Mama oya kama eka nigeran aya hadana veadios dakala thiyanava eth mama haduve naha mona vage veida danne nathi nisa oya eth oya hadala rasai kiyapu nisa anivaren hadanawa❤ 2nd comment
Itin ube ammath naki rilawiyak wage atine . Eyath lankawene. Ane palayan gon poonayo yanna. Asian country wala kello tama lassana.uba me italy witarak ghilla boruwta raganawa. Ape kellamge feeches lassanai. Anik unge suda witarai. Anika uba hari lassna ekane mehe kellange ada hoyanne gon ponnaya .@@chanyona.4077
මම්ත් හෙන ආසාවෙන් ඉන්නෙ අනේ ෆූ ෆූ කන්න 😢😍
ඔයත් හදන්නකෝ අනේ ඔයාගේ විදිහට වීඩියෝ එකක් අනිවාරෙන්ම දාන්න ❤
Oyath hadanna asawen balan innawa
අඩේ අඩේ හදන්නකො 😌 මරු වීඩියො එකක් coming soon වගේහ් 😌
Hadannaaaa harida mamath balAnawa ❤️❤️
Pasan aiyath akkige video balanawada.
චිකන් වලට සුප් කැට දැම්මත් නැතත් සුප් කැට දාලා වගේ රසක් එනව. හොදට ස්පයිසස් ,ගාර්ලික්, සෝයාසෝස එහෙම දැම්මම. මාත් එහෙම හදලා බැලුවා . ඇත්තටම සුප් කැට දාල වගෙ
අනේ මෙයා හරි ශෝක්නේ🤭😁💙 මම හුඟක්ම කැමති අහිංසක සත්තු වෙනුවෙන් ඉන්න කෙනෙක් කියල දැනුණ දවසේ ඉඳම්..සමහර වචන ළඟ Dempasnනුත් මතක් වෙනවා🤭🤭 පියුමිලා ඔක්කොම හරි ආතල් 💙
පට්ටම රසායි අක්කියෝ මං හැදුවා තව ඔයා අත්හාදා බලන කෑම වල recipe ගේන අනිවාරෙන් හදලා බලනවා
පියුමි හංසමාලි මතක් උනා..පොලොවේ පය ගහලා ඉන්න මිනිස්සු😂❤❤❤
මොනා වුනත් පියුමිගේ ආටෝප නැති අමු ගතියට නම් ආසයි ඈහ් 🥰🥰🥰
චිකන් එක රස
ඇති ස්තුති ලමයෝ..පුසාට ච්කන් කැල්ලක් දෙන්ටෝ
පියුමිලා ඔක්කොම ආතල්❤
Sira kathawa
නිළියක් උනාට ඔයාට බැරි දෙයක් නෑ නේද .හැම දේටම දක්ශතා පෙන්වන අය අපි අතරෙ ගොඩක් අඩුයි .ආදරෙයි ඔයාට .❤❤
නිලියක් වෙන්න කලින් කොහොමත් ඔනම කෙනෙක් සාමාන්‍යය කෙල්ලෙක්.නිලියක් උනත් එහෙමනේ.ඒත් සමහරු න්ඊළියෝ කියලා වෙනම චරිත වල ඉන්නේ.ඒත් මේ අක්කා එහෙම නෑ.ඒකයි වෙනස.
මේක ගොඩක් රසයි. වෙනසක් අපිත් හැදුවා. ❤
😮හන්සමාලි
සමහර කලු ජාතිකයන් මොකද්ද මන්ද කිරිමැටි ගුලියකට මස් හොදි දලා කනවා දැකලා තියෙනවා 😂අදයි දන්නේ එ මයියොක්කා කියලා 😂
මං හිතුවෙ පිටි කියලා 😂😂
Mama hithuweth pan piti e kanne kiyala
Badairigu piti walin hadanawa eyala
අම්මපා යකෝ😅
අර කතාව නම් ඇත්ත,කොච්චර කල් ජීවත් උනත් මොකටද තමන් ආස දේවල් කරන්නේ නැතුව
මෙ වීඩියො එක බල බලා ඉද්දි පූස්පැටියෙක් කෑගහනවා ඇහුනානෙ.අපෙ ගෙදර එක්කෙනත් ඇවිල්ලා කො කියලා හොයනවා😂😂❤❤❤❤
😂😂Ammo
පියුමිල ඔක්කොම ආතල් 😂
කටහඩත්😊
කන්න නෑ කිය කිය ලෝකෙ වටේ හිගා කනවට වඩා.මන්නොක්ක ටිකක් වැව්වා නම් ප්‍රදාන වේල් තුනෙන් එකක් පිරිමහ ගන්න පුළුවන් .❤රටේ පාලකයනට මේ නුවණ පහල වෙන්නෙ නැති එක ගැන තමයි දුක .❤
අනේ ඥායියෙකුත් කෑ ගහනවා...ඔයා හදනවද අක්කි එයත් ඉල්ලනවා දෙන්න එයාටත් 🥰❤
Pusanta manyokka denna hoda ne.wakugdu nrk wenawa
පියුමි හංසමාලිම තමා😂❤
😂
හෙන ආතල් එකේ ඉන්න චරිතයක්😂❤
😘පූසා ගැන වගක් වත් නෑ
අඩ්ඩේ මම දැන් මේවා කන විඩියො එකක් බැලුවා විතරයි බැක් වෙද්දිම මේකත් දැක්කා 😂
කළු පුස් කියන්නෙ විද්‍යාත්මකව දිලීරයක් අක්කි. ඒවා ශරීරගත වෙන්න හොද නෑ. පිළිකාකාරක විදිහට හේතුවෙන්න පුලුවන්. ඒ නිසා ඒවා අයින් කරන්න අනිවාරෙන්ම.❤
කලු පුස් කියන්නෙ නම් fungus තමයි... මේවගේ තිබ්බෙ ඒවා නෙමෙයි...
Oya kana widiyata rasa patai අනිවාර්යයෙන් හදනවා
Adath maru ❤ first comment
Anivaren hadala balanava
අනේ හරිම ශොයි🥹♥️
අක්කෙ යකූ ලිප කඩලයයි 😅 එල ඈ මන් ඕක හදන්න ඉදිය ගිය කාලෙ එයාලගෙ වීඩියෝ බලලම කෙලත් ගිලන් ඉදිය හරිගියෙ නෑ මෙදානම් හදනව ඔයා උනන්දු කරා ඈ❤
ඔයා හරිම ෂෝක් අනේ ❤
Eeee manda ban ara pusa marenna hadanawa.eyatath de nna.apith hadannamko.thank you akki
Dem pasan mathak una. 😁♥️
අක්කිනම් දැන් ලස්සන වෙලා 🥰🤭♥️
ඔයා හරිම ශෝයි අක්කෙ ❤️🥰
Oya harima hodai .man oyata godak kamathi akke .oya harima නිහතමානී kenek.budusaranai
Wow that's awesome 🇮🇹🇮🇹🇮🇹
ඔයාගෙ වීඩියෝ එක දැකල මන් ඊයෙ හැදුවා හරිම රසයි ❤️
මාරම රසයි අක්කී මාත් අද හැදුවා ❤️❤️😋 තැන්කියූ ❤️
හදලා බලන්න ඕනේ ඔයා රසයි කියපු නිසා.❤❤❤
Must try recipe
ඉනෝකා අක්කා මතක් උනා♥️♥️
Niyamai
Akki please don't use plastic cutting board, u can use the woodcutting board 😊
Nice kitchen ❤
අක්කා හරිම නිහතමාණී ❤
සුප් කැට දාන කෑල්ල තමයි ආතල්ම 😂❤
That's right 👍😂
අනේ පුස් පැටිය අඩනව ඒ හුරතලේට හදනවනම් කන්න දීල ඉන්න හරියට ඇඩුව මස් හදනකම් මට නම් හරිම දුකයි ඔයා ආදරේ නැද්ද මට විතරද ඇහුනේ පුස් පැටිය අඩනව. ඔයාගේ කෑම රස දැනිල එයා අඩන්නෙත් මමත් හදල ලියන්නම් හැබැයි රස පාටයි ඔයා කනවිට මට කටට කෙලත් ආව❤
එ්කනම් අැත්ත
උන් අඩන අඩන සැරේට කන්න දෙන්න ගියොත් ඒම ඉවරයි...ඒ සත්තුන්ගේ හැටි😅
visheyshayenma ivum pivum katayuthvaladee, hema velaawema mathaka thabaagatha yuthu vedagath deyak thiyenawaa. aey thamai madi nang vedi karaganna puluwang vunaata vedi nang adukaranna amaaruiy kiyana eka. ithing methanadee mayyokkaa ekata madi vechcha vathura vedi karanakotai prashney. aeyka samahara vita kiri tikak hari 'cornflour' tikak daalaa aapahu uku karawaaganna puluwang vei....
amazing cooking 🧑🍳 ❤
500 comment eka magen akkita. ❤
Oyage vidiyo walata mama hari kemathi akke..oyage nihathamanikamata godaaak adarei❤
Oya harima shok akki adare hemadamath
We always wish you for your success පියූ නැන්දේ.
❤❤❤😊😊❤❤❤
Oya godak lassnai dr … face eka dilisenawa ,.. prp results kohomada? After prp bums tiyeda?
අම්මො කෙලත් උනනවා අක්කි 😊❤
රසයි...මාත් කලින් හදලා කාලා තියනවා♥️
මම හිතුවේ ඒ කන්නේ පාන් පිටි ගුලියක් කියල😢😂
Danna 5k😂🖐️
Math 😂
Mat 😂😂
මමත් අනේ
ආදරෙයි අක්කි 😘😍❤️ හැමදාම සතුටින් ඉන්න 😍
අක්කේ ඉගුරු එක්ක මඤ්ඤොක්කා කන්න හොද නෑ කියනවා නේද
Hiii අක්කි. මන් ඔයාට ගොඩක් ආසයි❤මගේ වයස 15යි. අනේ ඔයාව හම්බෙන්න ආසයි අක්කෙ. ඔයා හරිම ශෝක්. අහ්හ් අක්කෙ කලු වෙච්ච මඤ්ඤොක්කා කන්න එපා. හොද නෑ. විස වෙනවා
Ane pala pala😅
රම්පේ කොලේ මැද තියෙන නාරටිය කන්න හොද නෑ කියලා මගේ අක්කා මට කියලා තියෙනවා, හොද නෑ කියලා මැද නාරටිය කඩලා පාවිච්චි කරන්න ❤️👍
මයියංගනේ කෙල්ල ගිහින් තියෙන දුර.....❤
ඔයා සෝයී අනේ....❤❤❤
Ogbono soup ekath hadannako akki..please 🤗
Mama oya kama eka nigeran aya hadana veadios dakala thiyanava eth mama haduve naha mona vage veida danne nathi nisa oya eth oya hadala rasai kiyapu nisa anivaren hadanawa❤ 2nd comment
Wow❤❤
❤❤❤ lovely gral
ඔියා සුදු වෙන්න ගහපු ඉන්පේක්ෂන් එක මොකක්ද කියලා කියන්න පුඑවන්ද .ඔියාගෙ විඩියෝ බලන කෙනෙක් මම.ඔියා ඇත්ත කතා කරන කෙනෙක් නිසා අහන්නෙ .
Onna ada hadanna yanne...........😍😍😍😍😍 hadala kala balala kiyannam.......... akka hadana vidihata thama hadanna yanne..........😍😍😍😘😘😘😘
අක්කි සේර වල කොල නෙවේ මුල තමයි තලලා දාන්නෙ. ඉගුරු දාන්නෙ තලලා ඒ වගේ.
Kolath danawa. Hotel wala danne kola sahooo
Kolath danawa
Kola danawa e nathath ewa welala bonawath ekk tea 1 wage hadala
Wena niliyonan ohoma uya uya inne na ne eth akki inna widihatanan man asai.....feeld eke wadai gedara wadi okkoma balance karan polawe paya gahala inna charithayak❤❤😎😎 matath niliyak wenna asai niliyak unath akki wage niliyak wenna thama asa
😂 මරු
අනේ මාත් ආසයි ෆූ ෆු කන්න
Thanks මාත් හැදුවා ❤️❤️👍
Ane asama kenak akki😁👍
Shok ane oyanam 😊😊😊❤❤❤
රස පාටයි 🥺🥺🥺🥺
Casava and 🐔 curry ලංකාවට අලුත් කෑමක් නෙවයෙි 😅😅😅
Maru ane oya😂
අක්කි පැත්තෙන් Jacqueline වගේඅනේ...❤❤
සේර වල කොළ නෙවේ අර අගම ගෙඩිය වගේ තියන ටික තලලා ගන්ඩ😊❤️
හැබැයි අක්කේ බඩට කරපු tretment එකෙන් බඩ ඇවිල්ලද කොහෙද කලින් ඔච්චර තිබුණේ නෑනේ🤔
ඇයි පස්ස😂
Oyaa nam maru akki shoi harima athal mamath uyanne oya wage thamai anee 😂😂
ඔයත් රස පාටයි..😋😋
Mmmmmmmm 😱😱
උයන්නත් පුලුවන් ලස්සන නිලියෙක් කියන්නේ ❤️👍
angavikal. LOL. Thailanthe kollo magen ahuwa umbe rate inne kelloda naththan holman da kiyala, pita rataka naaki minihek balanawada Aunt umbala diha? apee ratee kello diha? naaki rilaviyo wage. lassanama kello, kollo, niliyo, naluwo balanna pala Thailand Laos Myanmar Cambodia Vietnam Indonesia China Korea Japan Taiwan Mongolia Central Asia Bhutan ratawalata, balako apee unge katha, angavikal moonu hedaya thiyenne, naaki rilaviyo kjabara hamak ekka. Asian kellongeth kathama un. apita umbalawa dekkama wamaneta enawa, kohen enawada man dan nee YT eketh bari angavikal moonu pennanna. mamanan balanne Thai, Japan Korean Vietnam China Indonisea pita ratawala ewa, umbala diha dekkama vamaneta enawa. mokata recommend karada mee jarawa mata. eeya. naaki bari rilavi.
Itin ube ammath naki rilawiyak wage atine . Eyath lankawene. Ane palayan gon poonayo yanna. Asian country wala kello tama lassana.uba me italy witarak ghilla boruwta raganawa. Ape kellamge feeches lassanai. Anik unge suda witarai. Anika uba hari lassna ekane mehe kellange ada hoyanne gon ponnaya .@@chanyona.4077
@@chanyona.4077italy wala lat hodana ponnayage katawa kohomda 😂😂
@@chanyona.4077ubeth hati balapanko kalu wadurek wage 😅. Nugatha
@@sadu20007 Mee moko naaki rila kabari irisiyada? 8 pass mongal
45 කියන්නෙ නාකි කියන්න පුලුවන් වයසක් නෙමෙයිනෙ. එහෙම කතා ආවට ගියාට කියන්න එපා. 45 වයසට ගොඩක් ලස්සනට ඉන්න නිරෝගිව ඉන්න පරිනත බුද්ධියක් තියෙන කාන්තාවන් (සහ පිරිමින්) බොහොමයක් ඉන්නව.
ඔයාගෙ grandparents ල parents ල වයස 45 වෙද්දි ලෙඩ වෙලා මැරැනනමි ඔයා කැමතිද? විහිලුවට ඔයා කියන්න ඇති, ඒත් ලංකාවෙ වැඩි පිරිස වයස 45 හෝ ඊට වැඩියි. ඒ අය 45 පස්සෙ ජිවත් වෙලා වැඩක් නැ කියල හිතුවොත් මොකද වෙන්නෙ කියල හිතල බලන්න.
සියලු මිනිස්සුන්ට කරැනාව සහ respect කිරිමට ටිකක් පුරැදු වෙන්න. ඔයා 45 උන දවසක , ලෙඩ උන දවසක කවදාවත් හිතන්නෙ නැ දැන් මම නාකි ඇන්ටි කෙනෙක්, ජිවත් උනා ඇති කියල.
මම් ආස කන කොටස බලන්න 😒🤤
Kappanna coping borders nadda
Ade ada haduwa hari rasay
Niyamai akka
මය්යෝක්කා ඉගුරු එකට කන්නේ නෑ. වස වෙනවා. කෑම එක නම් රස පාටයි. මාත් ලගදීම හදනවා 👍👍
Ehema visa wenne ban kla bpn mn anantawath kala athi😂
Ewa ekata kewama visa wenawa . Eka aththa.
කටින් බෝඩ් එක තියෙද්දී සින්ක් එකේ ගැට්ටේ තියල ඩාන් ඩාන් ගාල අලේට කෙටුවා. 😂😂😂😂
That voice is so funny 😂😂 love you akki❤
මමත් හැදුවා මාර රසයි 😂❤
අක්කි තවත් ලස්සන වෙලා❤❤❤
හැඩ වෙලා....
තව චුට්ටක් ස්කින් එක ගෝල්ඩ් පාට කරගන්නකෝ
එතකොට ඔයාගෙ ලස්සන තව තවත් වැඩි වෙනවා
So cute
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉😊
❤❤❤aniwaren hadanawaa meka nm.😊❤❤ rasa athi komath.thank you so much.😊❤ada pu babawa penuwee nanee.😢😢😢palui dakin natuwa eyawa
Oy hrim funy akki ❤
අක්කෙ ඕක හදන්නේ මන්නොක්කා ටික පොඩි කැලි වලට කපලා මැද තියෙන පොඩි දඩු ටික ඉවත් කරලා පැයක් විතර පෙගෙන්න තියෙනවා. එතකොට වතුර ගොඩාක් දන්නේ නෑ.
Piyumila okkoma ekai😂❤
මම හදල කෑව පට්ට රසයි
Sirawatam
Try krl blann oni ❤ adarei akki❤