විශ්ව කොඩිකාර හෙළිකල කවුරුත් නොදැන සිටි සංවේදී කතාව Vishwa Kodikara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • Subscribe my channel for more videos
    විශ්ව කොඩිකාර හෙළිකල කවුරුත් නොදැන සිටි සංවේදී කතාව Vishwa Kodikara

ความคิดเห็น • 156

  • @sunethrasooriyaarachchi8775
    @sunethrasooriyaarachchi8775 3 ปีที่แล้ว +1

    Goodk adaqai maga asama naluwak oaya taruwan saranai

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki5620 3 ปีที่แล้ว +8

    විශ්ව අයියා ගොඩක් නිහතමානි මනුෂ්‍යයෙක් වගෙ දැනෙනවා හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @tharangadilhani5429
    @tharangadilhani5429 2 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න විශ්ව හැමෝමටම බුදු සරණයි.ආදරෙයි හැමදාම ඔය නිහතමානී කමට.♥️♥️🙏

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f 3 ปีที่แล้ว +7

    ගොඩක් අදරේයි විෂ්ව..මම.කැමතියිම.නාලුවේක්.ඔයා.දළදා සමිදුගෙ පිහිටයි ඔයගේ.පවුලටම.

  • @madufernando2617
    @madufernando2617 3 ปีที่แล้ว +8

    මෙන්න කලා ශේස්තුයේ වැදගත් නිහතමානී පූද්ගලයෝ. ආසයි දකින කොටත් ඔබට ජය...

    • @sriyanihettiarachchi8057
      @sriyanihettiarachchi8057 ปีที่แล้ว

      සංවර පවුලක් ආදරෙයි පුතෙ ඔයාලට

  • @sanjusinha5028
    @sanjusinha5028 3 ปีที่แล้ว +1

    Mama asama charithayak .athatama malli oya kumarathunga mahatha wage.hamadama sathutin nina malli. Theruwan saranai

  • @sriyani6463
    @sriyani6463 3 ปีที่แล้ว +3

    ගොඩාක් අදරේයි විශ්ව මල්ලි ඔයාගොඩාක් පින්පාටයි විජය අයියා අපිටවත් දැකගන්න ලැබුනේ නැ මමත් එතකොට ගොඩක් පොඩියි

  • @RammikaZoneZone
    @RammikaZoneZone 3 ปีที่แล้ว +8

    ගොඩාක් අාදරෙයි පුතා අනාගතය ලස්සන වෙවා කියා පතමි බුදුසරණයි පව්ලේ සියලුදෙනාටම

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ปีที่แล้ว +3

    මම කැමැතිම කලාකරුවෙක් විශ්ව කොඩිකාර කියන්නෙ හරිම නිහතමානී ඒ වගෙම ගොඩක් විනෝදයෙන් ඉන්න කෙනෙක් අපි හැමදාමත් ආදරෙයි විශ්ව අයියේ හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි

  • @indukumari1159
    @indukumari1159 3 ปีที่แล้ว +2

    Harima lassanai Puthe Thawath Idiriyatama Yanna Jaya Pathanawa Budu Saranai Jesu Pihitai Parissamin Jaya Pathanawa

  • @thakshilajayasinhe2799
    @thakshilajayasinhe2799 3 ปีที่แล้ว +8

    සතුටින්. ජීවිතයට එන හැම අභියෝග ඡය ගැනීමට ශක්තිය ලැබේවා.

  • @nisansalasandamali1865
    @nisansalasandamali1865 3 ปีที่แล้ว +1

    Man asama naluwa.all the best aiye

  • @kuwaitium5569
    @kuwaitium5569 3 ปีที่แล้ว +1

    suba anagatayak malli oba depalata💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @sabusabu9074
    @sabusabu9074 3 ปีที่แล้ว +5

    ඇත්තටම මම දැකපු දා ඉදලම කීවෙ පොඩි විජේ කියල. ඒත් පුතේ ඔයාට මේ දිවි ගමනේ දීර්ඝායු ලැබ හරම පැතුමක්ම සපල වන්නට එකම සිතින් පැතමි පතනව .
    මම ඕමානවල සිට

  • @malisirlanka570
    @malisirlanka570 3 ปีที่แล้ว +2

    හොඳ කලාකරුවා ඔබට budusaranai

  • @renukaidemgode5584
    @renukaidemgode5584 3 ปีที่แล้ว +4

    Mama kemathima ගුණ යහපත් නිහතමානී naluwek. විජය කුමාරතුංග vageema kata හඩක් ඔබ‍ට පිහිටලා තියෙනවා vishwa. Bs ඔබ‍ට saha wifta දරු dennata.

  • @spm8427
    @spm8427 3 ปีที่แล้ว +1

    Oba sabama pinwanthayek malliye. Pawule samata yahapathakma wewa samada

  • @ruparupa7921
    @ruparupa7921 3 ปีที่แล้ว +2

    mamat godak asakarana nihatamani karunawanta dawasin dawasa janapriya wana naluwek malli oya ediri anagataya jayawewa budusaranai oyata.

  • @wasanawasana7251
    @wasanawasana7251 3 ปีที่แล้ว +25

    අනේ හරිම ලස්සනයි විශ්ව මල්ලි ඔයා විඡේ මහත්තයා වගේ ටිකක් ආදරෙයි ගොඩාක් බුදු සරණයි දෙවි පිහිටයි

    • @giminirajapakshe8493
      @giminirajapakshe8493 3 ปีที่แล้ว +1

      දන්නවනං, විශ්ව රඟපාන ටෙලිනාට්‍යය වල නම් ටිකක් දාන්න පුලුවන්ද.......

    • @dilanipushpakumari3944
      @dilanipushpakumari3944 3 ปีที่แล้ว +1

      Viswa malli mamat oayata harima adara karana chritayak oaya malli

    • @upekshakandage6365
      @upekshakandage6365 2 ปีที่แล้ว +1

      පබළු. අමා.නෙතු. පැහැසරා.ලබෙන්දියේ.අහස් මාලිගා.ආදරවන්තියෝ.සිත් අහස .පිනි අග පුළිඟු.රන්තරු.බ්ලැක්මේල්.චායා.උතුම් පැතුම්. ආදරය ගින්දරක්.ආදරේ සුවඳ අරන්.සුන්දර චන්දරේ.thawa godak drama tiyenawa ai film කාල .64 මයම් .බෝම්බ සහ රෝස .

  • @chandralatha7483
    @chandralatha7483 3 ปีที่แล้ว +1

    මම විශ්මට ගොඩ ගොඩාක් අදරේයි ආදර්ස මත් කතාවලට රගපානනිසා විශ්ම රගපාන චරිත ඇදෙන ලමයිට ගොඩක් වැදගත්

  • @chandrikagamage901
    @chandrikagamage901 3 ปีที่แล้ว +24

    අපි ගොඩාක් ආදරෙයි පුතාට.ලස්සන අනාගතයක් පතනවා ඔබේ ඉදිරී ගමනටත් ඔබේ පවුලේ සැමටත්

    • @resikapriyanthi464
      @resikapriyanthi464 3 ปีที่แล้ว

      මෙයා ගේ අම්මද විනා ජයකොඩි මහත්මිය

    • @chandrikagamage901
      @chandrikagamage901 3 ปีที่แล้ว

      @@resikapriyanthi464 නැහැ

  • @imashiranasinghe5472
    @imashiranasinghe5472 3 ปีที่แล้ว +2

    Pindaham karana akanam bohomayak hodai oyatah paulè samatah yahapathakma wewaaa

  • @srilanka7302
    @srilanka7302 3 ปีที่แล้ว +1

    anagatha vijee kumara thunga mahatha obata budusaranai

  • @hansi_hettiarachchi5843
    @hansi_hettiarachchi5843 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ❤️❤️❤️❤️

  • @chandichandi1604
    @chandichandi1604 3 ปีที่แล้ว +1

    mama asama naluwa suba patanawa💐💗🌺

  • @tarusitarusi19
    @tarusitarusi19 3 ปีที่แล้ว +1

    Thanks godaka adarei budu saranai

  • @anomasamanthi8280
    @anomasamanthi8280 9 หลายเดือนก่อน

    AhinsK awnka carithyak buti full pamili budu saranai ❤❤❤❤❤

  • @harshanakrishantha8553
    @harshanakrishantha8553 3 ปีที่แล้ว +2

    නිහතමානී දක්ෂ නලුවෙක්😍👍 ආසම චරිතයක් ❤️

  • @mebalk76
    @mebalk76 3 ปีที่แล้ว +3

    Great work good luck God be with you always

  • @anjilpuspa9338
    @anjilpuspa9338 3 ปีที่แล้ว +17

    අපි. විස්ට. අපි. ගොඩක්. ආද රේයි. එයා. ගොඩාක්. බුද්දිමත්. අපි. එකට. ආද රේයි. බුදුසරනයි.

    • @kumudu.kumarifatima4089
      @kumudu.kumarifatima4089 3 ปีที่แล้ว +1

      Dinan.dina.jayama.himi.vawa.oba.depalatath.duu.puta.paula.siyalu.denatama.bs.dp💕💕💕🌷🌷🌷

  • @sriyanihettiarachchi8057
    @sriyanihettiarachchi8057 ปีที่แล้ว

    ආදරෙයි පුතෙ ඔයාලට

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 3 ปีที่แล้ว +1

    අපි විස්ට ගොඩාක් ආදරෙයි සතුටින් ඉන්න ❤️❤️❤️❤️ බුදු සරනයි

  • @dammipiris6814
    @dammipiris6814 3 ปีที่แล้ว +5

    ඔයාලා දෙන්නට යහපතක් වේවා
    තෙරුවන් සරණයි

  • @monikaliyanage8349
    @monikaliyanage8349 3 ปีที่แล้ว +1

    සර්වක්පාුරකාරයෙන්ම සර්්තකවෙවා බුදුසරනයි

  • @gethikagunathilaka4033
    @gethikagunathilaka4033 3 ปีที่แล้ว +2

    Vishwa oya hari hoda kenek. Sarangala wagenam wenna apa. Mkd naluwo hemoma diwos una charitha. Good luck oyata

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 ปีที่แล้ว +1

    Putha oyata Budusarani

  • @deepanidayanee280
    @deepanidayanee280 3 ปีที่แล้ว +2

    puthata api godak adarei a wagema obage nihathamanikama agaya karanawa putha harima lassanai cbatath pawle siyalu denatamath thrivida rathanaye pihitarakshawa lebewa jayen jayama wewa MAMA DUBAI

  • @shehankavinda1150
    @shehankavinda1150 3 ปีที่แล้ว

    ගොඩක් හොඳ නලුවෙකු ලෙස අපිට ඔයා ගොඩාක් වටිනවා කිසිම කලබල නැති කෙනෙක් ඔයා මන් ගොඩක් ආස රන්තරු ටෙලි darama ekata ලස්සනයි ගොඩාක් ලස්සනයි හොඳින් ඉදිරියට යන්න සුබපැතුම් ඔයාගේ පවුලේ සැමට බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️

  • @marianfernando2896
    @marianfernando2896 3 ปีที่แล้ว +1

    Jesu pihitai ❣💕💞💓💗

  • @nilunilu3412
    @nilunilu3412 3 ปีที่แล้ว +2

    TERUWAN SARANAI aiye oyatat paule siyalu denatamat

  • @arndearnde7872
    @arndearnde7872 3 ปีที่แล้ว +7

    බුදුසරණයි 🙏🙏🙏❤❤❤❤👍

  • @kusalifernando9547
    @kusalifernando9547 3 ปีที่แล้ว +2

    asama naluwek adarei hamadamath

  • @nayanakasilwa7776
    @nayanakasilwa7776 3 ปีที่แล้ว +1

    Hasaral..lassanai vishwa ayye....

  • @damekadam4774
    @damekadam4774 3 ปีที่แล้ว +4

    බුදු සරණයි

  • @indralatharandunu2460
    @indralatharandunu2460 3 ปีที่แล้ว +5

    බුදුසරණයි ඔයාලට

  • @kasunmenaka2525
    @kasunmenaka2525 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤️❤️

  • @kwsf9420
    @kwsf9420 3 ปีที่แล้ว +13

    මම ආසම නලුවා අපි ඔයාට ගොඩාක් ආදරෙයි

  • @chandranifries4710
    @chandranifries4710 3 ปีที่แล้ว +3

    God Bless You Wishwa

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 3 ปีที่แล้ว +5

    Ane godak adarei vishawa and family

  • @latalata9952
    @latalata9952 3 ปีที่แล้ว +18

    ඉතින් මල්ලි ඔයත් ව්ජ් කුමාරතුංග වගෙයි අපි හරිම ආදරේ නලුවෙක් මල්ලි ඔයා බුදු සරනයි

  • @rohinigamage5990
    @rohinigamage5990 3 ปีที่แล้ว

    හොද නිහතමානි නලුවෙක් ඔබටත් පවුලේ සැමටත් තුරැනුවන් සරනයි බුදු සරනයි

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +6

    ඔබගේ කැදැල්ලට අපගේ සුබපැතුම් තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏

    • @wasantiwasan659
      @wasantiwasan659 3 ปีที่แล้ว +1

      විස්ව මම ගෙඩක් අදරෙයි ඔයට හැමදාම සතුටින් ඉන්න ලස්සන අනගතයක් ඔයට අදරෙයි අදරෙයි අදරෙයි ගෙඩක් අදරෙයි

    • @manelgalokuliyanage2750
      @manelgalokuliyanage2750 3 ปีที่แล้ว +1

      MatAt idamak kottawa patan ganna ona .at lon walat laksa 10wag ganna puluwan udauwak karanba puluwannam oua eaga godak watinawa ait a salli danna waga balagannawa. ragapanna mamat kamati idamak arandunnot loku ✊ obat hadawatin istuti wanta wanawa walkam💑💝🌇🌞💡

  • @Ja-ij9ns
    @Ja-ij9ns 3 ปีที่แล้ว +1

    My favorite hero

  • @chathuramaduwantha178
    @chathuramaduwantha178 3 ปีที่แล้ว +1

    Mage asama naluwa...suba anagathayak oyata

  • @nne823
    @nne823 3 ปีที่แล้ว +1

    මමත් ගොඩක් කැමති naluwek විජේkumaratuga මහතාට වගේම ආදරෙයි ඔබේ පවුලේ සැමට terwan sarnai devil pihtiai

  • @neelaperera6496
    @neelaperera6496 3 ปีที่แล้ว +2

    Nalu.wangen.හොඳම .නළුව.teruwan.සරණයි

  • @sabusabu9074
    @sabusabu9074 3 ปีที่แล้ว +1

    විශ්ව මම ගොඩාක් ආදරෙයි පුතේ. ඔයාව දකිද්දි විජේව මතක් වෙනවා ඔයාට ඉදිරියට යන්න දිරිය ශක්තිය ලැබේවා. කිසිම දවසක දේසපාලනේට යන්න එපා පුතේ තෙරුවන් සරණයි සිය පවුලටම

  • @shouqalanzi145
    @shouqalanzi145 3 ปีที่แล้ว +1

    👍👍❤️❤️❤️❤️..... 🇸🇦...... Mali.... 🇱🇰

  • @irenehetiarchchi5309
    @irenehetiarchchi5309 3 ปีที่แล้ว +4

    Great god bless. ..

  • @user-xj5vo4dn6j
    @user-xj5vo4dn6j 3 ปีที่แล้ว +1

    Vishwa malli oya nuwara godamunne neda gama mama a lagamai udispaththuwe ithin mama wadipurama adare karana kenek thamai oyawa oya harima nihatha mani pudgalayek kisima adambara kamak na api adarei hamadamath sathutin inna theruwan saranai

  • @reshelareshela520
    @reshelareshela520 3 ปีที่แล้ว +8

    I love vijaya 🌹=I love vishwa 🌹🌹

  • @mebalk76
    @mebalk76 3 ปีที่แล้ว +4

    Great work good luck God bless you

  • @nilankanila5625
    @nilankanila5625 3 ปีที่แล้ว +15

    මම ගොඩාක් කැමති නලුවෙක් මල්ලියේ ඔයා සම්මා සම්බුදු සරණයි ඔයාට ආදරෙයි ගොඩක්

  • @susilakulathunga1597
    @susilakulathunga1597 3 ปีที่แล้ว +1

    ඔව් අපි ආදරෙයි විස්වසතුටින්ඉන්න

  • @Ja-ij9ns
    @Ja-ij9ns 3 ปีที่แล้ว +1

    Hena perpun muhna loveg you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @peraraperara639
    @peraraperara639 3 ปีที่แล้ว +1

    ගොඩක් ආදරෙයි පුතේ තෙරුවන් සරණයි

  • @fathimafathima504
    @fathimafathima504 3 ปีที่แล้ว +3

    💐💐💐💐💐🌹👍God bless ,

  • @champikafernando3434
    @champikafernando3434 3 ปีที่แล้ว +3

    godaak adareyi😍🙏🙏🙏

  • @MalikMalik-vm2gz
    @MalikMalik-vm2gz 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️👍👍

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +6

    ඔයා ලස්සනට සිංදු කියන්නෙ හරියට විජේකුමාරතුංග මහත්මයාගෙ කටහඩ වගේමයි

  • @rohinipriyanka-ko2om
    @rohinipriyanka-ko2om ปีที่แล้ว

    Ana putha math idamak dannako innathanak na oyata godak pin

  • @gunasenabandara3015
    @gunasenabandara3015 3 ปีที่แล้ว +1

    Math asai vishwa aiyt

  • @ruchikairanthi9184
    @ruchikairanthi9184 3 ปีที่แล้ว +1

    මම කැමති නළුවා තමයි විශ්ව මල්ලි...👍👍👍

  • @rangikanadeeshani9359
    @rangikanadeeshani9359 3 ปีที่แล้ว +1

    Yana lokekata geniyanne pin witharai aiye . Oya ge muna wagema hithath lassanai

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 3 ปีที่แล้ว +1

    Budu sarani💟👍👍👍👍😟

  • @yamunahewage7166
    @yamunahewage7166 3 ปีที่แล้ว +1

    හරිම හොඳ කෙනෙක් නේ..parc 10 ඉඩම් කීප දෙනෙක් ට දුන්නා lu .අනේ තුණුරුවන් සරණයි ඔබ සහ පවුලේ hamo..🌹

  • @kanthiperera2208
    @kanthiperera2208 3 ปีที่แล้ว +2

    Man godaak kamathi godaak Adere karana kenek wishwa putha. Oyatath. Birida. . daruwo. Athulu samata. Niduk neeroigi suwaya labeewa !

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +7

    අපි විශ්වට ගොඩක් ❤️❤️ ආදරෙයි මම ගොඩක් ආසම නලුවෙක් තමා

  • @KumariKumari-mp6to
    @KumariKumari-mp6to 3 ปีที่แล้ว +2

    Wijaya kumarathunga mahaththaya wage. Eka aththa. Harima pin patai. Anil aya wage nalukama oluwe thiyagena na. Budu saranai

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 3 ปีที่แล้ว +2

    Jaya wawa

  • @kumaridinu7369
    @kumaridinu7369 3 ปีที่แล้ว +3

    September 14..mageth upandine..adare karana nihathamani kalakaruwek...

  • @user-te6fl4gx7h
    @user-te6fl4gx7h 3 ปีที่แล้ว +1

    අත්තටම ගොඩක් අදරෙ කරන නලුවෙක් ඔයා

  • @subanisilva9614
    @subanisilva9614 3 ปีที่แล้ว +2

    විශ්ව අයියෙ oyai මමයි දෙන්නම එකම අවුරුදු වල,ethin mn ඔයට හදවතින්ම suba pathanava අයියෙ,oya ලස්සනට රඟපානවා,oya athtathma විජේ කුමාරතුංග mahathta වගේ,බුදු සරණයි අයියෙ ඔයට,🤗🤗🤗🌺🌺🌺🌹🌹🌷🌷🌷🤩🤩

  • @weruniherath1424
    @weruniherath1424 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @raskumari7540
    @raskumari7540 ปีที่แล้ว

    මගෙ ආසම නලුව ඔයා ,,ඔයාගෙ පුතා ඔයා වගෙම නලුවෙක් වෙයි.ආදරෙයි ඔයාල හැමෝටම❤❤❤

  • @rmsiriyawathi1697
    @rmsiriyawathi1697 3 ปีที่แล้ว +2

    ව්ස්ව මහත්තයා අපේ ගමෙහි ඉන්නවා ඉගෙන ගන්න පුළුවන් ගෙයක් නොමැති ලෙඩ ද්‍රෙමඋපියන් ඉන්න ද්‍රරුවන් දෙදෙනකු පිහිටක් විය හැකි ද

  • @Manel12345
    @Manel12345 3 ปีที่แล้ว +4

    හරිම ගුනයහපත් දරුවෙක් .ඔයාට කවදාවත් වරදින්නෙ නෑ පුතේ .ඔච්චර ලස්සන වෙලත් කිසිම අහන්කාර කමක් නෑ .ඔයා කොච්චර හොඳ වැඩ කරනවද කියලා අපි දන්නවා .හොඳට පින් දහම් කරන පින් වන්ත දරුවෙක් .වෙන එවුන් වගේ බොරුවට දගලන්නෙ නෑ .පුතේ ඔයාට බුදු සරණයි ..

  • @madufernando3545
    @madufernando3545 3 ปีที่แล้ว +2

    Wiswa suba upandinayak

  • @renudisanayaka9234
    @renudisanayaka9234 3 ปีที่แล้ว +5

    පැහැසරා එකේ ලස්සනට රගපෑවා.

  • @nelofaah9724
    @nelofaah9724 3 ปีที่แล้ว +1

    ඔයා මල්ලි ගෙඩාක් හොද කෙනෙක් එ වගේම ලස්සනට රග පානවාතව ඉදිරියටම යන්න මෙගන් සුබම සුබපැතුමි අනේ මල්ලියා ඔයාට පුලුවන්නමි මට උදවුවක් කරලා දෙනවද මම දැනට ඉන්නේ කුලී ගෙදරක පුලුනව්නමි මට උදවුවක් කරන්න අද කාලේ කුලීයට ඉන්නවා කියන්නේ බොහොම අමාරැයි ඔයා මම ගැන හිතලා බලන්න ඔබ සැමට තෙරැවන් සරණයි.

  • @manelvijay9741
    @manelvijay9741 3 ปีที่แล้ว +1

    Karunakarala kiyanna puluwanda ape me janapriya wiswa kodikara matiduge demaupiyan kauda kiyala nam wasayen asai dana ganna p.l.z

  • @user-hy1iw4jz5b
    @user-hy1iw4jz5b 3 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි

  • @chamodichamo6672
    @chamodichamo6672 3 ปีที่แล้ว +7

    Mage.jivitha.lasanama.naluwa.oyalge.paulata.tharuwansaranai

  • @champikafernando3434
    @champikafernando3434 3 ปีที่แล้ว +1

    Apita 1987 .12.27 watinama wasthuwa ahimi una .mage raththaran amma eyata wayasa 39.api podiyi passe eya asama naluwa vije kumara thunga mahaththya adareyi vishsha

  • @liyanarachchimallika9145
    @liyanarachchimallika9145 3 ปีที่แล้ว +4

    Welayn Tim dawase dekka oyala ge pemele eke.

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 5 หลายเดือนก่อน

    Wina jayakodi newi wiswa putage Amma MMA Pi dala tinawa you tub eke FB wLa innawa Hari hitahoda Amma kenek tattat hodai e wage tama wiswat e hati pawatum nihatamani duppat ayata edam dunna podi lamainta udu Kara oyage duwa putat Hari hodai budusaranai

  • @treesafrendo1352
    @treesafrendo1352 3 ปีที่แล้ว +1

    Superb

    • @kpkumari8975
      @kpkumari8975 3 ปีที่แล้ว +1

      බුදු සරණයි මල්ලි ඔයාට අපි ගොඩක් ආදරෙයි

  • @kuwaitkuwait5072
    @kuwaitkuwait5072 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @maduamma9765
    @maduamma9765 3 ปีที่แล้ว +3

    Ape namharima asa naluwek

  • @muraprasad2458
    @muraprasad2458 3 ปีที่แล้ว +1

    Mama asama naluwek theruwan saranai wishwa ayye