Thank you brother.... I do appreciate your true words.... Please serve the people further more with your knowledge like this for the sake of mother nature..... May you receive the blessings of mother nature forever..🙏🙏
Hi sarala...mata feel wena de oya kiyanawa. Mata ena questions walata oya uththara denawa. I learn so many things from you. Thank u so much sarala. U have blessings of this universe. Om Shanthi! Shanthiyakma wewa! Suryarashmi from Melbourne Australia.🌷
Mama kawuda kiyala soyamin sity mohothaka puthe oba hamune mata ma soya ganeemata oba dena me thyagaya labaganimi mata thibenne keti kalayak viyahakiyi mage energy block we ma eka thana siragathwa sitina bawa wataha gathimi denata avideeme apahasutha deneth nopeneema wage deewal thula sitimi boho watina deyak oba labademin sitina bawa wetahe obata pin
අපේ channel එකේ දාල තියෙන වීඩියෝස් ගොඩක් ඒව එකකට එකක් සම්බන්ධයි ඒක නිසා අපි මුල ඉඳලම දාල තියෙන වීඩියෝස් ටිකකත් බැලුවනම් ඔයාට ගොඩක් දේවල් තේරුම් ගන්න ලේසි වෙයි. මුල ඉඳල අපි දාපු වීඩියෝස් ටික දාපු පිළිවලටම බලන්න පුළුවන් මේ link එකේ තියෙන playlist එකට ගියොත්. th-cam.com/video/K5XpStO6LiM/w-d-xo.html
ආදරය + අලෝකය + සාමය ❤️✨❤️
🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
ඔයාලගෙ chakra meditation ekke adds yana nissa එයට අවධානය දෙන එකට බධාවකි please අඩ්ස් ඉවත් කරනවා නම් එකම අරමුණකින් එ සමග සම්බන්ධ වෙන්න පුළුවන්
🙏 ස්තුතිය 🙏🙏🙏
ස්තුතියි සියලුම වීඩියෝ බලනවා.හැම එකටම කමෙන්ට් දානවා. පටන් ගත්තා වීඩියෝ බලන්න .මට ජාති ආගම් කුල බේද කිසිවක් නැත .ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
මේ යන විදිහට අනාගත තරුණ පරපුර ආධ්‍යාත්මික හැකියාවලින් පිරිපුන් ,විශ්ව දැනුමින් පිරුණු සුවිශේෂී වූ මිනිසුන් පිරිසක් වෙනවා ඒකාන්තයි .
Ou eka hondayi nethnam meka mithya drushtika Rajya palakayangen pirunu ratak wenawa
ඔබතුමා light worker කෙනෙක් 🌸🌈️❤️.බොහෝම ස්තූතී ඔබතුමා මේ කරන සේවයට බොහෝම පිං......තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
ඔව් ඒ ඉන්නෙ ඇන්ඩ්රෝමීඩා තාරකාවේ කෙනෙක්
සර් ඔබට ගොඩාක් ස්තුතිය 🙏 🌹 ❤ නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ මේ විඩියො එක සියලුම අධ්‍යත්මිය ගුණවර්ධනය ඇති කරගෙන ජීවත් වෙන අයට අතිශය ප්‍රයෝජනවත් . සියලුම දෙනා බලන්න ශ්‍රී ලාංකික ජනතාව අධ්‍යත්මිය උනොත් ශ්‍රී ලංකාව දියුණු රටවල් වලින් එකක් කරන්න පුලුවන් . ආදරය සාමය ආලෝකය උදාවේවා 🙏 🌹 ❤ අවකාශ ඔබට ජය වේවා 🙏 🌹 ❤
හිතට එන සිතිවිල්ලට..විශ්වය විසින් හේතු ඵල සකස්කරනවා..🙆🙆🙆🙏🙏🙏🙏💪💪💪💪මන් මේ තනියෙන් උඩපනිනවා..මගේ එකා අපේ භාෂාවෙන් පට්ටම ආදරෙයි..
මටත් තිබුන පුශ්න ටිකක් තමයි ඔය පිලිතුරු ලැබුනේ මමත් අහන්නමයි හිටියේ එත් අහන්න කලින් පිලිතුරු ලැබුනා තවත් භාවනාවගැන විස්තර දැනගන්න කැමති..ඉතින ඔබට ගොඩක් ස්තියි අපිට මෙිදෙවල් පැහැදිලි කරනවට බුදුසරනයි
බොහොම ස්තූතියි සරළ අයියෙ.ඔබට නීරෝගී දීර්ඝායුශ වේවා! විශ්වයේ ආශිර්වාදය ලැබේවා. තෙරුවන් සරණයි !
Meditation video වල adds යනවා ඉතාමත් කරුනිකව ඉල්ලා සිටිනවා බාධා නතුව meditation ekke එක කරනවා නම් හොඳයි
ගොඩක් ස්තුති මෙ video ඒකට ගොඩක් වට්නවා අපිට 🙏🙏🙏🙏
බොහොමත්ම ස්තුතියි. ඔබගේ පැහැදිලි කිරීමෙන් ලොකු ධෛර්යයක් හිතට දැනුනා. සාකච්චා කිරීමට බොහෝ දේ ඇතත් ස්වභාව ධර්මය ඊට හරස් වෙලානෙ. එය යහපත් වූ විගස අපි හමුවෙමු. එතෙක් ඔබටත් ආදරය, ආලෝකය හා සාමය පතමි.
ඔබගේ යොවුන් වයසට ඔබගේ පැහැදිලි කිරීමේ හැකියාව ගැන පුදුමයි .
තෙරුවන් සරණයි පුතේ .
ඔබට විශ්ව මාතාවගේ ආශිර්වාදය හිමි වේවා !🙏
පැහැදිලි කරන ආකාරය ඉතාම ආකර්ශනීයයි.
බොහොම ස්තූතියි
තෙරුවන් සරණයි....
ගොඩාක්ම හොද දෙයක්
බොහොම ස්තුතිය ..මට නම් භාවනා කරන වෙලාවට බුදු රුවතමා.දකින්නේ.තෙරුවන් සරනයි පිංවත්.පුතා
මම භාවනා කරනවා
එ sadaha gathakaranna
තිබෙන kalaya ithama
අඩුයි පසුගිය video ඉඩ ලැබුණු විට balanawa තෙරුවන් සරනයි
සහෝදරයා, කරදරයක් නැත්තම් විවේකයක් තියනවනම් ආකාෂ වාර්ථා ගැන වීඩියෝවක් කරන්න...මේ වැනි භද්‍ර යොවුන් වයසෙදි මෙවැනි අධ්‍යාත්මික ජීවිතයකට හුරුවන තරුණ තරුණියො මේ මුළු විශ්වයටම සම්පතක් නිබ්බුත පද මතක් වෙනවා ඔබ වැනි අය දුටුවම... ඔබ දෙපලටම මේ කාර්ය දීර්ඝ කාලයක් කරගෙන යාමට දෛර්ය විශ්ව ශක්තිය ලැබේවා! තෙරුවන් සරණයි!
මම භාවනා කරනවා, මම රැට නින්දේදී ගොඩක් ගොඩක් ගැස්සෙන වලු දැන්, ඉස්සර එහෙම නැහැ, එයට හේතුවක් ඇතිනම් කරුණාකර පහදාදෙන්න, ස්තුතියි
බොදු භාවනාවේ යෙදෙනා අපට ඔබතුමාගෙ දේශනය ත් ගොඩක් වටිනවා. ආධ්‍යාත්මය පිරිසිදු කර ගැනීමේ අප යන ගමනට මේ අදහස්ද ගලපා ගැනීම ප්‍රයෝජනවත් වෙනවා. ඔයාට ගොඩක් පිං.
පැහැදිලි කරන විදිය හරිම ෙහාදයි ඉක්මනට හදවතට ආකර්ශනය ෙවනවා ෙගාඩක් පිං
අයියේ අපි කොහොමද දෙයක් තදින් අල්ල ගන්නේ නැතුව. අනාගතය සාර්තක කරගන්නේ. වාහනයක් ගන්න ගෙයක් හදන්න වගේ උනත්. හැමදේම බොරුවක් කියලා හිතෙනවා. ආශාවන් එනවා ආයේ නැතුව යනවා මම එතන හිර වෙලා. පැහැදිලි උත්තරයක් ඕනේ ❤️
මම දැනට මාස 10 =11 සිට මයිත්‍රි බාවනා ආනාපාන ශතිය බාවනා සහ කුන්ඩලනි සන්ගීත සහ බීජ මන්ත්‍ර බාවනා කළා දැන් මාස 3=4 ක සිට මගේ නලල මැද තෙරපෙනව නලියනව ඇස්පියාගෙන ඉන්නකොට ඔලුවෙ මැදින් පහලට තදකරනව වගේ දැනෙනවා කොදුනාරටියෙ ඇට බිදීගෙන පපුව ලඟටඇවිල්ල හිරවෙන ,, දැන් සන්ගීත බාවනවා නතර කළා ,කරුණාකර උපදේශයක් දෙන්න
බුදු සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සම්පත් ලැබේවා
Hariyatama explain karanawa oya aiya.pahadili..බොහෝම ස්තූතියි!
ස්තුතියි පුතේ ඔයාට .❤️🙏
Thank you brother....
I do appreciate your true words....
Please serve the people further more with your knowledge like this for the sake of mother nature.....
May you receive the blessings of mother nature forever..🙏🙏
ස්තුති ඔබට තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා
ඔබතුමා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම ලඟකදි ඉඳන් තමයි ඔබතුමන්ගේ වීඩියෝ බලන්න ගත්තේ. ඇත්තටම ආද්‍යාත්මික ගමන්මගේ මම හොයපු නූතන ඉගැන්වීම් ක්‍රමය යම්තාක්දුරකට මට හම්බවුනා කියල මට හිතෙනවා ඔබතුමන්ගේ වීඩියෝ බැලුවාම. ඉදිරියටත් වටිනා ඉගැන්වීම් නැරඹීමට ආසාවෙන් බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්නවා. තව පොඩි දෙයක්. ඔබතුමන්ගේ වැඩමුළු වලට සහභාගී වෙන්නෙ කොහොමද? ඒවා තිබෙන දිනයන්, වේලාවන් සඳහන් කරන්නේ කොහේද? ඒවා ගැන දැනගන්නේ කොහොමද කියලත් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ❤️🕉️☸️
බොහොම .පින් .අපට.සත්ත්‍ය..අවබෝධක් .ලබාදිම .ගැන .තෙරැවන් .සරනයි ..
Hi sarala...mata feel wena de oya kiyanawa. Mata ena questions walata oya uththara denawa. I learn so many things from you. Thank u so much sarala. U have blessings of this universe. Om Shanthi! Shanthiyakma wewa! Suryarashmi from Melbourne Australia.🌷
Suwethi දිවියක්. ප්‍රාර්ථනා කරනවා. කරනවා. 0batath. 🙏🙏🙏🙏
Wow, Godak Thanks Awakasha. 🤗
Digatama videos danna(loku udauwak)
Godak prashna wisaduna😊
Love❤️+Light💡+peace😇✌️
Godak watinawa video eka aththatama hithe thibba godak prashna walata pilithuru labuna.
2023-03-31 බාවනා කරද්දී මොනවා පෙනුනත් දැක්කත් 😱 බය වෙන්න එපා. ආරක්ෂිත කෝෂය දාගෙන කරන්න. බාවනා කරන සියලුම දෙනාටම හොදින් බාවනා කරන්න ශක්තිය දහිරිය වාසනාව ලැබේවා 🙏 🌹 ❤ ආදරය ආලෝකය සාමය අපි ඔක්කොමලා අවකාශ පවුලේ .
Great video...Thank you...👍👍🙏🏻🙏🏻🙏🏻
Oyath godak visesa kenek Teruwan saranai dalada samidunge pihita aserwadaya arakshawa labewa sadu sadu sadu
සරලව පැහැදිලි කර දීම වටිනවා ..
බොහෝම ස්තූති ඔබට....ආදරය ආලෝකය සාමය පිරුණු දවසක් වේවා...
Theruwansaranai devi pihitai Sarala malli...♥️🎇🙏🌸🌻
Thanks Thanks Thanks so much lovely 😍🤩😇🙏💜💙💖🌈
ඔබ් ඉතා මැනැවින් සථ්‍ය පැහැදිලි ක්ළා බොහොමත්ම ස්තූය්
ඔබතුමාට බොහොම ස්තූති... 🙏❤️
ඉතාමත් වැදගත් දැනුම් සම්රභායක් ඔබට ස්තුති...සුබ පැතුම්
Lassanai pehedili kara ..godaaaaariyak pin malli..obata..🙏♥️
Mama kawuda kiyala soyamin sity mohothaka puthe oba hamune mata ma soya ganeemata oba dena me thyagaya labaganimi mata thibenne keti kalayak viyahakiyi mage energy block we ma eka thana siragathwa sitina bawa wataha gathimi denata avideeme apahasutha deneth nopeneema wage deewal thula sitimi boho watina deyak oba labademin sitina bawa wetahe obata pin
Thank you for sharing , my star child. Yes, we have to be relaxed, happy and have to go with the rhythm of the nature. Thanks. Love ! Light ! Peace !
Great !! Vidio !!!💐💐
thanks !! God bless u..🙏🙏🙏🙏
ස්තුතියි අවකාශ ඔයාට ලෑබේවා ආආආඅලෝකය ආආආඅදරය.
Good program and good initiative.
Bawanawa ta ara oba pawasu arakshawa da ganne keseda. Ema vedio eka link eka ewanna. Bohoma sthuthee awakashage 🙏
මම මේ විඩියෝ එකනම් බැලුවා නමුත් බවනා කිරිමේදී ආරක්ෂාව කියන විඩියෝ එක දැක්කේ නෑ සර් කරුන කරලා මට එකේ ලින්ක් එක දනවාද පින් සිද්ද වේවා
භාවනා කරන එක ඇත්තටම අමාරු වැඩකද ? කියලා වීඩියෝ එකක් තියෙන්නෙ.. ඒකෙ තමයි තියෙන්නෙ ආරක්ෂාව ගැන
Mula edan me වීඩියෝ balanne kohomada kiyala denna oyalata ගොඩාක් pin sidda wenawa පිළිවෙළට balana vidiya kiyanna godak istuti මල්ලි බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි
th-cam.com/video/K5XpStO6LiM/w-d-xo.html
මේ playlist එක බලන්න මේකෙ තියෙනව වීඩියෝස් ටික පිළිවලට.
බොහොම ස්තූති බුදු සරණයි
ස්තුතී වටිනා අදභස්මයි ස්තුතී 🌻🌻🌻🌻🌻🌻භොදට තේරැනා ....
Watina programme ekak...eththatama watinawa...theruwan saranai....
May the triple jem bless you
🙏🙏🙏
Mage prassna welata harima pilitura labuna ada.
Obata godak pin
Thanks much 🙏🙏
ස්තුතිවන්ත වෙනවා ඔබතුමා ta.budusaranay
Thank u sir...nodanna dewal godak dena gaththa. Budu saranai
ගොඩාක් ස්තුතියි.🌼🌹🙏❤️🌸💜️💗
Thanks a lot, God bless you.
Good video
Godak sthuthi 🙏 loku prasnayakata plithuru lebuna
නීරෝගී දීර්ඝායුශ වේවා! විශ්වයේ ආශිර්වාදය ලැබේවා. තෙරුවන් සරණයි !
vadagath godak.budu hamuduruwo sunakkatta suthraye kiyala thiyenawa loke sama jathi ekathu venawa kiyana aka.me vedios blanneth ekama mind setting aheka inna aya.
Niyamai aiye❤
Trance personal spricual body healing gana obe adahasa kumakda.. kamathi.. katha karanna.
තෙරුවන්සරණයි !!!🙏🙏🙏
Attatam godak stutei harim wadagath hamotam prashana walata pilituru labuna oba depalata stutei samaya alokaya sathuta labewa budusarani.
🙏🙏🙏Denuwath kalata pin teruwan saranai oyata 🙏🙏🙏
Athamai.godakma.pahadili..thanks
Relax music tikak danna gdk watinwa.oylge vedio wla music tiynwa but mm kiynne music tikk wenma danna illimk mansika suwayk.
වටිනා අදහස් ස්තුතියි අවකාශ.
Thanks akke 💖
භාවනා කරද්දී නිර්මාංශ වීම අත්‍යවශ්‍ය ද? එක පාර ඒක කරන්න අමාරුයි. ඒත් භාවනා කරන්න හුගක් ආසයි
Bohoma isthuthi
බොහොම ස්තූතියි අවකාෂ්.
Puthage danueath kereema ithmath agaya kranawa siyaludenatam mnawa awabodakal haki aurin keema gana isthuti sakthiya thea thwat labewa kiya pathmi budu sarani
වට්නා වීඩියෝවක් 💖💖💖 ස්තූතිය
ලෝකයේ කවදාවත් නරක වෙන්නේ නැහැ මිනිස්සු නරක උ නා කියලා හිතුවට එහෙම වෙලා තියෙන්නේ හොඳක් වෙන්න
බොහොම ස්තුතිය !!!
Thank you so much 🥰
Theruwan saranai obathumata 🙏🙏🙏
තෙරුවන් සරනයි .🙏🙏🙏
Wishwiya akarshanaya ganna apata Kala haki de obathumata pahadili Kala hakida
මල්ලිටත් බොහොම පින්
great one♥💯
Meditation music එකක් දාන් භාවනා කරනව. ඊයෙ රෑ කරමින් ඉද්දි මන් මා තුලට යනව වගේ දැනුන. මන් ගොඩක් පොඩි වෙලා ඇතුලතකින් සංසුන්ව ඉන්නවා වගේ දැනෙන්න ගත්ත.
මට ඒ ඇයිකියල දැන ගන්න පුලුවන්ද 🙂🙏
ගොඩක් ස්තූතියි 🙏🙏🙏
Ai kiyanna aega gal wanne mata akata bayai a gana kiyanna puluwanda
🙏🙏🙏🙏🙏🙏
බොහොමත්ම ස්තුතියි 🙏
Thank you yogithumani
Thanks so much sir god bless you ❤️🙏🙏🙏
Ara bhawana karaddi arakshawak daganna kiuwe eka kohomada karanne danna kenek help please.. 😔❤️
අපි දාල තියෙන පළවෙනි වීඩියෝ එකේ ඉදල බලන්න. එතකොට ඔයාට පැහැදිලි වෙයි ගොඩක් දේවල්, ආරක්ෂාව ගැන මේ වීඩියෝ එකේ තියෙනව, බලන්න. th-cam.com/video/T9_otncIe6A/w-d-xo.html
@@AwakashaThank you 😘😇🌼
Harima asaven balanne godak denma vedi kara gatta stuti obata
Thank you, we are grateful to you
ඔයාගෙ පැහැදිලි කිරිම සර්තකයි
Theruwan saranai. Jaya wewa. 👍👍👍👍👍♥️♥️♥️
ගොඩක් පිං !🙏
godak.....thank watinama desanayk.....thank...
Budu saranai!
තෙරුවන්සරණයි
අනිත් චක්‍ර අවධි නොකර තෙවැනි ඇස අවධි කිරීම භයානකද
Apioyala.siyaludanata.jayawawa.wiswaya...danuma.samata.labi.sathwawa.siyalu.sathwayuo..niwana.awanodakara.ganithwa.sadu.sadu.sadu