Kelani Valley railway Line | Step forward | යළි නැගිටින කැළණිවැලිය , තව පියවරක් ඉදිරියට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 85

  • @ethel1573
    @ethel1573 ปีที่แล้ว +9

    සාර්ථක වී සැමටම යහපතක් සිදුවේවා එයට දායක වෙන සහ වූ සැමට කෘතගුණ වේවා

  • @danithupul1641
    @danithupul1641 22 วันที่ผ่านมา +1

    Niyamai

  • @helaarana
    @helaarana ปีที่แล้ว +7

    හොද වැඩක් හදනවානම් හොදයි දවලටත් කොළඔ පැත්තට යන්න කෝච්චි දෙක තුනක් දැන්මනම් තවත් වටිනවා

    • @taprobana360
      @taprobana360  ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම වියයුතු දෙයක්. 👍

  • @hishaniprathiba8693
    @hishaniprathiba8693 ปีที่แล้ว +6

    සුද්දෝ දීපු දුම්රිය මාර්ගයවත් ඒ විදිහට තිබ්බා නම් ....😥😥

  • @sameenuwan5299
    @sameenuwan5299 ปีที่แล้ว +8

    අවිස්සාවේල්ලෙ ඉදලා අැහැලියගොඩට ඒතරම් ගැටලුවක් නැහැ පාර ගොඩක් clear ..හැබැයි අැහැලියගොඩ ඉදලා රත්නපුරට ගොඩක් පාර වැහිලා තියෙන්නෙ ගොඩනැගිලි, ගෙවල් හදලා..මමත් අවිස්සාවේල්ලෙ..

    • @taprobana360
      @taprobana360  ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම 👍

    • @ssap3717
      @ssap3717 10 หลายเดือนก่อน +1

      යටියන්තොට එකත් හදන්න තියෙන්නේ. එතන ඉදන් කිලෝමීටර් 20කින් විතර කැළණිවැලිය බදුල්ල දුම්රිය මාර්ගයට සම්බන්ද කර හැකි ගිනිගත්හේන කිතුල්ගල හරහා. බදුල්ලට යන වෙලව දවස් බාගෙකින් විතර අඩුවෙයි එතකොට

    • @janathkumara3007
      @janathkumara3007 2 หลายเดือนก่อน

      ​@@ssap3717good proposal. 👍💭🙏🌹💯

  • @UmeshDaniel-n6i
    @UmeshDaniel-n6i 10 หลายเดือนก่อน +4

    ඔක්කොමට කලින් අවිස්සාවේල්ලට කෝච්චියෙන් යන්න පැය 3 වඩා යනවා ඒක පැයක්වත් කරලා තමා මේක කරන්න ඔනේ නැත්නම් වැඩක් නෑ
    මේක හදනවා කියලා මීට කලින් කී පාරක් කිව්වද ඕකත් වෙනකන් sure නෑ

    • @taprobana360
      @taprobana360  10 หลายเดือนก่อน +1

      දැනටමත් අනවසර පදිංචි කරුවන්ව ඉවත් කරන්ගෙන යනවා. අඩුම තරමේ අවිස්සාවෙල්ලටවත් ඩබල් ලයින් වෙන්න ඕනේ

  • @osandajayaweera4777
    @osandajayaweera4777 ปีที่แล้ว +5

    මෙය යතාර්තයක් වී කැලනිවැලිය බොහෝ දුර විහිදීම රටේ ආර්ථිකයට මෙන්ම මගීන්ටද මහත් අස්වැසිල්ලක් වනවා නොඅනුමානයි.

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 11 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන් ම මේ දුම්රිය මාර්ගය හදන්න ඕනි මෙවන් වටිනා දුමිිරිය මාර්ග ය අනිවාර්යයෙන් ම හදලා මිනිස්සුන් ට බාර දෙන්න අ⁣පේ දුමිිරිය සමිපතක් එය අපි රැක බලා ගනිමු 💎💙💙💙💎💎🎉🎉🎉💙💙💙 ❤️❤️❤️❤️💎💎💎💎💛💛💛💛💎💎💚💚💚💎💎🤍🤍🤍🤍🤍🤍🤍🤍💎💎👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️‍🔥❤️‍🔥🌌💜️🚆🚆🚆🚆🚆

  • @LasanthaKumara-n9k
    @LasanthaKumara-n9k 7 ชั่วโมงที่ผ่านมา

    නැවත දුම්රිය ලබා දෙන්න

  • @ssap3717
    @ssap3717 10 หลายเดือนก่อน +2

    ඕක නිකන් වෙන්නේ නැ. ඔය මාර්ගය ඕනෑ අය ප්‍රවාහන ඇමතිතුමාට, ජාන්දිපතිතුමට, දුම්රිය සම්නයාදිකාරී තුමාට නිතර ලිපි මගින් ඔය මාර්ගය ඉදිකරන්න කියා ඉල්ලා සිටිය යුතුයි

    • @taprobana360
      @taprobana360  10 หลายเดือนก่อน

      👍👍👍

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 11 หลายเดือนก่อน +3

    මෙම වැඩෙිි ඉතා හොඳින් සාර්ථක වෙිිවා තෙරැවන් සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🌹🌹🌹🌹🙏🙏💎💙💙💙💎💎💎💎 🤍❤️❤️💛💛💜️💜️💜️🚆🚆🚆💜️💜️💜️🌌🌌🌌💛❤️💙🤍💚💛💙🌎🌎🌎🌎😃😃😃😃😃😃😃😃👍👍👍👍👍👍👍👍👍👍

  • @nihalepa400
    @nihalepa400 10 หลายเดือนก่อน +2

    සුන්දර සිහිනයක්. සමහරු යටියන්තොටට තව සමහරු අම්පාරට , තවත් සමහරු බදුල්ල මාර්ගය ට සම්බන්ධ කරන්න කතාව. තව සමහරු ශ්‍රමදාන යෙන් රේල් පාර හද්න්න කතාව😂. ඩෙංගු මර්දන ශ්‍රමදානයට එකදවසකට 100 ක් එකතු කරන්න බැරි රටක් මේක.😢 මේ කතාව චන්දෙ ළඟ හින්දා කරන බොරු ප්‍රචාරයක්. මේ ෆූටේජ් එක අය වැයට මාසෙකට කලින් දාල තියෙන්නෙ. මෙහෙම වැඩක් තියනව නම් අඩු ගනනෙ ශක්‍යතා අධ්‍යයනය ට මිලියන 100ක් 200 ක් වත් වෙන් කරන්න ඕන. කැළණිවැලි තියා කිසිම දුම්‍ රිය මාර්ගයකට සතයක්වත් වෙන් කරල නෑ මුං. 2018 දි අවිස්සාවේල්ල දක්වා ද්විත්ව මාර්ගයෙ පලමු අදියර ලෙසහෝමාගම දක්වා ආසියානු සංවර්ධන බැංකු වෙ ආධාරයෙන් සැලසුම් සකස් කර ටෙන්ඩර් කැඳවා 2019 දී වැඩ ආරම්භ කරන්න නියමිතව තිබියදී මේ කාලකණ්ණි පාලක යො ඒක නැවැත්තුවා ගිය ආණ්ඩුවට ඒකෙ ගෞරවය යනවට ඊරිසියාවෙ. ගුණරුවන් කියන කපටි මේ ආණ්ඩුවට කඩේ යන හෙන්චයියෙක් ඒකටමුල් වුනේ.ජපන් ආධාරයෙන් කරන්න තිබුන මාලබේ කොලඹ සැහැල්ලු දුම්‍ රිය මාර්ගයත් අවලංගු කලා ගිවිසුම් අත්සන් කලාටත් පස්සෙ. ඒක ඊට පස්සෙ වෙන රටකට ගෙනිච්චා.ඒනිසා ජපන් ආධා ර ආයිත් ලංකාවට ලැබෙන එකක් නෑ. සත්‍යය මේකයි. මේ වීඩියෝ එක දාපු මහත්මයා රැවටිලා.

    • @harithawaidyaratne172
      @harithawaidyaratne172 5 หลายเดือนก่อน

      Yes, unfortunately and probably false propaganda.

  • @rashmithamihiran6403
    @rashmithamihiran6403 3 หลายเดือนก่อน +1

    කතරගම දක්වා දික් වෙන්නෙ නැද්ද

    • @taprobana360
      @taprobana360  3 หลายเดือนก่อน

      හම්බන්තොට දක්වා දීර්ඝ කරන්න සැලසුම් කරලා තියෙන්නේ. 🙂

  • @next2010u
    @next2010u 10 หลายเดือนก่อน +2

    අපිට මේක ශ්රමදානයකින් කරන්නට සැලසුම් කරන්නට බැරිද. බිලියන ගනන් වියදම් කරන්නේ නැතුව. මගේ ළග තියෙනවා 1980 අවුරැද්දේ ගහපු ඉසුර කියලා මැගසින් එකක්. ඒ කාලේ මහවැලි දුම්රිය මග කියලා දුමිරිය මගක් හදන්නට පටන් අරන් තියෙනවා. ඒකට මොනවා වුනාද දන්නේ නැහැ. අද අපට විශ්වාස කරන්නටත් අමාරැයි පරණ බැකෝ එකකින් වේයන්ගොඩ නයිවල පිය සේන කියලා අයෙක් කි. මී. 10 ක් තනිවම පාර හදලා තියෙනවා. ඒක ගැනත් පුලුවන් නම් වීඩියෝ එකක් කරන්න. රජයෙන් ඉල්ලීමක් කොළොත් මිනිස්සු නොමිලේ දායකත්වය දෙයි. ඕවත් වැඩද?

    • @taprobana360
      @taprobana360  10 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම 🎉🎉

    • @janathkumara3007
      @janathkumara3007 2 หลายเดือนก่อน

      Yes, your idea is true. This Mahaweli Railway line commenced from Welikanda, to connect Opanayaka. But it did not successfully ended up. If there is a will, there is a way, for everything to get success. Will is very rare.

  • @senerathperera9312
    @senerathperera9312 10 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන් සිදුවිය යුතුයි

  • @ShriyaLatha-rp1wn
    @ShriyaLatha-rp1wn 10 หลายเดือนก่อน +3

    Meya ikmanin siduwenawanam godak hodai

  • @funyworld8248
    @funyworld8248 21 วันที่ผ่านมา +1

    Ko ithin kochra kallda dan kiyala rathnapura station eka hadanwa nmm dan koheda hadanne thanak nane 😒

  • @NMPerry1944
    @NMPerry1944 2 หลายเดือนก่อน +1

    These are only empty talks ,this will never come into practice.

  • @rejeechandrasiri9200
    @rejeechandrasiri9200 หลายเดือนก่อน +1

    Obalage uthsahaya sarthaka veva,

  • @MalkanthiJayawardana-p2u
    @MalkanthiJayawardana-p2u 10 หลายเดือนก่อน +2

    ඉක්මනින්ම සිදුවුනොත් පොඩි මිනිසුන්ගේ වාසනාව.

    • @taprobana360
      @taprobana360  10 หลายเดือนก่อน

      🙏🙏👍

  • @rejeechandrasiri9200
    @rejeechandrasiri9200 2 หลายเดือนก่อน +1

    Obalage uthsahaya sarthaka veva?

  • @ChandraKeerthiHapuarachchi
    @ChandraKeerthiHapuarachchi 4 หลายเดือนก่อน +1

    Kataragama dakwa digu karanna.

    • @taprobana360
      @taprobana360  4 หลายเดือนก่อน

      🙏🙏👍

  • @kumarasinghavaragama4108
    @kumarasinghavaragama4108 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChandraJayaweera-cs5fi
    @ChandraJayaweera-cs5fi ปีที่แล้ว +3

    Good documentary

  • @Supercooking8319
    @Supercooking8319 ปีที่แล้ว +2

    වැදගත් video එකක් 🎉🎉🎉

  • @rajapaksharajapaksha9134
    @rajapaksharajapaksha9134 6 หลายเดือนก่อน +2

  • @jayaweeragamaralaga8388
    @jayaweeragamaralaga8388 11 หลายเดือนก่อน +3

    Great

  • @msjayakody3232
    @msjayakody3232 2 หลายเดือนก่อน +1

    👌

  • @chamilamarasinghe
    @chamilamarasinghe ปีที่แล้ว +3

    Nice

  • @foodbotbyriz
    @foodbotbyriz ปีที่แล้ว +3

    Good one...

  • @TharakaDharmappriya
    @TharakaDharmappriya 11 หลายเดือนก่อน +2

  • @mlalith32
    @mlalith32 10 หลายเดือนก่อน +1

    Meka ling 2 ka kate hadela
    30 minits valata duvanna demmanam oya bus velata therapima aduvei. Deh dubanne udeya kaleyatai, savaskalayati vitharene. Dahaval kaleyatath 30minits ehema neth nam 1houve vath danna. Hode sevayak veyi.

    • @taprobana360
      @taprobana360  10 หลายเดือนก่อน

      Anivaryenma. Adma tharame Awissawellatawath double line daana one

  • @Rasaresa8259
    @Rasaresa8259 ปีที่แล้ว +2

  • @DumeshRusellJansz
    @DumeshRusellJansz ปีที่แล้ว +2

    👍👍👍

  • @ENSL420
    @ENSL420 ปีที่แล้ว +2

    🚆🙌

  • @DasunRajapaksha-f7v
    @DasunRajapaksha-f7v 10 หลายเดือนก่อน +1

    Kohoma Hari hadamu Oka haduwoth uta API jiwatha kalema chande denawa

    • @taprobana360
      @taprobana360  10 หลายเดือนก่อน

      👍👍🙏💪

  • @next2010u
    @next2010u 10 หลายเดือนก่อน +3

    ඔබ කරන්නේ ඉතා විශිස්ට දෙයක්. මම ඇහැලිය ගොඩට ගිය වෙලාවක දැක්කා රේල් පාර උඩ තට්ටු දෙකේ ගෙයක් හදලා තියෙනවා. ඒක හරි වැරදි
    වැඩක්. හරිනම් ඕක අම්පාර පැත්තටම දික් කරන්නට පුලුවන් . මේ පිළිබදව දිගටම දැනුවත් කරන්න. බොහොම ස්තුතියි.

    • @taprobana360
      @taprobana360  10 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම , මෙහි පුර්ණ ගෞරවය හිමිවෙන්න ඕනේ මේ වෙනුවෙන්ම කැපවූ කැලණිවැලිය රුවන්පුරට සහ කැලණිවැලිය සබරගමුවට වැනි ජනතා සංවිධාන සහ මෙයට සහය වන අවංක රාජ්‍ය නිලධාරීන්ට 🎉🙏

  • @samanthasiri1117
    @samanthasiri1117 11 หลายเดือนก่อน +1

    මුටිටි ගැනි 😂😂😂

  • @randikadilshan8737
    @randikadilshan8737 10 หลายเดือนก่อน +1

    Ekanam hoda wadak

  • @Astrogregary
    @Astrogregary 10 หลายเดือนก่อน +1

    Gem busineess ekata good.

    • @taprobana360
      @taprobana360  10 หลายเดือนก่อน

      🙏🎉🎉

  • @harithawaidyaratne172
    @harithawaidyaratne172 10 หลายเดือนก่อน +1

    Great work!