දස්කොන් ප්‍රමිලා ඇත්ත කතාව | True story of dascon and pramila | Neth fm Unlimited History 196 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • @HistoryTubelk #UnlimitedHistory,
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    වැඩමුළුව සදහා අමතන්න
    පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
    • දිඹුලාගල සෙල්ලිපිය සහා...
    Unlimited history දේශන සදහා අමතන්න
    0703261117
    2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
    • කාල තරණ | Kala Tharana...
    Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
    • Jayantha chandrasiri ...
    Prof Raj Somadeva Public Lectures in Bahrain - • Prof Raj Somadeva P...
    Prof Raj Somadeva Public Lectures in Brisbane
    • Raj Somadeva In Bahrai...
    UDARANCHA MADAMA - ENGLISH
    • Oldest House in the As...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
    Whatsapp : whatsapp.com/c...
    Facebook : / nu1liyanagee
    instagram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com

ความคิดเห็น • 98

  • @neviltec4687
    @neviltec4687 6 หลายเดือนก่อน +19

    නුවන් ලොකු සේවයක් කරන්නෙ ඔබ අපෙ මහාචාර්ය තුමා හරහා සක්ස්කඩය, බුධ්ධගඡ්ඡය කියවා ජනතාවට අහන්න සැලසීම ..අනේක වාරයක් ස්තූතියි මහාචාර්ය තුමාට ..ස්තූතියි නුවන්

  • @KANEERA
    @KANEERA 6 หลายเดือนก่อน +31

    රාජ් සෝමදේව සර් කියන්නෙ ජාතික උරුමයක්.ඔබ තුමන්ගෙ දැනුම් සම්භාරය අගනා සම්පතක්.ඇත්තටම ලංකාවෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ ඉන්න ඕනෙ ඔබතුමා වගේ චරිත.මහජනයාට ලංකාවේ පුරාවිද්‍යා දේපාර්තමේන්තුවට වඩා ඔබතුමන් සපයන තොරතුර වඩාත් සමීපයි.(රටට ඕනෙ මනුස්සයෙක් )මේ අමිල සේවයට බොහෝම ස්තූතියි,බොහොම පින් සහ නිවේදක තුමා ඇතුලු නෙත් fm නාලිකාවේ සියලූම දෙනාටත්...🙏🇱🇰

    • @mahindabandaranayaka6096
      @mahindabandaranayaka6096 6 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @GADDi92-hx1yn
      @GADDi92-hx1yn 6 หลายเดือนก่อน

      Horak

  • @rasikadilanka
    @rasikadilanka 6 หลายเดือนก่อน +14

    රාජ් සෝමදේව සර් කියන්නෙ නියමම නිහතමානී අවංක මහත්මයෙක්. මෙි වැඩසටහන අහන බලන අපි ඵතුමන්ව අාදර්ශයට ගනිමු. මහත්මා ගුනය නිහතමානීකම අවංක බාවය විනය සෑම පුරවැසියෙක්ලගම තියාගමු අපේ රට ගෙඩක් සුන්දර වෙීවි❤❤❤❤❤❤❤❤

  • @chanukapramod
    @chanukapramod 6 หลายเดือนก่อน +2

    නී රස වෙල තිබ්බ ඉතිහාස විශය ධාරාව ඉතා රසවත් ලෙස කියල දෙනවට ඔබට ගොඩක් පිං 🙏❤❤

  • @supunlakshan601
    @supunlakshan601 6 หลายเดือนก่อน +11

    අර කිව්වේ පැරණි කවිය මේක වෙන්න ඕනී👇
    සක්මන් කරන මලුවේදි බැදි හාද
    සිත් සන්තොසින් දුන් මුව මී බිව්වාද
    ඉක්මන් ගමන් හිමියනි ඔබ යනවාද
    දස්කොන් මගෙ නමට ජීවිත දෙනවාද
    ප්‍රතිපිළිතුරු කවිය -(දස්කොන්)
    වෙසැස් කමලාව රස පහස නොවිදමා
    දසිස් දුනි පොරණ ඇස දුටු පමණටමා
    වෙසෙස් නුඹේ අමයුරු පහස ලද මෙමා
    මහිස් එකෙක් ගියේ නම් නුඹේ නමට කිමා

  • @LakshmanWeerasingha-tz3il
    @LakshmanWeerasingha-tz3il 6 หลายเดือนก่อน +3

    ඉතාම හරවත් වැඩසටහනක් ..........ඔබ දෙපලට අපේ .... මෙහි යම්තනෙක මහාචාර්ය කොටගම වාචිස්සර හිමි ගැන සදහන් උනා ....අපේ සඝ සසුන බැබල උ ගවුරවාන්විත පූජනීය යති වරයෙක් උන්වහන්සේ ......

  • @sarathdecergy-bv3gq
    @sarathdecergy-bv3gq 6 หลายเดือนก่อน +2

    මේ කතාවදි නුවන් විහිලුවෙන් වගේ කියනව දස්කොන් මොන බාසාවෙන්ද ප්රමිලා සමග කතාකලේ කියල. නමුත් අපේ කාලෙ අපි අහල තිබුනෙ දස්කොන්ගෙ දෙමාපියන් එයාව එකල තිබුන ප්රභු පෙලේ පිරිවෙනක වීරපරාක්රම කුමාරයත් එක්ක ඉගැනුම හැදෑරුව කියල. ඒක ඇත්තනම් දස්කොන්ට රාජ සභාවෙ වගේම රජ වාසලෙත් සිහලබස කතාකරන්න අපහසුවක් තියෙන්න නැතිව ඇති නේද. මම වැරදිනම් මහදුරු තුමනි මාව නිවැරදි කරන්න. ස්තුතියි🙏🏽

  • @pbbasnayake2609
    @pbbasnayake2609 6 หลายเดือนก่อน +1

    ඉතා වැදගත් අනාවරණයක්.නියම නම දස්කොන්ද ගස්කොන්ද.

  • @hpalpola
    @hpalpola 6 หลายเดือนก่อน +2

    මේ වගේ මිනිස්සුන්ගෙන් රටට කර ගන්න පුළුවන් සේවය හරියට නොගැනීමේ විපාකය දැන් විඳිමින් සිටී.

  • @anathaathukorala2885
    @anathaathukorala2885 6 หลายเดือนก่อน +1

    Sir dr raj you are gifted with many traits we are proud of your presentations

  • @sheham
    @sheham 6 หลายเดือนก่อน +1

    Very interesting and informative

  • @lahirusandaruwan4665
    @lahirusandaruwan4665 4 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා❤️

  • @geethanimangalika2931
    @geethanimangalika2931 5 หลายเดือนก่อน

    Thank you so much

  • @lalsiriwardana
    @lalsiriwardana 6 หลายเดือนก่อน +4

    දිවුල්ගනෙයි, සමිතටයි කලින් , අමරදේව තුමයි, නීලා වික්‍රමසිංහ තුමියයි , "දස්කොන් සකි සද ඉක්මන් ගමනින් නොඑනා ගමන...." ගීතය ගායනා කලා ගී දෙකම ඉතා හැගුම් බරයි😊😊

    • @ChiranWindsor
      @ChiranWindsor 5 หลายเดือนก่อน

      ඊට පෙර මල්ලිකා කහවිට සහ සුසිල් ප්‍රේමරත්න ගයන ගීතය 1960 ගණන්වල

  • @sarathkapuruge4162
    @sarathkapuruge4162 6 หลายเดือนก่อน

    Grate explanation weldone professor and Nethfm ❤❤❤.

  • @tissaattygalle7958
    @tissaattygalle7958 6 หลายเดือนก่อน +2

    මේ කාලවකවානුවේදී යුරෝපයෙ මහා සනතෑසි වෙනවා. එන්ගලන්තය සහ ප්‍රන්ශය කේන්ද්‍ර ගතවෙලා.විශේෂයෙන් ම නැපෝලියන් නැගිටීම ,ප්‍රන්ශ් විප්ලවය ගැන විස්තර කියා දෙන්ඩ මහාචාර්ය තුමනි......❤❤❤❤❤❤

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 6 หลายเดือนก่อน +1

    Very interesting talk, Prof. Especially about the table manners and the pronunciations of words. These should not be limited to the so-called high society as even those from villages also get the opportunity to get educated and work in developed countries. I have come across situations where European guys laugh at the way some from our neighbouring countries make hell of a noise when eating. As for prouncing words correctly, our SLBC (or the English service of Radio Ceylon) set the bar very high. Most of Indians also used to tune in to that service in the 60s and 70s. When you listen popular English songs you naturally get used to correct pronunciations.

  • @chamilwickramasinghe744
    @chamilwickramasinghe744 6 หลายเดือนก่อน +2

    උඩරට ප්‍රභූවරු දැනගෙන හිටියා දස්කොන් හරහා ක්‍රිස්තියානි ආගම රාජ්‍ය ගිලගන්නා ආකාරයත් ප්‍රමිලා බිසවගේ බලයෙන් ඇයගේ ඥාතින් රාජ්‍යත්වය ලබාගැනීමට සුදානම් වන ආකාරයත්, සෙල්ලම් නිරිදු මේ කිසිම දෙයක් ගැන ගානක් නැතිව ඔහුගේ සුපුරුදු සෙල්ලක්කාර ජීවිතය ගෙවන ආකාරයත් සිංහලන්ට බෞද්ධ යන්ට සිදුවන විනාශයත් එක නිසා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරා ගන්නයි උඩරට ප්‍රභූන් උත්සහ කලේ. එත් සමහර උඩරට ප්‍රභූ පිරිස්ම නිසා උත්සාහය හරියටම හරියන්න නැතිව ඇති

  • @maddagedonroshan970
    @maddagedonroshan970 6 หลายเดือนก่อน

    Thank you so much!

    • @sunchare
      @sunchare  6 หลายเดือนก่อน

      You're welcome!

  • @indranialwis2124
    @indranialwis2124 6 หลายเดือนก่อน +1

    Ayi....Namasta sathakaya... Amathaka wunada. Mr Nuwan...

  • @srimamangalika9684
    @srimamangalika9684 6 หลายเดือนก่อน

    ස්තුතියි සර්

  • @ranjithanura520
    @ranjithanura520 6 หลายเดือนก่อน +4

    ඔබ තුමා හරි . English වලට ellocution වගෙ සිංහල වලට සකස්කඩ තමයි.

  • @tissaattygalle7958
    @tissaattygalle7958 6 หลายเดือนก่อน +2

    ඊලගට රාජාදිරාජ සින්හ රජුගෙ කාලයෙ පහල වන කරතොර ස්‍රී දර්මාරාම හිමිපානන් ගැනත්, උන්නාන්සෙ විසින් ලියු "බර කව ගබ සක " ගැනත් කියා දෙන්ඩ මහාචාර්ය තුමනි.

  • @sunetrakumari4784
    @sunetrakumari4784 6 หลายเดือนก่อน

    Thank you sir🙏

  • @travelweekly07
    @travelweekly07 6 หลายเดือนก่อน +2

    සක්‍ර දෙවියන් අවසන් වරට ලක් දිවට වැඩියේ, බමුණු වෙස් අරගෙන, රජු සංඝරාජ මාහිමියන් කෙරෙහි තිබු වැරදි මතය නිවැරදි කරන්නට කියලා කතාවක් තියෙනවා සර් .

    • @LakshmanWeerasingha-tz3il
      @LakshmanWeerasingha-tz3il 6 หลายเดือนก่อน

      මාත් අහල තියෙනවා...ඒත් සන්කල්ප ගැන මගේ අදහස වෙනම එකක්......

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 3 หลายเดือนก่อน

    පුන්නි ගැනත් සාධාරණයක් ඉටු කරන්න Sir...

  • @sensation5134
    @sensation5134 6 หลายเดือนก่อน +1

    Daskon teledrama... By Jackson Anthiny

  • @sudathbandara9745
    @sudathbandara9745 4 หลายเดือนก่อน

    👍👍👍🙏🙏🙏👏

  • @amithawijewardana9191
    @amithawijewardana9191 6 หลายเดือนก่อน

    මේක මිල කල නොහැකි ජාතික සේවයක් ❤️🙏

  • @Hari-bro
    @Hari-bro 6 หลายเดือนก่อน +3

    මේ කලින් සතියේ ඒවමනේ දාලා තියෙන්නේ😢😢😢

  • @induwararandew4258
    @induwararandew4258 6 หลายเดือนก่อน

    Wht a explanation 😮

  • @jayanthaherath6569
    @jayanthaherath6569 6 หลายเดือนก่อน

    අගෙයි ....❤

  • @chamilanandani2242
    @chamilanandani2242 6 หลายเดือนก่อน +1

    daskon pramila pau ane ❤❤

  • @KPC00
    @KPC00 6 หลายเดือนก่อน

    අනර්ඝය

  • @kalanaepasinghe200
    @kalanaepasinghe200 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @user-to2kc5hd8v
    @user-to2kc5hd8v 6 หลายเดือนก่อน +1

    දේශපාලනයෙන් තොර ඉතිහාසයක් නොමැත.,ඉතිහාසය යනු දේශපාලනයයි.

  • @shan-g4u
    @shan-g4u 6 หลายเดือนก่อน

    සර් ලංකාවේ අපේ පැරණි ආහාර, වට්ටෝරු, ආහාර තාක්ෂණය,ආහාර සැකසීම් ක්‍රම ගැන හදාරන්න මොනවද තිබෙන මූලාශ්‍ර.( එම ආහාර තාක්ෂණය ගැන අධ්‍යනය කල විද්වතුන් අතින් ලියවුන ග්‍රන්ථ වැනි දෑ වගේ...)

  • @historyhub2254
    @historyhub2254 6 หลายเดือนก่อน

    අපේ සර්. . . . ❤

  • @shanejayasekara2965
    @shanejayasekara2965 6 หลายเดือนก่อน

    Jayawewa oyalata Mathiduni

  • @yashendilsara3727
    @yashendilsara3727 6 หลายเดือนก่อน

    ❤😊

  • @tissaattygalle7958
    @tissaattygalle7958 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg 6 หลายเดือนก่อน

    👍👍👍

  • @bharathasatuta5562
    @bharathasatuta5562 6 หลายเดือนก่อน

    අද ව⁣ගේම එදත් කුමන්ත්‍රණ කාරයෝ රාජසබාවෙ ඉඳල තියෙනවා.

  • @chathurawimalarathne8052
    @chathurawimalarathne8052 6 หลายเดือนก่อน

    සකස්කඩ අසන්න ඉක්මනින් ලැබේවා ❤️❤️❤️

  • @ishanchanaka3989
    @ishanchanaka3989 6 หลายเดือนก่อน

    🎉

  • @jayanthisubasinghe5091
    @jayanthisubasinghe5091 6 หลายเดือนก่อน

    I have followed your channel for the past two years. Now I have a problem. Is the king’s adviser’s name “Daskone or Guskone” . Would appreciate your quick response.

    • @ChiranWindsor
      @ChiranWindsor 5 หลายเดือนก่อน +1

      He is not the advisor. He was the First Adigar (pallegampahe ) or the only Adigar during 1708-1714. Padro Gascon is his name ගැස්කොන් or ගස්කොන් as mentioned by the contemporaries like father Goncalves, Saranankara Samanera (later Sangaraja) in their documents. However, as locals pronounced it as දස්කොන් both versions are correct.

  • @lalanijayasekara2917
    @lalanijayasekara2917 6 หลายเดือนก่อน +1

    වැඩසටහන මිල කළ නොහැකියි

  • @sudruw4597
    @sudruw4597 6 หลายเดือนก่อน

    මේ වන විට ඇහැලේපොල අධිකාරම් ඉන්නවාද? එතුමා ගැන ටිකක් පැහැදිලි කරන්න, ප්‍රධාන කතාවට බාදාවක් නොවෙනවා නම් පමනක්.

  • @anandaudayakumara9815
    @anandaudayakumara9815 6 หลายเดือนก่อน

    සංඝරාජ උනත් වැඩක් නෑ. ගම තුම්පනේ නම් කියලා. ජන කතාවක කොටසක් තියෙනවා.

  • @rohiniwijesuriya4268
    @rohiniwijesuriya4268 6 หลายเดือนก่อน

    🙏🙏🙏💐💖🌻✨️

  • @priyankaperera5010
    @priyankaperera5010 6 หลายเดือนก่อน

    😮😮😮

  • @tissaattygalle7958
    @tissaattygalle7958 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TishamalMohottala
    @TishamalMohottala 6 หลายเดือนก่อน

    ආයෙමත් මේ ප්‍රශ්නේ අහනවා අදත් මොහොට්ටාල කෙනෙක් ගැන කිය උනා. මේ මොහොට්ටාලල කවුද කොහෙන්ද ආවේ වගේ විස්තර ටිකක් කියන්න. මම ඉසුරු මොහොට්ටාල

  • @MegaShenya
    @MegaShenya 3 หลายเดือนก่อน

    රත්න ශ්‍රී මහත්තයා ගීතය ලිව්වේ

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 6 หลายเดือนก่อน

    හේනෙපොල ගුණරතන හිමි තුම්පනේ උපත ලැබුවා. තුම්පනෙන් ඇමරිකතාවට චරිතය පුදුම රසවත් පොතක්. මිල රු. 750.00 යි.

  • @dharmasene6459
    @dharmasene6459 6 หลายเดือนก่อน

    සුසිල් ප්‍රේමරත්නගේ දස්කොන් ගීයේත් ඔය විස්තර ඇත

  • @පරනදෑඅගයමු
    @පරනදෑඅගයමු 6 หลายเดือนก่อน

    E geethaya livve rathna sri wijesinghe

  • @roshanrajeewa4580
    @roshanrajeewa4580 6 หลายเดือนก่อน

    Sir රාජාධිරාජසිංහ නෙවෙයි ශ්‍රී විජය රාශිංහයනේ

    • @ChiranWindsor
      @ChiranWindsor 5 หลายเดือนก่อน

      ඔව් පැටලුන බව මාත් දැක්කා

  • @123ban
    @123ban 6 หลายเดือนก่อน

    Now I can understand why area of Thumpane is defamed by tradition. That was created to criticize values of most respectable Sri Sarankara Thero

  • @prasanjijayarathne9373
    @prasanjijayarathne9373 6 หลายเดือนก่อน

    නුවන්ට අ ශබ්දය එන්නේ නෑ. නමුත් නුවන් කියනවා සකස්කඩය කියෙව්වා කියලා.

  • @gihankaushalya2876
    @gihankaushalya2876 6 หลายเดือนก่อน

    ප්‍රමිලා බිසව දකුණු ඉන්දියානු සම්භවයක් තියෙන කෙනෙක් නෙ.
    ඒ කාලෙ ඉන්දියාවේ ප්‍රංශ හමුදා බලකොටු තනාගෙන තිබුණා නේද විවිධ ප්‍රදේශවල . ඒ ප්‍රදේශ කිසිවක් දකුණු ඉන්දියාවට අයිති තැන්වල නෙමෙයිද?
    එහෙම වුණානම් ප්‍රමිලා බිසව යම් ආකාරයකින් ප්‍රංශ භාෂාව හදාරන්න හැකියාවක් තිබුණා වෙන්න බැරිද?

    • @ChiranWindsor
      @ChiranWindsor 5 หลายเดือนก่อน

      දස්කොන්ගේ පියා ප්‍රංශ වුනාට දස්කොන්ට ප්‍රංශ කතා කරන්න බැරි බවත් නමුත් ඔහුට ප්‍රංශ බසින් කී දෙය තේරුණු බවත් නමුත් පෘතුගීසි බස චතුරව කතා කළ හැකි බවත් හෙන්ද්‍රික් ද බෙවර් ඔහුට එරෙහි නඩුවේ දී කියන එම කාලීන ඕලන්ද වාර්තාව ඔන්ලයින් පවා තියෙනවා. දස්කොන්ට සිංහල පුළුවන් බව සමකාලීන සරණංකර සහ ගොන්සලවෙස් ලිපි සහ වට්ටෝරුවලින් පැහැදිලියි. ඒ කාලේ ඉන්දියාවෙන් වගේම යුරෝපයෙන් ආපු බොහෝ අය සුළු කලකින් සිංහල දක්ෂ ලෙස ඉගෙන ගත්ත බවට පැහැදිලි සාක්ෂි තියෙද්දී රජබිසවට කෙටි කලකින් සිංහල ඉගැන්නුවේ නෑ කියන එක මිත්‍යාවක්. ගොංසාලවෙස් ට ඇවිත් සුළු කාලෙන් සිංහල කවි, පොත්, ශබ්දකෝෂ ආදිය ලියන්න පුළුවන් නම් නැල්ලූරු තුන් ට නිඝනටුවක් ලියන්න පුළුවන් නම් බුද්ධඝෝෂ හිමියන්ට සිංහල පාලියට පරිවර්තනය කරන්න පුළුවන් නම් රජ බිසවකට ඉතා කෙටි කලකින් සිංහල ඉගෙනගන්න බෑ කියන එක විහිළුවක්. ඒ කාලේ ලංකාවට ආපු අනික් නායක්කර්වරුත් සිංහල කතා නොකළ බවද හිතන්නේ.

  • @user-to2kc5hd8v
    @user-to2kc5hd8v 6 หลายเดือนก่อน

    ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ...යන කවියත් මේකට සංබන්ධයි නේද?

    • @gayanchandanakumara
      @gayanchandanakumara 6 หลายเดือนก่อน

      ඒ රාජසිංහ රජ්ජුරුවන්ට ඉදලා කෙනෙක් නේද එයා හොද කෙනෙක් ද කොහෙද සර්ගෙන්ම තමයි අහන්න වෙන්නේ

    • @ChiranWindsor
      @ChiranWindsor 5 หลายเดือนก่อน

      ඒ මේ කියන ලෙවේකේ පරපුරේ අන්තිමයා. මේ කියන විහාරේ රාළහාමි ලෙව්කේගේ පුතාගේ මුනුබුරා. තුඩුගල වීදාගම බණ්ඩාරවලිය, හෙලේමඩ සන්නස, පෝල් ඊ පීරිස් බලන්න.

  • @thilinakumarasena5049
    @thilinakumarasena5049 6 หลายเดือนก่อน

    නෑ රත්න ශ්‍රී විජේසිංහ මහත්තයා තමා සක්මන් කරන මළුව පාළුයි දේවී" ගීතය ලිව්වෙ

  • @Tokyoghoul911
    @Tokyoghoul911 6 หลายเดือนก่อน

    ❤️‍🩹

  • @ranjithanura520
    @ranjithanura520 6 หลายเดือนก่อน

    දැනුත් එහෙමයි. පාලි දන්න අය තමා අනුන්ගේ බෙලි කපන්නේ.

    • @tokyoceylon7492
      @tokyoceylon7492 6 หลายเดือนก่อน

      ඔබ වැරදි පාලි නොදන්න අය

    • @chinthakadissanayake9794
      @chinthakadissanayake9794 6 หลายเดือนก่อน

      Eya kiyanna haduwe pali newe padiliyo gana.

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 6 หลายเดือนก่อน

    E hetuwama nisa wenna ati Raju rajakama kohewat Yana pramilage mallita dunne.

  • @user-to2kc5hd8v
    @user-to2kc5hd8v 6 หลายเดือนก่อน

    මේ යුගයේ නේද?ජාතක පොත දොර අඩයට තියලා තිබුණේ.

  • @jeewandeshapriya3191
    @jeewandeshapriya3191 6 หลายเดือนก่อน

    #නෝක්කාඩුමාලය
    අඹල රූපෙට තියා ලපයක් තැනෙක රහසින් වසා ගත්ත
    කබල කැඩුවා තුවාලයකත් වුණේ එනිසයි චරිත තිත්ත
    හබල නැතිවම නොදැක දියඹම ඔරුව ගොඩකළ එකයි ඇත්‍ත
    දුබල කරනට රජුට පිරිවර නිසයි පෙරළුවෙ අනික් පැත්ත...
    ළඟම මිතුරේ රැඳී උන් උඹ නිසයි සිටියේ මාත් සිත්සේ
    හිඟම සතුටක් මතුල වදනින් නිබඳ දිවියට වැකුණි රිස්සේ
    ගඟම බොර කර මසුන් මැරුවා ගුරුන් ලෙව්කේ රාළ ඔස්සේ
    අඟම ලැගගෙන කනම කෑ බව දන්නෙ ටික කාලෙකට පස්සේ...
    ගසා හිස කය මතින් වෙන්කර සුසුම් වා තල රුවා ගත් කල
    අසා එ'පුවත මොහොතෙ හිඳ කෝ සැනසුමක් මුදු ගැහෙන ළය තුල
    වසා මතකය ඉවසගෙන සැම සොයා ඇදුනත් රිදුම් සිත් මල
    නසා ගනු බෑ අනේ කිමදැයි ඇයිද මේ හැටි කඳුළු නෙත් විල...
    සඟව සඟවා උඩවත්ත වන ලැහැබ ඇතුලේ තියන් නිතැතින්
    අඟව අඟවා රුපුන් පැමිණෙන දිශා දැනගෙන අපට හිතැතින්
    පොඟව පොඟවා වැන්ඳ මුත් පා පැතුම් නොපිරුණි බතින් බුලතින්
    වගව නුවරට හිටපු දෙවියොත් අහක බැලුවා ඉඳන් පිටතින්...
    නැගුණු ගින්දර නිවා බැඳුමින් යහනකට වුව නොවැද නොරිද
    ගැහැණු වතකට පිරිමි සවියක් හිමිට නුදුරින් තියෙනු බැරිද
    ඇහුණු පුවතක් නොදැක කිසි කල පිළිගන්න උන් ඉතින් හරිද
    නැහුණු හිතවත මගේ දස්කොන් තවම පෙර ලෙස කවිය පිරිද...
    පැහුණු නියඟල අලේ රස බව මෙමට වැඩියෙන් දන්නෙ කවුද...
    ජනප්‍රවාදයෙන් හා සාහිත ඔස්සේ බහුතරය පිළිගන්නා කතාව අතික්‍රමණය කළෙමි.
    ✍️ ජීවන් දේශප්‍රිය
    30/07/2022

  • @dharmasene6459
    @dharmasene6459 6 หลายเดือนก่อน

    සිංහලයෝ එලොකියුෂන් පුරුදු වුනේ සකස් කඩෙන්

  • @hiruswaris1777
    @hiruswaris1777 4 หลายเดือนก่อน

    ❤️🙏👍💐

  • @aza9994
    @aza9994 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @tissaattygalle7958
    @tissaattygalle7958 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @darmarathneherath5440
    @darmarathneherath5440 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @chathuranandika6331
    @chathuranandika6331 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 6 หลายเดือนก่อน

  • @kapilapriyanka972
    @kapilapriyanka972 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @chinthasamat7055
    @chinthasamat7055 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @deshapriya2575
    @deshapriya2575 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @wruwan
    @wruwan 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤