සුරා බබා හෙට ඉල්ලා අස්වෙයි-ඇලෝසියස්ට-ජොනිට බදු නොගැහුවොත් අපි ජම්පරේ අන්දනවා,?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 212

  • @nisaljayawardena
    @nisaljayawardena 2 ชั่วโมงที่ผ่านมา +93

    ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා! 🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 2 ชั่วโมงที่ผ่านมา +1

      Npp Kyla labbak nh ekenm jvp❤

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 ชั่วโมงที่ผ่านมา

      ​@@Hugo-ky8vmඅනිවාර්යයෙන්ම ජෙප්පෝ උබේ අ,,,,ටහු,,,න්න ඔනා , මෙච්චර කරලත් සුනඛ සුක්‍රනු වලින් හැදුන එකෙක් කියලා ලෝකෙට පෙන්නන එපා හුරිකැත්තෝ

  • @jeevansoysa7566
    @jeevansoysa7566 ชั่วโมงที่ผ่านมา +40

    ජනාධිපතිතුමාට තව දහරියක් වෙන්න නොවැම්බර් 14 මාලිමාවට පාර්ලිමේන්තුවේ බලය දෙන්න පිරිසිදු පාර්ලිමේන්තුවක් හදමු

  • @Ravi56774
    @Ravi56774 2 ชั่วโมงที่ผ่านมา +40

    ජයවේවා අරගලයට අරගලයෙන් ඉලලපු දේ ටිකෙන් ටික ඉටුවේ

  • @reality123-zv3mx
    @reality123-zv3mx 2 ชั่วโมงที่ผ่านมา +42

    අනුන්ගේ රෙදි සෝදලා වෙලලා දෙනවට වඩා.....මේ වගේ රටට වැදගත් වැඩසටහන් වටිනවා.....❤❤❤...පලාල් වටින වැඩ සටහනක් කරනවා දැක්කමයි..🎉🎉🎉🎉

  • @amiladhanushka
    @amiladhanushka 2 ชั่วโมงที่ผ่านมา +70

    අනිවාර්යයෙන්ම මේවා ගත යුතුය

    • @cmadhuranga3692
      @cmadhuranga3692 ชั่วโมงที่ผ่านมา +2

      මම ඔයාලට වැදගත් ඔත්තුවක් දෙන්නම්... මේ විස්තර මදිනම් කියන්න මම තව දෙන්නම් ...
      ඔයාලා කිවුවා කාලේ කුප්පි වැඩියෙන් ගහනවා කියාලා..ඇයි දන්නවද එහෙම කරන්නේ වයඹ, මෙන්ඩිස් කම්පනි දෙක කාලේ කුප්පි ඉන්වොයිස් නොකර අරක්කු බාර් වලට දානවා... ඇයි දන්නවද එහෙම කරන්නේ හැම අරක්කු බාර් එකකෙම ලැබෙන, විකුණන මත්වතුර ප්‍රමාණය සදහන් වෙන්න ඕන... සුරබදු එකෙන් පරික්ෂා කරන්න එනවා. නමුත් ඔවුන් එන්න කලින් කෝල් කරලා එන්නේ... එතකොට එවා අයින් කරනවා... ආයේ ගියාම ගෙනත් දානවා... මම වයින් එකක වැඩ කලේ ස්ටොක් චෙක් කරන්න ... හැමදාම පොත ටිපෙක්ස් කරලා වෙනස් කරනවා...

    • @cmadhuranga3692
      @cmadhuranga3692 ชั่วโมงที่ผ่านมา

      මේවා බොරුනම් ඇඹිලිපිටිය අරක්කු සැල් වල ස්ටොක් පොත චෙක් කරන්න ... ටිපෙක්ස් කරලා හදනවා .... තව මැන්ඩිස්, වයඹ කාලේ කුප්පි මගින් බානවා ඉන්වොයිස් නැතිව.... බාර් අයිතිකාරයෝ බදු ගෙවන්නෙත් නෑ... කම්පනි කාරයෝ බදු ගෙවන්නෙත් නෑ... රටට ලොකු වංචාවක් කරන්නේ මෙයාල එකතු වෙලා....
      මම ඕන නම් අල්ලගන්න විදියත් කියන්නම් ..... මොකද කොලඹින් එනකොට ප්‍රදේශයේ සුරාබදු එකෙන් වයින් ස්ටොර්ස් වලට දැනුම් දෙනවා......

  • @ilikemovies_good
    @ilikemovies_good 2 ชั่วโมงที่ผ่านมา +40

    අලුතෙන් ලයිසන් දෙන එක නවත්වන්න. එතකොට උන්ට වෙන නම් වලින් රෙජිස්ටෙර් කරන්න බැහැ.සීල් තියන්න ඕනේ උන් වහලා යන්ත්‍ර විකුනන්න ඉස්සෙල්ලා

  • @thamaraweerasooriya2277
    @thamaraweerasooriya2277 2 ชั่วโมงที่ผ่านมา +30

    ඔබතුමා න්ලා කරන සේවය ඉතාම අගෙයි .මාලිමාවට ජයවේවා

  • @ojinarathanathero9605
    @ojinarathanathero9605 2 ชั่วโมงที่ผ่านมา +47

    මිනිස්සු නයට බිලා නැනේ වහාම අයකර ගත යුතුය

  • @princijayatunga6201
    @princijayatunga6201 2 ชั่วโมงที่ผ่านมา +79

    ඔය හිග බදු මුදල වහාම අය කර නොදුන්නොත් අදාල නිලධාරීන් ගේ සේවය අත්හිටවිය ය. නොගෙවූ අයගෙන් අයකර ගැනීමට නීතමය පියවර ගත යුතුයි .මේවා අපුමාදව කළ හැකි දේවල් .

    • @nilanthisilva2015
      @nilanthisilva2015 24 นาทีที่ผ่านมา

      Aniwaryenma niladarin me tharam kalayak ai ayakara no gaththe ai

    • @FarhanFarhan-ck5up
      @FarhanFarhan-ck5up นาทีที่ผ่านมา

      Aniwa okawa hire dannn oni gewuwe nattam

    • @FarhanFarhan-ck5up
      @FarhanFarhan-ck5up 33 วินาทีที่ผ่านมา

      Hora hatta joniya unge anduwe owa kare balu hatta

  • @HarshaChathu-j5j
    @HarshaChathu-j5j 2 ชั่วโมงที่ผ่านมา +49

    මේවා ගත යුතුයි පරයාන්ගෙන්

  • @upalividuranga7912
    @upalividuranga7912 2 ชั่วโมงที่ผ่านมา +37

    ඔයාලා වල් පල් හොයන්නේ නැතිව රටට අදායම් එන මුලික තැන් වල අකටයුතු සොයා රටට එලිකිරිමට මගේ ප්‍රනාමය npp එකට 3/2 බලයක්

    • @dayarathnabandara7446
      @dayarathnabandara7446 ชั่วโมงที่ผ่านมา

      මේතනින් රටට අදායම් එන්නෙ නැද්ද

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 2 ชั่วโมงที่ผ่านมา +21

    ඔබ දෙදෙනා ස්තුතිය ජනතාව ගෙ

  • @nisaljayawardena
    @nisaljayawardena 2 ชั่วโมงที่ผ่านมา +19

    JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊

  • @indu3992
    @indu3992 2 ชั่วโมงที่ผ่านมา +29

    සංජය මල්ලි ඔයත් පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක් .respect ආදරෙයි ජයවේවා

    • @anukpandithage5740
      @anukpandithage5740 ชั่วโมงที่ผ่านมา +1

      Mama dekka sanjaya sjb eke innawa

  • @kingslyjayasingha3337
    @kingslyjayasingha3337 2 ชั่วโมงที่ผ่านมา +12

    මින් මතුව කිසිම චන්ද දේසපාලන රැස්වීමවලට එන මිනිස්සු න්ට අරක්කු. බත් පැකට් නොමිලේ දෙන නොහොබිනා ක්‍රියව නීතියෙන් සම්පුර්ණයෙන්ම තහනම් කල යුතුයි.. අරක්කු බීපු මිනිස්සු අනිත් දේසපාලන පක්ෂ වල අයට හිරිහැර වෙන හේතුව නිසා.. ස්තුතියි

  • @Janithprsanna
    @Janithprsanna 2 ชั่วโมงที่ผ่านมา +12

    මරු සජය මහා වත්ත 💪පියුමි නැට්ට පුකේ ගහන් ගිහින් කට අඩු වෙලා 🤣🤣🤧

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 2 ชั่วโมงที่ผ่านมา +26

    සුරාබදු කොමසාරිස් ගේ වත් කම් හොයල බැලුවොත් නරකද

  • @chamithprasanna1051
    @chamithprasanna1051 2 ชั่วโมงที่ผ่านมา +23

    සුපිරියි ලාල් අයිය හා මහවත්ත..සුපිරියි ...❤❤❤❤❤

  • @aravinm7039
    @aravinm7039 ชั่วโมงที่ผ่านมา +11

    අවුරුදු ගණන් නොගෙවපු බදු අයකරගතයුතුයි. ඒත් අැයි මේ තදියම. මුලින්ම අාණ්ඩුවක් හැදිය යුතුයි.

  • @upalifernando8778
    @upalifernando8778 2 ชั่วโมงที่ผ่านมา +4

    ❤Lal,Sanjaya sahola thawath dirimath wewa❤Malimawen❤ parlimemthuwa uthurawa❤harimu❤jvp❤npp❤

  • @ulapanegegunasena
    @ulapanegegunasena ชั่วโมงที่ผ่านมา +7

    අනිවාර්යයෙන් බදු මුදල් ලබාගත යුතුය

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 ชั่วโมงที่ผ่านมา +4

    මිනිස්සු ගෙව් බදු ගෙවල නැත්නම් ඒ වෙනුවට අරක්කු මිල අඩු කරපියව්.

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 2 ชั่วโมงที่ผ่านมา +13

    සුද්ද karamu රටම kathiraya malimawata❤

  • @kolithamendis2780
    @kolithamendis2780 ชั่วโมงที่ผ่านมา +4

    මෙවැනි දූෂිත නිලධාරීන් ගේ වත්කම් බැරකම් සොයා බැලීමට නීතිය හමුවට පත්කල යුතුයි. නිලලත් පගාමරුවන්ට එරෙහිව නඩු පැවරිය යුතුයි.

  • @lalithprasanna1107
    @lalithprasanna1107 6 นาทีที่ผ่านมา

    අනුර සහෝදරයා කිව්වා ආණ්ඩුවක් කියන්නේ මොකක්ද අපිව පත්කරොත් බලාගන්න පුලුවන් කියල. ඒ වෙනස ගැන අපිට දැන් ලොකු සතුටක් දැනෙනවා.රට ගොඩ නගන්න ඔබට ශක්තිය ලැබේවා කියල අපි ප්‍රාර්ථනය කරනවා.

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 ชั่วโมงที่ผ่านมา +3

    සංජය ඔබතුමා ට ජයවේවා

  • @SumithSudarsha1977
    @SumithSudarsha1977 24 นาทีที่ผ่านมา +2

    පුලුවන්නම් මෙ අහින්සක මිනිසුන්ට ඔවුන්ගේ වැටුපට හරියන විදීහට අඩුවට දෙන්න🙏🙏🙏🙏🙏

  • @iraniperera9751
    @iraniperera9751 2 ชั่วโมงที่ผ่านมา +12

    අපි බලාගෙන ඉන්නවා ,,,

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 ชั่วโมงที่ผ่านมา +3

    ගුනසිරි ගොයියට එන්න කියාපි.
    මේවට උත්තර දෙන්න කියාපිය.

  • @priyanthajayarathna2643
    @priyanthajayarathna2643 ชั่วโมงที่ผ่านมา +4

    කර්මාන්ත ශාලා සීල්කර, මැත්මැන් වෙන්දේසි කර එම මුදල් බදු වලට හිලව් කළ යුතුයි

  • @shamalperera4875
    @shamalperera4875 ชั่วโมงที่ผ่านมา +6

    ❤❤❤❤නියමයි ලාල් අයියේ ...❤❤❤සංජය ,ඔබටත් ජයවේවා ❤❤❤❤

  • @Janithprsanna
    @Janithprsanna ชั่วโมงที่ผ่านมา +5

    ඔකුන්ගේ දෙපල පවර ගෙන හ‍රි සල්ලී ටික ගන්න ඕන
    🙄

  • @rosiranasinghe504
    @rosiranasinghe504 3 นาทีที่ผ่านมา

    ජනතාව වෙනුවෙන් කරන මේ මෙහෙයට පින්

  • @promoengineering9197
    @promoengineering9197 2 ชั่วโมงที่ผ่านมา +11

    ලාල් කියන්නේ හොඳ මිනිහෙක්.
    ඒ උනාට ඔය සංජය කියන්නේ මිහින්තලේ හාමුදුරුවොත් එක්ක මාලි මාවට ගේමක් දෙන්න හදපු කෙනෙක් නිසා ප්‍රවේසමෙන්.

    • @chandanawasantha9786
      @chandanawasantha9786 ชั่วโมงที่ผ่านมา

      Sanjaya thakkadiyek

    • @Chandraalnkara
      @Chandraalnkara 53 นาทีที่ผ่านมา

      එයා.දැන්.තේරැමි.අරගන.⁣ඉන්ෙන්

    • @ManikeTahan
      @ManikeTahan 18 นาทีที่ผ่านมา

      අනේ පලයන් සංජය ඇතුලු පිරිස නිසා කෙහෙලිය බල්ලා ගේ බෙහෙත් වන්චාව එළියට ආවේ

    • @AH_DPP
      @AH_DPP 12 นาทีที่ผ่านมา

      හැබැයි ඉතිං ගොඩක් අය එහෙම තමයි , ඒ නිසා එයාලට ලොකු බලාපොරොත්තු ඕන නෑනෙ.​@@Chandraalnkara

  • @Mahina12
    @Mahina12 ชั่วโมงที่ผ่านมา +3

    ලාල් මල්ලි බලන්න පියුමි හන්සමාලිගේ හොද හොද ෆයිල් CID එක ලග තියෙනවා. මෙකි බොරු කියන්න කියන්න මෙකි තවත් කොටු වෙනවා මේකිගේ Fan's ලා ටික ෆ්ලකේන්ස් ලා වෙලා .
    Happy අරගලය 🇱🇰.

  • @DammikaJayalath-of9hr
    @DammikaJayalath-of9hr ชั่วโมงที่ผ่านมา +2

    මේවා හරියට දැන් වත් කරන්න හොඳට දැනගන කියන්නේ ලංකාවේ තියන සංචාරක කලාප ආශ්‍රිතව කරන සියළුම අවංහල් වල සංචාරකයන්නට මත් පැන් විකුනනවා ඒවායෙන් අතයටින් නිලදාරීන් මුදල් අරන් යනවා එයටත් ක්‍රමවේදයක් සදන්න ඒ අවංහල්වලට බලපත්‍රයක් නිකුත් කර රජයට මේ බදු ලබාගන්න

  • @WewelwalaHewageBuddhika
    @WewelwalaHewageBuddhika 2 ชั่วโมงที่ผ่านมา +6

    ලාල් තමුසෙටත් පිස්සු හැදිලද තියෙන්නේ මිනිහෝ

    • @naleeninaleeni4144
      @naleeninaleeni4144 2 ชั่วโมงที่ผ่านมา +1

      මොකද ලාල් අයිය තමුන්ගෙ ගෙදරටවත් පැන්නද

  • @supunmjayarathna
    @supunmjayarathna ชั่วโมงที่ผ่านมา +3

    එලම..හරිම තැනක්.....

  • @kumarry
    @kumarry 2 ชั่วโมงที่ผ่านมา +3

    Ithin. Kohomada. Rata. Hadanna
    Ahinsaka. Janathawa. Ta. Hariyakata. Kamak. Na ❤❤❤

  • @enlightenedShoebill
    @enlightenedShoebill ชั่วโมงที่ผ่านมา +4

    බදුගගහා සුරසැල් අරිනවාට වඩා හොද නැද්ද
    ඕවා ටිකක් වහලා..
    කන්න නැතුව වතුර බීලා පාසල් යන දරුවන්ට කන්න දීමට
    තාත්තලාගේ පුංචි පඩිපත මාසේ අන්තිමට සුරා හොරාගෙන් ආරක්ෂාකර දෙන එක.......😊

    • @ManikeTahan
      @ManikeTahan 15 นาทีที่ผ่านมา

      ඔබ හරි

  • @janakaroshan2818
    @janakaroshan2818 11 นาทีที่ผ่านมา

    අනිවාර්යයෙන් mun ඔක්කොම අල්ලන්න ona....ජය වේවා malimawa...

  • @SARATHCHANDRASIRI-l6k
    @SARATHCHANDRASIRI-l6k 2 ชั่วโมงที่ผ่านมา +1

    JAYAWEWA

  • @chandrasirijayatungage3109
    @chandrasirijayatungage3109 2 ชั่วโมงที่ผ่านมา +21

    lal දැන් චණ්ඩියා වගේ talkදෙනවා.nnp එකට wrong talk දෙන්නඑපා.

    • @wasanthaarachchi2474
      @wasanthaarachchi2474 2 ชั่วโมงที่ผ่านมา

      ඒක හරි ...❤

    • @aravinm7039
      @aravinm7039 ชั่วโมงที่ผ่านมา

      නව අාණ්ඩු හැදුවෙත්නෑ, මොකද තදියම.

    • @karunasenahkkaru8383
      @karunasenahkkaru8383 ชั่วโมงที่ผ่านมา

      ඒක හරි 👍

    • @ramyamandalawaththa9129
      @ramyamandalawaththa9129 ชั่วโมงที่ผ่านมา

      ලාල් උපරිමයෙන් මාලිමාවට උදව් කලා.එය අමතක නොකල යුතුයි

  • @chinthakakarunarathna8109
    @chinthakakarunarathna8109 2 ชั่วโมงที่ผ่านมา +3

    Niyamai lal aiya dan thamai wada neda ella ah oya wage thawa 10/15 hitiyanum maru

  • @tech-mindresearch9299
    @tech-mindresearch9299 ชั่วโมงที่ผ่านมา

    Hi Lal I like your video clips and Sanjaya Mahawatta also. You all are the real heroes of Sri Lanka.

  • @සහේලිගිසන්තිකානෙත්සරනි
    @සහේලිගිසන්තිකානෙත්සරනි 47 นาทีที่ผ่านมา +2

    ලාල් අය්යා මොඩ්වෙලානේ යකෝ ❤

  • @heshajd8615
    @heshajd8615 ชั่วโมงที่ผ่านมา +1

    රනිල්ටම අයේ අගමැති කම දුන්නම තෙරෙය😂

  • @shashirajapaksha4181
    @shashirajapaksha4181 ชั่วโมงที่ผ่านมา +5

    රේගුව ගැන කතා කරන්නෙ නැද්ද ?

  • @NimeshCapital
    @NimeshCapital 2 ชั่วโมงที่ผ่านมา +3

    Lal ayye great job ❤️✅

  • @affordbay6700
    @affordbay6700 2 ชั่วโมงที่ผ่านมา +4

    ගන්න ඕන

  • @dineshdarshana8623
    @dineshdarshana8623 36 นาทีที่ผ่านมา

    හැම එකාම ජරාව කාලා ආණ්ඩුවට එන්න ඕනි සල්ලී තමයි මග නැවතිලා තියෙන්නේ

  • @christeenlaity3201
    @christeenlaity3201 ชั่วโมงที่ผ่านมา +1

    සන්ජයමහතා ඔබතුමා දිගින්දිගටම
    පියුමිගේ කුිම්ගැන ලොකුවට කියෙව්වා
    දැන්එවාට මොකදවුනේ ඇයිනිශ්ශබ්ද
    පියුමිටබයවෙලාද ????☝

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 ชั่วโมงที่ผ่านมา +1

    ලස්සනයි '....කුට්ටම

  • @Athula12165
    @Athula12165 2 ชั่วโมงที่ผ่านมา +10

    සංජය මහා වත්තගෙ යටිහිතේ වෙනත් අරමුණක් තියෙනවා.. ඌට ඕනේ කොහොම හරි පොරක් කියලා පෙන්වලා පාර්ලිමේන්තු යන්න

    • @lalitharupasinghe9644
      @lalitharupasinghe9644 2 ชั่วโมงที่ผ่านมา +4

      සංජය දේශපාලනයට එනවා කියල වීඩියෝවකින් කිව්ව.

    • @Janithprsanna
      @Janithprsanna 2 ชั่วโมงที่ผ่านมา +2

      එයා කොහොමත් එනවා කිව්වේ

  • @pramodagunawardana2987
    @pramodagunawardana2987 16 นาทีที่ผ่านมา +1

    නියමයි ලාල් අයියා මරැ 😂😆

  • @varuniperera3032
    @varuniperera3032 ชั่วโมงที่ผ่านมา

    Lal has done a great j9b on account of NPP. May you be blessed with perfect health and happiness and keep up yr great work Lal until NPP get the majority on 14th Nov' 24 This is a great piece of work for the Nation.

  • @ilandarideva2
    @ilandarideva2 2 ชั่วโมงที่ผ่านมา +1

    කයිය නම් අඩුවක් නැතුව තියෙනවා. අපි ඕවා දැකලා තියෙනවා අනන්තවත් අප්‍රමාණවත් ලෙස මහත්තයෝ.

  • @achalamaduwanthi6082
    @achalamaduwanthi6082 ชั่วโมงที่ผ่านมา +2

    👍👍👍👍👍👍👍👍

  • @AffectionateFuchsiaFlowe-ho1bs
    @AffectionateFuchsiaFlowe-ho1bs 8 นาทีที่ผ่านมา

    යටගහපු බදු මුදල් සියල්ල නීතියමය පියවර ගතයුතුයි . ඒ වගේම සියලු දෙනා දඩුවම් දිය යුතුයි .

  • @vipulshirantha6290
    @vipulshirantha6290 32 นาทีที่ผ่านมา +1

    නියමයි කොල්ලො නියමයි😂

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 2 ชั่วโมงที่ผ่านมา +1

    Niyamaia leala aiye oba mera sevayaka karanna jayavava 🎉🎉

  • @truths_mythstm
    @truths_mythstm ชั่วโมงที่ผ่านมา +1

    ආදරෙයි ලාල් ❤❤❤❤❤

  • @amilabaranasooriya8218
    @amilabaranasooriya8218 2 ชั่วโมงที่ผ่านมา +1

    Janidipathi thumage mole kriyakarithwaya godak hodai mathakaya hodabawa Penawane welawata okkoma wisadei api balanimu malimawata jayawewa

  • @vijithaabeykoonabeykoon844
    @vijithaabeykoonabeykoon844 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤ you are correct. .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upulhevanayake7418
    @upulhevanayake7418 2 ชั่วโมงที่ผ่านมา

    Elakiri oba depala. ..jaya jaya

  • @dohadoha8656
    @dohadoha8656 2 ชั่วโมงที่ผ่านมา +3

    Aniwarayen sudde dannama one .

  • @CR-ee5ve
    @CR-ee5ve 53 นาทีที่ผ่านมา

    ලාල් අයියේ සංජීව අයියේ පට්ට ❤

  • @Chandraalnkara
    @Chandraalnkara 56 นาทีที่ผ่านมา

    දෙන්නාටම.ආදරෙයි❤❤

  • @bentharaananda4823
    @bentharaananda4823 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා lal❤

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana 2 ชั่วโมงที่ผ่านมา +1

    Rani රාජපක්ෂ මේවා ta wagawema බොරු නොකියා දැන්වත් janata wagen සමාව ගත utu.

  • @ChamindaMrs
    @ChamindaMrs 2 ชั่วโมงที่ผ่านมา +2

    Surabadu biliyana 7 aragana kanthale sini kamhala hadamu ratata vadak karamu

  • @sujathagomes3168
    @sujathagomes3168 ชั่วโมงที่ผ่านมา

    Jaya wewa

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 ชั่วโมงที่ผ่านมา

    සුරා බදු එකේ ලොක්කොන්ට නඩු දමනු සේවය හරියට නොකිරීම යටතේ. ඒවගේම උන් ලවාමා ඒ බදු ම්‍ය්දල් අයකරගත යුතුයි.. නොගෙවූ එකුන්ටද නඩු දැමිය යුතුයි. දෙගොල්ලම. නීතියෙන් ර්ස්ටින් පිටවීම වහාම අත් හිටවන්න

  • @SusanthaDeepal-j5y
    @SusanthaDeepal-j5y 2 ชั่วโมงที่ผ่านมา +1

    AKD ❤

  • @meryranjith5270
    @meryranjith5270 ชั่วโมงที่ผ่านมา

    👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿

  • @arunakudaligama6327
    @arunakudaligama6327 ชั่วโมงที่ผ่านมา

    Great Lal great

  • @nadeesha5790
    @nadeesha5790 2 ชั่วโมงที่ผ่านมา +2

    Niyama wade... Okunta oka wennama ona. Katawal lat walawal wage okun ka gahuwe... Hora Kawa nam katawal wahagana hitapallako. Dan hodai neda joniyo ..

  • @nimanthapushpakumara4482
    @nimanthapushpakumara4482 2 ชั่วโมงที่ผ่านมา

    Niyamai lal okkoma oyala eli karanna oya gu cenal walata wada oyalage ussahahaya watinawa

  • @kumarasinha9908
    @kumarasinha9908 2 ชั่วโมงที่ผ่านมา +2

    Joniya patta hora kurunagala dmmika perera minissunge salli ran olla tiyal fifenne.joniya ama dammikaea beragena hitiye.oka dammikage slliwaltath arala tiyenne.

  • @misheljones5310
    @misheljones5310 2 ชั่วโมงที่ผ่านมา

    👍

  • @s.asomalatha7126
    @s.asomalatha7126 2 ชั่วโมงที่ผ่านมา +1

    Sorakam karana thawath akarayak

  • @sampathpersonal5968
    @sampathpersonal5968 14 นาทีที่ผ่านมา

    රනිල් වික්‍රමසිංහ ට කරපු වරදක් සොයා නඩු දමා ජම්පර් ඇන්දවීමට කටයුතු කළ හැකි ද..😮

  • @Rustyvlog-c7b
    @Rustyvlog-c7b 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤🎉

  • @NiroshaKumudini-r1t
    @NiroshaKumudini-r1t 2 ชั่วโมงที่ผ่านมา

    Malimawata jayama wewaaa❤❤❤

  • @RathnaKumara-qp4ql
    @RathnaKumara-qp4ql 2 ชั่วโมงที่ผ่านมา +1

    සංදර්ශන නතර කරපල්ලා ! 😂😂😂 හොරු අල්ලලා පෙන්නපල්ලා "

  • @deepalthushara2665
    @deepalthushara2665 5 นาทีที่ผ่านมา +1

    Mudal gewwe nathinam depola anduwata ganna

  • @KapilaAnanda-w3t
    @KapilaAnanda-w3t 13 นาทีที่ผ่านมา

    මුන්ට.දඩුවම්.දෙන්නම.ඕනි

  • @emilatukorala3720
    @emilatukorala3720 2 ชั่วโมงที่ผ่านมา

    👍👍👍

  • @HappyCorgi-cl4xf
    @HappyCorgi-cl4xf ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @CaptainThissa
    @CaptainThissa 2 ชั่วโมงที่ผ่านมา

    🔥🔥🔥💯💯💯💪💪👍👍❤️❤️❤️

  • @RohanSilba
    @RohanSilba ชั่วโมงที่ผ่านมา

    🎉🎉😂😂😂😂😂😂😂KASIPPU JONIYA😂😂

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 ชั่วโมงที่ผ่านมา

    ඔබලාගේ කාර්ය අගය කරනවා

  • @liyassiddeek4963
    @liyassiddeek4963 ชั่วโมงที่ผ่านมา

    NPP will win ❤❤

  • @kamaldasanayaka3168
    @kamaldasanayaka3168 52 นาทีที่ผ่านมา

    Dan mama niyamai

  • @SaradhaSomarathne
    @SaradhaSomarathne 28 นาทีที่ผ่านมา

    Sura baba niyama nama.ali hora 😂

  • @NayanajithDharmasiri-j4i
    @NayanajithDharmasiri-j4i 2 ชั่วโมงที่ผ่านมา

    Koti 678 akathukara denna berinam surabadu කොමසාරිස්වරයා gen gamu

  • @KamalaEkanayaka-v2m
    @KamalaEkanayaka-v2m ชั่วโมงที่ผ่านมา +2

    අනේ...සතුටුයි❤❤

  • @albertperera9225
    @albertperera9225 11 นาทีที่ผ่านมา

    මුන් මේවා පැහැර හැරලා . ක්‍රියාත්මක නොවන්නේ පුද්ගලිකවම මුන්ට something එක යන නිසා.මුන්ගෙ වත්කම් සියල්ල හොයලා බැලුවොත් හොඳයි....

  • @truths_mythstm
    @truths_mythstm ชั่วโมงที่ผ่านมา

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Ariyasinghe-mb1le
    @Ariyasinghe-mb1le 2 ชั่วโมงที่ผ่านมา

    Keep it up 🎉