හිටපු ජනපති මහින්දගේ සුපිරි ඉඩමේ විදුලි රැහැන් විදුලිබල මණ්ඩලය ගලවා දමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #mahinda #weerakatiya #rajapaksha #namal #hambanthota #slpp #slfp #sajith #sad #namal #limini #yoshitha #rohitha #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    » Subscribe to Dasatha News : / @dasathalknews
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : editor@dasathalankanews.com
    Facebook : / dasathalankanews
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : www.youtube.com/
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : dasathalankane...
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / dasathalankanews
    » Follow us on TikTok : / dasathalankanews
    » Follow us on Twitter : / dasathalknews
    #DasathaNews #DasathaLankaNews #DasathaNews625PM #DasathaSinhalaNews #DasathaNewsSriLanka#DasathaNewsLive #DasathaNewslk #DasathaDigital #FacebookLive #TH-camLive #TrendingNews #ViralNews #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    #DasathaNews #DasathaMidNewstoday #srilankanews

ความคิดเห็น • 1.3K

  • @cynthiapeiris803
    @cynthiapeiris803 6 ชั่วโมงที่ผ่านมา +674

    ගලවල මදි ඉන් රජයට වුනු පාඩුව අයකරන්නෙ නැද්ද.නීතීය සැමට සමානයි....

    • @nihalfernando5957
      @nihalfernando5957 5 ชั่วโมงที่ผ่านมา +4

      YES

    • @sukitheakalanka6183
      @sukitheakalanka6183 5 ชั่วโมงที่ผ่านมา +5

      Aniwaryenma

    • @anthonyokith7334
      @anthonyokith7334 5 ชั่วโมงที่ผ่านมา +5

      ow ow aniwaryenma,,,,,,,,,apita api gana dukak athiwenawa,,,,,,mewa dakinakota,,,,,,,deviyane mun koccara minisunwa nathikaralada sapa vinde,,,,,,,,,kawadawath balaya athaharinna neme idala thiyenne

    • @UtharaBope
      @UtharaBope 5 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන්

    • @ديماسريلانكا
      @ديماسريلانكا 5 ชั่วโมงที่ผ่านมา +8

      @@cynthiapeiris803 poddak inna piyawaren piyawra kalabala wenna epa ganata wada tika karai ape janadipathi tuma t,s,s

  • @JP19455
    @JP19455 6 ชั่วโมงที่ผ่านมา +331

    මේ රාජපක්ෂ කල්ලියේ විදුලි බිල් ගෙව්වේ මහජනතාව.. 😟

    • @nandalalwelikala2387
      @nandalalwelikala2387 4 ชั่วโมงที่ผ่านมา +1

      Eyi ara merichcha puthalam buruwa ne molege wedime salli gewwuwe.

    • @Jeevani-b8x
      @Jeevani-b8x 3 ชั่วโมงที่ผ่านมา +4

      ඇයි අර මැරුනු එකාත් (උගේ නමත් මතක නැති උනා)

  • @xr6hx1h
    @xr6hx1h 6 ชั่วโมงที่ผ่านมา +534

    අපෙ කතිරෙ ලෙසටම වැඩකරනවා මගෙ කතිරෙට ජයවෙවා මාලිමාව ඉදිරියෙන්❤❤❤❤❤❤ ජය නියතයි❤❤❤

    • @haasampath
      @haasampath ชั่วโมงที่ผ่านมา

      අද දවසෙත් කොටි 8 ක් හොයන උමා ඔය නවත්තපු , සාම්පූර් නවත්තලා අදටත් දවසකට කොටි 20ක් පාඩු කරන ewun රටේ යහපතට ඒවා හදපු(නොරොච්චෝලේ දවසකට කෝටි 40/50 ක් ඉතුරු කරනවා) මුන්ගේ කඩාකප්පල් අස්සේ හදපු මනුස්සයාගේ current කපලා සිගිති ආතල් ගන්නවා. උබලට කපන්න current එකක් කොහෙද හැදුවේ නැත්නම් 💩🐂, ඩීසල් මාෆියාව නැති කරපු ewun හොරු උනා ඩීසල් මාෆියාව පවත්වන ගිය ප්‍රෝජෙක්ට් වලක්වපු වුන් රජ උනා... 🤣🐂🐂, කොටින්ම ඊයේ පෙරේදා ඕපන් කරපු සෝභාදනවි එකෙන් අවුරුද්දකට ඉතිරිය කෝටි 6000 පැනලා, බැසිල් ගෙදර ගිහිල්ලත් රටට ඉතිරි කරනවා ලයිට් බිල අඩු කරනවා, උම ඔයා නවත්තලා ජෙප්පෝ අවුරුදු 6 ත කෝටි 6000 වැඩිය පාඩු කරා 😂

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา

      💯✅💯✅💯✅😂😂😂😂😂

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾😂😂😂😂😂😂😂😂💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา

      ශ්‍රී ලංකා මහජනතාවගේ හොරා කාපු සල්ලි.🫣😭😫😩

  • @lalithsujeewaperera3019
    @lalithsujeewaperera3019 6 ชั่วโมงที่ผ่านมา +250

    නාමල් රාජපක්ෂ
    මහින්ද රාජපක්ෂ
    ජනතාවට උත්තර
    දීපන්

  • @ruwanchamara4878
    @ruwanchamara4878 6 ชั่วโมงที่ผ่านมา +190

    මුන්ට විදුලි බිල යවලා නැති උන්ට නිතිය අකුරටම කරන්න ඔනේ..මාහාජනතව අවදියෙන්..

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา

      හරියටම හරි 💯✅💯✅🇱🇰💪🏾💪🏾💪🏾💪🏾
      අපි ශ්‍රී ලාංකික හෙළ විරුවෝ.🇱🇰♥️🇱🇰

  • @dineshsamarasekara5642
    @dineshsamarasekara5642 6 ชั่วโมงที่ผ่านมา +179

    මේවට ඉඩ දීපු නිලධාරීන්ට දඬුවම් කළ යුතුයි.

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 6 ชั่วโมงที่ผ่านมา +4

      Eya ida dunne nethinam eya danduwam kaala adi hayak polowa yata😅

    • @Nancy_blonde
      @Nancy_blonde 4 ชั่วโมงที่ผ่านมา +3

      ​@@rajakanagarathnaraja8795 ඇත්ත කතාව මරල දායි තාජුඩීන්,ලසන්තල වගේ

  • @roshankwt409
    @roshankwt409 6 ชั่วโมงที่ผ่านมา +473

    රටේ මිනිස්සු දැන් තමයි මේ වගේ දේවල් දන්නේ. ඔහොම යමු නියමයි

    • @gfw2095
      @gfw2095 6 ชั่วโมงที่ผ่านมา

      හැම පසළොස්වක පෝයටම අරලිය ගහ මන්දිරෙ බණ කියෙව්වෙ ඔය හොරකම් වහගන්න වෙන්න ඇති

    • @sarathchandrathilake3216
      @sarathchandrathilake3216 6 ชั่วโมงที่ผ่านมา +4

      තව ඒවා ඉස්සරහට දැනගන්න පුලුවන් .

    • @haasampath
      @haasampath ชั่วโมงที่ผ่านมา

      අද දවසෙත් කොටි 8 ක් හොයන උමා ඔය නවත්තපු , සාම්පූර් නවත්තලා අදටත් දවසකට කොටි 20ක් පාඩු කරන ewun රටේ යහපතට ඒවා හදපු(නොරොච්චෝලේ දවසකට කෝටි 40/50 ක් ඉතුරු කරනවා) මුන්ගේ කඩාකප්පල් අස්සේ හදපු මනුස්සයාගේ current කපලා සිගිති ආතල් ගන්නවා. උබලට කපන්න current එකක් කොහෙද හැදුවේ නැත්නම් 💩🐂, ඩීසල් මාෆියාව නැති කරපු ewun හොරු උනා ඩීසල් මාෆියාව පවත්වන ගිය ප්‍රෝජෙක්ට් වලක්වපු වුන් රජ උනා... 🤣🐂🐂, කොටින්ම ඊයේ පෙරේදා ඕපන් කරපු සෝභාදනවි එකෙන් අවුරුද්දකට ඉතිරිය කෝටි 6000 පැනලා, බැසිල් ගෙදර ගිහිල්ලත් රටට ඉතිරි කරනවා ලයිට් බිල අඩු කරනවා, උම ඔයා නවත්තලා ජෙප්පෝ අවුරුදු 6 ත කෝටි 6000 වැඩිය පාඩු කරා 😂

  • @NeethaFdo-vj1gg
    @NeethaFdo-vj1gg 5 ชั่วโมงที่ผ่านมา +105

    අපි හැමෝම මාලිමාව සමග අත්වැල් බැඳගෙන, අපේ ජනපති,දිනවමු ❤❤❤❤❤

  • @lassanalibadu4317
    @lassanalibadu4317 7 ชั่วโมงที่ผ่านมา +533

    කරන්ට් එක කපල විතරක් මදි හොදෙ බිලත් අයකරගමු .😂😂😂😂😂

    • @surangibasnayake
      @surangibasnayake 6 ชั่วโมงที่ผ่านมา

      පුත්තලම් බූරුවො වලෙන් නැගිටල බලාපන්

    • @niroshananjula3275
      @niroshananjula3275 5 ชั่วโมงที่ผ่านมา +5

      ඇත්ත දුප්පත් මිනිහෙක් එහෙම කරනම් ජිවිත කාලෙටම කරන්ට් එක දෙන්නේ නෑ 😂😂😂

    • @haroonseedin9642
      @haroonseedin9642 5 ชั่วโมงที่ผ่านมา +2

      Arawath kapala danna one

    • @Roafhunter
      @Roafhunter 5 ชั่วโมงที่ผ่านมา +4

      මුන් හොද හිරවිල්ලක් හිරවෙනවා බිල ගෙවන්න බෑනෙ සල්ලි ආපු විදිහක් කියන්නැතුව😂

    • @amkbathapaththu3653
      @amkbathapaththu3653 5 ชั่วโมงที่ผ่านมา +6

      බිල ගෙවා ගන්න බැරුව ලක්ශ ගානකගෙ විදුලිය කැපුවා මුන් ගෙවීම් නොකර විදුලිය අරගෙන කෝටි කොච්චරක් නම් නොගෙවා ඉන්න ඇතිද මේ සියල්ල අය කර ගත යුතුමයි

  • @AjithWije-i6w
    @AjithWije-i6w 6 ชั่วโมงที่ผ่านมา +881

    මැරෙන්න ඉස්සර මේවා බලන්න සැලසු අනුර අයියට දළදා සමිදු පිටයි....❤❤

    • @sarathkoholane2626
      @sarathkoholane2626 6 ชั่วโมงที่ผ่านมา +7

      👍👍👍👍

    • @MudiyanselageHerath
      @MudiyanselageHerath 6 ชั่วโมงที่ผ่านมา +4

      😂😂😂😂😂😂😂😂😂😂

    • @SPASathkumara-w7o
      @SPASathkumara-w7o 5 ชั่วโมงที่ผ่านมา +9

      මෙවාට නිලදාරිනුත් වග කියන්න ඔන

    • @sahanpradeep1377
      @sahanpradeep1377 5 ชั่วโมงที่ผ่านมา +9

      කුහකකම ඔළුවෙ පුරෝගෙන දළදා හාමුදුරුවන්ගෙ පිහිට ඉල්ලනවා. ලැබෙයි. බලං හිටහං

    • @omar7239
      @omar7239 5 ชั่วโมงที่ผ่านมา +1

      @@AjithWije-i6w ❤️🙏🏽❤️

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 5 ชั่วโมงที่ผ่านมา +194

    මගේ වටිනා ඡන්දය ගැන මම අද බොහොම සතුටින්...

    • @haasampath
      @haasampath ชั่วโมงที่ผ่านมา

      අද දවසෙත් කොටි 8 ක් හොයන උමා ඔය නවත්තපු , සාම්පූර් නවත්තලා අදටත් දවසකට කොටි 20ක් පාඩු කරන ewun රටේ යහපතට ඒවා හදපු(නොරොච්චෝලේ දවසකට කෝටි 40/50 ක් ඉතුරු කරනවා) මුන්ගේ කඩාකප්පල් අස්සේ හදපු මනුස්සයාගේ current කපලා සිගිති ආතල් ගන්නවා. උබලට කපන්න current එකක් කොහෙද හැදුවේ නැත්නම් 💩🐂, ඩීසල් මාෆියාව නැති කරපු ewun හොරු උනා ඩීසල් මාෆියාව පවත්වන ගිය ප්‍රෝජෙක්ට් වලක්වපු වුන් රජ උනා... 🤣🐂🐂, කොටින්ම ඊයේ පෙරේදා ඕපන් කරපු සෝභාදනවි එකෙන් අවුරුද්දකට ඉතිරිය කෝටි 6000 පැනලා, බැසිල් ගෙදර ගිහිල්ලත් රටට ඉතිරි කරනවා ලයිට් බිල අඩු කරනවා, උම ඔයා නවත්තලා ජෙප්පෝ අවුරුදු 6 ත කෝටි 6000 වැඩිය පාඩු කරා 😂

  • @user-bg4lt5zq2m
    @user-bg4lt5zq2m 5 ชั่วโมงที่ผ่านมา +69

    හිමීට හිමීට නිති අනුකූලව හරි දේ කරමු .හැමෝම එකතු වෙලා ලස්සන රටක් හදමු ජය වේවා .

  • @ChandimaDilhani-u3t
    @ChandimaDilhani-u3t 7 ชั่วโมงที่ผ่านมา +164

    මේවා අනීතිකව ගත්ත විදුලිය ඒකයි ඉවත් කරන්නේ. මීටර් නෑ බිල් ගෙවන්නේ නෑ.

  • @mangalanishantha5451
    @mangalanishantha5451 5 ชั่วโมงที่ผ่านมา +263

    රනිල් හරි සජිත් හරි ජන්දෙ දිනුවනම් අද ඔහොමදේවල් දකින්න ලැබෙන්නෙ නැහැ

    • @VeenaAssuseemaurapperuwa
      @VeenaAssuseemaurapperuwa 2 ชั่วโมงที่ผ่านมา +3

      හරිම සතුටුයි.....හොද හොද සෙල්ලමි ඉදිරියට ....

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 2 ชั่วโมงที่ผ่านมา +2

      Gon sajiya Elawala danna denba epa epa 1vote ok please

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา

      💯✅✅💯✅💯✅💯✅💯

  • @Lata-hs7tt
    @Lata-hs7tt 4 ชั่วโมงที่ผ่านมา +180

    දුන්න ජන්දය ගැන ආඩම්බරයි අපේ ජනාධිපති තුමාට ජයවේවා ❤❤❤❤❤

    • @anandakularathna6030
      @anandakularathna6030 4 ชั่วโมงที่ผ่านมา

      @@Lata-hs7tt 👍👍👍

    • @Hmt432
      @Hmt432 4 ชั่วโมงที่ผ่านมา

      Sha marune janapathita jaya😅

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา

      👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 6 ชั่วโมงที่ผ่านมา +187

    මහින්දල හිතාගනහිටියෙ සදාකාලිකවම පරම්පරාගනනාවක් රටපාලනයකරන්න

  • @vishakavishaka5965
    @vishakavishaka5965 7 ชั่วโมงที่ผ่านมา +261

    සනත් නිසාන්තගෙ.බිරිඳ ආපහු අරන් දෙයි

    • @sarathbandara8278
      @sarathbandara8278 6 ชั่วโมงที่ผ่านมา +5

      නෑ ,ඕවගෙ දඩයයි බිලයි ගෙවයි..නාමල් ටත් සලකන්න එපැයි .

    • @KalyaniGoonawardane
      @KalyaniGoonawardane 3 ชั่วโมงที่ผ่านมา

      ඇයි නාමල් උඩුගමගේ බිරිඳ..

  • @ronibimba6349
    @ronibimba6349 6 ชั่วโมงที่ผ่านมา +141

    දැන් අපෙ රට ටික ටික ඉදිරියට යනවා ගොඩාක් සතුටුයි ❤
    ආදරෙයි මාලිමාවට

  • @ndschandrasiri
    @ndschandrasiri 7 ชั่วโมงที่ผ่านมา +706

    මේ වාට බිල් හැදුන බවක් මීටර් තිබුන බවක් පේන්නේ නෑ. මේ වා අනුමත කල නිලධාරීන් වැඩ තහනම් කල යුතුයී.

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 6 ชั่วโมงที่ผ่านมา +23

      @@ndschandrasiri බිල් මීටර් තිබුන නම් මෙහෙම ගලවන්නෙ නෑ නෙ

    • @ChandrikaDodangoda
      @ChandrikaDodangoda 6 ชั่วโมงที่ผ่านมา +9

      Ane ahinsaka minihek mewage viduli bil gewjwe nathnam mokada wenne 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @ජයගමු
      @ජයගමු 6 ชั่วโมงที่ผ่านมา +9

      ඇත්තටම . එහෙම කල යුතුයි.

    • @DumindaSuduwellage
      @DumindaSuduwellage 6 ชั่วโมงที่ผ่านมา +2

      ow ewagema Paduwa niladaringenayakaranna oni pauthgalikawa ethakotapadamak wei

    • @sarathbandara8278
      @sarathbandara8278 6 ชั่วโมงที่ผ่านมา +7

      @@ndschandrasiri අනිවාර්යයෙන්

  • @ranjithchandrasekara-k6x
    @ranjithchandrasekara-k6x 6 ชั่วโมงที่ผ่านมา +205

    එල !!! මගේ මතක මැතිවරන ඉතිහාසයේ දිපු චන්දය ගැන සතුටුවන එකම අවස්ථාව මෙයයි. මෙවන් අවස්ථා උදා වන්නේ වසර සිය ගනනකට වරක් පමණි. අපගේ මව්බිම එම අවශ්ථාව මනාව ග්‍රහණය කරගෙන ඇත..වයස් ගතවු මම ඉතාම සතුටින් මාගේඅවසන්හුස්ම හෙලිමට හැකි විම ගැන බලවත් ලෙස සතුටු වන්නෙමි .මා මගේ ණය ගෙවා පිටව යාමට හැකිවිම ගැන සියඵු පුරවැසියන්ට පුරවැසියෙක් ලෙස හිසනමා ආචාර කරන්නෙමි ඉටු නොවන සුන්දර සිහිනය සැබැවක් වි ඇත. මව්බිමට සැමදා විජයග්‍රහණය.!!!

    • @padminipieris
      @padminipieris 3 ชั่วโมงที่ผ่านมา +5

      මැරෙනකමි. චන්දය. අනුරට... දකින දකින අයට වැදලා තේරැමි කරලා80% ක් මාලිගාවට අරගෙන දෙනවා.. මුලු රටම. අනුරට🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

    • @PiyumalUmesh
      @PiyumalUmesh ชั่วโมงที่ผ่านมา

      @@ranjithchandrasekara-k6x දියුණු රටවල ඕවා සාමාන්‍යයි

    • @rodneywarna2550
      @rodneywarna2550 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤🎉

    • @haasampath
      @haasampath ชั่วโมงที่ผ่านมา

      අද දවසෙත් කොටි 8 ක් හොයන උමා ඔය නවත්තපු , සාම්පූර් නවත්තලා අදටත් දවසකට කොටි 20ක් පාඩු කරන ewun රටේ යහපතට ඒවා හදපු(නොරොච්චෝලේ දවසකට කෝටි 40/50 ක් ඉතුරු කරනවා) මුන්ගේ කඩාකප්පල් අස්සේ හදපු මනුස්සයාගේ current කපලා සිගිති ආතල් ගන්නවා. උබලට කපන්න current එකක් කොහෙද හැදුවේ නැත්නම් 💩🐂, ඩීසල් මාෆියාව නැති කරපු ewun හොරු උනා ඩීසල් මාෆියාව පවත්වන ගිය ප්‍රෝජෙක්ට් වලක්වපු වුන් රජ උනා... 🤣🐂🐂, කොටින්ම ඊයේ පෙරේදා ඕපන් කරපු සෝභාදනවි එකෙන් අවුරුද්දකට ඉතිරිය කෝටි 6000 පැනලා, බැසිල් ගෙදර ගිහිල්ලත් රටට ඉතිරි කරනවා ලයිට් බිල අඩු කරනවා, උම ඔයා නවත්තලා ජෙප්පෝ අවුරුදු 6 ත කෝටි 6000 වැඩිය පාඩු කරා 😂

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅😂😂

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs 6 ชั่วโมงที่ผ่านมา +285

    අහිංසක,මිණිහෙක්,,,නැතිබැරිකමට,,වයර්,එකක්,දමලා,කරන්ට්,,ගතිතනම්,,,,දඩත්,ගහලා,,,හිරෙත්,දමලා,,

    • @ranjithchandrasekara-k6x
      @ranjithchandrasekara-k6x 5 ชั่วโมงที่ผ่านมา

      ඔව් බං පව් අහිංසකය.

    • @nshacker8059
      @nshacker8059 4 ชั่วโมงที่ผ่านมา

      @@AjithAththaragama-rn2rs නැති බැරි උනට හොරකම හොරකමම තමා

  • @channabuwanaka5885
    @channabuwanaka5885 4 ชั่วโมงที่ผ่านมา +96

    අනුර සහෝදරයා වෙනුවෙන් පෝස්ටර් අලවල රෑක් එළිවෙනකං පොළිස් කූඩුවේ ඉන්න සිද්ධ උනා. සතුටුයි සිද්ධ වෙන දේවල් වලට .

    • @cyrilgunasekera8611
      @cyrilgunasekera8611 3 ชั่วโมงที่ผ่านมา

      @@channabuwanaka5885 සතුටු වෙන්න .රටේ යහපත වෙනුවෙන් කරපු සේවයට. ඉතිහාසයට එකතු වෙන්නේ කැපකිරීම් කල මිනිසුන් පමණි

    • @AjithRathnayake-tw5sb
      @AjithRathnayake-tw5sb 3 ชั่วโมงที่ผ่านมา

      Oic gas cylinder porak wenna athi

    • @shiragabay7305
      @shiragabay7305 2 ชั่วโมงที่ผ่านมา

      @@channabuwanaka5885 ❤️❤️

    • @rukshanbalage9692
      @rukshanbalage9692 2 ชั่วโมงที่ผ่านมา

    • @manojsirantha4423
      @manojsirantha4423 2 ชั่วโมงที่ผ่านมา

      @@channabuwanaka5885 අපේ ජොබ් එකත් නැති උනා අනුරට ජන්දේ දෙනවා කියපු නිසා

  • @minubandara8702
    @minubandara8702 6 ชั่วโมงที่ผ่านมา +88

    විදුලිබල මන්ඩලය තමයි වග කියන්න ඕනෙ දුප්පත් රටේ ජනතාවට තමයි මුන් බිල් දාන්නෙ මුන්ගෙ ඒවත් අපෙන් ගෙවාගෙන තියෙන්නෙ

    • @weragalagesunilabeyratne3369
      @weragalagesunilabeyratne3369 ชั่วโมงที่ผ่านมา

      ආයතන බාර ඇමතිලට තමයි දඩුවම් දෙන්න ඕන.

  • @DammikaJayakodi-wi7qx
    @DammikaJayakodi-wi7qx 5 ชั่วโมงที่ผ่านมา +72

    ජනාධිපතිතුමාට රුවන්වැලිසෑ සමිඳුන්ගේ ආරක්ෂාව පිහිට ලැබේවා

  • @Chandrarathna-tb8gw
    @Chandrarathna-tb8gw 7 ชั่วโมงที่ผ่านมา +232

    මහජන මුදල්.අවබාවිතය.යනු.
    බලයේ.සිටිනකම්.පමනි.පිරිසිදු.ජනපති.
    සහෝදරයාගෙන් ගවරැලට.පනිවිඩයක්

    • @asurappuligeanulawathi1505
      @asurappuligeanulawathi1505 6 ชั่วโมงที่ผ่านมา +1

      Kauthe yako gawerala ube amma

    • @hirushamahanama
      @hirushamahanama 6 ชั่วโมงที่ผ่านมา

      ​@@asurappuligeanulawathi1505 බයියො ටොයියො

    • @hemanthaherath-r2x
      @hemanthaherath-r2x 6 ชั่วโมงที่ผ่านมา

      Ho ho kenthi ganna epa​@@asurappuligeanulawathi1505

    • @Damminda
      @Damminda 5 ชั่วโมงที่ผ่านมา +1

      @@asurappuligeanulawathi1505ai dukaida😂

    • @NipunDisanayake
      @NipunDisanayake 2 ชั่วโมงที่ผ่านมา

      ​@@asurappuligeanulawathi1505උඹලගෙ අම්මලා තාත්තලා ගවයො වෙච්ච නිසා තමයි උබත් ගවයෙක් උනේ.😂

  • @PawanKoshala-x5c
    @PawanKoshala-x5c 6 ชั่วโมงที่ผ่านมา +88

    දුප්පත් මිනිහට සහන දෙන්නේ කොහොමද ඇහුව අය බලා ගනිල්ලා.

    • @wajirarathna3609
      @wajirarathna3609 5 ชั่วโมงที่ผ่านมา +2

      @@PawanKoshala-x5c කියලා වැඩක් නෑ

  • @MalikaRathnayaka-t5e
    @MalikaRathnayaka-t5e 6 ชั่วโมงที่ผ่านมา +100

    නියමයි, ඉතිරු, 221 ගෙම එහෙම කරානම් මරු,, පටන් ගත්තා විතරයි,

    • @VijithaMalkanthi-hh5gb
      @VijithaMalkanthi-hh5gb 6 ชั่วโมงที่ผ่านมา +5

      නාකි මයිනා නිවන් සූව අපායට පල

    • @dilanHewage
      @dilanHewage 5 ชั่วโมงที่ผ่านมา

      ​@@VijithaMalkanthi-hh5gb❤❤❤

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 6 ชั่วโมงที่ผ่านมา +46

    පුදුම ⁣හදිසියක්නෙ තියෙන්නේ!මේවාටද ගෙවන්නද අපේ රිීරිමාංසය උරාබිව්වෙ මංඩලේ.

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 6 ชั่วโมงที่ผ่านมา +848

    කොහොමද අපේ කතිර බලේ නියමෙට නැගලා යනවා ඔහොම යන් හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට 🤣🤣

    • @niroshanbandara2416
      @niroshanbandara2416 6 ชั่วโมงที่ผ่านมา +10

      @@anandathilakarathne9127 ගෝටාබය ඇවිල්ල් මුල් ටිකෙත් ඔහොම්ම තමා🤣

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 6 ชั่วโมงที่ผ่านมา

      හොදයි බලමු.තව ගොඩ ගොඩාක් වැඩ තියනව.පර, හොර මූසල සක්කිලි අවලං හොර හැත්තගෙ වැඩ.

    • @rsikabandara5452
      @rsikabandara5452 6 ชั่วโมงที่ผ่านมา +21

      @@niroshanbandara2416 මොකෝ උබට අමාරුද

    • @Sathuta_Edit69
      @Sathuta_Edit69 6 ชั่วโมงที่ผ่านมา +20

      @@niroshanbandara2416 ඈ බබා o/l exam එක pass ද ඔයා 🤔🤔 ගෝඨා එයාගේ මහා ගෙදර light කැපුවේ නෑනේ 🤔🤔 එනම් ඔයාගේ කතාවයි මේකයි සමාන නෑනේ 🤔🤔🤔

    • @chanakaniroshan7380
      @chanakaniroshan7380 6 ชั่วโมงที่ผ่านมา +8

      @@niroshanbandara2416ගෝඨාගෙ අයියා බන් මහින්ද😂😂😂

  • @sahanfernando5109
    @sahanfernando5109 6 ชั่วโมงที่ผ่านมา +590

    අපි ජනාධිපතිවරණය අනුරට චන්දේ දුන්නේ නෑ ඒත් මේ පාර පවුලම අනුරට ❤

    • @ShamilaPerera-s2w
      @ShamilaPerera-s2w 5 ชั่วโมงที่ผ่านมา

      මෙවා.බලලා.මෙ.සැරෙ වත්.හරියටම .කතිරය .ගහාපල්ලා මූන් නටලා.තියෙන නාඩගම්.

    • @DillJayan
      @DillJayan 5 ชั่วโมงที่ผ่านมา +9

      Agei puthea

    • @surathnikahettiarachchi1860
      @surathnikahettiarachchi1860 5 ชั่วโมงที่ผ่านมา +7

      ❤❤❤👍👍👍

    • @chathurikamandushanka495
      @chathurikamandushanka495 5 ชั่วโมงที่ผ่านมา

      @@sahanfernando5109 🙏

    • @chathurikamandushanka495
      @chathurikamandushanka495 5 ชั่วโมงที่ผ่านมา +6

      🙏

  • @DilaniRoshani-q6z
    @DilaniRoshani-q6z 3 ชั่วโมงที่ผ่านมา +20

    නුඹවන් පුතේක් බිහිකළ මැණියන්ට දළදා සමිදු පිහිටයි අනුර කුමාර අපේ ජනාධිපති සහෝදරයාට ජය වේවා

  • @ThilakRathnayake-ik7nk
    @ThilakRathnayake-ik7nk 4 ชั่วโมงที่ผ่านมา +35

    Excellent excellent excellent අනුර ජනාධිපතිතුමනි මහජනතාවගේ සිහින එකිනෙක ඉටුකරනවා

  • @dilupamanori637
    @dilupamanori637 5 ชั่วโมงที่ผ่านมา +36

    ජනාධිපති තුමනි ඔබට බොහොම පින්.🙏🙏🙏

  • @wasanthawimaladharm
    @wasanthawimaladharm 6 ชั่วโมงที่ผ่านมา +65

    හොර විදුලියට දඩේකුත් දෙන්නම ඕනා 🎉

    • @rachelperaud1945
      @rachelperaud1945 6 ชั่วโมงที่ผ่านมา

      දෙයි. ඉවසලා ඉන්න. ඒවට බඩු බනිස්.

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 6 ชั่วโมงที่ผ่านมา +51

    හොද හොද සෙල්ලම් තව ඉදිරියට පෙන්නාවි..මාලිමාවට ජය වේවා 🙏

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f 5 ชั่วโมงที่ผ่านมา +32

    ජනතාව නොදන්නා වූ හොර වැඩ ටික...කාලයත් සමඟ සියල්ල විසඳෙයි..දූෂිත වැඩ සියල්ලක්ම..අදූෂිත කළ යුතුවේ..මාලි මාවට ජයවේවා❤❤❤❤❤❤❤❤❤

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 7 ชั่วโมงที่ผ่านมา +118

    ඔහොම යමු ඉදිරියටම

    • @niroshanbandara2416
      @niroshanbandara2416 6 ชั่วโมงที่ผ่านมา

      ගෝටාබයත් ඔහොම්ම තමයි මුල් ටිකේ 😂🎉

    • @IndikaKumara-cg4sy
      @IndikaKumara-cg4sy 6 ชั่วโมงที่ผ่านมา +2

      අනුර වැඩ ට්ක පෙන්වා යි ඉවසිමෙන් බාලා ඉන්න

    • @hirushamahanama
      @hirushamahanama 6 ชั่วโมงที่ผ่านมา

      @@niroshanbandara2416 pක නොදී ඉන්න, උබ kri බයියෙක් බව දන්නවා කාලකන්නියො

    • @Konar-n8l
      @Konar-n8l 6 ชั่วโมงที่ผ่านมา

      ඒ ගෙම්බා..ගොඨා මෙ අනූර...ඇමරි..වෙ.තෙල් ගහපූ එකා ගෙයි..විශ්වවිදල..අධ්‍යපනය.ලබපූ එකයි2.ක්...

    • @nuwanvidarshana5658
      @nuwanvidarshana5658 5 ชั่วโมงที่ผ่านมา

      Gotabaya kageda bola ohoma lait kapuve.kiyapan balanna😅😅😅😅😅​@@niroshanbandara2416

  • @Nimalicharika-x9l
    @Nimalicharika-x9l 6 ชั่วโมงที่ผ่านมา +31

    අහිංසක මිනිස්සු බිලක් ගෙවන්න පරක්කු උනොත් තමයි කපන්නේ 😡😡😡මේ පාඩුව මුන්ගෙන් අය කරගන්න ඕන

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 5 ชั่วโมงที่ผ่านมา +30

    මතකද අනුර සහොදරයා කිව්වා,
    ඔබේ චන්දය මහත් පල ගෙනත් දෙන චන්දයක් කියලා...හරිනේ,

  • @dilanpradeep3272
    @dilanpradeep3272 5 ชั่วโมงที่ผ่านมา +78

    අපේ කතිරෙ නියමෙට වැඩ ජයවේවා මාලිමාවට

  • @gayanisrima4202
    @gayanisrima4202 7 ชั่วโมงที่ผ่านมา +105

    රටේ මුදල් අවබාවිතා කරලා මිටර් හයි නොකර විදුලිය අරන් මහජනතාවගේ බදු මුදල් වලින් කරල තියෙන දේවල්
    රට මෙහෙමවත් ඉතුරැ උනා පුදුමයි

  • @malanialwis6080
    @malanialwis6080 6 ชั่วโมงที่ผ่านมา +168

    මහ මැතිවරණ යෙදි මාලිමාවේ නියෝජිතයන් ම පමණක් උත්තරීතර පාර්ලිමේන්තුව පුරවමු

    • @rachelperaud1945
      @rachelperaud1945 5 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම පරන ගෝතයො එකෙක් පාර්ලිමේන්තුවේ ටොයිලට් හෝදන්නවත් ගන්න එපා . ඉවරෙටම ඉවර කරපල්ලා.

    • @surathnikahettiarachchi1860
      @surathnikahettiarachchi1860 5 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤❤❤

    • @SameeraSampath-l3g
      @SameeraSampath-l3g 4 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤

    • @NilukaSampath
      @NilukaSampath 4 ชั่วโมงที่ผ่านมา +2

      Good. Job

    • @YureshiRumeshika
      @YureshiRumeshika 3 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤❤❤❤❤❤

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 6 ชั่วโมงที่ผ่านมา +73

    මේ සදහා වැය වූ මුදල සම්පුර්ණයෙන්ම මුන්ගෙන අයකර ගත යුතුව ඇත.

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 6 ชั่วโมงที่ผ่านมา +37

    එක්සලන්ට් ඔහොම යං ඔහොම යං ජයවේවා මාලිමාවට

  • @onamagulak77
    @onamagulak77 7 ชั่วโมงที่ผ่านมา +90

    ගත්ත දවසෙ ඉඳලම බිල් ගෙවල නැතුව ඇති😮

  • @thilakchandrasiri1839
    @thilakchandrasiri1839 4 ชั่วโมงที่ผ่านมา +21

    කරපු කැපවීම් ගැන මං ආඩම්බර වෙනවා AKD ජය වේවා❤❤❤❤

  • @NKTharanga
    @NKTharanga 4 ชั่วโมงที่ผ่านมา +25

    මම දිපු වටිනම ඡන්දය.ජනාධිපති තුමනි ඔබතුමාට දිර්ඝායුෂ වෙවා

  • @sriyanifernando7326
    @sriyanifernando7326 4 ชั่วโมงที่ผ่านมา +32

    අවුරුදු පනස් අටක් වෙනවා මගෙ ඉතිහාසෙ මෙහෙම දෙයක් උනාමයි

  • @stanleyfernando4415
    @stanleyfernando4415 6 ชั่วโมงที่ผ่านมา +28

    මහජන දේපල අවභාවිතා කාරාට දඩූවමක් නැද්ද? මේවා අපි කලාමත් ගලොගෙන යන එක විතරද කරන්නේ?

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m 4 ชั่วโมงที่ผ่านมา +21

    ජනාධිපති ඔබ මහින්ද ගේ
    මැරයන්ගෙන් පරිස්සම් වන්න ...සම්බුදු සරණ යි.....

    • @nandalalwelikala2387
      @nandalalwelikala2387 4 ชั่วโมงที่ผ่านมา

      Aniwaryayenma..
      Unge watema dada ballo innawa.
      Dannawane. Lasantha, thajudeen, Ekneligoda saha thawa godak gena

  • @dayanipathirana8274
    @dayanipathirana8274 6 ชั่วโมงที่ผ่านมา +116

    මෙහෙමවත් මෙී රට ඉතුරු වෙලා තිබුන එකම ඇති නව උතුමි ඡනපතිතුමා එනතුරු,.

  • @ceylonuk6250
    @ceylonuk6250 5 ชั่วโมงที่ผ่านมา +19

    ඇස් දෙකෙන් බලන්න අපි වාසනාවන්ත වුනා.....
    ජයවේවා

  • @MohamedMuhajireen-v6u
    @MohamedMuhajireen-v6u 6 ชั่วโมงที่ผ่านมา +15

    අපේ.මුදලින්.ඵලය.බලපු.මඟිනට.වුනේ.නියමයි.ජනපතිතුමනි.ලං.විමට.අපගේ.ස්තුතිය

  • @somasamarasinghe7982
    @somasamarasinghe7982 5 ชั่วโมงที่ผ่านมา +19

    අපි කාමරේ ඉඳල යකොටත් ලයිට් එක නිවල ඉතුරු කළේ මේවටද

  • @PiyasiriWijarathna-gl4ne
    @PiyasiriWijarathna-gl4ne 6 ชั่วโมงที่ผ่านมา +17

    මම දෙන ලද ඡන්දයේ වටිනාකම ....❤❤❤❤❤ මට සතුටුයි

  • @renukadamayanthi8118
    @renukadamayanthi8118 5 ชั่วโมงที่ผ่านมา +24

    අනිවාර්යයෙන්ම මෙි දූෂිතයන්ට ස්වාභාහදහමින් දඩුවම් ලැබෙිවා..

  • @RanjithDayananda-fv5ip
    @RanjithDayananda-fv5ip 6 ชั่วโมงที่ผ่านมา +83

    කැපුවාට වැඩක් නැහැ අනීවාර්යෙන් බිල අය කරන්න ඕනේ

    • @rachelperaud1945
      @rachelperaud1945 5 ชั่วโมงที่ผ่านมา

      ඉවසලා ඉන්න. ගානට බඩු බනිස්

  • @IromiJayasinghe
    @IromiJayasinghe 5 ชั่วโมงที่ผ่านมา +16

    මාලිමාවට චන්දය නොදුන් ලංකාවේ මිනිසුනේ.....දැන්වත් හොදින් බලනු ... අපේ ජනපති තුමාගේ වැඩ මෙවා අපේ සල්ලි ..කොච්චර විනාශකරලද...දැන් වත් ඇස් ඇරපල්ලා....

  • @SadunChathuranga-q9g
    @SadunChathuranga-q9g 7 ชั่วโมงที่ผ่านมา +47

    සුපිරි

  • @chamilasamanmalee5563
    @chamilasamanmalee5563 4 ชั่วโมงที่ผ่านมา +27

    අහිංසක මිනිස්සු බිලක් ගෙවන්න පරක්කු උනොත් ගෙදරක කරන්ටි එක කපනවා හොද වැඩෙි

    • @Jeevani-b8x
      @Jeevani-b8x 3 ชั่วโมงที่ผ่านมา

      හරියටම හරි බ්‍රෝ

  • @surangikarathnayaka8145
    @surangikarathnayaka8145 6 ชั่วโมงที่ผ่านมา +18

    අපි කරුවලේ පව් ගෙවූවෙ මුංගේ ඒවා ගෙවන්න තමයි.නැතුව ඉතින් අපි නිකං අරං යෑ..

  • @RpSuma-ys8qw
    @RpSuma-ys8qw 4 ชั่วโมงที่ผ่านมา +16

    අපි මැරෙන්න කලින් මේවා බලන්න ලැබීමම සතුටක්.අනුර සහෝදරයාට දීර්ඝායුෂ ලැබේවා ලැබේවා

  • @PathmalathaJayasingha
    @PathmalathaJayasingha 4 ชั่วโมงที่ผ่านมา +29

    ලෝකෙට ණය වෙලා හරි රට අපේ ජනපතිතුමාට අතට පත්වුණු එක ගැන දැනෙන සතුට කියන්න බැහැ නේද බ්‍රෝලා

    • @abeyrathnabanda1264
      @abeyrathnabanda1264 3 ชั่วโมงที่ผ่านมา +1

      @@PathmalathaJayasingha මේවත් එක්ක ගෙවුවේ ජනතාව! මේ වතුත් ජනසතු කළයුතුයි!

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 5 ชั่วโมงที่ผ่านมา +15

    මාලිමාවට ජන්දේ දීපු එක අපතේ ගියේ නැහැනේ.🎉🎉🎉🎉

  • @SobaDhahama
    @SobaDhahama 7 ชั่วโมงที่ผ่านมา +35

    "මේවා දැකලා පණ පලයන්" වෙයිද දන්නෑ

  • @nismymn4542
    @nismymn4542 5 ชั่วโมงที่ผ่านมา +10

    කතිරයේ බලය ප්‍රායෝගිකව දැකීම.❤❤❤

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 6 ชั่วโมงที่ผ่านมา +18

    මෙවට අවසර දුන්නඑකා ඔක්කොම ට කලින් අල්ල ගන්න ඕනි.

  • @malanilokuge7258
    @malanilokuge7258 5 ชั่วโมงที่ผ่านมา +16

    මුන් හිතන් ඉදල තියෙන්නෙ මේ රට උන්ගෙ අම්මගෙ ,අප්පගෙ බූදලයක් කියලනෙ.මුන්ට හෙනගහන්න ඕන.රටේ මිනිස්සු ,දරුවො හාමතේ මුන් රජ සැප විදල.තවත් නෑමොලයට චන්දෙ දෙන්න ඉන්න උන් මේව හොදට බලපල්ල😡😡😡.

  • @lankalap2423
    @lankalap2423 7 ชั่วโมงที่ผ่านมา +40

    දන්දිනාව වලෙන් ගොඩ අරගෙන පෝලිමක් දාන්න වටිනවා.....................

    • @SarathChandra-xe3zs
      @SarathChandra-xe3zs 6 ชั่วโมงที่ผ่านมา +4

      සුපිරි කියමනක් හොදේ ,,,,,,ස්තූතියි

    • @RoshiniDhamayanthi
      @RoshiniDhamayanthi 5 ชั่วโมงที่ผ่านมา +1

      Siraawata Hora Parapurak Bihi Keruwata

    • @lankalap2423
      @lankalap2423 56 นาทีที่ผ่านมา

      @@RoshiniDhamayanthi ඇත්ත නේද පොඩ්ඩක් කල්පනා කරන්න රාජපක්ෂ පවුලේ මෙන්න මූ හොරෙක් නෙවෙයි කියලා මට පෙන්නවන්න...................

  • @asankaaberathna2714
    @asankaaberathna2714 6 ชั่วโมงที่ผ่านมา +51

    නීතිය කියත්මක කරන්න නීතිය හැමෝටම සමාන විය යුතුය

  • @iddamalsuriya1730
    @iddamalsuriya1730 6 ชั่วโมงที่ผ่านมา +30

    එකෙන්ම 👍👍💥💥

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 4 ชั่วโมงที่ผ่านมา +7

    කතිර nodunnanam මේවා සේරම යට.ලබාදුන් කතිර ගැන nam harima ආඩම්බරයක් දැනෙන්නේ .🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @DilushikaVithanage
    @DilushikaVithanage 6 ชั่วโมงที่ผ่านมา +52

    ඵලකිරි ඕකා කරැවලේම තමයි තියන්න ඔනා ස්තුතියි ජනපති තුමනි 😂😂😂😂😂😂😂

    • @RumyPray
      @RumyPray 5 ชั่วโมงที่ผ่านมา

      කලුවරේ, අරක්ශකභටයොත් නැතුව. 😂

  • @wajiraparanavithana578
    @wajiraparanavithana578 6 ชั่วโมงที่ผ่านมา +25

    කොහොමද CEB. මෙච්චර කල් මොකද කරේ හොරාට පාඩුවෙ ඉන්න දුන්න නේ

    • @rachelperaud1945
      @rachelperaud1945 5 ชั่วโมงที่ผ่านมา +1

      එයාලට නොකර බැරිවුන බව වටහා ගන්න. පුලුවන් වෙලාවෙ තමයි ඇවිත් ගානට වැඩේ දෙන්නෙ.

  • @rathnayakesumanarathna8198
    @rathnayakesumanarathna8198 6 ชั่วโมงที่ผ่านมา +34

    අපිව higanno කරපු ponnaya..pars ballo...නොමිලේ විදුලිය..
    තොපිට හෙණ wadiyau...රාජපක්ෂ ballo....

    • @dhammikagunaratne1475
      @dhammikagunaratne1475 6 ชั่วโมงที่ผ่านมา

      MARAya and GOTAya with Kaputa . Next it will be NAMBAA with SHEE SHAA SHASHEE , Son of HORA Hamu .

    • @rangasw6
      @rangasw6 4 ชั่วโมงที่ผ่านมา

      තොපිව හිගන්නො නෙවෙයි බෝම්බ පාරවල කාලා බල්ලෙක් වගේ මැරිල යන්න තිබ්බ එක නවත්තපු මිනිහ ඒ..තොපි හිගන්නො වෙලා තියෙන්නෙ තොපේ තියේන කාලකන්නිකමට මිසක් වෙන දේකට නෙවෙයි..මොකද ඒ මිනිහගෙ කාලෙ තමයි රටේ එක මිනිහෙක්ට අවුරුද්දට ලැබෙන ආදයම දෙගුණ වුනේ..එහෙම කරලත් තෝ හිගන්නෙක් වෙලා හිටියා කියන්නෙ තොට හතර මහ නිධානෙ පහල වුනත් තෝ හිගන්නම තමයි..😂😂😂

  • @ChandiChandralatha
    @ChandiChandralatha 4 ชั่วโมงที่ผ่านมา +4

    අනුර සහෝදරයා අපේ ගමෙි කුමාරය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අපට ගෙනත් දුන් සමිපතක්, රක ගමු පනමෙන්

  • @xr6hx1h
    @xr6hx1h 6 ชั่วโมงที่ผ่านมา +19

    මාලි මාවට ජයපිට ජයවෙවා❤❤❤❤

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 6 ชั่วโมงที่ผ่านมา +14

    මාලිමාවේ ආණ්ඩුව ජයවේවා

  • @kg94837
    @kg94837 7 ชั่วโมงที่ผ่านมา +44

    ජනතාවට ජයවේවා. අපේ රටට ජයවේවා. රට හරි මාර්ගයට ඇවිත් තියෙනවා. මේක ආපහු හරවන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඒක වෙන්න දෙන්න එපා. 2/3 මාලිමා ආංඩුවක් ගෙනත් ජනාධිපතිතුමාට ශක්තිය දෙමු රට ගොඩ ගන්න.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา +1

    ජයෙන්ම ජයවේවා ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ.
    🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 7 ชั่วโมงที่ผ่านมา +36

    මහජන බලය

  • @anurakumara8277
    @anurakumara8277 6 ชั่วโมงที่ผ่านมา +8

    දැන් බයියෝ කියයි මේක මේ ලයින් එක දෙන්න යන පරන විඩියෝ එකක් හිත හදා ගනීයි😅😅😅😅

  • @hasithadesilva5992
    @hasithadesilva5992 6 ชั่วโมงที่ผ่านมา +14

    කෝ අපේ චන්ඩයා නාමල් බේබි ෂහ් ..තා .......වත් හිටියා නම්

  • @ChinthaRekani
    @ChinthaRekani 4 ชั่วโมงที่ผ่านมา +5

    මගේ චන්දය ගැන මට හරිම ආඩම්බරයි

  • @koekloeren3797
    @koekloeren3797 6 ชั่วโมงที่ผ่านมา +21

    අපිට බදු පිට බදු,,උන්ට වරදාන වරප්‍රසාද සුඛවිහරණය

  • @w.wenterprises6045
    @w.wenterprises6045 5 ชั่วโมงที่ผ่านมา +4

    මුන්ට හෙන ගහනවා
    අපේ සල්ලි වලින් මුන් ආතල් අරන්
    අනුර ජනපති තුමනි ඔබට චිරන් ජයතු❤❤❤

  • @WasanthaGamage-re2mw
    @WasanthaGamage-re2mw 6 ชั่วโมงที่ผ่านมา +9

    සනත් නිශාන්ත වෙලාවට මැරුනෙ..නැත්තං ඕකත් ගෙවනවා...😁😁

  • @SirimathiChandrika
    @SirimathiChandrika 4 ชั่วโมงที่ผ่านมา +3

    අපි එක කතිරකන් මෙචිචර දේවල් අහන්න ලැබෙයි කියලා හිතුව ද? මහ මැතිවරණයේ ඉහළින් තබමු අපේ අනුර සහොදරයා මාලිමාවට ජය වෙිවා ❤️❤️❤️ 🧭 🧭 🧭

  • @jennysaro8960
    @jennysaro8960 6 ชั่วโมงที่ผ่านมา +9

    මෙහෙම විදුලිය ගන්නේ කොහොමද මීටර් නැතුව. මේව තමයි ජනතාව ගෙවන්නේ දෙගුණ තෙගුණ කරලා.අනේ මන්දා කවුද මේ රටේ මේවට වග කියන්නේ කියලා.

  • @pradeepkeerthisinghe7135
    @pradeepkeerthisinghe7135 6 ชั่วโมงที่ผ่านมา +7

    නීතිය කාටත් පොදුයි කියල කියන්නෙ ඕකට තමයි නියමයි එලකිරි

  • @capitalland1071
    @capitalland1071 6 ชั่วโมงที่ผ่านมา +10

    🤣🤣🤣🤣🤣🤣 රාජපක්ෂ හැතිකරේ බලෙන් විදුලිය අරං නේද මේ වෙනකම්

  • @SarathWimalaweera-s6n
    @SarathWimalaweera-s6n 5 ชั่วโมงที่ผ่านมา +5

    ඔහොම යමු නියමයි මාලිමාවට ජය

  • @SarathWimalaweera-s6n
    @SarathWimalaweera-s6n 5 ชั่วโมงที่ผ่านมา +5

    අනුරට කතිර නොදීපු අයත් මේවා බලලවත් හැදියං මේපාරවත්

  • @codmsrilanka2382
    @codmsrilanka2382 6 ชั่วโมงที่ผ่านมา +6

    ජයවේවා malimawata ජයවේවා

  • @nihalsamarathunga7193
    @nihalsamarathunga7193 6 ชั่วโมงที่ผ่านมา +13

    මේ වා ඉවත් කරන්න මාලිමාවේ ආන්ඩුව එනකල් ඉන්න උනාද

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 4 ชั่วโมงที่ผ่านมา +5

    මෙච්චර කාලයක් අපි රැවටුනා මෙන්න නියම වැඩ්ඩෝ😂😂😂😂😂😂

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 6 ชั่วโมงที่ผ่านมา +12

    පන්සිල් රකින මිනිසුන්ගේ විනිත වැඩ බලන්න නේද😊😊😊

  • @Manika832
    @Manika832 5 ชั่วโมงที่ผ่านมา +3

    අපේ රජුට ජය වෙවා විශ්ව මාතාව රැක දේවා ඔව් අපේ මුදල්

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 6 ชั่วโมงที่ผ่านมา +11

    වතුවලින්.එන.ආදායම.මදෑ.මොකොට.හොරා.කෑවද

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 5 ชั่วโมงที่ผ่านมา +3

    හැමදාම එකම වැරදි කරන්න bee😢😢😢 ස්වභාවය ධර්මයට සියල්ල barai