putha I can read what it is according to this your get incanet redindian sumeniriyan life you have born people to tell and teach peace and happiness in the life and share your energy and power world to be safe and people to safeguard what coming distaste Bless your affat👐👍💖
I SAW PEOPLE PRAYING AND ONE LADY WEARING PASTEL GEEEN DRESS PRAYING IN THE CROWD OF PEOPLE. THEY PRAY FOR LOVE, PEACE, COMPASSION AND FORGIVENESS FOR ALL THE WORLD ☺ THANKS FOR SHARING
ape thathi gennwalu pay sheet hadana kola gedra , man podi kale ewa Pirenna lasnta akuru wagayk liynnwalu..ape amma ehma ewa ekathu krla thynanna me lagadi wenakl dan nam naaa...mn hewwaa oya gana godak durata mee amuthu akuru , wall akuru wagee....mage podi kale akru walta samanai...eeee wagema chuti kale mata hewanai minissu pennwa..me lagadith pennuna podi kale wage hama welema pen naa...🤔🤔🤔🤔🤔🤔🤔🤔 hinen dawasak mata kavda mokakkda kiwwaa theren nathi bashawakin....mata ee gana kisi therumak na..moakakda bashawa kiyla wt dan naa.
Mm me comment eka damme meka ahana muladi bawannnawe mada wage rahasin kiyna deyak thynwa ne ee wage thmai mata hinnen ahunne...anika mn bayai me dewal ahenakota as piyagthe naa ..😕
Sahodaraya man me wachana ahanakota me wagema wachana tikak mage katin ibema pita una. Ada ude man wishwayata sthuthi wantha una mohotheth mewagema wachana tikak ibema mage katin pita una winadi 2 wage.mata kiyannako ai ehema wenne
ඔබ ඉටු කරනා මෙහෙවරට බොහෝම ස්තූතියි.. විශ්වය ඔබට ස්තූතියි... විශ්වය සමග ඒකාත්මික වීමට මා දරනා උත්සාහයට අවකාශ මාර්ගෝපදේශකයෙක් වනු ඇත.ස්තූතියි..
සහෝදරයා සමහර වැඩ සටහන් ඉදිරිපත් කරන අවස්ථාවල ඔබේ හිස වටා ලා දම් පැහැති ආලෝක වලල්ලක් පේනවා අනිත් අයටත් පේනවද දන්නෙ නෑ... මම හිතන්නෙ ඔබේ ඕරාව හරිම ශක්තිමත්... මේ ශබ්ද හරි හුරුයි... මේවා අනුනාකිවරුන්ට යම් සබඳතාවයක් තියනවා... ඔබේ මේ පුදුමාකාර හැකියාව තව දියුණු කලොත් ඔබට තාරකා දොරටුවල වගේම සුමේරියන් ටැබ්ලට්වල පිරමීඩතුල තිබෙන රූපාක්ෂර පහසුවෙන් කියවීමේ හැකියාව ලැබේවි... ලෝකයේ පවතින අභිරහස් පහසුවෙන් විසඳිය හැකිවේවි... ඔබට තෙරුවන්සරණයි.
oyata mention karanna puluwanda time eka
Koi video ekeda
අධ්‍යත්මිය වෙලා හොද කෙනෙක් බවට හැරිලා නැවත ඉපදීමක් වෙලා නිර්මාංශික වෙලා අසරණ සතුන්ට ආහාර පාන දීලා සොබාදහමේ ගස් වැල් හිටවලා උදව් ඕනේ අයට උදව් කරලා බාවනා කරලා ජීවත් වෙනවා විශ්ව බාෂාව ඔබට ගොඩාක් පින් ගුරුතුමනි මේ කියලා දෙනදේවල් වලට ජාතිආගම්කුල බේදයක් තොරව . අපි හැමෝටම විශ්වයේ හා සොබාදහමේ පිහිටයි.🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏
විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි .හරි වෙලාවට හැම දෙයක්ම ලැබෙනවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
මගෙ ජීවිතෙට මේ වගේ අත්දැකීමක් විදලා නෑ.... ගොඩාක් පිං ඔබට මේ දැනුවත් කිරීමට.. තෙරුවන් සරනයි රාවණා පිහිටයි ඔබට ජය ශ්‍රී ❤️❤️❤️🙏🙏🙏
මම අවකාශ බලන්න ගත්තේ මුල්ම කාලේ.. 1st sound healing programme එකට මම ආවා.. නමුත් ටික කාලයකට ඔබලාගේ වීඩියෝ බලන්න බැරි උනා. Light language ගැන ඔබ දැනුවත් කරන්නේ විශ්වයෙන් දුන් නියම වෙලාවට මයි. මේ දින වල එය හෙලි නොකර ඔබ හදිසි වී මුලින් කීවා නම් එය අපට ග්රහනය කර ගත නොහැකි වෙනවා.. මේ තමයි සුදුසුම කාලය....
මට කුඩා කල නිතර පෙනුන ආලෝක කිහිපයක් තිබුනා.. ඇත්තටම ඒවා මොනවද කියා මට දැන් තමයි තේරෙන්නේ... ඔබට බොහොම ස්තූතියි සරල...!
ජය ශ්‍රී...!
මේක තමයි හරිම වෙලාව මම මේ ටිකේ කරන්නෙත් මේ දේවල් ගැන හොයන එක. අදාල වෙලාවට අදාල දේ හම්බ වෙනවා.
sobadhama awshya dewal ganat kittu karal denawa
@@TheVirusmy හරියටම හරී...
අවසන් කොටස්දී යම් ආලෝකයක් ඉහලින් දිස් වුණා.සුළි කුණෑටුවක චායාවක් .වගේ නැවත කරන්න ඕනෙ. මනස සුන්දරත්වය ඔයා යොදන පසුබිම හරි අපූරුයි. බොදු භාවනාවල යෙදෙන අපට විදසුන් වැඩීමට බාධාවක් වේවිද යන්න ගැටලුවක් වුණා. සාකච්ඡා කළ හැකි නම් හොඳයි. ඒත්... මම ඔයාගෙ වීඩියෝ ළගකදී සිට බලන්නෙ. ආශයි. ඔබට තව තව විශ්ව ගවේෂණ තතූ ලැබේවා. දිගාසිරි පතමි.
අත්දැකීම් සහිතයි. 2014 වසරේදි වතාවක් ජීවිතයත් මරණයත් අතර සටනක සිටි මොහොතක යම් භාශා විරහිත මග පෙන්වීමක් මට ලැබුනා. ඉන් පසු මේ තාක් ජීවිතය බොහෝ සතුරු පීඩා වලින් මාව මිදෙව්වෙ ඒ මග පෙන්වීම. ඊට මෙන්න මෙහෙමයි කියන්න භාෂාවක් නෑ. ඒත් කල යුත්තේ මෙයයි කියන අවබෝධය එනවා...අධික සතුරු පීඩා සහිත වටපිටාවක ඉතා අපහසුවෙන් හෝ පවතින්නෙ ඒ ආරක්ෂාව හා මග පෙන්වීම නිසයි...❤️🙏
Aththa.matath experiences tynwa.🌝❤
ගොඩක් ඉස්තූති ඇත්තටම දැනුන දෙයක් තියෙනවා 👉❤️😃
Aththatama ewaaa ahala purudu hadwal..namuth danagena hitiye na oba kiyu karunuu..sthuthii awakasha
putha I can read what it is according to this your get incanet redindian sumeniriyan life you have born people to tell and teach peace and happiness in the life and share your energy and power world to be safe and people to safeguard what coming distaste Bless your affat👐👍💖
තෙරුවන් සරණයි.. විශ්වයට ගොඩක් ස්තූතිවන්ත වෙනවා...❤️🙏 සියලු දේනාට සතුට + ආදරය + සාමය + ආලෝකය..❤️🙏
I SAW PEOPLE PRAYING AND ONE LADY WEARING PASTEL GEEEN DRESS PRAYING IN THE CROWD OF PEOPLE. THEY PRAY FOR LOVE, PEACE, COMPASSION AND FORGIVENESS FOR ALL THE WORLD ☺
THANKS FOR SHARING
හරියටම හරි සහෝදරයා ...ඇත්තමයි ..ඔයා කියන දේවල්....🙏🙏🙏🙏
Teruwan saranai aeththtama denenwa🙏🙏🙏❤️❤️❤️❤️🌼🌼🌼🌼
ස්තුතියි.ගොඩාක් පින්🌷💙❤️💗🙏🌹🌼💚💮🌸💜️
Niyamai
ගොඩාක් ස්තූතී තෙරුවන් සරණයි 😘🙏
නියමයි, ඉතාම හොඳ පැහැදිලි කිරීමක් 👍👌🌷
Tbank Thank Thanks......Tbanksssss.....harima Apurui nodanna dea kiyadenawata pin hamadema Adaren karanawa budusaranai🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
මට ඔය වගේ ශබ්දවලින් කතාකරනවා ඇහෙන දැනෙන තැනක් තියනවා ඒ අපේ ගෙවල් ලග කන්ද උඩ තියන පාලූ ගල් දොරක් ලග මේ අක්ශර කොටලා තිබුනා ඒකේත්...මට හීනෙන් ඒතනට එන්න කියලා පොඩිම කාලේ හැමදාම පෙනුනා නිල් පාට වලල්ලක් දික් කරලා මේ වගේ භාශාවකි කතා කරනවා කරුනාකර සම්භන්දවන්න ✝♉♈️
Godakma sthuthyi putha. Apa methek nodana siti dewal danuma laba dunnata. Obata deergausha labewa. Yahapathakma wewa. Theruwan saranayi.
Thank you God bless you dewala kapu mahathwaru ngeth mewani bashawan thiyenawa e kumakda pilithurak denna
Thanks putha. Felt vibrations all over the body. Interesting. 🙏 🙏 🙏
Thank you...🙏❤️❤️❤️❤️❤️❤️
Obe aramuna sarthaka wewaaa
Bohoma watina gamanak. mage gamanatath oba mahath rukulak.niwaradi dema denna wishwalokaya labewa
ස්තුතියි ඔබට බොහොමයක් 🌹🌹🌹🙏🙏
Bohoma isthuthiyi
Wishwa akarshanaya gana obage danumen vedo ekak awashyai. Bala poroththuwen sitimi. Obata godak sthuthi!
Thank You 🙏😇
Godak pin mallita.mamath godak kamathi bhawana karanna saha vishwayath samaga manasin akathu wenna.best of luck malli.mama dubai walin.
ස්තූති ඔබතුමාට 🙏
Bhoma sthuthi...
තෙරුවන් සරණයි සහෝදරය. රට ජාතිය ශ්‍රී සම්බුද්ධ ශාසනයට ප්‍රයෝජනයක් වෙන්නයි ඕනෙ
Thanks you so much godak pin sidda wewa teruwan saranai
Suba aluth auruddak wewa!Ayye
Mama asaneepen inne me sakthi balayen suwapath wewa
1:11 යි වෙලාව...
ගොඩක් ඈතින් කෙනෙක් හෝ යම් ශක්තියක් සම්බන්ධ වෙනව දැනුනා භාවනා කරද්දී නවත්වා ගන්නට අපහසු විය.
එක් කාලයක් භාවනා කර කර ඉන්නකොට ඇස් ඉස්සරහ අමුතු පාට පාට මොනාද හැඩ වගයක් දැක්ක..ඒක ඇස් තදින්ම පියාගෙන නැවත ඇරිය..ඒත් ගියෙ නෑ..තවත් පැහැදිලිව පෙනුන..ඒත් ඔය මොකද්ද කියල දැනන් හිටියෙ නෑ. හැබැයි ආයෙත් එහෙම දැක්කෙ නෑ
A hadawal ahanakota monawado eli tikak wage ynwa danuna.sudu pata podi monawado pahadili nathi dewal kihipayak penuna.agata amuththak danuna.mn inna thana newei wena thanaka innawa wage danuna.ai ehema wenne..pahadili krnna puluwanda.gdk sthuthi.
Thank you. Enjoyed the freshness
Y🌺
බොහොම ස්තුතියි ඔබට..
Bohoma isthuti aiye Jaya wewa
ඉස්තුති අවකාශ තෙරුවන් සරනයි
Vishwaya කුමක්දැයි terum කරදීම ඉතාමත් watinawa. Vishwaya mage satutai. Lot of thank .
Thank you Akasha❤️
ස්තූතිය ..🙏🙏🙏💖💖💖
Thx for sharing. How much percentage do u think Tamil language is similar to the Lyran language? Thank you.
බොහෙම ස්තුතියි යලුවා ඔබ කියනදේ විශ්වාසයි මොකද.ඔබ භවුන් වඩන කෙනෙක් විදිහට.සහ. එහි අත්දැකිම් පිලිබද ඹබ කියනවා.අපිත් අසයි යහලුවා අධ්‍යයත්මිකව ශක්තිය අවදි කරන්න.එහි දැනුම ලබන්නම් මම හිතන විදිහට ඔබ භාවනා කරන මධ්‍යස්ඨානක් හදන්න අපිත් එනවා කරන්න මොකද දැනුමක් තියන කෙනෙක් සමග එකතු වෙලා කරනකොට නොතේරන දේ වුනත් දැනගන්න පුලුවන්.පුලුවන්නම් අවශ්‍යය තාවක් යාලුවන්ටත් සලස්සන්න.Thanks.))
Out of body experience එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ
සිංහලෙන් එක ගැන හරි වීඩියෝ එකක් නෑ, අපිටත් පුලුවන් නේද ඒ අත්දැකීම ලබාගන්න, ඒ දේ කරන්නේ කොහොමද කියලා කියලා දෙන්නකෝ ❤️
ස්තුති යී 🙏🙏🙏
ඔබට පිං 👆🙏
Thanks obata
Me dewal math mage nangith mallith hebewatama vidinawa me dewal wala therumak thiyenawa.. oba me karanneth vishwaye panividakaruwek sathu ehema neththan alokadaruwek vidiyata obata pawarunu rajakariyai..theruwansaranai obata
ස්තුතියි ඔබට
.සම්මා සම්බුදු සරනයි!
ගොඩක් පිං ඔයාට.
Ita watina desanayak kalata sthuthiwewa
Mulin ahaddi man dakka ratgu patai kola patai mix wewi .aye ahuwama dakke sarin sareta sudu pata eliyak enawa yanawa wage.eka Meka Nisa danuna deyakda?
බොහොම ස්තූතියි !
Kohomada sinhala danne
මටත් මේ භාශාවක් තියෙනවා..තව විස්තර දැනගන්න කැමති
☺Thanxxx
Ayye aniwaryen hithaganna beruwa hitiye.. api =
ස්තුතියි ඔබට 🙏
අද භාවනාවෙන් ඉහළ අවකාශයේ ආලෝකය දෙසට ඇදි යන බවක් දැනූණා. පූර්ණ චන්ද්‍රයා දිස්වන දිනයක අහස දකින විදිහක් පෙනුණා. එ ඔයාගෙ නාද රටාව අනුව නිසා ඇති වූවක්. ඔබට ස්තූතියි.ඒ ගැන හැකි නම් reply karanna.
Mata mede karana velawe mage nahayata uda nalala waibret wenawa wage danuna karala iwara unata passeth thibuna ehema wenne mak nisada...?
මන් භාවනා කරන්නෙ 432hz frequency music සමග. මන් ඔය වගේ music එකේ ඉද්දි ඇදපු ඔය වගෙ ගොඩක් තියෙනවා මන් හිතලා ඇදපුවා නෙමෙයි.. කිසිම ආයාසයකින් ඇදපුවා නෙමෙයි ලියපු දේවලුත් නෙමෙයි. මට උදවු කරන්න please. ඒවා ගොඩක් ඔයාගේ ලියලා තියෙන ඇදලා තියෙන දේවලුත් එක්කත් ගැලපෙනවා.
මම Lucid Dreamer කෙනෙක්. මට ඔයාත් එක්ක කතා කරන්න ආසයි. මේවා ගොඩක් මිනිස්සුන්ට තේරුම් ගැනීමට හැකියාවක් නැහැ ඔවුන්ට අපි කියන දේවල් විශ්වාස නෑ බොරු කියනව කියල හිතන්නෙ. කෙටියෙන්ම කියනවනම්. 😕
Sthuthi....
I agree and have experienced
Oyata prithimath jeevithayakata pethum
සැබවින්ම මේ වැනි ගවේෂනය කුමක් පිනිසද ,
වටහාදෙන්න .
අමාශාන්ති 🔑
ape thathi gennwalu pay sheet hadana kola gedra , man podi kale ewa Pirenna lasnta akuru wagayk liynnwalu..ape amma ehma ewa ekathu krla thynanna me lagadi wenakl dan nam naaa...mn hewwaa oya gana godak durata mee amuthu akuru , wall akuru wagee....mage podi kale akru walta samanai...eeee wagema chuti kale mata hewanai minissu pennwa..me lagadith pennuna podi kale wage hama welema pen naa...🤔🤔🤔🤔🤔🤔🤔🤔 hinen dawasak mata kavda mokakkda kiwwaa theren nathi bashawakin....mata ee gana kisi therumak na..moakakda bashawa kiyla wt dan naa.
Mm me comment eka damme meka ahana muladi bawannnawe mada wage rahasin kiyna deyak thynwa ne ee wage thmai mata hinnen ahunne...anika mn bayai me dewal ahenakota as piyagthe naa ..😕
බොහොම ස්තූතියි ඔබට
sthuthi obata 🙏
බුදු සරණයි
mata denaganda lemathi oya pitasakwala jeevin ekka sambathawak thiyanawada
Mn yoga bawana karanawa mt eka eka ewa penawa mt katha karanna puluwanda godak thiye kiyann
Sahodaraya man me wachana ahanakota me wagema wachana tikak mage katin ibema pita una. Ada ude man wishwayata sthuthi wantha una mohotheth mewagema wachana tikak ibema mage katin pita una winadi 2 wage.mata kiyannako ai ehema wenne
ඇත්තටම ඔබ කියන දේ හරි මමත් මේ ගැන අත්දැකීම් සහිත කෙනෙක් මට මේ ගැන කතා කරන්න ඕන කම තිබුනා නමුත් මමත් කතා කලේ නෑ .... ඒ දැකීම් තුන මේ සංකේත හා හඩ පණිවිඩ ඇතුළත් දැන් මට පුළුවන් මේ ගැන තව දුරටත් ඔබ සමග බෙදා ගන්න මෙන්නම
නොතේරෙන තැන් දැන ගැනීමට.
මම දැනට ජපානයේ ජීවත් වන අතර මට
මෙහෙදි සිදුවන සුන්දර සිදුවීම් ද කතා කල හැකිද මම දැනට ඔබෙන් යමක් විමසීමට කැමතියි මේ ආකාරයට ම යම් යම් සුවද වර්ග දැනීමට සලස්වනවා ද..?
මට ඒ පිළිබඳ දැනුවත් වීමට අවශ්‍ය ව
ඔබට බොහෝ ස්තූතියි කරුණික බවින් මෙත් සිතින් පිරිමැද සෙත ශාන්තිය
සලසන මග තව තවත් විවර වේවා... !
මම දන්න විදිහට ඔව්
මට ඒක අහන්න බය හිතෙනව
Sthuthi saho theruwan saranai
Light language gana thawa wisthara kiyanna puluwanda ?
විශ්වයේ සැමටම යුක්තිය ඉටු වන ලස්සන ලොවක් සදාම් e ලොව සැදුම්මට ඇප කැප ව් මුලු සක්තිය යොදවම් 🙏 🌹 ❤ ඔබත් මමත් අප දෙදෙනකු ලෙස නොව එකෙකු ලෙසින් සිතමු හෙටින් උදාවෙන 🌎 ලෝකය සැමටම 🙏 සුවදායක කරමු ❤ 🙏 🌹 ❤ ආදරය කරුණාව දයාව මයිත්ත්‍රිය ආදරය ❤ ආලෝකය 🌞 සාමය 🐦 🐦 🐦 🐦 🐦 🐦 🐦 🐦 🐦
හරි සතුටුයි...දැන් ඔබතුමාලා මේවා සමාජගත කරලා .ඒවයින් මිනිස්සු ඔන් වෙන්න ගත්තාම ඒ අය අසරණයි නේ ..ඊලගට මොකක්ද කරන්නේ කියලා ..ඕකේ හරි එක පලවෙනියට ම එන්නේ හැඩ වලින් ඊලගට වචනයෙන් ඊලගට මානසිකව..ඒක තමා ශක්ති මත්ම ...එනජි එක්කින් නෙවෙයි නේ ඔබතුමා ඕක කියන්නේ...ඔබතුමාට ඔබතුමා කියන එක තේරුම් ගන්න පුලුවන් ද....තව ද්‍යුනු කරගන්න වෙයි.ඕක...ඊට කලින් සමාජගත කරන්න එපා....තෙරුවන් සරණයි ..රාවණා සුරිඳුන් පිහිටයි ...ගැටීමට නොව වටහාගැනීමටම පමනයි.🙏
ඔබට ආදරය + අලෝකය + සාමය
@@Awakasha 🤔🤔🤔
❤
නියමයි. ඔබව සම්බන්ද කරගත හැකි දුරකතන අංකයක් ලබාදෙන්න.
facebook.com/awakasha
මේ page එකට message එකක් දාන්න, ස්තූතී!
Thank you so much.✨⚡🌠@@Awakasha
@@Awakashamatath kathakaranna oni ane mawa sammbanda karaganna
Great video
Siyonasioo samnisika...siyonamka namnisika samsamor siyamnama...susiyaaa
ayye matath ohoma dewal penila thiyenawa bawana karaddi..eth mn hithuwe ne e dewal wala mechchara geburak thiyenawa kiyala.pin oyata me dewal kiyala dunnata
Godak thanks aiye
Eraminiya.gothagena bahawana karanna hitennatte ai.vishawaye guru thumani...ma nihadawa vishawa saktiyen.rogi aya suwapath karanawa...ts
Great
Thanks a lot ,god bless you .
Vishwaya samaga katha karanne kohomada, mata dana gananna deyak thiyanawa kohomada katha karanne 🙏🙏🙏
🙏 bhawana karanna පහසු dee කොහොමද
mata eka parak ohoma ewa penila mn liwwa ,mn grade 10 wala age iddi ... :-( passe meditation krnna bari wela maga haruna aiyye....
E sound eka ??????
ස්තුති
තෙරැවන් සරනයි