✔අල ගෙඩියයි ලූනු ගෙඩියෙන් හවසට සුපිරි කෑම|onion pockets|💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #Lockdownrecipe#potatorecipe#mrkitchenrecipe#
    අවශ්‍ය ද්‍රව්‍ය
    ලූණු ගෙඩියක්
    අල ගෙඩියක්
    අමුමිරිස් කරල් දෙකක්
    කෑලි මිරිස් තේ හැඳි දෙකක්
    මිරිස් කුඩු තේ හැඳි එකක්
    කහ කුඩු තේ හැඳි භාගයක්
    ගම්මිරිස් කුඩු තේ හැඳි එකක්
    පාන් පිටි මේස හැඳි 5ක්
    පාන් කුඩු ටිකක්
    Mindada මංගල සේවය👇👇👇
    www.mindada.lk
    පැන්ට්‍රි කබඩ් නැතුව පරණ කුස්සි අලුත් කරන විදිහ👇👇
    • ✔මේ විදිහට පරණ කුස්සිය...

ความคิดเห็น • 1.1K

  • @shanikasewwandi1217
    @shanikasewwandi1217 3 ปีที่แล้ว +273

    මන් අද හැදුවා අනේ නියමයි සුදු, ඔයාගේ විපින් ක්‍රිම් එකත් ඊයේ හැදුවා ඒකත් නියමයි.. ගොඩක් ස්තූති මේ රෙසිපි වලට❤️❤️

  • @pramudis.rathnayaka5213
    @pramudis.rathnayaka5213 2 ปีที่แล้ว +43

    මම මේ කෑම එක හැදුවා.ගොඩක් රසයි ඒ වගේම හදන්නත් ලේසියි.තැන්ක්‍යූ සෝ මච් 💙

  • @hmyasasiri5568
    @hmyasasiri5568 2 ปีที่แล้ว +61

    අපි ඔය රෙසපි එක හැදුවා අක්කා. නියමෙට තිබුණා.
    Thank you

  • @lashikashivangi9518
    @lashikashivangi9518 3 ปีที่แล้ว +18

    මාත් මේක අහම්බෙන් දැකලා හැදුවා...හරිම රසයි.හරිම ලේසියි..ඔබට ස්තුතිය!!! ගෙදර අය හැමෝම රසයි කියලා කෑවා.

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/video/HHeftuJEAEc/w-d-xo.html විශ්මිත අඹ පිසීමක් 🤭

  • @wibhashasithumini6165
    @wibhashasithumini6165 10 หลายเดือนก่อน +6

    මම මෙ කෑම එක හැදුවා හරිම රසයි thank you මෙ වගෙ ලේසි රෙසිපි කියලා දෙනවට

  • @hashinidivyanjali1543
    @hashinidivyanjali1543 2 ปีที่แล้ว +58

    මම දැන් හැදුවා. අනේ හරිම රසයි. තව මේවගේ ලේසි අඩු වෙලාවකින් හදන්න පුලුවන් කෑම ඕනි. ❤️

  • @shashinirandunushashinirandunu
    @shashinirandunushashinirandunu ปีที่แล้ว +13

    අක්කේ .මන් අද හැදුවා .නියමයි අනේ පුදුම රසක්😋. ගෙදර අයට මදි වෙලා තව ඉල්ලනවා.🤭🤭thanks akkee❤️❤️❤️❤️

  • @beststar4422
    @beststar4422 3 ปีที่แล้ว +136

    අම්මොහ් ඒකනම් නියමයි .....
    මේවගේ දවස් වලට ගැලපෙන සුපරි කෑමක්......❤️ඔයාට ගොඩාක් ස්තූති...🙏

    • @sadeepalakshan4054
      @sadeepalakshan4054 2 ปีที่แล้ว +3

      ඇත්තටම හාරිම රසයි👌🤟🤟

    • @sulochanaramanayaka3256
      @sulochanaramanayaka3256 2 ปีที่แล้ว +1

      ඔව් අත්තටම රසයි 👌👌

    • @Sl-yi2ek
      @Sl-yi2ek 2 ปีที่แล้ว

      TAs

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/video/HHeftuJEAEc/w-d-xo.html විශ්මිත අඹ පිසීමක් 🤭

  • @chamindasaparamadu5066
    @chamindasaparamadu5066 5 หลายเดือนก่อน +6

    මටත් මේ comment බැලුවම මේ කෑම එක හදන්න හිතෙනවා මම අද අනිවාර්යෙන් ම මේ කෑම එක හදනවා

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 2 ปีที่แล้ว +15

    ඔබ තුමිය හරිම ලේසියට ඉක්මනට සහ අවම වියදමකින් හදනකෑම වට්ටෝරු ඉදිරිපත් කරන්නේ බොහොමත්ම ස්තූතියි සහ දීර්ගායුශ ප්‍රාර්තනා කරනවා මමත් හැම කෑමක්ම අඩු වියදමෙන් ගෙදරම හදල තමයිකන්නෙ.ඔබතුමියගෙ වැඩ සටහනුත් බලල වැඩිපුර දේවල් ඉගෙනගන්නවා

  • @dishankavinda5153
    @dishankavinda5153 3 ปีที่แล้ว +496

    අලයි , ලූනුයි විතරයි ඔනා කිවුවා නේ..කීයක් ජාතී දැම්මද😊❤❤

    • @supuneres5361
      @supuneres5361 3 ปีที่แล้ว +26

      Katha karala wedak na bn math baluwe eka thama hadanna haduwe hena baduwagayak ona

    • @madukarunanayake3110
      @madukarunanayake3110 3 ปีที่แล้ว +25

      @@supuneres5361 පොල් තෙල් බාගයක් යනවා කොලෙස්ටරෝල් මෙවා කැවාම එක රෙස්පිය කිදෙනෙක් වෙනස් කරනවාද

    • @dipook7762
      @dipook7762 3 ปีที่แล้ว +8

      Eknm aththa aaa

    • @piyankakumuduni2453
      @piyankakumuduni2453 3 ปีที่แล้ว +27

      ඇත්තටම මමත් හොදටම රුවටුනා... ෆෝන් එකේ තිබුනෙත් අල ගෙඩියයි ලූනු ගෙඩියයි කටට සරට කියල තමයි ...
      හබයි මම බලල ඉවර වෙනකොට පුදුම හිතුන මෙච්චර ජාති දාන්න තියා හොයාගන්නවත් පුලුවන්ද මේ කාලෙ කියල....

    • @sangeethmaduranga4447
      @sangeethmaduranga4447 3 ปีที่แล้ว +8

      😂😂😂😂😂

  • @shamikulathunga7151
    @shamikulathunga7151 ปีที่แล้ว +30

    අක්කි මාත් අද හැදුවා ඒකනම් මරු... හරිම රසයි ... ,❤️☺️

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 3 ปีที่แล้ว +31

    එකමරැ මැදපෙරදිග වැඩකරන මම නිවාඩු දවසෙ අනිවාර්යයෙන්ම හදලා බලනවා ,කොල්ලෙක් වන මම හරි කැමතියි අමුතු අමුතු කෑම හදන්න උත්සාහ කරලා බලන්න එක ලංකාවට අස්වෙලා ගියාම පුයොජනවත් වෙනවා ලංකාවට ගියාම තමන්ගේම දෙයක් පටන්ගද්දි tanks නංගි

    • @sswadda686
      @sswadda686 2 ปีที่แล้ว

      Math hadala balanava

  • @padmaalwis1042
    @padmaalwis1042 3 ปีที่แล้ว +6

    පහසුවෙප්න් සෑදිය හැකි බව දැන ගත්තා. ඇසට ප්‍රිය උපදවන බවත් දැනුනා.හදන්න ඔනේ අද.බොහොම ස්තූතියි.

  • @chandrikaw1464
    @chandrikaw1464 3 ปีที่แล้ว +19

    මගෙනුත් ලයික් එකක්.අනිවාර්යයෙන්ම හදනව.ස්තූතියි මැඩම් දැනුවත් කලාට

  • @Krish_Kavi9515
    @Krish_Kavi9515 3 ปีที่แล้ว +98

    ඇත්තටම මේක ගොඩක් රසවත් 😋 මං මේක ගෙදරදි හදලා බැලුවා
    Thank you මේවගේ හොද recipes දෙනවට 🤗🥰❤️

  • @sanjusenewirathna2640
    @sanjusenewirathna2640 3 ปีที่แล้ว +22

    අක්කෙ මාත් හදලා බැලුවා ඇත්තටම රසයි අක්කෙ..ඒ වගේම හරි ලේසි..ඉක්මනින් හදගන්න පුලුවන් ..

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/video/HHeftuJEAEc/w-d-xo.html විශ්මිත අඹ පිසීමක් 🤭

    • @lalaneeobris2310
      @lalaneeobris2310 ปีที่แล้ว

      Kiyak gate dammada appa

  • @Kosalab70
    @Kosalab70 3 ปีที่แล้ว +7

    මම සිංගප්පූරුව ඉඳන් ඔයාගේ cooking recipe බලන්නේ.... thanks for everything

  • @user-vb7ji5dm8n
    @user-vb7ji5dm8n ปีที่แล้ว +20

    ඇත්තටම රසයි මාත් හැදුවා😊

  • @hashyah7753
    @hashyah7753 2 ปีที่แล้ว +31

    දැන් බැලුවා දැන් හදන්නයි යන්නෙ🌝🥀

  • @sithmisahanya7948
    @sithmisahanya7948 3 ปีที่แล้ว +21

    මාත් ඊයෙ හැදුවා අක්කේ .. හරිම රසයි... හරිම ලේසියි ...

  • @thilinishanika2263
    @thilinishanika2263 3 ปีที่แล้ว +2

    මම මේ දැන් හදල තේ එකකුත් එක්ක කෑවා හරිම රසයි ඉක්මනින් හදන්නත් පුළුවන් නියම අදහසක්

  • @sheni.
    @sheni. ปีที่แล้ว +12

    මන් මේක හැදුව 🥰 රසට ආව තෑන්ක්ස්🥰

  • @jeewanmadusanka4438
    @jeewanmadusanka4438 2 ปีที่แล้ว +39

    අක්කා ඔයා හදන කෑම හදන්න ලේසියි 😊😊😊😊

  • @everything4931
    @everything4931 3 ปีที่แล้ว +18

    හැමදාමත් හොදම දේ දෙන්නෙ මෙ චැනල් එකෙ තමා🥰❤️

  • @thushaniuththara4681
    @thushaniuththara4681 3 ปีที่แล้ว +41

    අපිනම් ලූණු කට්ලට් හැදුවා, මාරම රහයි අනේ, අපිට මේ වගේ කෑම හදන වීඩියෝ ගේනවට ඔයාලට ගොඩක් ස්තූතියි.

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/video/HHeftuJEAEc/w-d-xo.html විශ්මිත අඹ පිසීමක් 🤭

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/video/HHeftuJEAEc/w-d-xo.html විශ්මිත අඹ පිසීමක් 🤭

  • @user-lg7rh4vr4w
    @user-lg7rh4vr4w ปีที่แล้ว +7

    තේ හදල හවසට කන්න සුපිරිම කෑම එකක් අක්කි

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว +2

    මම හැදුවා හැමෝම තෙ සමග කෑමට ගත්තා.නියමයි. නැවත නංගි ඔයා එනතෙක් බලා සිටිමි තෙරුවන් සරණයි ජය වේවා 👍👍❤️❤️

  • @alnjperera5729
    @alnjperera5729 3 ปีที่แล้ว +3

    හරිම රසයි අපිත් හැදුවා.ස්තූතියි ඔයාට මේ වගේ රස කෑම අපට හදන්න කියලා දෙනවට.

  • @shehanidisanayake381
    @shehanidisanayake381 2 ปีที่แล้ว +2

    Apith kema heduva mara rasaiane oyalata godak sthuthii me vage pahasu deyakin apita rasa kemak hada ganna heti liya dunnata sthuthi!🙏🏻😘😘

  • @wimalalahakoon2776
    @wimalalahakoon2776 3 ปีที่แล้ว +12

    හරිම රසයි .මමත් හැදුවා .මේ වාගේ විඩියෝ තව දන්න. ඔබට සුබ පතනවා.

  • @imashachathu7502
    @imashachathu7502 8 หลายเดือนก่อน +1

    Aththmai marama rasai, dan 3n 4 parakma man haduwa, gdk rasai thank you....❤

  • @studyboy.6373
    @studyboy.6373 2 ปีที่แล้ว +10

    අපේ ගෙදර ඔය හැමදේම තියෙනවා. ඒත් පාන් පිටි නෑ. අපරාදේ.😢😢😢😢😢😢😢😢😢😢😡😢😢😳😳😳😳😩😩😩😩😩😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @deepakumudu4069
    @deepakumudu4069 ปีที่แล้ว +7

    අපිත් හැදුවා හරිම ලේසියි වගේම හරිම රසයි 😊

  • @gihanmaduwantha8879
    @gihanmaduwantha8879 2 ปีที่แล้ว +54

    මාත් අද හැදුවා ඇත්තටම රසයි ☺️💖

  • @dinithrietharinsa5679
    @dinithrietharinsa5679 3 ปีที่แล้ว +8

    මේක හරිම රසයි. මගේ husband ඊයේ මේක අපිට හදලා දුන්නා. ඔයාට ගොඩාක් ස්තූතියි 🙏

    • @manjulaamarasena9086
      @manjulaamarasena9086 3 ปีที่แล้ว +6

      අපිට නෑනේ ඔහොම හස්බන්ලා.

    • @kasunrandikax9584
      @kasunrandikax9584 3 ปีที่แล้ว +3

      Supiri hus banda....🐒🐒🐒

  • @Thelittleroute
    @Thelittleroute 3 ปีที่แล้ว +30

    අද අපි හැදුවා.ගොඩක් රසයි. රෙසිප් එකට ගොඩක් ස්තූතියි. 👍

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 3 ปีที่แล้ว +6

    හරිම ලේසි වගේ. ස්තුතියි ඔබ‍ට 🙏🙏😍😍😍

  • @thanukavinda8250
    @thanukavinda8250 2 ปีที่แล้ว +21

    මන් අද හැදුවා මාර රසයි 😋 ස්තූතියි 🙂❤️

    • @_SHAN_17
      @_SHAN_17 ปีที่แล้ว

      මාත් හැදුවා පට්ට

  • @senevirathnawke47
    @senevirathnawke47 ปีที่แล้ว +2

    අපිත් හැදුවා.හරිම රසයි.මේ වගේ වීඩියෝ එවනවට ඔයාට ගොඩක් ස්තූතියි

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 ปีที่แล้ว +15

    ❤❤❤❤රස ඇති හදලාබලන්න ඕන

  • @jayanisandamali5632
    @jayanisandamali5632 3 ปีที่แล้ว +15

    රසයි වගේ. අනිවාර්යයෙන්ම හදනවා

  • @nadeelak9797
    @nadeelak9797 3 ปีที่แล้ว +8

    ගොඩාක් ඉස්තුති අනිවාර්යයෙන් හදලා කියනනම් 💕💕💕💕💕

  • @wumeshikadhananjani7551
    @wumeshikadhananjani7551 3 ปีที่แล้ว +4

    නියමයි අක්කා අද හැදුවා මම සුපිරී ✌ thnks akke oyt😍

  • @lakshithavlogs
    @lakshithavlogs 3 ปีที่แล้ว +24

    අලයි ලූනූයි කාලා මේ වැකිය ඉක්මනට එක දිගට වරදින්නෙ නැතිව 5 සැරයක් කියන්න පුලුවන් කාටද? කියලා කියමුද? මෙන්න ඒ වැකිය " අල ලොරිය පෙරලිලා ලූනූ ලොරිය රෝල් වෙලා " ඔන්න අපි එම් ආර් එකට එකතු වුනා

  • @anuruddikasomarathna2005
    @anuruddikasomarathna2005 3 ปีที่แล้ว +1

    ඔයාගේ කෑම හදන ආකාරය ඉතා ම හොදයි. හොදට කියා දෙනවා ගොඩක් ස්තුතියි ඔයාට. බුදු සරණයි

  • @jiwanthisanjiwani2369
    @jiwanthisanjiwani2369 3 ปีที่แล้ว +22

    හැදුව අපිත්...නියමයි ...ගොඩාක් රසයි අක්කියො 😋😋😋

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/video/HHeftuJEAEc/w-d-xo.html විශ්මිත අඹ පිසීමක් 🤭

  • @roshaniarangala8970
    @roshaniarangala8970 ปีที่แล้ว +1

    Thank you. Simple and easy to make. I made it and my family really enjoyed it.God bless you

  • @user-sw3fi1bj4j
    @user-sw3fi1bj4j ปีที่แล้ว +4

    මමත් හැදුවා මාර රසයි 😮❤

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 3 ปีที่แล้ว +11

    අපිත් හැදුවා , හරිම රසයි.ගෙදර හැමෝම ආසාවෙන් කෑවා .thank you

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 3 ปีที่แล้ว +5

    නියමයි හරිම ලේසියි ගොඩක් ස්තුති

  • @nihalpremasiri7408
    @nihalpremasiri7408 9 หลายเดือนก่อน +1

    Ammo ona jathi goda හැබැයි රස නියමයිනේ 😮😊

  • @user-pk5mo5tb9i
    @user-pk5mo5tb9i 3 ปีที่แล้ว +21

    මමත් දැන් හැදුවා .හරිම රසයි .😋

  • @user-lw3mk1og9i
    @user-lw3mk1og9i 7 หลายเดือนก่อน +3

    නියමයි ගොඩක් රසයි

  • @alankaalanka2138
    @alankaalanka2138 ปีที่แล้ว +5

    අපිත් අද හැදුවා . හරිම රසයි😋

  • @neranjaniwimalarathna515
    @neranjaniwimalarathna515 ปีที่แล้ว +1

    හරිම රසයි ........ඒකනම් මාරවැඩක්. කියලා දුන්නට Thaks.............

  • @hemalathasudu5458
    @hemalathasudu5458 3 ปีที่แล้ว +11

    ඒක නම් ගොඩක් වටිනව මිස් හදන්න ත් හරි ම ලේසියි

  • @Slbigchein-go2dj
    @Slbigchein-go2dj 4 หลายเดือนก่อน +1

    අක්කි මාත් ඒක හැදුව 😋මාරම රහයි❤❤

  • @user-uo4pg6xn4m
    @user-uo4pg6xn4m ปีที่แล้ว +4

    හරිම රසයි මාත් හැදුවා. 😋

  • @nuwangisanjana888
    @nuwangisanjana888 ปีที่แล้ว +1

    මන් අද හැදුවා මාර රසයි . Thank you

  • @harshanijayawardhana9970
    @harshanijayawardhana9970 2 ปีที่แล้ว +5

    මං අද තමා හැදුවේ මේ කෑම එක පුදුම රසක් තියෙන්නේ ...😋 ගොඩාක් ස්තුතියි මේ වගේ ලේසි කෑම හදන්න කියලා දෙනවට ❣️

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/video/HHeftuJEAEc/w-d-xo.html විශ්මිත අඹ පිසීමක් 🤭

  • @prashaniiresha9639
    @prashaniiresha9639 3 ปีที่แล้ว +2

    Rasai math heduwa niyamai oyala hemoma hadanna ethathatama hodai kiyanna wachana ne🥰

  • @manelsamanmali2223
    @manelsamanmali2223 2 ปีที่แล้ว +3

    මාත් ඊයේ හැදුවා හරිම රසයි තැනක් යෞ අක්කා ❤❤

  • @tharushitharushi7385
    @tharushitharushi7385 3 ปีที่แล้ว +2

    මමත් හැදුවා අක්කි මාර රසයි....

  • @ishaniishani2887
    @ishaniishani2887 2 ปีที่แล้ว +4

    මාත් අද හැදුවා, හරිම රසයි, තැන්ක්ස් අක්කේ

  • @thilininisansala3666
    @thilininisansala3666 ปีที่แล้ว +2

    මං අද හැදුවේ හරිම රසයි ❤

  • @hemalathasudu5458
    @hemalathasudu5458 3 ปีที่แล้ว +22

    ගොඩක් ලස්සනයි

    • @sahradevi3317
      @sahradevi3317 3 ปีที่แล้ว +1

      👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👍

  • @user-lg7rh4vr4w
    @user-lg7rh4vr4w ปีที่แล้ว +2

    ඔය කෑම එකනම් හරිම රසයි අපිත් හැදුවා

  • @nishadisewwandi4194
    @nishadisewwandi4194 3 ปีที่แล้ว +6

    Man ada හැදුවා akkee. Hrima rasai. Thnk you 🤗

  • @viranjagunatilake7624
    @viranjagunatilake7624 2 ปีที่แล้ว +1

    මම හැදුවා රසයි .M R ඔයාට ස්තූතියි

  • @tharushalakshan879
    @tharushalakshan879 3 ปีที่แล้ว +5

    ඔයා කියල දෙන ඒව හදාගන්න හරිම ලේසියි♥🤗

  • @gayanthikaobris8511
    @gayanthikaobris8511 3 ปีที่แล้ว +1

    මම ඒ emar kitchen youtube චැනල් එකෙ දාපු එක එක මම හැදුවා හරිම රසයි එක මං ඔයාට

    • @gayanthikaobris8511
      @gayanthikaobris8511 3 ปีที่แล้ว

      මම ඒක එම් අතිශය utv channel එකේ දාපු එක මම හැදුවා හරිම රසයි මම ඔයාට එක එක ෆොටෝස් එවන්නම් ඔයාට එකේ photos එවන්න

  • @Dinashsusantha
    @Dinashsusantha ปีที่แล้ว +3

    නියමයි ❤

  • @manjulakumara132
    @manjulakumara132 3 ปีที่แล้ว +1

    අක්කේ අපි හැදුවා . හරි රසවත් .Tanks Akikee.

  • @nalakazoysa3020
    @nalakazoysa3020 3 ปีที่แล้ว +21

    150වෙනි like එක මගෙන්.අනිවාර්‍යෙන්ම හදනවා thank you 😍😍😍😍😙😙

  • @user-nh8nh6yz3x
    @user-nh8nh6yz3x 9 หลายเดือนก่อน +1

    සුපිරි ම සුපිරි❤

  • @piyumithakshila9333
    @piyumithakshila9333 3 ปีที่แล้ว +3

    මාත් හැදුවා හරිම rasai .thank you

  • @padmanichitra1786
    @padmanichitra1786 3 ปีที่แล้ว

    Harima simple.lesiyen hadanna pluwan. Obata istuthi kiyala dunnata.

  • @nimeshagimhani8514
    @nimeshagimhani8514 3 ปีที่แล้ว +8

    මම අද හැදුවා .නියමයි,රසයි thankz akka 😍

  • @____277
    @____277 3 ปีที่แล้ว

    ඇත්තටම රසයි අක්කියෝ.....මන් බිත්තරයකුත් තම්බලා ග්‍රේඩ් කරලා අල එකටම දැම්මා.....මන් දැන් හැදුවා.....😊😊😊😊

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/video/HHeftuJEAEc/w-d-xo.html විශ්මිත අඹ පිසීමක් 🤭

  • @udayanganihemamali9037
    @udayanganihemamali9037 3 ปีที่แล้ว +9

    Maath හැදුවා maru,,,බොහොම ස්තූතියි ගොඩක් ❤️😍😍😍

  • @malkanthijayathilaka8359
    @malkanthijayathilaka8359 3 ปีที่แล้ว

    Mamath haduwa akkiyo harima rasai mm hadapu palaweni kama meka harima rasai thnks oyt bs

  • @GamingPasiya-ge9dm
    @GamingPasiya-ge9dm 3 ปีที่แล้ว +5

    ෂා ඒකනම් නියමයි 😍😘😋😋😋

  • @kumaridesha4114
    @kumaridesha4114 2 ปีที่แล้ว +1

    මේ විදිහට අද මම හැදුවා හරිම රසයි ගොඩක් ස්තුතියි ❤️❤️

  • @nipunidewamiththa5881
    @nipunidewamiththa5881 3 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන් හදනවා අක්කි... thank you❤️❤️❤️

    • @gabbelapiyadasa7956
      @gabbelapiyadasa7956 3 ปีที่แล้ว

      කරුණාකර මට රැයිපියෙල් තෙන්නකෝන් මහා කිවිඳුගේ වවුලුව නමැති පොතක් හොයා දෙන්න. පිටපත් කරගෙන ආපසු දෙන්නම්.ගබ්බෙල පියදාස රක්වා

    • @araliyathathsarani9807
      @araliyathathsarani9807 3 ปีที่แล้ว

      mamath

    • @sampathabeykoon1618
      @sampathabeykoon1618 3 ปีที่แล้ว

      @@gabbelapiyadasa7956 ya

  • @somasoma9332
    @somasoma9332 ปีที่แล้ว +1

    හදනවා.
    . අද. ස්තුතියි. මිස් 👍👍👍

  • @dilshanirasangana4968
    @dilshanirasangana4968 2 ปีที่แล้ว +7

    හරිම රසයි 👍

  • @amaya6297
    @amaya6297 3 ปีที่แล้ว +1

    Marama rasai akki ..gedara hamoma rasai kiyala kava..tnx akki 💓💓💓

  • @dilakshinimansa6202
    @dilakshinimansa6202 3 ปีที่แล้ว +5

    Thank you හරිම ලේසි ක්‍රමයක් 😍😍

  • @supun.madusanka5442
    @supun.madusanka5442 3 ปีที่แล้ว +2

    Akkage kemawalata mata nam pissu hadenawa supirie akke

  • @nilukashiromani4722
    @nilukashiromani4722 3 ปีที่แล้ว +5

    අපිත් හැදුවා අක්කේ හරිම රසයි .thank you

  • @thilarisakunika3296
    @thilarisakunika3296 3 ปีที่แล้ว +2

    මාත් අද හැදුවා අක්කේ, හරිම රසයි. ගොඩක් සතුටුයි, ඒ වගේම ඔයාට ස්තුතියි.

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 3 ปีที่แล้ว +4

    Thank you simple, and easy method

  • @SrishaGMsUSA
    @SrishaGMsUSA 3 วันที่ผ่านมา

    Api oyage. Reacipia haduwa eccarata. Rasai. Thanks for you reaciepi❤❤❤❤

  • @jayalathpriyadarshanee4883
    @jayalathpriyadarshanee4883 3 ปีที่แล้ว +6

    එත්තටම වර්ග දෙකයි ද ඔන ? අක්කෙ . මාත් හෙදුවා හරිම රසයි හොදේ❤️❤️❤️❤

  • @KivindiPrahansa
    @KivindiPrahansa 3 ปีที่แล้ว +1

    Godak lassanata pilivelata 🥘oya kama hadanava .kannath asa hithenava😋

  • @prabathdolawatta5774
    @prabathdolawatta5774 3 ปีที่แล้ว +21

    පාන් පිටි, බිත්තර, පාන් කුඩු පොලිසියෙන් ද ගෙනත් දුන්නෙ. කෙලින්ම කිව්ව නුම් ඉවරනෙ. මම මෙ අමුවෙන් පාන් එක්ක කන ගමන් ඉන්නෙ. 🤣

    • @chandralatha4638
      @chandralatha4638 2 ปีที่แล้ว

      Monawa hari hodayi nam age karsnna purudu wenna

    • @prabathdolawatta5774
      @prabathdolawatta5774 2 ปีที่แล้ว +1

      ​@@chandralatha4638 caption එක වැරදි , වැරැද්දට වැරදි කියන්න පුරුදු වෙන්න

    • @noyillasantha9299
      @noyillasantha9299 2 ปีที่แล้ว +1

      ඔව් ඒක ඇත්ත.පොල්තෙල් එහෙම ගොඩක් ඕනනෙ.හෙඩ්ලයින් එක තමයි ප්‍රශ්නෙ.😜😜

  • @prabuddikakids5050
    @prabuddikakids5050 3 ปีที่แล้ว

    අනේ අලුත් කෑමක් .ඔයා හදන ගොඩාක් recipes මම මගේ පොඩ්ඩන්ට හදලා දෙනවා.එයාලා ගොඩක් ආසාවෙන් කනවා.ඔයාට ගොඩාක් ස්තුතියි.

  • @prasannaprasannaprasanna600
    @prasannaprasannaprasanna600 3 ปีที่แล้ว +4

    Super 😀😀😀😀

  • @avishkalakshan5892
    @avishkalakshan5892 2 ปีที่แล้ว +1

    පට්ට රසයි.බලන් ඉදල බඩ පිරුන.😍