රජ බිසවට පෙම්බැඳී නිසා, හිසගසා මරා දැමු දස්කොන්ගේ කතාව !!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • රජුට හොරා රජ බිසවට ආදරය කරපු දස්කොන් ප්‍රමිලා අදර ආණ්ඩ අන්දරය

ความคิดเห็น • 82

  • @chulaniguruge1975
    @chulaniguruge1975 2 ปีที่แล้ว +16

    අගෙයි බේබදු ජීවිත ඇති පිරිමි ලග ජීවත් වන ගැහැනිය හුගක් අසරනයි. ඇය කවියට ගීයට පෙමි බදින්නේ නම් ඇය සෞන්දර්යාත්මක පුරැශයෙකු හා ගැටෙන්නේ නම් එහි ඇතිවෙන්නේ ලිංගිකත්වය නොවේ….ආදරය ජුජනීයයි පේමය ආශ්වාදජනකයි එය ලිංගිකත්වය නොවේ….

  • @ishuperera4155
    @ishuperera4155 3 ปีที่แล้ว +9

    බොහොම අපූරුයි මහත්මයා...ආසාවෙන් අහගෙන හිටියා....ඇත්තටම...මිහිරී...😊😊

  • @udith-pz4tv
    @udith-pz4tv 5 ปีที่แล้ว +8

    විග්‍රහය ලස්සනයි හොඳයි ස්තූතියි

    • @naifm
      @naifm  5 ปีที่แล้ว

      tnks

  • @vijithawadugoda5133
    @vijithawadugoda5133 ปีที่แล้ว +5

    ස්තුතියි මහත්මා පුු්මිලා දේවියගෙ උපන් ලපය දස්කොන් දකින්න ඇත්තෙ දේවිය දියේ ගිලිමට ගිය අවස්තාවේ ඔහු ඇය ඔසවා ගෙන එන වෙලාවෙ වෙන්න බැරිද ඔහු ලිංගිකව ඇයත් සමග ඇසුරක නොයන්නට ඇතැයි මා විස්වාස කරමි

    • @anushaperera2967
      @anushaperera2967 10 หลายเดือนก่อน

      ලිංගික ඇසුරකට ගියත් ලපය පේන්නේ නැහැ .ඒ කාලේ කලුවරයි හැම තැනම .දියෙන් බෙර්‍රා ගනිද්දී දකින්න ඇති

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 2 ปีที่แล้ว +6

    දස්කොන් එහෙම නැත්නම් ගැස්කොයින් ප්‍රංශයේ සිට පැමිණි දූතයෙක්..කියලා තමා කියන්නේ..වර්තමාන පරපුර අපේ ඥාතීන්..මහනුවර තවමත් ඔවුන් ඉන්නවා...

  • @madhararasanjali3460
    @madhararasanjali3460 3 ปีที่แล้ว +4

    අනිවාර්යෙන්ම ... tele drama eka බැලුවා මුල සිට අගට ඔය අදහසට මම එකගත්වය පල කරනවා

  • @padmawijethunga9456
    @padmawijethunga9456 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මහතාණෙනි . මෙතෙක් නොදැන සිටි බොහෝ තොරතුරු දැන ගත්තා .
    දස්කොන්ගේ දුව කවුද ? පුතා කවුද ? ලපය දැක්කේ කෙසේද?හැකිනම් පවසන්න. ඔබට ස්තුතියි .

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 ปีที่แล้ว +1

    Harima wadagath pahadili kurimak bohoma sthuthi obata🙏🙏🙏🙏🙏

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe2583 2 ปีที่แล้ว +3

    ජන ශ්‍රැතියට අනුව ප්‍රමිලා බිසව කිවිඳියක් .

  • @jothidhammathero6775
    @jothidhammathero6775 5 ปีที่แล้ว +6

    තව තවත් ඉතිහාස කතා ගේන්න.

  • @dinushabandu3996
    @dinushabandu3996 5 ปีที่แล้ว +7

    සෙංකඩ ගල වටකල පවුරු වළල්ලේ..... පෙම් ගි ගැයු විහගුන් හැපී වැටෙන්නේ.. ඉහි ඉහි ඉහි ඉහි ඉහි ඉහි ඉහි ඉහි ඉහි 😭😭😭😭😭😭😭😭😭

    • @user-wl3jb6lf2c
      @user-wl3jb6lf2c 5 ปีที่แล้ว +6

      ඉක්මන් ගමන් එපා පා පැකිලේවී .. දස්කොන් සකිසද මා ඔබේ කුමාරී... 😙😙😂😂

    • @dinushabandu3996
      @dinushabandu3996 5 ปีที่แล้ว +3

      @@user-wl3jb6lf2c .. හා නියමයි .. මම අර බිතියේ කවියක් ලිව්වේ .. ඒක මකලා දාන්න.. නැති නම් ඉතිං බෙල්ල අතේ.. හොහ් හොහ් හොහ්

    • @user-wl3jb6lf2c
      @user-wl3jb6lf2c 5 ปีที่แล้ว +1

      @@dinushabandu3996 😂😂😂😂😂😂💣🔫

    • @naifm
      @naifm  5 ปีที่แล้ว

      @@user-wl3jb6lf2c hodai neda

    • @user-wl3jb6lf2c
      @user-wl3jb6lf2c 5 ปีที่แล้ว

      @@naifm... සුපිරි .. 😂😂😙

  • @manjulamayura1774
    @manjulamayura1774 11 หลายเดือนก่อน

    patta sir no words to say

  • @megalink4934
    @megalink4934 4 ปีที่แล้ว +5

    විමලධර්මසූරිය රජුගේ පුත් නරේන්ද්‍රසිංහ .

  • @gunawardana475
    @gunawardana475 5 ปีที่แล้ว +7

    හොද කතාවක් 👌

    • @Mama-gd5mv
      @Mama-gd5mv 5 ปีที่แล้ว +1

      ස්තූති මිස්

    • @gunawardana475
      @gunawardana475 5 ปีที่แล้ว

      නීලූ Mama
      ආයුබෝවන් මිස්

    • @mgr-b714
      @mgr-b714 5 ปีที่แล้ว +1

      Rashina oya ithihasaya hondata igenagena thiyenawa wage.Oyage comments kiyawanakota denuma hondabawa penawa.oyata jaya mithuriya.

    • @gunawardana475
      @gunawardana475 5 ปีที่แล้ว +1

      Melvin Byrde
      ඔව් අනේ මන් තාම A/l දෙවෙනි අවුරුද්ද කරන්නෙ ..ඒ අතරෙ තමා ගාමන්ට් යන්නෙ ..😌😌
      ඉතින් මේ අක්කල හමු උනාම චැට් කරනව 👌👌 ..හරි හොදයි මේ අක්ක ල සෙට් එක ..💞💞💞

    • @gunawardana475
      @gunawardana475 5 ปีที่แล้ว +1

      නීලූ Mama
      නදිය ඉන්නව ලෝකෙටම හොද ඒව ලු නිශ්පාදනය කරන්නෙ ..රනිල් සීය ..එනෝ 🌞 😃😃😃😃

  • @KumariKumari-nb9mi
    @KumariKumari-nb9mi 5 ปีที่แล้ว +1

    lassana kathawak

  • @leslyfonseka8182
    @leslyfonseka8182 5 ปีที่แล้ว +3

    Offer Daskon life for innersent love

  • @swarnafernando5413
    @swarnafernando5413 10 หลายเดือนก่อน

    thankyou

  • @shehanifernando8694
    @shehanifernando8694 4 ปีที่แล้ว +2

    Daskon gena thiyena moolashra monawada?

  • @shehanifernando9383
    @shehanifernando9383 4 ปีที่แล้ว +5

    දෙවන රාජසිංහ රජුගේ පුත් විමලධර්මසූරිය රජුගේ පුතා නේද නරේන්ද්‍රසිංහ රජු??

    • @sandperera2976
      @sandperera2976 3 ปีที่แล้ว

      Ow

    • @k.s7144
      @k.s7144 ปีที่แล้ว +2

      ඔව් පලවෙනි විමලදර්ම සූරිය රජුගෙ පුංචි අම්මාගේ පුතා සෙනරත් රජු ඔහුගේ පුතා දෙවන රාජසිංහ රජු ඔහුගේ පුතා දෙවන විමලදර්ම සූර්‍ය රජු ඔහුගේ පුතා නරේන්ද්‍රසින්හ රජු

  • @ritasrilanka7802
    @ritasrilanka7802 5 ปีที่แล้ว +1

    හොඳයි හොඳයි නයි FM

    • @naifm
      @naifm  5 ปีที่แล้ว

      tnks

  • @shanithilini7928
    @shanithilini7928 ปีที่แล้ว

    Meke episode 1 idan upload krnn puluwan d

  • @shyamailangasinghe5978
    @shyamailangasinghe5978 5 ปีที่แล้ว +3

    අපූරුයි

  • @ramyauk563
    @ramyauk563 3 ปีที่แล้ว +4

    අවරුදු 300ක පමණ ඉතිහාසය හරියට නොදන්නා අපි කොහොමද අවරුදු 2500ක අවරුදු 5000ක ඉතිහාසය දෙනගන්න..

    • @charithmadushankha8187
      @charithmadushankha8187 3 ปีที่แล้ว +1

      කියල වැඩක් නැ රාවණ ගැන පම්පෝරි කියවන උන් ඉන්නේ ඒ උනාට

  • @jcz5281
    @jcz5281 3 ปีที่แล้ว +1

    💐❤️

  • @anonlakh3388
    @anonlakh3388 5 ปีที่แล้ว +4

    දෙන්නම වෙන වෙන රටවල් වල, 😅😥

    • @arunaedirimuni9205
      @arunaedirimuni9205 2 ปีที่แล้ว +1

      දස්කොන් ලoකාවෙ ඉපදුන කෙනෙක්

    • @k.s7144
      @k.s7144 ปีที่แล้ว +2

      දස්කොන්ගෙ අම්මයි තාත්තයි ඒ දෙන්නත් වෙන වෙන රටවල් වල
      අම්ම පෘතුගීසී තාත්තා ප්‍රංශ

  • @keerthigunasinghe7298
    @keerthigunasinghe7298 9 หลายเดือนก่อน

    monaravila umarihami gana kiwe ne

  • @andrewrussell4398
    @andrewrussell4398 3 ปีที่แล้ว +1

    Man kiyawala thiyana widihata loveena eke punni thamai daskon ta pem badinne.punni ta raja malogawedi inne pramila bisawa withrai. E kruthagunaya widihata thamai punni arahrma karanne.punni kiyannet raja thuma ge anthappure kanthawak. Hebei daskon pramila adare lingikathwaya mata padam una ekak newei

  • @candni.candicndani6182
    @candni.candicndani6182 5 ปีที่แล้ว +3

    👌👌👌👌👌👌🌷🌷🌷🌷

  • @xuexitogether4673
    @xuexitogether4673 3 ปีที่แล้ว

    Matath hithenne me de visthare hari

  • @jackbroos1937
    @jackbroos1937 4 ปีที่แล้ว

    Wenna puluwan.Sinhala Rajek nethi nisa udaratiyan asathutenhitiye.anika me Raja durwala palakayek bawa mata hithenawa.Buda Dahamatath anugrahaya aduwe labune.E hinda Udara janaya ha Lewke Rala pramuka prabhun newatha Rajya balaya Udaretiyanta ganna uthsaha kala wenna puluwan.Mata nam ehi waraddak penne ne.Eth ekata thora gaththu upakrmaya nam Asadharanai.....

  • @harshanamadusanka6574
    @harshanamadusanka6574 3 ปีที่แล้ว +1

    Nodanna magul dannepa...

  • @mahindadelanerolle2465
    @mahindadelanerolle2465 3 ปีที่แล้ว +2

    Vigraha kirime adupadu thibenawa. I672 pamini pransa thanapathi kandayame thanapathige A.D.C. tamai Dascon ge piya ...nama Gascoign. ADC yanu pradhanin ge arakshaka officer. Than General Shavindra Janadhipathy thuma pitupasin yanne ADC lesati. Rajasinghe II ge putha Vimaladharmasuriya II . Ohuge putha Narendrasinghe nohoth Sellam Nirindu.

  • @gunawardana475
    @gunawardana475 5 ปีที่แล้ว +3

    දැන් ඉන්නෙ අපේ 🇱🇰 විස්කම් රජවරු කැපුවා කෙටුවා😂😂 මරුවා බෙල්ල අතින් අරන් යයි පොලීසි...

    • @Mama-gd5mv
      @Mama-gd5mv 5 ปีที่แล้ว +1

      🔪 🔪 😃😃👍👍

    • @kumarilata8259
      @kumarilata8259 5 ปีที่แล้ว +1

      Harima watina puwathak. Meweni de Tawath denaganna kemathi. Obata goak pin.

    • @candni.candicndani6182
      @candni.candicndani6182 5 ปีที่แล้ว +1

      👌👌👌👌👌ඔ⁣බගේ කතාව

    • @gunawardana475
      @gunawardana475 5 ปีที่แล้ว

      අද කුමක්ද නයාගෙ විශේශත්වය 🤔🤔 අපිට ❤ දෙන්න 🤔🤔🤔
      දානවකෝ නයෝ🐍 ෆනී වීඩියෝ වක් අර රනිල් සීය වික්ටෝරියා සීක්‍රට්ස් කතාව වගේ ..😂😃😃 ගොලුවො බකමූනො වගේ සමහරක් ඉන්නව කුහක කමේ හිත් පුරවන් .😃😃😂 නේද නිලුවෝ🌹😀😀 නිලුක ..මොනා හරි කියල 😃 වෙන්න හරි ..

    • @gunawardana475
      @gunawardana475 5 ปีที่แล้ว

      nilu.niluka cndani
      නේද බන් ..නදිය එතනින් හොල්ලන්න බැ 😂😂😃 බිස්නස් කරනව .උබ නිලු දන් නැ ඒක 😃😃