ඩොලර් නැහැ ලු... ඩොලර් හොයන මිනිස්සු මහ පාරෙ පෝලිම්වල - පෝලිමේ ඇහෙන කතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 149

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 ปีที่แล้ว +53

    වහාන අර ගෙන මැදමුලන ට පලයල්ලා, මාධ්‍යය ට කියලා වැඩක් නැහැ ,හොරා කාපු එවයින් තෙල් ගෙන්න පුළුවන්

  • @gardennaturevideo6115
    @gardennaturevideo6115 2 ปีที่แล้ว +34

    තවත් සහන ඉදිරියට 😂 පෝලිමේ ඉන්න හරි ඉන්න රටක් තියෙන්නේ 😂 දැන් ඉතින් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලා ගෙන හිටපල්ලා. Respect 69 ලක්ෂයට 🐂🐂🐂🐂🐂

  • @pasanchathuranga3980
    @pasanchathuranga3980 2 ปีที่แล้ว +18

    මිරිහානේට කෝට්ටේට හැමදාම කරන්ට් තියෙනවා...ඇමරිකාවෙන් කරන්ට් එන්නේ😂😂

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 2 ปีที่แล้ว +16

    එතනෝල් ගේන්න ඩොලර් ඇත 👍

  • @damith1524
    @damith1524 2 ปีที่แล้ว +14

    ඔය පෝලිම්වල ඉන්න උන්ගෙන් බාගෙට බාගයක් ඉන්නේ කිරිබත් කාපූ 69 ලකෂයේ බූරු පුතාලා තමා

  • @shamilasilva8281
    @shamilasilva8281 2 ปีที่แล้ว +8

    රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර දුන්නා වගේ තෙල් වෙනුවට වෙන මොකක් හරි දෙන්න යන plan එකක් 😀😢

  • @niramanirama5938
    @niramanirama5938 2 ปีที่แล้ว +9

    අනිවාර්යයෙන් sahodaraya

  • @kaveenprabashwara3923
    @kaveenprabashwara3923 2 ปีที่แล้ว +61

    මොලයක් තියේ නම් හිතලා බලන්න .පාලකය විතරක් පෝසත් වෙලා රට විතරක් දුප්පත් උනේ කොහොමද ? ඒවට තමා නෙලුම් කුලුනු , නෙලුම් පොකුනු ,හයි වේ , පාර්වල් , හැදුවෙ මුන් . වෙන රටවල් වලින් නය ගද්දී කියන්න ඕනෙ අපි නය ගන්නෙ මොකටද ? ගෙවන්නෙ කෝමද කියල ? අපි ගෙයක් හදන්න නිවාස නයක් ගද්දි අපේ ආදායම වත්කම් බලනව වගේ තමා .රාජපක්ශල මේ රටට ඩොලර් එන කිසි දෙයක් කරේ නෑ බන් . උබ හිතන්නෙ සුද්දෝ අපේ රටට එන්නෙ ඌ හදපු හයි වේ බලන්න කියල ද ? 😂 මට කියපන් හයි වේ එකක් හදන්න ඩොලර් වලින් නයක් අරන් පාර හදන එකෙන් ඒ නය ගෙවන්නෙ කොහොමද කියල ?(දැන් උබ කියයි ප්‍රවාහනය ඉක්මන් උනාම කර්මාන්තශාලා වල නිශ්පාදන , අපනයන දේවල් වරායට එහෙම ඉක්මනින් එන්න පුලුවන් ඒ නිසා වක්‍රාකාරයෙන් වියදම අඩුයි කියල 😂කෝ බන් එත්කොට රාජපක්ශල හදපු කර්මාන්තශාලා ?, )උන්ට කර්මාන්තශාලා හදන්න උවමනාවක් තිබ්බෙ නෑ බන් . එකම අරමුණ උනේ පාර හදන එකෙන් සල්ලි ටික කොමිස් ගහන එක විතරයි .සුනාමිය වෙලාවෙත් පිටරට වලින් ලැබුන ඩොලර් හොරකම් කරපු උන් . ලෝකෙම හොදටම වංචා කරපු උන්ගෙ නම් තියෙන පැන්ඩෝරා පේපර්ස් වලට මෙච්චර දුප්පත් රටක නිරුපමා රාජපක්ශගෙ නම ගියෙ කොහොමද ?මුන් හොරකම් කරල තියෙන්නෙ අපේ සල්ලි බන් , පරම්පරා ගනනාවක . ලංකාවෙ ඉන්න හැම එකාම ඉපදෙන්න ඉන්න එකාගෙ ඉදල ලක්ශ ගානක් නයයි 🥲 උන් හොරකම් කරපුවට අපිට ගෙවන්න වෙන්නෙ ?අනික් අතට නිරුපමා රාජපක්ශගෙ මිනිහ තිරු නඩේශන් කියන දෙමල ජාතිකය උනේ කොහොමද ඔච්චර සිංහල ජාතිවාදියො නම් ? රාජපක්ශල ජතිවාදය අවුස්සන එක කරන්නෙ බන් චන්දෙ ලන් වෙද්දී ,උන් බෙදිල නෑ ,සිංහල ,දෙමල ,මුස්ලිම් මෝඩ මිනිස්සුන්ව ටිපර් කරන එක කරන්නෙ (වද පෙති ,වද කොත්තු ,සාෆි etc ).පැන්ඩෝරා ඒකට පත් කරපු ජනාධිපති කොමිසමේ වාර්තාව කෝ ???? .රාජපක්ශල දැන් ගූ වෙලා ඉවරයි බන් .මහින්ද ලොක්ක මැරුනට පස්සෙ පොහොට්ටුවත් ඉවරයි . ඒකයි සිරිසේනල දයාසිරිල හෙන ගේමක් දෙන්නෙ උන්ගෙ පක්ශෙ ශක්තිමත් කරන්න . මහින්ද ලොක්කා යුද්ධය මාර්කට් කරපු එකේ චන්ද විතරයි තියෙන්නෙ .ඒකයි පොර හැම තැනදිම පෙනී සිටින්නෙ . නැතුව මහින්දට ආන්ඩුව ඇතුලෙ කිසි තීරණ ගන්න බලයක් නෑ .මුල්ලට හේත්තු කරල තියෙන්නෙ .
    බයියන්ට .මුන් වීරයො උනාට මට නම් කලානැදිරියෙක් තරම් වත් වටින් නැති උන් . (මේ රටේ පලන බලය කරපු උන් දෙගොල්ලොම විශේශයෙන්ම රාජපක්ශ පවුල )වෙන රටවල් වල ජනාධිපතිල මැතිවරණය දි මූලිකවම කියන්නෙ මොනවද බලපන් . උන්ගෙ economy එක තවත් ශක්තිමත් කරන විදිය ,අබ්යවකාශ ,අදයාපන ,යුද ශක්තිය ,බලශක්තිය ඕව ගැන . මුන් කියන්නෙ ලොකු සැමන් එකක් රුපියල් 100 ට , පරිප්පු 1kg එකක් 100 t , ලූනු කෑවද ? පොල් බෑය කීයද ? අපේ රටට මෙහම උනේ පලකයන්ගෙ මෝඩ තීරණ නිසා නෙමයි ද ? තව ඉස්සරහට පාන් බගයක් දෙනව චන්දෙ දෙන්න කියන්නත් බැරි නෑ🥲 මොනව්ද ඕයි මේ .. අපේ මිනිස්සු හරි පව් බන් . පාලකයන් මිලියන ගනම් හොරකම් කරන අතරෙ කටු කන උන්ට අයින් කරන මස් කට්ටක් දීල දානවා . නිදානයක් උඩ හිගා කන ජාතිය 🥲

    • @beyondsensesbyatawenimaanaya
      @beyondsensesbyatawenimaanaya 2 ปีที่แล้ว +4

      යම් රටක රජය යනු ජනතාව බවත් ,
      ජනාධිපති යනු පළමු ජනතා සේවකයා බවත් ,
      සෙසු සියළු රාජ්‍යය නිලධාරීන් හා මැති ඇමති වරුන් ද ජනතා සේවකයන් බව වටහා ගන්නා තුරු ,
      රටක ව්යවස්ථාව සියළුම ජනතාව මනාව අධ්‍යනය කරන තුරු,
      කිසි දිනෙක අප රටේ ජනතාවට අන් රටවල පුරවැසියන් ලබන වරප්‍රසාද අත්විඳිය නොහැක.
      කිසිදිනෙක සංවර්ධිත රටක් වීමටද නොහැක ~ අටවෙනි මානය

    • @mavatha
      @mavatha 2 ปีที่แล้ว

      Pala gothayo gota nethnm umbala vale

    • @kaveenprabashwara3923
      @kaveenprabashwara3923 2 ปีที่แล้ว +4

      @@mavatha ගෝටා ඉද්දිම අපි වලට යයි වගේ .රාජපක්ෂලගේ ගූ කන පින්නයෙක්

    • @youcan82
      @youcan82 2 ปีที่แล้ว

      Oya kary bro

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +1

      Damn true brother 👌

  • @troshsmart6998
    @troshsmart6998 2 ปีที่แล้ว +30

    ජනාධිපති kiyala kenek na malli...ජනාධිපති kiyanne සෙලවෙන manasa...😂😂

  • @imalimanage6045
    @imalimanage6045 2 ปีที่แล้ว +32

    රාජපක්ෂ එකෙක් මරපල්ල ...... අපේ රට ගොඩ යනව බලන් ඉන්න ගමන් ...... අපේ රටේ එකම ශාපෙ රාජපක්ෂ ශාපෙ

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 2 ปีที่แล้ว +14

    නපුන්සක ජනපති

  • @jayasrichinthaka4861
    @jayasrichinthaka4861 2 ปีที่แล้ว +4

    ස' හොඳටම කරලා තියෙන්නේ

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 2 ปีที่แล้ว +3

    ලැජ්ජයි හලෝ
    චී....විලි ලැජ්ජයි.
    රටට ගිය කලක්...?😭😭😭

    • @jukijukijuki8974
      @jukijukijuki8974 2 ปีที่แล้ว

      Lajja 1kg kiyatha kiyala ahanaun thama andukaranay

  • @chethiyaakalanka7148
    @chethiyaakalanka7148 2 ปีที่แล้ว +16

    රටකට ඕනෙ අපමණ අගයක් හෙටකට ඕනෙ අනුරගෙ යුගයක්

    • @chethiyaakalanka7148
      @chethiyaakalanka7148 2 ปีที่แล้ว

      ඒක මතක තියාගනිල්ලා උබලා ඔක්කොම

    • @monkiasinghsinghmonkia4104
      @monkiasinghsinghmonkia4104 2 ปีที่แล้ว

      Aka thamai hareyathari mun bayai jvp anawata horunkata katath kanna barinasa lankawe minissuth warade paramai huru hariparata danna amarui

  • @සිංහෙලයා
    @සිංහෙලයා 2 ปีที่แล้ว +14

    රට අරාජික වෙලා ඉවරයි. පව් මේ අසරණ මිනිස්සු එදා වේල හොයාගන්න . මැදමුලන ඉන්න හැත්තට තේරෙන්නැති එකයි පුදුම

    • @deepachandrasekera9352
      @deepachandrasekera9352 2 ปีที่แล้ว +1

      Unta therenawa .., unta prasna nahane .., unta wedak na minissu dan .., chandeta vitharai minissu onne

  • @imalimanage6045
    @imalimanage6045 2 ปีที่แล้ว +16

    අපේ රටට රාජපක්ෂ බිල්ලක් ඕන ........ රට ගොඩ යන්න .....

    • @pradeep3543
      @pradeep3543 2 ปีที่แล้ว

      225 බිලි දෙමු අහින්සක කුකුල්ලු බිලිදෙනවට වඩා හොදයි

    • @nelimininelimini8924
      @nelimininelimini8924 2 ปีที่แล้ว

      මරපල්ලා ගෝටබය

    • @susantharajasinghe5064
      @susantharajasinghe5064 2 ปีที่แล้ว

      Eka lesthi wenna patan aran. Polin sape .. ethi. Appaaaaa . PAna eda eda merenawalu. Wesak masedi. Okun. ..

    • @nelimininelimini8924
      @nelimininelimini8924 2 ปีที่แล้ว

      @@susantharajasinghe5064 අනිවාර්යයෙන් ම

  • @LD-kg3ek
    @LD-kg3ek 2 ปีที่แล้ว +4

    මැදමුලන වටකරන්න කාලෙ හරි

  • @navodyadilshan1317
    @navodyadilshan1317 2 ปีที่แล้ว +4

    චන්දයක් ඉල්ලන ඔන ඉක්මමින්

  • @manjulapushpakumara4719
    @manjulapushpakumara4719 2 ปีที่แล้ว +2

    ඇත්ත පෙන්නන සිරසට උත්තමාචාරය

  • @chamaliprabashini301
    @chamaliprabashini301 2 ปีที่แล้ว +11

    ඉගෙන ගත්ත එවුන් නෙමේනේ රට පාලනය කරන්නේ..ආසියාවේ ආශ්චර්‍ය සෝමාලියාවටත් වඩා පහලට වැටෙන්න වැඩි කාලයක් නෑ

  • @pickme1535
    @pickme1535 2 ปีที่แล้ว +3

    ඇයි බන් හොදටම කරේ 69 ලක්ෂයට දෙකට නවලා ඇරලා 😁😁😁😁😁

  • @nuwansanjaya8637
    @nuwansanjaya8637 2 ปีที่แล้ว +1

    වැඩ කරන අපේ විරුව දැන් තමයි හොඳටම වැඩ කරන්නෙ. ඒ විරුවාට තව පහක් දෙමුත😂😂😂🤣🤣🤣

  • @legendmedia1002
    @legendmedia1002 2 ปีที่แล้ว +3

    රාජපක්ෂලා කෙලියාරටට

  • @nizrannizar3868
    @nizrannizar3868 2 ปีที่แล้ว

    Supiri kathaawa...

  • @vimukthisanjaya1473
    @vimukthisanjaya1473 2 ปีที่แล้ว +5

    ඉස්සර මතකද දන්නෙ නැහැ මහින්ද රාජපක්ෂල පාර්ලිමේන්තු බයිසිකල් වල ගියා යහපාලන ආණ්ඩුව කාලෙ දැන් උන් යන්න තෙල් වලින් නෙමෙයිද දන්නෙ නහැ. සද්දයක් නැහැ උන් දැන් අහිංසක ජනතාව දුක් විදිනවා. තවත් ජනතාව දුක් විද්න්නෙ නැතුව මුන්ව පන්නුවනම් හරි කරන්න පුලුවන් කට්ටියකට දීල.ජනතාව පෝළිම් වල ඉන්නෙ නැතුව මුන්ව පන්නල හිටියනම් ඉවරයි.පුලුවන්නන් ලබන සැරේ චන්දෙ දීමෙන් වැලකී සිටින්න එතකොට පර්තික්ෂේප චන්ද වැඩි උනාම රට මීට වඩා දියුණු කරනවා UN එකෙන්. දන්න හැමෝටම කියන්න ආයෙ කාටවත් චන්දෙ දෙන්න එපා කියල මේක හැමතැනම share කරන්න.

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 2 ปีที่แล้ว +1

    යහපාලනේ නෙ තොපිට වහපාලනේ වුණේ.දැන් කාපල්ලකො ඇට නැති පරිප්පු

  • @sumudukumari5419
    @sumudukumari5419 2 ปีที่แล้ว +3

    මේ ලක් දෙරනේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 🏃🏃🏃🔨

  • @mohameduwiseismail9838
    @mohameduwiseismail9838 2 ปีที่แล้ว

    එකම විසදුම ජනාධිපති මන්දිරය හෝ අග්‍රාමාත්‍ය මන්දිරය වට කරලා කියන්න තියෙන්නේ රටේ තෙල් නැහැ මහත්තයෝ කියලා🤣🤣🤣🤭🤭🤭 තමන්ට මේක කරන්න දන්නේ නැත්නම් දන්න එකුට දීලා තොලෙන්ජි වෙලා පලයං කියලා කියන්න තියෙන්නේ 🤪😩😩😩එහෙමවත් කියලා මුංව ඇහොරවන්න.... 😔

  • @barneycasting8331
    @barneycasting8331 2 ปีที่แล้ว

    ඩීසල් අඩුවක් තමයි තියෙන්නේ පැට්‍රොල් ගැටළුවක් නැහැ . හරියට තොරතුරැ දෙන්න ජනතාවට

  • @janakafernando7769
    @janakafernando7769 2 ปีที่แล้ว +2

    මහින්ද සුළග,,
    සුළි සුළගක් වු වගයි
    පෝලිමේ ඉන්න එපල්ළා
    මැදමුලනට‍ දුවපන්ළා 🐂

  • @lohorufseyaduwappu2279
    @lohorufseyaduwappu2279 2 ปีที่แล้ว

    කොහොම ද ඔක්කොමලා රෙවෙටුනා ද haaaaa haaaaaa haaaaa haaaa haaaaa 🤣🤣🤣

  • @yaseerarafath3986
    @yaseerarafath3986 2 ปีที่แล้ว +1

    වරායේ නෙවෙයි තියෙනවා ඩීසල් පෙට්රල් ඕනතරම් තියනවා ඩොලර් දීලා දාගන්න වරෙල්ලා

  • @නිර්මාණ-ථ4ස
    @නිර්මාණ-ථ4ස 2 ปีที่แล้ว +6

    ඉසවපල්ලා රාජපක්ෂලාගේ අන්තිම කාලේ මේ ගෙවන්නේ නාකියා

  • @padminisamrweera3890
    @padminisamrweera3890 2 ปีที่แล้ว +1

    දැන් මුළු ලංකාවම හිතුවා පියා නයිජීරියා කෙන්නියා පස් තමයි කන්න වෙන්නෙ

  • @sunilsamarappulige4376
    @sunilsamarappulige4376 2 ปีที่แล้ว +2

    පවුලේ අයලඟනෙ ඩොලර් ටික දැන් කිරිබත් කාපු උන්ට සමුර්දි කියල සොච්චමක් දෙනව මෝඩ හැත්තට

  • @sunethrananayakkara6622
    @sunethrananayakkara6622 2 ปีที่แล้ว +1

    මුලින්ම පොහොර ටික නැවැත්තුව දල්ල ඇදෙන්නේ නැහැ කොහෙන්ද ඩොලර්

  • @n.l.w6380
    @n.l.w6380 2 ปีที่แล้ว

    යකෝ 🍎 ඉල්ලන්නේ නැහැ ගෙන්නලා දීපාල් ල ඕනි දේ මේ වෙලාවේ

  • @prasadshanthapatakibro9513
    @prasadshanthapatakibro9513 2 ปีที่แล้ว +1

    ඕකුංට ගූ ගහල මහ මුහෙදෙනුත් එහාට පන්නපල්ල

  • @lamaralharbi8099
    @lamaralharbi8099 2 ปีที่แล้ว +1

    ජනාධිපතිට කියලා වැඩක් නෑ .එයා දොයි

  • @srilankan9106
    @srilankan9106 2 ปีที่แล้ว

    දරුවෝ බඩගින්න න් මැරෙන්න කලින්ම රනිල් රාජපක්ෂ හොර කල්ලිය එලවමු....
    ගෝල්පේස් අරගලය නිසා, ජනතාවට හොඳටම කන්න බොන්න තරමට සුදුසුම රටක් බිහිවෙන අවස්ථාව තිබ්බ.... but ඔක්කොම රනිල් නැති කරා.... මේ රනිල් රාජපක්ෂ හොර කල්ලිය එලවමු.... අලුත්ම රටක් හදමු...
    රනිල් රාජපක්ෂ හොර, වංචාව, මංකොල්ල නඩය එලවමු....
    අලුත් දේශපාලන සංස්කෘතිය හදමු.. .
    රටට ණය බර වැඩි කරලා, කොමිස් ගහන පොහොට්ටු රනිල් නඩය එලවන්න පුළුවන්.....
    රට විකුණන හොර රනිල් රාජපක්ෂ කල්ලිය එලවමු....

  • @rafisameen2004
    @rafisameen2004 2 ปีที่แล้ว

    Ekwemu elawamu

  • @nipunasrimal3352
    @nipunasrimal3352 2 ปีที่แล้ว

    දීලා විදවපියව්

  • @ravishkashenal39
    @ravishkashenal39 2 ปีที่แล้ว +1

    meanwhile the politicians are riding in their rangerovers with a full tank.

  • @lohorufseyaduwappu2279
    @lohorufseyaduwappu2279 2 ปีที่แล้ว

    V8 එකෙනක්වත් පෝලිමේ ඉන්නවාද. කොහොමද සෙපද දදදදදද

  • @EnglishMediumMathsOL
    @EnglishMediumMathsOL 2 ปีที่แล้ว

    Sahathika aththa

  • @premaandagasen1554
    @premaandagasen1554 2 ปีที่แล้ว

    mame nolan inne materatedenneko ❤👍🤝

  • @riyasrila4646
    @riyasrila4646 2 ปีที่แล้ว

    Dan thamai niyama sahana

  • @sagii9937
    @sagii9937 2 ปีที่แล้ว

    No power cuts for selected areas .... one country. One law😈😈😈😈

  • @rinamd5089
    @rinamd5089 2 ปีที่แล้ว +3

    Pohottuwata chande deepu un hendigewila pala

  • @HandleOfUltraEntertainment
    @HandleOfUltraEntertainment 10 หลายเดือนก่อน

    2024

  • @malakajayakody9822
    @malakajayakody9822 2 ปีที่แล้ว

    Pattta

  • @yannahithenaratak3179
    @yannahithenaratak3179 2 ปีที่แล้ว

    වැඩ කරන රටක්

  • @malakajayakody9822
    @malakajayakody9822 2 ปีที่แล้ว

    Jaya vava

  • @pushpa7460
    @pushpa7460 2 ปีที่แล้ว

    🙏🙏😭😭😭😭

  • @sunethkumara9914
    @sunethkumara9914 2 ปีที่แล้ว

    අපි නටමු වරෙල්ලා

  • @arthurmall4688
    @arthurmall4688 2 ปีที่แล้ว

    Jayawewa, Raja Raja kiya kiya dunna, dan kanna wella thiyenne.

  • @antonperera8862
    @antonperera8862 2 ปีที่แล้ว

    dollar na neme dollar horakam karala, minissu kawadawath gas fuel, nayata gala nane salli dilane gahala thiyenne ethakota e salli ko?

  • @illangakoonmudiyanselageba7343
    @illangakoonmudiyanselageba7343 2 ปีที่แล้ว

    Arimu thawa arimu

  • @busloverssri3459
    @busloverssri3459 2 ปีที่แล้ว +1

    ගහල panna one

  • @chamindapushpakumara5634
    @chamindapushpakumara5634 2 ปีที่แล้ว +1

    hodata thibunu rataka baiyo karapu hariyak

  • @anthonymichael8276
    @anthonymichael8276 2 ปีที่แล้ว

    Gotha one and only historical president

  • @hassankwt5290
    @hassankwt5290 2 ปีที่แล้ว +1

    69😂😂😂😂😂

  • @shalanafernando3195
    @shalanafernando3195 2 ปีที่แล้ว

    😂😂😂😂😂

  • @vijithadissanayake7417
    @vijithadissanayake7417 2 ปีที่แล้ว

    🙃

  • @chandanakumara4483
    @chandanakumara4483 2 ปีที่แล้ว

    Ranilata ba

  • @shiyamshi1056
    @shiyamshi1056 2 ปีที่แล้ว +2

    Rata Rakina Wiruwa Gotabaya 👙

  • @pemasiriwijerathna8633
    @pemasiriwijerathna8633 2 ปีที่แล้ว

    Aniwarayan api kiuwe pohotuwata danna epa kiyala

  • @dulandeshappriyasmddeshapp7709
    @dulandeshappriyasmddeshapp7709 2 ปีที่แล้ว +1

    Hodatama puluvan akek genda ida denda

  • @without8413
    @without8413 2 ปีที่แล้ว +1

    ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය වෙනත් රටවල් හා සසදන විට හරිම අසාධාරණයි කියල මට හිතෙනවා. නොමිලේ උපධියක් දෙන ක්‍රමයක් නිසා ඉතා අතලොස්සකට තාම රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගන්න ලැබෙන්නේ. මේ හේතුව නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශයට තියෙන A/L විභාගයට වැඩිම ලකුණු ගන්න ඉතා ලොකු තරගයක් දෙන්න වෙනවා. මේ හේතුව නිසා නොමිලේ අධ්‍යාපනය කියල කිවාට උපකාරක පංති ගුරුවරු සැහෙන පිරිසක් කෝටිපතියන් නම් කරලා තියෙනවා. A/L වලින් පස්සේ, රජයේ විශ්ව විද්‍යාල සිසුන් සහ පුද්ගලික විශ්ව විද්‍යාල (උපාධි කඩ) සිසුන් කියා එකට පාසල් ගිය ළමුන් දෙකඩ වෙලා සමාජය තුල භේද භින්න වෙනවා. අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොවේ කියල කෑ ගණහ හැමෝම එක්කෝ උපකාරක පංති කරනවා, නැමති නම් උපාධි කඩ වල අමතර අදායමක් හොයන්න වැඩ කරනවා. රටේ හැම දෙයක් වගේ උසස් අධ්‍යාපනයත් මහ ව්හිළුවක්!

  • @anurabandara8333
    @anurabandara8333 2 ปีที่แล้ว

    Ma janadipathiata mawa pannanadda

  • @kanthisilva1440
    @kanthisilva1440 2 ปีที่แล้ว

    Ahanna තියෙන්නේ thopita දැන්වත් mole pedunada keyala vitharai harima වේදනාවෙන් me ලියන්නෙ පවුලක් rajakarapu එකම rata 😥

  • @kanthigeetha739
    @kanthigeetha739 2 ปีที่แล้ว

    Ape rate minissu hoda wedi....ekai....chandayak enna kalin me Anduwa gedara yeuwa nam eka thamai wesaduma.....

  • @Mrblacky59
    @Mrblacky59 2 ปีที่แล้ว

    DLR AMATTILA GAVA TIYANAVA

  • @ponniahsubasserasing4164
    @ponniahsubasserasing4164 2 ปีที่แล้ว

    Katiyama. Geella. Bella allanda

  • @salesabdullahsales5832
    @salesabdullahsales5832 2 ปีที่แล้ว

    Deng sepa da petrol disel bepalla 69

  • @pereraperera5322
    @pereraperera5322 2 ปีที่แล้ว

    Rajapasalata dipalla cande

  • @nelunirashmika9316
    @nelunirashmika9316 2 ปีที่แล้ว +1

    Me kalakanni palakayo thawath Karanne unta komis Gahanna puluwan apple wathura pitaratin gena eka denwath me dewal nawaththala munta Thel tika genda be.munge komis Gahanna ona nisa thamai Ona nethi dewal genall thel gen nethuwa inne🤨🤨🤨🤨🤨

  • @nuwandammika2214
    @nuwandammika2214 2 ปีที่แล้ว

    Ado kohe yannada anduwa thope wage Gon heththage janden path une

  • @karaliyasrilanka6749
    @karaliyasrilanka6749 2 ปีที่แล้ว

    Hodawade thopita

  • @raizahanoon4789
    @raizahanoon4789 2 ปีที่แล้ว

    dan sapada....

  • @ladaloyka5612
    @ladaloyka5612 2 ปีที่แล้ว +1

    Api dila Un path6karata Un yanna eturu 3 kala paulatama dalla Un America vata yai
    Mola 7 tiya 1k vath na

  • @Mrblacky59
    @Mrblacky59 2 ปีที่แล้ว

    AMATTILA DEKKUT GAHANTA

  • @yoonurrisvi56
    @yoonurrisvi56 2 ปีที่แล้ว

    Minissu chandayak (election ekak) illanna ona . Mokada meyalata karanna baane.

  • @meeyadmohamed2708
    @meeyadmohamed2708 2 ปีที่แล้ว

    Rata rakina wiruwaa!

  • @AmeerAli-yz4kr
    @AmeerAli-yz4kr 2 ปีที่แล้ว

    Umbalata..tawat. one.

  • @cruze3562
    @cruze3562 2 ปีที่แล้ว

    Kalakanni anduwak hena gahanna ona thopita

  • @priyangani2549
    @priyangani2549 2 ปีที่แล้ว

    A gobbayata therenne nehe

  • @jasinthafernando9294
    @jasinthafernando9294 2 ปีที่แล้ว

    Meeharakekwa janapathy kalama ohoma wenawa.

  • @deepikand5722
    @deepikand5722 2 ปีที่แล้ว

    API podikale idala Andy tibuna ewageth onataram waradi tibuna habai lankawa metaram sagatayak atikarapu ekama paule anduwa rajapaksala mehema polim me taram monada Dan polim nathte ape rate mun nidida Appa mewa she na wage inne Ara namal kiyana pinguthtaraya KO dan

  • @samilgunasekara842
    @samilgunasekara842 2 ปีที่แล้ว

    China genita benapu vidihata ratinwath tel deida dn na pita ratin tel dun nathnam mkd karanne hujja ghl tm duwanna wenne

  • @karawitanishantha7484
    @karawitanishantha7484 2 ปีที่แล้ว

    Den voice kat Dena 🏧 boho minissu 🥵 horunta jande dipu Ayo enne den un jande dipu neti ganata pora tok denne

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 2 ปีที่แล้ว

    Jvp samaga akatuwee aragala karanna minisunge ayitheen walata

  • @Mrblacky59
    @Mrblacky59 2 ปีที่แล้ว

    GOMBANBILAGE VANDA LEPTOP

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 2 ปีที่แล้ว

    Gota thamai hodatama kale gota dana giyoth kataragama nodan giyoth athara maga mona labbada tho danna mokatada rata bara gaththa kalaknnikara minissu adiweegi margawala yanna bara karaththada pissa buruwa baiyaa meeharaka 🤮🤮🦍🦍

  • @muhammadyaseem706
    @muhammadyaseem706 2 ปีที่แล้ว

    Gota kalakanniyata mewa panne ahanne

  • @Mrblacky59
    @Mrblacky59 2 ปีที่แล้ว

    VIMALGE BADU MALLA KO

  • @shakeelakuwait3684
    @shakeelakuwait3684 2 ปีที่แล้ว

    Ai nandaseana mahattayatta meawa peannea neha

  • @methsoba2677
    @methsoba2677 2 ปีที่แล้ว

    Okkoma ekatuwela mun ara harak maduwe raswena welawata gihin ungen ahamu mokada kiyanne

  • @விடியல்-ன3ட
    @விடியல்-ன3ட 2 ปีที่แล้ว

    Laksa 69 dunnata megolla thamai hondatama kare sapada? Kohomada den okkama labanawada? Hari aathal neda jathi wedaya aussala kawadawath rata hadanna be ekamuthuwen rata hadapallala etheakota okkoma hariyanawa

  • @suddavlog1638
    @suddavlog1638 2 ปีที่แล้ว

    Vasu devaya kiyanne minissu bayata full.gahana hinda tel polim hadilalu ,,,ane okun vage moda pakku