මුහුද දෙබෑ කරන් එන දැවැන්තයන්ගේ, මෙහෙයුම් පුළුල්වන කොළඹ නවාතැන | colombo port | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Follow on:
    #rupavahininews #slrc #rupavahini #aurvedicmethods
    එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
    Official website (news) - www.runews.lk
    Official TikTok Account (news) - Link: shorturl.at/itG48
    Official facebook page (news)- / runewslk
    Official website - www.rupavahini.lk
    Official TH-cam Channel - www.rupavahini...

ความคิดเห็น • 24

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 3 หลายเดือนก่อน +9

    හම්බන්තොට වරාය හදපු සල්ලි වලින් මෙක මුලින්ම හැදුව නම් අද ඩෝලර් තමයි ලංකාවට ගෙන්නේ

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 3 หลายเดือนก่อน +2

      2014 මහින්ද යනකොට මේ භාගයක් හදල තිබුනේ.ඉට පස්සේ යහපාලනය ආවා....මේ කොටස පටන් ගත්තෙත් ගෝඨාභය ජනාධිපති යටතේ.

  • @skyphone8133
    @skyphone8133 3 หลายเดือนก่อน +4

    වර්තමානයේ බැලු බැලු හැම තැනම ඇස ගෑටෙනු ඇත්තේ සුද්දාගේ කලයේ සිට පාවිච්චියට ගෙන ගරාවැටුණු පාලම් බෝක්කු පාරවල් වෙනුවට මහින්ද රාජපක්ෂ රජතුමා විසින් අභිනවයෙන් සාදා ජනතා අයිතියට පත්කල පාලම් බෝක්කු පාරවල් මය. එවා පරිහරනය කරන්නන් නිරතුරැව මහින්ද රාජපක්ෂට පමණක් නොව එතුමාගේ දේමාපියන්ටද පිං දෙමින් එවා පරිහරනය කරන්නේ නම් කාටවත් නෝව තම තමන්ටම වගතුවක් ඇති වනබව තරයේ සිහිකටයුත්තේමය.
    එසේ ලංකාවේ මිනිසුන්ට මරණභයින් තොර රටක් කිලෝමීටර හතරෙන් හතරට වාහනවලින් බස්සවා බඩූ මලු ලිහා පාරේ දිගහැර පරීක්ෂා නොකරන රටක් අලුත්වැඩියාවක් කල නොහෑකි ලෝස යකඩ පවා කුඩු පට්ටම් වනලේස පුපුරායන දුම්රිය බෝම්බ වලින් තෝර රේල්පාරක් මායින් ගම්මාන නැති ජලයෙන් වටවු දිවයිනක් දිවා රාත්‍රී වෙහෙසවී නිර්මාණය කල රාජපක්ෂ දේවිවරැන්ට නිවැරදිව ගරැබුහුමන් නොදැක්වුවහොත් ස්වාභාවික පරිසරය කම්පාවෙනුයේ කෙලෙහි ගුණ නොදන්නා වූන්ට මොන සිසිල් වැසි ජලයද කියන්නාක් මෙනි.
    ඒ රාජපක්ෂදෙවිවරැ නිසාම දේමල තරැණ තරැණියන්ගේ සුමුදු දැතට රත්වු ගිනිඅවි පොල්ල වෙනුවට මයික් පොල්ල ලැබුණු අතර කටොර අණදීම් වචන මුවීන් වාතලයට මුසුවනවා වෙනුවට ලතාවකට ගායන රිද්මයානුකුල වචන මුවින් වාතලයට නික්මෙන්නේ ලොවම ජයකෙහෙලිනන්වන අනාගත පරපුරක් සදහා තස්ථවාදය පමණක් නොව දෙමල ඩරස්පෝරාවද පැරදවිමට තම ජිවිතය පමණක් නෝව තම දරැවන්ගේ සොදුරැ තරැණ කාලය පමණක් නොව පරපුරේම ජිවිත පරදුවට තබා මහින්ද රාජපක්ෂ රජතුමා ගත් එඩිතර තීන්දු නිසාමය.
    නුවරඑළිය ගෙගරිවැව දර්ෂණියව සකස් කරන්නේ ද වර්ථමානයට ගැලපෙන්නට පිටරට පැටෙවුවායැයි කිවු ඩොලර් වලින් ගත් ණය හා ජනතාවගේ බදු හෝරා කැවයි කියන මුදල් වැයකර රාජපක්ෂලාමය ජනතාවගේ නොමිලේ පරිහරණය සදහා වගේම නෙලුම් කුලුන නිර්මාණය කලේ සජිත් පේමදාස හා ඔහුගේ රැල වගේම අනුර කුමාර දිසානායකගේ බාන් වල හරක් මයික් එකක් ලැබුන තැනද දෙසාබාන කටින් බතලකොල සිටවිම් නොව ඉතිහාසයේ රන් අකුරීන් ලියවි ඈතිදේ කලේ රාජපක්ෂ රජවරැ බවනම් සමස්ථ ජනතාවට ඇස් පනාපිට දර්ශනය වන්නේය.
    අරගල කරැවන් දාඩිය මලපහ වගුරැව ජරාකරන ලද රටම සොදා හැරිමටය මේ කවදාකවත් නැති යුරින් සුලං හමා සොදාගෙන යන්නේ රාජපක්ෂට බැන වාතයට මුසුවු චචනද ගසාගෙන ගිරි දිවයිනට පලවා හරින්නටා.

  • @QubitTechnologies
    @QubitTechnologies 3 หลายเดือนก่อน +2

    මුහුද දෙබෑ wela maalu godata eida?

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 3 หลายเดือนก่อน +2

    මේක මේ වෙනකොට හදල ඉවරකරන්න තිබ්බ එකක්.

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 3 หลายเดือนก่อน

      යහපාලනය ආවානේ...

    • @tharakaamarasinghe8170
      @tharakaamarasinghe8170 3 หลายเดือนก่อน

      @@nayanasaranathilake2043 යහපාලනෙන් තමයි මේක හදන්න හැදුවෙ ඉන්දියාවයි ජපානෙයි එක්ක. ඒකට තමයි යූනියන් කාරයො රෙද්ද උස්සන් දැගලුවෙ. අදානිය බටහිර ජැටිය හැදුවහම නැගෙනහිර ජැටියට හුලං තමයි

  • @basithking1
    @basithking1 3 หลายเดือนก่อน

    0:49 මේක තමයි අත්‍යවශ්‍යම දේ, නැත්නම් ඔය වැඩේ කෙරෙන්නේ නෑ

  • @raumasiri
    @raumasiri 3 หลายเดือนก่อน

    මුහුද දෙබෑ කර Bada loku pappage (bada loku siripala)PUKE දෙබෑ කර ari... Kalakanni wesige puttu.. me kiyapalla ponnayonta

  • @jayanthaweerakon6094
    @jayanthaweerakon6094 3 หลายเดือนก่อน +1

    Wadak. Nah. Waraya. Hora. Guhawak. Paladaitawaya. Antimai👿👿👿👹👹😭😭😭😭

  • @jsfernando3140
    @jsfernando3140 3 หลายเดือนก่อน

    Hadala ewara unata pasuwa me rare palakaen okath indeyawata hare cheenayata hare vekunan kai.

  • @asianasian8224
    @asianasian8224 3 หลายเดือนก่อน +2

    රටේ මිනිස්සුන්ට ආර්ථික වාසි නොලැබෙන ව්‍යාප්ති.....පුලුවන්නම් ඔය ව්‍යාප්ති හරහා ඩොලරය රැ 100/- බස්සවා පෙන්නපල්ලා.....

    • @Countdown_Craze10
      @Countdown_Craze10 3 หลายเดือนก่อน +3

      අනුන්ගෙ ඇද හොයන්න කලින් ඉස්සෙල්ලම උඹ හරියට ' ව්‍යාපෘති ' කියල ටයිප් කරන්න පුරුදු වෙයන්කො . 🥴

    • @asianasian8224
      @asianasian8224 3 หลายเดือนก่อน

      @@Countdown_Craze10 අකුරු වැරදි හොයන්නැතුව commentක තියන +/- ඔලුවට ගනිං, රටට කෙලවිලා තියන්නේ.දරුවන්ගේ අනාගතය අනතුරේ.....දරුවන් සිටින පවුලක් නටත්තුකරන්න බැරිව දෙමාපියන් අසරනවෙලා දුක්විදිනවා....2030වෙනකොට ලංකාවේ 60පැනපු නාකියොතමයි බහුතරය....

    • @Countdown_Craze10
      @Countdown_Craze10 3 หลายเดือนก่อน +1

      @@asianasian8224 රටේ මොකක්හරි හොද දෙයක් වෙනවනම් ඒක හොදයි කියන්න පුරුදු වෙයන් හැම රෙද්දේම අඩුපාඩුම හොය හොය ඉන්නෙ නැතුව, අඩුම තරමේ ඒ දේවල් උඹට නැතත් උඹේ දරුවන්ටහරි තියෙයි. අනිත් එක මේ වෙලාවෙ රට තියෙන තත්වෙත් එක්ක එක පාරටම ඩොලර් එක රු:100/= ට ගේන්න පුළුවන් වෙයි කියල මමනම් හිතන්නෙ නැ . මුලින්ම යතාර්ථය තේරුම් අරන් පොළවෙ පය තියල ජීවත් වෙයන් fantasy ලෝක වල ජීවත් වෙන්නෙ නැතුව. තව ළමයින්ට කන්න නැත්තන් ගිහින් රස්සාවක් කරහන් මේවගෙ ඉදන් කන්න නෑ ගගා වැලලෙන්නෙ නැතුව. 🥴

    • @DilangaKariyawasam
      @DilangaKariyawasam 3 หลายเดือนก่อน +2

      කාලකණ්නි ජෙප්පොන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ 🤣

    • @kumaravgs6359
      @kumaravgs6359 3 หลายเดือนก่อน

      owadnu parahatb thama sammathaye pihita sita.

  • @Invi76
    @Invi76 3 หลายเดือนก่อน +1

    දෙබෑ වෙලා තියෙනවා අහවල් එක ...හොරුටික රාජ්‍ය නාලිකා දාලා හෙන වැඩක් කරනවා කියලා පෙන්නන්න දගලනවා

  • @tataoooo6525
    @tataoooo6525 3 หลายเดือนก่อน

    DEBE WELA TIYENNE 🐄225 ATAWALU TAMAI

  • @chamindabandara3605
    @chamindabandara3605 3 หลายเดือนก่อน

    Munge wadawage pennanne.vikanagena kana kalakanne haththa

  • @ruwanasampath6657
    @ruwanasampath6657 3 หลายเดือนก่อน

    Rata higa kananawa.munge boru show😂😂😂

  • @georgwagner3859
    @georgwagner3859 3 หลายเดือนก่อน

    මේවා ඕනද රට දියුණු කරන්න? මාලිමාවේ අපේ ආණ්ඩුවකින් මේ ව්‍යාපෘති නතර කරනවා.

    • @DilangaKariyawasam
      @DilangaKariyawasam 3 หลายเดือนก่อน

      උබ අනුර කුමාර දිසානායකද 🤣