Best Tips for smart cooking 💁‍♀️ | උයන්න අවශ්‍ය දේවල් කලින්ම ලෑස්ති කරමු. weekly meal preparing 1)🤩

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2024
  • hey friends !
    Here I am sharing with you the way I prepare my weekly meals.enjoy the video .❤ #srilanka #cooking #lifeinsrilanka #kitchentips #food #simplemenu #vlog #viral #easyrecipe #nogascooking

ความคิดเห็น • 20

  • @niroshapriyangani6345
    @niroshapriyangani6345 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් විඩියෝ එකක්. බුදු සරණයි.මම හැමදාම ඔයාගේ විඩීයෝ බලනවා පරිස්සමින් ඉන්න.❤❤😊😊😊❤❤

  • @sakuvlog-iq1tc
    @sakuvlog-iq1tc หลายเดือนก่อน +1

    Akki ada thama oyage me video eka dakke harima ලස්සනයි ❤
    Onn man loba nathuwa oy ekka adaren ekathu una❤

    • @anagihelaproducts4684
      @anagihelaproducts4684  หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි නංගි ඒ ආදරයට ❤🥰❤

  • @englishwithnadee5254
    @englishwithnadee5254 24 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තූතියි සමහර දවසට කාර්යබහුලත්වය නිසා මට ලූණු කපලා දාගන්නත් වෙලාවක් නැතුව යනවා ගොඩක් වටිනවා

    • @anagihelaproducts4684
      @anagihelaproducts4684  23 วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි ❤❤❤❤ මේ විදිහට කරලා බලන්න.ඔයාට ගොඩක් පහසු වෙයි.🥰

  • @sanduniveerasuriya5606
    @sanduniveerasuriya5606 23 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @shanthahemachandra5986
    @shanthahemachandra5986 หลายเดือนก่อน +1

    ❤🎉❤

  • @mycraftstvsri547
    @mycraftstvsri547 หลายเดือนก่อน +2

    Uyana welawata sodala ganna hodata.

  • @malshamaleesha5447
    @malshamaleesha5447 20 วันที่ผ่านมา +1

    ඉගුරු සුදුලූනු රටලූනු කලින් ශීත කරනයේ දාලා දවස් ගනන් තියා ගන්න එපා ඒ වර්ග තුනේම පිලිකා කාරක බැක්ටීරියා හැදෙනවා කියලා doctor කෙනෙක් කිව්වෙ youtube එකෙත් තිබුනා අපි නොදැන ලේසියට එහෙම කරාට ඒක හොද දෙයක් නෙවෙයි dr

    • @anagihelaproducts4684
      @anagihelaproducts4684  20 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි මිතුරිය.ඒ දේවල් මගේ දැනුමට එකතු කලාට ...❤❤

  • @nimeshamalshani629
    @nimeshamalshani629 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @kanthimanike1525
    @kanthimanike1525 หลายเดือนก่อน +1

    Oya hedilla athida

  • @sinhalagelionel4877
    @sinhalagelionel4877 หลายเดือนก่อน

    වැඩේ නම් හොදයි ඒත් සේදුම නම් මදි එකම වතුරෙන් කීපයක් සේදීම. මිරිස් වලට කෘෂි රසායනික ගහනවා නේ

    • @anagihelaproducts4684
      @anagihelaproducts4684  หลายเดือนก่อน

      ඔව් ඒකනම් ඇත්ත තමයි ❤බොහොම ස්තූතියි .