Secret hair oil method from india. ඉන්දියාවේ රාදිගේ කර්ලි කොන්ඩෙ රහස් 😱

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 437

  • @nadeesha2653
    @nadeesha2653 4 ปีที่แล้ว +10

    අනෙ ලස්සන පු පැටියෙක් 😍😍මගෙ නම් යන් නෑ පොල්තෙල් වලට .අනිත් හැමතෙලකටම කොන්ඩෙ යනවා..මට කන්ඩිසනර් ඇලජික් ගොඩාක් වටින විඩියො එකක් නම් බොහම ස්තුති

  • @dhanesharodrigo1208
    @dhanesharodrigo1208 4 ปีที่แล้ว +19

    කතා කරන විදිය හරිම ලස්සනයි....❣️

  • @adbutman33
    @adbutman33 ปีที่แล้ว +5

    අනේ අක්කා❤️ ඔයාට ගොඩක් ස්තුතියි හරිම ලස්සනයි පැහැදිලියි මම ඔයාගේ කොණ්ඩේ සම්බන්ධව තියෙන විඩියෝ එක අහනවා සමහර දවස් වලට මග හැරෙනවා ,ඒ ,විඩියෝ එක කොණ්ඩේට විතරක් නෙවෙ මුලු ජිවිතයටම වැදගත් ❤

  • @HD-hr9ox
    @HD-hr9ox 4 ปีที่แล้ว +4

    මමත් මුලු කොන්ඩෙටම තෙල් ගානවා අක්කේ... thank you ඔයාට ඔයා දන්න හැමදෙම අපිත් එක්ක බෙදා ගන්නවට.. මගේ කොන්ඩේ ගොඩක් අඩුයි ඔයාටත් වඩා ඉස්සරහා නලල හරිය තනිකරම තට්ටේ.. මං නොකරන දෙයක් නැ අක්කේ... දැන්නම් කරන්නේ කරපිංචා තෙල් ගාන එක...

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว +1

      ඉක්මනින් කොන්ඩෙ වැවේවා!!! ♥️

  • @sudunonaasudunonaa4337
    @sudunonaasudunonaa4337 4 ปีที่แล้ว +26

    අනේ ෂෝයී...පූස් පැටියා 😍😍

  • @lakshikadilhani4529
    @lakshikadilhani4529 4 ปีที่แล้ว +17

    භාවිතයට ගන්න පුලුවන් හොද ෂැම්පු මොනවද .දැනුවත් කරන්න

  • @tanglejourney3184
    @tanglejourney3184 4 ปีที่แล้ว +3

    Mge konde nam danahisata thyenawa. A unata oyage videos thawath mta gdak wtinawa.mn dnne nathi punchi punchi dewal unath eken loku dyak oyagen mn dna gththa. Godak sthuthi sahodari. J.p.... b.s..... oya harima pinwamtha patai.katahadath harima clear.lassanai.💖

  • @samanthajayasundara4897
    @samanthajayasundara4897 4 ปีที่แล้ว +2

    ඔයාට ගොඩාක් pin සිද්ධ venawa මේවා කියලා දෙනවට අනිත් එක අහගෙන inna ආසයි කතා karanna vidiha

  • @maheshimovie
    @maheshimovie 4 ปีที่แล้ว +3

    අනිවාර්යෙන් ම කරලා බලනවා මන් අදම අදම ❤️❤️❤️

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว +1

      thank you. Radhige how to get better sleep vedio 1 eya massage karana vidihath dala tiyanawa

    • @maheshimovie
      @maheshimovie 4 ปีที่แล้ว

      @@Dulajiperera ha👍thank you so much 💐

  • @kasunisachira4574
    @kasunisachira4574 4 ปีที่แล้ว +9

    Oya qwa wagema baya natuwa konde kapalane AKKe 😱😱 Oya nam marai.

  • @lilaniherath3377
    @lilaniherath3377 4 ปีที่แล้ว +6

    Akke kurula valata visadumak kiyannako

  • @maheshikarunarathne8541
    @maheshikarunarathne8541 4 ปีที่แล้ว +2

    Oyaa harima ලස්සනයි ❤️ thnqq kyla dunnu ඒවාට ..... oil massage eka gena tikak explain krnna akke, koi welawatada krnna onii

  • @hansikakesari6077
    @hansikakesari6077 4 ปีที่แล้ว +10

    පුස් පැටියාගේ විගඩම් බල බල ඉදලා අක්කා කියපූ දෙවල් ඇහෙන් නැතුව ආපහු බලන්න උනා මට 😁😆😍😘 thank u akkiyoo ❤️❤️❤️

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว +1

      🙈🙈🙈😊😊♥️

    • @vindyadulakshianemgekonded2900
      @vindyadulakshianemgekonded2900 2 ปีที่แล้ว

      @@Dulajiperera කෙම ක්‍ර්මය මට පැහැදිලි නැ අක්කේ අනේ කියා දෙන්නකෝ. තෙල් එක හින්දලා ගොඩක් කල් තියන් ගාන්න ඕන එක දවසද නැත්නම්.

  • @hirunimalsha5016
    @hirunimalsha5016 4 ปีที่แล้ว +1

    Hoda video ekak 🔥💯

  • @nilukadamayanthi263
    @nilukadamayanthi263 4 ปีที่แล้ว +11

    හොදට පැහැදිලි නංගී ඔයාගේ වීඩියෝ බුදු සරණයී

  • @s.d9038
    @s.d9038 4 ปีที่แล้ว +4

    1t comment eka magenn..... Ane akkiyo godak sthuthi...

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว +3

      ස්තුතියි නන්ගා

  • @nishisiriwardhana9188
    @nishisiriwardhana9188 4 ปีที่แล้ว +2

    ශෝයි අක්කි ඔයා.මම මේ ලගදි ඉදන් ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ.හෙට ඉදන් සහල් වතුර පාවිච්චි කරන්න ඉන්නෙ.ඉතින් ඔයාට කියන්නම්....❤️

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      ස්තුතියි

  • @jayanidilhani3097
    @jayanidilhani3097 4 ปีที่แล้ว +1

    අක්කි.. අනේ මගේ කොන්ඩේ ස්ට්‍රේට් කරාට පස්සේ හුගක් යනවා.. දැන් කොන්ඩේ ඇත්තෙම නෑ.. මෙච්චර දවස් ඔලිව් තෙල් ගෑවේ ඒත් දික් වෙන් නෑනේ.. දිග නැතත් කොන්ඩේ ගොඩාක් කරගන්න උදව් කරන්නකෝ ප්ලීස්, ❤️😒😘

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      nanga mama dan vedio 1k upload kara . Eka ahanna

    • @jayanidilhani3097
      @jayanidilhani3097 4 ปีที่แล้ว

      @@Dulajiperera එකේ හැදින්වීමත් එක්ක සම්පුර්ණ වීඩියෝ එකම අහන්න ඕනද අක්කා... තරහ නැතුව කියන්නකෝ

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      නැහැ. අග ටික අහන්න

    • @jayanidilhani3097
      @jayanidilhani3097 4 ปีที่แล้ว

      @@Dulajiperera thnx akka 😘😘😘😘

  • @suthushi485
    @suthushi485 4 ปีที่แล้ว +8

    Ane oya hrima cute & lssnai akke❤️😘

  • @fathimasafna4452
    @fathimasafna4452 3 ปีที่แล้ว

    Akke oya kiyala dunna karapincha oil eka mama heduva eka atthatama hodai mage kondet veuna. Mata pinase thiyana hinda mage konde okkoma Helenava. Mata pinaseta hoda behethak kiyannako ane plz akke Ripley karanna plz .mamat asai oya vage konde vavanna.

  • @hirunaoshada8909
    @hirunaoshada8909 4 ปีที่แล้ว

    ane godak hodai me wage dewal apita kiya dena eka. thnk u akke.budu sarani.

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 7 หลายเดือนก่อน

    Thank You So Much Akki For This Beautiful And Useful Video...! 💕😍❤️

  • @nkumudu9957
    @nkumudu9957 3 ปีที่แล้ว

    Godak asawen baluwa vidio eka lssani oyage kondath oyath..

  • @sumaasumatra3424
    @sumaasumatra3424 4 ปีที่แล้ว +3

    කටහඩ හරිම ලස්සනයි.. ඔයත් ලස්සනයි බුදු සරනයි😘❣️👍👍

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      ස්තූතියි

    • @sumaasumatra3424
      @sumaasumatra3424 4 ปีที่แล้ว

      අනේ මන් හෙදුවා කරපීන්චා, බෙහෙත් නෙල්ලී, කොමරිකා සහා කුමරිකා තෙල් වලින් ටිකක් එකතු කරලා හිසකෙස් වල් අලේප කර්න්න හොද එතී නෙද එලජික් එකක් වෙන්නේ නෙති වෙයී නෙද කරුනාකරලා riplei එකක් එවනවද plz🙇🙇

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      @@sumaasumatra3424 මෙහෙමයි නරකක් වෙන එකක් නෑ. නමුත් 100% ශුවර් කරන්න බෑ. එකිනෙක ප්‍රතික්‍රියා කරන විදිහ අනුව තමයි.

    • @sumaasumatra3424
      @sumaasumatra3424 4 ปีที่แล้ว

      @@Dulajiperera බොහොම ස්තූතියී ඔබට thenx 👍👍🙇

  • @shanthinisha17
    @shanthinisha17 3 ปีที่แล้ว +2

    Akke athai kakulai kalu wenawa akke wisadumak plzzz

  • @Mashiranathunga179
    @Mashiranathunga179 3 ปีที่แล้ว

    Akkee ara katha nokra thel eka hididdii....nelli pothu kudu dalaa thel ek hdagen...edam gawt kmk naaa nda galaa iwr welaa kth nkr nalaaa...iwr wlaa thel eka ithuru wnwai mek eka prani krnn kiwe ethkot thel eka ganne eka dwsk wthrda.............

  • @renusri8862
    @renusri8862 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි video එක .❤️❤️❤️❤️❤️

  • @denuvan9865
    @denuvan9865 4 ปีที่แล้ว

    Akkiyo rahas kem kramayedi thel eka gala vindi pahak thiyala sodala sempo Danna epada ...Anika thebili Nelli pothu galavanna onith thel eka gana kenamada

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      ශැම්පු කරාට අවුලක් නෑ

  • @rashminishadini9215
    @rashminishadini9215 4 ปีที่แล้ว +1

    akkiyoo oyage videos kiyala deddi ahagana inna godak asa hithenwa ..thawath video aran enna akkiyooo

  • @nishanthatv2390
    @nishanthatv2390 4 ปีที่แล้ว +2

    Girl ,boys දෙගොල්ලටම හිසෙහි ඇතිවන hissori සඳහා hoda video එකක් karanna.❤❤❤

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว +1

      Mage oluwe dandruff nahane. Ithin kohomada check karanne.

  • @dulakshinirmani8184
    @dulakshinirmani8184 4 ปีที่แล้ว +1

    Akke,ethakota baby shmpo use krnwnm,conditioner use krnne komd,etkot mon conditioner use krnne

  • @harshaninirmala5665
    @harshaninirmala5665 4 ปีที่แล้ว

    Akki monada ganna thiyena hodama shampoo plzzz rply krnaaa

  • @danushikamaduwanthi9265
    @danushikamaduwanthi9265 3 ปีที่แล้ว

    Oya nm ada godaaaaaaaaak honda දේවල් godak kiyala දුන්නා .aththatama godaaaaaaaaak pin oyata

  • @chathurikamadushani2284
    @chathurikamadushani2284 3 ปีที่แล้ว

    Akka saban ganna hoda ne neda.akka esara ape ammala gewa saban na.

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว

      සබන් ගාන්න පුළුවන් . නමුත් ග්ලිසරින් හා ph හරි ගානක ඒවා තමයි හොඳ

  • @madumadu9376
    @madumadu9376 4 ปีที่แล้ว +2

    Oya lassanata video eka karanwa. Oyath. Godak lassanai akiyo. 😍😍

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว +1

      ස්තුතියි .🙈

    • @denuwan9
      @denuwan9 3 ปีที่แล้ว

      @@Dulajiperera oya ඉන්දියාවෙද🙂🙋‍♂,,,මම ඉන්දියාවට අාසයි❤

  • @najaneedewmi230
    @najaneedewmi230 4 ปีที่แล้ว +2

    Adareeii akkiyo.. Harimaa asawen beluwee.parissamen inna akkiyoo❤️🌷 God bless you

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      ස්තුතියි නන්ගා

  • @gssdayanandasajeewanie6150
    @gssdayanandasajeewanie6150 4 ปีที่แล้ว +3

    Kitiyanam cute..... Good program

  • @nethmilakshani3217
    @nethmilakshani3217 4 ปีที่แล้ว

    Akki oyage rice water ekanana maarai 😍. Atthatam eken hoda result ekak thiyanawa thanks akki e wage watina vedio ekak kalat. Akki oya godaaaak hodat vedio karnawa. Me wage watina thawath vedio ikmantm dann good luck akkiiii. 👍 adarei hemadama 💞💞💞...

  • @sandunimadushika1987
    @sandunimadushika1987 4 ปีที่แล้ว

    Akke mm me aurudde al kale echchara kondeta tel ganna hariyata ewa karanna hambunne mata tiyenne curly kondayak et konde piraddi hugak kes yano bella hariyen pahalata witarai konde tiyennet wewennet ne konde hugak gihin tani kondayak badinna taram wat konde ne ane akke konde digata wewenna widihakui konde yanneti wenna dekui kiyannko

  • @itz_vijay3858
    @itz_vijay3858 4 ปีที่แล้ว +2

    🤩🤩 හාවා

  • @samanthaweerasingha5783
    @samanthaweerasingha5783 3 ปีที่แล้ว

    Nangi thuni kondayata rice water hodaid.thawa thuni weida.ane please mata reply karanna

  • @kavindyahansani6182
    @kavindyahansani6182 4 ปีที่แล้ว +6

    Thank you sooooooooo much akkiyooo❤😙😍

  • @oshithilakarathna9124
    @oshithilakarathna9124 2 ปีที่แล้ว

    Shampoo walata baby shampoo gawata kamak nh neda 😑😑😑

  • @menakamadushani4211
    @menakamadushani4211 4 ปีที่แล้ว +1

    Thanks nanga..😘🙏 podi ellimak video eka atambedima dekka oyage indoor plants...ewa hadaganna video ekakuth karannko nangi asai godak
    ..

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว +1

      hari mqn karannam tikak kal one habai. 1 week wage.mqn me dwwas wwla experiment karanawa. Face 1 ta

    • @menakamadushani4211
      @menakamadushani4211 4 ปีที่แล้ว

      @@Dulajiperera hari nanga ekata kamak ne..😘❤

    • @SenavirathnaBatagoda
      @SenavirathnaBatagoda 6 หลายเดือนก่อน

      ​@@Dulajiperera ane akke oil gala paya kiyak wage inna onada

  • @thiwankathathsarani9452
    @thiwankathathsarani9452 4 ปีที่แล้ว +1

    අක්කී මගේ කොන්ඩේ දිගයි.. මන් පාවිච්චි කරන්නෙ ආයුර්වේද තෙල් වර්ගයක් .. ඒක පාවිච්චි කරන්න ගත්තෙ දැන් සතියකට විතර කලින්,කලින් කරපිංච තෙල්,ගොඩාක් ජාති ගෑවා.. මේ අයුර්වේද තෙල් එක දවසක් ඇර දවසක් ගාන්න කියල තියෙන්නෙ.. දැන් කොන්නේ ගොඩාක් යනවනේ.. ඒක ගානකිට කිසිම දෙයක් ගන්න එපා කියල තියෙනව .. විසදුමක් දෙන්නකෝ

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว +1

      එහෙනම් ගාන්න එපා පැටියෝ. ඕක ට්‍රයි කරන්නකො. රිසල්ට් නැත්තම් මං කිව්ව ඒව කරන්න

  • @miram_1111
    @miram_1111 4 ปีที่แล้ว

    Akki karapinchcha oil ekenda rice water walinda ikmanatama result labenne.mge konde tikak koti mta masayak wge atulata tikak wawaganna one... Akki hrima lassanata video eka present karanawa.Good luck..❤️

  • @Sadu781
    @Sadu781 4 ปีที่แล้ว

    Ana akki oya use karana shampoo akai conditionar eka kiyannamo plzz

  • @nathaliyanathaliya5509
    @nathaliyanathaliya5509 4 ปีที่แล้ว +1

    Akke thel gaawata passe konde gothanna oneda.

  • @kalharikarunasinghe9085
    @kalharikarunasinghe9085 4 ปีที่แล้ว

    Akkiyo.man ada oyage video ekak palaweni para balanne.thanks akki.mata oya prasne tiyenawa.🐈❤💙💜💛💚🧡😊

  • @dedunuchamari8344
    @dedunuchamari8344 2 ปีที่แล้ว

    Godak pin nangi thanku thanku thanku so much

  • @user-vw1sf7bb6g
    @user-vw1sf7bb6g 3 ปีที่แล้ว +1

    හොඳ sampoo and conditions monaveda akka kiyanako

  • @maheshikakumari8478
    @maheshikakumari8478 4 ปีที่แล้ว +1

    ස්තුතියි නංගියේ ...මට දැනගන්න පුලුවන්ද කන්ඩිෂනර් හිස් කබලේ ගෑවෙන්න හොදයිද

  • @kaveeshadesilva1377
    @kaveeshadesilva1377 3 ปีที่แล้ว

    Monad akki hoda shampoo

  • @gamagewasana21
    @gamagewasana21 ปีที่แล้ว

    අක්කී.මේ දෙපතුල් වලට තෙල් ගාන එකෙන් කොන්ඩේ වැවෙනවද?වඩා සාර්ථක ප්‍රතිඵල හිස් කබලේ ගාන එකද දෙපතුල් වල ගාන එකද?මන් කොන්ඩෙට ගාන්නේ එඩරැ තෙල්...

  • @dulandulan9219
    @dulandulan9219 4 ปีที่แล้ว +6

    Thanks a lot for giving us some valuable advices regarding hair matters. Positive thinking is the best way to get rid of our physical and spiritual problems , as i believe . And you have such a beautiful , stunning hair , 😘😘😘

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว +1

      No worries 🥰🥰. Thank you ♥️

  • @shashisammani9807
    @shashisammani9807 3 ปีที่แล้ว

    Thanks akke.oya katha karana widihata asa hithenawa....

  • @kavindikavindaya1116
    @kavindikavindaya1116 4 ปีที่แล้ว

    Akki hemadama shampoo demmata kamak nedda

  • @thushiperera6101
    @thushiperera6101 3 ปีที่แล้ว

    Akke mata thimbe crul hair ekath mn rebond kara ane mata den crul ekaka one aye ganne kohomada.wewenakam inna oneda

  • @neranjimadushika2387
    @neranjimadushika2387 4 ปีที่แล้ว +2

    Eththatama akke godak watina deyak... 😘😘😘 tnx akke

  • @manu4344
    @manu4344 4 ปีที่แล้ว +1

    His kabalata witharak gawama konde kes buduru pata wenawand ndd ane. Plzz reply

  • @nethmibandara6267
    @nethmibandara6267 4 ปีที่แล้ว +1

    Akki mge konde kisima getaluwk ne hodt piripun gana kalu curly kondyk thiynwa eth akke mge konde edenwa godkm adui...hrim wiyli kondyk thiyenne පිදුරු godk wage meka mt mara manasika wadyk ane mge konde edena wegaya wedi wenn krmyk krnna

  • @lakmalipiyadharshani8351
    @lakmalipiyadharshani8351 4 ปีที่แล้ว +1

    Dandrex walata hoda shampo ekak kiyanna ko akke...man dove use karanne.serai eth Dandrex nisa karanna deyaķ ne.bs

  • @sayonaradilrukshi7298
    @sayonaradilrukshi7298 4 ปีที่แล้ว +1

    Akkeee ane mage konde sehenna yanawa. Ane ganna hoda shampoo ekk kiyannko

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      shampo gala wadak na. Vitamins ganna.

  • @beatricezain8234
    @beatricezain8234 4 ปีที่แล้ว

    Conditions eka use karana niwaradi kramaya ha itapasu nimakarana widiha kohomada.

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      Conditioner oluwata ganne na. Kondeta vitarai. 3 to 5 minutes tiyala hodin hodala yawanawa

  • @nimeshlakshitha7784
    @nimeshlakshitha7784 3 ปีที่แล้ว

    Nangi rice water walin konde sodanakota api nala iwarawela rice water dammama aye konde sodanna onida.nathnam ehemma innawada

  • @vishmiabeysinghe9
    @vishmiabeysinghe9 4 ปีที่แล้ว +1

    අනේ අක්කි මගෙ කොන්ඩෙ අඩුයි.හිස් මුදුනින් ගොඩක් අඩුයි.මේකට කරන්න දෙයක් කියන්නකෝ.සාමන්‍යයෙන් දිග තිබුනට දිග පේනෙ නැහැ කොණ්ඩෙ ගොඩාක් අඩු නිසා 😑අනේ මේකට මොකක් හරි කියන්නකෝ

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      ලී පනාවකින් කොන්ඩෙ පීරන්න.

    • @vishmiabeysinghe9
      @vishmiabeysinghe9 4 ปีที่แล้ว

      @@Dulajiperera etkta hriyaida?tnqq akka ❤️

    • @anuherath9189
      @anuherath9189 4 ปีที่แล้ว

      @@Dulajiperera ethkta mokda wenne akke

  • @tharukasandamali3196
    @tharukasandamali3196 3 ปีที่แล้ว

    godak vadagath video ekak akki.akkita godak pin meva danavata❤️❤️❤️❤️

  • @padminio4985
    @padminio4985 4 ปีที่แล้ว

    Monade kalath konde Aden ne naggi petiyooo,,hoda sempo ekak kiyannako

  • @rohanfonseka8091
    @rohanfonseka8091 3 ปีที่แล้ว

    Condition mata lajiki akkiyoo.. vedio eka hodaii.. oyage karapichala oil eka akka kewa waga kaula adipathulata gawata kamk nathda..

  • @dhanund9875
    @dhanund9875 4 ปีที่แล้ว +2

    Eye brows දිගට වැවුණු නැති කෙනෙක්ට දිගට වවාගන්න කරන්න පුළුවන් සත්කාර මොනවාද

  • @sadunisadunisadunikuwait7841
    @sadunisadunisadunikuwait7841 4 ปีที่แล้ว

    Koyanna puluwanda naggiyo hoda shampoo ekak..mama danata pavichi karanne Dove shampoo

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      එහෙම කියන්න අමාරුයි

  • @inokaabiperera9838
    @inokaabiperera9838 3 ปีที่แล้ว +1

    Hi akki mama danui oyage video's dakke good work akki thank you

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว +1

      ස්තුතියි 😍

  • @ransiimansa1983
    @ransiimansa1983 4 ปีที่แล้ว

    Hoda vidiuo akak 🤗😀😀😀

  • @shiromihemalatha4725
    @shiromihemalatha4725 4 ปีที่แล้ว +2

    Akki condition krma konde ynw ne

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      Oluwe ganne na. Konde vitarai

  • @672ashinishashanjani5
    @672ashinishashanjani5 4 ปีที่แล้ว +2

    ❤thank u akkiyo

  • @upekshapremodani6800
    @upekshapremodani6800 4 ปีที่แล้ว +1

    Akke mg konde godak giya dan godak hineyi mata ona nawathath ara giyapu konde wawaganna mn mokadda karanna one ekata ane plz reply karanna aa ewagema mg konde thamath hair falls wenawa mokadda karanna one ekata

  • @Mashiranathunga179
    @Mashiranathunga179 3 ปีที่แล้ว +1

    Oyaat brd kiynna konde dig wnnm nani ow hriyaid

  • @Hiru98
    @Hiru98 4 ปีที่แล้ว

    Akke swayanyojana kramaya konde yana ekatai mune kelel yawagannai dekama ekata karanna berida

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      puluwan ඕනෑම දේකට puluwan

  • @bookswithkavi1552
    @bookswithkavi1552 4 ปีที่แล้ว +2

    Akki law of attraction gana video krnnko..

  • @Mashi-no7ug
    @Mashi-no7ug 5 หลายเดือนก่อน

    Thank you akke ❤😊

  • @dulshaniumeshka5711
    @dulshaniumeshka5711 4 ปีที่แล้ว

    Akki conditioner karaddi konde uda idala conditioner karanna onada

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      Naha yata sita udata oluwata danne na

  • @kavithridiv7115
    @kavithridiv7115 4 ปีที่แล้ว +4

    Thank u so much for ur advices akki..u are vry prety & u hve a nice voice..😚❤

  • @dulshaniumeshka5711
    @dulshaniumeshka5711 4 ปีที่แล้ว

    Akki a thel eka maasekata dawasak gaala shampoo karala sodanawada?gaala kochchara welawak inna onada?gaannath ona poya dawasakada

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว +1

      Aimath vedio 1 balanna. Ganna one dawas eke kiyanawa. 1 parak gala hodala yawanna shampo danna one na

  • @sandunimansala9973
    @sandunimansala9973 4 ปีที่แล้ว

    Akki Golden touch products hodaida face ekata?

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      දන්නෙ නෑනෙ .🥺

    • @sllanka378
      @sllanka378 4 ปีที่แล้ว

      Godak hoday man use kara

  • @nirodhikaushalya9135
    @nirodhikaushalya9135 4 ปีที่แล้ว +2

    Anee kitiya😍😍😍

  • @dilminavodya3421
    @dilminavodya3421 3 ปีที่แล้ว

    Akke tresemme biotin shampoo eka hodaida

  • @kasuniridma5064
    @kasuniridma5064 4 ปีที่แล้ว

    Akke kakule thel gala kochchr wela tiyagnn onid?

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      5-8 මිනිත්තු

  • @rangaranga6313
    @rangaranga6313 4 ปีที่แล้ว

    akkiyo kakule tel gala winadi 5k tiyala sodala arinna onada

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      kamati vidihata karanna. sodala ariyata kamak na. nathnam lissanna puluwan

  • @thachiniayesha1252
    @thachiniayesha1252 4 ปีที่แล้ว

    Hair mask 1 kohomada use karanne

  • @sriyanijayawardana2818
    @sriyanijayawardana2818 4 ปีที่แล้ว

    akka use karana shampoo eka mokadda

  • @gssdayanandasajeewanie6150
    @gssdayanandasajeewanie6150 4 ปีที่แล้ว +1

    Oya sattunta adarei neda. Mama kemati akata

  • @saduniamarasooriya4300
    @saduniamarasooriya4300 4 ปีที่แล้ว

    Akki piri ayage konde oluwe depaththen yanwata hoda behethak kiyanko please

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      Kem kramayaty hodai swayan yojanath hodai

  • @shanikadilshani4408
    @shanikadilshani4408 4 ปีที่แล้ว +1

    Mama rice water use Kala gdk hodai konde thick wela.tnx dr ❤

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      ස්තුතියි කමෙන්ට් කරාට

  • @rahinaprabashwari9132
    @rahinaprabashwari9132 4 ปีที่แล้ว

    Akki man oyt godak kamathi , oya kiwwa ara rice water wade mama karnawa, adata dawas 5i mt loku wenasak denawa

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      Manala baluwada? Dik welada

    • @rahinaprabashwari9132
      @rahinaprabashwari9132 4 ปีที่แล้ว

      Ow akki aethtama dik wela konde thank you thank you mage akki bolayoo

  • @chathumihirani7865
    @chathumihirani7865 4 ปีที่แล้ว +3

    Katha karanawa harima lassanai....

  • @dinushamaligathanna6606
    @dinushamaligathanna6606 4 ปีที่แล้ว

    Akkiyo mama beby sope thamai kondeta danne eka hodaida

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      ඔව් හොදයි

  • @nishadisandeepani2267
    @nishadisandeepani2267 3 ปีที่แล้ว

    Ane akkiyo mge konde godak yamw mn nokarana deyak nh eth konde yana eka nathara wenne nh akkiyo .ane visadumak kiynn plzzz

    • @Dulajiperera
      @Dulajiperera  3 ปีที่แล้ว

      yati සිතta katha karana vedio 1 ahannako. Manthrak kiyala mama dala tiyenne eka

    • @blkavishkavidushan7824
      @blkavishkavidushan7824 3 ปีที่แล้ว

      අක්කෙ ඔයා සම පිලිබද ඩොක්‍ටර් කෙනෙක් ට පෙන්නන්න ගොඩාක්ම කොන්ඩෙ යනවනම් ❤️

  • @isankamaduwanthi1675
    @isankamaduwanthi1675 4 ปีที่แล้ว

    Mage Konde balu nettak wagei chuttai karapuncha oil ganawa akatath Konde yanawa wedi

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      ගාන්න එපා සමහර අය කිව්ව කොන්ඩෙ ‍යනව කියල

    • @isankamaduwanthi1675
      @isankamaduwanthi1675 4 ปีที่แล้ว

      Man mekata mokada karanne Konde volume aka wedi karaganna

  • @lmslms3656
    @lmslms3656 4 ปีที่แล้ว

    Kettu wanna hoda green tea ekak kiyanna plz

    • @Dulajiperera
      @Dulajiperera  4 ปีที่แล้ว

      Normal green tea thamai hodama. Anith ewata gastric hadenawa

    • @lmslms3656
      @lmslms3656 4 ปีที่แล้ว +1

      Lipton hodaida

  • @amilaroshan8627
    @amilaroshan8627 4 ปีที่แล้ว +4

    Thanks menika..