RAVANA | Episode 32 | රාවණා | SIYATHA TV | 31 - 01 - 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 159

  • @MA-fi9oq
    @MA-fi9oq ปีที่แล้ว +1

    ❤👍🙏බොහො ඉස්තුති Siyatha TV, අසංග මහත්‍ය.අපි අගෙ කරනවා මෙ සෙවයට.

  • @anuruddhakarunaratne8241
    @anuruddhakarunaratne8241 5 ปีที่แล้ว +33

    අපෙන් වසං කල අපේ සත්‍ය ඉතිහාසය යලි සමාජගත කිරීමට වෙහෙසෙන සියත ටීවී..ආයතනයට සහ ගයාන් සදකැලුම් ..ඔබ සැමට ගෞරවය ..

  • @ස්වස්තිසිද්ධම්-ඬ2ෂ
    @ස්වස්තිසිද්ධම්-ඬ2ෂ 5 ปีที่แล้ว +51

    අපේ ඉතිහාසය යලි මතු කරන්න දරන වෙහෙසට බොහොම ස්තූතිය . ඔබලා වගේ පිරිසක් අපේ ජාතියේ වාසනවාට පහළ උනු අය. බොහොම පින්.

    • @bnmbnmm7844
      @bnmbnmm7844 5 ปีที่แล้ว +2

      Hmmm lassana wadasatahanak ikk
      Mnatama a
      Me hele darauwa eliyata ennama one sinhala rata meka

  • @rukshikakalhari3789
    @rukshikakalhari3789 5 ปีที่แล้ว +14

    රාවණා ඉතිහාසය පෙල පොතට ඇතුලත් කල යුතුමයි..අපේ ශ්‍රේෂ්ධ ලේ උරුමය සහ මුල් ආරම්භය නිවැරදිව අපේ දරුවන් හදුනාගත යුතුයි..සියත ආයතනයට ස්තූති මේ කරන මෙහෙවරට

  • @RasiyaRC98
    @RasiyaRC98 5 ปีที่แล้ว +3

    ඉතා ඉක්මනින් රවණා යුගයට පත්වෙවා.ඔබලට ජය මෙ දෙවල් කතකරනවට.

  • @nandanihemamala8121
    @nandanihemamala8121 5 ปีที่แล้ว +17

    ආධ්‍යාත්මිකවීමේ වැඩ පිළිවෙල එක්මනින්ම ආරම්භ කිරීමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා...!! එයට එක්වීමට මටද වාසනාව ලැබේවා.!!!!

  • @sanojashanthani8963
    @sanojashanthani8963 5 ปีที่แล้ว +2

    සියත ටීවී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට පිං.. මෙවැනි දේ අපට අහන්න දකින්න ලබා දීම පිළිබඳව.. විශේෂයෙන් ගයාන් සඳකැළුම් ඹබතූමාට.. බොහෝම පිං..

  • @gayanchamara4000
    @gayanchamara4000 5 ปีที่แล้ว +28

    දැන් කාලය ඇවිල්ලා රාවණා යුගය නිවරදි කරන්න . සියලු දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @stardustindigo
    @stardustindigo 5 ปีที่แล้ว +4

    මම 1977 ඉපදුනේ , ඉගෙනගත්තේ අසෝකේ කොළඹ 10 (නිවේදක තුමත් අසෝකේ,මගේ වයස 😊) අවංකව අපි ඉගෙන ගත්ත ඉතිහාසය විහිළුවක්!!

  • @samanthakalyanaratne5907
    @samanthakalyanaratne5907 4 ปีที่แล้ว +4

    අදයි දැක්කෙ.
    මොකද.. අපිට සියත පේන්නෙ නෑ.
    ස්තූතියි සියත.....

  • @Sigmatime-v3q
    @Sigmatime-v3q 5 ปีที่แล้ว +12

    ජය ශ්‍රී ස්වස්ති සිද්ධමි ...ඔමි ශ්‍රී රාවණාය නම :....

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 5 ปีที่แล้ว +11

    සියතට හර්දයාන්ගම ස්තුතිය හා ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණ හා දීර්ඝායුෂ ප්‍රාර්ථනාකරනවා " හෙළයිනි අවදි වෙයවු " !!! 🌞 🇱🇰 🇱🇰 🇱🇰 🌞

  • @sanhithadisanayaka1994
    @sanhithadisanayaka1994 5 ปีที่แล้ว +2

    රාජ් සෝමදේව මහතා මෙම වැඩසටහනට ගෙන්වා ගැනීමට හැකි නම් අගෙයි

  • @dilipthushara4540
    @dilipthushara4540 4 ปีที่แล้ว +2

    සිරිසමන් මහත්තය මේ වැදගත් වේලාව අනුබව කරනවනෙ.

  • @maleeshamaleesha6094
    @maleeshamaleesha6094 5 ปีที่แล้ว +1

    ගොඩාක් පිං ඔබතුමාට ගයාන් සදකලුම්🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @citswijesinghe4837
    @citswijesinghe4837 5 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐බොහොම පින් ඔබ සියලුම දෙනාට !!!

  • @buddhikasanath
    @buddhikasanath 5 ปีที่แล้ว +2

    සුවපත් වේවා.....

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 5 ปีที่แล้ว +3

    Let's encourage to grow Mee trees.
    අප රටේ හමුවනපරිසර හිතකාමීම ශාකය මෙමෙ මීගසයි,,
    දේවානම්පියතිස්ස රජතුමා මෙම මීගස කැපීම මරණදන්ඩනය ලැබීමට හේතුවක් ලෙස රජ දවස සදහන් කලා, නමුත් 1833 සුද්දන් විසින් ඉදිරිපත් කල කෝල්බෲක් ප්‍රතිසංස්කරණය මගින් මීගස කැපීමට අවසර දෙනවා, ඒ විතරක් නෙමෙයි අපෙම මිනිස්සුලව මෙම මීගස් කප්පවල තියනව.

  • @sameeralucky2970
    @sameeralucky2970 5 ปีที่แล้ว +9

    සිහිනයක් සැබෑ වීමට නියමිතයි ගොඩාක් පිං

  • @achalasewwandi9629
    @achalasewwandi9629 4 ปีที่แล้ว +1

    Danush oya nm apita himiwechcha mihipita deviyek jeevitha paraduwata thaba gadak rawanayange thorathuru apata soya pahadili kara denawa apata oyath loku hayyak deviyane nbata deergayu wewaaaaaa..........

  • @kumarikarunarathna7277
    @kumarikarunarathna7277 5 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි සියත මේ කැප කිරිමට

  • @madhushagamage4799
    @madhushagamage4799 5 ปีที่แล้ว +1

    පුළුවන් තරම් සින්හලයනි කළු සුද්දන් නොවී තමන්ගේ සිතින් නිවැරදි වෙන්න කළු සුද්දෝ වගේ හැසිරෙමින් මේ දෙය සොයන්න යන්න එපා.. ගයාන් මහත්මගේ වචනම ඇති මේ සියලු දෙයක්ම නිවැරදිව වටහාගන්න... මතක තියා ගන්න ඇසුර යක් නා රකුස් සිව් කුලෙන් එන අපි සිංහලයි....

  • @oshandhananjaya2476
    @oshandhananjaya2476 5 ปีที่แล้ว +5

    සිඉතාමත් වටිනා වැඩසටහනක්,සියලු දෙනාටම තෙරුවන් සරණයි..

  • @Devvinnimjayameemanage1990
    @Devvinnimjayameemanage1990 3 ปีที่แล้ว

    Obata jaya athithayen arambayata

  • @pathumabesinhge7671
    @pathumabesinhge7671 5 ปีที่แล้ว +2

    Attha kiyanna bayai .....ජය ශ්‍රී ස්වස්ති සිද්ධමි ...ඔමි ශ්‍රී රාවණාය නම

  • @lalithkula5545
    @lalithkula5545 5 ปีที่แล้ว +2

    ඇත්ත ටම අපි රාවණා ඉතිහාසය ගැනකතාකිරීමටහා විග්‍රහ කිරීමටවෙහෙස නොවන්නේ.සුද්දගෙ බලපෑම හෝ වෙනත් බලපෑමක් නිසාඅප එක්සංධිස්ථානයක සිරවී සිටින බැවිනි එතනින් එහා සිතීමටවත් වෙහෙසීමටඅකමැතිය

    • @lalithkula5545
      @lalithkula5545 5 ปีที่แล้ว

      කෙළින්ම කියතොත් ඉන්දියන් ගැතිකම හාඉන්දියානු මානසික ත්වයේ සිටිනබැවින් රාවණා භතිකාවක් අපමනසතුළ මුල්බැසගෙන ඇත

    • @lalithkula5545
      @lalithkula5545 5 ปีที่แล้ว

      අනෙක් ප්‍රධාන තමකාරනාවවන්නේඉන්දියන්ගැතිකමහා ඉන්දියානු මානසිකමට්ටමින් සිකීමටහුරැවීසිටිනබැවින්

  • @chathuranganambuhewa5798
    @chathuranganambuhewa5798 5 ปีที่แล้ว +2

    බොහොම හොඳයි

  • @ceylon8397
    @ceylon8397 5 ปีที่แล้ว +79

    අපේ රටින් එන්ගලන්තෙට අරන්ගිය පුස්කොල පොත්ටික අය ගෙන්නගන්න වඩපිලිවෙලක් හැදුවොත් හොදයි නේද

    • @chamilanilushi3231
      @chamilanilushi3231 5 ปีที่แล้ว +12

      ඒක නම් ඉතා හ‌ොද අදහසක්. මම ලගදි බැලුවා The women in Gold කියලා සත්‍ය කතාවක් ඇසුරින් නිපදවපු චිත්‍ර පටියක්‍. එයට අනුව දැනට අම‌ෙරිකාව‌ෙ ජීවත්වන කාන්තාවක් ඇයග‌ේ පවුලට අයිතිව තිබු චිත්‍ර නැවත ලබා ගැනීමට නීතිමාර්ගය‌ෙන් කටයුතු කර ඒවා නැවත ලබා ගන්නවා‍. ඇයි අපට බැරි එහ‌ෙනම්‍‍‍‍‍‍ . අපට අයිති ද‌ේවල් මිනිස්සුන්ට ප‌ෙන්නල සල්ලි හ‌ොයන්න අයිතියක් නෑ ඔවුන්ට

    • @maheshdilushan8922
      @maheshdilushan8922 5 ปีที่แล้ว +1

      Gayan Apemaii ..

  • @RasiyaRC98
    @RasiyaRC98 5 ปีที่แล้ว +3

    ඔයලට බරිද රවණා රජතුමට අරදනා කරන්න.

  • @maneldammika3775
    @maneldammika3775 5 ปีที่แล้ว +8

    මේ හෙලිදරව් තුළින් මට නම් අපේකම හොදට දැනෙනදා
    මම ත් පුංචි කාලේ විජයගෙන් අපි පැවතෙන බව ඉගෙන ගත්තා එදත් මට දුක හිතුනා අපි හොරෙක් මං පහරෙක් හා කුවේණියට දරු දෙන්නට ද්‍රොහි උන අධම මිනිසෙකුගෙන් පැවැත එන පිරිසක් නේද කියල
    අද මම ආඩම්බර වෙනවා මම හෙළයෙ නිසා ඔබ සැමට බොහෝම පිං

  • @kasunsankalpa8944
    @kasunsankalpa8944 4 ปีที่แล้ว +2

    එකෙක් නැ මං බැලුවා මීට ප්‍රතිවිරුද්ධව කතා කරන්න.කතාකරන්න බෑ රෙදි නැතුව ඉන්නෙ ආය කොහොමද.ජය!

  • @praneethbandara5113
    @praneethbandara5113 5 ปีที่แล้ว +1

    ඔබ සැමට තෙරුවන් සරණයි

  • @nayanaekanayake7259
    @nayanaekanayake7259 5 ปีที่แล้ว +1

    Gayan sandakelum mahatha ta bohoma pin. Ape ithihasaya sathya elikeerima gana. 🙏🙏🙏🙏🙏🙏

  • @anilwijesinghe6102
    @anilwijesinghe6102 5 ปีที่แล้ว +1

    We are here since 5000 years ago. Since our great king rawana. Why people don't understand.

  • @thilinawishwanth939
    @thilinawishwanth939 3 ปีที่แล้ว +1

    ආයුබෝවන් Oyala karanneth sresta kriyawak rawana adirajaya gana mulu mahth sinhalayama sa sri lankikayama dana gathayuthu eya ape de kiya issarata gena yuthui oyalata meh wadasatana karagena yana sanda siyalu shakthiya labewa dirgayusa pathami

  • @ashenfranendo2995
    @ashenfranendo2995 5 ปีที่แล้ว +1

    Om Jaya rawana...

  • @sanjayakumara1457
    @sanjayakumara1457 5 ปีที่แล้ว +1

    අපි කණ්ඩායමක් හදා ගම්මු......

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 5 ปีที่แล้ว +1

    රාවණා 💜️

  • @jinendarisaram1838
    @jinendarisaram1838 4 หลายเดือนก่อน

    Niyama siw helayo wedda kiyanne paw ayalata ahema kiyanne..❤️🙏🙏🙏

  • @සීහහෙළඉතිහාසය
    @සීහහෙළඉතිහාසය 4 ปีที่แล้ว

    රාවනා රජතුමා ගැන සත්‍ය පොතක් හෙළි කරන්න ...ඒවා බලන්න බොහොම මිනිස්සු ඉන්නවා ..සුළු පිරිසක් අකමැති උනාට ...37 වගේ ...මේ අකමැති ව දාලා තියෙනවා වගේ ..

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 3 ปีที่แล้ว +1

    teruwan saranai

  • @janithaprebuddha6069
    @janithaprebuddha6069 2 ปีที่แล้ว +1

    ලොක්කා රාවණා ගැන කියනකොට හෙමින් කියනවා පරයෝ කුලප්පු වෙනවා 😂😂

  • @prabhathprasanna1663
    @prabhathprasanna1663 5 ปีที่แล้ว +1

    obala mekale jathika virawaru. oba samata budu saranai

  • @Lucifer-xs2iu
    @Lucifer-xs2iu 5 ปีที่แล้ว +2

    ජය වේවා❤️

  • @s.j7124
    @s.j7124 5 ปีที่แล้ว +7

    ගයාන් මහත්තයෝ අපේ රටට ආදරේ අපේ ඉතිහාසෙට ආදරේ ගොඩක් අය ඉන්නවා ඒ ටික දෙනා එකතු කරගෙන හොද දෙයක් කරමුද..?

    • @arunacrishantha244
      @arunacrishantha244 5 ปีที่แล้ว

      Safa kalum sahordaynani 9batta awsaya dama sama dakima(pranayn owath dshayogaya dakweya haka amtanna 0777299279

    • @jinendarisaram1838
      @jinendarisaram1838 4 หลายเดือนก่อน

      Hora Vijaya paw karaya

    • @jinendarisaram1838
      @jinendarisaram1838 4 หลายเดือนก่อน

      Kiyala wedak ne sir .Mata nam vije kiyanakota le kakiyanawa Mata penna be hora paw karayA gena kiyana Kota..

    • @jinendarisaram1838
      @jinendarisaram1838 4 หลายเดือนก่อน

      Rawana Raju nawatha. Me maha polawata . Anna Oni

  • @nimanthasupun371
    @nimanthasupun371 5 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @ashanneranjan3054
    @ashanneranjan3054 5 ปีที่แล้ว +1

    gayan sadakalum mahathmyo oba darana ma uthsahayata deergausha. aththtm oba ma kale jathiyt ipaduna brahamyek wge lku ithihasayak patalaweemkin thorwa idiripath krna sinhla sinahayek 🙏

  • @dilekaashawari9376
    @dilekaashawari9376 5 ปีที่แล้ว +2

    අපිත් කුවේනිගේ

  • @namaraweera4885
    @namaraweera4885 5 ปีที่แล้ว +1

    we are proud of you. you are discovering the pre history of our country.

  • @nuwanmc
    @nuwanmc 5 ปีที่แล้ว +1

    ජයරත්න පතිරආරච්චි මහතාවත් මෙම වැඩසටහනට ගෙන්විය යුතුය.

  • @tharindadhanujaya9872
    @tharindadhanujaya9872 5 ปีที่แล้ว +1

    rawana rajathuma ha shiva deviyan shiva thandawaya pilibada adahasak dakwanna...🙏🙏🙏

  • @dineshlakmal8092
    @dineshlakmal8092 5 ปีที่แล้ว +1

    Aththa kathawa...rawanata hemoma bayai

  • @kumarisenanayake8398
    @kumarisenanayake8398 5 ปีที่แล้ว

    Wasanawan...kochchara ahuwath ahala ewara karanna hithenne nha...obala semata rawana pihitayiii....

  • @vadagathlatapata
    @vadagathlatapata 5 ปีที่แล้ว +3

    ඉතිහාසය සොයමින් මිනිසුන් මුලාකරමින් ජාතියේ ප්‍රෞඩත්වය කියමින් දිනපතා වල පල්ලට යන ⁣රටක් ගැන ඔබ දන්නවාද ?

  • @k.g.7539
    @k.g.7539 5 ปีที่แล้ว

    Gayan.athulu seyalu denatama bohoma pin.

  • @welikannageperera7989
    @welikannageperera7989 5 ปีที่แล้ว

    ayubowan , ma mema wadasatanata godak kamathi ,gayan putha , oba ediriyata yanna , budusaranai obata

  • @subashsanjaya3286
    @subashsanjaya3286 5 ปีที่แล้ว +16

    පරම සත්‍ය ... එකම රටක් තුල රාවණ ඉතිහාසය නිමාවන විට බුද්ද ඉතිහාසය මතුවේ ... 🇱🇰

    • @pasidumadava2330
      @pasidumadava2330 5 ปีที่แล้ว +2

      Oya harie

    • @janithaprebuddha6069
      @janithaprebuddha6069 2 ปีที่แล้ว +1

      ඇයි රාවණා නම ඇහෙන කොට බයද. 😂😂 පරයෝ බයවෙලා..🤣🤣

  • @b-med3155
    @b-med3155 5 ปีที่แล้ว +1

    1998 ipadune.mata wayasa 21. Mama gayan sandakalum ge vdo okkoma wage baluwa. Ethuman kyana hamadeema wage aththa kyla kalpana krla baladdi therenwa hondatama.

  • @aselakatanwala1269
    @aselakatanwala1269 5 ปีที่แล้ว +3

    Good job all of you guys 😁

  • @randikekanayake2101
    @randikekanayake2101 5 ปีที่แล้ว +1

    Correct statement👈😎

  • @Karma-p4u
    @Karma-p4u 4 ปีที่แล้ว +1

    Ravanan is srilanka tamil hindu king. He is it’s built is siva temples. Thirukoneswaram, nagulaswaram,munawaram, thanthodswaram,thirukathiwaram, his is ours greatest grand father 💪💪💪

  • @DinushanrathnayakaDinushan
    @DinushanrathnayakaDinushan 6 หลายเดือนก่อน

    සිංහ බාහු ලන්කවේනෙ.

  • @pathumdunukewaththa363
    @pathumdunukewaththa363 5 ปีที่แล้ว +2

    මේක අත්තක් නේන්නම්...

  • @gayanharshana1773
    @gayanharshana1773 5 ปีที่แล้ว

    Gayan oba thuma niyama sinhalayak api innawa oba thuma samaga jaya vawa

  • @srimathedona4736
    @srimathedona4736 5 ปีที่แล้ว +2

    කවුරුන් හරි මට කියන්න 19/02/14....19/02/21 බලන්නේ කොහොමද එයතවමත් පල වී නැද්ද..

  • @yohanudahawaththa9111
    @yohanudahawaththa9111 5 ปีที่แล้ว +1

    ජය

  • @bestscenes7038
    @bestscenes7038 5 ปีที่แล้ว +1

    2019 පෙබරවාරි 7 වැඩසටහන දාන්න

  • @welikannageperera7989
    @welikannageperera7989 5 ปีที่แล้ว +2

    gayan putha, i love you , some day i meet you

  • @maalanikusum6822
    @maalanikusum6822 5 ปีที่แล้ว +1

    thawa thawath thorathuru danaganna asawen innawa

  • @rajinduprabashwara9968
    @rajinduprabashwara9968 5 ปีที่แล้ว +8

    අද කාලේ ප්‍රාග් ඓතිහාසික යුගයේ පර්යේෂණ කරන්නෙ මහාචාර්ය රාජ් සෝමදේව මහතා. ඇයි එතුමගෙ නම කියවෙන්නෙ නැත්තෙ? එතුමාව මේ වැඩසටහනට ගෙන්වන්න බැරිද?
    එතුමගෙ යම් පර්‍යේශන කෙරෙන්නෙ මුලින් සිරිසවස්තු පුරයත් අවසානයේ ලංකා පුරයත් සොයායන අරමුණින්.

  • @signmedia9690
    @signmedia9690 5 ปีที่แล้ว

    Ape ithihasaya newathath aluth we I saththai Omaha rawanayanta jayawewa.......

  • @dhammikaperera4685
    @dhammikaperera4685 5 ปีที่แล้ว +2

    අද ඉතිහාසය තියා මොනවාද පාසැල් වල උගන්වන්නෙත් නැහැනෙ .අද සියල්ලම පරිහානියට පත්වෙලා තියෙන්නෙ .එය ගොඩ ගත යුතුය

  • @indimallika4777
    @indimallika4777 5 ปีที่แล้ว +2

    මෝඩයන් සේ මේ සැබෑ යතාර්තය ට ඉතිහාසය ක් දැනගන්නට හෝ එයින් පිමබෙන්නට හෝ නොව,වැහුවෙ ,වැහුනෙ,මේ දේසයට කෙනෙහිලිකම් කරනුයේ කවුරැද,
    කොපමන කතා කලත් සියල්ල එලියට නොඑන්නේ ඇයි.
    කුවේනියන්ගේමව පාලි දේවියයි මඟඵල ලබා සිටියේ
    නොවේද .
    පහදාදෙන්න .
    රාවනඋතුමන් පහලවූයේ කොහේද ඒ දේසයේද සම්මා සම්බුදුවරයන්වහන්සේ නමක් පහලවනුයේ.
    මේවා බියෙන් තොරව පැවසියහැකි නොවේද .
    ගයාන් මේ උත්තම පිබිදීම ක්.
    දූරෙක්ෂ⁣යකින්ද පෙන්විය නොහැකි මේ සියලු යතාර්තය දැනෙන කෙනාට දැනෙනවාමය.
    මේ සියල්ල සූර්යයා සගවන්නට නොහැකි සේම එලියට ඇවිත් තියෙන්නෙ .එය සනාත කරන්නට යෙදීම වෙත්වා ,ගයාන් ගයාන්.

  • @සුරංගිරාජපක්ෂ
    @සුරංගිරාජපක්ෂ 5 ปีที่แล้ว +1

    කරුනාකරල කියනවද රාවනාගෙ මව කව්ද කියල මට දැන ගන්න හරිම ආසයි

  • @tharindukarunarathne3792
    @tharindukarunarathne3792 3 ปีที่แล้ว +1

    ❤❤❤

  • @pathumabesinhge7671
    @pathumabesinhge7671 5 ปีที่แล้ว +3

    Maka thamai attha ....ඔමි ශ්‍රී රාවණාය නම :....

  • @ranukalakshan6835
    @ranukalakshan6835 5 ปีที่แล้ว +1

    Jaya wewa...

  • @manjulayasantha234
    @manjulayasantha234 5 ปีที่แล้ว

    Gdk wtinwa gdk sthuthi oba semtama

  • @aselarajapaksha4064
    @aselarajapaksha4064 5 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🧘🧘🧘🧘🧘🧘🧘🧘

  • @welikannageperera7989
    @welikannageperera7989 5 ปีที่แล้ว

    gayan putha obe mathaya hari , mama oba samagai, ape ithihasaya apima hoyamu, api tharam ithihasayak wana ratawal wala nomatha

  • @udayangasampath920
    @udayangasampath920 5 ปีที่แล้ว +2

    Gayan aiye ravana ithihasaya oya danna deval poth valata hemotama therena vidiyata liyanna.api kemathi ava hoyan kiyavanna.denaganna.kata uvamanavak nethi unat api ravana gena hoyanava.piligannava.

  • @mrrajaguru3948
    @mrrajaguru3948 4 ปีที่แล้ว

    Kuweni apeekamata pitupapunisai mariuwe

  • @ruwanwickramage5093
    @ruwanwickramage5093 5 ปีที่แล้ว

    Mage rate abimanaya wenuwen ithihasaya pilibada aluth pituwak liyana gayan sadakelum mahatha ha anekuth widwathun hata hada piri isthutiya pirinamanawa..a wagema a ithihasaya ape anagatha parapurata dayada kirimatath, pitakondak ethi jathiyak newqtha naga sitawimatath a ithihasaya pasala thulin igenwimata weda piliwelak diyath kirimath itha wedagath bawa mathak karanawa..oba semata jaya..theruwan saranai..

  • @randikekanayake2101
    @randikekanayake2101 5 ปีที่แล้ว

    Ape rate ithihasaya gana boho waradi matha niwaradi kala yuthu we.👍😎

  • @AmaNatureLover
    @AmaNatureLover 5 ปีที่แล้ว +1

    😎😎

  • @saveeja4224
    @saveeja4224 5 ปีที่แล้ว +1

    ☀️

  • @sunilsantha1196
    @sunilsantha1196 3 ปีที่แล้ว

    මේ මනුස්සයත් අපේ ඉතිහාසය සැකෙන් කියන්නේ මේ අය ගේන්න එපා අපිට ඇත්ත දැනගන්න අපි යක්ක හෙළයෝ කාටවත් බය නෑ ඇත්ත කියන්න පුරා විද්ද්‍ය කියනේ බොරු ඕන දේ කෙලෙන් කරන්න බයයි පඩි ගන්න නිසා හොද අය බොහොම ටිකයි ඉන්නේ

  • @sameeraudaya8465
    @sameeraudaya8465 5 ปีที่แล้ว

    namam man jith rawooooo... gayan aiyya rawa ithihasaya grantharuda kirime weda piliwela ikmntma patan ganna. ita passe ewa eli dakwanna. ape hela ithihasaya..

  • @nipunsathsara9153
    @nipunsathsara9153 5 หลายเดือนก่อน

    කැරි පච අරින්නේ තට්ටයා😂😂😂

  • @jinendarisaram1838
    @jinendarisaram1838 4 หลายเดือนก่อน

    Ape maha un danne meka rawana rajuge rata kiyala konda pana nethi maha un ape rata karanne

  • @chamathparanavithana4805
    @chamathparanavithana4805 5 ปีที่แล้ว +1

    Senarath Paranavithana mahathage soyuriyak hitiya. Aya Senarath Paranavithana mahathage abawayen pasu, prakashayata path nokala poth gananawak para suddanta wikunu bawa sathyai, thawada paranavithana yana pelapatha mudal wlta wikunuu bawa kanagatuwen wuwada prakasha kala yuthumaya.
    Apa adahana nirmala bududahamata anuwa sathyaya kawadawath wasan kota thabiya nohaki bawath sihiye thaba gatha yuthuya.

  • @DA-zm8zs
    @DA-zm8zs 5 ปีที่แล้ว +1

    Iye giya eka upload kre nda

  • @ajithroshan8775
    @ajithroshan8775 5 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @ashanneranjan3054
    @ashanneranjan3054 5 ปีที่แล้ว +1

    adyathmika weema apta penwanna sihlayan okkm oba wenuwen 🙏

  • @welikannageperera7989
    @welikannageperera7989 5 ปีที่แล้ว

    api kuda kiyala ape unta penna denna , ma danna tharamin ,RAWANA kinne hoda kenek

  • @GihanPasindu-k8i
    @GihanPasindu-k8i 5 ปีที่แล้ว +2

    Aththatama me wedasatahana bohoma hoda,ithama wedagath,watina deyak.meka digatama pawathwanna.mata eka prashnayak thiyenawa.mekata pilithuru gayan mahaththyama denawanam bohoma hodayi .mage prashne thama ape me ithama daksha yaksha parapurayi,minissunta karadara karana awalassana yakshaya ayayi gena wena wenam hadunwala denna puluwanda?
    Ape yaksha janathawa minis jathiyak bawa dannawa.eth ara kiyana vidihe amunushya yakku kiyala ayath innawada?mokakda mewage arthaya?puluwannam me gena gayan mahaththaya pahadala denna.loku udawwak..

  • @nisansalasandamali1823
    @nisansalasandamali1823 5 ปีที่แล้ว

    Hoda wedasatahanak

  • @tharidumohan4844
    @tharidumohan4844 ปีที่แล้ว

    😊

  • @sksingha6265
    @sksingha6265 5 ปีที่แล้ว +2

    සුමාලි රජු ද සිගිරිය සෑදුවේ නැතිනම් ඊට කලියෙන් සාදා තිබුනා ද ??

    • @kaushalyawickramarathne8082
      @kaushalyawickramarathne8082 5 ปีที่แล้ว

      Sigiriya hduwe mayadanwayan. Sumali rajunta tmai eth eka akramanya karanwa kuwera neththan waishawana. Sigiriya qynne pradanama maligaya

  • @jinendarisaram1838
    @jinendarisaram1838 4 หลายเดือนก่อน

    Vije gen awanam un awajathakayo