Abstract: The pineal gland is an endocrine gland whose main function is the biosynthesis and secretion of melatonin, a hormone responsible for regulating circadian rhythms, e.g., the sleep/wake cycle. Due to its exceptionally high vascularization and its location outside the blood-brain barrier, the pineal gland may accumulate significant amounts of calcium and fluoride, making it the most fluoride-saturated organ of the human body. Both the calcification and accumulation of fluoride may result in melatonin deficiency. Keywords: fluoride; pineal gland; calcification of soft tissues; melatonin
I do researches on Third Eye and Astral Projection. This guy is 100% right and glad to see some Sri Lankans trying to use their brain. I talked with lots of high rank Sri Lankan monks and they all disappointed me by saying "Thats not buddha's path". If you want to Astral Project, do meditation + visualization + practice awareness and do energy works. If you want to open third eye, do candle gazing meditation but be ready for whats coming your way. It will either make you an amazing human being with super powers or it will FUCK YOU UP and destroy you. If you are a meat eater, do drugs, love alcohol = Don't even fucking try..
අවකාශ අපි විසින් පවත්වනු ලබන වැඩමුළු සඳහා ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය නම් අමතන්න - 076 5474 255
ඔබට ආදරය + අලෝකය + සාමය ❤️❤️❤️
Thanks to you.....God Bless you... 13:12:20,
@@sandyakotte3128 .n . Rajapaksha 😊 v
Nawatha ipadima pin ganima siduwanna le sambandabya mulikawada wistara karanna dasanawakim obawahanseta pin pk.pòm
වසවර්ති මාරයා ගේ වැඩ
අපේ ජාතිය අවදිකරන්න මහත්තයා.. ගොඩාක් පින්. ඔබට..
Absolutely right, I am Daily Meditating for 30 Minutes and This is Giving Lot of Spiritual Benifits. Good Job Carry on till You Succeed.God Bless.
ගොඩක් හොඳ වීඩියෝ එකක්. මෙයට අවතීර්ණ වීමට පෙර මස් මංශයන්ගෙන් 200%ක්ම තොර වෙන්න. සිතට ගතට ටික කලක් යන විට වෙනසක් දැනේවි. මස් මාංශයට තියෙන ආශාව අතහැරැනු විට ඉතා පහසුවක් මෙය විවෘත කර ගැනීමට හැකි වේවි. නමුත් පුද්ගලයාගෙන් පුද්ගලයාට ගතවෙන කාලය වෙනස් විය හැක. සංසාරික පුරැද්දක් ඇති කෙනෙකුටනම් ඉතා ඉක්මනින් අවබෝධ වේවි. එසේ නැති කෙනෙක් දැඩි කැපවීමකින් ලබාගත හැක යන්නයි මගේ අදහස.
මස්මාංශයෙන් වෙන්වීමෙන් රසතෘෂ්නාව ඉවත්ව යයි.. භාවනාව තුලින් සිත දියුනු වෙනවා. යමක් ගැබුරින් වටහා ගැනීමට හැකියාව ලැබෙනවා. ද්වේශය නැතිවීයනවා. නිවන් මාර්ඝය පතන කෙනෙකුට තෙවන ඇස විවෘත කිරීමට උත්සාහ කිරීම නිවනට භාදාවක් කියා සිතීමට මටනම් අපහසුයි.
යූ ටියුබ් එකේ තියෙන කසිකබල් වීඩියෝ වලට වඩා මේක කෝටියක් වටිනා වීඩියෝවක්, දිගටම මෙම මාතෘකාව සම්බන්ධව වීඩියෝ කරන්න අපෙන් දුරස් වන කාරණය අපි ළඟට ම ළඟා කරගන්න මෙය ගොඩක් වැදගත් වෙනවා
තාරුණ්‍යයට අරුතක් එක්කරන ඔබ ගැන හදවතින්ම සතුටුයි පුතා
100% නිවැරැදි සහෝදරයා .පුළුවන් තරම් ඔයාගෙ දැනුම මේ සමාජයට දෙන්න.ඒක ගොඩක් වටිනවා
කියලා නිමකරන්න බැරි තරම්ම වැදගත් .ස්තුතිය ඔබට දීර්ඝායුෂ වේවා ඔබට ..🙏
විශිෂ්ටයි අවකාශ..ඉතා විශිෂ්ටයි..මේ වීඩීයෝ එක ගොඩාක් කල් එකක්..ඒත් මට හමු වෙන්නෙ දැන්..මම මේ විෂය සම්බන්ධයෙන් උනන්දු වෙන්න පටන් අරන් පොඩි කාලයක්..මේ ඉක්මනින් ඔබව හමුවීම හරිම සතුටක්..මේ හරහා ඉතා විශිෂ්ට අගනා ගමනක් යන්නයි මගේ මේ අරම්භය...ඔබ එයට මහා ලොකු අත්වැලක් ලෙසයි මට දැනුනෙ..බොහෝම ස්තූතියි ...ඔබට ජය..
නොදත් කරුණූ දුන් ඔයාට ගොඩක්ම පින්. තෙවැනි ඇස වටිනා මැයෙන් කළ දේශනය ජීවිත යට අලුත් කරුණු ඉදිරිපත් කිරීමක්. ඔබට පින්.
තෙරුවන් සරනයි !!
බොහොම පින්....
ගොඩාක් වැදගත් ...
දීර්ඝායුෂ ලැබේවා !!
වටිනා වීඩියෝවක්. මේ දැනුම ලක් වැසියන් හට ලබාදෙන ඔබට බොහොම පින් සිදු වේ. තෙරුවන් සරණයි.
ඔබගේ මේ පිලිබඳ විද්‍යා කරුණු පිලිබඳ බොහෝ ස්තුති .සියල්ලම ස්තීරයි.තෙවැනි ඇස.ඔබට නූතන දෙයක් .ජේසුස් තුමාට කලින් බුදු හිමි උපත ලැබූ බව ඔබ දන්නවනෙ .ආලෝකය පිලිබඳ ඔබ නොඅසා සිටියට.මෙය ගොඩක් ඉතිහාස ක්‍රියාවක් .ප්‍රඥාව පහල වුවා යැයි සමථයෙන් හෙලිදරව්වේ.පරමාර්ථ සත්‍ය කෙනකුට නොකියනදෙ.නිර්වාණය තුල බොහෝ දේ දකිනවා .තෙරුවන් සරණයි
බුදු සරණයි පුතාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා ❤
Oba aluth අදහස් lokaya ta bedana hoda ගුරුවරයෙක් . සමහර wita oba sadh ගුරුවරයකු wiya haka.lot of thank
L
Thanks very much. බුද්ධිමත් ජනතාවට පහනක් මේ කතාව
verryyyyy goooddd!!! at last somebody understood in our country...wooowweee wat ever u, u r a real person man!! Thank you sooooo much!!
Dylan Kulathilaka wail said brother
ඔබේ මේ අදහස් ඉතාම වටිනව. ඔබට දීගායු සමග නීරෝගී දිවියක් හිමිවේවා. තෙරුවන් සරනයි ඔබට.
හරිම වටිනවා මේ කතාව.. මම විදේශ ගතව ඉද්දි එහේ බොන්නේ මිනරල් වෝටර් විතරයි.. ඒ බොට්ල්ස් වල සෝඩියම් සංයුතිය 3ට අඩු නම් විතරයි බොන්න සුදුසු කියනවා...දැන් තමා මේක තේරුනේ... බොහොම ස්තුතියි .. තෙරුවන්සරණයි .. 🙏🌼
ගොඩාක් ස්තූතීයි ඔබ තුමාට ,තෙරුවන් සරණයි
ඇත්තටම හරිම වටිනා අදහස් සමූහයක් .. ජිවිතයට බොහොම වැදගත් ... නිරවුල් මනසින් කල්පනා කර බැලුවම වචනයකින් කියන්න බැරි යමක් එහි තියෙන බව මට වැටහෙනවා .. ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ..ජයෙන් ජයම ලැබේවා ..
Excellent your presentation . Need to follow these things deeply. Pls mention your contact no: BUDU SARANAI
ගොඩක් ස්තූතියි.. තෙරුවන් සරණයි..❤️🙏 ආදරය+ආලෝකය+සාමය...❤️🙏❤️
ඔබේ ඇසින් අපි විශ්වය සොබාදහම දුටුවෙමු .මුළු ශ්‍රී ලාංකික ජනතාව අවකාශ හිතන විදිහට හිතුවනම් අපි හැමෝම ආදරෙයි ❤ ආලෝකය තුල ඉතා සාමයෙන් ජීවත් වෙයි. සියලුම ලෝක වාසින්ට සතුට සාමය ආලෝකය උදාවේවා 🙏 🌹 ❤
මිහිපිට ජීවමානව වැඩ ඉන්නා දිව්‍ය පුත්‍රyeka oba' කියලා නිමකරන්න බැරි තරම්ම වැදගත් .ස්තුතිය ඔබට දීර්ඝායුෂ වේවා ඔබට ..❤❤❤
Of පළමුවෙන්ම පිං දෙනවා ඔබට.හෙළ තරුණයෙක් විදියට මේ වටිනා වීඩියෝව ඉදිරිපත් කිරීම ගැන. නව විද්‍යාව පමනක් (වැඩිදෙනා)ගරුකරන සමාජයකට ඊට සමගාමීව අපේ විනාශය සංවිධානාත්මකව සිදුකරණ ආකාරය සරලව පැහැදිලි කිරීම විශිෂ්ටයි. තවදුරටත් ඉදිරියේදී මේ වගේ ආධ්‍යාත්මික සංවර්ධනය පිළිබද දැනුවත් කිරීම්.
Ammooo thank you thank you thank you. Me gana mama godak wisthara hewwa.me tharam hodata pahadili kare na kauruwath .... good luck !!! 🤚
ගොඩක් ස්තූතියි මේ පිලිබද අපව දැනුවත් කරාට ❤️
හුගක් වටින වීඩීයෝවක් අයියේ.අපේ සමාජය ගොඩනගන්න ඔයා වගේ සම්පත් අපිට අවශ්‍යයි.
ඔබගේ මෙම සත් කාර්යයට බොහොම පින්
බොහොම පහදිලියි මා හට ඔබගෙන් කතව
Great brother... Thank you for your valuable ideas... 100% true
Abstract: The pineal gland is an endocrine gland whose main function is the biosynthesis and secretion of melatonin, a hormone responsible for regulating circadian rhythms, e.g., the sleep/wake cycle. Due to its exceptionally high vascularization and its location outside the blood-brain barrier, the pineal gland may accumulate significant amounts of calcium and fluoride, making it the most fluoride-saturated organ of the human body. Both the calcification and accumulation of fluoride may result in melatonin deficiency.
Keywords: fluoride; pineal gland; calcification of soft tissues; melatonin
Kauda me plan eka gahala aththe
Excellent news. Thank you so much brother!
ගොඩාක් හොඳ කතාවක් අයියේ තව ඔය විදිහට ඔය වැඩ සහටන කරගෙන යන්න ගොඩාක් වැදගත් දේවල් අපිට දැනගන්න පුළුවන්
👀
Marai
Interesting facts! Thank you so much for sharing!
👍👍😊thanks..
Really good .....👌
Exactly correct, it's a very important topic for meditation. Thanks
th-cam.com/video/WP2TvvJ1To0/w-d-xo.html
Thank you for advice. It's precious
ගොඩක් වටිනව අයියෙ.. වැඩේ දිගටම කරගෙන යන්.. ඔයාලට ජය.!
Lokaya dakinna hadunaganna oba Dena upades hari watinawa.ekata pissu kiya nigaru karannepa.May the triple jem bless u.
නගරබද හැම පාසලකම ලමයි බොන වතුරට ඔය වස දානවාමයි ....මේක මාර කුමන්ත්‍රණය ක්. කවුද මේ ඇත්ත කියන්නෙ..අපි වසනෙ බීල තියන්නෙ ....පොඩිකාලෙ ඉදල..ඔබතුමා දන්න දේවල් කියා දෙනවට ගොඩක් පින්. 👍💗
Such a great discussion and Hundred percent truth
හැමදාමත් ඔබගේ video බලාපොරොත්තු වෙනවා ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි
Sadu sadu sadu Teruwan saranai oyatai pawle siyalu denata mata kalin munagasune na wasanawa dan thamai labela tiyenne Mata
Thank s පුතා මම වයස 60 ක් මම ඔයාලගෙ හා සුවපත් චරන ඒ එස බාලසුරිය සර් ගෙ දේ සනා අහනවා මට ඕනෙ විමුක්ති ය එයට් ඕන පාර පෙන්නාදෙන්න ඔයාල අලෝකයේ දරුවන් බව් මම තදින් අදහන වා ඔබට බුදු සරනයි
good new innovation, come up all sir Lankan people with this . thank you,,,
You are a great guy. Hats off man!!! Thank you!!!
බොහොම ස්තුති ඇත්ත කිව්වේ
ගොඩක් පිං පැහැදිලි කරාට
අලුත් දේවල් වලින් අපව දැනුවත් කරන්න🙏🙏🌻🌞🪴🍀🌾
මට මේ විඩියෝව හම්බ උනේ අහම්බෙන්.. හරි වටින දෙයක් තමයි ඔබ කියන්නෙ.. ඔබ හමුවිය හැකි මගක් තිබේ නම් එය සදහන් කරන්න.. ජයවේවා.. ඔබට...!!!!
wimalasiri lasanpriya matath ahemai Bro
wimal mhg oumai.. godak dewal denagaththa
@@agasiarts9294 nwzxcb
ඔබට බොහොම පින්. මම දත් බෙහෙත් වර්ග නවත්වල දැන් ලුණු වලින් මදිනවා 🙏🙏🙏🙏🙏🙏
Good information. Thankyou so much
මල්ලියෙ උබට පින් ,කොල්ලො
"තෙරුවන් සරනයි"
Interesting video. Thanks a lot
I do researches on Third Eye and Astral Projection. This guy is 100% right and glad to see some Sri Lankans trying to use their brain. I talked with lots of high rank Sri Lankan monks and they all disappointed me by saying "Thats not buddha's path". If you want to Astral Project, do meditation + visualization + practice awareness and do energy works. If you want to open third eye, do candle gazing meditation but be ready for whats coming your way. It will either make you an amazing human being with super powers or it will FUCK YOU UP and destroy you. If you are a meat eater, do drugs, love alcohol = Don't even fucking try..
U fly yet?
Thanks so much sir god bless you ❤️🙏🙏🙏
Thank you so much 💚🧿
Awakasha balana siyalu denata alokaya ,samaya,sathuta piri newum dawasak wewa 🙏🙏🙏🙏🙏🙏
aththatama godak watina upades tikak genawata bohooma pin sahodaraya. oyage gamanata me dewal pituwahalak wenna kiyala pathanawa
ස්තුතියි! තෙරුවන් සරණයි! සියලුම දෙනාට සුවපත් භාවය අයදිනවා
Thank you so much !
Good one continue this subject further thanks
Thank you very much for the massage.
මල්ලී මේ වගේ වැඩසටහනක් කරන්න ඔයාට ගොඩක් පින් බුදු සරණයි
Thank you so much 💐💐💐
ගොඩක් ස්තුතියි මෙවන් දේ කියා දෙන ඔබට දළදා සමිදු පිහිටයි
භානුක සුරේෂ් රත්නසූරිය ඔබට ජයම වේවායි පතමි
සන්ධ්‍යා කුමාරි යාපා බංඩාර
This is good. Keep up the good work
aththa thamai siyaluma de danuwath karata isthuthi shahodaraya budusarani
good. wisdom in making this wonderful video peace and light
Thank you so much and wiz you all the best.
wise !! bless you. will keep up following
great discussion
ඇපි නොදන්නා දේ කොතරම්ද? ගොඩක්ම වටිනවා. මේ කරුණු ප්‍රාථමික අධ්‍යාපනයේ පටන් ලැබෙනවා නම් මොනතරම් නිරොගි සමාජක් බිහි වෙයිද? පුතේ ඔබේ පණිවිඩ අහන්න ආශයි. ඒ වගේම වටිනවා. ඔබ දෙපලට සම්බුදු සරණයි!
Wow my friend youa very good 💖💖💖💙❤💚💙❤💖💚💙❤💖💖💖
harima වැදගත් video ekak.ඔබට ස්තුති 🖤
100% සත්‍යයි ඉතා අගයකරන වීඩියෝවක්.
බොහොම ස්තූතී ඔබට! ආදරය + අලෝකය + සාමය
+Awakasha well done. oya digatama ma gana karagana yanna .oyata awashya chiththa shakthiya labewaa! theruwan saranai!
Think you may be interested...
th-cam.com/video/M51D-VCHhww/w-d-xo.html
I like that,so i always found new things
You are bringing new concept to srilanka
Bohoma isthuthiy sir
හොද වැඩ සටහනක් ඔබට තෙරුවන් සරනයි
well done. i got lot from this video. TY
Thanks a lot.
hoda deyak ahanna labuna sahodaraya.arthayak thiyana me wage hoda dewal puluwan tharam karanna kiyala illimak karana gamanma obata suba pathanawa me wage danuwath kerim digatama karanna labenna kiyala
ස්තුතියි! තෙරුවන් සරණයි!
Lingika shakthiya - adyathmika shakyhiyai athara pavathina connection eka gana hariyata pahadili karannakoo
Thank you so much dr...🙏🙏🙏🙏
Aththatm godak hoda video ekk watinawa digatama videos danna math hoynne mewage videos thama thank you....
Excellent video
ගොඩාක් ස්තූතී තෙරුවන් සරණයි 😘🙏
May the triple jem bless you 🙏🙏🙏
Wacanen kiyanna Bari taram watina katawak attatama budusaranai siyalu devi rakawaranai.obe oya katawa addakimenma atvidapu kenek mama godak stuti..tawatawath oyawage videos karanna all the best 👌👍👍,🙏
Thanks
ගොඩක් හොඳ වීඩිඔ එකක් ගොඩක් දේවල් දැන ගත්ත ගොඩක් වැදගත් තෙරැවන් සරනයි මල්ලියො
Debane 333 aniwhaa
Godak hoda wadasatahanak 🙏🙏🙏🙏🙏🙏
ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා...ස්තුති ...
Harima lassana video akak awagama watina katawak obata bohoma isthui .budu saranai ..obata jaya niyathai👍👍👍👍👍👍👍👍👍👍👍👍💗
Aththatama..matath me vidio eka hambune ahamben..godak vedagath deyak apita laba denna uthsaha karana ekata godak sthuthi..
Ggoodakma.wadagath.thanks
Oyata bs malli thawath විස්තර loketama bedanna sakthiya ලැබේවා
Excellent video bro thanks
ගොඩක් වැදගත්.වීඩියෝ.එකක් නොදන්නා .දේවල් .ගොඩක් .දැන.ගත්ත.ඔබට.ඉස්තූතියි .බුදු සරනයි