අල කූරු හදන ඔරිජිනල් රෙසපි එක බොරු වැඩ නැතුව 💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #macdonald french fries# french fries recipe#home made french fries
    💓potato new recipe m,r kitchen💓
    potato rings • Potato rings recipe| ව...
    potato rotti • විනාඩි 10න් රසට අල රොට...
    potato pancake • මීට කලින් ඔයාලා අල තෝස...
    crispy hash brown • ලොකු පොඩි කාටත් රසට කන...

ความคิดเห็น • 876

  • @navishkashamindi6833
    @navishkashamindi6833 3 ปีที่แล้ว +91

    අක්කි අද මට හරි සතුටු දවසක්.youtube එකේ වෙන චැනල් දෙක තුනකින්ම බලන් මං ලිපේ කේක් හදන්න try කරලා තියෙනවා ..ඒත් හරියට ආවෙම නෑ.අද මං ඔයාගෙ විදියට හදල බැලුවා...අක්කි අපේ තාත්තිට තාම විශ්වාස නෑ ඒ මම ලිපේ හදපු කේක් එකක් කියලා..එච්චරටම රසට ලස්සනට ආවා .ඔයාට ගොඩා.......ක් ස්තූතිය අක්කි සරලව හැමදේම මෙහෙම කිය්ලා දෙනවාට.අපේ පව්ලෙ හැමෝම සතුටු උනා...thank you very much.

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 4 ปีที่แล้ว +1874

    මේ චැනල් එක විතරයි ලංකාවෙ සාමාන්‍ය පවුලකට ගැලපෙන කෑමක් හදන හැටි කියලා දෙන්නෙ...අනිත් චැනල් වල තරඟෙයි කයිවාරුවයි විතයි...ඔබට සුභ පැතුම් ...

    • @thulithanambuhewa8720
      @thulithanambuhewa8720 4 ปีที่แล้ว +108

      ඒක ඇත්ත ..බොරු කයිවාරු නෑ.. අතින් දාපු බොරු systems නෑ...video එක අනවශ්‍ය විදියට අදින්නෙ නෑ ...අවශ්‍ය දේ බොහොම සරල විදියට කෙටියෙන් කිව්වා...පෙන්නුවා ...එච්චරයි ...!

    • @shyamikasiriwardhana7942
      @shyamikasiriwardhana7942 4 ปีที่แล้ว +40

      අනිවාර්යයෙන්ම

    • @rasanganifernando5474
      @rasanganifernando5474 4 ปีที่แล้ว +23

      Ane ow anith ayanam eyalage kitchen eka pennana tama hadanne datath kanwa.boru sobana ane.et meke ikmnata kiyla denwa pahadili anika

    • @hassanaa9694
      @hassanaa9694 4 ปีที่แล้ว +17

      Ani ou

    • @sithuminiwarnakulasooriya8226
      @sithuminiwarnakulasooriya8226 4 ปีที่แล้ว +29

      ඇත්ත කයිවාරු හුරතල් නම් එපා වෙනව සමහරුන්⁣ගෙ

  • @nishadinikalubowika6582
    @nishadinikalubowika6582 3 ปีที่แล้ว +198

    මමත් අද හැදුවා කලින් හදන්න try කලාට හරිගියේ නෑ අද හරියටම ආවා.හරිම රසයි ගොඩක් ස්තූතියි❤️😊

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 4 ปีที่แล้ว +88

    දැන් තමයි හරියට තේරුනේ...පලමුව විනාඩියක් තෙලේ බැදගන්න ඕනා කියලා දන්නෙ නැහැ..ස්තුතිය ඔබට..

  • @kosalaudayajeewa2373
    @kosalaudayajeewa2373 3 ปีที่แล้ว +181

    හරිම රසයි නියමයි.මේ වගේ චැනල් වලට like දාන්න ඕනේ.ඇත්තටම නියමයි

    • @kanishkawijerathna3777
      @kanishkawijerathna3777 3 ปีที่แล้ว +2

      hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm

    • @ireshairesha7381
      @ireshairesha7381 3 ปีที่แล้ว +3

      Hmmmmmm

    • @b.h.a.rashmika1475
      @b.h.a.rashmika1475 2 ปีที่แล้ว

      Hm

  • @nishathafernando9729
    @nishathafernando9729 3 ปีที่แล้ว +60

    හරිම රසයි හරි වෙනස් ඔයාට ගොඩක් ස්තුතියි MR කිචන් ❤❤

  • @sanurasiwantha1659
    @sanurasiwantha1659 3 ปีที่แล้ว +73

    අපි ත් හැදුව හරිම රහයි නියමයි අක්ක♥️♥️♥️

  • @sherindiyana2679
    @sherindiyana2679 3 ปีที่แล้ว +279

    බොරැ සොබන නෑ හරි යටම හදන හැටි කියලා දෙනවනෙ ස්තූතිය 🙏 🌷🌷

  • @hewagehewage4027
    @hewagehewage4027 3 ปีที่แล้ว +319

    අපේ අම්මා චැනල් එකේ තියෙන එවා හදන්න කඩයක් දාගන්න වෙනවා.

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 4 ปีที่แล้ว +14

    සමහරු අල තම්බලා බදිනවානෙ අපි බැද්දම පෙගෙනවානෙ එවෙලෙම එකට මොකක්ද කරන්නේ මට ආප්ප කප්පක වගෙ තියෙන්නෙ කොහොමද කියලා දෙන්න කො කඩවල්වල හදන්නෙ බෙහෙතක් එහෙම තියද එකක්වත් හරියට කියලා දෙන්න කො ඔගෙ චැනෙල් එකෙ ආප්ප විඩියෝ එක නැනෙ මම බැළුවා නැ අපි හදනවාවගෙ නෙවෙයි කඩෙන් හදන්නෙ කොහොමද බෙහෙතක් දානවාද අපි හැදුවම මැලෙවෙනවා නෙ ඒ විඩියෝ එක බලාපොරොත්තු වෙනවා උතරයක් දෙයි කියලා විශ්වාස තියෙයි 👍👍👍❤️❤️❤️🏆🏆🏆🏆

    • @dinugamage288
      @dinugamage288 2 ปีที่แล้ว

      කඩවල pop ඒ කියන්නෙ ප්ලාස්ටර් ඔෆ් පැරිස් දානවා ඒවා ගොඩක් විසයි

  • @nadeekadarshani5695
    @nadeekadarshani5695 3 ปีที่แล้ว +50

    අනිවාර්යයෙන් හදලා බලන්නම් බුදු සරණයි ඔයාට

  • @dulanivihari1829
    @dulanivihari1829 3 ปีที่แล้ว +23

    අල එකේ වතුර වේලන්න ටවල් එක යට කොච්චර වෙලා තියන්න ඕනෙද🥺

  • @himashidinithi8760
    @himashidinithi8760 4 ปีที่แล้ว +36

    Oyaga chenel aka boru wada ne hodata kiyalat denawa ❤️❤️ සුබපැතුම් අක්කා

  • @cartoonwithnethmi3907
    @cartoonwithnethmi3907 3 ปีที่แล้ว +9

    ඔයාගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. මගෙ බබාලත් රස කර කර කනව.ඔයාට ගොඩක් පිං 🙏🙏

  • @maduliyanage2697
    @maduliyanage2697 3 ปีที่แล้ว +6

    පට්ට අනේ.
    ඔයා කියලා දෙන විදියට හරිම ලේසියි .

  • @sasankavirajith4236
    @sasankavirajith4236 3 ปีที่แล้ว +21

    මාරම රසක් තියෙන්නෙ සුපිරි තව රෙසිපීස් දාන්න අක්කේ😊😊😊

  • @ajithrohan516
    @ajithrohan516 3 ปีที่แล้ว +14

    අපි හැදුවා රහායි..😋😋😋😋...

  • @raniwadiwel8472
    @raniwadiwel8472 4 ปีที่แล้ว +29

    අදමයි හදන හැටි දැන ගත්තේ, සතුටුයි ඒ ගැන, බොහොම ස්තූතියි,හදල කියනිනම්

  • @thanurimihipali8070
    @thanurimihipali8070 2 ปีที่แล้ว

    මාර රසයි අක්කෙ මමත් හැදුවා කවදාවත් මෙ වගෙ කැම හදලා නැති මම අද හැදුවා ලෙසියෙන්

  • @rupasdissanayaka2527
    @rupasdissanayaka2527 ปีที่แล้ว +2

    වැඩි කතා නෑ...කියන්න උවමනා දේ කෙටියෙන් ලස්සනට පහදල දෙනව...Best Food Chanel in Srilanka

  • @sujithwickramasinghe6670
    @sujithwickramasinghe6670 7 หลายเดือนก่อน +2

    මමත් හැදුව හරිම රසයි ❤

  • @ThushariHerath-wg7wz
    @ThushariHerath-wg7wz 5 หลายเดือนก่อน +1

    Mama hamadhama මොකක් හරි කෑමක් හදන්න ඕනි උනාම mr.kichen eke vidio ekak thama balanne❤😊

  • @anomakumari8030
    @anomakumari8030 ปีที่แล้ว +8

    හරිම රසයි අපිත් හදලා බැලුවා එකපාරින්ම හරි ගියා අක්කා හොදට තේරෙන්න කියලා දෙන නිසා අපිට හොදට හදාගන්න පුළුවන් 🤗🤗😍😍 තව ගොඩාක් කෑම ඕනේ 👍👍 ගොඩාක් ස්තූතියි අක්ක ❤❤

  • @inokadamayanthidodangoda7353
    @inokadamayanthidodangoda7353 3 ปีที่แล้ว +66

    හරිම රසයි මමත් හැදුවා

  • @sudathdinesh6206
    @sudathdinesh6206 3 ปีที่แล้ว +76

    අල විතරයි ඕනි ඒ හින්දා ගොඩක් ලේසියි හරිම රසයි 🤣🤣🤣🤣

  • @nimeshwijerathna7935
    @nimeshwijerathna7935 3 ปีที่แล้ว +31

    නියමඊ අක්කා සුබ පතුම්

  • @hashiniamaya1330
    @hashiniamaya1330 4 ปีที่แล้ว +11

    ගොඩක් ස්තූතියි සහෝදරී ඔබට.ගොඩක් වටිනවා.kfc හදන ලේසිම ක්‍රමයකුත් කියලා දෙන්නකෝ.ගෙදරම හදන් කන්න පුළුවන්නේ අල කූරුත් සමඟ.

  • @jassranasinghe1
    @jassranasinghe1 3 ปีที่แล้ว +10

    Exactly correct. You are clearly giving us best way to how to do.... Thanks...

  • @msmfareez
    @msmfareez 2 ปีที่แล้ว +1

    මමත් හැදුවා අක්කේ හරිම රසයි French fries එක 🍟

  • @sayunisidangana
    @sayunisidangana 3 ปีที่แล้ว +30

    අපිත් හැදුවා හරිම රසයි thank you

    • @sayunisidangana
      @sayunisidangana 7 หลายเดือนก่อน

      Eka nam aththa godak rasyi❤

  • @malindamadusha2355
    @malindamadusha2355 3 ปีที่แล้ว +4

    Niyamai akka lesi wediyta hemadema hodata kiyla denawa..thnks akka

  • @pathmarenu8852
    @pathmarenu8852 4 ปีที่แล้ว +36

    අල බටර් දාලා හදන්නේ කොහොම ද

  • @SandyaHerath-zf5fx
    @SandyaHerath-zf5fx หลายเดือนก่อน +1

    ශීතකරණයේ තිබ්බේ නැතිවුණාට කමක් නැද්ද🤨🤔

  • @dinu662
    @dinu662 3 ปีที่แล้ว +1

    මමත් හැදුවා අක්කි හුගාක් රසයි❤❤

    • @dinu662
      @dinu662 3 ปีที่แล้ว +1

  • @Nilankadissanayaka-j2x
    @Nilankadissanayaka-j2x 2 หลายเดือนก่อน +8

    ඔයා විතරයි අක්කේ බොරු පම්පෝරි නැතුව කියල දෙන්නෙ..thank you akki❤

  • @manujapraveera772
    @manujapraveera772 7 หลายเดือนก่อน +3

    අයියො.අපෙ frig එක කැඩිලනෙ.frig එක නැතුව හදන්න බැරිද???😢😢😢😢

  • @pasindunilakshika7473
    @pasindunilakshika7473 3 ปีที่แล้ว +3

    අක්කි මමත් කමෙන්ට් කරා

  • @shavindishavindi7854
    @shavindishavindi7854 3 ปีที่แล้ว +1

    Harima lesiy hadana widiha nm.....math hadanna one.. thank you

  • @bhanukaeranda6357
    @bhanukaeranda6357 3 ปีที่แล้ว +6

    බොරු වැඩ කෙලින්ම video එකට යනවා.සින්දු නෑ අනවශ්‍ය දේවල් මොකුත් නෑ

  • @DammikaSampath-wc2ox
    @DammikaSampath-wc2ox 4 วันที่ผ่านมา

    අපිත් හැදුවා හරියටම ආවා ❤

  • @sandudew4267
    @sandudew4267 2 ปีที่แล้ว

    ගොඩාක් පැහැදිලිව කියලා තියෙනවා ,, ගොඩාක් ස්තූති

  • @sadarudasanayaka3670
    @sadarudasanayaka3670 3 ปีที่แล้ว +4

    apita rasa kamak kanna rasipiya dunnata sthuthiy supiri patta

  • @Ishini86
    @Ishini86 4 ปีที่แล้ว +16

    ගොඩක් ස්තුතියි 🌹🌹🌿🌿🍇🍇

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว +10

    තේරැවන්සරනයි බොහොම ස්තූතියි ඔබට

  • @simpalvedios9231
    @simpalvedios9231 3 ปีที่แล้ว +13

    ගොඩක් හොදයි

  • @afrahisham5982
    @afrahisham5982 3 ปีที่แล้ว +14

    You’re recipes perfect well done

  • @masterg911
    @masterg911 ปีที่แล้ว +1

    මේකත් කරල බලන්න. අයිස් වතුර එකේ විනාඩි 10ක් තියන වෙලාවෙ, ඒ වතුර එකට සීනි ටිකක්, ලුණු කුඩු ටිකක් දාලා, ඒකත් ඒකෙම දිය කරල තියන්න..

  • @chamligunawardana6497
    @chamligunawardana6497 2 ปีที่แล้ว

    මමත් හැදුවා අක්කි👍👍
    ෆලුඩ හදන විදිහත් දාන්නකෝ🥺🥺🥺🥺

  • @ishithagavesh8768
    @ishithagavesh8768 2 ปีที่แล้ว

    ගැම්මක් තමයි ඉතින්

  • @abethilakakmd8601
    @abethilakakmd8601 3 ปีที่แล้ว +5

    අපිත් හැදුවා හරිම රසයි ... Thanq

  • @CuisineSrilanka
    @CuisineSrilanka 4 ปีที่แล้ว +12

    superb... keep up the great work dear friend👍

  • @karunawansaekanayake5140
    @karunawansaekanayake5140 3 ปีที่แล้ว +5

    Thank you so much for your recipe , it is very helpful .......

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 4 ปีที่แล้ว +20

    Very good presentation ...! All the best nangi ..!

  • @udyanikalumkumari4722
    @udyanikalumkumari4722 6 หลายเดือนก่อน +2

    අක්කේ ඔයා හදන කෑම ගොඩක් ලේසියි .ගෙදර හදන්නත් පුළුවන් .ගොඩක් ස්තූතියි ..🎉❤

  • @ash.5344
    @ash.5344 3 ปีที่แล้ว +8

    ලස්සනයි ♥️♥️

  • @shalanishalan6328
    @shalanishalan6328 ปีที่แล้ว +1

    Mama oyage kema thma balanne ewa bala thma mama මොනවා හරි හදන්න ඔනේනම් ඔයාගෙ video තාමා බලාගෙන හදන්නේ

  • @navishkashamindi6833
    @navishkashamindi6833 3 ปีที่แล้ว +7

    පුලුවන් නම් දෙපාරක් subscribe කරනවා..❤

  • @skbranneththi851
    @skbranneththi851 2 ปีที่แล้ว +5

    මං නම් මේක මේ දැන් හැදුවා, හරිම රසයි, thanks ❤️👌👌🤘👍💞

    • @goldviews9760
      @goldviews9760 ปีที่แล้ว

      මම හැදුව⁣ට හයිය නැනි😢

  • @nimalnimal3959
    @nimalnimal3959 3 ปีที่แล้ว +1

    Wow...kollek wela math haduwa niyamai rasa...oll the best

  • @sumanthasu2178
    @sumanthasu2178 2 ปีที่แล้ว +1

    Mr kitchen recipe godak watinawa hariyatama kiyala denawa 🍜

  • @indikathushara8903
    @indikathushara8903 3 ปีที่แล้ว +20

    මත් හැදුවා මේ resipe එක බලාගෙන ඒවා හරිම රස යි. Thank u akka 💖😚

  • @pujanifernando5210
    @pujanifernando5210 2 ปีที่แล้ว

    බොරු ලොකු ලොකු දේවල් නැතුව හරි ඉක්මනින් හදාගන්න පුලුවන් විදියට කියලා දුන්නට thank you😍

  • @anurapremalal2566
    @anurapremalal2566 3 ปีที่แล้ว +3

    නියමයි.

  • @indunilashen9023
    @indunilashen9023 4 ปีที่แล้ว +4

    සුපිරි හදලම බලමුකෝ

  • @thuwanameer3352
    @thuwanameer3352 3 ปีที่แล้ว +2

    රසායි

  • @cutie-y1t
    @cutie-y1t 2 ปีที่แล้ว

    Oyata thankyou apita kama me widiyata hadanna harima lesii 💜️👍

  • @anomagunarathna2270
    @anomagunarathna2270 หลายเดือนก่อน

    මට potato chops හදන හැටි කියලා දෙන්නකෝ කොහොම හැදුවත් පෙගෙනවා ක්‍රිස්පියට එන්නෙ නැහැ

  • @himeshasachini5892
    @himeshasachini5892 3 ปีที่แล้ว +10

    හරිම රස පාටයි මමත් හදනවා 😄👍👍👍

  • @thilanapsera406
    @thilanapsera406 3 ปีที่แล้ว +4

    Maru akki harima rasay mama ada haduva 😍😍😍😍😍😍😍😍💝💝💝💖💖🍟🍟🍟🍟🍟🍟

  • @educationchannelgrade7engl129
    @educationchannelgrade7engl129 3 ปีที่แล้ว

    aththatama rasai thank you mewage recipe videos danwata

  • @umandisilva7756
    @umandisilva7756 หลายเดือนก่อน

    මට මේ විදිහට හදලා juice cup එකකට දාලා වහලා විකුනන්න පුලුවන්ද එහෙම දාලා වහලා කරොත් අල ටිකේ crispy ගතිය යයිද

  • @emanali5852
    @emanali5852 3 ปีที่แล้ว +2

    ane⚘godak☝️hodai⚘atta🌹kiyana⚘kana🌹oya⚘budusaranai🙏thank you🌹nayana⚘doha❤Qatar

  • @mahindawickramasinha6221
    @mahindawickramasinha6221 2 ปีที่แล้ว +9

    අපිත් හැදුවා පුදුම රසක් අක්කි මෙවගෙ රස රෙසෙපි ඉදිරියට දාන්න 👌 මාරම රෙසෙපි

  • @dilhaniwickramasinghe9317
    @dilhaniwickramasinghe9317 2 ปีที่แล้ว +1

    Kissima pirisidu kamakuth na rasath na jarawa shik towels welin kawwuda ana pihinna 🤢🤮💩👎

  • @lakmalidissanayaka9918
    @lakmalidissanayaka9918 3 ปีที่แล้ว +5

    රස පාටයි අක්කි

  • @YDTRecordBar
    @YDTRecordBar ปีที่แล้ว +1

    me hariyatama winadiyedima ganna onata bn 😂😛😛😛😛

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 ปีที่แล้ว +27

    බොහොම ස්තුතියි ❤

  • @umikosora164
    @umikosora164 3 ปีที่แล้ว

    මම කොහොමද කියල බලන්න හැදුවා රසම රසයි

  • @somasoma9332
    @somasoma9332 ปีที่แล้ว +1

    ස්තුතියි. මිස්. හොදට. පැහැදිලි. කරා. ඔයාට. ගොඩක්. පිං 👍👍👍👍👌

  • @b.t.sarmygirl352
    @b.t.sarmygirl352 2 ปีที่แล้ว

    අක්කිගෙ කටහද ගොඩක් ලස්සනයි අක්කි දුක අහන්න කැමති නම් ..See kore

  • @yomulidisala3787
    @yomulidisala3787 3 ปีที่แล้ว +7

    Mamath haduwa niyamarta awa mmamath oyage fane kenek

  • @stefanishanon5686
    @stefanishanon5686 4 ปีที่แล้ว +6

    එදාම කන්න ගන්න ඕනද? විනාඩියක් බැදලා ගත්තයින් පස්සෙ ෆ්‍රිජ් එකේ දවස් දෙකක් වගේ තියලා අරන් බැදලා කන්න ගන්නත් පුලුවන් ද?

    • @MRkitchenlk
      @MRkitchenlk  4 ปีที่แล้ว +4

      හදාගෙන අධිශීතකරණය තියාගන්න පුළුවන් මාස තුනක් විතර

  • @LasithaHerath-x2c
    @LasithaHerath-x2c หลายเดือนก่อน

    පැය භාගෙට වඩා අධිශිතකරනයේ තිබුනට අවුලක් නැද්ද

  • @jeewanathdananjaya
    @jeewanathdananjaya ปีที่แล้ว

    නැන්දේ ඔයා අල සුද්ද කරපු ගමන් දැම්මෙ ඇල් වතුරෙනැත්තං ඒකට කූල් වතුර භාවිතා කරන්න ඕනෙද

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว +1

    මමත් ගොඩක් කෑම හදන්නෙ මෙි වීඩියෝ බලලා තමයි බුදු සරණයි

  • @thusithathusitha9601
    @thusithathusitha9601 3 ปีที่แล้ว +5

    මේක කෑම හරියටම හරියවා

  • @kalpitiyarep3427
    @kalpitiyarep3427 2 ปีที่แล้ว +4

    රසවත් ආහාරයක් අක්කි

  • @sugathjayasinha2860
    @sugathjayasinha2860 3 ปีที่แล้ว +2

    අක්කේ ඔයා ගොඩක් රසට කෑම හදන්න කියලා දෙනවා..

  • @B.W.ACADEMY
    @B.W.ACADEMY 3 ปีที่แล้ว +4

    නියමයි

  • @devikawaasala862
    @devikawaasala862 4 ปีที่แล้ว +16

    අත්‍යවශ්‍යම දෙයක්. ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏♥️♥️

  • @Hesara39
    @Hesara39 3 ปีที่แล้ว +1

    Api කෑමක් hadanawanam hadanna ma vidos වලින් බලලා

  • @senuri801
    @senuri801 ปีที่แล้ว +1

    ඇයි දෙපාරක් chips බදින්නෙ?

  • @quitegirl3718
    @quitegirl3718 3 ปีที่แล้ว +4

    Supper

  • @RoshaniRoshanishiwanthika
    @RoshaniRoshanishiwanthika หลายเดือนก่อน

    😍asama chanel eka

  • @manojmadhushanka7433
    @manojmadhushanka7433 3 ปีที่แล้ว

    ඔන්න ඉතින් අපි බැලුවා

  • @kaushalyahettige8989
    @kaushalyahettige8989 13 วันที่ผ่านมา

    නංගි, මේක එයාර් ෆයර් එකෙත් මේ විදියටම හදන්න පුළුවන් ද?

  • @pushpakumari2194
    @pushpakumari2194 หลายเดือนก่อน +1

    Thank you

  • @anncrafts8560
    @anncrafts8560 3 ปีที่แล้ว +1

    Thanks

  • @chamalidabare6951
    @chamalidabare6951 3 ปีที่แล้ว +4

    ඒක සුපිරි

  • @piyantikumuduni464
    @piyantikumuduni464 3 ปีที่แล้ว +1

    Harima rasai