ความคิดเห็น •

  • @traveldiary1207
    @traveldiary1207 4 ปีที่แล้ว +3

    1st magen Akke niyamai budu Saranay 🙏🙏🇰🇷🇰🇷🇱🇰🇱🇰

  • @dushmangiabesekara8642
    @dushmangiabesekara8642 3 ปีที่แล้ว +1

    Thanx. Very useful.love these ideas

  • @kuchiwoolart9578
    @kuchiwoolart9578 2 ปีที่แล้ว +1

    Thank u akkiyo.mn godakk hoya hoya hitapu video ekak.

  • @anjulajayasinghe1198
    @anjulajayasinghe1198 4 ปีที่แล้ว

    Maru akki.....thanks

  • @siyamzikra9147
    @siyamzikra9147 3 ปีที่แล้ว +1

    Super idea akki. Thanks

  • @amazingspidygo6896
    @amazingspidygo6896 4 ปีที่แล้ว +3

    Thanks miss

  • @kudamanikedisanayke4218
    @kudamanikedisanayke4218 3 ปีที่แล้ว +2

    Watina ideas many thanks

  • @ruchirayapa6536
    @ruchirayapa6536 4 ปีที่แล้ว +3

    Thanks akki

  • @wathsalajayamanne5878
    @wathsalajayamanne5878 4 ปีที่แล้ว

    Thank you very much dear❤

  • @nadithimalka481
    @nadithimalka481 3 ปีที่แล้ว +1

    අනේ අක්ක ඔයගේ කටහඩ ලස්සනයි අනේ ,

  • @sureshdeshapriya1955
    @sureshdeshapriya1955 3 ปีที่แล้ว

    Superb

  • @ansibasi786
    @ansibasi786 4 ปีที่แล้ว +8

    Thanks very much Waruni... very useful video... I used to waste lot of veggies & fruits on regular basis but never thought of this. I used to freeze scraped coconuts but found it difficult to squeeze air from the bags but your method of sucking out air using a straw seems very handy... Stay safe and keep uploading more videos like this.. 👍👍👍

    • @WarunisKitchen
      @WarunisKitchen 4 ปีที่แล้ว +3

      You're welcome.. yes this would definitely help you saving the vegetables. Specially in a situation like this, storing the essentials should come forefront of all the measures we are taking.. thanks again 🥰

  • @selvankitchen
    @selvankitchen 3 ปีที่แล้ว

    👌👏👏👏

  • @ashansamira1283
    @ashansamira1283 4 ปีที่แล้ว +4

    ලස්සනයි කටහඬ අක්කේ

  • @shaniperera1877
    @shaniperera1877 4 ปีที่แล้ว +10

    Thanks නංගී ඔයාලා පරිස්සමින් ඉන්න ,tc god bless ,🇱🇰🙏

    • @WarunisKitchen
      @WarunisKitchen 4 ปีที่แล้ว +1

      ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න 🥰

  • @loveit9829
    @loveit9829 4 ปีที่แล้ว

    ❤️❤️

  • @subashinisubashini3086
    @subashinisubashini3086 2 ปีที่แล้ว

  • @swarnageeth6172
    @swarnageeth6172 4 ปีที่แล้ว +7

    බටය දාලා කටින් හුලං ටික අදිනවද. ඒ ටික පැදිලි නෑ කරන්න ඕන එක කිව්වෙත් නෑනෙ. පැහැදිලි කරනවද.

  • @thisaradamsuvi4003
    @thisaradamsuvi4003 4 ปีที่แล้ว +2

    Mewa dana bags ganne kohenda akki

  • @thakshilasewwandi6634
    @thakshilasewwandi6634 4 ปีที่แล้ว +2

    Me bags ganne kohenda akki

  • @erandilakmali958
    @erandilakmali958 2 ปีที่แล้ว +1

    නංගී කොත්තමල්ලි කොල mint කොල කොහොමද කල් තියාගන්න පුළුවන්

  • @inowithpromo2628
    @inowithpromo2628 3 ปีที่แล้ว +3

    අමුමිරිස් තක්කාලි මාලු මිරිස් පුලුවන්ද

  • @weerarathnawathsala0690
    @weerarathnawathsala0690 4 ปีที่แล้ว +1

    Akki oya video ekak nokara hitapu hethuwa dakkama aththatama adare hithuna . Oya hari anith minissu dukin iddi api kohomada kama gana hithanne

    • @WarunisKitchen
      @WarunisKitchen 4 ปีที่แล้ว +1

      ඒක ඇත්ත නංගියෝ.. 🥰

  • @subashinisubashini3086
    @subashinisubashini3086 2 ปีที่แล้ว

    ලංකාවෙ තියෙන ඕනම එළවළුවක් , පළතුරක් මෙහෙම freeze කළොත් මාස 6ක්ම තියගන්න පුලුවන් ද?

  • @dreamwithsanju1869
    @dreamwithsanju1869 3 ปีที่แล้ว

    බෑග්ස් නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන් ද

  • @madhushikakuruppu2497
    @madhushikakuruppu2497 2 ปีที่แล้ว

    කරවල කොහොමද කල් තියගන්නේ

  • @buddikaprem238
    @buddikaprem238 4 ปีที่แล้ว +1

    අකකෙ මේවා පිටරට ඉන්න ආදරණීයන්ට තැපෑලෙන් යවනකම් කල්තියාගන්නෙ කොහොමද?

  • @kumarikumari6027
    @kumarikumari6027 4 ปีที่แล้ว +7

    වරුනියො කොහොමද ඔගොල්ලන් හොදින්නෙ පොඩ්ඩාව පරිස්සම් කරගන්න ජෙසු පිහිටයි

    • @WarunisKitchen
      @WarunisKitchen 4 ปีที่แล้ว +2

      අපි පරිස්සමින්... ඔයාලා හැමෝමත් පරිස්සමින් ඉන්න මේ කාලේ.. 🥰

  • @achiniishara3006
    @achiniishara3006 3 ปีที่แล้ว

    Akke frozen bag koheda ganna thiyenne

    • @WarunisKitchen
      @WarunisKitchen 3 ปีที่แล้ว

      Lankwe nam super marker wala tyenawa dear❤️

  • @sanjeewanikumari5794
    @sanjeewanikumari5794 4 ปีที่แล้ว +2

    පොලොස් අමුවෙන්ම කපලා අධිශීතකරණයේ තියලා කොපමණ කාලයක් තියා ගන්න පුළුවන්ද

  • @jancyfernando6474
    @jancyfernando6474 4 ปีที่แล้ว +1

    බෝංචි hodala da kapanne akke

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 3 ปีที่แล้ว +4

    දෙහි සාර්ථයි මම දෙහි , ඉගුරු , සුදුලූනු තියා ගන්නව මාස ගනන් මුකුත් වෙන්නැ දෙහි මිරිකල අයිස් කියුබ් වල දාල ප්‍රිසර් දාල එක හයි උනාම අරන් කැලි විදියට ගලවල පෙට්ටිවල දාල ප්‍රිසර් කරන්න උවමනා වෙලාවට ආහාරයට ගන්න පුලුවන්

  • @sanjeewanifernando1973
    @sanjeewanifernando1973 4 ปีที่แล้ว +24

    දැන් අරයා ඕක කොපි කරාවී😂

    • @WarunisKitchen
      @WarunisKitchen 4 ปีที่แล้ว +1

      ඒක එයාගේ මානසික මට්ටම... 😁😊

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 4 ปีที่แล้ว +7

    වරුනි අක්කා කොහොමද ඕස්ට්‍රේලියාව කොහොමද තත්වෙ මෙදවස් ටිකෙ කො හොමද විඩියො දැම්මෙ නැ අපිට ඇදිරිනිතිය දාලා කොහෙවත් යන්න බැ සිප් බැක් ගන්න කොහෙන්ද ගන්න බැළුවා නැහැනෙ

    • @WarunisKitchen
      @WarunisKitchen 4 ปีที่แล้ว +1

      නංගියෝ අපි හොදින්, එත් තත්වය එන්න එන්නම දරුණු වෙනවා.. ඔයාලා පරිස්සමින් ඉන්න 🥰.. cargills, arpico වල නැති වෙන්න බෑ.. පස්සේ ගිහින් බලන්න..

  • @pothakamahima8826
    @pothakamahima8826 3 ปีที่แล้ว +1

    Oba sinhaIen me dewal kiyala dena kota sinhaIa kenek wage katha kireem wedagath.eth.oba batahira widiyata nikam sinhaIa danne wage thami katha karanne.ekata sinhaIa aya kemathi ne.'ape amma' 'madhvee anthony' wedasatahan otharam janapriya eyaIa honda sinhaIa katha karanne.

    • @user-it6xw7yw5s
      @user-it6xw7yw5s 3 ปีที่แล้ว +6

      මට නන් මේ නංගිගේ සිංහල වල එහෙම වෙනසක් පේන්නේ නැහැ ❤️අපේ රටේ මෝඩ මිනිසුන් ගේ තකතීරු කම් කවදාවත් හදන්න බැහැ.. කෙනෙක් දෙයක් කියලා දෙද්දි අදාල දේ විතරක් හිතට ගන්න.. නිකන් ඇද හොයන්නේ නැතිව.. අනික ඔයා සදගන් කරලා තියන අනිත් චැන්ල් දෙකෙන්ම හිතා ගන්න පුළුවන් ඔයත් ඒ වගේම පුස්සු මරගාතයක් කියලා.. අපේ රටේ හරිම පගසුයි ජාතිමාමකත්වට ඩිමාඩ් කරන්න..හොදින් සිංහල කතා කිරීම ප්‍රමාණවත් ද😂

    • @rithuperera2684
      @rithuperera2684 3 ปีที่แล้ว +3

      අනේ මන්දා අපේ රටේ මිනිස්සු.. අපේ අම්මා ගේ වීඩියෝ බලන් කෙනෙක් නන් ඉතින් හිතා ගන්න පුලුවන් ... මාදවී ඇන්තනීත් කාගේ ගරි වීඩියෝ එකක් ප්‍රසිද්ධ උන ගමන් ඒක කරනවා..සල්ලි වලට ලැජ්ජාව නැහැ නේ

    • @methmagunasinghe6459
      @methmagunasinghe6459 3 ปีที่แล้ว +3

      මාදවී ඇන්තනී කඩ බලි ඇරන් කතා කරද්දි වස අප්පිරියයි ..මේ අක්කි කොච්චර ස්වීට් ද❤️

    • @user-or2zw3kr7i
      @user-or2zw3kr7i 3 ปีที่แล้ว +4

      සදාචාරය සංස්කෘතිය ගැන උඩ පිනුම් ගහන පිම්පි ඇන්තනීගේ දුව දෙපාරක් පෝරුවේ නගිද්දි සංස්කෘතිය කෙසෙසුනේ නැත්ද.. අපි නන් අහලා තියෙන්නේ පිවිතුරු කෙනෙක් විතරක් පෝරුවට නගින්නේ කියලා ..හොදින් සිංහල කතා කරාම ඔක්කොම වැහෙනවා.. රෙද්ද පල්ලෙන් සංස්කෘතිය කඩා හැලෙනවා.. අපේ අම්මා නන් පිස්සු හෝන්තුවක්.. ඒ ගැන කතා නොකරම ඉමු..අපේ රටේ බූරු හරක් රවට්ටන්න හරි ලෙසියි

  • @kumarikumari6027
    @kumarikumari6027 4 ปีที่แล้ว +1

    මමත් ඔය විදියට කරලා බැලුවා එ.උනාට එලවලු වල අමුතුම රහාක් තියෙනවා එත් අපි සුපර්මාර්කට් එකෙන් ගෙන ෆොරොසන් එලවලු රසයි මොකක් හරි වෙනස් දෙයක් කරනවා ඔය ෆොරොසන් කරන එලවලු වල එක පොඩ්ඩක් පැහැදිලි කරන්න

    • @WarunisKitchen
      @WarunisKitchen 4 ปีที่แล้ว +3

      ඒ වෙනස වෙන්නේ අපි උයන ක්‍රමය අනුව ..ඒකයි මම කිව්වේ අයිස් එක්කම උයන්න කියලා ...මොකද අයිස් ඉවත් වෙනකන් තියලා ඉව්වොත් එලවලු වතුර ගතියට එනවා...රස නැති වෙනවා❤️❤️❤️