අපි ගැළපෙන්නේ නෑ කියලා බඳින්න කලින් දැනුණා - බැන්දට පස්සේ ඒක වැඩිවුණා | Cafe R with DEARO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • 👉 සම්පූර්ණ වැඩසටහන බලන්න : • අදහස් අනුව අපේ ගැළපීම ...
    #VishwaKodikara #ErandiHalkavidana #Actor #SriLankanArtists #PopularActors #Politics #Films #TVDramas #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
    අපි ගැළපෙන්නේ නෑ කියලා බඳින්න කලින් දැනුණා - බැන්දට පස්සේ ඒක වැඩිවුණා -
    කසාද බැන්දට දෙන්නෙක් එක්කෙනෙක් වෙන්නෙ නෑ -එරන්දි-| විශ්ව කොඩිකාර | Vishwa Kodikara | Cafe R with DEARO

ความคิดเห็น • 41

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 7 หลายเดือนก่อน +44

    විශ්ව මල්ලී කතා කරන වචනයක් වචනයක් පාසා හරිම ආදර්ශමත් දෙයක් සමාජයට ලැබෙනවා .රංගන ශිල්පියෙකුගෙන් මේ රටට සමාජයට දායාද විය යුත්තේමත් මෙයයි සුබ අනාගතයක් තෙරුවන් සරණයි ඔයාගේ පවුලේ සියලූම දෙනාට ❤❤❤❤

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 7 หลายเดือนก่อน +19

    නලු නිලියන්ට කළාකරුවන්ට පමණක් නොවේ අද ලොව සියලුම ගැහැනුන්ට ,පිරිමින්ට ඊර්ෂ්‍යා , වේදනා තරහ , ගැටලු මේ විවෘත සමාජ ක්‍රමය තුල සාපේක්ෂව වැඩිවෙමින් වැඩෙමින් පවතිනවා. බලන බලන තැන ආකර්ශනීත්වය සදහා සියලුම අය ඉතා උනන්දුවෙන් ක්‍රියා කරනවා . හැගීම් වලට තෝතැන්නක් වටපිට හැමතැනම විද්‍යාමානයි තම සහකරු හෝ සහකාරිය තමන්ටම වෙන්වූ කෙනෙක් ලෙස කිසිම බුද්දියක් සහිත කෙනෙකුට අයිතිකරගන්න බැරි යතාර්තයක ඉන්නවා . බැදීම යන සංකල්පය හැර වෙන පොත් පත්වල ඇති සුන්දර ආදරය කිසිම කෙනෙකුට බලාපොරොත්තු වෙන්න බෑ . අපිට ස්තිරවම එල්ලී ඉන්න තැනක් නෑ සිහින ලෝක අද කුඩුපට්ටම් වෙලා විවෘත , යතාර්තවාදී චින්තනය රජ කරන ලොවකයි අපි හුස්ම ගනිමින් ඉන්නෙ ❤

  • @jeewanthaization
    @jeewanthaization 7 หลายเดือนก่อน +19

    ඇත්තටම හොද දෙනෙක්. හරි අවන්කයි. ගැලපෙන් නෑ කීවට, ඒකම තමා හොදටම ගැලපෙන්නෙ. ඒ අවබෝධය. බොරැවට ලෝකෙට පේන්න ටෝක්ස් දීල විනාස වෙනවට වඩා. මේ පොඩි clip එක බලල මගෙත් අඩුපාඩු මං හිතුව හදාගන්න.

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 7 หลายเดือนก่อน +2

      ඇත්ත .....ඒක බලලා මටත් මගෙ අඩුපාඩු හදා ගන්න ඕන කියල අදහසක් ආව ..හරිම වටිනවා විශ්වගෙ කතාව ..මොන ප්‍රශ්න ආවත් හැමදාම සතුටින්ම ඉන්න .ජේසු පිහිටයි. ....❤❤❤

  • @wandanadissanayake9489
    @wandanadissanayake9489 7 หลายเดือนก่อน +18

    දෙන්නා ගැනම ලොකූ පැහැදීමක් ඇති වුනා.ඇත්ත කතා කිරීම පිළිබදව හරීම සතුටුයි.අපිත් ලොකූ ප්‍රශ්ණ මතින් මේ ගමන යනවා.බුදු සරණයි.❤

    • @chamindakumara5714
      @chamindakumara5714 7 หลายเดือนก่อน

      Wishwa kiyanne wadagath mahathmayek

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 7 หลายเดือนก่อน +3

    ඇත්තටම විශ්වගෙ කතාව හරි ආදර්ශයක් . ගොඩක් වටිනවා . බුදුසරණයි

  • @slanimesongs822
    @slanimesongs822 7 หลายเดือนก่อน +7

    සුන්දර මනුස්සයෙක්

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 7 หลายเดือนก่อน +1

    තරැන පරම්පරාවට හරිම වැදගත් වැඩසටහනක්

  • @lyndenmartha1262
    @lyndenmartha1262 7 หลายเดือนก่อน +5

    Wiswa is a very good actor. We enjoy your old dramas even now.. God bless you all. He is a good example for this country

  • @katkag4764
    @katkag4764 7 หลายเดือนก่อน +2

    Godak Sathutui Budu saranai 🙏🙏🙏

  • @susilagunawrdhana2785
    @susilagunawrdhana2785 7 หลายเดือนก่อน

    Ammo rangana aiyata godak pin viswa malli genawata oyala sathutin inna api hemadamath adarei

  • @user-ef9jt6tm1k
    @user-ef9jt6tm1k 7 หลายเดือนก่อน +1

    හැම පවුලකම තියෙන දේවල්

  • @rangageetha6486
    @rangageetha6486 7 หลายเดือนก่อน

    Oyala dennage ma adahs hariyatama hari .meka thama ettha..suba angathayak oyala dennata

  • @tinamm4474
    @tinamm4474 7 หลายเดือนก่อน +1

    Ithin ochara amaruwen jeewath venna mokata bandinawada kiyala hithenawa. Me denna atha katha karanawa ❤

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 7 หลายเดือนก่อน +3

    Mature love💜

  • @dimuthulakmal8351
    @dimuthulakmal8351 7 หลายเดือนก่อน +2

    Harima kamathi naluwek

  • @kithminisamarasinghe6929
    @kithminisamarasinghe6929 7 หลายเดือนก่อน +1

    Very important

  • @SameeraChathurangi-fr5lo
    @SameeraChathurangi-fr5lo 7 หลายเดือนก่อน +1

    Wishwa malli ge kathawa apitath hoda adarshayak

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 7 หลายเดือนก่อน +3

    Yr children are big now, now no need to talk about those things. Stay blessed n together

  • @koomarrykoomarry5386
    @koomarrykoomarry5386 7 หลายเดือนก่อน +1

    විප්වට මල්ලීට ඵරන්දීව ගැලපෙන්නෑ වන්දනා ගැලපෙන්නෙ

  • @bshvhegc3455
    @bshvhegc3455 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ashanidafra5053
    @ashanidafra5053 7 หลายเดือนก่อน

  • @sue4742
    @sue4742 7 หลายเดือนก่อน

    💯

  • @user-rt3fp6cp4r
    @user-rt3fp6cp4r 7 หลายเดือนก่อน +4

    3 Years married close sure

    • @dillperera
      @dillperera 7 หลายเดือนก่อน +7

      දැන් අවුරුදක් 10 එයලා එකට ඉන්නවා video eka hariyata balanna.kiyala thiyana de😂 anunge kasada gana thiranaya karanna kalin😅

    • @sandikaganesh3688
      @sandikaganesh3688 7 หลายเดือนก่อน +5

      Eyala lassanata jiwath wenawa..anunge kunu hyannathuwa thamange jivithe hadaganna.pawl kedenakam thamai balan inne.

  • @yasasediriweera8281
    @yasasediriweera8281 7 หลายเดือนก่อน +2

    ඔවා ඔහොම වෙන්නේ නැහැ දැන් අලුත් ම බ්ස්නස් එක තමයි ඩ්වෝර්ස් එක කියන්නේ ඉන් පස්සෙ දරුවෝ ලගට අරන් ම්නිහාගෙන් වන්දි නඩත්තු ගන්නවා...සමහර ගැනුන්ට ම්නිහා හොද නැහැ ම්නිහගේ දේපල සල්ලී හොදයි සමහර ගැනු හොයන්නෙම සල්ලී තමයි

  • @apekshadiwakara570
    @apekshadiwakara570 7 หลายเดือนก่อน

    Very important 🎉

  • @ashaniranthaka7611
    @ashaniranthaka7611 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏b.s...d.p

  • @FannyGirlsss
    @FannyGirlsss 7 หลายเดือนก่อน +3

    ගිත්මා ගෙන්නනකෝ 🙂✌️❤️

  • @user-rf1ej5kb2t
    @user-rf1ej5kb2t 7 หลายเดือนก่อน

    Monawa unat paulaka prasna tiyagannepa viswa mallenam godak hode api adre babalat akka satuten paul givetahe ganiyanna bs

  • @sandilindeepa5178
    @sandilindeepa5178 7 หลายเดือนก่อน +1

    Rangana hadanne amuthu prasnna ahala A dennage high wala krodaya awssala A pawlata kelawila giyath kamak be thamange U tube eka promote karaganna. Vishvalath denaganna thamanta thiyena problem rate loke unta kiyanne nethuwa depaththema vedihitiyoth ekka hari thamange pansale loku hamuduruwoth ekka katha karanna. Loku lamay innawa eyalage manasata oyakunu danne nethuwa A lamayge igenuma gena high yomu karala jeewath wenna. Pissange passe gihin dodawanne nethuwa. I am HEMAG. FROM MATHARA.

    • @raviravindra889
      @raviravindra889 7 หลายเดือนก่อน

      Agree.

    • @premararhnalakmini1985
      @premararhnalakmini1985 7 หลายเดือนก่อน

      තම තම නැණ පමණින් දැන ගතයුතු...මේ කුණු ඇවිස්සීමක් නෙවෙයි.හිත් වල රඳෙන කුණු සෝදාහැරීමක්😂

  • @shakyasmom..6547
    @shakyasmom..6547 7 หลายเดือนก่อน +1

    Mehema open kathakarann ane hemoma.. 😢 Aththtma prashna nettw katada..mta mthak une Dinithi and sangeeth 😅😅😅😅😅 e denna taram gelapimak loketh na neh ...🤣

  • @awesome_DIY
    @awesome_DIY 7 หลายเดือนก่อน

    Vijege duplicate, harima adarei vishwa

  • @dinushanayani9407
    @dinushanayani9407 7 หลายเดือนก่อน

    Duwage සපත්තු 2 දාගෙන ඇවිත්.😂😂

  • @dillperera
    @dillperera 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @user-mo2pt3fl9r
    @user-mo2pt3fl9r 7 หลายเดือนก่อน