පියයුරුවක ගැටිත්තක් සදහා කරන පරීක්ෂණ report ඔබම තේරුම් ගන්නේ කෙසේද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 47

  • @shevanthijayasinghe7381
    @shevanthijayasinghe7381 8 หลายเดือนก่อน +3

    ඉතාමත් අගනා පැහැදිලි කිරීමක්.හොදින් වටහා ගත හැකි පරිදි ඔබතුමා පැහැදිලි කරනවා.මේ වටිනා දැනුම මීට අවුරැදු දෙකකට පෙර ලැබුනා නම් ⁣මගේ සොයුරිය කෙසේ හෝ බේරාගන්න තිබුනා.

  • @deepikarajapaksha9311
    @deepikarajapaksha9311 5 วันที่ผ่านมา

    This is very helpful doctor.
    I hope more videos 🙏

  • @JeewaniPattiyage
    @JeewaniPattiyage 3 หลายเดือนก่อน +1

    Doctar , ඇත්තටම මේ පැහැදිලි කිරීම බොහොම වටිනවා. හෙට අම්මට කරන්න ඉන්න මේ ultrasound , mammogram test එක මට තනිවම පැහැදිලි කර ගන්න පුළුවන් . හිතට ඒක සහනයක්. නැත්නම් doctar ට පෙන්නවන තුරු හිතට හරිම බයයි. Thank you so much doctar .

  • @isurupremakumara3556
    @isurupremakumara3556 27 วันที่ผ่านมา

    Thank you doctor 🙏🙏

  • @HashElpitiyage
    @HashElpitiyage 22 วันที่ผ่านมา

    Thank you so much doctor❤

  • @sakunthalaudugampola1221
    @sakunthalaudugampola1221 5 หลายเดือนก่อน

    Thank you Doctor...very helpful....Pls do more videos ...

  • @ShanikaSuneth
    @ShanikaSuneth 2 หลายเดือนก่อน +1

    බොහොම පිං සර්

  • @YohanGaming887
    @YohanGaming887 หลายเดือนก่อน

    Doctor BIRADS 4a kiyanne mokakda

  • @thilakshimenusha742
    @thilakshimenusha742 5 หลายเดือนก่อน +1

    Doctor wam. piyaure saha kihillata pahalin devillak thiyanawa .eka pilikawaka lakshanayakda

    • @CancerInSriLanka
      @CancerInSriLanka  4 หลายเดือนก่อน +2

      බොහෝවිට නෑ. නමුත් වෛද්‍යවරයකුට පෙන්වන්න

  • @MadushikaJeewanth
    @MadushikaJeewanth 8 หลายเดือนก่อน +1

    Docta mage piyayuru dekema gatithi thiyanawa wayasa 28 akak ainkara aka fibroadenoma kiyala thamai ripot awe Dan wayasa 30 Dan piyayuru dekema thiyanawa needl parikshawakkara ake inconclusive_ c1 kiyala thiyenne mm Dan pregnat piyayuru godak ridenawa a hatida dokta please reply

    • @CancerInSriLanka
      @CancerInSriLanka  8 หลายเดือนก่อน

      මෙය පිලිකාමය තත්ත්වයක් නොවන බවයි මට හැඟෙන්නේ. එනමුත් වෛද්‍යවරයකුට පෙන්වන්න. ස්කැන් පරීක්ෂණය කර ගන්න. එය වඩාත් හොදයි.

    • @leeta4518
      @leeta4518 8 หลายเดือนก่อน

      ඩොක්ට මගෙ වම්පැත්තෙ පියයුරුව රිදෙනවා.බ්‍රා එකක් අදින්නම බැ.වම්පැත්තෙ බෙල්ල අත රිදෙනවා.

  • @noshisamarasekara5763
    @noshisamarasekara5763 หลายเดือนก่อน

    Doctor, age 30 ,mata last week una heduna, ita passe, left side breast eka redness wela swelling wela tibuna, fever tubune 12 hours wage, after 3 days walin redness and swelling gathiya adu una, den weddi swelling una thena tikak ganakamata wage ahu wenawa,
    Mama doc kenekta thama pennuwe ne, cancer ekak wenna puluwnda?
    Mama yanna oni mona dr kenek lagatada?

    • @CancerInSriLanka
      @CancerInSriLanka  หลายเดือนก่อน

      ගිහිල්ල Surgeon කෙනෙකුට පෙන්වන්න

  • @SashikalaSewwandi-pl4ft
    @SashikalaSewwandi-pl4ft 7 หลายเดือนก่อน +2

    Doctor mage piyayuru gatithi ahu wenawa deparak scan karaddi kiuwe doctors la wathura bibili kiyala eth aye scan ekak kara ethanadi kiuwe kisima gediyak newey thiyenne piyayuru wala පටක thamay ehema ahu wenawa kiuwe eth ewagen wedanawak enawa eka samanya deyak da doctor

    • @CancerInSriLanka
      @CancerInSriLanka  6 หลายเดือนก่อน

      බයවෙන්න තරම් ප්‍රශ්නයක් නෙවෙයි

    • @nishi-i2r
      @nishi-i2r 4 หลายเดือนก่อน +1

      Anee please mata kiyanna puluwnd gatithi wge ahu wenakot pitathin mokak hari pallamak wged thibbe kiyala ehema nattam gediyak wged thibbe kiyala

    • @nishi-i2r
      @nishi-i2r 4 หลายเดือนก่อน

      Anee please mata kiyanna puluwnd gatithi wge ahu wenakot pitathin mokak hari pallamak wged thibbe kiyala ehema nattam gediyak wged thibbe kiyala

    • @manojperera8865
      @manojperera8865 4 หลายเดือนก่อน

      BIRADS 4-A kiyann mokakda doctor ?

  • @AruniNadeesha-i6w
    @AruniNadeesha-i6w หลายเดือนก่อน

    Doctor mage පියයුරු දෙකෙම ගෙඩ් තියෙනවා වම් පියයුරෙ ගෙඩ් 2ක් තියෙනවා එවා [12/11, 16:15] 💗🦋🌈: Mostly solid lesion with multiple cystic loculi mild vascularity micro lobulated margins
    [12/11, 16:16] 💗🦋🌈: Hypoechoic
    Bi-lobulated solid lesion significant vascularity noted multiple lobulations

    • @AruniNadeesha-i6w
      @AruniNadeesha-i6w หลายเดือนก่อน

      පැහැදිලි කරලා කියන්න පුලුවන්ද doctor kiwwe nam normal kiyala eth mata bayai

    • @CancerInSriLanka
      @CancerInSriLanka  หลายเดือนก่อน

      Normal කියලා doctor කෙනෙක් පරික්ෂාකර කිව්වනම්, ඔයාව පරික්ෂානොකර මම කොහොමද තව විස්තර කියන්නේ

  • @sirimathiedirisinghe1255
    @sirimathiedirisinghe1255 3 หลายเดือนก่อน

    Sir mn galle inne ,sir wa sambanda karaganna vidiyak kiyanna puluwanda ,galle wala ho colombo wala hospital akak kiyanna puluwanda

    • @CancerInSriLanka
      @CancerInSriLanka  3 หลายเดือนก่อน

      Kings Hospital Colombo 5. EChanelling බලන්න

  • @Sriyani90-h6h
    @Sriyani90-h6h 4 หลายเดือนก่อน +1

    👍👍👍♥️♥️🙏🙏🙏

  • @sandaliupeksha
    @sandaliupeksha 2 หลายเดือนก่อน

    Doctor gitithi nethiwa pilika hedenna puluwanda

    • @CancerInSriLanka
      @CancerInSriLanka  หลายเดือนก่อน

      කොහේද....ලේ පිළිකා වල ගැටිති නැතිව එන්න පුළුවන්

  • @kamalinliyanarachchi1938
    @kamalinliyanarachchi1938 หลายเดือนก่อน

    Doctor wa Chanel karanne puluwan hospital aka mokakda

  • @indranidasanayaka6005
    @indranidasanayaka6005 6 หลายเดือนก่อน

    Please sir mata obathumawa sambanda karaganne kohomada.mama inne romaniya wala

    • @CancerInSriLanka
      @CancerInSriLanka  4 หลายเดือนก่อน

      0777 374788

    • @indranidasanayaka6005
      @indranidasanayaka6005 4 หลายเดือนก่อน

      Sir mage getittak tiyenawa mamogrfy parikshane kara bayawenna deyak ne pilikawak newe kiwa mehe doctor eyat seka kara pilikawak kiyala .e dawaswala mama nitharama hithadegidiyawen hitiye sirge videos beluwet e dawaswala sirwa sambanda karaganna hithuwe pilikawak nam heki ikmanin lankawata evit siyaluma dewal oba thumagen karaganna.masa 3k every night cream ekak dunna ganna masa 3 kata passe newata cheap ekak karanna .godak isthuti sir karya bahula unat mahata dun sahayogayata.​@@CancerInSriLanka

  • @nadeevlogs5206
    @nadeevlogs5206 4 หลายเดือนก่อน

    Docter mekata injection thiyenawa da. chimo walin passe ganna..

    • @CancerInSriLanka
      @CancerInSriLanka  4 หลายเดือนก่อน

      රොගි තත්ත්වය අනුව ප්‍රතිකාර වෙනස්වන හෙයින් ඔබට පිළිතුරක් දෙන්න අපහසුයි

  • @dilanjali4000
    @dilanjali4000 2 หลายเดือนก่อน

    ඩොක්ටර් එතකොට අපිට එක පාරම කෝර් කට් බයොප්සි පරීක්ෂණයක් කරගන්න පුලුවන්ද නැත්තම් මුල ඉදන්ම පරීක්ෂණ ටික කරගන්න ඕනද

    • @CancerInSriLanka
      @CancerInSriLanka  หลายเดือนก่อน

      Corecut කරන්න ගැටිත්තක් තියෙන්න ඕනේ. ඉස්සෙල්ලම scan සහ අනිත් පරික්ෂණ කරන්න ඕනේ

  • @rinorino3635
    @rinorino3635 3 หลายเดือนก่อน

    ඩොක්ටෙර් මගෙ වම් පියරුරේ ගැටිත්තක් තිබිල අයින් කලා.ඒකෙ ප්‍රාමනය .1.8.කීවා.2ස්ටේජ් එකේ කීවා බයෝක්ශි එකෙන්.මෙමො ග්‍රැපි එකේ තියෙනව 3වෙනි අව්ස්තාව කියල.මම ඔමාන්වල හිටියේ.එහෙම වෙනවද.මට කීමෝ ගන්න කීව.මගේ ළඟ රිපෝට් තියෙනව.ඩොක්ටෙර්ගෙ නෝ එක දෙනවද.මං වට්සප් දාන්නන්.ලංකාවට එන්න ඉන්නෙ .

    • @CancerInSriLanka
      @CancerInSriLanka  3 หลายเดือนก่อน

      ලංකාවට ආවම ඇවිල්ලා පෙන්වන්න

  • @rinorino3635
    @rinorino3635 5 หลายเดือนก่อน +1

    ඩොක්ටර 3 මාකර් කියල කියන්නේ.ඩෙන්ජර්ද.

    • @CancerInSriLanka
      @CancerInSriLanka  4 หลายเดือนก่อน

      ප්‍රශ්නය පැහැදිලි මදියි

  • @indranidasanayaka6005
    @indranidasanayaka6005 6 หลายเดือนก่อน

    Sir mage getitthak tiyenawa me mase 12 wenida photo tiyenawa 31 kare

    • @CancerInSriLanka
      @CancerInSriLanka  4 หลายเดือนก่อน

      ? පැහැදිලිව ප්‍රශ්නය ලියන්න

    • @indranidasanayaka6005
      @indranidasanayaka6005 4 หลายเดือนก่อน

      Bohoma isthuti sir mage message 2ta reply karata karya bahula unat mama inne romaniya wala mage report okkoma normal sir .mamogrfy ekat kara mehe.hemadema hodai masa 3 k every night ganna cream ekak dunne.masa thuna iwara unama ai enna kiwa balanna .

  • @ruwanchamara5305
    @ruwanchamara5305 3 หลายเดือนก่อน

    Docter mata ඔබව සම්බන්ධ කර ගන්නේ kohomada.. Contact number 1k dennako