113 ගන්නවා .../ 2/3 ගන්න පුලුවන් ..(astrology & political reading ..)✔❤🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 147

  • @menakathushari3152
    @menakathushari3152 2 ชั่วโมงที่ผ่านมา +11

    ස්තුති සර් හුගාක් බලාපොරොත්තු තියාගෙන හිටියා අද මේ දව්ස උදා වෙනකං ,,සර් ලොකු සටනක් කලා හැමෝටම සත්‍ය පහදලා දෙන්න .

  • @isharalakmalsrikantha6729
    @isharalakmalsrikantha6729 4 ชั่วโมงที่ผ่านมา +11

    ස්තූතියි..ඔබතුමාගෙ අනාවැකිය සාර්ථකයි...❤

  • @Senevirathna-t3f
    @Senevirathna-t3f 3 ชั่วโมงที่ผ่านมา +23

    ඔබතුමා විශ්වාස කරලා තමයි දිනනවා කියලා සතුටින් හිටියේ ❤❤❤

    • @RashmiSachintha
      @RashmiSachintha 19 นาทีที่ผ่านมา

      ඒක ඇත්ත. ❤🎉

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 9 นาทีที่ผ่านมา

      මාස කීපයකට විතයීඊඊඉ

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 4 ชั่วโมงที่ผ่านมา +4

    මාලිමාවට කතිරය ගැසූ නොගැසූ සැමටම ස්තූතියි ඒවාගේම දෙගොල්ලම සාමයෙන් ජය පරාජය බාර ගැනීමත් බොහොම පින් තෙරුවන් සරණයි. මොකද කවුරුත් අපි ඡන්දෙ දෙන්නේ අපි මිනිස්සු. කවුරුත් එනකොටා ගන්ට මරාගන්ඩ අවශ්‍ය නෑ. මොකද එනකොටාගෙන මරාගෙන පාර්ලිමේන්තු යන්නද වෙන්නේ වලට හරි හිර ගෙදරට හරි යන්න තමයි මිනිස්සු මේ පාර මොළේ හොඳට කල්පනා කරලා වැඩ කෙරුවා පරිස්සමෙන්

  • @chandanawijesinghe8526
    @chandanawijesinghe8526 3 ชั่วโมงที่ผ่านมา +18

    අම්මෝ සර් ඔයානම් සුපිරි වීරයෙක් කියන්න වචන නෑ සර්

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 10 นาทีที่ผ่านมา

      මෙයාලා වීරයෝ නෙවෙයි නො 1 මැට්ටෝ

  • @KamalaEkanayaka-v2m
    @KamalaEkanayaka-v2m 3 ชั่วโมงที่ผ่านมา +3

    ඔබ.තුමාට.. මාගේ....ප්‍රණානාමය..

  • @Ravi56774
    @Ravi56774 59 นาทีที่ผ่านมา +1

    ඔබතුමා අපට ලොකු විශ්වාසයක් දුන්න අපේ කොල්ල දිනන බවට ලංකා ඉතිහාසය නව පිටුවක් පෙරලපු දිනය උදා වුනා , ස්තුතියි දීර්ඝායුෂ ලැබේවා , මගේ රටට දලදා හිමි සරණයි අදින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු

  • @nishadiperera9160
    @nishadiperera9160 ชั่วโมงที่ผ่านมา +2

    ඉදිරියටත් මේ ආසීයාවේ අසිරිමත් විද්‍යාව තුලින් අපිට ඉදිරිය කියා දෙන්න.... ඔබේ අවසන් වීඩීයෝව හිතට ලොකු ශක්තියක් උනා.

  • @priyangiperera5152
    @priyangiperera5152 ชั่วโมงที่ผ่านมา +2

    ඉදිරියටත් රටට...නායකයන්ට වගේම අපිටත් නිවැරදි මග පෙන්වීම කරන්න මහත්මයා..
    සුවපත් වේවා !

  • @niroshigamage814
    @niroshigamage814 50 นาทีที่ผ่านมา +1

    ජෝති්ර් විද්‍යාව ඉහළට ඔසවා තැබීම ගැන ඔබ‍ට මං හැමදාම ගරු කරනවා.ඔබට ජයවේවා ♥️

  • @pushpathantrige3031
    @pushpathantrige3031 2 ชั่วโมงที่ผ่านมา +3

    ස්තුතියි ධ්‍යෞර්යය විශ්වාසය දී රැදී ඉන්න රට නංවන තුරු සත්‍යය පැලවී දළුමල් පලදාව රට විසිතුරු වෙනතුරු නියම ගුණගරුක අනාවැකිකරුවකු මේ ඔබේ දෙමාපියන් ගුහා ගෙන් ලද මහගු දායාද වන්නට පුළුවන.ස්තූතියි.

  • @nandaniguruge7849
    @nandaniguruge7849 23 นาทีที่ผ่านมา +1

    ඔබ තුමාට බොහොම පින්, අපේ හිත් වලට සතුට ගේන ආරන්ච්‍ ගෙනාවට

  • @Readwithme670
    @Readwithme670 3 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා පුතාට ජනතාව ගෙ. ජයක්. වසනාවක්. ජනාධිපති තුමා ට ජයවෙවා

  • @bandulajayaratne1771
    @bandulajayaratne1771 ชั่วโมงที่ผ่านมา +3

    මම ඔබ අරගල ය වෙලාවෙ ඉඳල කිව්ව හැම අනාවැකියක් ම හරි ගිය නිසා දැඩි විශ්වාසයකින් හිටියෙ

  • @amaraweerasamithprasanna8779
    @amaraweerasamithprasanna8779 ชั่วโมงที่ผ่านมา +3

    සර් මේ බලවේගය රැකගන්න ඔයා ඉදිරියට එන්නකො.හොඳ නැකත් ටිකක් දෙන්න මූලික වැඩකටයුතු සඳහා..

  • @Prasannachaminda-g5o
    @Prasannachaminda-g5o 25 นาทีที่ผ่านมา

    අනාවැකි සම්බන්ද මාව්ස්වාස
    කරපු එකම
    කෙනාඔබතුමා විතරයි
    ඔබතුමාට බුදුසරනයි
    දෙවිපිහිටයි🎉❤🎉❤🎉❤🎉❤🎉
    මාලිමාවට ජය

  • @AsiniRatnayake
    @AsiniRatnayake ชั่วโมงที่ผ่านมา +1

    නිරෝගී සම්පත්තිය ලැබේවා ඔබතුමාට ❤❤❤❤❤❤❤

  • @ranjithwedage6783
    @ranjithwedage6783 3 ชั่วโมงที่ผ่านมา +8

    Sir අනුර දිනනකම් හැංගිලා හිටිය.දැන් තමයි එලියට ඇවිල්ල තියෙන්නෙ😂😂😂 👍👍❤ ඔහොම යං ඔහොම යං Sir ❤

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 2 ชั่วโมงที่ผ่านมา

      අනුර මාස කිහිපයකට විතරයි මුන්ගේ ත්‍රස්තවාදී ප්‍රතිපත්ති අපේ සිංහල බෞද්ධ රටට. ගැල පෙන්නන්න නෑ මේ රටේ දේසපාලනයට බුදුදහමට මුල් තැනදී කරන කෙනෙකුට විතරයි මේ රටේ රජ පුටුවේ ඉන්න පුළුවන්වෙන්නේ එහෙම නොවන හැම එකාම සෙත්ත පෝච්චි වෙලාම යනවා

  • @neethanishantha4357
    @neethanishantha4357 37 นาทีที่ผ่านมา

    ඔබ තුමාව අපි විස්වාසකරා බුදුසරණයි

  • @SnsFrenando
    @SnsFrenando 3 ชั่วโมงที่ผ่านมา +2

    බුදු සරනයි සර් 🙏ස්තුතියි.සර්
    ඉදිරියට ත්..අපිත් .එක්ක.ඉන්න❤
    මටනම්..100/200ක්.සර් ව.ශුවර්

  • @kaanthivithanage9928
    @kaanthivithanage9928 23 นาทีที่ผ่านมา

    ඔබතුමාගේ අනාවැකිය ගැන අපි විස්වාසයෙන් හිටියේ. ස්තූතියි ගුරුතුමනි

  • @インちゃん-z6q
    @インちゃん-z6q 2 ชั่วโมงที่ผ่านมา +2

    ස්තුතියි සර් හරිම සතුටුයි. තෙරුවන්සරණයි❤🎉🎉🎉🙏🙏🙏

  • @chinthikaperera4957
    @chinthikaperera4957 ชั่วโมงที่ผ่านมา +2

    කියන්න වචන නෑ මහත්තයෝ.ඔබතුමාගේ අනාවැකි කීමේ හැකියාවා විශිෂ්ටයි,,හැදූ වැඩූ මව්පුයන්ට පින්සිදුවේවා !!!

  • @sriyaniPeththathanthri
    @sriyaniPeththathanthri 42 นาทีที่ผ่านมา

    Oba thuma kiyapu අනාවැකිය dedi lase viswasa karalmin sithe akama adistanayan anura සහෝදරයා ජනාධිපති karaveema pinisa gahapu karhiraya prathipala ada isthirai ජය pita jaya oba thumata නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 rata anurata ❤❤❤

  • @achiniroshanthika
    @achiniroshanthika ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාට තෙරුවන් සරණයි සර්...
    සියලුම වැසියන්ට යහපතක් වේවා..!!!
    ශක්තිය වාසනාව ලැබේවා...!!!

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 2 ชั่วโมงที่ผ่านมา +2

    ස්තුතියි ඔබතුමාට සහතික ඇත්ත

  • @GayanHerath-b6t
    @GayanHerath-b6t 2 ชั่วโมงที่ผ่านมา +9

    ඔබතුමා ගේ අනාවැකි කිරිගහට ඇන්න වගෙ හරියනව❤❤❤❤❤

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 6 นาทีที่ผ่านมา

      අනුර දිනනව්ස් කියලා මුලින්ම කිවේ ජාතියන්තර සමීක්සන පස්සේ තමයි ජෝතිෂකාරයෝ කියන මැට්ටෝ ආවේ 😂😂😂😂😂

  • @rasikapryadarshani5683
    @rasikapryadarshani5683 ชั่วโมงที่ผ่านมา +1

    Aththatama obathumage wachanaya vishwaasa karala thamaie hitha hadagaththay obata budusaranaie

  • @chandhimaniroshini9150
    @chandhimaniroshini9150 30 นาทีที่ผ่านมา

    ඔබතුමා ගෙ අනාවැකිය දැකලා අපි සතුටින් හිටියෙ ❤️❤️🌷🌷

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 13 นาทีที่ผ่านมา

    ඔබ තුමා ගෙ කැපවීම වෙනුවෙන් අපගේ ගෞරවය හා ප්‍රනාමය.ඇත්තෙන්ම භික්ෂූන් වහන්සේලා සහ ආගමික නායකයින් දෙශපාලනයට මැදිහත් වීම නුසුදුසු යැයි බොහෝ අයගේ අදහසයි.තෙරුවන් සරණයි..

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 4 ชั่วโมงที่ผ่านมา +3

    කාටත් දඬුවම් දෙන්ඩ අවශ්‍ය නෑ ස්වභාවධර්මයෙන් කරපුවාට දඩුවම් ලැබෙයි සල්ලි ටිකයි ගන්න ඕනේ අපි සැවොම එක්වෙලා රට ගොඩගමු හැම බිං අඟලක්ම වගා කරවන්න ඕනේ රස්තියාදු කාරයෝ ටිකට කන්න ටික දීලා පඩියක් නොදී .

  • @jayanthipathirage2551
    @jayanthipathirage2551 34 นาทีที่ผ่านมา

    මම ඔබතුමා ගෙන් පුතා ගෙ වෙලාව බලා ගත්තේ කියලා හරි යට හරි මගෙ විස්වාසය ඔබ තුමා පමණ ය බුදු සරනයි පරෙස්සම් ඉන්න

  • @hmadarasingha3089
    @hmadarasingha3089 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤
    ඔබ තුමාට ගරැ කරන්නෙ ඇත්ත ඇති සැටියෙන් කීම හා ⁣ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දීමටයි. ඔබ තුමාගේ අනුග්‍රහය හා දායකත්වය රටට ලබා දීම අත්‍යාවශ්‍ය කරැණකි.

  • @shashikawijewickrama5788
    @shashikawijewickrama5788 4 ชั่วโมงที่ผ่านมา +1

    Theruwansaranai oba thumata

  • @ShanthiSilva-o6t
    @ShanthiSilva-o6t 4 ชั่วโมงที่ผ่านมา +4

    Thank you sir .

  • @chandanawasantha9786
    @chandanawasantha9786 2 ชั่วโมงที่ผ่านมา

    Niduk neerogi deergausha labewa oba athulu paule samata

  • @thilininisansala3087
    @thilininisansala3087 35 นาทีที่ผ่านมา

    සර්, ඔබ නම් අතිවිශිෂ්ටයෙක් !!!!!

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 3 ชั่วโมงที่ผ่านมา +2

    නියමයි නියමයි සර් ❤❤❤❤

  • @sudeepafernando1969
    @sudeepafernando1969 2 ชั่วโมงที่ผ่านมา

    සර් ගෙන් බලාපොරොත්තු වන්නේ ඇත්තම ඇත්ත පමනයි.සර් කිව්වෙත් ඇත්ත පමනයි

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 ชั่วโมงที่ผ่านมา

    බොහොම ඉස්තුති සර් සැමමොහොතකම දැනුවත් කලාට තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා!

  • @achaladesilva6132
    @achaladesilva6132 25 นาทีที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏

  • @KandhiKandhi-k6y
    @KandhiKandhi-k6y 5 ชั่วโมงที่ผ่านมา +2

    Deergausa ape sirta jaya wewa 🎉🎉🎉🎉 parissamin sir mama Kuwait idala ape sirta deergaau pathanawa budu saranai

  • @KalaheHemalatha
    @KalaheHemalatha 8 นาทีที่ผ่านมา

    ඔබතුමාට බුදුසරනයි

  • @prabakumari3701
    @prabakumari3701 3 ชั่วโมงที่ผ่านมา +1

    Ammooo sir sathuta anurage siyalu wadakatauthu sarthaka karaganeemata obathumage sahaya❤❤❤❤❤❤❤❤

  • @chamikasithum2930
    @chamikasithum2930 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤ස්තූතියි සර්

  • @sureshasenanayke7190
    @sureshasenanayke7190 54 นาทีที่ผ่านมา

    සර් ඔබ කරන මේ සේවය බෙහෙවින්ම අගය කරන අතර දරුවන්ට විෂය දැනුමද , ජනතාවට ජොතිෂ්‍ය දැනුමද ලබා දෙමින් කරන මේ සේවය අගය කරම්. තෙරැවන් සරණයි ඔබතුමාට🙏🙏🙏

  • @ramyakodithuwakku1509
    @ramyakodithuwakku1509 3 ชั่วโมงที่ผ่านมา +2

    සර් ගේ අනාවැකිය සාර්තකයි

  • @ChandrikaKatugampala
    @ChandrikaKatugampala ชั่วโมงที่ผ่านมา

    Oba thumawa wiswasa karala thamai baya nethuwa hitiye godak sathutui rata anurata barai obathumata budu saranai

  • @inoka-ku4qg
    @inoka-ku4qg 2 ชั่วโมงที่ผ่านมา +1

    බුදු සරණයි සර්🙏❤️❤️

  • @renukafernando4528
    @renukafernando4528 4 ชั่วโมงที่ผ่านมา +1

    Nakatha subai rata ANURATA❤

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යෙන්ම සර් කිව්වේ ඇත්ත අපි දන්නවා දන්නවා ඒවා දිගටම කියන්නෙත් ඔය ඇත්ත කියලා අපි දන්නවා ❤

  • @HemadhariWejisooriya
    @HemadhariWejisooriya 6 นาทีที่ผ่านมา

    කියපු සියල්ල අද මහපොලවේ ඇත්ත වෙලා තියෙනවා ඉදිරියට මේ කරනා සේවය කරන්න

  • @menakaPriyadarshani-qq7ic
    @menakaPriyadarshani-qq7ic ชั่วโมงที่ผ่านมา

    තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravinduthisera6329
    @ravinduthisera6329 5 ชั่วโมงที่ผ่านมา +2

    113 ගන්න පුළුවන් වෙයිද කියලා හිතමින් හිටියේ...

  • @URCM-f8g
    @URCM-f8g 5 ชั่วโมงที่ผ่านมา +4

    ආගමික නායකයින්ට විතරක් නෙවෙයි,අවම පස්දෙනෙකුට වඩා දාන්න දෙන්න හොඳ නෑ.එක පැත්තකින් අනවශ්‍ය වියදමක්,අනිත් පැත්තෙන් විකාරයක්,සාමාන්‍ය මිනිස්සුන්ට ඡන්ද කොළය තේරුම් ගන්න බැරිවීම තව කරදරයක්,මේ නමවත් අහලා නැති නිකම්ම නිකන් එවුන් නම් ලැයිස්තුවට දාන්න හොඳ නෑ මේකට තදබල නීති සංශෝධන ගේන්න ඕනෑ.හිතන හිතන අයට ජනාධිපති පදවිවලට ඉල්ලන්න දෙන්නේ නැතුව සංඛ්‍යාවක් නම් තීරණය කළ යුතුමයි.මොකක් හෝ ප්‍රතිපාදනයක් ඇතුළත් කළ යුතුමයි.මේක මහා විහිළුවක්.කාලය කා දැමීමක්, වියදම් කිරීමක්,ඔය මගුල ඔක්කොටම ඉස්සෙල්ලා හදන්න ඕනෑ නැත්නම් රට පිරිහෙනව.යකෝ ජනාධිපති කෙනෙකුට වෙන්න සුදුසුකමක් කියන්නේ රජ වෙන්න සුදුසුකමක් කියනවා වගේ නේ.මොක්කුද අප්පා හිටිය එවුන්?නගකින් ලංකාවට කෙලවෙන්නේ නැතුව තියෙයි ඈ.යකෝ තමන් කවුද කියලවත් දන්නේ නැතුව ජනාධිපති කමං ඉල්ලන්න තරම් අපේ රට පිරිහිලාද.

    • @renukaweeramundage5689
      @renukaweeramundage5689 ชั่วโมงที่ผ่านมา

      සම්පූර්ණයෙන් ඒක නවත්වන්න ඕනෑ අපේ ආච්චි මාලිමාව හොයා ගන්න කොලේ පීරලා😂😂

  • @sulochanipatabadige3454
    @sulochanipatabadige3454 19 นาทีที่ผ่านมา

    Good luck sir sir ත් අපේ අනුර වගේ ආකර්ෂණය ගන්න කෙනෙක්

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 7 นาทีที่ผ่านมา

    සුභ නැකතට රට අනුරට ❤

  • @gaminihapugoda1474
    @gaminihapugoda1474 ชั่วโมงที่ผ่านมา

    Very good explanation. We need honest people to develop nation. You are a good example. Thanks for your continuous commitment. Keep it up

  • @dumindikapalitharatna7850
    @dumindikapalitharatna7850 4 ชั่วโมงที่ผ่านมา +1

    Thanks

  • @sanjeewakarunarathna2588
    @sanjeewakarunarathna2588 ชั่วโมงที่ผ่านมา

    Sir, මඩ ගහපු youtube channel කාරයෝ දැන් හොයාගන්නත් නෑ. අපි විරුද්ධ වුණේ ඡ්‍යෝතිෂ ශාස්ත්‍රය ගණිකා සේවයේ යොදවන මිනිස්සුන්ට. ඡ්‍යෝතිෂ ශාස්ත්‍රයේ කියවීම නිවැරැදියි ❤

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 ชั่วโมงที่ผ่านมา

    OBATHUMAWA VISWASAKARANAVA (CHIRUN JAYATHU SAMMA SUMBUDU SARANAI OBATHUMATA ) ISHANYA, LAGE PARAPURATA, DEEPTHI MATH HETA DAWASAK UDAWEWA 👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟👍💟

  • @lankakaluarachchi3020
    @lankakaluarachchi3020 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏

  • @JayasirishiromaRamani
    @JayasirishiromaRamani 3 ชั่วโมงที่ผ่านมา

    Samma sambudu saranai sir.malimawata chandaya dun adaraneeya obasemata godakma pin. Me srilanka we ahinsaka janatawage wasanawa.

  • @dilrukshidilu1465
    @dilrukshidilu1465 4 ชั่วโมงที่ผ่านมา +1

    Suba dawasak Oba thumata ....🙏🙏

  • @KapilaLakmal-r3b
    @KapilaLakmal-r3b ชั่วโมงที่ผ่านมา

    සුබ දවසක් සර්❤ . ජය වේවා .

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 3 ชั่วโมงที่ผ่านมา

    Theruwansaranai....!

  • @manjulademoore9348
    @manjulademoore9348 ชั่วโมงที่ผ่านมา

    Good morning.
    Very proud of you.
    🎉🎉🎉.
    MAY God bless you all always. ❤.Thank you
    Budusarani putha
    Ratak watina puthek nuba.
    Dergaayu w..eva.

  • @pushpagunathilaka9835
    @pushpagunathilaka9835 4 ชั่วโมงที่ผ่านมา +1

    Good luck sir.

  • @lakminifernando6507
    @lakminifernando6507 2 ชั่วโมงที่ผ่านมา +1

    Suba dawasak sir 🎉

  • @kamalasubramaniam2529
    @kamalasubramaniam2529 3 ชั่วโมงที่ผ่านมา +1

    Sir aththenma sththuthi.

  • @ajiththudawa9024
    @ajiththudawa9024 4 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤Thanks sir

  • @damachemanex2740
    @damachemanex2740 45 นาทีที่ผ่านมา

    ❤❤❤great message 👍 keep it up. The universe may bless you and dearest people of our beautiful land.

  • @samankithsiri4504
    @samankithsiri4504 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි!!!

  • @NUWANDHANUSHKA-yb7jk
    @NUWANDHANUSHKA-yb7jk 36 นาทีที่ผ่านมา

    Obathumage anawakiya sarthaka una.eka thamayi api oba thumata adare❤

  • @GLKanthi
    @GLKanthi 35 นาทีที่ผ่านมา

    බුදු සරනයි

  • @rupapushpa9228
    @rupapushpa9228 ชั่วโมงที่ผ่านมา

    Hi sir have a good day,we appreciate your favour,,so toghter bring country future Bright and peaceful thank you God bless you sir, 🙏

  • @annemadu3939
    @annemadu3939 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @SammGunaw
    @SammGunaw 46 นาทีที่ผ่านมา

    දැන් අපිත් 76 අව්රුද්දෙ සාපෙ කොටස් කරුවෝ වී හිමිට,බුද්දීමත්ව ,කල්පනාකාරීව හොරා කන්න පටන් ගමු . 🤣😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂🤣

  • @samankumari5246
    @samankumari5246 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි සර්

  • @chamalifernando8224
    @chamalifernando8224 23 นาทีที่ผ่านมา

    Sthuthi adaraneya sri obawa ape wiswasa kala

  • @londonnewsweekend
    @londonnewsweekend 5 ชั่วโมงที่ผ่านมา +3

    සෙනසුරු ඇයි දුර්වල ආන්ඩුවක් ඇති කෙරුවේ???

  • @dumeshi_creation7762
    @dumeshi_creation7762 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @jayanthipathirage2551
    @jayanthipathirage2551 33 นาทีที่ผ่านมา

    12:56

  • @Readwithme670
    @Readwithme670 3 ชั่วโมงที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @udarapanvilawaththa6896
    @udarapanvilawaththa6896 49 นาทีที่ผ่านมา

    Niyamai ser..

  • @DuleekaRanaweera
    @DuleekaRanaweera 17 นาทีที่ผ่านมา

    Thank you sir ❤

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 4 ชั่วโมงที่ผ่านมา +3

    ගොඩක් මාලි මාවට චන්දෙ දුන්නේ ගෝඨාභය මහත්තයට ඡන්දෙ දීපු අය තමා

    • @NisansalaVithanage
      @NisansalaVithanage ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන් ම

  • @NishanthaAbeywardhana-lm8le
    @NishanthaAbeywardhana-lm8le 38 นาทีที่ผ่านมา

    🙏🙏👍👍

  • @ranjani070
    @ranjani070 24 นาทีที่ผ่านมา +1

    ඔබ තුමාගේ channel 3 මොනවාද...

  • @indraamarani3518
    @indraamarani3518 ชั่วโมงที่ผ่านมา

    ❤️🙏

  • @suchariththushara7191
    @suchariththushara7191 ชั่วโมงที่ผ่านมา

    Good job

  • @sumithneelanthawickramanay3501
    @sumithneelanthawickramanay3501 ชั่วโมงที่ผ่านมา

    Good morning Sir ,

  • @Sujeewa-s9f
    @Sujeewa-s9f ชั่วโมงที่ผ่านมา

    👍👍👍❤❤❤

  • @PadmiPadmi-m6g
    @PadmiPadmi-m6g 11 นาทีที่ผ่านมา

    113 ගන්න තුනෙන් දෙකේ බලයක් jvp එකේ ගොබ්බ ගොන් රැලට මිනිස්සු දීලා නෑ කණගාටුයි ඇත්තටම අපේ රට පරාදයි රනිල් මහත්තයා පැරදිනේ නෑ පැරදුනේ රට

  • @udulaalawatte548
    @udulaalawatte548 28 นาทีที่ผ่านมา

    🙏❤❤❤

  • @VenithaWickramasingha
    @VenithaWickramasingha 2 ชั่วโมงที่ผ่านมา

    Obatuma kiyanà awa hariyatama hari teruwan saranai

  • @ThamirTuan
    @ThamirTuan 13 นาทีที่ผ่านมา

    Awurudu gaanak balan hitapu deyak iye unaa lankawe thiyena prasna walata hoda wisadum labei kiyala wiswasa karanawa

  • @anilranathunga2263
    @anilranathunga2263 ชั่วโมงที่ผ่านมา

    Sir ta godak pin. Rata wenuwen anura mahattayata udaw karanna

  • @dammikaKumari-o4c
    @dammikaKumari-o4c 3 นาทีที่ผ่านมา

    Godak Godak pin

  • @ChandrikaKatugampala
    @ChandrikaKatugampala ชั่วโมงที่ผ่านมา

    Suba nekathata rata anurata❤❤❤❤❤❤❤❤❤❤❤