Mata mathakai m3 engine ekak thibuna cly eke indala dura gaman yana emtpy train set kotuwe station platform ekata gena ena me m3 engima srilankawe hadapu ekak nama jayanthi matamathaka la nil pata medin silver pata line ekak thibuna mage mathake weradi nam niweradi karanna
මේක නියමයි......
හොඳ පැහැදිලි කිරීමක් 👍🏻
දෙවන එළඑළිසෙබෙත් රැජිනගේ දෙවන ලංකා සංචාරයේදී ඇය කොළඹ වෙත ආපසු දුම්රියෙන් එනවා අපි ඔරුගොඩවත්තේ ඉදන් බැලුවා.ඒ දුම්රියට සවිකර තිබුනේ W2 ජර්මන් එන්ජිමක්.
This engine runs on the Galle Aluthgama route..it goes through our village...now it has been changed and an M2c Engine has been put on this route...👍👍
ඉතාම වැදගත්
Thanks Bro ඒ ආදරේට...අපිත් එක්ක දිගටම රැදී ඉන්න
M7 Successfully Running in Kandy Matale Line
කථාව සුපිරි මචං නියමයි බන්.
Thanks bro ඒ වචන ටිකට....ඒවා තමා අපේ ගමනට වටින්නේ....ඉතිං අපිත් එක්ක දිගටම රැදී ඉන්න කියලත් මතක් කරනවා
@@LifeOnRailsChannel අනිවාර්යයෙන් ම ඉන්නවා බන් බුදු සරනයි .
@@hashenvijayapriya4020 ❤️❤️
@@hashenvijayapriya4020 Share කරලා ඒම සප් එකක් දෙන්න කොල්ලෝ
එළිසෙබෙත් රැජිණ නුවර සිට කොළඹට එනවා මම ඔරුගොඩවත්ත දුම්රිය හරස් මග ලඟ බලා හිටියා.විශාල සෙනඟක් හිටියා.ඒ ආපු දුම්රියට තිබුනේ M6 එන්ජිමක්.
උඩරට මාර්ග යට අනිවාර්යයෙන් ම දැමිය යුතුයි 💛💙
අනිවාර්යයෙන් ම හොඳ ට හදලා වුඩරට දාවනයට යොදවන්න 💙❤️
යාළුවනේ....සෙට්වෙන්න අපිත් එක්ක මේ Social Media හරහා...
ආදරෙයි ආදරෙයි අහස වගේ....
ආදරෙයි ආදරෙයි අම්මට වගේ
________________________________
Join Our Whatsapp Group - chat.whatsapp.com/JnUT44S2Dhx88AEFGlyc5c
Follow Us On Instragram - instagram.com/srilankan_trainsofficial?igshid=5k802dtaq70r
Join Our Facebook Group - facebook.com/groups/1712154559013192/?ref=share
වට්ස්ඇප් ලින්ක් එක වැඩ නැ Bro
අපි බ්‍රෝ කලින් හිටියේ වෙනත් නමකින්... හැබැයි චූටි කේස් එකක් නිසා ඒ නම අයින්කරා..ඒ නිසා ගෲප් එකත් අපේ අයිතියෙන් නැතිවුනා...
Good details. Nice video 👍.
Thanks a Lot
@@LifeOnRailsChannel මාතලේ මාර්ගය ගැන වීඩියෝ එක කලාද.......reply please
@@LifeOnRailsChannel අලුත් එකක් නැද්ද අය්යේ?
Supiri video ekak...
Puttalam mixed train eka ne video eke thibbe
ඔව් ඔව්.....
Thanks 😊
😘😘😘M7
Niyamai bro supirima ekak
Thanks අයියා.....Subscribe and join with us....
ඩීසල් - electric , ඩීසල් -hydrolic ක්‍රියාකාරීත්වය Dynamic brake ගැන vedio ඕනේ
ඉදිරියේදී සොයාබලා ගෙන එන්නම් 😀
@@LifeOnRailsChannel මාතලේ මාර්ගය ගැන වීඩියෝ එකක් කරාද
ඩයිනමික් බ්රේක් කියන්නෙ ඩීසල් ඉලෙක්ට්‍රික් වලදි එන බ්රේක් ටයිප් එකක් මේ එන්ජින් වල රෝද කරකවන්නෙ 110 වෝල්ට් ඩීසී ට්‍රැක්ශන් මෝටර පද්දතියකින් එතකොට දුම්රියක ආරම්භක ප්‍රවේගය ගද්දි මෝටර් වලට විදුලි ධාරාවක් දීල තමයි මෝටර කරකවන්නෙ ඊට පස්සෙ වේග සීමාවකට ආවට පස්සෙ විදුලිය විසන්දි කිරීමක් සිදුකරා කියන්නකො ඒහෙම කරනවද කියල මම දන්නෑ ඒත් පල්ලම් වලස් වගේ මෝටර් වලට සැපයුම් විදුලිය සම්පුර්නයෙන්ම විසන්ධි කරනව එතකොට අර ට්‍රැක්ශන් මෝටර් වලින් විදුලි ධාරාවක් නිශ්පාදනය වෙනව ලබා දෙන ධාරාවට සමානව වගේ අන්න ඒ ධාරාව දෙනව එන්ජින් එක ඇතුලෙ හයි කරල තියන කොයිල් පැක් එකකට රෙසිස්ටර් පැක් එකක් වගේ ප්‍රතිරෝධක පද්ධතියක් ඉතිං මේකට දුන්නම මෝටර් වලට ලෝඩ් එක අල්ලනව අල්ලකොට මෝටර් බදන්න ගන්නව ඒ වෙලාවට වේගය අඩු වෙනව
මම දන්න විදිය තමයි මේ වැරදි තියනවනම් නිවැරදි කරන්න
Udarata margaye dhawanayedi dynamic brake aniwaaryenma one dynamic brake fail wela m2 626 engimath 1976 anathurak kara gattha mathaka ethine idalgashinnedi
බොහොම ස්තූතියි එය මතක් කිරීම සම්බන්ධව...ඔබතුමා කිව්ව විදයට ඇත්ත වශයෙන්ම dynamic brakes අවශ්‍යයි උඩරට ධාවනයට....
Ithuru tikath danna ayye , special m 11 ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thanks bro.අපි ඉක්මනටම ගේන්නම්....
Supiri
Thanks....
Signal genath poddak video akak danna
හොඳයි
බොහොම ස්තූතියි...දිගටම අපිත් එක්ක රැදී සිටින්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා
Apo mala dakkuwak.galle night mail eke tiyenawa.pana adinawa wage yanne.epa wenawa....
M 7❤❤❤❤❤
👍
M6 m7..එන්ජින් w1 කියන එන්ජිමට සමානද
M7 එන්ජිම එංගලන්තයේ හදපු එකක්. ඒත් M6 හා W1 දෙකම ජර්මන් එන්ජින්.එකම කොම්පැණියේ. ඒත් එන්ජින්වල විශේෂතා අතින් වෙනස්
🥰😃❤👏👏👏❤❤
අයියෙ ඇයි W3 ඇන්ජිම කොළඹ ධාවනය කරන්නේ නැත්තේ
Usually It was used in purposes of running shed. not passenger transportation.
@@LifeOnRailsChannel w3 horse power eka kochcharada aiya
1200hp
this train is going in kandy everyday
Matle line eke tiyena wisheshatwe kiyannako
මාතලේ ලයින් එකේ එහෙම ලොකු විශේෂත්වයක් නෑ.හැබැයි M පන්තියේ එන්ජින් බොහොමයකට හා S පන්තියේ පවර්සෙට් බොහෝ ප්‍රමාණයකට ඒ මාර්ගයේ ගමන් කරන්න ටිකක් අපහසුයි.....මොකද ඒ මාර්ගයේ තීව්ර වංගු තිබෙන නිසාත්,ඒ තීව්රතාවලින් ඒ එන්ජින්වල බොගියට ගමන් කරන්න බැහැ.
@@LifeOnRailsChannel thank you .me chanel ekanm supiri .train engine driving yanna oni sudusukam monawada kiyala dannawada
මං ඔයාට දැනුවත් කරලා කියන්නද...සමාවෙන්න වටිනා පැනයකට පිළිතුරක් ලබාදීමට පමා වීම සම්බන්ධව...😕😟😟
@@LifeOnRailsChannel hari ..
@@LifeOnRailsChannel a unata supiriyak ame wadenam .fb name eka mokadda .
🤟🤟
M7 😍😍😍👌
kalani margaya gana video eka dannako
M3 ගැන මොනාහරි හොයා ගත්තොත් දාන්න
Thanks bro ඒ ආදරේට......අනිවාර්යෙන් වීඩියෝ එක M11 වතගොත වීඩියෝ එකෙන් පස්සේ....අනිවා දානවා
M3 engine ekak thiyenawa eke nama jayanthi
@@w.kdissanayake3230 ඔව් අපි ඒ ගැන වීඩියෝ එකක් දානවා අනිවාර්යෙන්ම
Mata mathakai m3 engine ekak thibuna cly eke indala dura gaman yana emtpy train set kotuwe station platform ekata gena ena me m3 engima srilankawe hadapu ekak nama jayanthi matamathaka la nil pata medin silver pata line ekak thibuna mage mathake weradi nam niweradi karanna
@@w.kdissanayake3230 එහෙමයි......මට තවත් දෙයක් දැනගන්න පුළුවන්ද...මට ඔබතුමාව සම්බන්ධ කරගන්න යම් ඊමේල් ලිපිනයක් හෝ දුරකථන අංකයක් තිබේනම් kinarudiganthakd@gmail.com වෙත එවන්න පුළුවන්ද....ඇත්තෙන්ම මට එය අවශ්‍ය වන්නේ ඔබතුමාගෙන් විශේෂ යමක් දැනගන්නටයා
Puttalam yanawadha meka
ගොඩක් දුරට නෑ....හැබැයි පුත්තලමට කලාතුරකින් යනවා
puttalm mix train eka ynawa ekko M2, nethnm Meka M 7