Techniques for open your pineal gland

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 293

  • @Awakasha
    @Awakasha  4 ปีที่แล้ว +27

    අවකාශ අපි විසින් පවත්වනු ලබන වැඩමුළු සඳහා ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය නම් අමතන්න - 076 5474 255
    ඔබට ආදරය + අලෝකය + සාමය ❤️❤️❤️

    • @සදූ-ඵ2භ
      @සදූ-ඵ2භ 3 ปีที่แล้ว

      වැඩමුලු වලට අපි එන්න ඕනද

    • @සදූ-ඵ2භ
      @සදූ-ඵ2භ 3 ปีที่แล้ว

      නැත්නම් පෝන් එකෙන්ද ඒක කරන්නෙ

  • @lakminiiakmini8315
    @lakminiiakmini8315 3 ปีที่แล้ว +9

    අහම්බෙන් දැක්කේ. හොද වැඩසටහනක්.ගණදෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා!!!🥀🌺💜️🌸💮🌹🌼💚💛💗❤️💙🌷🧡

  • @thamaraamarawardena1956
    @thamaraamarawardena1956 6 ปีที่แล้ว +9

    හොදම හොද වැඩසටහනක්. මම කැමතියි මෙම අභ්‍යාස අත්හදා බලන්න. භාවනා කරද්දි මේ අභ්‍යාස බොහෝ ප්‍රයෝජනත් වේවි.ඔබට ස්තුතියි.තෙරුවන් සරණයි. ඔබගේ අධ්‍යාත්මික බලාපොරොත්තු සඵල වේවා.

  • @achiranayanendra7856
    @achiranayanendra7856 7 ปีที่แล้ว +26

    ආකර්ෂණීය මාර්තෘකාවක්.ඔබ සිංහලයෙකු වීම මට ආඩම්බරයක්.තෙරුවන් සරණයි.

  • @kavithrashen6008
    @kavithrashen6008 7 ปีที่แล้ว +23

    ඔබට තෙරැවන් සරණයි,ඔබගේ කාලය අපි වෙනුවෙන් කැප කලාට .ගොඞක් පිං. මෙ ජිවිතේ අතර මං වෙචිච මිනිසුන් වෙනුවෙන් දිගටම පිහිට වෙන්න!!!!!!!

  • @darshanamahesh9964
    @darshanamahesh9964 4 ปีที่แล้ว +2

    ස්තුතියි දැනුවත් කිරීමට දැනට මාසයක පමන සිට මාගේ නලල ආශ්‍රිතව යම්කිසි චලිතයක් මාහට දැනෙනවා මම නිතර බන අහන කෙනෙක් ඒවාගේම භාවනාව වඩන කෙනෙක් හැබැයි යෝග නම් නෙවෙයි තව කිවයුතු කාරනාවක් නම් සමහර වෙලාවට තල්ල ආශ්‍රවයෙන් හට ගන්නා යම්කිසි දැනීමක් හිස මුදුන දක්වා ගමන් කරනවා එය හරියට ගුලියක් ගමන් කිරීමක් වැනිය මට මෙය පහදා දෙන්න තව කිය යුතු සහ දැන ගත යුතු බොහෝ කාරනා තියෙනවා ස්තූයි

  • @rruwan3811
    @rruwan3811 9 หลายเดือนก่อน

    Hoda wadak oyala karanne......third eye gana oyalage video ekak balankota anik ewath balanna hithuna...pahadili kirim niyamai...oni kenekta therenawa...thanak you so much.. ...❤

  • @tishamisha8526
    @tishamisha8526 3 ปีที่แล้ว +3

    ගම්බාර සිද්ධ සූනියම් දෙවි පිහිටයි ඔබට

  • @lakshikagalkotuwa5654
    @lakshikagalkotuwa5654 4 ปีที่แล้ว +2

    පුතා ගේ වැඩසටහන් ඉතා හොඳයි.
    මම ඉතා කැමතියි. තෙරුවන් සරණයි !

  • @slsjt9889
    @slsjt9889 7 ปีที่แล้ว +58

    අන්ද මිනිසුන්ට ඇස් පාදන්න ඔබ channel එකෙන් දරන උත්සාහය අගය කරනව ඔබගේ channel එකට තෙරැවන් සරණයි"

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 4 ปีที่แล้ว

    ඔයාගේ චැනල් එක මම දුටුවේ ඊයේ හරිම වැදගත් .ගන්නා උත්සාහයට ස්තුතියි උදවේවා ආලෝකය.

  • @nadeemanilmini6607
    @nadeemanilmini6607 4 ปีที่แล้ว

    ස්තූතියි ඔබට..අද තමයි අහම්බෙන් වගේ මේ චැනල් එක දැක්කෙ.වටිනවා ගොඩක්

  • @prashadipathirathna7816
    @prashadipathirathna7816 4 ปีที่แล้ว +2

    සතුටුයි මෙවැනි වටිනා දේවල් අපිට කියලා දුන්නට .තෙරුවන් සරණයි

  • @pinealglanddestroyer5689
    @pinealglanddestroyer5689 6 ปีที่แล้ว +21

    වටිනවා.. තෑන්ක්ස් සහෝ.🤘
    දිගටම වැඩේ කරගෙන යන්න..
    ❤️

    • @dayamanamendra7134
      @dayamanamendra7134 3 ปีที่แล้ว +2

      Mona taram වාසනාව kda. Jeewithaya his wela.. ataraman wela wage danuna කාලෙක එක්තරා kalekedi sitha ha jeewithaya soyapu දේවල් labuna eka. Mage vishwaya obata නමස්කාර wewa . Adarei mama obata mage vishwaya .. lot of thanks අවකාශ .

  • @nilakshacooray8674
    @nilakshacooray8674 5 ปีที่แล้ว +3

    අහම්බෙන් දැක්කේ ගොඩක් හොද වැඩ සටහනක් වගේ. හැමෝටම තෙරුවන් සරණයි

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 3 ปีที่แล้ว +2

    Thank you Awakasha❤️❤️

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +1

    මේ කරන දේ ගැන හිතෙන්නේ ඔබව ව්ශ්වයෙන් මනුලොවට එව්වේ අපිට ආදරය ආලෝකය සාමය ඇතිකිරීම සදහා ගුරුතුමනි ඔබ ඒ යහපත් ක්‍රියාවන් උපරිමයෙන් ම්නිසුන්ගේ සාමය වෙනුවෙන් කරනවා. ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤

  • @janithakodithuwaku3810
    @janithakodithuwaku3810 4 ปีที่แล้ว +1

    කවුරුවත් මෙදෙවල් තියාදෙන්නේ නැ නොමිලේ ඔබට ගොඩක් ඉස්තුතියි

  • @bharip9668
    @bharip9668 3 ปีที่แล้ว

    වැදගත් විඩියෝවක් ඒ ගැන ස්තුතිය අවසන් කොටස කරද්දී නලල රැලි ඇතිවෙනව වගේ දැනුන

  • @Subashana
    @Subashana 2 ปีที่แล้ว

    Bohoma sthuthi ! Thank you so much ! 🙏🏼

  • @shashikadalugoda5970
    @shashikadalugoda5970 3 ปีที่แล้ว +1

    May the triple jem bless you 🙏🙏🙏

  • @priyangadealwis999
    @priyangadealwis999 3 ปีที่แล้ว +1

    Thank you soooo much 💚😇🙏

  • @cheerstravels4164
    @cheerstravels4164 6 ปีที่แล้ว +3

    It's a pleasure to hear this message from you. All the best. Carry on this..

  • @renukakulatunge8321
    @renukakulatunge8321 3 ปีที่แล้ว +1

    Thank you so much 🙏🏽🙏🏻🙏🏼💐💐💐

  • @OnlinedoctorslLk
    @OnlinedoctorslLk 7 ปีที่แล้ว +31

    අහම්බෙන් දැක්කේ, ඒ වුනාට ගොඩක් හොද චැනල් එකක් කියනන් පුලුවන්, ගොඩක් තාර්කිකයි කියලා කියන්න පුලුවන්..
    කොහොම උනත් වීඩියෝවෙ තියෙන සියලුම දේ ගැන එකඟ නැ.
    1. වතුර පිරිසිදු කිරීමට අපි ෆ්ලෝරයිඩ් පාවිච්චි කරන්නේ නැ, ඒ වෙනුවට අපි දන්නේ ක්ලෝරයිඩ්(Cl-), ෆ්ලොරයිඩ්(F-) කියන මූලද්‍රව්‍ය සමහර ප්‍රදේශවා ජල මූලාශ වලින් එන දෙයක් ඒ වගෙම ඔවුන්ට එවා පෙරලා බොන්න කියලා දැනට නිර්දේශ කරලා තියෙනවා..
    කොහොම උනත් ෆ්ලොරයිඩ් වල තියෙන අධික්‍රියාකාරීත්වය් නිසා විශවීම වෙන්නපුලුවන්

  • @tharuahase161
    @tharuahase161 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මල්ලී.
    ආදරය + ආලෝකය + සාමය 🙂

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතීයි ඔබ තුමාට,ගොඩාක් පිං

  • @shehariwickramanayaka7551
    @shehariwickramanayaka7551 4 ปีที่แล้ว +1

    Very useful vedeo, thanks a lot brother

  • @francisdes3454
    @francisdes3454 7 ปีที่แล้ว +4

    Good stuff !!! I will try thank you so much

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 2 ปีที่แล้ว

    Obata bohoma Sthuthi.

  • @dushanshavith2803
    @dushanshavith2803 2 หลายเดือนก่อน

    සුපිරි චැනල් එක🤘🧘

  • @asherath7518
    @asherath7518 4 ปีที่แล้ว +1

    Thank you. Will try all your steps

  • @dwaragamadhumurthi1276
    @dwaragamadhumurthi1276 4 ปีที่แล้ว +1

    වටිනවා..ගොඩක්...තෙරුවන් සරණයි ...

  • @padminihewage363
    @padminihewage363 ปีที่แล้ว

    ස්තුතියි සේරටම .සුබ දවසක්.

  • @Trendfusionstatus9017
    @Trendfusionstatus9017 ปีที่แล้ว

    hadawathinma sthuthi !!!

  • @thilakaranthanabandara4494
    @thilakaranthanabandara4494 3 ปีที่แล้ว

    obathumata budusaranai

  • @amayad8980
    @amayad8980 3 ปีที่แล้ว +4

    ආදරය +ආලෝකය +සාමය 🙏🙏🙏

  • @udappkuma
    @udappkuma 7 ปีที่แล้ว +15

    When I was a teenager and when I was living in Sri Lanka, I did single point concentration meditation using a mosquito coil(looked at the coil burn for around and hour in a pitch dark room) After two weeks I started to get OOBE(out of body experiences) and lots of sleep paralysis. I was not ready to deal with all the dead people so I quit but started again after I left. I highly recommend you guys not to try this if you don't know what you are doing and you are greedy for meat, drugs and alcohol. This gives amazing results for GOOD HUMAN BEINGS.. 😇 😇 I am happy with guy.. Nice channel and this is what Sri Lankans need. Our country is getting fucked up. Hope our new generation can fix the country and make Sri Lanka a better place to live. 🙏 🙏

    • @francisdes3454
      @francisdes3454 7 ปีที่แล้ว +3

      can you share what was your second experience? did you see ugly spirits again?? can you ask your higher self to avoid dark stuffs?

    • @udappkuma
      @udappkuma 7 ปีที่แล้ว +3

      To be honest, there are no dead people in the place where I live right now but there were dead people in the place I lived when I was in Sri Lanka. Its like learning to drive. You see lots of accidents on the road and on news which make people scared to drive and when you start to drive you feel nerves cause you feel like everyone is trying to overtake you come to your lane but you get better in couple of weeks start to feel like you OWN the road :D Its the same.. Meditation, Good habits and the knowledge are the KEY to avoid all the dark spirits who might try to attach to your body and leach your energy. I suggest you to try it yourself. Don't worry about what other people says.. Do Meditation and may be do Energy works which will make things way faster, read books (Robert Monroe, Robert Bruce,Robert Peterson) to learn how to safely astral project.

    • @francisdes3454
      @francisdes3454 7 ปีที่แล้ว +1

      Thanks for the reply! How do you do energy work ? I have heard this help you to stay balance.... is it some kind of a therapy ? where can you learn this technique? what was the first experience when you knew that your 3rd eye was open...? did you see other dimensions like 4th and 5th ? I will see if I can get these recommended books at Barnes & nobles !!! Sri- Lanka driving unbelievable & so crazy !! I will never want to drive there...

    • @francisdes3454
      @francisdes3454 7 ปีที่แล้ว

      There are so many new age stuffs out there however we must do all with precaution and gratitude!!! shifting our self can change whole lot ???I have read so many books very few who really share the truth of their own experience others are there to make money $$!!! you have recommend these books I highly appreciate !! and I will try YR personal recommendation and thank you Peace!!!

    • @udappkuma
      @udappkuma 7 ปีที่แล้ว +1

      Agree, There are lots of crap out here in youtube which are done by youtubers who have no idea what they are talking about. I just sow a guy explaining the OBE's vibrational state as the Kundalini Awakening and a girl explaining a Lucid Dream as an Astral Projection LAMO 😅💦 To be honest, the best way to find out the truth is by trying it yourself.. Give it a try if you are up for a change and a challenge.. 🙏

  • @nmcsln3552
    @nmcsln3552 4 ปีที่แล้ว

    ඔබට තෙරැවන් සරණයි.try කරන්න හිතුනා..

  • @lahiruchathuranga7252
    @lahiruchathuranga7252 7 ปีที่แล้ว

    thank you very much... me apa lakwasin wenuwen me karan yana upakaraya pilibadawa.
    well done ********

  • @techo1861
    @techo1861 2 ปีที่แล้ว

    Highly recommend 👍

  • @jayodrashmika8327
    @jayodrashmika8327 2 ปีที่แล้ว

    ජය වේවා සහෝදරයා

  • @dilruk6853
    @dilruk6853 5 ปีที่แล้ว

    ගිය ආත්මේ සහ වර්තමානයේ සිදුවන තියන දේවල් දැනගන්නෙ ව්දිහක කියල දෙන්නව ද ඔයට බොහොම පින් ....

  • @kavirarajapakshe4532
    @kavirarajapakshe4532 6 ปีที่แล้ว +2

    Ayye video eka hodai .namuth niyama thewani asa araganna thiyana hodama kramaya pranayama bawanawa . Eyin shariraye chakra Hatha open karala email shakthiyen thewani asa ara wishwaya samaga connect weemai. Good luck!

  • @MRSMunasinghe
    @MRSMunasinghe 6 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ❤❤❤

  • @nilminiliyanaarachchige901
    @nilminiliyanaarachchige901 ปีที่แล้ว

    Sithuthi mage puthe🙏💜🙏

  • @Animaldolphin-123p
    @Animaldolphin-123p 3 ปีที่แล้ว

    Sir mata theyak mataka thiyaganna amarui
    Eka maga harawaganne kohomathe

  • @සදූ-ඵ2භ
    @සදූ-ඵ2භ 3 ปีที่แล้ว

    වටින වීඩියෝ එකක් බොහොම ස්තූතියි අයියෙ

  • @amanethu5243
    @amanethu5243 4 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතී තෙරුවන් සරණයි 😘🙏

  • @MRSMunasinghe
    @MRSMunasinghe 6 หลายเดือนก่อน

    උතුම් තෙරුවන් සරණයි පුතේ ❤

  • @rasikakannangara8534
    @rasikakannangara8534 4 ปีที่แล้ว +1

    Mewa karala pissu hada Hanna spa. Mewa karala waradunama megollo udaw karannaha . Addakimen kianne .

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 7 ปีที่แล้ว +1

    very nice thanks a lot devipihitai

    • @Awakasha
      @Awakasha  7 ปีที่แล้ว

      You are welcome and thank you too!

  • @binevwijesoma2574
    @binevwijesoma2574 4 ปีที่แล้ว

    Me වඩ සටහන ගොඩාක් හොඳයි mhathmya දිගටම කරගෙන යන්න ලැබේවා kiya mama prathana karanawa

  • @udayangaunawatuna
    @udayangaunawatuna 7 ปีที่แล้ว

    6 weni exercise ekath ekka mata experience tyenawa.. eka aththa.. thankx

  • @sadaroshiniluka2548
    @sadaroshiniluka2548 5 ปีที่แล้ว

    Gdak godak watinawa mama hoya hoya hitapu video ekak oyata godak pin 🙏🙏💐 thank you so much Mata ada hambaune ahamben oyage channel eka budusarani!!!!!🌸

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 ปีที่แล้ว

    Thanks a lot.

  • @10102vivi
    @10102vivi 7 ปีที่แล้ว +2

    Very useful informations - thanks a lot 👍🏻

  • @gimmadu5348
    @gimmadu5348 4 ปีที่แล้ว

    Godak sththuthi aiye...

  • @lasanthisumudusumudu4587
    @lasanthisumudusumudu4587 4 ปีที่แล้ว

    Thank you 🌹🌹🌹very important

  • @dilipprasad820
    @dilipprasad820 6 ปีที่แล้ว +17

    ගොඩක් හොඳ වීඩියෝවක් මේවා නොතේරෙන මෝඩයොත් ඉන්නවා මේ ලෝකේ

  • @randurandu8509
    @randurandu8509 4 ปีที่แล้ว

    Ahhatama me wadasatahana godak watenwa degatama karanna saho

  • @medhii1111
    @medhii1111 11 หลายเดือนก่อน

    ස්තූතී ❤

  • @rupiniganegoda3115
    @rupiniganegoda3115 4 ปีที่แล้ว

    තෙරුවන් සරනයි හොද වැඩ සටහන

  • @dharanethmi1674
    @dharanethmi1674 2 ปีที่แล้ว

    ස්තුතියි 🌻

  • @kristanranasinghe6915
    @kristanranasinghe6915 4 ปีที่แล้ว

    Thank you

  • @අනුත්පාද
    @අනුත්පාද 7 ปีที่แล้ว

    You are great man....

  • @jayashanchinthaka7843
    @jayashanchinthaka7843 4 ปีที่แล้ว

    Godak sthuthii.

  • @e-mediaproductionwithtrave6216
    @e-mediaproductionwithtrave6216 3 ปีที่แล้ว

    Wena lokayakin api awilla tiyenne. Dan ewa apita amatakiyi ස්තුතිය matahk karala denawata

  • @bsenawirathna6908
    @bsenawirathna6908 4 ปีที่แล้ว

    ඔබට ස්තුතියි .තෙරුවන් සරණයි !

  • @22nuwan
    @22nuwan 4 ปีที่แล้ว +9

    මාගේ මිත්‍රයා, අමනාප නොවනවානම් කාරණයක් කියන්නම්, චක්‍ර භාවනාව යම් ආධුනිකයකු පුරුදු පුහුණු වියයුත්තේ විය යුත්තේ, පළපුරුදු ගුරුවරයෙකු යටතේ. ක්‍රමානුකුලව චක්‍ර පුබුදුවගන්න ගුරුවරයාගෙන් උපදෙස් ලැබෙනවා. ඔය කරන දේ මම අනුමත කරන්නේනේ නෑ. සරලව කිව්වොත්, හරියට සාමාන්‍ය පෙළ ලියන්න පෙර කැම්පස් යන්න හදනවා වගේ වැඩක්....එනිසා ඔය ගැන තෙවරක් හිතන්න. යම් අත්වැරදීමක් වුනොත් මනස ව්‍යාකුල වෙන්න ඉඩතියෙනවා..... මේ ගැන දැනුවත් වෙන්න, තෙරුවන් සරණයි .....

  • @InspireHub_m
    @InspireHub_m 4 ปีที่แล้ว +1

    Thank bro ❤

  • @kusalanidinushika1110
    @kusalanidinushika1110 4 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි. තෙරුවන් සරණයි.

  • @godlera123
    @godlera123 3 ปีที่แล้ว

    හොද අදහසක්..

  • @sumethradias9245
    @sumethradias9245 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි !

  • @nathashasewmini8408
    @nathashasewmini8408 6 ปีที่แล้ว +1

    Me abyasaya godak hodai ethe meke bayanaka paththa ganath poddak kiyala denawada? theruwan saranai!!!!

  • @piyalananda116
    @piyalananda116 3 ปีที่แล้ว

    Padam mathaka hitinna bhawanawak video ekak karanna puluwanda

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว

    Guruthumani iii San deshanawa asanna..

  • @janakawijesinha
    @janakawijesinha 7 ปีที่แล้ว

    ගොඩක්ම හොද වැඩසටහනක්

  • @uduganbala982
    @uduganbala982 7 ปีที่แล้ว +1

    thawa karunu 1kathu karla thawa video 1ak handanna 3rd eye gana.jaya sri.

  • @dineshmanjula3977
    @dineshmanjula3977 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබ ට

  • @bestthings5476
    @bestthings5476 4 ปีที่แล้ว

    මම හොයා ගෙන හිටපු එකක්
    Thank you low of action

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 3 ปีที่แล้ว

    ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @upalisanjeewaperera4593
    @upalisanjeewaperera4593 7 ปีที่แล้ว +1

    thankas a lot

  • @mixquarantinechannel3725
    @mixquarantinechannel3725 3 ปีที่แล้ว

    Oyata apita mewa kiyala danna oyata thiyana sudusu kama poddak pahadili karanawada

  • @pradeepkumara5513
    @pradeepkumara5513 4 ปีที่แล้ว

    Isthuthi... Jaya wewa🙂🙂🙂

  • @ravindoaraliya988
    @ravindoaraliya988 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි සහෝදරයා

  • @Sasanka.pramod
    @Sasanka.pramod 7 ปีที่แล้ว

    Aththatama mea wageee deyak bedaganna hethapu aka mahath pala mahanesansa genadenawa oyalataaa 🙏🍀

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි

  • @zonemobile5165
    @zonemobile5165 6 ปีที่แล้ว

    Obata teruwan saranai

  • @hirukimallawaarachchi858
    @hirukimallawaarachchi858 5 ปีที่แล้ว

    Kundali shakthiya labaganna Api mulinma karanna one monawada... E kiyanne bawanawa patan ganna kenek hatiyata mn monawada krnna one.. Plz Kiyala denna.. Mata eka ikmanatama Dana ganna one..

  • @100shiranga
    @100shiranga 3 ปีที่แล้ว

    Great

  • @sanjayajayalath1754
    @sanjayajayalath1754 5 ปีที่แล้ว

    Oba tuma uganwana me abyasa wala wagakeema oba tuma gannawada?

  • @myclicks1234
    @myclicks1234 5 ปีที่แล้ว

    Thank u

  • @hemalathakumari6624
    @hemalathakumari6624 7 ปีที่แล้ว

    godak hoda vedio akak... thank you.

  • @bigtonyj1
    @bigtonyj1 7 ปีที่แล้ว +8

    ගොඩක් වැදගත් ඉතා අගය කරනව ඔබලගෙ කැපකිරීම

    • @Awakasha
      @Awakasha  7 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී ඔබට මේ වචන වලට! ඔබට ගොඩාක් කුසල්! ආදරය + අලෝකය + සාමය

    • @trvalwithmahesh5329
      @trvalwithmahesh5329 7 ปีที่แล้ว

      godak hodai obe mee wadasatahana.. B.s!!

    • @Awakasha
      @Awakasha  7 ปีที่แล้ว

      බොහොම ස්තූතී ඔබට! ආදරය + අලෝකය + සාමය

    • @lahirukannangara1453
      @lahirukannangara1453 7 ปีที่แล้ว

      Third eye open karana eka bayanaka patta kiyanna plz

    • @Rani4933-b8u
      @Rani4933-b8u 5 ปีที่แล้ว +1

      ගොඩක් වටිනවා ඉංග්‍රීසි වචන වෙනුවට සිංහල යෙන්ම පැහැදිලි කියලා දුන්නා නම් මට නම් ඒ කියපු එක වචනයක් වත් තෙරුනේනැ.

  • @chandimaneeli4621
    @chandimaneeli4621 7 ปีที่แล้ว

    Api kawama dawat ahalawat nati deyak me obata godak sthuti e gana danuwat karana ekata

  • @kavindumadushan1952
    @kavindumadushan1952 7 ปีที่แล้ว

    nikamata wage dakala baluwe a unata godak watinawa 6th activity eka nam aththatama success.........

  • @lakshandananjaya459
    @lakshandananjaya459 6 ปีที่แล้ว

    Nice work

  • @අනුත්පාද
    @අනුත්පාද 7 ปีที่แล้ว

    Mm ehema krl thiyenawa Aiya...ihalata Yann amarui bawanawe.mt theren n

  • @nilukanishamani1532
    @nilukanishamani1532 5 ปีที่แล้ว +3

    Apita wishwa shaktiya adarayen wena kenkge hitak suwapath kranna puluwan neda