✔ක්‍රිස්පියට අල පෙති බදින ලේසිම ක්‍රමය විනාඩි 10න්|potato chips|💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #potatochips#crispy#mrkitchen#
    ෆ්‍රයිඩ් රයිස් රසට හදන්න කවුරුත් නොකියන රහස්👇👇👇
    • ✔ෆ්‍රයිඩ් රයිස් රසට හද...
    බිත්තර 1යි කෙසෙල් ගෙඩියයි පාවිච්චි කරලා ළිපේ හදන සුපිරි කේක් එක👇👇
    • ✔බිත්තර 1යි කෙසෙල් ගෙඩ...

ความคิดเห็น • 140

  • @harshikanovel5036
    @harshikanovel5036 3 ปีที่แล้ว +22

    මම ඔයා කියලා දුන්නු ගොඩක් කෑම හැදුවා.හරිම රසට හොඳට කෑවා බබාලත්..

  • @viranjagunatilake7624
    @viranjagunatilake7624 2 ปีที่แล้ว +6

    හොදටම crispy ගතියට තිබුනා.ඔයාට ස්තුතියි. 😊😊😊

  • @awanthiushani3675
    @awanthiushani3675 3 ปีที่แล้ว +16

    මේ දවස්වල ගෙදර ඉඳන් හදන්න පුළුවන්. ස්තූතියි

  • @user-so5by5zd5i
    @user-so5by5zd5i 8 หลายเดือนก่อน +1

    අපිත් හැදුවා හරිම රසයි thankyou ❤️

  • @k.m.k.kothalawala1698
    @k.m.k.kothalawala1698 3 ปีที่แล้ว +8

    කෑම නම් ..
    නම තරම්ම සැහැල්ලු.,,,
    ❤❤Mr kitchen ❤❤

  • @sanulinethulya7077
    @sanulinethulya7077 2 ปีที่แล้ว +4

    අපිත් හැදුවා මාරම රසයි 😘😘😘😘😘😘

  • @thanujanisansala4333
    @thanujanisansala4333 2 ปีที่แล้ว +1

    අපි ගමිවල ඉන්න අය ගොඩාක් අහිංසක අය ඉතිං අපට එච්චර මිල මුදල් සැප පහසුකම් නෑ සමහරු චැනල් වල කියන කෑම වර්ග හදන්න අපට අමාරැයි අක්කා ගොඩාක් සරලව කියලා දෙනවා අඩුම දේවල් වලින් කෑම හදන විදිය වැඩි විස්තර නැතිව පැහැදිලිව මම අක්කට හදවතින්ම සුභ පතනවා ඔයා ගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා බුදු සරනයි...❤❤

  • @samodhdarshaka963
    @samodhdarshaka963 3 ปีที่แล้ว +12

    මේ දවස් වල නැති දේවල් වලට ආදේශක ද්‍රව්‍ය කියන එක තමයි වටින්නේ..🔥වැඩි වැඩ නෑ ,සරලයි සුන්දරයි 🙂
    1Milion Subscribes ලැබෙන්න කියලා සුභපතනවා 💕

  • @wijithajayawardhana9966
    @wijithajayawardhana9966 3 ปีที่แล้ว +6

    අනේ මට විතරයි වගේ මොන කෑම හැදුවත් වරදින්නෙ😢😢😢
    ඔයාගෙ හැම රෙසිපි එකක්ම බලලත් එකක්වත් හරියට හදන්න බෑනේ අනේ 😭😭😭

  • @ashengimhana9499
    @ashengimhana9499 3 ปีที่แล้ว +15

    හම්මො මට 😁 ඔයාගේ කෑමක් කන්න ආසයි අප්පා නියගලා හරි කමක් නැ

  • @prasangikathisera9995
    @prasangikathisera9995 3 ปีที่แล้ว +5

    Thank you
    Oyanam
    Maaara දක්ෂයි

  • @dinudinu5569
    @dinudinu5569 3 ปีที่แล้ว +1

    Akka..oya kiyala dunna godak kema hadala baluwa..thank u akka❤️

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 3 ปีที่แล้ว +6

    ස්තුතියි 😍❤

  • @mayurasiriwardene1593
    @mayurasiriwardene1593 3 ปีที่แล้ว +1

    Thanks

  • @nayanasandhamali2863
    @nayanasandhamali2863 2 ปีที่แล้ว +1

    Math haduwa marama rasai

  • @halahakoneroshi6660
    @halahakoneroshi6660 3 ปีที่แล้ว +1

    නංගි ඔයා කියල දෙන විධ්යට මං ෆ්‍රයිඩ් රයිස් හැදුව හරිම රසයි. ගොඩාක් ඉස්තුති හරියටම කියා දෙනවට

  • @tubetv5199
    @tubetv5199 3 ปีที่แล้ว +18

    මගේ මැනික අදත් මම කමෙන්ට් කරා ඔයාට සතුටුද 😍 අදත් හදන්නම්😋♥️🙈

    • @iranganiadikarama7938
      @iranganiadikarama7938 3 ปีที่แล้ว +1

      ලුණු දමන්නේ නැද්ද

    • @shani4481
      @shani4481 3 ปีที่แล้ว +1

      @@iranganiadikarama7938dmma ne.

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 3 ปีที่แล้ว +1

    Mamath heta hdanawa. Thanks

  • @pasindupabasarabandara7461
    @pasindupabasarabandara7461 3 ปีที่แล้ว +1

    Ptta

  • @thisu9317
    @thisu9317 3 ปีที่แล้ว +1

    Mama meka akki damma gaman halduuwa hari rasai

  • @around_sri_lanka2017
    @around_sri_lanka2017 3 ปีที่แล้ว +8

    බයිට් එකට මරු 😁

  • @janakikodikara1666
    @janakikodikara1666 3 ปีที่แล้ว

    වෙන channel වල වගේ බොරු show නැතුව ඔයා ලස්සනට හරියටම කියලා දෙනවා.ගොඩක් ස්තූතියි.ඔයා කියලා දෙන ක්‍රමේටම හැදුවම අලුත් කෙනෙකුට උනත් වරදින්නෙ නැහැ.එ්කම ඔයාට අාශිර්වාදයක් වේවා...

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว +1

    තේරැවන්සරනයි බොහොම ස්තූතියි ඔබට

  • @sajeewanimalkanthi3069
    @sajeewanimalkanthi3069 2 ปีที่แล้ว +1

    නියමයි

  • @damithkodithuwakku3016
    @damithkodithuwakku3016 3 ปีที่แล้ว +2

    love it Voice

  • @harshikanovel5036
    @harshikanovel5036 3 ปีที่แล้ว +11

    මේකත් හදලා බලනවා

  • @buisnassacadamy
    @buisnassacadamy 2 ปีที่แล้ว +2

    තැන්ක්ස් අක්කි ❤❤

  • @indraniperera2781
    @indraniperera2781 3 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @shashinideshani1470
    @shashinideshani1470 3 ปีที่แล้ว +2

    Mn ada kalin vido eke kyl dipu rice 1 haduwa. Kade ewatath wada taste . Aththmy. Gdr hamoma hoda comments dunna.thnk u. Mekat hadala blnnm 😃😃😃

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว +4

    සුවපත්වෙත්වා 🙏

  • @nadee729
    @nadee729 3 ปีที่แล้ว +2

    Thank you ♥️

  • @sriyanigunawardana5030
    @sriyanigunawardana5030 3 ปีที่แล้ว +4

    🌹🌹🌹මේ දැන් අපිත් කනවෝ
    ඔයට ස්තුති 🌹🌹🌹

  • @owjejejbshsjsj4807
    @owjejejbshsjsj4807 3 ปีที่แล้ว +9

    අපි ඊයෙ හවස පරිප්පු වඩේ එක හැදුවා

    • @shani4481
      @shani4481 3 ปีที่แล้ว

      rahta dibbda

  • @maduarshi8234
    @maduarshi8234 3 ปีที่แล้ว +3

    Mn mekath haduwa .crispy gathiyta rasata awa akki thnqqq❤️😘😍

  • @ruzanasaman2968
    @ruzanasaman2968 3 ปีที่แล้ว +1

    මමත් අනිවාර්යයෙන්ම හදනවා.

  • @senehaseathwela6488
    @senehaseathwela6488 3 ปีที่แล้ว +4

    ඔන්න මමත් ආවා අල පෙති කන්න

  • @sjsj7451
    @sjsj7451 3 ปีที่แล้ว +5

    Pan cake රෙසිපියක් දෙන්නකො

  • @shobaihalagedara1821
    @shobaihalagedara1821 3 ปีที่แล้ว

    Oya haduwa godak kama man haduwa. Harima sarala nisa pahasui. Thank you. Api kama hadala kana warayak gane oyawa mathak karanawa. Mage friendlatath oyage chanal eka gana kiwa. Apita godak welawata gedara thiyena deyakin karaganta pulywaninam pahasuine. Oyageth me pilibada danuma thawa thawath wadiwewa. Wadakata nathi wikara idiripath karana me kale danumata yamak ekkarana oyata pin. Theruwan saranai.

  • @binuuuuuu
    @binuuuuuu 3 ปีที่แล้ว

    Good luck 👍👍👍

  • @ruhiaishya7305
    @ruhiaishya7305 3 ปีที่แล้ว

    Ekath hadanna oni.akki ada mn parippu wade haduwa.godak rasai kyala gedara hamoma kiwwa.oyata godak thank you.💖😍

  • @viyana2831
    @viyana2831 11 หลายเดือนก่อน

    Oyage video time adu nisa ha 1 ma balanawa.

  • @owjejejbshsjsj4807
    @owjejejbshsjsj4807 3 ปีที่แล้ว +2

    ෂා මරු එල

  • @piyumigurusingha2413
    @piyumigurusingha2413 3 ปีที่แล้ว +1

    Ane thankyou akki..❤️❤️❤️❤️❤️❤️

  • @thakshiladeepa4728
    @thakshiladeepa4728 3 ปีที่แล้ว +5

    1 comment eka magen🤗🤗

  • @GelgoogFruitVegetableMachinery
    @GelgoogFruitVegetableMachinery 3 ปีที่แล้ว +4

    looks good. Looking forward to publishing more videos.

  • @user-so5by5zd5i
    @user-so5by5zd5i 8 หลายเดือนก่อน

    🙏❤️

  • @chandrawathik.d.9686
    @chandrawathik.d.9686 3 ปีที่แล้ว

    Niymai akki oyge kama harima lesi

  • @s.senapathiwasana1344
    @s.senapathiwasana1344 3 ปีที่แล้ว

    Mat ada haduwa.niyamai.tnx..❤

  • @shenayasperera6239
    @shenayasperera6239 3 ปีที่แล้ว

    supirie akkio .....mn oyage gdk kma hdla tynooo eka hrima lesie akkah.....mkth adma try krnooooo.....❤❤❤❤😘

  • @harshanidilhara5476
    @harshanidilhara5476 3 ปีที่แล้ว +4

    👍👍👍👍👍👍

  • @nimashanethmini9086
    @nimashanethmini9086 3 ปีที่แล้ว +1

    Mmm😊👍👍

  • @tharangakarunarathna5446
    @tharangakarunarathna5446 3 ปีที่แล้ว +1

    👏👏👏👏

  • @ganeshabeysiriwardana8263
    @ganeshabeysiriwardana8263 3 ปีที่แล้ว

    Oya hadanna kama Hari rasai

  • @DulaniDilrukshi-nq5sx
    @DulaniDilrukshi-nq5sx 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤🤤😘💐💐

  • @sureshanilakshika7599
    @sureshanilakshika7599 3 ปีที่แล้ว +2

    Hadannamko👍👍

    • @gajaya6536
      @gajaya6536 3 ปีที่แล้ว +2

      Matath udawwak dennako

  • @thilakajayaweera3675
    @thilakajayaweera3675 3 ปีที่แล้ว

    Mehema beddama dawas kiyak thiyaganna puluwaninda.. Bag ekakata dala thibboth pegenne nedda kisspi gathiyata thiyeda

  • @amaudani7624
    @amaudani7624 3 ปีที่แล้ว

    Woooooow

  • @raviravindraravindra9548
    @raviravindraravindra9548 3 ปีที่แล้ว +1

    ඔන්න දැන් හදගමන්

  • @nethmininuwarapaksha6198
    @nethmininuwarapaksha6198 3 ปีที่แล้ว

    ගොඩක් රසවත්

  • @owjejejbshsjsj4807
    @owjejejbshsjsj4807 3 ปีที่แล้ว +2

    අපි අද හැදුවා පරිප්පු තෝ සේක

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 3 ปีที่แล้ว

    Akanam maru niyamai👌👌👌👌💕💕💕

  • @kanthive9451
    @kanthive9451 3 ปีที่แล้ว +1

    👍👏

  • @nethmininuwarapaksha6198
    @nethmininuwarapaksha6198 3 ปีที่แล้ว

    මමත් හැදුවා👍👍👍👍

  • @lfmgroup2162
    @lfmgroup2162 3 ปีที่แล้ว

    Hoda lamaya wage Super market wala thiyana potato quibes hadana widiyath kiya denna.💐🙏

  • @Chamalk
    @Chamalk 3 ปีที่แล้ว

    Niyamaii 💞

  • @sajeewanimalkanthi3069
    @sajeewanimalkanthi3069 2 ปีที่แล้ว

    රසයි අක්කි

  • @thisumyaulani8545
    @thisumyaulani8545 3 ปีที่แล้ว

    හදන්න පුළුවන් ඔය වතුර ගන්නේ උනු වතුර ද සාමාන්ය වතුර ද කූල් වතුර ද ? අර අල කපල දාන්නේ
    Reply Plz ......

  • @bhagyalakshani9808
    @bhagyalakshani9808 3 ปีที่แล้ว

    දැන් කන ගමන් 😘😋

  • @nadeeshasenawirathna3077
    @nadeeshasenawirathna3077 3 ปีที่แล้ว

    👍

  • @gajaya6536
    @gajaya6536 3 ปีที่แล้ว +1

    Maru

  • @naseerhafis8021
    @naseerhafis8021 3 ปีที่แล้ว

    👌

  • @premasiriperera7947
    @premasiriperera7947 3 ปีที่แล้ว

    Math hadanaw mek ❤️❤️😘

  • @harshiwijerathna4239
    @harshiwijerathna4239 3 ปีที่แล้ว

    Babalata kanna puluvan ala valin hadana keema tava kiyala denna

  • @ayeshikadilhani8127
    @ayeshikadilhani8127 3 ปีที่แล้ว

    Akkiyo mama godak daval haduva.makath hadanava.b.s.

  • @thanurasujeewa4874
    @thanurasujeewa4874 3 ปีที่แล้ว

    👍👍👍

  • @shayamaindramali2994
    @shayamaindramali2994 3 ปีที่แล้ว

    Oya nam maru akke

  • @bandulagamage3968
    @bandulagamage3968 3 ปีที่แล้ว

    Saraona. Mata

  • @pavithraprabodani616
    @pavithraprabodani616 3 ปีที่แล้ว

    Akke bea leaf ikmnin expire wenvd kochchr klyk tygnn puluwnd

  • @thakshilakodithuwakku592
    @thakshilakodithuwakku592 3 ปีที่แล้ว +1

    Lunu tikak anala badinna berida akka

  • @msmshamhan2989
    @msmshamhan2989 2 ปีที่แล้ว

    මඡ්ඡක පෙති බිදීම කියල දෙන්න

  • @harshikanovel5036
    @harshikanovel5036 3 ปีที่แล้ว +3

    එ්ක ෂෝක් නංගියෝ

  • @queen8375
    @queen8375 3 ปีที่แล้ว

    අනේ පොඩි අයට sweet එකක් හදන විදිහ කියලා දෙන්නකෝ මේ දවස්වල lock down නේ please please අනේ

  • @janinduransara6837
    @janinduransara6837 3 ปีที่แล้ว

    Super akki

  • @shanu4776
    @shanu4776 3 ปีที่แล้ว +4

    Unlike kala ayata alapethi hariyata kapa ganna beruwa ethi needa....

  • @sandamalisenarathna8235
    @sandamalisenarathna8235 3 ปีที่แล้ว

    Red velvet cake hadana hati kiyala denna

  • @rayofthelight2351
    @rayofthelight2351 3 ปีที่แล้ว

    Super 😍😍

  • @nilanwettasinghe343
    @nilanwettasinghe343 3 ปีที่แล้ว

    මම කීප වාරයක්ම මීට කලින් අල පෙති බැදලා තියෙනවා. නමුත් අල පෙති බැද්දට පස්සේ ක්‍රිස්පි ගතිය වෙනුවට පෙගුනු බවක් තියෙන්නේ. ඒකට හේතුව මොකක්ද ???

  • @dilesharathnayake5441
    @dilesharathnayake5441 3 ปีที่แล้ว +1

    ❤️😍

  • @UCAECLFHarsha
    @UCAECLFHarsha 3 ปีที่แล้ว

  • @dinukiperera4440
    @dinukiperera4440 3 ปีที่แล้ว

    Gulab jamun recipe ekk plz

  • @shenalihiruni8561
    @shenalihiruni8561 3 ปีที่แล้ว

    😊😊😊😊

  • @nishadipunsara7329
    @nishadipunsara7329 3 ปีที่แล้ว

    Oyage voice eka shok akke ahan inna asai. Adarei oyata :-*

  • @kcnengineeringconstruction611
    @kcnengineeringconstruction611 3 ปีที่แล้ว

    Supiri

  • @chathuraperera1018
    @chathuraperera1018 3 ปีที่แล้ว

    Gulab jamun hadana heti dannko

  • @daddysgirl5637
    @daddysgirl5637 3 ปีที่แล้ว

    Akki nuggets recipe plzz

  • @ahinsakavishashi9303
    @ahinsakavishashi9303 3 ปีที่แล้ว

    ❣️❣️❣️

  • @imashinisansala7428
    @imashinisansala7428 3 ปีที่แล้ว

    First like😊😊

    • @gajaya6536
      @gajaya6536 3 ปีที่แล้ว +1

      Matath udawwak dennako akka

  • @vishakakannangara7686
    @vishakakannangara7686 3 ปีที่แล้ว

    Kaling kiyala Donna matti

  • @chathuinduruwa9630
    @chathuinduruwa9630 3 ปีที่แล้ว

    mage ala pethi crspy ekata awe naneee 😢

  • @ruwanprebath1804
    @ruwanprebath1804 3 ปีที่แล้ว

    Akka okkoma