මේ ක්‍රම 6ට හාල් වතුරින් හිස සේදුවොත් පුදුම වේගයකින් කොණ්ඩේ වැවෙනවා | Rice Water For Hair Growth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024
  • Music - www.bensound.com/

ความคิดเห็น • 509

  • @vishakaherath6092
    @vishakaherath6092 7 หลายเดือนก่อน +13

    මිස්ටර් ඔබගේ කටහඬ නමි හරිම ලස්සනයි අහගෙන ඉන්න ආසයි එපා වෙන්නේ නමි නැහැ. මම විශ්ම ලෝකය නමි නොවරදිම අහනවා. ඔබේ කටහඩ තව තවත් මිහිරි වේවා. ඔබට ජය

  • @thanujasamanthi4879
    @thanujasamanthi4879 3 ปีที่แล้ว +501

    මම නම් මේක දිගටම වගේ කලා. මගේ කොන්ඩේ ඔක්කොම ගිහින් තිබුනේ දැන් නම් කොන්ඩේ ගොඩක් දික් උනා කොන්ඩේ යන්නෙත් නෑ. ඉස්සර wage

  • @inokakumari2225
    @inokakumari2225 3 ปีที่แล้ว +288

    මගේ කොන්ඩෙ බිම ගෑවෙන්න තිබුනා මේ සත්කාරයෙන් පසු ඊටත් වඩා දිගට වැඩුනා බොහොම ස්තූතියි ♥️

    • @nadesshamalshani3932
      @nadesshamalshani3932 3 ปีที่แล้ว +11

      මගේ කොන්ඩෙත් බිම ගෑවෙනවා.ඒත් කොන්ඩේ ගොඩාක් ගිහින් ඩැමේජ් වෙලා...

    • @inokakumari2225
      @inokakumari2225 3 ปีที่แล้ว +16

      මගේ එහෙම නෑ මං නුවර මෙහේ ඇලවල් වලින් නාලා මගේ කොන්ඩෙ දිග අපේ ගේ එහාපැත්තෙත් දියාඇල්ලක් තියේ
      මගේ කොන්ඩෙ ගොඩක් කලුයි

    • @inokakumari2225
      @inokakumari2225 3 ปีที่แล้ว +7

      විටමින් E ganna

    • @inokakumari2225
      @inokakumari2225 3 ปีที่แล้ว +4

      Karapi!acha thel ekk hidaganna

    • @Sithu-ln3dk
      @Sithu-ln3dk 3 ปีที่แล้ว +12

      අනේ ඔයාලා කොහොමද කොන්ඩෙ වවාගත්තෙ කියන්නකො plzz

  • @VIEW-zf1lx
    @VIEW-zf1lx 4 ปีที่แล้ว +56

    මාත් අහල තියෙනවා ඒ කතාව ස්තුතියි ගොඩක්

  • @asankakumara8684
    @asankakumara8684 3 ปีที่แล้ว +33

    ස්තූතියි ඔබට 😊

  • @madhushani3555
    @madhushani3555 ปีที่แล้ว +64

    බය නැතුව කොන්ඩේ කපලා වවාගන්න පුළුවන් මේ සත්කාරය නිසා 😌❤️

  • @kiruliu.k.g5539
    @kiruliu.k.g5539 3 ปีที่แล้ว +84

    👍මම එක් ක්‍රමයක් කරල තියෙනවා ඇත්තටම සාර්ථකයි ,ක්‍රම ගොඩක් කීයලා දුන්නට ඔබට ස්තුතියි 💕

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว +32

    ස්තුතියි 👍

  • @ravindukavinda4641
    @ravindukavinda4641 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි අදමකරලා බලනවා

  • @sithmidewmini7987
    @sithmidewmini7987 ปีที่แล้ว +12

    කොන්ඩෙ යන එක නවතිනවා කියන එකනම් ඇත්ත මගෙ කොන්ඩෙ ගොඩාක් ගියා හාල් වතුර ගැවට පස්සෙ කොන්ඩෙ යන එක නැවතුනා

    • @sandayakumudini
      @sandayakumudini ปีที่แล้ว

      Kohomada oya hadagatte kiyannako plz

    • @sithmidewmini7987
      @sithmidewmini7987 ปีที่แล้ว

      @@sandayakumudini
      හාල් දෙවනි පාර හොදපු වතුර අරගෙන එකට දෙහි ලෙලි දලා පැය 15 විතර තියලා ගැවේ

  • @asikalakmali7790
    @asikalakmali7790 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @dineshikapiumali4528
    @dineshikapiumali4528 3 ปีที่แล้ว +33

    ඒක හරිම වැදගත් ❤️

  • @lasanthisumudusumudu4587
    @lasanthisumudusumudu4587 8 หลายเดือนก่อน +1

    Meka aththak mamat kela mage kondey weuna godak thamat ehemai🌷

  • @champikaranasinha
    @champikaranasinha 3 หลายเดือนก่อน +3

    කැකුළු හාල් ගන්න පුලුවන් ද මේකට සුදු නැතුව

  • @rashkumarasinghe2335
    @rashkumarasinghe2335 3 ปีที่แล้ว +4

    thank you very much its very useful video i ll try this no words to say that thank you thank you

  • @lochi4821
    @lochi4821 3 ปีที่แล้ว +3

    Ammoh meka hariyanawa 😱
    Mm krl baluwa kalin.

  • @NadeekaKumri
    @NadeekaKumri 5 วันที่ผ่านมา

    Budusaranai ❤❤❤❤❤

  • @malkasewwandi7565
    @malkasewwandi7565 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි .

  • @nishanthimallka3963
    @nishanthimallka3963 ปีที่แล้ว +1

    Thanks danuwath karata

  • @asikalakmali7790
    @asikalakmali7790 ปีที่แล้ว +6

    කට හඩ ගොඩක් ලස්සනයි
    ❤❤😍😍😍❤️❤️

  • @defenderofnation6955
    @defenderofnation6955 3 หลายเดือนก่อน +1

    Deshiya sahal nam wada hodai.

  • @kalpamaheshika524
    @kalpamaheshika524 7 หลายเดือนก่อน

    Thank you so much ❤❤

  • @somaSoma-o1u
    @somaSoma-o1u ปีที่แล้ว +1

    ස්තුතියි
    . සර්. 👍👍👍

  • @isharamadurangi716
    @isharamadurangi716 2 ปีที่แล้ว +7

    අයියෙ මෙම ක්‍රම 6 යම් කරන්න ඕනි ද පලවෙනි එක කරාම මදිද පලවෙනි ක්‍රමයට කොන්ඩෙ ඇදෙනවා නෙද

  • @mahindasurasenamahi2605
    @mahindasurasenamahi2605 11 หลายเดือนก่อน +10

    ඔව් මේක ඇත්ත කොන්ඩෙ සිනිදු වෙනවා වොලියුම් එක වැඩි වෙනවා ♥️🎀 ඒ වගෙම දික් වෙනවා 💫🎀

    • @buddinilakmali8809
      @buddinilakmali8809 9 หลายเดือนก่อน

      ඔයා මොන සත්කාරයද කලේ

  • @ruzanasaman2968
    @ruzanasaman2968 3 ปีที่แล้ว +25

    ස්තූතියි.

  • @RajithKRlSHantha-t8y
    @RajithKRlSHantha-t8y ปีที่แล้ว +4

    මේක හරියයි නේද මමත් කරලා බලනවා 😊

  • @dulanjanimadumali5231
    @dulanjanimadumali5231 3 ปีที่แล้ว +33

    පැය 48තියල පාවිච්චියට ගන්න ද්රාවනයද ඒකම නැවත නැවත පාවිච්චි කරන්නෙ. නැත්නම් අළුතින් හදන්න ඕනෙද.

  • @tharushirak6074
    @tharushirak6074 3 ปีที่แล้ว +2

    Godak hodai mta hoda pethi pala thiyenwa

  • @anneperera3809
    @anneperera3809 หลายเดือนก่อน

    හරිම විදිය🎉

  • @sriyanipathiraja1664
    @sriyanipathiraja1664 3 ปีที่แล้ว +26

    මමත් me සතියේ karala balanna ona.

  • @esaliprarthana3574
    @esaliprarthana3574 3 ปีที่แล้ว +18

    තෑන්ස් මාත් කරලා බලලා රිසාල්ට් කියන්නම්

  • @meenalakshmi3613
    @meenalakshmi3613 3 ปีที่แล้ว +7

    Thank you so much

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි වැදගත් වීඩියෝ එකක් .ඔබට තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏

  • @manjulakumari9372
    @manjulakumari9372 3 ปีที่แล้ว +9

    Thank.you so.much.

  • @rashodivimansha1576
    @rashodivimansha1576 9 หลายเดือนก่อน

    This works truly well ❤️

  • @NikshalaLidhni
    @NikshalaLidhni 2 หลายเดือนก่อน

    Thanks ❤

  • @rish3826
    @rish3826 2 ปีที่แล้ว +6

    මේ ආකාර ඔක්කොම එක දවසෙ කරාට කමක් නැද්ද

  • @Navo-uf7qn
    @Navo-uf7qn 2 ปีที่แล้ว +4

    මේකට කැකුලු හාල් වතුර හරියන්නේ නැද්ද

    • @rashmiviveka2257
      @rashmiviveka2257 2 ปีที่แล้ว

      මං දන්න විදියට කැකුළු හාල් වතුර තමා ගන්නෙ

  • @mohomad298
    @mohomad298 3 ปีที่แล้ว +3

    Thanks

  • @PasinduTheminda-dp3xs
    @PasinduTheminda-dp3xs ปีที่แล้ว

    Thanks ayye

  • @kithsirilakmal4573
    @kithsirilakmal4573 2 ปีที่แล้ว +4

    ස්තුති 👌

  • @kaindika7349
    @kaindika7349 2 ปีที่แล้ว +7

    ගොඩක් පිං සිදු වේවා !

    • @wwanda1096
      @wwanda1096 ปีที่แล้ว +1

      මමත් දවස් 7පාවිච්චි කරා ගොඩාක් hodai

    • @wwanda1096
      @wwanda1096 ปีที่แล้ว

      👍

  • @deduanusha7658
    @deduanusha7658 3 ปีที่แล้ว +3

    thank you 🙋‍♀️♥️

  • @rasangikamadushankanidiaries
    @rasangikamadushankanidiaries 3 ปีที่แล้ว +2

    Hoya hoya hitapu vedio ekak🙈🙈🙈.godak watinawa a වගේම ..gofak pin..🙏🙏🙏pahadiliwa koyala dunnata godak ස්තුති 😍😍❤❤.

  • @tharushehana4332
    @tharushehana4332 2 ปีที่แล้ว +2

    තම්බපු හාල් ගත්තොත් සාර්ථක නැද්ද

  • @buddinilakmali8809
    @buddinilakmali8809 9 หลายเดือนก่อน

    ස්තූතියි 💙

  • @divithuraroshan9670
    @divithuraroshan9670 3 ปีที่แล้ว +13

    මාත් කරා දැන් ටිකක් දිගයි හරි සතුටු යි සුභ පැතුම්

  • @dilinimendis615
    @dilinimendis615 วันที่ผ่านมา

    Anee Plzz mekata hishori enawada

  • @SampthaKumara-i8e
    @SampthaKumara-i8e 16 วันที่ผ่านมา +1

    Mamath kara

  • @oliviafernando6422
    @oliviafernando6422 2 ปีที่แล้ว +1

    Godak thanks mewani dewal kiyala denawata

  • @ayodyarathnayake919
    @ayodyarathnayake919 3 ปีที่แล้ว +21

    Thank you so much..❤️❤️

  • @tharindupremoth1600
    @tharindupremoth1600 3 ปีที่แล้ว +3

    Mekata onim sahl wargyak puluwanda? Rathu sahal hoda nedda sudu sahl vitharda

  • @WishmiNimalsha
    @WishmiNimalsha 7 หลายเดือนก่อน

    ඕන හාලක් කමක් නැද්ද

  • @GihanSadaruwan-cz5tb
    @GihanSadaruwan-cz5tb 24 วันที่ผ่านมา

    පිරිමි අයගෙ නලල ඉස්සරහ බොක්ස් තියල නලල පිටිපස්සට ගියම එතන කොන්ඩෙ වවගන්න කොහොමද 🤔😢

  • @neranjalasatharasinghe494
    @neranjalasatharasinghe494 3 ปีที่แล้ว

    Bohoma sthuthi vedio ekata.

  • @anushkasenflora3427
    @anushkasenflora3427 ปีที่แล้ว

    Thankaaa🎉❤

  • @චතුමිනිහේරත්
    @චතුමිනිහේරත් 3 ปีที่แล้ว +24

    ඔව් ගොඩක් හොදයි ❤️🔥👌

  • @Ajantaalankara
    @Ajantaalankara 3 หลายเดือนก่อน

    මමත් අදම මේක කරල බලනව

  • @VATGROUP
    @VATGROUP 2 ปีที่แล้ว

    thank you for advie

  • @amayasathsarani774
    @amayasathsarani774 3 ปีที่แล้ว +3

    Thx

  • @minoliathapaththu1649
    @minoliathapaththu1649 2 ปีที่แล้ว +5

    සුදු හාල්ම ඕනිද?

  • @nethminiradhika9841
    @nethminiradhika9841 3 ปีที่แล้ว +5

    ෂැම්පු කරලා කොන්ඩේ තෙත පිටින්මද හාල වතුර කොන්ඩෙට යොදන්න ඕනී නැත්තම් වෙලුනාමද

  • @shamawickrama2663
    @shamawickrama2663 ปีที่แล้ว +1

    රතු කැකුළු හාල් වතුර ගන්න පුළුවන් ද

  • @sameeratusitha1301
    @sameeratusitha1301 3 ปีที่แล้ว +1

    Niyamai

  • @sleep-m9r
    @sleep-m9r 7 หลายเดือนก่อน

    ඕනම හාල් වර්ගයක් පාවිච්චි කරන්න පුලුවන් නෙද

  • @dinithidharmarathne8839
    @dinithidharmarathne8839 5 หลายเดือนก่อน

    මේක නම් මැජික් එකක්... පලවෙනි දවසෙම වෙනස තේරුනා... 😍

  • @renukadissaayaka9397
    @renukadissaayaka9397 3 ปีที่แล้ว +15

    මේක අනිවාර්යයෙන්ම හරියයි නේද

  • @dinushikapiyumali7704
    @dinushikapiyumali7704 2 ปีที่แล้ว +12

    සුදු හාල් වලින් විතරද පුලුවන්??

  • @lakshanikavindya5762
    @lakshanikavindya5762 2 ปีที่แล้ว +1

    Thambapu hal hodaida

  • @vinusamee1485
    @vinusamee1485 4 ปีที่แล้ว +5

    Tnx...

  • @minashaabeysekara194
    @minashaabeysekara194 2 ปีที่แล้ว

    Thanks...........💞🙃🙃

  • @dilrukshiniranjala191
    @dilrukshiniranjala191 4 หลายเดือนก่อน

    Math karala balannam ❤

  • @asherdharmasiri5486
    @asherdharmasiri5486 2 ปีที่แล้ว

    Thank you wishma lokaya

  • @peshalarithmini9788
    @peshalarithmini9788 3 ปีที่แล้ว +3

    Mekanam godka hoda deyak.

  • @nadeekasamanmalee235
    @nadeekasamanmalee235 3 ปีที่แล้ว +43

    දැන් තියන හාල් සෝදා ගන්න වතුර විෂ සහිත නැද්ද?

    • @oeriig
      @oeriig ปีที่แล้ว +2

      බෙහෙත් ගහන සහල්

  • @udayakumara9783
    @udayakumara9783 2 ปีที่แล้ว +7

    මෙකට රතු හාල් ගත්තට කමක් නැද්ද

    • @0ぬわー
      @0ぬわー ปีที่แล้ว

      කමක් නැ

  • @jayanthikumari3982
    @jayanthikumari3982 3 ปีที่แล้ว +3

    Me krma ඔක්කොම karanna onada

  • @FunnyBaseballStadium-ez2mp
    @FunnyBaseballStadium-ez2mp 8 หลายเดือนก่อน

    මගෙ කොන්ඩෙ ඉස්සර හොදට ගනට මහතට ලස්සනට තිබ්බ දැන් නම් කොන්ඩෙ ගන්න දෙයක් නැ අනිත් අයගෙ කොන්ඩෙයි මගෙ කොන්ඩෙයි දකිද්දි පට්ට දුකයි මගෙ කොන්ඩෙ මර විදියට යනවා කොන්ඩෙ අගිස්ස පැලෙනවා එන්න එන්නම කොන්ඩෙ කොට වෙනවාඅට අයෙ මගෙ කලින් කොන්ඩෙ ගන්න ඔනි දිග ලස්සන ගන කොන්ඩයක් ලබා ගන්න ඔනි මම මෙ ටිකෙන් මොකක්ද කරන්න ඔනි එක අනෙ පිං සිද්ද වෙයි මටත් කියන්න කො

  • @ruwanikrishanthi8346
    @ruwanikrishanthi8346 3 ปีที่แล้ว +2

    ඒ පනාවෙ නම මොකක්ද කියන්නකො plz

  • @achinihansi3357
    @achinihansi3357 2 ปีที่แล้ว +1

    Mulin sodana wathura ain karala dewana para hodana wathurada ganna

  • @pubudunisewwandi7719
    @pubudunisewwandi7719 ปีที่แล้ว +2

    අනේ මම ඉන්නේ කුවේට් වල..මට තියෙන්නෙ බාස්මතිි හාල් ,ඉතින් බාස්මතිි හාල් වලින් මේ සත්කාර කලාට කමක් නැද්ද..අනේ කරුණාකරල මට කියන්නකො

  • @dileeshanisewvandi4468
    @dileeshanisewvandi4468 3 ปีที่แล้ว +4

    Ekaaa aththaaaa❤️ athdekeemen kiynnee❤️

  • @asankasudarshani2028
    @asankasudarshani2028 3 ปีที่แล้ว +21

    තෙල් බෝතලේට විටමින් E කරල් කීපයක් දැම්මට කමක් නැද්ද.මේ තෙල් එකට කොන්ඩෙ පාට වෙනස් වෙනවද

    • @sithmimuthukawindi2807
      @sithmimuthukawindi2807 3 ปีที่แล้ว +3

      Ewlet ganna gnn thel tikt karalk kadaladagena gaann..nathuw kadala dala thiyann ep.ethkot vit E vinasha wenawa..

    • @asankasudarshani2028
      @asankasudarshani2028 3 ปีที่แล้ว +2

      @@sithmimuthukawindi2807 Thank you

  • @j.c.m8262
    @j.c.m8262 7 หลายเดือนก่อน

    Mekata rathu hal pawichchi karanna puluwanda

  • @kawyawitharana1463
    @kawyawitharana1463 3 ปีที่แล้ว +7

    තුන්වෙනි පොයින්ට් එක..අඳුරු සිසිල් තැනක තියන්න කියලනෙ කියන්නෙ..ශීතකරණයෙ තුබ්බම හරි නේද

  • @sampathkulathunga4707
    @sampathkulathunga4707 3 ปีที่แล้ว +5

    අනේ ඕන සහල් වර්ගයක් ගන්න පුලුවන්ද ? මේක කල් තියා ගන්න බැයිද? සිසිල් තැනක තියන්න කිව්වේ ෆ්‍රිජ් එකේ තිබ්බට කමක් නැද්ද?😥

    • @niroshakumarikumari6064
      @niroshakumarikumari6064 3 ปีที่แล้ว

      sudu halma oni na paya bagayak withara hal pegenna arala a wathura aran frij eke dala thiyala pavichchi karanna mamanam thambapu wathura nemei ganne mage sahenna konde dik una digatama thamath karanawa

    • @audiorafactory122
      @audiorafactory122 3 ปีที่แล้ว

      @@niroshakumarikumari6064 Shampoo karanne nethuwa neda karanna one?

    • @prabuddhichinthani2287
      @prabuddhichinthani2287 3 ปีที่แล้ว

      @@niroshakumarikumari6064 ෆ්‍රිජ් එකේ පැය 48 තියලා ගත්තට කමක් නෑනේද.. මුලින්ම ශැම්පු කරලා ඊට පස්සේ නේද හාල් වතුර එක ඔලුවට දාන්නේ🥺

    • @piumisewwandi6487
      @piumisewwandi6487 ปีที่แล้ว

      @@niroshakumarikumari6064 kekulu hal d ganna oni

  • @sujathakapukotuwa8010
    @sujathakapukotuwa8010 4 ปีที่แล้ว +10

    Aka atthakda

  • @PodiMalli-k8o
    @PodiMalli-k8o ปีที่แล้ว

    Aniwarenma dik wenawada

  • @chambikuchambiku1263
    @chambikuchambiku1263 2 ปีที่แล้ว +1

    Mona haaaal dooo

  • @dinithihansamali.3518
    @dinithihansamali.3518 2 ปีที่แล้ว +5

    රතු සහල් කමක් නැද්ද

  • @NitliNimsha
    @NitliNimsha 8 หลายเดือนก่อน

    Mekata rathuhal hodada

  • @kanthijayasekara4787
    @kanthijayasekara4787 2 ปีที่แล้ว +19

    මෙකට රතු හල් ගත්තාට කමක් නැද්ද

  • @vishakaherath6092
    @vishakaherath6092 7 หลายเดือนก่อน +1

    අයියෝ......මොනවද මේ එක , එක්කෙනා අහන දේවල් ඔහු කියනවිට හොදින් අහගෙන හිටියේ නැද්ද? සුදු කැකුළු හාල් තමයි ඔය වැඩේට වඩාත්ම හොඳ වෙන්නේ. නමුත් කැකුළු හාල් ගන්න ක්‍රමයක් නැති අය තමබපු සහල් ගන්න. ඒකට කමක් නැහැ. අනිත් එක ඔලුවේ ගාලා ඉතිරි වුනොත් සහල් සෝදපු වතුර නමි ප්‍රිජ් එකේ දාන්න අවශ්‍ය නැහැ එළියේ තියලා පසුවදාට පාවිච්ච් කරන්න. එම හාල් වතුර පල් වෙන තරමට කොන්ඩෙට හොදයි. බත් පොඩි කරලා හදාගත්තොත් ඒක නමි ප්‍රිජ් එකේ දාන්න ඕන. නැත්නමි නරක් වෙන්න බලනවා. බාස්මතී සහල් එකත් ගන්න පුලුවන්.

  • @PredeepKumara-ss1yg
    @PredeepKumara-ss1yg 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @dahamsakemdini7793
    @dahamsakemdini7793 3 ปีที่แล้ว

    Ayiye Meka frij eke dala thiyanna puluvanda

  • @aruniuththara6629
    @aruniuththara6629 2 ปีที่แล้ว +1

    නිවුඩු සහල් හොදයිද

  • @sandanisewwandi3905
    @sandanisewwandi3905 3 ปีที่แล้ว +2

    Thanks math karala balanne one☺

  • @emmadennis1788
    @emmadennis1788 3 ปีที่แล้ว +58

    පලවෙනි සතියෙ shampo karanna hoda nha.. එක දිගට කරහම වැවෙනව.මගෙත් වැවුනා. 😌

    • @පුංචිහිතුවක්කාරි-ඛ1ඹ
      @පුංචිහිතුවක්කාරි-ඛ1ඹ 3 ปีที่แล้ว +3

      Ehemada math den meka gena godak dewal beluwa try ekk denna heduve heta odenma 😀

    • @rcd8394
      @rcd8394 3 ปีที่แล้ว +2

      Aththatm wawund? Matath hithenw krl blnn ekai ahuwe😊

    • @shashikadilshani4883
      @shashikadilshani4883 3 ปีที่แล้ว

      Kochchr withrd

    • @lakshinelusha8589
      @lakshinelusha8589 3 ปีที่แล้ว

      Kochchara wela thiyanna onida ewele hodana wathura hoda nadda

    • @emmadennis1788
      @emmadennis1788 3 ปีที่แล้ว +3

      හාල් වතුරෙන් හෝදල ඉවර වෙලා පැයක් විතර තියන්න ඕනෙ. ඊට පස්සෙ පලවෙනි සතියෙ ශැම්පු නොදානාන්න ඕනෙ.

  • @malikagunasekara335
    @malikagunasekara335 2 ปีที่แล้ว +1

    Thetha kondetada me sahal wathura danne?