Deweni Inima | Episode 1268 08th March 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK

ความคิดเห็น • 462

  • @ridmikawansinha1616
    @ridmikawansinha1616 2 ปีที่แล้ว +34

    ආනේ හෙට අපේ අනුක්ශා ඉන්නවා...🤩

  • @Miracle_720
    @Miracle_720 2 ปีที่แล้ว +45

    යකෝ ... preview එකනේ වැඩේ 😍 මොකද සාරංගට රයිගම් අවෝඩ් එක ගන්න ආස හිතිලා වගේ මේපාරත් 😂

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +70

    ලිහිනිව කන්න එපා යකෝ😤

  • @Vimala-m9x
    @Vimala-m9x 2 ปีที่แล้ว +45

    සති දෙකකට පසු අනුක්ශා😌💕

  • @supernova2515
    @supernova2515 2 ปีที่แล้ว +35

    හෙට අනුක්ෂා scene එකක් තිබ්බට ආයිත් බාල්දි දාලා ගොන් ආතල් දීලා ඉතුරු අනුක්ෂා fan ලා ට්කත් එළවගනී වගේ හැබැයි දැන් ඉතුරුවෙලා තියෙන්නේ මේ CS ඒකෙන් පිට උන් ටිකත් මේ මගුලේ කතාව අතාරින්න විතරයි...

  • @subavibandara2471
    @subavibandara2471 2 ปีที่แล้ว +96

    රශ්ලි රොමෑන්ටික් සීන් ටිකක් දෙන්නකෝ අනේ....❤️🙈😒 ඔය වගේ ප්‍රශ්නෙකදි ඔහොම කපල් එකක් ඉන්නව මන් මේ දැක්කමයි😖😖

  • @piyasirikumarage1467
    @piyasirikumarage1467 2 ปีที่แล้ว +81

    අම්මෝ යන්තම් ඇති හෙට අනුක්ෂා සීන් එකක් යනවා🥺❤

  • @nethushibandara297
    @nethushibandara297 2 ปีที่แล้ว +56

    ""❤මගේ ජීවිතේ මට හම්බවුනු එකම කුමාරයා ඔයා තමයි ඒක අදත් එහෙමයි හෙටත් එහෙමයි හැමදාටමත් එහෙමයි එච්චරයි ""❤
    Episode 1088

  • @nuwanchamara8633
    @nuwanchamara8633 2 ปีที่แล้ว +18

    අනුහස් ආක්සා කොටවන තරමට උන් දෙන්නගෙ love එක සෙට් වෙනවා වැඩි

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +35

    අනුක්ශා🥰🥰🥰🥰

  • @vimusankasurasinha6221
    @vimusankasurasinha6221 2 ปีที่แล้ว +47

    රස්ලි නැතිව මේකේ මොනාද අනේ බලන්න තියෙන්නෙ

  • @sesandigehansa149
    @sesandigehansa149 2 ปีที่แล้ว +87

    අම්මෝ ඇති යන්තම් හෙටවත් අනුක්ශා ඉන්නවා.. මේ දවස එනකම් කොච්චර කල් ආසවෙන් බලාගෙන හිටියද.❤️

  • @Sadeesharashmi183
    @Sadeesharashmi183 2 ปีที่แล้ว +43

    අනේ හෙට අපේ අනුක්ශා seen එකක් තියෙනවා කියලා දැනෙන සතුට

  • @anuksha3847
    @anuksha3847 2 ปีที่แล้ว +22

    අයියෝ ඒ පාර මොන මඟුලක් කරයිද දන්නේ නෑ🤦😕සමරනායක කියපු කතාව හරි අපේ දෙන්නගේ තියෙන ඒ trust එක නැති කරන්න ලේසි වෙන්නෙ නෑ . කොහොම උනත් කමක් නෑ අපේ අනුක්ශ වෙන් කළොත් මේ මගුල් කතාව බලන්නෙත් නෑ .මේ එදිරි දාන බාලදියක් පිළිවෙලට ඉක්මනට දාපන් නැත්තං ඒක දාද්දී අවුරුදු ගානක් යයි 😒🙏

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 2 ปีที่แล้ว +43

    දැන් ඔයා කියන්නේ මගේ කෙල්ලට වෙන කොහෙවත් ඉන්න කොල්ලො ඇවිත් බැල්මට් එක දාද්දී උඩ බලාගෙන ඉන්න කියලද
    කුඩු කරන්නේ මන් ඔකව
    කුඩු කරන්නේ

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +101

    Anuksha බාල්දිය on the way coming soon වගේ.බලමුකෝ එදිරිගෙ බාල්දිය කොහොම වෙයිද කියල😏
    Good luck එදිරි හොඳට බාල්දි scene එක ලියන්න🥲😂වෙන මොනවා කියන්නද 😂🥲 දෙයියන්ගේ නාමෙට ඒ බාල්දිය කල්පයක් විතර අදින්නෙ නැතුව ඉක්මනට solve කරලා දාන්න.

    • @HiHi-kn7lt
      @HiHi-kn7lt 2 ปีที่แล้ว +2

      කවදද මේනකයො ඔය දෙකයි පනැහැවැඩ ඉවරවෙන්නෙ හැමදාම කරන්නෙ බලුවැඩ

  • @rameshsankalpa3732
    @rameshsankalpa3732 2 ปีที่แล้ว +18

    එ පාර අනුක්ෂට බාල්දි පෙරලන්න යනවා අනුක්ෂාව වෙන් කෙරැවොත් ඉතින් දෙවෙනි ඉනිමට බායි තමා

  • @shashikalamuthumali207
    @shashikalamuthumali207 2 ปีที่แล้ว +14

    Aunhas and aksha❤️❤️❤️❤️

  • @tharushinanayakkara4945
    @tharushinanayakkara4945 2 ปีที่แล้ว +46

    Anushka ❤️‍

  • @shashikalamuthumali207
    @shashikalamuthumali207 2 ปีที่แล้ว +21

    අනුෂ්කා හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @oshadikawya7067
    @oshadikawya7067 2 ปีที่แล้ว +43

    Ambo ඇති යාන්තං heta anuksha inno diyyo dakka wage❤❤❤❤❤❤❤❤❤

  • @mad_9696
    @mad_9696 2 ปีที่แล้ว +66

    බාල්දි දාන්න ගිහිල්ලා එදිරි අනුහස්වයි ආක්ශවයි අනාගෙන කයිද දන් නෑ 🤧💔 plz ඉස්සර තිබ්බා වගේම ඒ දෙන්නගේ bond එක ලස්සනට ලියන්න 😒

    • @anuksha3847
      @anuksha3847 2 ปีที่แล้ว +1

      ඔව් අනේ මේ මනුස්සයා මොන කරයිද දන්නෙ නෑ 🤦

  • @ridmikawansinha1616
    @ridmikawansinha1616 2 ปีที่แล้ว +38

    අනේ මේ එදිරි අනුක්ශා මැද්දටත් කොල්ලෙක් දාන්නද හදන්නේ අනේ..... කමන් නෑ අපේ ජෝඩුව ඕවට සැලෙන් නෑ
    .................😌

  • @omeshavidurangi6607
    @omeshavidurangi6607 2 ปีที่แล้ว +39

    එදිරිමුණි බාල්දිය interesting විදියට දාන්න හොදේ🙂💔

    • @silverwolf16628
      @silverwolf16628 2 ปีที่แล้ว

      Oya pissuda mr. Ediri tada kiyanne intresting widiyata liyanna kiyala

  • @madushirathnayake6553
    @madushirathnayake6553 2 ปีที่แล้ว +23

    ටියුෂන් කාලේ වලියට හපන් වෙයි වගේ මේ පාර වලිය
    අනේ ඕන දෙයක් ඛාන්ලව ඈද ගන්නේ නැතුව නැත්තම් එතනත් වීරයා වෙන්න යයි

    • @hansihansi8825
      @hansihansi8825 2 ปีที่แล้ว

      Anee ha e awanthane me anuhas anuhas hodatama nelai aya enna bari wennama

    • @hansihansi8825
      @hansihansi8825 2 ปีที่แล้ว

      Hmmm okata radishuth set weiii

    • @hansihansi8825
      @hansihansi8825 2 ปีที่แล้ว

      Dewmita kareth oka wadak un nah

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +50

    චුටි මැණිකේ 🥰🥰🥰🥰🥰

  • @chamikananayakkara7764
    @chamikananayakkara7764 2 ปีที่แล้ว +31

    අනුහස් ආක්ෂා දෙබස් කන්න හදන්නේ යාලුවනේ

  • @roweenlover7690
    @roweenlover7690 2 ปีที่แล้ว +38

    අනුක්ශාට බාල්දි දාන්න ඉතින් සම්මාන උළෙලක්ම ලංවෙන්න උනා නේ 😂
    බාල්දි නම් පහුගිය ටිකේම කපල් වලට දැම්මා .බලමුකෝ අනුක්ශා කොටවන්න පුළුවන් ද කියලා .එදිරිමුනි තාත්ත්වික බාල්දියක් හොදේ 😂

    • @anuksha1956
      @anuksha1956 2 ปีที่แล้ว +1

      Anukshata vote karanna

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +109

    අනේ එදිරි බාල්දි දැම්මට කමක් නෑ ඒත් රශ්ලි අතරේ ප්‍රශ්ණ ඇති නොකර😒

  • @sproductions9033
    @sproductions9033 2 ปีที่แล้ว +286

    නැදුම්ගමුවේ ඇත් රජානෙනී ඔබට නිවන් දැකීමට මේකලපින් හේතු වේවා 🙏🙏🙏🙏😭❤️❤️😦

  • @nadaal9170
    @nadaal9170 2 ปีที่แล้ว +24

    අද ලිහිනි කහ කිරිල්ලියක් වෙලා හරිම ලඝ්ඝනයි💛💛💛💛💛💛💛💛💛💛💛🌼🌼🌼🌼🌼🌻🌻🌼🌼🌻

  • @shanukwije
    @shanukwije 2 ปีที่แล้ว +18

    අපේ කපල් එකටවත් පාඩුවෙ ඉන්න දියන් එදිරි. එයාලා දෙන්න නිසා තමා කතාව බලන්නෙ....

    • @anuksha3847
      @anuksha3847 2 ปีที่แล้ว +2

      ඔව් අනේ🤦

  • @avishkasampath7736
    @avishkasampath7736 2 ปีที่แล้ว +24

    උදේනි අම්මට අනුහස් පුතාව මතක නෑ අමීශා අම්මට අවන්ත පුතා මතක නෑ කොහෙවත් යන...... පුතෙක් සහ මගුලක් උඩ දාගෙන .දැනට බේරිලා ඉන්නේ අනූශා අම්මා විතරයි

  • @lihinilolithya738
    @lihinilolithya738 2 ปีที่แล้ว +87

    දැන් නම් දෙවනි ඉනිම බල්න්නේ අනුහස් අයියා ඉන්න එපිසෝඩ් තමා බලන්නේ මොකද ආයේ කවදා ඉතිම් අනුක්ෂා සීන් එකක් බලන්න වෙන්නේ 🥺🥰 නේද අනුක්ෂා ෆෑන්ස්

    • @anuksha1956
      @anuksha1956 2 ปีที่แล้ว +14

      ඒ දෙන්නට ප්‍රශ්නයක් වෙන්න යන්නේ😥😥

    • @lihinilolithya738
      @lihinilolithya738 2 ปีที่แล้ว +5

      @@anuksha1956 කාටද

    • @anuksha1956
      @anuksha1956 2 ปีที่แล้ว +10

      @@lihinilolithya738 ආක්ශාට කොල්ලෙක් set karanna හදන්නේ menakaya

    • @anuksha1956
      @anuksha1956 2 ปีที่แล้ว +5

      @@Vishfdo 😥😐😑

    • @isu9336
      @isu9336 2 ปีที่แล้ว +2

      @@anuksha1956 ඒ බාල්දිය අමතක වෙයි .අද කියන දේ හෙට වෙද්දි මතක නෑනෙ.

  • @bimsarachamidu5580
    @bimsarachamidu5580 2 ปีที่แล้ว +105

    අනුක්ශාට බාල්දි ආවට කමක් නෑ. ඒ දෙන්න වෙන් කරන් නැතුව. හෙට නම් ⁣අනුක්ෂා සීන් එකක් තියෙනවා
    අනුක්ශා ❤️

  • @dewminisandatharani7807
    @dewminisandatharani7807 2 ปีที่แล้ว +47

    Rashli ❤️
    Anuksha ❤️
    Dhewantha ❤️

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +112

    අපිත් ආසයි ඊරිසියාකර පෙම්වතා අනුහස්ව දකින්න හැබැයි මොනදේ වුනත් දෙන්නගේ bond එක තවත් ශක්තිමත් වෙන විදිහට ලියවෙන්න ඕනේ

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +73

    හෙට අනුක්ශා🥰🥰🥰🥰 සීන් එකක් පෙන්නනවා ලස්සනයි

  • @chanu2176
    @chanu2176 2 ปีที่แล้ว +86

    අනේ පව් ලිහිනි රදීශ්ගෙ අම්මයි අක්කායි කරපු වැඩනේ 😔😔

  • @shanthajayathissa135
    @shanthajayathissa135 2 ปีที่แล้ว +84

    හැමදාමත් රශ්ලි විතරමයි ❤️❤️

  • @subavibandara2471
    @subavibandara2471 2 ปีที่แล้ว +109

    ලිහිනිවත් කතාවෙන් අයින් කරයිද දන්නෙ නෑ. කරොත් නම් එදිරි ආයෙ සොරි තමා හොදේ😁😁

  • @realking907
    @realking907 2 ปีที่แล้ว +60

    හෙට අනුක්ෂා සීන් එකක් තියෙයි වගේ 😎😎😎👍👍👍

  • @ashokalakamli1604
    @ashokalakamli1604 2 ปีที่แล้ว +31

    රාදිස්ගෙ අමිමා නංගි ගත්තේ වේන ගන්න නිලියෝ නැතුවද අප්පා කෑත විතරක්

  • @ha3006
    @ha3006 2 ปีที่แล้ว +11

    ඊයා යකෝ දැන් මේකේ බලන්න කිසිම දෙයක් නෑනේ ..කොහොමතිබ්බ කතාවක්ද යකෝ මේක....අපරාදේ ....

  • @e.l.d.d4040
    @e.l.d.d4040 2 ปีที่แล้ว +16

    Ane rashli adarayata nam prashnna danna epa. Rashli nisa thama me kathawa balanne❤❤❤❤
    💙RASHLI 💙

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +183

    ගිය පාර අර කැලෑ කොල ගේන ගොබිලා(අනුහස් කියපු විදියට 😂💚)-අශේන් ලවා අනුක්ෂට බාල්දියක් දාන්න try කරන්න හැදුවට වැඩේ හරි ගියේ නෑනේ ඒ දෙන්නගෙ ඒ bond එක,trust එක නිසා.බලමුකෝ මේ පාර බාල්දිය කොහොම එකක් වෙයිද කියල 🥱🥲😏

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +101

    ලිහිනියෝ ඔයාට තනි වෙන්න ඕන් නං රදීශ් එක්කම ගිහින් තනි වෙන්න අනේ😏🤭😐

  • @user-wx4is5fn4p
    @user-wx4is5fn4p 2 ปีที่แล้ว +15

    Lihihi😍Lassanai😍bau😍😍

  • @reemathariq594
    @reemathariq594 2 ปีที่แล้ว +42

    Lihini wa nam yawanna epa ane🥺🙏🏻

  • @anuksha1956
    @anuksha1956 2 ปีที่แล้ว +46

    Anukshata prashnayak enna wage yannee😥😥😥

  • @haleemsviews823
    @haleemsviews823 2 ปีที่แล้ว +23

    අනුහස් ගුස්තිකාරයා
    ආක්ෂා මොලකාරයා

  • @laksritharanga6567
    @laksritharanga6567 2 ปีที่แล้ว +21

    අනුහස් සහ ආක්ශා වෙන් කරන්න හිතන්නවත් එපා. එහේම උනොත් අපි කතාව බලන්නේ නෑ. ඕනමනම් මේනකට ගෑණියෙක් set කරලා මේනකවයි නිලූවයි වෙන් කරන්න. එතකොටත් තේරෙයි නේ.

    • @anuksha3847
      @anuksha3847 2 ปีที่แล้ว +3

      ඔව් 😔

  • @minukidhahamyadhahamya1734
    @minukidhahamyadhahamya1734 2 ปีที่แล้ว +23

    රදීෂ් ❤

  • @mahimainduwara8768
    @mahimainduwara8768 2 ปีที่แล้ว +25

    බාල්දි ,කොකු, කැලඹිලි , කුනාටු , සුනාමි ඔය දේවල් අපෙ කෙල්ලටයි කොල්ලටයි අමුතු දේවල් නෙවෙයි හැබැයි ඉතින් මේ තරම් ආදරෙන් අවබෝධයෙන් ඉන්න couple එකක් කොටවනවනම් එදිරිගේ මොලේ තියෙන්නේ කුපේ තමයි

  • @thusharagayathri8203
    @thusharagayathri8203 2 ปีที่แล้ว +155

    ආක්ෂා සහ අනුහස්ව කෙටෙව්වොත් අපි කතාව බලන්නේ නෑ. අනුක්ෂා scene එකක් දෙන්නෙත් හිටපු ගමන්.

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 2 ปีที่แล้ว +29

    ඇත්තටම මේ කතාවෙන් සමාජෙට ගන්න පුලුවන් ආදර්ශයක් නෑනේ ..හැමදාම කාට හරි අන්චියක් අදින හැටි විතරනේ බලන්න තියෙන්නෙ

  • @sandi-ke2jq
    @sandi-ke2jq 2 ปีที่แล้ว +58

    රශ්ලි නිසා විතරයි කතාව බලන්නේ... රශ්ලි ❤️❤️

  • @binurisarada1930
    @binurisarada1930 2 ปีที่แล้ว +46

    Miss you ❤අනුක්ෂා❤

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +20

    රදිෂ්ගෙ තාත්තා කොච්චර හොද කෙනෙක්ද ඒකටත් එක්කම අමිමයි අක්කයි බොරු ෂො එක ලිහිණි පවි ගමෙි කෙල්ලක්ගෙ ගමෙි කම තියෙනවා අනිවා

  • @shanthajayathissa135
    @shanthajayathissa135 2 ปีที่แล้ว +51

    රශ්ලි ❤️

  • @sproductions9033
    @sproductions9033 2 ปีที่แล้ว +45

    නැදුම්ගමුවේ රජා ගැන දුකයි නේද කට්ටිය 🙏🙏🙏😭😭😦😦😦😦

  • @sureni5779
    @sureni5779 2 ปีที่แล้ว +14

    Ane එදිරි මාමා rashli wen karanna epa..එහෙම unoth inima epa wei apita

  • @shanukwije
    @shanukwije 2 ปีที่แล้ว +146

    අම්මෝ අපේ ජෝඩුවගේ seen එකක් හෙට යනවා දකිද්දී දැනුන සතුට. Anuksha 👍😍❤️

    • @vn25136
      @vn25136 2 ปีที่แล้ว +3

      මානසික ලෙඩක්
      චෙක් කරගන්න

    • @silverwolf16628
      @silverwolf16628 2 ปีที่แล้ว +1

      Ow huga kalekin ne 💖

    • @Rss2ebinar
      @Rss2ebinar 2 ปีที่แล้ว +2

      @@vn25136 mm eeka ඇත්ත

    • @anuksha1956
      @anuksha1956 2 ปีที่แล้ว +1

      Ow anee pata sathutak

  • @sadanadamayanthi2084
    @sadanadamayanthi2084 2 ปีที่แล้ว +18

    Rashli. Romantic. Senn. Dennako

  • @priyanthamoseu1013
    @priyanthamoseu1013 2 ปีที่แล้ว +9

    Lihinige konde lassanai

  • @nalindabandara3245
    @nalindabandara3245 2 ปีที่แล้ว +61

    අනුක්ෂා ♥️🥀♥️හෙට ලස්සනයි

  • @anushabandaranayake6424
    @anushabandaranayake6424 2 ปีที่แล้ว +78

    DEWANTHA, Missed them so much badly 😭💔😢

  • @chathurya8171
    @chathurya8171 2 ปีที่แล้ว +12

    ඔන්න හරි...ඕක විතරයි අඩු වෙලා තිබ්බෙ..ඇත්තටම මේ එදිරි අංකල් කී පාරක් බූට් කාල තියෙනවද දන්නෙ නෑ.
    ඇයි යකෝ මේ ඉන්න ඔක්කොම couples වෙන් කරන්නමනෙ හදන්නෙ😡

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +4

      @@rtp2077 menaka is trying to seperate anuhas and aksha now

    • @chathurya8171
      @chathurya8171 2 ปีที่แล้ว +4

      එක්කො අතරමැදට කෙල්ලො දායි,නැත්නම් කොල්ලො දායි,එහෙමත් නැත්තං වෙන්න ඉන්න නැන්දම්මල,වෙන්න නෑනල,කොහෙවත් ඉන්න බබාල හම්බවෙච්ච අම්මෙක් හරි දානව.
      අනේ අප්පේ මේ එදිරි.....නමටම ගැලපෙන්න එදිරිකං කරනව😡

  • @nadeekumari9937
    @nadeekumari9937 2 ปีที่แล้ว +50

    හෙට අනුක්ශ ඉන්නවෝ 🤗

  • @fathimaferoza6886
    @fathimaferoza6886 2 ปีที่แล้ว +15

    අනුශ්කා ❤️❤️

  • @mohamedsafin1771
    @mohamedsafin1771 2 ปีที่แล้ว +11

    Anuksha ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranuli2539
    @ranuli2539 2 ปีที่แล้ว +31

    RASHLI

  • @bluewater7245
    @bluewater7245 2 ปีที่แล้ว +153

    අනුහස්ට තරහ ගියහම ඊරිසියා හිතුනම වෙනස් වෙන moods expressions රවීන් සුපිරියටම දෙනවා👍 ආදරනීය පෙම්වතාට දෙවෙනි නෑ💘
    ඒ නිසා දාන බාල්දියක් පිලිවෙලකට ලස්සනට දාමු
    ගූ බාල්දියක් නොකර

  • @devithennakoon4576
    @devithennakoon4576 2 ปีที่แล้ว +17

    අපෝ මේ රදීශ්ගේ අම්මා නම් දැක්කත් එපා වෙනවා. කතාව බලන්ඩ හිතෙන්නේත් නෑ.🤑🤑🤑
    අම්මට ගන්ඩ වෙන කෙනෙක් හිටියේම නැද්ද මන්දා. ශික්...

  • @melanicristable6416
    @melanicristable6416 2 ปีที่แล้ว +17

    Lihinige hitha kadila ridila pau eya

  • @nadeekumari9937
    @nadeekumari9937 2 ปีที่แล้ว +61

    අනුක්ශ ට බාල්දි පෙරලුවොත් ඇත්ත මයි කතාව බලන්න නෑ😠😠😠

    • @hansihansi8825
      @hansihansi8825 2 ปีที่แล้ว +2

      Baldi peraluvata wadak wen nah mokada e dennage adare godak shakthimath okata anuhasgen kannanam wei hodatama kotavanava kese wethath ambanata kaiiii

    • @hansihansi8825
      @hansihansi8825 2 ปีที่แล้ว +1

      Dewanthata kareth okamaiii eth unta bari unaneee

  • @gayani5685
    @gayani5685 2 ปีที่แล้ว +15

    Menaka is trying to break anuhas and anksha too 😭💔and lihini wants to go somewhere far to do a job . I didnt see redeesh today too

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 ปีที่แล้ว +136

    රදීෂ්ගේ තාත්තා නම් මාර හිත හොඳ කෙනෙක්. කිසිම ලොකුකමක් නෑ.👍 ඒකට අම්මා.🤣

  • @Senushie
    @Senushie 2 ปีที่แล้ว +17

    අද මොකුත් අනුශ්කා සීන් නෑනෙ මොකද කට්ටියම ඒක ගැන කත් වෙන්නෙ

  • @dhdancer19227
    @dhdancer19227 2 ปีที่แล้ว +12

    කව්ද බන් මේ රදීශ්ගේ අම්මා...කතාව කනවා...කතාවට ගැලපෙන්නෙ නෑ චරිතේ...

  • @mad_9696
    @mad_9696 2 ปีที่แล้ว +15

    20:11 ♥️

  • @anukshian_4937
    @anukshian_4937 2 ปีที่แล้ว +25

    Its.. සාදිරිකා's බාල්දි time....😌

  • @mohamedsafin1771
    @mohamedsafin1771 2 ปีที่แล้ว +13

    Anuksha maddata mokek wa hari genalla anuksha kotawala kadanna haduwoth api me kathawa balanne nam naha.

  • @user-jf6uz9nu1i
    @user-jf6uz9nu1i 2 ปีที่แล้ว +16

    දැන් නම් මේ කතාව එපා වෙනවා ඉස්සර නම් දෙවන්තගෙ කොටසක් අනිවාර්‍යෙන් තියෙනවා.දැන් එයාලා දෙන්නා කතාවෙන් අයින් කරලම දාලා වගේ පෙන්නන්නෙම නෑනෙ🥺

  • @priyantha1213
    @priyantha1213 2 ปีที่แล้ว +16

    රශ්ලි වෙන් කරන්නනම් එපා

  • @sadanadamayanthi2084
    @sadanadamayanthi2084 2 ปีที่แล้ว +38

    Rashli. Seen. Nh. Wage

  • @user-xe7zv1vf6q
    @user-xe7zv1vf6q 2 ปีที่แล้ว +239

    මොනවා උනත් කමක් නෑ ආක්ශා අනුහස් කොටවන් නැතිව 😑 මේනකයටම හැමදාම දිනන්න බෑනී 😖

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +188

    ඔන්න ඒ ගමන ආයෙත් සමනලී bgm පට්ට ගහන්න පටන් අරගෙන ද කොහෙද. කමක් නෑ බාල්දිය start කරද්දි කොහොමත් සමනලී bgm play කරන්න බෑනෙ එතකොට emotional, romantic scenes වලට මාරු වෙයි කියල හිතනවා.

    • @anuksha3847
      @anuksha3847 2 ปีที่แล้ว +1

      මොකක්ද ඒ ගමන් දාන්න හදන බාල්දිය 😲

    • @anuksha1956
      @anuksha1956 2 ปีที่แล้ว +1

      Anukshata vote karanna puluwan tharam

    • @anuksha1956
      @anuksha1956 2 ปีที่แล้ว +2

      @AnA ❤️ RnR Be happy anukshata vote karanna

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +22

    දෙවන්ත නැ නේ දුකයි අනේ 🥺🥺
    කේශාන් අයියට සනීප නිසා ඒවා නැතුව ඇති
    හැබැයි දුකයි අනේ දෙවන්ත නැතුව
    කේශාන් අයියා සනීප වෙලා එයි 🥺🥺♥️

  • @kingqueen9593
    @kingqueen9593 2 ปีที่แล้ว +35

    Dewantha නැතුව පාඵයි.😥😥
    Dewantha ♥️♥️

  • @gayanthaathapattu3887
    @gayanthaathapattu3887 2 ปีที่แล้ว +27

    අවන්ත කතාවෙන් අයින් කරනව නම් එක පාර අයින් කරන්න එතකොට මේක බලන්නෙ නැතුවෙ හිටියැහැගිනෙ. දවසක් ඉන්නව සතියක් නෑ. අවන්තට හැමදාමත් ආදරෙයි ගැම්මක් කේශාන් අයියෙ

  • @indupriyadarshni5960
    @indupriyadarshni5960 2 ปีที่แล้ว +5

    රදීෂ්ගේ අම්මා ගෙදරට හයි හීල්ස් දානවා කියන්නේ
    උන් ගමනක් යද්දි කොහොම යනවද දන්නේ නෑ
    පොෂ් පීපල්ස් 😂😂😂

  • @dp2927
    @dp2927 2 ปีที่แล้ว +197

    අනේ මන්දා බාල්දි දාලා අනුක්ශා emotional සීන් කෙසේ වෙතත් අන්තිමට උන් දෙන්නව හොයාගන්නවත් නැති වෙයිද දන්නෙ නෑ😂, එහෙම නැත්තන් මොකෙක්ව හරි මැදට දාලා දෙන්නට දෙන්නා අවිශ්වාස කරන විදියට චරිත කාලා ගොන් ආතල් දෙයිද දන්නෙත් නෑ 🤧, සාරමුණි ඉතින් කලොත් ඔය වගේ වැඩක් තමා😂💔

    • @pabodha3977
      @pabodha3977 2 ปีที่แล้ว +29

      වෙන්නත් බැරි නෑ😂💔💯

    • @shanukwije
      @shanukwije 2 ปีที่แล้ว +8

      අම්මෝ කියන්නත් බෑ....

    • @anuksha3847
      @anuksha3847 2 ปีที่แล้ว +2

      @AnA ❤️ RnR Be happy ඒ ගමන් මොකක්ද දාන්න හදන බාල්දිය 😲 එහෙම දෙයක් ගැන කිව්වද

  • @sadanadamayanthi2084
    @sadanadamayanthi2084 2 ปีที่แล้ว +46

    Rashli

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 2 ปีที่แล้ว +5

    ආදරයෙන් දෙන්නෙක් ඉන්නවා දකින්න බැහැ එදිරිට ...
    අවන්තයි දෙව්මි මැදට ප්‍ර්‍රශ්න ගෙනාවා ....
    ලිහිණි ,රදිශ් මැද්දට ප්‍ර්‍රශ්න ගෙනාවා ...
    ඒ මදිවට දැන් අනුහස් ආක්ෂා කොටවන්න හදනවා ...
    අනේ මංදා මේ කතාව බලන එක නතර කරන එක තමයි හොඳ .

  • @indraherath824
    @indraherath824 2 ปีที่แล้ว +12

    දැන් නම් බලන්න එපා වෙලා තියෙන්නේ අවන්ත දෙවුමි පේන මානෙකනෑ....වෙන පුරස්න මවලා අදිනවා...

  • @dilomin8729
    @dilomin8729 2 ปีที่แล้ว +20

    anuksha hanganna thama oya try eka nm ena pota hoda na

  • @rash1913
    @rash1913 2 ปีที่แล้ว +7

    රශ්ලී වෙන්කරන්නෙපා 😢

  • @waligathsethugenilusha7096
    @waligathsethugenilusha7096 2 ปีที่แล้ว +14

    මේ දවස්වල දෙවනි ඉනිම අන්තිමයි රදීෂ් ලිහිනි නැති නිසා රදීෂ්ලයි අම්මයි අක්කයි ලිහිනිට අකමැති වුනාට ඉෂාර මදුශාන්ගෙ අම්මයි අක්කයි ශලිනිට නම් අකමැති වෙන එකක් නෑ සර් ඔයා ගොඩක් හොදට රගපානවා සින්දුවලට රගපාද්දි තෝර බේරගෙන රගපෑවනම් හොදයි මොකද ඔබ හොද ගුරුවරයෙක් නිසා ළමයින්ට ආදර්ශයක් වෙන්න ඕන නේ මොකද මගේ පුතත් ඔබේ පන්තියට යනවා ළමයින්ගෙ දෑස් පාදන එකම ඔබට මහා ලොකු පිනක්

  • @wasanthakumara9489
    @wasanthakumara9489 2 ปีที่แล้ว +12

    Raigam teles Raween 1st