ලංකාවේ ලක්ෂ 60 Vitz සහ අඩු මිල Audi 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ලංකාවේ ලක්ෂ 60 Vitz සහ අඩු මිල Audi 🇱🇰
    Recorded @ Pearl Shine Auto Spa Ratnapura - 045 722 3 722
    හැකිතාක් නිවෙස් තුලම රැදී කොරෝනා දෙවනි රැල්ල මැඩලීමට සහයදෙමු!
    Auto Hub SQUAD - / 3373281. .
    Like us on Facebook: / autohubsl
    Follow us Instagram: / autohubsl
    Contact Auto Hub - 077 37 17 137
    Like, comment, share and subscribe for more...
    Thank you!

ความคิดเห็น • 963

  • @deepanikarunarathna5607
    @deepanikarunarathna5607 4 ปีที่แล้ว +1315

    Audi වලට ආසා කරන කට්ටිය මේ කොනට... 😃😃🤞🤞

  • @akithnimthaka5008
    @akithnimthaka5008 3 ปีที่แล้ว +67

    Audi පිස්සෝ මේ කොනට👇👇🚗

  • @blacktaged
    @blacktaged 4 ปีที่แล้ว +89

    මම a1 එකක් personally import කලා අවු. දෙකකට කලින්. මේ වාහනේ මේ ගානට ගන්න පුලුවන් 1000cc නිසා මිසක් budget vehicle එකක් නිසා නෙමේ. CIF value එක බලද්දී යන්නෙ Premio වල රේන්ජ් එකේ. ‍යහපාලන tax system එකේ තියන සිදුරක් නිසා A1 එකට වැදුනෙත් vitz එකේ tax එකමයි.ඒ අස්සෙ premio වල engine එක 1000cc ට වැඩි නිසා ඒවාට සහලෝලා tax වදිනවා-මාර වාහනයක් කියලා මිනිස්සුන්ට හිතෙන්නෙ හෙනගහන tax addon එක නිසා. A1 අයිති වෙන්නෙ super mini වලට. ඒ එකෙත් ගණන් වැඩි, ඔප්ශන් වැඩි වාහනයක්.සුද්දො මේක compare කරන්නෙ bmw mini එකත් එක්ක. ජපන් වාහන පහලට දාලා කතා කරනවා නෙමේ. ඒත් a1 කියන්නෙ urban youth එක අල්ලලා ගහපු වාහනයක්.

    • @diretdisco
      @diretdisco 3 ปีที่แล้ว +2

      true

    • @kanishkasandeep880
      @kanishkasandeep880 3 ปีที่แล้ว +1

      BMW, MINI wagema Audi loke thiyena unreliable brand ekak..Toyota, Lexus, Honda wage bulletproof vehicles newei a ekakwath..driving pleasure eka gana hithala gathoth misak practicality eka gana hithala oya brands ganne na 🤣🤣🤣

    • @blacktaged
      @blacktaged 3 ปีที่แล้ว +8

      @@kanishkasandeep880 එකඟයි. Toyota වල Reliability එකට Compete කරන්න බැහැ. හැමෝම Reliability බලලාම වාහන ගන්නෙ නෑනෙ. අර කිව්වා වගේ සමහරු හොයන්නෙ Driving Pleasure එක.එක එක්කෙනා වෙනස්. මමත් Vitz එකක් පාවිච්චි කරලා තියනවා 2009, 1.3L. කියන්න වැරැද්දක් නැති හොඳ වාහනයක්. ඒත් ලක්ශ 40න් එහාට පාඩුයි. 2018 Vitz එකක එක CIF වෙන්නෙ USD 9000ක් විතර.
      හැබැයි මම පාවිච්චි කරපු Unreliable ම වාහනේ Honda Fit එක. 2007 GD1 එකේ Gear Box එක මරාලයක්. 2014 GP5 එකෙත් එහෙමයි. කිසිම Driving Pleasure එකක් නැති වාහනයක්. Temprature Gage එකක් නැහැ. තියෙන්නෙ Overheat උනහම පත්තුවෙන Bulb එකක් විතරයි. දන්නෙ නැතුව Fan එකක් මොනවහරි වෙලා, Traffic එකේ ඔය Bulb එක පත්තුවෙද්දී දෙයියො බුදුන් සිහිවෙනවා.😅
      කියපු Reliability කතාවට එකඟයි.

    • @mikeschoiceone6632
      @mikeschoiceone6632 3 ปีที่แล้ว

      How about the fuel consumption in A1?

    • @blacktaged
      @blacktaged 3 ปีที่แล้ว +5

      @@mikeschoiceone6632 i get around 10-14 around kandy. 17-16 kandy- colombo, 17-19 kandy kurunegala, 20+ highway. All with A/C on.

  • @SuhiX77
    @SuhiX77 4 ปีที่แล้ว +245

    කො audi කට්ටිය
    👇

  • @yalu40
    @yalu40 3 ปีที่แล้ว +53

    ලංකාවේ මිනිසුන්ගේ නායකයන් තෝරන කැමැත්ත සහ මොටෝර් රථ කැමැත්ත ලෝකයම මවිත කරනවා

  • @janithc
    @janithc 4 ปีที่แล้ว +76

    කාර් පදින්න ආස යහමින් සල්ලි තියෙන උන් Audi ගනිද්දී අනිත් උන් විකුණන්න බලන් Vitz අරන් පදියි ඉතිං ....

    • @area3615
      @area3615 3 ปีที่แล้ว +1

      Ehema hithanna epa uthsaahaya thiyenam karanna bari deyak na mn meka practically kiyanne

    • @tharindudilshan5608
      @tharindudilshan5608 3 ปีที่แล้ว

      Aniwaren ban

  • @rashiyagrapic9699
    @rashiyagrapic9699 3 ปีที่แล้ว +46

    යකෝ vitz එක ලක්ශ 60ට ගිහින්ද? එච්චර ගානක් දීලා ඔක ගන්නව වඩා හොඳයි පාවිච්චි කරපු premio එකකට යනවා 🙁

    • @isurieandkazun
      @isurieandkazun 3 ปีที่แล้ว +1

      Sirawata. Idath na. Pissu thiyena ekeknam gani.

    • @anjanaed
      @anjanaed 3 ปีที่แล้ว +4

      දැන් used කරපු premio 80ක්😂

    • @isurieandkazun
      @isurieandkazun 3 ปีที่แล้ว

      @@anjanaed parana ekak unath padu nane. Meke hira wela yanawata wada

    • @anjanaed
      @anjanaed 3 ปีที่แล้ว +1

      @@isurieandkazun මෙහෙමයි ඉතින් අපේ තාත්තත් අවුරුදු දෙකකට කලින් අලුත්ම Vitz එකක් ගන්න පුලුවන්කම තියෙද්දි ගත්තෙ used Axio එකක්. මොලයක් තියෙන එකෙක් ඕකක් ගන්නෙ නෑ. Used කරපු Allion, Premio ඕවාට වඩා දාස් ගුණයක් හොදයි. අනික අලුතෙන් එන vitz එක අර 2007-2012 vitz එක තරම් comfortable නෑ. ඒත් දැන් 1ට අඩුවෙන් දුවපු 2012,2013 වගෙ Allion Premio එකකුත් 80ට ලං කරල තියෙන්නෙ. ලංකාවෙදි රත්තරන් කාර් තමා ඕවා. පරණ වෙන්න වෙන්න market වෙනවා.❤️

    • @lapaisipai6653
      @lapaisipai6653 3 ปีที่แล้ว +2

      ඔව් බන් vitz ඩක්කුවක් ඔච්චර ගනන් දීලා ගන්නේ මොන රෙද්දකටද. මටනම් පේන්න බෑ. මෙලෝ රහක් නැති කාර් එකක්.

  • @arjunad69
    @arjunad69 4 ปีที่แล้ว +187

    මොන බ්‍රෑන්ඩ් එක තිබ්බත් මම ආසම Audi වලට❤️💪😍
    Sexsy banana 🍌❤️

    • @privet9129
      @privet9129 4 ปีที่แล้ว +3

      Audi 😎😎😍😍

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว +2

      ❤❤❤

    • @giyandesilva581
      @giyandesilva581 4 ปีที่แล้ว +1

      👊👊👊

    • @kumdhar
      @kumdhar 3 ปีที่แล้ว +2

      I had VW GTI 2L hatch back while working in Dubai. I was highly satisfied with its performance , stability and driving pleasure.

  • @mihiranga_00
    @mihiranga_00 4 ปีที่แล้ว +15

    ලක්ශ 60 ක් දීලා විට්ස් වගේ සැමන් ටින් එකක් ගන්න 😂😂😂 ඊට වඩා හොඳයි පාවිච්චි කරපු benz s class එකක් ගන්නවා..

    • @kavindujanith8881
      @kavindujanith8881 4 ปีที่แล้ว

      Oyta laksha 60 dila Benz s class ekak gatthath aye a ganamata wikunanna ba ne bn a unata vitz eke second hand eke price ekaei brand new eke price ekai lokuwata wenas wenne na anika 2007 2008 Vitz brand new awe laksha 28 Dan a unata laksha 32

    • @mihiranga_00
      @mihiranga_00 3 ปีที่แล้ว +3

      @@kavindujanith8881 benz එකක් ගන්න කෙනෙක් වාහනේ විකුණන්න බලන් ගන්නෙ නෑ එයා බලන්නෙ සැප පහසුවයි වාහනේට ලැබෙන ගරුත්වයයි විතරයි...විට්ස් වගේ සැමන් ටින් ගන්න උන් වාහනේ ගන්න කලින්ම බලන්නෙ කීයටද විකුණන්නෙ කියලා.😂😂😂

  • @sms-oh3ht
    @sms-oh3ht 3 ปีที่แล้ว +19

    ඉස්සරහ සීට් ගොඩක් පස්සට කරලා නේද ඔයා rear legroom කරන්නේ... A1එකේ front seat eka මැද කනුව ටත් වඩා පස්සට කරල නේද ??Toyota වලට කඩේ යනවද ???🤔🤔

  • @tharangaperera8557
    @tharangaperera8557 4 ปีที่แล้ว +19

    අනිවා Audi ඉදිරියෙන්. මට තියෙන්නෙත් Vitz එකක් තමයි. ඒත් Maintenance cost, Fuel Cost, Insurance ඔක්කොම බැලුවම ලංකාව වගේ රටක මිනිහෙක්ට පාවිච්ච් කරන්න අමාරුයි. සල්ලි තියෙනවා නම් Audi නෙමෙයි Bugatti එකක්ම ගේනවා.. හැබැයි කියන්න කණගාටුයි ලක්ෂ 60කට Vitz එකක් ගන්නේ මෝඩයෙක් 😎😎 Anyway great video. 👍😉

  • @topriyankara
    @topriyankara 4 ปีที่แล้ว +161

    Audi එකක් එක්ක Vitz එකක් compare කරන්න උන එක ගැන ඇත්තටම දුක්වෙන්න ඕනි.. Quality,comfortability,features වගේම appearance එකෙන් ගොඩක් Audi එක ඉදිරියෙන්. ඇත්තටම ලංකාවේ මිනිස්සු European cars ගැන හිතන විදිය වෙනස්වෙන්න ඕනි.

  • @ceyloninvestor722
    @ceyloninvestor722 4 ปีที่แล้ว +115

    vitz එක ලක්ෂ 50-60 ගන්න උ අමුම අමු මී හරකෙක් වෙන්න ඕනි

  • @thamizx
    @thamizx 4 ปีที่แล้ว +227

    කොල්ලො Audi🔥
    තාත්තලා vitz😬

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว +11

      😅😅❤❤👌👌

    • @tharukahiran
      @tharukahiran 4 ปีที่แล้ว +4

      Sira Siddi 😀

    • @surendra7768
      @surendra7768 4 ปีที่แล้ว +1

      Sira kathawa

    • @thamizx
      @thamizx 4 ปีที่แล้ว +1

      @SL Musical Power 😂හා

    • @surajdon3443
      @surajdon3443 3 ปีที่แล้ว

      ඳෙකම කාන්තාවන්ට..

  • @dasundilshan7265
    @dasundilshan7265 3 ปีที่แล้ว +5

    ම්ල කියහන්කො බන්.. සබ්ක්‍රයිබ් කරන්න හිතෙන්නෙත් නැ, මිල කියන්න බැරි කමක් නැනෙ 😅

  • @anjanaed
    @anjanaed 3 ปีที่แล้ว +2

    මෙහෙමයි ලංකාවෙ ගොබ්බ market එක හැදිලා තියෙන්නෙ මිනිස්සුන්ගෙ මෝඩකමින් උන් හිතන්නෙ Audi කිව්වාම කෝටි ගානකට ගන්න බෑ කියලා ඉතින් ලංකාවෙ Audi Sale එක නෑ. ඉතින් උන් මෙහෙට service දෙන්නෙත් නෑ. ඒක හින්දා පාවිච්චි කරන්න නං සුපිරිම Audi හැබැයි විකුණ විකුන upgrade කරන්න බලන කෙනෙක්ට vitz එක තමා. Audi විකිනෙන්නෑ ලංකාවෙ. Vitz උණු කැවුම් වගෙ යන්නෙ. මොනා කරන්නද ඉතින් ඔය කාර් දෙකෙන් එකක්වත් අදාල රටෙ ලක්ශ 15ට වැඩි නෑ. ඉතින් පුලුවන් නං ජපානෙට හරි europe වලට හරි යන්න බල්න්න.

  • @Rafayal
    @Rafayal 3 ปีที่แล้ว +16

    අද තමයි චැනල් එක සබ් කලේ...මචෝ උබ චනුක්ස්ගේ මල්ලි ද...?

    • @Helasaviya
      @Helasaviya 3 ปีที่แล้ว

      අඩෙ ඒ වගේ ...

  • @tmdk8759
    @tmdk8759 4 ปีที่แล้ว +14

    හැම අතින්ම Audi A1 ඉදිරියෙන් හැබැයි ගොඩක් අය ගන්ඩ ගියොත් හොයන්නෙ Vitz 😂😂 යතාර්ථය ඕකයි

  • @dineshjayamanne
    @dineshjayamanne 4 ปีที่แล้ว +6

    මොන පිස්සද 60 දීලා vitz මළ ජරාව ගන්නේ 🤣🤣🤣

  • @tharakachinthaka6205
    @tharakachinthaka6205 3 ปีที่แล้ว +16

    Audi මිල කොහොමද දැන්.audi තමා ඉතින් ❤️👍

  • @mxgamingacc8714
    @mxgamingacc8714 3 ปีที่แล้ว +13

    60 ක් දීලා arm rest එකක් වත් නැති විට්ස් එකක් ගන්නෝනෙ 😌😌😌😌

  • @devpeiris7706
    @devpeiris7706 ปีที่แล้ว +7

    Audi♥️🤠වලට ගහන්න බෑ මල්ලි vitz වලට 😂💔
    Video eka Supiri ❤

  • @ctech4110
    @ctech4110 4 ปีที่แล้ว +10

    පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ බාහිර පෙනුම සහ options එක්ක Audi ඉදිරියෙන් තිබුනට reliability පැත්තෙන් Toyota එක ලඟකටවත් එන්න බෑ. පලවෙනි අවුරුදු 5 under warranty Audi කොහොම හරි දුවාගත්තත් ඊට පස්සෙ සොරිම තමයි. පෙනුම සහ සැප ගැන විතරක් හිතුවොත් මොන වැඩේදිත් අමාරුවෙ. Audi වල reliability reviews බලන්න පිටරටවල තියෙන user review site වල.

  • @mavi1212
    @mavi1212 2 ปีที่แล้ว +5

    මේ යකා මේලෝ දෙයක් නැති lower-grades vitz එකක් තියාගෙන audi එකට comparison කරනවා, එකටත් හරියන්න comments වල ඉන්නවා මල හරක් ටිකක්, toyota allion 2014 එකක් ඔක ගත්තු දවසේ ඉඳන් අද වෙනකම් battery එක විතරයි වෙනස් කරලා තියෙන්නේ, එකෙන්ම තෙරෙනවානේ toyota reliability එක, පෙනුමට රුවටෙන්න එපා, ගෑනුන්ට වාගේ haha

    • @AutoHubSL
      @AutoHubSL  2 ปีที่แล้ว +1

      Comments section එක අදහස් දක්වන්න හැමෝටම විවෘතයි. Thanks for your opinion ❤❤ #admin

  • @isurusandeepa9243
    @isurusandeepa9243 3 ปีที่แล้ว +8

    Vitz එකේ පිටිපස්සහ ශීට් වල 3 ක් ඉදගත්තම වාහනේ පිටිපස්ස බිමගෑවෙන්න ඔන්න මෙන්න අයියේ 😁😁 මම එච්චරයි බලන්නේ Audi එක හොදයි 🙂✋

  • @indunilpriyashan7511
    @indunilpriyashan7511 4 ปีที่แล้ว +19

    ලක්ෂ 36 vehicle එකක් ලක්ෂ 60 ක් දීල ගන්න .ලංකාවේ ඉන්නේ හරක් රෑනක් ,,vitz කියන්නේ car එකක්ද බන් සෙල්ලම් චාර් එකක් නෙහ් ..ඉල්ලුම වැඩි හන්දා price වැඩි ,එච්චරයි වෙන ඇති දෙයක් නැහැ

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว +2

      සාධාරණ මිළකට වටින වාහනයක්

    • @thetruthofearth5773
      @thetruthofearth5773 4 ปีที่แล้ว +3

      Price aka wedi wenne illuma nisa bn.kohomath europe wahana walata lankawe wedi illumak ne.mokada hemoma baject vehicle thama lankawata set wenne.maddiyama panthiya thama lankawe wedi.anith de repair athin japan car adu mudalata kara gnna puluwn.

    • @ct3049
      @ct3049 4 ปีที่แล้ว +2

      36ත් වැඩි බං basic ම කාර් එකක්නේ vitz... අනේ ලංකාවේ market එක!!!🤮

    • @newlankatech9998
      @newlankatech9998 4 ปีที่แล้ว +3

      ඔව් බං මේ මෝඩ මිනිස්සු සල්ලි දීලා හිර වෙලා යන්නේ එන්ජින් එකත් පොඩී, මෙලෝ රහක් නැහැ , 😂😂😂, හරක් රට හරක් ඔයිට වඩා අඩුවට වාහන තියෙනවා ඒත් ලංකාවේ ගොන් මාකට් එකට වහල් වෙලා මිනිස්සු වාහන ගන්නේ, විට්ස් එක වටින්නේ නැහැ ඔච්චර අදින්නෙත් නැහැ.

    • @akrbs
      @akrbs 4 ปีที่แล้ว +2

      @@thetruthofearth5773 kwda kiynne me langadi premio ekaka side mirror ekak damma laksha 1 30kta wadii

  • @tvsabaragamuwa9013
    @tvsabaragamuwa9013 3 ปีที่แล้ว +3

    Vitz එක කැතයි..නේ..

  • @077indrajith
    @077indrajith 3 ปีที่แล้ว +33

    ලන්කාවෙ උන්ට පිස්සු. ලක්ශ 60ක් දීල මේ වගෙ පොඩි බට්ටෙක් ගන්ට...

    • @anjanaed
      @anjanaed 3 ปีที่แล้ว +1

      මොනා කරන්නෙ ටකේ පැක්ස් නෙ මෙහෙ තියෙන්නෙ

    • @harithamaduranga8882
      @harithamaduranga8882 3 ปีที่แล้ว

      මොනා කරන්නද බන් අපිත් අසයි ඉතින්. එත් කරන්න දෙයක් නැනේ.

  • @thinulahansira2645
    @thinulahansira2645 4 ปีที่แล้ว +5

    Vitz වැඩක් නෑ කියන අය මේ කොනට

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 3 ปีที่แล้ว +2

    Vitz කියන්නෙ මොන හාල් කැල්ලක්ද Audi එක්ක බලද්දි ජපන් වාහන යුරෝප් එක්ක කම්පෙයා කරන්න එපා

  • @subhashithalakshan685
    @subhashithalakshan685 4 ปีที่แล้ว +3

    අපොයි vitz ekka audi සසඳන කාලයක් ආවා .. 😢🙏

  • @whistlingkeerthi1385
    @whistlingkeerthi1385 2 ปีที่แล้ว +1

    Audi සුපිරි.නමුත් මොන කරුමයක්ද දන්නෙ නෑ..විදින්න විතරයි ආස.ගත්තෙ vitz...vitz... මොකද කියන්න තේරෙන්නෙ නෑ..

  • @monster-si7cs
    @monster-si7cs 4 ปีที่แล้ว +24

    වාහන ගැන තේරෙන සිංහලෙන්ම දැනෙන්න වදින්න කියන්න හැමෝටම බෑ ඒ අතින් හසිත 🔥👏

  • @lapaisipai6653
    @lapaisipai6653 3 ปีที่แล้ว +2

    ඇයි බන් vitz එකක් Audi එකකට compare කරන්නේ? Audi බ්‍රෑන්ඩ් එකටත් ලැජ්ජාවක් බන්. 😂😂

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      වීඩියෝ එක මුල බලන්න 😊

    • @lapaisipai6653
      @lapaisipai6653 3 ปีที่แล้ว

      @@AutoHubSL 👍

  • @pasindumudannayaka3328
    @pasindumudannayaka3328 4 ปีที่แล้ว +31

    Audi ❤️❤️❤️

  • @pubuduweerakoon7174
    @pubuduweerakoon7174 3 ปีที่แล้ว +2

    මේව ගන්නවට වඩා දාහස් ගුනයක් හොඳා පාවිව්වි කරපු allion හරි premio හරි ගන්න එක. පදින අය දන්නව ඒවාගෙ වෙනස. ගෑනු අයට පදින්න පුලුවන් පොඩි නිසා මාකට් වුනාට ඕව allion, premio අහලකින්වත් තියන්න බෑ.

  • @shamikamihiranga4479
    @shamikamihiranga4479 4 ปีที่แล้ว +39

    වාහන නම් AUTO HUB tamai..

  • @prabathrathnayake7308
    @prabathrathnayake7308 3 ปีที่แล้ว +22

    මේ රජයෙන් ජීවිතේට වාහනයක් තියා බයිසිකල් එකක් වත් ගන්න බැරි වෙන්න බදු ගහලා තියෙන්නේ

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 3 ปีที่แล้ว +2

      Yahapalanen

    • @boostedignite4173
      @boostedignite4173 3 ปีที่แล้ว +2

      @@gunathilakapradeepa2555 ane palyan yako yanna andu 2ma ekai !!

    • @boostedignite4173
      @boostedignite4173 3 ปีที่แล้ว

      Sirawata ma

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 3 ปีที่แล้ว +1

      @@boostedignite4173 meken baddak wadi kare naa..ban maath me balan inne thiyena kabal wikinena kam...nawatha genna nakam..tikakak ehe..mehe wei kiyala..monawa hari saadaaranayak novee thiyena ekak naa..matath one..eth thawa auwrudu 2k innawa

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 3 ปีที่แล้ว +1

      @@boostedignite4173 anika me aanduwen baddak gahala newe..gennilla adu karahama..mun eka deka karala vikunanawa..wahana sangamen keewe ganna epa kiyalA.

  • @tharindumadushanka3381
    @tharindumadushanka3381 4 ปีที่แล้ว +5

    Audi car කොහොමත් හොදයි, ලස්සනයි.

  • @nirmalabeydeerasooriya8636
    @nirmalabeydeerasooriya8636 3 ปีที่แล้ว +10

    Vitz එකත් එහෙනම් Audi එක්ක compair කරන තැනට ආවා😂😂. ලක්ෂ 60 ට Vitz ඉබි කට්ටක් ගන්නවා කියන්නේ නම් ඌ අසාමන්‍ය එකෙක් වෙන්න ඔනේ😂

  • @eshan784
    @eshan784 4 ปีที่แล้ว +4

    ඇත්තම කිවුවොත් audi a1 පට්ට. ගන්න ගානට වටිනව ( ලංකාවෙ හැටියට ) දේශපාලනේ වගේ තමයි වාහන මාකට් එක. ඒ ගැන කතා නොකර ඉමු. 👍 video eka ela

  • @janithkavinda3984
    @janithkavinda3984 4 ปีที่แล้ว +32

    Audi A1❤️

  • @nadagamaanandasenaratneoff333
    @nadagamaanandasenaratneoff333 3 ปีที่แล้ว +5

    Audi is a highly advanced comfortable car. Vitz is useless. Vitz do not have sensors. The announcer did not tell that.

  • @adithyajayasooriya2149
    @adithyajayasooriya2149 2 ปีที่แล้ว +1

    ඔයා පච කලේ විට්ස් එකද ඖඩියද 😏

  • @AmilAQs
    @AmilAQs 3 ปีที่แล้ว +4

    try to complete your Bsc and Msc and IELTS, it cost around 15 laks. balance of 60 laks you can migrate to aus or canda and buy 2,3 cars. insane car prices in SL

  • @wagathugalanka
    @wagathugalanka 2 หลายเดือนก่อน

    Hatchback ආස නෑ sedan තමා කොල්ලොන්ට ගැම්ම fb15 hodai ❤

  • @tharidubandara9006
    @tharidubandara9006 3 ปีที่แล้ว +15

    Car එකක් තියා bick එකක් ගන්නවත් සල්ලි නැති අය මේ කොනට. 😪

    • @nnk3718
      @nnk3718 3 ปีที่แล้ว

      bike 😶

  • @anjanaed
    @anjanaed 3 ปีที่แล้ว +1

    Vitz නං මලාට ගන්නෑ Audi ගන්න පුලුවන් කම තියෙද්දි. Japanese තාම Jerman අහලකවත් නෑ

  • @ashanjeewantha3015
    @ashanjeewantha3015 3 ปีที่แล้ว +4

    Audi එක ලඟින්වත් තියන්න පුළුවන් ද vitz ලදරම

    • @dinushasharmila7368
      @dinushasharmila7368 2 ปีที่แล้ว

      Ahama kiyanna ba itin mokada audi akata wada vitz aka hoda pathi thiyanawa.

  • @yuvindumihijaya
    @yuvindumihijaya 3 ปีที่แล้ว +2

    ලක්ෂ 60ක් දීලා vitz එකක් ගන්න වෙලාවෙ ඒ සල්ලි වලින් Vezel එකක් හරි Prius GS එකක් ගේන්න පුලුවංනෙ

  • @sunerasjayaweera6838
    @sunerasjayaweera6838 4 ปีที่แล้ว +5

    premio ekak ganna hitiye....eva dream vitharai...ekko gtr ekak genava...😁😁😁😁
    vitz ekak ganna hitiye...ekath ba,hina vitharai...eka hinda evo ekak genava....😁😁😁😁
    lankaven yanna dan thama velava....

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว

      😅😅😅❤

  • @dulanashamika1
    @dulanashamika1 3 ปีที่แล้ว +2

    audi

  • @supun4656
    @supun4656 4 ปีที่แล้ว +12

    Audi එක්ක බැලුවම vitz කියන්නේ මල ජරාවක්. හැබැයි අනිත් Audi වාහන එක්ක බලද්දි A1,A2 හැච්බැක් කියන්නෙත් මල ජරාවක්.

  • @jayasundararox2240
    @jayasundararox2240 4 ปีที่แล้ว +5

    අනේ ඉතින් මොනවා කියන්නද....🤣
    Audi කාර් එක්කට ලංකාවේ මිනිස්සු අතර වෙනම ආකල්පයක් හැදුවදෝ කියලා මට විතරද හිතෙන්නේ..
    Vitz එකේ highst gread වලට ඔය options එන්නේ එනවනේ...ඇයි ඒක කිව්වෙ නැත්තේ...audi එකට ඇද්දා වැඩීද මන්දා...

  • @chathura.kavinda
    @chathura.kavinda 4 ปีที่แล้ว +4

    Ape eun vehicle ekak ganna kalin balanne resale value eka hodada..
    Mona labba unath kamak na Toyota da..
    Safety comfort driving pleasure wadak na fuel saving da...
    Indian vehicle ekak hari kamak na roda 4k nam ....
    Service eka rs 1000 kin hari wadi weida...
    Ohoma hithana kiyana eun iddi un audi ganiy kiyala hithanawada...
    😁😁😁😁😁😁

    • @krishanpriyadarshana7097
      @krishanpriyadarshana7097 4 ปีที่แล้ว +3

      ඉතිං ඇත්තනෙ, Audi එකක් අරන් මොකටද සල්ලි නාස්ති කරගන්නෙ. ලංකාව වගේ දුප්පත් රටක ඉදන් Audi, Bmw, Benz වගේ ජර්මන් වාහන ගන්නවා කියන්නෙ තනිකකරම මෝඩකමක්. උතුරන්න තරන් සල්ලි තියෙන උන් ගැන නෙවෙයි කියන්නෙ.

    • @chathura.kavinda
      @chathura.kavinda 4 ปีที่แล้ว

      @@krishanpriyadarshana7097 respect your thoughts... 😏

  • @777chr
    @777chr 3 ปีที่แล้ว +2

    A1 එකෙ fuel consumption එක කොහොමද ??

  • @shahethpinto9049
    @shahethpinto9049 4 ปีที่แล้ว +4

    මේකා හැම තිස්සෙම අපේ Vitz ලූ..😁😁😁

    • @tharushanirman8888
      @tharushanirman8888 2 ปีที่แล้ว

      ඡපනා ගහලා යයි වගේ බන් මේම ගියොත්

  • @sinethbandara9994
    @sinethbandara9994 4 ปีที่แล้ว +2

    අය්යෙ KIA picanto එක review කරන්නකො ..අපිට කොයින්ද audi / vitz ගන්න සල්ලි..අපි දුප්පත් නෙ.🙏

  • @erandanapathirana309
    @erandanapathirana309 4 ปีที่แล้ว +3

    Auto folding mirrors වලට ඔයා auto folding windows කියන්නෙ. අනිත් reviews වලත් මම ඒ වැරැද්ද දැක්කා.
    අනික rear windshield කියන එකත් නිවැරදි නෑ.

  • @dushanthumbovila7882
    @dushanthumbovila7882 3 ปีที่แล้ว +7

    Great effort of comparison! Appreciate if you can compare a Premio with Audi A4 as the prices seem in similar range in both. But I don’t know if it’s technically possible to compare those two. Thanks

    • @blacktaged
      @blacktaged 3 ปีที่แล้ว +1

      True. But Premio 2020's CIF value is around 20,000usd while 2017 A1's CIF valiue is around 18,000USD! (So you can imagine the CIF value of A4) This is how our tax system twist the real value of vehicles.

  • @dinukalakmal3155
    @dinukalakmal3155 4 ปีที่แล้ว +36

    Audi එහෙකුයි vitz එහෙකුයු පෙන්නලා මොකද්ද තොරග්න්නෙ ඇහුවම ඕන එකෙක් තෝරගන්නෙ ඉතින් audi ය

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว +6

      තෝරගන්න එකම ගනීද? 🤔🤔

    • @kavinusanjula2263
      @kavinusanjula2263 4 ปีที่แล้ว

      Nikan denavanm ne

    • @hiranthaman9713
      @hiranthaman9713 4 ปีที่แล้ว

      @@AutoHubSL lankawe salekarayo vitz eka laksha 60 kiwwata ganne nathuwa hitiyama ibema bahi..a nisa video dala unwa promote karanna epa..please

    • @chanakawimarshana5955
      @chanakawimarshana5955 4 ปีที่แล้ว +2

      Second hand market එක ගැන හිතන ඕනිම එකෙක් chose කරන්නෙ vitz බන් . මාත් use කරන්නෙ Audi A3😂😂

    • @dinukalakmal3155
      @dinukalakmal3155 4 ปีที่แล้ว

      ඒත් මොන විහිලුවක්ද බං, අනේ මන්දා අපේ වාහන මාර්කට් එකනම් බං😂,
      Vitz vs a1 සෝයි සෙස්😂🚀

  • @haaselagihan
    @haaselagihan 3 ปีที่แล้ว +1

    කවුරුත් Audi කීයක් වෙනවද කියල නෑනෙ. කවුරුහරි කියන්න..

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      🤔🤔 ලක්ෂ 48-55

  • @malindumalaka8480
    @malindumalaka8480 4 ปีที่แล้ว +8

    අයියේ ඔය Audi එකේ තෙල් කොච්චර වැඩ කරනවද?

    • @anupajayawardena-universit2117
      @anupajayawardena-universit2117 3 ปีที่แล้ว

      1 L engine eka outstation above 18 kmpl weda average. Eth highway 20kmpl weda karanawa. City area 11 kmpl weda. 1.4 L Petrol eka ita wada godak efficiency ekak thiyenawa. 1.6 Diesel engine 25kmpl weda karai (Eth ape tax system eka nisa meka ennema na lankawata)

    • @agampodipasindumangaladezo5547
      @agampodipasindumangaladezo5547 3 ปีที่แล้ว

      @@anupajayawardena-universit2117 2007 axio x kohomada ? E gana dannawanam poddak kiyanawada?

  • @udanaarunalu1126
    @udanaarunalu1126 4 ปีที่แล้ว +3

    man oyage A1 review eka balala A1 ekak gaththa dan awrddak withara kisma aualk na 1000% hodin wada... Audi ekanan audi eka perfomence supiri mage axio ekath ekka baladdi A1 eke handling super.. a1 eka poddak ida adui.. Fuel consumption eka saha maintain cost eka aulak nathi ayanam A1 Thamai.. Mase padiyak aran jeewat wena kenek nan ithin vits thamai..

    • @prasanthamaddumahewa8743
      @prasanthamaddumahewa8743 4 ปีที่แล้ว

      Bodi& other parts ganan kohomada ,ewa tiyenawada

    • @whistlingkeerthi1385
      @whistlingkeerthi1385 4 ปีที่แล้ว

      කීයක් වුනාද ඩියර්

    • @udanaarunalu1126
      @udanaarunalu1126 3 ปีที่แล้ว

      @@prasanthamaddumahewa8743 gaananan godak wadi ona ekk ganna thiynawa nathinan genna ganna unath puluwan

  • @krishanpriyadarshana7097
    @krishanpriyadarshana7097 4 ปีที่แล้ว +4

    ඔබ දන්නවාද, ඔබ ජීවත් වන්නේ ලංකාවෙනම්, ඔබ පරිණත වනවාත් සමඟ ඔබගේ ඔලුවේ ඇති Audi, Benz ,Bmw නැමති පුහු මාන්නය නැති වී Toyota කට්ටක් අරන් ජීවත් වීමට සිතෙන බව. 😂

    • @samjoseph723
      @samjoseph723 4 ปีที่แล้ว

      නියම කතාව.👍

  • @dulannimnaka9239
    @dulannimnaka9239 4 ปีที่แล้ว +1

    තාම Hutch 6 hour unlimited pack එක ගත්තේ නැති අය මේ වැඩේ කරන්න.
    Hutch Cliq app එක දාගන්න. ඔයාගේ phone no එක ගහල next කරන්න. Sms එකෙන් ඔයාට එන code එක ගහල Cliq app එකේ register වෙන්න.
    දැන් වම් පැත්තේ තියෙන ඉරි තුන click කරලා Invite Friends කියන එක click කරන්න.
    දැන් පහල තියෙන Redeem invitation code කියන එක ක්ලික් කරන්න.
    ඊට පස්සේ invitation code කියලා තියෙන තැන මේ code එක ගහල ඊතලේ click කරන්න.
    3FsFRB
    ඔය code එක ඔය විදියටම ගහන්න capital simple වෙනස් කරන්නේ නැතුව.
    දැන් 6 hour plan Rs.0 එක යට Buy click කරන්න.
    දැන් පැය 6ක් unlimited data ලැබෙනවා.
    100% වැඩ..

  • @sirisenarulz2278
    @sirisenarulz2278 4 ปีที่แล้ว +2

    මම drive කරන්නේ Ford Ranger XLT 2017 model එක. මට ගොඩක් කට්ටිය කිව්වා toyota hilux එක ගන්න කියලා. මගේ preference එකට hilux එක මට set නැහැ. තමා ගේ passion එක වෙන vehicle එක අනිවාර්යයෙන්ම ගන්න. After market, spare parts cost ඔවා ගොන් තර්ක. හැබැයි vitz එකක් 60ක් දිලා ගන්නේ නම් නැහැ 😁😁

  • @thanushkabandara8735
    @thanushkabandara8735 3 ปีที่แล้ว +3

    BRO! I'm a fan of your videos but this is a bad choice of comparison. These two cars are in different levels and I hope you already felt the difference. Please consider it in your next episodes and waiting for the next update. Cheers!

  • @methsiripremawansha6012
    @methsiripremawansha6012 3 ปีที่แล้ว +1

    Secondhand vitz,aqua,prius වගේ එකක් ගන්න එක ගැන උපදෙසක් දෙන්න 🙏 මම මුලින්ම ගන්න යන වාහනය.no experience

  • @thepulpesara1691
    @thepulpesara1691 4 ปีที่แล้ว +24

    A1♥️♥️♥️

  • @nishantikumari760
    @nishantikumari760 3 ปีที่แล้ว +1

    Audi a1 නඩත්තු වියදම් අඩුයිද Toyota vitz එකට වඩා

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว +1

      Sapekshawa wadi.

    • @nishantikumari760
      @nishantikumari760 3 ปีที่แล้ว

      @@AutoHubSL Audi a1 car eke dan price eka kiyak witara weida

  • @surangakumara838
    @surangakumara838 4 ปีที่แล้ว +6

    Audi එක්ක බලද්දි Vitz එක පොඩි ළමයෙක්..ඒක දැනගනත් වැඩි ගානක් දීලා Vitz ම ගන්නවනම් උං මිනිස්සු වෙන්න බැ.....😂

  • @pradeethamadushani1694
    @pradeethamadushani1694 2 ปีที่แล้ว +1

    අඩෝ ඇයි බන් audi y කරත්තය ක් එක්ක campare කරේ 😂😂😂

  • @softwareengineersdiaryniji
    @softwareengineersdiaryniji 4 ปีที่แล้ว +4

    You can buy an audi for 55-60 range because it is 1.0l engine.
    A1 got the audi's driving pleasure,comfort and that look. Cant compare with japanese. 😁

    • @Jupitor3078
      @Jupitor3078 4 ปีที่แล้ว +1

      Dude can I know which vehicle has the highest maintenance cost.? Probably it should be audi I think..I dnt know about it..😐

    • @softwareengineersdiaryniji
      @softwareengineersdiaryniji 4 ปีที่แล้ว +2

      @@Jupitor3078 yes a1 full service around 25k - 28k in driveone.
      Oil change done per every 10000km.

  • @wasanthawimaladharm
    @wasanthawimaladharm 4 ปีที่แล้ว +7

    Audi A1 කීයද ගාන

  • @mgbatta3497
    @mgbatta3497 3 ปีที่แล้ว +3

    අයියෝ හිනයක් විතරයි ඔබ මට 🤑👍👍

  • @nalinashintha6268
    @nalinashintha6268 3 ปีที่แล้ว +2

    Vitz Lak 32 apu kar eka lak 60kata aran therumak naha. Audi A1 eka watinawa e price ekata👌👌.

  • @lhana12445
    @lhana12445 4 ปีที่แล้ว +4

    මම අනිවාර්යයෙන්ම Audi 💪👌

  • @dreamsl97
    @dreamsl97 3 ปีที่แล้ว +1

    Audi gnn puluwnkm tyddi kuda ayye vitz gnne..

    • @AutoHubSL
      @AutoHubSL  3 ปีที่แล้ว

      දෙපැත්තක් තියෙනව 😊😊

  • @YumethmaDanceSteps
    @YumethmaDanceSteps 4 ปีที่แล้ว +9

    Second Hand market TOYOTA NEEEEE🙂🙂🙂🙂
    Neththan Comment karanna

  • @chamathniwarthana2834
    @chamathniwarthana2834 4 ปีที่แล้ว +1

    Audi /vitz (same price ) එකෙනුයි මොකක්ද ගන්නෙ කියල ඇහුවහම vitz ගන්නවද? 😯😯

  • @WARZONE337
    @WARZONE337 4 ปีที่แล้ว +6

    😍 hyundai santa fe review akak oni.

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

  • @sriceylon9503
    @sriceylon9503 4 ปีที่แล้ว +1

    Iam also think audi is batter

  • @charithwickramasinghe2208
    @charithwickramasinghe2208 3 ปีที่แล้ว +5

    Audi තමා ඉතිං ❤️

  • @boostedignite4173
    @boostedignite4173 3 ปีที่แล้ว +2

    Yako mn ahuwa mai mechhra Audi wage honda wahanayk thiyeddi eka atharala Vitz wage basic ewa ta yana harak innawa kiyala

    • @blacktaged
      @blacktaged 3 ปีที่แล้ว +1

      Wedak na machan katha karala 🤣 lankaawane.

    • @boostedignite4173
      @boostedignite4173 3 ปีที่แล้ว +1

      @@blacktaged 😂😂😂😆 ow bn sirawata ma lol

  • @lasanthachamintaka2636
    @lasanthachamintaka2636 4 ปีที่แล้ว +3

    (අයුබෝවන් මේ Auto hub) eka ayemath dala eka hodai ☺

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว +1

      ගොඩදෙනෙක් ඉල්ලපු හින්දා දැම්මා ❤❤

  • @vidurawithanage4259
    @vidurawithanage4259 2 ปีที่แล้ว +1

    Audi එකක් ගත්තාම හැමෝම කියන්නේ අනේ ඇයි ගත්තේ විකුනන්න බෑ repair maintenance වැඩී... ලන්කාවෙ ගොන්නු කවදද මේ මානසිකත්වෙන් මිදෙන්නේ...🙂👎
    Vits A1 දෙකම කාලයක් තිස්සේ experience කරපු කෙනෙක් විදියට කියන්නේ හැම අතින්ම A1 එක ඉස්සරහින්... vitz එක A1 එකට compare කරන්න තියා හිතන්නවත් බෑ😂✌️

  • @oshangeeth7746
    @oshangeeth7746 4 ปีที่แล้ว +4

    Chanux bro ge mallida bn uba

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว

      😅😅😅

  • @kasunjayawardana8813
    @kasunjayawardana8813 2 ปีที่แล้ว +2

    Audi

  • @pradeepkumara1932
    @pradeepkumara1932 3 ปีที่แล้ว +3

    me time period eke hodama de""CHUUN PAAN"' vehicle 1k ganna eka....chuung paan vehicle gaena review ekk genna bro....peeees!!!

  • @srilankatourismhotels
    @srilankatourismhotels 3 ปีที่แล้ว

    ඔන්න ගේනවා බොලව් මේ දවස් වල කෙලවිලා ඉන්න හෝටල් වල සේවකයන්ගේ දෙයක්.හෝටල් වල වැඩ කරන උන් ඇවිත් බලලා තියෙන අමාරු කම් කොමෙන්ට් දාගෙන යන්න

  • @pazziduvikum1227
    @pazziduvikum1227 4 ปีที่แล้ว +4

    Video එකක් එනකන් බලන් හිටියේ :)🖤✌️

  • @nightexho6861
    @nightexho6861 4 ปีที่แล้ว +2

    Video එක නියමයි glory dfsk 580 එකේ review එකක් ඕනේ ❤️🤘

  • @extremedrives8083
    @extremedrives8083 4 ปีที่แล้ว +16

    Though Audi vehicles are better, it's impossible to destroy the goodwill achieved by TOYOTA since many years.

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว

      👍

    • @rivirueren3383
      @rivirueren3383 4 ปีที่แล้ว +1

      Thats true bro

    • @dushenepaulusha7210
      @dushenepaulusha7210 4 ปีที่แล้ว +2

      Whadu mean bro! The Audi is better in every way, plus life is too short to drive a boring car! The vitz is literally the definition of Boring😂

    • @rivirueren3383
      @rivirueren3383 4 ปีที่แล้ว

      @@dushenepaulusha7210 it's not about yaris it's about Toyota. And bruh the Audi a1 with 3 cylinders is also a booooring car.

    • @dushenepaulusha7210
      @dushenepaulusha7210 4 ปีที่แล้ว

      @@rivirueren3383 yh but it's better in every way tho! Plus it makes way more power! In that budget it's probably the best car! The Toyota also has a CVT gearbox🤮

  • @kushaneranda6168
    @kushaneranda6168 2 ปีที่แล้ว +1

    Kawuda yako vitz torapu moda yakkkuu😫😫🤣🖕

  • @shamalperera4875
    @shamalperera4875 4 ปีที่แล้ว +10

    Audi හොදයි හැබැයි ආපහු විකුනන්න ගියාම තමා Audi වල රගේ තේරෙන්නේ......

    • @freesoul4074
      @freesoul4074 3 ปีที่แล้ว

      @Saranga Walimuni german cars have pretty bad reliability who ever buys them 2nd hand will end up a begger

    • @freesoul4074
      @freesoul4074 3 ปีที่แล้ว

      @Saranga Walimuni they are priced at 60lakhs so they are poor ppls unreliable cars with heavy pricing with parts...

    • @freesoul4074
      @freesoul4074 3 ปีที่แล้ว

      @Saranga Walimuni i drive cars too owned a a6 in 2012 worse car i ever had if u dont know about them better know more about them... Btw i have a softspot for the v8.. Not montero

  • @mihirayatawara1577
    @mihirayatawara1577 3 ปีที่แล้ว +1

    Audi එකේ price කොහොමද

  • @vishwaashinshana7186
    @vishwaashinshana7186 4 ปีที่แล้ว +5

    Mata nm hithenne hasith aiyya asa vits ekata wage

    • @AutoHubSL
      @AutoHubSL  4 ปีที่แล้ว

      දෙකටම ❤

  • @krishnasubashana5471
    @krishnasubashana5471 3 ปีที่แล้ว +1

    vitz ganne හරක් thamai ithin

  • @dorafernando3262
    @dorafernando3262 4 ปีที่แล้ว +6

    Audi car eka kiyada??