මාස තුනෙන් ඉන ගාවට කොන්ඩෙ වැවෙන රහස් කෙම් ක්‍රමයක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • අපේ පාරම්පරික කෙම් ක්‍රම වලින් ගතයුතු ප්‍රයෝජන අපි නිවැරදිව ගන්නවද කියන එක ගැටළුවක්.
    මොකද බොහෝ දෙනෙකුට මේ පිලිවබද අවබෝධය නැහැ. හිසකෙස් සම්බන්ධයෙන් විශාල කෙම් ප්‍රමාණයක් දකින්න පුළුවන්. ඔබ දන්න බොහෝම ප්‍රචලිත කෙම් ක්‍රමයක් තමයි උදුගොව්වො කනවට කරන කෙම.
    ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන කෙම් ක්‍රමය හරහා දිගු නීල වරලසක් ලබාගන්න පුළුවන්.
    නිවැරදිව මෙය එක් පාරක් පමණක් කිරීම ජිවිත කාලයටම ප්‍රමාණවත්.
    පොහොය දිනක තැඹිලි ගෙඩිය හා බෙහෙත් නෙල්ලි ගහේ පොතු කඩා ගත යුතුයි. කැඩීමට ලී උලක් හෝ එවන් යමක් බාවිතා කරන්න. තැඹිලි ගෙඩිය කැඩීමේදී පඵමු තැඹිලි ගෙඩිය දකුණු දෙසට හරවා කඩන්න. නෙල්ලි කදේ රතු පැහැති පොතු කලු පැහැ වන තෙක් මසක් පමණ අවුවේ හා මද පවනේ වේලෙගන්න. අනතරුව හිදගත් තෙල් මතට නෙල්ලි පොතු කුඩු කර කපවම් කර හිස ගල්වා සම්බාහනය කරන්න. අවශ්‍ය කලමනා හා වත්පිලිවෙත් සිදුකරන විට කතා නොකල යුතුයි.

ความคิดเห็น • 1.2K

  • @achinisaumya5137
    @achinisaumya5137 4 ปีที่แล้ว +200

    Oya hari mage kondeth godak digai man oka mage aththa wedek eya kiyala dunne.

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว +13

      ස්තුතියි

    • @janakiindhunil4395
      @janakiindhunil4395 4 ปีที่แล้ว +11

      ඇත්තමද ?මම නම් මේ ගැන දැනගත්තේත් මේ වීඩියෝ එකෙන්

    • @achinisaumya5137
      @achinisaumya5137 4 ปีที่แล้ว +4

      @@janakiindhunil4395 aththak thiyei meke

    • @janakiindhunil4395
      @janakiindhunil4395 4 ปีที่แล้ว +2

      @@achinisaumya5137 thank you dear

    • @lakshikaprasadini578
      @lakshikaprasadini578 4 ปีที่แล้ว +2

      Oya kiyana kathawak aththa akka. Apita training karanawa manage hadaganna widiha gana

  • @nishanthikumari310
    @nishanthikumari310 2 ปีที่แล้ว +29

    පුතේ ..ඔයා නිවේදිකාවක් වෙන්න.
    ඔයාගෙ වොයි එක ඒකට 👌 .
    අනේ..කොහොමහරි ඒ පාඨමාලාව කරන්න

  • @gareltwitefolfrivia2664
    @gareltwitefolfrivia2664 4 ปีที่แล้ว +460

    අර කිව්ව ආච්චිට තව දීර්ඝායුෂ ලැබෙන්න ඕන🙏❤️

  • @dimuthu357
    @dimuthu357 3 ปีที่แล้ว +68

    විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ.ඇත්තම දෙයක්!🙏🙏🙏

  • @angelaenriquis2354
    @angelaenriquis2354 3 ปีที่แล้ว +55

    විශ්ව ශක්තිය.... විශ්වාස කරගෙන
    පලමුව හිතන්න
    දෙවනුව ක්‍රියාවට නගන්න .
    හිතුවට වැඩක් නැහැ ක්‍රියාවට නැතිව.
    ඒ කියන්නෙ විශ්වාසයෙන් හා අධිශ්ටානයෙන් වැඩෙ කරන්න කියන එක මිසක් there is no magic in it.

  • @udariekanayakeekanayake3961
    @udariekanayakeekanayake3961 ปีที่แล้ว +18

    ඔබටත් ,අත්තම්මාටත් ,විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතිය 🙏❤️🌻🌼

  • @chathuupeksha668
    @chathuupeksha668 9 หลายเดือนก่อน +7

    මගෙ කොන්ඩෙ දික් කරගන්නත් උදව් උනේ low of acc❤
    ස්තූතියි❤️ විශ්වමාතාවනි මගෙ කොන්ඩෙ දික් කරාට🎉❤

  • @sadumk5829
    @sadumk5829 3 ปีที่แล้ว +13

    එක එක චැනල් වල එක,එක විකාර තිනවා....ඒත් අක්කේ ඇත්ත දේවල් කියලා දෙනවා දැක්ක එකම කෙනා ඔයා.ඔයාට පින්...ඔයාගේ කොන්ඩෙත් තව නොඉරෝගී වෙන්න ඕනී........පින්

  • @amandiimasha8703
    @amandiimasha8703 2 ปีที่แล้ว +28

    විශ්ව මාතාවට බොහොම ස්තුතියි මට මේ අක්කගෙ විඩියෝ මුණගැස්සුවට ❤️😊

  • @nikilnikil2589
    @nikilnikil2589 4 ปีที่แล้ว +8

    ඔයාට මාව මතකද..මගෙ කොන්ඩෙ වැවුනෙම නෑ..ඔයා කිව්වා හොදට මසාජ් කරන්න කියලා .දැන් මාස 3ක් විතර ඇති.මට 35 අනෙ නංගි කොන්නෙ දැන් හරියටම ඉන කිට්ටුවට වැවිලා.ඔයා කියන දේවල් මං කරනවා..මගෙ කොන්ඩෙ ගොඩක් පලුදු වෙලා තිබ්බෙ .පුදුම සතුටක් .කොන්ඩෙ දිලිසීමක් තියනවා .ඇත්තට ඔයා කරන මේ සේවෙට ඔයාට ගොඩක් පිං 🙏🙏🙏බුදු සරණයි නංගි ඔයාට ❤️❤️

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว +2

      අනේ හරීම සතුටුයි . තව තවත් නීරෝගී කොන්ඩයක් අක්කට ලැබේවා !♥️

    • @nikilnikil2589
      @nikilnikil2589 4 ปีที่แล้ว

      @@Dulajiperera බොහොම ස්තුතිය ❤️❤️😘

    • @nileesharanasinghe3539
      @nileesharanasinghe3539 3 ปีที่แล้ว

      Ane kohoma da kare monada kare kiyannako dr.?mage konde volume ekak attema ne dandruff tiyanawa mona karath.mata meka manasika wadayak

    • @nikilnikil2589
      @nikilnikil2589 3 ปีที่แล้ว +1

      @@nileesharanasinghe3539 මං නාන්න කලින් ඔලිව් තෙල් ටිකක් ඩබල් බොයිල් කරලා හොදට හිස් කබලේ ගලා මසාජ් කරනවා .පැයක් විතර තියලා නානවා .ඔලුව පහතට කරලා කොන්ඩේ බිමට වැටෙන විදිහට මාසජ් කරන්න..මං මාසයක් දවසක් ඇර දවසක් නෑවා හිස්සොරි හොදටම හොද උනා..මං තෙල් දාගෙනම ඉන් නෑ....මේ නංගිගෙ විඩියෝ බලන්න ගොඩක් හොද වටින චැනල් එකක්..ඒ කියන උපදෙස් හරියට පිලිපැද්දොත් ප්‍රතිපල තියනවා ..සතියට දවස් තුනක් අර නාන්න කලින් දාන ඔලිව් තෙල් එකට විටමින් E කරලක් දානවා..Evion 400 තමයි හොද ..හිස්සොරි අඩුයි වගෙ දැනුනම දිගටම කරපිංචා තෙල් එක දැම්මා ..මං මේ ජනවාරියේ අගලක් කොන්න්ඩ් කැපුවා ..මොකද මං කොන්ඩෙට කරන හැමදේම කරලා තිබ්බෙ.දැන් තියෙන්නෙ මගෙ ස්බාකවික කොන්ඩේ .ඔයත් කරලා බලන්න හරියනවා ..විස්වාසෙන් කරන්න හරියනවා .බුදු සරණයි ඔයාට ..

    • @nileesharanasinghe3539
      @nileesharanasinghe3539 3 ปีที่แล้ว

      @@nikilnikil2589 ane godak pin.man oil dala 3,4hrs wage innawa.man oyata digatama meka karala balannam.budusaranai oyatat

  • @නෙතුලිශනුල්යා
    @නෙතුලිශනුල්යා 4 ปีที่แล้ว +12

    ඇත්ත ම කියනව නම් මගෙ කොන්ඩෙ ගොඩක් නිරෝගි පලුදු නැ මට ගොඩක් සතුටින් ඉන්නව හැමොටම වඩා ලස්සන කොන්ඩයක් තියෙන්නේ ස්⁣ට්රේට් කොන්ඩයක් මට තවත් මට මෙක වවා ගන්න ඔනෙ.කෙම කරන්න ටිකක් අමාරු එකක් උනත් මම් අනිවාර්යයෙන් කරනව ඔයාට ගොඩක් ස්තුති ඔයාගෙ අත්තම්මාට දිර්ගායුශ ඔයාටත් ත්රිවිද රත්නයේ ආසිර්වාදය ලැබේවා මම හැමදාම හිතන්නේ ඔයා කිව දෙ තමයි මට හිතෙන්නෙ ම දනාත්මක විදිහට තමයි බුදුසරණයි ඔයාට

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      ස්තුතියි ..තව තවත් ලස්සන වේවා!!

    • @deshani1
      @deshani1 3 ปีที่แล้ว

      ඔයා කරාද මේක.මගෙ කොන්ඩෙත් straight උපතින්ම.කලින් හොඳට කෙස් තිබ්බා.දැන් දිග විතරයි.ඔයා මේ කෙම කරාද

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 ปีที่แล้ว +4

    ඔබට බොහොම පින් මේ කෙම් ක්‍රමය ගැන පැහැදිලි කලාට.කටාර් ඉන්නෙ.මගෙ කොන්ඩෙ හිසේ හරි මැදින් ගැලවෙනව.ලන්කාවට ඇවිත් මේ ක්‍රමය කරන්නම්.ස්තූතියි ඔබට තෙරුවන් සරණයි ❤❤❤👍👍👍😀😀🙏🙏🌷🏵️🌷🏵️🌷🏵️

  • @kumaripinki1796
    @kumaripinki1796 4 ปีที่แล้ว +83

    පලවෙනි වතාවට අද තමයි ඔයාගෙ වීඩියෝ එකක් දැක්කෙ මන් හිතන්නේ මේ ව්ශ්වය විසින්මයි මට මේක පෙන්නුවේ මොකද මන් ආකර්ෂණ නීතිය ගැන ගොඩක් ආසවෙන් ඉගෙන ගන්න කෙනෙක් . බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว +4

      සතුටුයි ඒ ගැන අවබෝධ තියන කෙනෙක්ම මට එකතුවීම ගැන.🙏🏻😊

    • @thimeshamihirangi7680
      @thimeshamihirangi7680 3 ปีที่แล้ว

      @@Dulajiperera ඔව්ව්ව්ව්ව්..මාත් එහෙමයි..විශ්වය විසින් කළ දෙයක්..ස්තූති වේවා..

    • @shanashaishu160
      @shanashaishu160 2 ปีที่แล้ว

      Anee kohomada sambanda wenee

    • @lakshikasewwandi4719
      @lakshikasewwandi4719 ปีที่แล้ว

      @@Dulajiperera අක්කි මන් කොන්ඩෙ ස්ට්‍රේක් කරල තියෙන්නේ අනේ දැන් කැඩි කැඩී යනව තට්ටෙ ගාන්න හිතුල තියෙන්නෙ පුලුවන්නම් විසදුමක් කිය්න්නකෝ

  • @rangajayasinghe7020
    @rangajayasinghe7020 2 วันที่ผ่านมา

    ඔයා කියන දේ හරියටම හරි මමත් ඒ විදිහටම හිතන කෙනෙක් මගේ කොන්ඩෙත් වැවුනෙ ඒ නිසා ඔයාට බොහොම පින්🙏🏻

  • @priyanthakumaradasa5765
    @priyanthakumaradasa5765 4 ปีที่แล้ว +41

    Low fo attraction ❤❤ සහතික ඇත්ත මේ ආකර්ෂණ නිතිය..... අපිට ඕන, අපි හිතන, හැම හොද දෙයක්ම අනිවාරෙන් අපිට ලබාගන්න පුළුවන් මේ විශ්වය විශ්වාස කරහම...... ඉතින් ඔබ‍ට ගොඩක් ස්තුතියි ❤🙏🙏🙏

  • @mehanasalamehanasala7887
    @mehanasalamehanasala7887 4 ปีที่แล้ว +6

    Prasanna mudra විනාඩි 07ක් කරන්න දිනපතා මාස 03ක් ඕනෙම තට්ට තට්ටියන්ගේ කොන්ඩෙ වැවෙනවා 👍👍👍

    • @saweendrajayasingha815
      @saweendrajayasingha815 3 ปีที่แล้ว

      කොහොමද ane eka කරන්නේ

    • @mehanasalamehanasala7887
      @mehanasalamehanasala7887 3 ปีที่แล้ว +6

      @@saweendrajayasingha815 TH-cam ekata ගිහින් prsanna mudra karane ke tareka කියාල ලියන්න එතකොට කරන විදියට වීඩියෝ එක එනවා ඒ විදියට කරන්න කෑම කාල පැයකට පස්සේ කරන්න කොන්ඩෙ ගනකමට වැවිල කොන්ඩෙ දික් වෙනවා සතියක් විතර යනකොට කොන්ඩෙ යන එක නතර වෙනවා අකලට කොන්ඩෙ පැහෙන එක නතර වෙනවා 👍 තෙරැවණ් සරණයි 🙏🙏🙏

  • @layanchamuditha9526
    @layanchamuditha9526 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට ගොඩාක්ම ස්තූතියි මට මේ වීඩියෝ එක මුනගැස්සුවාට😍😍😍❤️❤️❤❤

  • @bilshiperera7213
    @bilshiperera7213 3 ปีที่แล้ว +17

    මේක කරල කොන්ඩෙ වැවුනු කෙනෙක් ඉන්නවද මෙතන?

  • @kaveeshagamage2017
    @kaveeshagamage2017 2 ปีที่แล้ว +11

    විශ්ව මාතාවට ස්තූති වේවා ❤️🙏😊

  • @hashininawodya3415
    @hashininawodya3415 3 ปีที่แล้ว +39

    අපිට මේ වගේ ස්වයංයෝජනා අපේ ශරීරය පැහැපත් වෙන්න වගේ, තව තව දේවල් දේවල් වලට යොදාගන්න පුලුවන් නේද..😊

  • @gayanimadushani3181
    @gayanimadushani3181 4 ปีที่แล้ว +11

    ගොඩක් අයගේ ව්ඩියෝ බැලුවා අක්කේ.මාත් ඔය විදියට හිතුවා. එත් කාගෙන්වත් ඉගෙන ගෙන නෙවෙ.. මගෙ කොණ්ඩේ ඇත්තටම වෙනස් උනා...❤

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      කොච්චර වටිනවාද නන්ග . සතුටුයි

    • @gayanimadushani3181
      @gayanimadushani3181 4 ปีที่แล้ว +2

      අනිත් අයගෙ විඩියෝ වලට වඩා වැදගත් ...තමන් දුර්වලයි කැතයි කියන අයට අක්කෙ.. ආතම විස්වාසය ගොඩ නගා ගන්න.. ❤❤ තෙරුවන් සරණයි අක්කෙ

  • @dinuabewikkama6533
    @dinuabewikkama6533 4 ปีที่แล้ว +47

    අනෙ මන් හරි ආසයි ඔයාගෙ කතා කරන විදිහට ..හුරතලෙ..❤️❤️❤️

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว +6

      අනෙ…. මට කෙනෙක් එහෙම කිව්වමයි😘

    • @sunethrapathirage7200
      @sunethrapathirage7200 4 ปีที่แล้ว +2

      @@Dulajiperera ඇත්තටම අක්කියෝ. මන් vedio eka සම්පූර්ණයෙන් බලන්න හිතුවෙ කාතා කරන විදිය මාරම ලස්සනයි .❤❤❤❤....
      මන් එහෙම comeent dannm hduve..eeth dn meekt comwnt ekdaanoo

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว +2

      @@sunethrapathirage7200 ♥️♥️

  • @KDTTube
    @KDTTube 3 ปีที่แล้ว +1

    Bohoma sthuthiyi akke.🤗😊😊😊 budhu saranayi!

  • @kaveeshathathsarani3123
    @kaveeshathathsarani3123 4 ปีที่แล้ว +6

    Oya harima hodayi akkiyoo. Oyatath oyge achchitath deergaayusha labewa🙏🙏👍👍🙂❤️

  • @pradeepadilrukshi7617
    @pradeepadilrukshi7617 ปีที่แล้ว

    එතකොට නෙල්ලි පොතු වේලෙනකම්ම දවස් දෙක තුනක් කතා කරන්න බැද.......ane kynnoooo ..oya lassanayi godak.
    තෙල් එකට නෙල්ලි දාලද ගන්න ඔනි...ඒක clear මදි නෙ සුදූඋ😍

  • @prashanthasilva5880
    @prashanthasilva5880 4 ปีที่แล้ว +93

    නංගි..කොන්ඩෙ වැවෙනව වගේම ව්ෂ්ව ශක්තිය මාර්ගයෙන් සිත පාලනය කරගන්නා ආකාරයේ වීඩියෝවක් පුළුවන්නම් කරන්න...ඔයාගේ වීඩියෝ හැමදාම බලනව

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว +7

      ස්තුතියි . ඔයා එහෙම කිව්ව එකට හරී සතුටුයි මට.😊😊😊

    • @sld137
      @sld137 3 ปีที่แล้ว +1

      Ane ow akki

    • @Kaushikaushi-e7x
      @Kaushikaushi-e7x 3 ปีที่แล้ว

      Ow akke🙂❤

  • @yatharthaversion362
    @yatharthaversion362 3 ปีที่แล้ว +4

    ඇත්ත ටම ධනාත්මකව හිතන හැමදේම හරියනවා .බොහොම ස්තූති සොයුරිය ....

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว +1

      ස්තුතියි

  • @RasangaNirmani
    @RasangaNirmani ปีที่แล้ว

    ආදරනීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතිය ❤❤❤❤❤

  • @ishadinisewwandi9932
    @ishadinisewwandi9932 2 ปีที่แล้ว +9

    අක්කි කුරුලෑ වලට කියන්න එය වගේම..😘

  • @jayanibhagyarajapaksha7123
    @jayanibhagyarajapaksha7123 3 ปีที่แล้ว

    Ara kiwwa achchigeth.me vidio eka karana oyageth hama athmekama konde lassanata digata thiyenna oni❤❤

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว +1

      ස්තුතියි !!! ආදරනීය ප්‍රාර්ථනාවක්

  • @chathuminijeewanjala6969
    @chathuminijeewanjala6969 3 ปีที่แล้ว +8

    Superb akki . Matha lagadin thamai law of attraction gena igena gaththe .eka ethathak..👌👌 all the best !🥰

  • @sitharasewwandi7110
    @sitharasewwandi7110 2 ปีที่แล้ว

    අනේ අක්කෙ මගෙත් කොණ්ඩෙ ගොඩක් යනවා. මට හරිම දුකයි. ඔයාගෙ මේ වීඩියෝ එක ගොඩක් වැදගත්. ස්තූතියි ඔයාට🙏🙏🙏

  • @anomamenike6721
    @anomamenike6721 3 ปีที่แล้ว +20

    අක්කි ඔයා ගොඩක් ලස්සනයි හිනාවත් ලස්සනයි

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว +1

      ස්තුතියි

  • @sithmi5274
    @sithmi5274 3 ปีที่แล้ว

    Akki oyata godak pin .math test karanawa .thawa mewage vidio danna.💕💗💗💗❤❤💓💓

  • @ranasinhanisan6449
    @ranasinhanisan6449 3 ปีที่แล้ว +12

    මෙවා හොයාගන්න අක්කි අමාරුයි නේ😢😭

  • @singithiwijesekara1278
    @singithiwijesekara1278 4 ปีที่แล้ว +17

    හැමදේටම කලින් හිත යන්නේ වොයිස් එකට අක්කියෝ..මාාාරයි😘😘😘

  • @JADYapa
    @JADYapa 4 ปีที่แล้ว +30

    මම හිතුවා ෂ්..ෂ්.....ෂ්....ෂ්... නයෙක්වත් පිඹිනවාද කියලා..... ගොඩාක් හොදයි ඔබතුමියෙගේ මේ වැඩසටහන .

  • @danukanimesh2638
    @danukanimesh2638 3 ปีที่แล้ว +2

    Konde wawa ganna puluwan videos godak thiyenwa.. Eth meka thama mage jiwithetama mn balapu ahapu hodama video eka.. Thank youu akkii❤️❤️

  • @klnweli
    @klnweli 4 ปีที่แล้ว +6

    එක එක අයගේ කොණ්ඩෙ වැවෙන්නේ ඒක එක විධියට ජානමය බලපෑම ගන්න අාහාර වගේ දේවල් එක්ක. ගොඩක්ම ජාන බලපානවා. පිටින් කරන ප්‍රතිකාර වලින් ලැබෙන්නේ සුළු සහයයක් විතරයි. මානසික ආතතිය නිසා කොණ්ඩෙ යන්න පුළුවන්.ඒත් ඒක කොණ්ඩෙ වැවෙන ඒකට සම්බන්ධයක් නැහැ.ඒ නිසා මෙහෙම බොරු දාන්න එපා. හැමෝටම එකම ඒක හරියන්නේ නැහැ. කොණ්ඩෙ කොයි වාගේද කොණ්ඩෙ නිරෝගී බව වගේ ගොඩක් දේ බලපානවා. මේ කියන ඒව වෛද්‍ය විද්‍යාත්මකව කිසිදු පදනමක් නැත.

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      රයිස් වෝටර් වීඩියෝ එකේ ජානමය බලපෑම් ගැන මම කතා කරා. තාර්කික අදහස් දැක්වීම ගැන සතුටුයි .

    • @rekhamegodagedara913
      @rekhamegodagedara913 ปีที่แล้ว

      Ow munta pissu

    • @Shainigothma
      @Shainigothma ปีที่แล้ว

      Pau asarana minissu mehema Boru danakota meyalage subscribesl wadiwenawane

  • @sachinisachini8148
    @sachinisachini8148 4 ปีที่แล้ว

    Mn akkiwa godak visvasa krnva mge konde ahuru pitin gelavila ynva mth meka krnva anivaren.akkiyo ethkota nelli pothi welanna dawas gank ynvane ethkot anith poya wenkn welnna wenvne ethkta katha krata kmk nedda.auvata dana welvata vithrda ktha nkr danna one ane eka පැහැදිලි ne manike .. ane oyta puluvn velavata Reply ekk danna sweety ❤️❤️❤️😍

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      nelli pothu welenna kalayak yanawa. eka kohen hari tiyala tiyanna’ oyata katha karanna puluwan’ wade karana welawata vitarai katha karanna bari. thel 1 ganna poyak one naha’ kamathi dawasaka puluwan. one time only

    • @sachinisachini8148
      @sachinisachini8148 4 ปีที่แล้ว

      ane godk pin Reply karata සුදු මැණික ආදරෙයි ❤️❤️❤️😍😘

  • @wijayanthipathirana2478
    @wijayanthipathirana2478 3 ปีที่แล้ว +17

    බුදු සරණයි අක්කිට !!

    • @chamininawodaya4175
      @chamininawodaya4175 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි අක්කි ඔයාට ගොඩක් පින් ❤️❤️❤️❤️❤️

  • @Aranyasewwandi1259
    @Aranyasewwandi1259 4 ปีที่แล้ว

    Ane akki oya shoook💖💖💖💖💖💖💖💖💖💖 dakka palaweni video ekenma mage hitha gaththa. Okkoma video balanna ona oyage. Adareiiiii.....
    Exam lagai eka iwara wela math mewa karanawa. Exam thamai da anka eka... oyagen deyak dana ganna thiyenawa akka.. exam ekata best resalt ganna monada karanna ona ස්වයංයෝජනා kiyala dennako akka. Plz... 🙏💖💖💖

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว +1

      මම දාන්නම් නන්ග. සුබපැතුම් . ඔයා හොදින් සමත්වෙයි!!!

    • @Aranyasewwandi1259
      @Aranyasewwandi1259 4 ปีที่แล้ว

      @@Dulajiperera ane reply karana ekak na kiyala hithuwe. Thank you so much... ow mn aniwa best result gannawa akka. 💖✌️

  • @lydiamehmet5210
    @lydiamehmet5210 4 ปีที่แล้ว +32

    පිටරට ඉන්න අය? කොහොමද බෙහෙත් නෙල්ලි ගස් හොයලා පොත්ත ගන්නේ?

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      කමක් නෑ. ස්වයං යෝජනා කරන්න . ඒක සාර්ථකයි

    • @noorsri1113
      @noorsri1113 4 ปีที่แล้ว +4

      පිට රට ඉන්න අපිට ඉතින් තට්ටේ thamai

    • @nironiro3605
      @nironiro3605 4 ปีที่แล้ว +5

      @@noorsri1113 කලු දුරු
      උලු හාල්
      කර පිංචා
      ඔලිව් තෙල්
      කලුදුරු කියන්නේ ඉන්දියාවේ නම නම් (kalonji )ස්වල්පයක් අරගෙන බෙන්ඩර් කරගෙන උලුහාල් ටිකත් බෙන්ඩර් කරගන්න.ඉන්පසු බාජනයකට වතුර තියල ලිපේ තියන්න.වතුර එක හොදට රත් උනාම බෙන්ඩර් කර ගත්තු ටික පොඩි බාජනයකට දාලා ලිපේ තියන හොදට රත් උන වතුර බාජනයෙන් තියල ඩබල් බොයිල් කර ගන්න.විනාඩ් 30 පමණ .කරපිංචා ටිකත් එකතු කර ගන්න.පස්සෙ වීදුරු බෝතල් එකකට දාල තියාගෙන නාන්න පය දෙකකට කලින් හිසට දාලා හොදට මසාජ් කරන්න..සති දෙකෙන් සාර්ථක ප්‍රතිඵල තියෙනවා..කරලා බලන්න...මන් කුවේට්

    • @noorsri1113
      @noorsri1113 4 ปีที่แล้ว

      @@nironiro3605 ඔයාට ae wede හරිගියද den එපා වෙලා හෙම දෙයක්ම kara wedak උනේ නැ ekai

  • @NishanthiPathirana-d2k
    @NishanthiPathirana-d2k 2 หลายเดือนก่อน

    අනෙ අක්කි ඔයාට ලොකු දෙයක් මගෙ කොන්ඩෙ මාෙනා ගැවත් වැවෙන්නැ මෙකවත් ගලා වැවෙන්වද අක්කෙ ඔයාට ස්තුතයි 😢❤

  • @kumudukumudu1117
    @kumudukumudu1117 4 ปีที่แล้ว +3

    බොහොම පිං ඔබට දැනුවන් කලාට බුදු සරනයි

  • @Ur111__
    @Ur111__ หลายเดือนก่อน

    Thank you so much mother universe🙏❤️
    Thank you so much dear 💐🙏❤️

  • @sandysuriyahetti9904
    @sandysuriyahetti9904 4 ปีที่แล้ว +12

    Motivational vedio මං බලල තියනවා ඔයාගේ කටහඩ වගේමයි. ඔයාගේමද සැකයි 😍

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว +1

      ස්තුතියි 🙈

    • @AV-wd6he
      @AV-wd6he 3 ปีที่แล้ว

      Math oka hithuwa

  • @imashamadushani4914
    @imashamadushani4914 4 ปีที่แล้ว

    Kem krme krnna e dewal e widiyt hoyagnn tama amaru akkiyo. Haby mn try krnw puluwan una welwk ek krnn. E wgem ara video clip ek eelaga video eken ikmnt oni akkiyooo. Ane oya harim unique widiyt videos karanne mn harim aswen balanne. Thankyou me dewl kiyl denwt. 😘♥️

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      ස්තුතියි ♥️♥️♥️🧚🏻

  • @sadeeparanathunga1956
    @sadeeparanathunga1956 ปีที่แล้ว +3

    Nelli pothu kudu karalada nanna oni athakota thebili gediyen mokakda karanne

  • @shashinidinushika4824
    @shashinidinushika4824 4 ปีที่แล้ว

    Ane godaaaak thanks akke.. man ada idan akka kiyapu vidiyata hithannam.. oyava mata visvasai.. akke ikmanata voice recode akath aran anna.. godaaaak pin akke.. godaaak adarei.. 😘😘😘

  • @amashaperera5952
    @amashaperera5952 4 ปีที่แล้ว +22

    Thank you akki❤️ .oya harima lassanai .oyage katahandath harima lassanai 🤗❤️💖🌈️

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      ♥️♥️♥️🙏🏻

  • @kavindiharshani7869
    @kavindiharshani7869 3 ปีที่แล้ว

    Godak pin akke😍

  • @samanthi7333
    @samanthi7333 3 ปีที่แล้ว +3

    Thank you අක්කි 😀💖💖💖💖💖

  • @isharadilhani2832
    @isharadilhani2832 4 ปีที่แล้ว

    Eththatamamn oyage channel ekta aluth kenek akki. Tnx , e wagema godak wedagath video ekak genwta. 🙏👍. Akki ewagema oya kiynwa wage math me vishwa shakthiya gena viswasa krmin inne. Mn hithnwa mata gamanak ynna me shakthiya help we kiyla. Akki me dewal kadanna ona ekama pohoya dawasakada. Welanna mrwa one dawasaka plwnda. Thel hidinneth poya dawasakada. kiynnwda tikak. 🤔🤔

  • @nishanthatv2390
    @nishanthatv2390 4 ปีที่แล้ว +18

    ඔයා දැන් ගොඩක් ලස්සන වෙලා.❤❤❤👌

  • @trishadivishmika3923
    @trishadivishmika3923 2 ปีที่แล้ว

    මේක හදල කොන්ඩෙ වැවුනු අය ඉන්නවද.

  • @maheshikaudayangani7272
    @maheshikaudayangani7272 2 ปีที่แล้ว +4

    අක්කි ඕනම කොන්ඩෙකට අවුලක් නෑ නේද ක්‍රේල් කොන්ඩෙටත්🥹

  • @kalpani7054
    @kalpani7054 4 ปีที่แล้ว +1

    මැණික මං ඔයා කිව්ව කෙම් ක්‍රමය ඊයෙ කලා...මාස තුනකින් කියන්නම් ....

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 4 ปีที่แล้ว +13

    එහාගෙදර ඇන්ටි නිතර නිතර අපේ ගෙදර එන නිසා ⁣නෙල්ලි පොතු වේලන්නනම් කතානොකර මේ කපේදී බැරිවෙයි.....😭😭😭👍👍👍

  • @songsfilms224
    @songsfilms224 3 ปีที่แล้ว

    මමත් විශ්ව ආකර්ශන නීතිය ගොඩක් විශ්වාස කරනවා. මේක මන් කරලා බලනවා. බොහොම ස්තූතිය් අක්කෙ ඔයාට.

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว

      මන්ත්‍රය කියල දාල තියන subliminal එකත් අහන්න. Popular upload වල ඇති

  • @shenu2145
    @shenu2145 3 ปีที่แล้ว +6

    අක්කෙ විශ්ව ආකර්ශන නීතිය පිලිබදව කරපු වීඩියෝස් වලට වෙනම playlist එකක් හදන්නකො 🥺❤️

  • @wasanthagunasena8682
    @wasanthagunasena8682 3 ปีที่แล้ว +2

    Low of attraction gana Thwa vidio krnnko akki🙂.MN akkige Hama vidio ekkma blnwa ehama eknma Mata prathipala thynwa .thanku akki 🙂 puluwnnan low of attraction gana Thwa vidio ekk krnna🙂

  • @rashmiviveka2257
    @rashmiviveka2257 4 ปีที่แล้ว +14

    ස්තුතී නංගි ගොඩාක්ම
    තැඹිලි ගෙඩියත් තෙල් ගාන්න ඕන කෙනාමද කඩන්න ඕන.

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว +1

      අත්‍යාවශ්‍ය නෑ.කතා නොකර කැඩුවනම් හරි

    • @rashmiviveka2257
      @rashmiviveka2257 4 ปีที่แล้ว

      @@Dulajiperera ස්තූතී නංගි

  • @shanthabonipus7540
    @shanthabonipus7540 3 ปีที่แล้ว +2

    Thanks Akki oyath lassanay oya katha karana vidihath lassanay godak sthuthiy☺☺☺

  • @amilasamanthi5894
    @amilasamanthi5894 3 ปีที่แล้ว +3

    Thank you akki ❤️❤️❤️❤️❤️❤️❤❤❤❤❤❤

  • @ranjulapathirathna1862
    @ranjulapathirathna1862 21 วันที่ผ่านมา

    I am very interested in Motivational ideas that beauty tips ❤

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි බුදු සරණයි !!!

  • @shanugunathilake1810
    @shanugunathilake1810 4 ปีที่แล้ว +21

    Acchi ammatath dirgausha prarthana karanawa

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් මම ආච්ච්ට කියන්නම්..

  • @piyumidilhara2673
    @piyumidilhara2673 6 หลายเดือนก่อน

    Godak ස්තුති akki ❤

  • @Ash-gb8xg
    @Ash-gb8xg 3 ปีที่แล้ว +5

    අපේ අම්මට කියල තෙල් එක හදලා මන් ගෑවට කමක් නැද්ද? මන්ම හදන්න ඕනිද?

  • @wijethunghe..479
    @wijethunghe..479 4 ปีที่แล้ว +7

    Good sthuthi.....sister ...❤❤❤❤❤

  • @Sadhalitharuka
    @Sadhalitharuka 3 หลายเดือนก่อน

    ගොඩක් pin oyala හැමෝටම ❤❤

  • @ws-wp4mq
    @ws-wp4mq 4 ปีที่แล้ว +10

    Thank you

  • @laksirijanaka7287
    @laksirijanaka7287 2 ปีที่แล้ว

    කෙම් ක්‍රමය පැත්තකට දාල ..දුලා බලන්න ආවේ මම් විතරද😳😁

    • @NS_Diary_NS
      @NS_Diary_NS 2 ปีที่แล้ว

      Hehh math . Thel tika hidenna dala aith awe balanna 🙊

  • @wmnimmi6548
    @wmnimmi6548 4 ปีที่แล้ว +20

    මගෙත් කොන්ඩෙ පරශ්න පත්තරයක්.... මේකෙන් මට විශ්වාසයි හොදක් වෙයි කියල....මම මේක කරනව

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว +4

      ඒ විශ්වාසය එලෙසටම රැකේවා

    • @kaveeshahansamali3321
      @kaveeshahansamali3321 3 ปีที่แล้ว +1

      Ani meka aththkd ... oy meka krd

    • @wmnimmi6548
      @wmnimmi6548 3 ปีที่แล้ว +1

      @@kaveeshahansamali3321 oww aneee attatam dik unaa mn kalaa hebeii sema nisa mee dawass wala nathara kla....covid iwara una gaman aaaye patan gannawa

    • @deshani1
      @deshani1 3 ปีที่แล้ว

      මේ කෙම කරාද ඔයා.කෙස් ඇවිත් කොන්ඩෙ දික් උනාද

  • @Kaveesha-yh3tc
    @Kaveesha-yh3tc ปีที่แล้ว

    Kisi loba kamak nathuwa okkoma kiuwa🥺🥰 godak pin akki....❤❤

  • @nikinishakya7615
    @nikinishakya7615 4 ปีที่แล้ว +3

    Thanks akkaaa❤❤❤❤❤තවත් මේ වගේ වීඩියෝස් low of attraction ගැන කරන්නකෝ❤❤

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      ස්තුතියි කරන්නම්

  • @saranethmi8229
    @saranethmi8229 3 ปีที่แล้ว

    Anee akki oyat gdak pin. Ara aththammta dirgayusha lebewa❤️😍🥺

  • @nirangimaduwansi4061
    @nirangimaduwansi4061 4 ปีที่แล้ว

    Thankx nangiyo man aniwa kalla balanawa meka, oya kiyna oi vishwa shakthiya aththatama gdk vadagath deyak thankx kalla balannam

  • @malsidilruksikamalsidilruk3171
    @malsidilruksikamalsidilruk3171 4 ปีที่แล้ว +15

    අනෙ නංගි ගොඩක් පිං

  • @R_17_yash
    @R_17_yash 5 วันที่ผ่านมา

    මේ කෙම් ක්‍රමය එක පාරක් කරාම හරිද ❤ අනේ කියන්න කෝ

  • @sithunuwanjali9596
    @sithunuwanjali9596 4 ปีที่แล้ว +8

    Thank you akke ❤️

  • @roshaninirupama1121
    @roshaninirupama1121 3 ปีที่แล้ว

    mage konde yanawa kondeta godak dewal kara akki eth rishult ne.oyata godak pin.budu saranai akkiyo.😍😍😍

  • @sujanigamage7909
    @sujanigamage7909 4 ปีที่แล้ว +8

    පැහැදිලි මදි..😕
    නෙල්ලි පොතු ගලවන්නෙ, තැඹිලි කඩාගන්නෙ තෙල් හිඳින්නෙ පෝය දවසකද..? එතකොට නෙල්ලි කුඩු කොණ්ඩෙ ගාන්නෙ නිකම්මද. නැතිනම් තෙල් එක්ක මිශ්‍ර කරලද.. හිතාගන්න අමාරුයි .😢

    • @januchathurangi4645
      @januchathurangi4645 4 ปีที่แล้ว +2

      Ow ane therunnene

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      @@januchathurangi4645 පෝස්ට් එකක් දැම්ම ඒක කියවන්න

  • @erandikaprabodhani8936
    @erandikaprabodhani8936 2 ปีที่แล้ว

    Athrhetama akki me video eka godak watinawa

  • @HD-hr9ox
    @HD-hr9ox 4 ปีที่แล้ว +10

    Thank you akke... කෙමනම් කරන්න අමාරුයි නේද අක්කේ

  • @lathishavajiri6619
    @lathishavajiri6619 ปีที่แล้ว

    පිටරට ඉන්න අපි කරන්නේ කොහෙමද? මාත් කරන්න ආසයි ඒත් කොහොමද කරන්නේ? ඔයාට ස්තුතියි !

  • @dilkiw
    @dilkiw 3 ปีที่แล้ว +9

    Thank you akka❤️

  • @Solo_Traveler2001
    @Solo_Traveler2001 ปีที่แล้ว

    Atta low of attraction kiynne mg jeewthe mechchr lassn venn ekm hethuwa ..💐🌷 i love universe ❤️🌼

  • @sppereira224
    @sppereira224 4 ปีที่แล้ว +12

    මට මතකයි ඉස්සර හීනි කොන්ඩ දෙක ගොතන් එනවා❤

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว +4

      Ha ha... .ydb ? Or mic?

    • @sppereira224
      @sppereira224 4 ปีที่แล้ว +1

      @@Dulajiperera MIC...sugandi ane

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว +2

      daniel කියද්දී hithuna .😍

  • @jpanduka
    @jpanduka 4 ปีที่แล้ว +1

    Videos nam harima වැදගත්. mewata දාන Thumbnails තව ටිකක් හොදට Design කරා නම් ගොඩ දෙනෙක්ට Videos යයි, බලයි. ❤️

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว +1

      ස්තූතියි. ඉස්සරහට හොදට හදන්න බලන්නම්

  • @ishiishi1903
    @ishiishi1903 4 ปีที่แล้ว +8

    ලස්සන ට කතා කරනවා.❤️

  • @madumadu8163
    @madumadu8163 3 ปีที่แล้ว

    oyata godak pin akke.budu saranai.(love you)

  • @thathsaraniherath6611
    @thathsaraniherath6611 4 ปีที่แล้ว +5

    Thank you akki.. ape ammageth godak konde yanawa.. mageth konde wawenne bohoma himita.. man oya kiyapu widiyata aniwaryen karanawa ada idan.. mt hodatama wishwasai meka hari yanawa kiyala. Thank you ❤

  • @anulawathiariyadasa2353
    @anulawathiariyadasa2353 2 ปีที่แล้ว

    Godaaak thanks akkii.......😘❤️❤️❤️❤️

  • @lucinamalkanthi220
    @lucinamalkanthi220 4 ปีที่แล้ว +46

    අනේ වෙලාව වැඩියි කෙටියෙන් කියනවනම් හොදයි

    • @productions1087
      @productions1087 3 ปีที่แล้ว +5

      Anee owu epa wenawa kiyawanawa wadii appa...anith video walath okama thamai adaala de kiyanne godaak parakku wela

    • @sandeepasankalpa2473
      @sandeepasankalpa2473 3 ปีที่แล้ว +3

      ඔව් අප්පා

  • @s-h-a-n-u
    @s-h-a-n-u ปีที่แล้ว

    අක්කෙ නෙල්ලි කුඩු තෙල් එකට දාලද නැත්ම් ඒක විතරක් කොන්ඩෙට දාලද නාන්න ඕන ..එතකොට හිදින තෙල් එක කොහොමද use කරන්නෙ..තෙල් හිදින්න ඕනත් පෝය දවසටද අනේ අක්කෙ කියපුවා පැහැදිලි නෑ..මේ වීඩියෝ එක නැවත දාන්නකො පැහැදිලිව..මාසෙන් මාසෙට කරන්න ඕනද නැතිනම් එක වතාවද අනේ plzzz😢😢

  • @Maneeshaa_Sithumini00
    @Maneeshaa_Sithumini00 3 ปีที่แล้ว +4

    අනෙ thanks akkiyoo ❤️...

  • @s-h-a-n-u
    @s-h-a-n-u ปีที่แล้ว

    අනේ මට පැහැදිලි නෑ ...තැබිලි, නෙල්ලි පොතු කඩන්න ඕන පෝය දවසකටද..එතකොට තෙල් හිදින්න එක ගෙඩියක් ඇතිද ? හිදින තෙල් ගාන්න දවස් තියනවද? Plz answer me😢

  • @j.pmadhushani2600
    @j.pmadhushani2600 4 ปีที่แล้ว +5

    Thank you akki.. low of attraction gena mula idan kiyala dennako akki please..😘

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว +3

      අනිවාර්යෙන්ම නන්ගි ස්තූති ඒ ගැන උනන්දුවක් ඇති කරගත්ත එකට