Auckland හි පැවති සදහම් දේශනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 135

  • @jayam1429
    @jayam1429 หลายเดือนก่อน +18

    ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    එයයි සත්‍ය ධර්මය ...
    👏👏👏👏👏👏👏👏

  • @padmadahanayake8768
    @padmadahanayake8768 หลายเดือนก่อน +2

    Oba wahanseta maage namskaraya weewaa
    Saadu..saadu..🙏🙏🙏🌹🌹🌹🌹

  • @Kwt20
    @Kwt20 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්ස ! අද දේශණාවේ උදාහරණය, බෙහෙවින්ම ප්‍රායෝගිකයි, යථාර්ථය හොඳින්ම පැහැදිලියි.නමස්කාර වේවා ! ඔබ වහන්සේට, 🙏❤️🙏❤️🙏

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර වේවා සාධු සාධු 🙏 සාධු 🙏🌹🌹🌹

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 หลายเดือนก่อน +3

    👋👋👋👋👋👋mage guruwarayanani depa namada dohoth mudun di hadawathinma karami

  • @deepikaupuljini2147
    @deepikaupuljini2147 หลายเดือนก่อน +3

    ඔබවහන්සේ ගේ බුදු වදන් අහනකොට හිතට පුදුම ශක්තියක් දැනෙනවා!!!දිර්ගායුවේවා!!!තෙරුවන්සරනයි ඔබවහන්සේට මගේඋත්තරීතර නමස්කාරය වේව

  • @dermasaudi9393
    @dermasaudi9393 หลายเดือนก่อน

    Sadu sadu sadu samma sambudu saddarmaya dasana kala aa uthum mahaa sangarathnayata maga namaskaraya wevaaaa sadu sadu sadu loka samastha sukino bavantho sadu sadu sadu

  • @user-jx6oo1ri7c
    @user-jx6oo1ri7c หลายเดือนก่อน

    Swamin wahansa ge desanawa samanaya karala ..ape rate me jandayedi eka hora desapalakayekutawat idak nodi oba wahanseta ape rate palanaya labewa!!! Sadu sadu sadu❤❤❤❤❤

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p หลายเดือนก่อน +3

    DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 หลายเดือนก่อน +8

    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷💙💖🙏
    මේ ජීවිතය තුළ බුදුන් දකින්නට පුණ්‍ය වන්ත වූ මිනිසුන් ගේ හදවතට දැනෙන බුදුන් වහන්සේ 🪷🙏 !
    ඔබ වහන්සේ ට අප සැම ගේ නමස්කාර ය වේවා !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @RamyaKumariHewa
      @RamyaKumariHewa หลายเดือนก่อน

      💎💎💎💎💎💎💎

  • @RamyaKumariHewa
    @RamyaKumariHewa หลายเดือนก่อน

    Budu piyanani one paths karanemi pinipa❤

  • @sumedhathejan4139
    @sumedhathejan4139 หลายเดือนก่อน

    නිවන් මඟ දේශනා කළ බුදුන් වහන්සේට මම හදවතින්ම නමස්කාර කරම්.ඔබ වහන්සේම සරණ යම්. 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @PM-ui2ul
    @PM-ui2ul หลายเดือนก่อน +7

    සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ අද වැඩ ඉන්න, සිත නිවාගෙන නිවනට ධර්මය දේශනා කරන බුදුරජාණන් වහන්සේ නමක්.
    ගෞතම බුදුරජාණන් වහන්සේ, ජේසුස් වහන්සේ, krishna(මහා vishnu වහන්සේ)/අසාමාන්‍ය බුදුන්, මොහොමඩ් නබිතුමාත් අනිත් ආගමික නායකයෝ කියන්නේ “universal truth” විශ්වයේ තියෙන සත්‍යය දහම කියපු මනුෂ්‍ය සත්වයෝ.. මනුෂ්‍යයෝ වගේ.. අපි වගේම හිටපු අය.
    කාලෙන් කාලෙට විශ්වයේ සත්‍යය අරගෙන සියලු සත්ත්වයන් දුකින් ගැලවීමට පැමිණෙන අය.
    අහස පොලව දෙබෑ කරගෙන එන අයවත්.. සිමෙන්ති පිළිම නෙමේ ගැලුම්කාරයෝ… අපි වගේම කතා කරන, අපිත් එක්ක හැදෙන වැඩෙන, ලෙඩ වෙන, වයසට යන පිරිනිවන් පාන… නික්මිලා යන අය.
    ඒ හැම දෙනාම එන්නේ අපි හැමෝම දුකින් ගලවා ගන්න.
    අසූචි පිරිච්ච මව්කුසක ඉපදිලා පස් කන්දක් බදාගන්න එන අය අපි… මේ හැම දෙයක්ම ඇවිල්ල තියෙන්නෙ හැදිලා තියෙන්නේ පස්වලින්….
    සිරි සමන්තභද්‍ර සොඳුරු සුගතයන් වහන්සේගේ බුද්ධ සාසනයේදී දෙසූ දහම් අසා ජීවිතය සාර්ථක කර ගෙන සසර දුක කෙටි කර ගැනීමට ශක්තිය ලැබේවා.. නිවන් සැප ලැබේවා!

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 หลายเดือนก่อน +1

    Wishwaye Ati Ekama Sathya Deshana ASU SIYALLOMA WASANAWANTA Yoya. SANDITKA AKALIKA Darmayaya Shinuwanin Asa Obath oba tulinma Wishwaye Ati Ekama Sathya Wataha Ganna. ANUSHASANA PRTYHARYAKI.

  • @KumaraKumara-xq9pv
    @KumaraKumara-xq9pv หลายเดือนก่อน +2

    කාටවත්ම බෑ පරදන්න නම් 🙏🙏🙏

  • @mpseethanandani506
    @mpseethanandani506 หลายเดือนก่อน

    අවබෝධයෙන්ම ධර්මය දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏

  • @ViniduWathsala
    @ViniduWathsala หลายเดือนก่อน

    මහා මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා❤💙💜🧡🧡❤️🩷🧡🖤💜🩵🤎🖤

  • @NimmiPath
    @NimmiPath หลายเดือนก่อน

    Eththatama mage jeewithet darmaya gaweshanaya awabodayata path une jeewithe kiyanna beri kada weteemak ekka.me de eththama etha suwamin wahansa,me darmaya awaboda une e kada weteema thulinmai.🙏🙏🙏

  • @smashergaming4453
    @smashergaming4453 หลายเดือนก่อน +2

    Well said thank you ❤

  • @user-zf3zr2gs6l
    @user-zf3zr2gs6l หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p หลายเดือนก่อน +2

    SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU

  • @sooriyakumara7409
    @sooriyakumara7409 หลายเดือนก่อน

    Apa amuduruwona නිදුක් නිරෝගී සුවය labawa දීර්ඝ Ausha labawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rubysenaratne5210
    @rubysenaratne5210 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @vamfonseka421
    @vamfonseka421 หลายเดือนก่อน

    Arahathanan wahanseta mage gawrawaniya namaskaraya wewa...

  • @iradissanayake7539
    @iradissanayake7539 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏

  • @ShanaShana-xr7pu
    @ShanaShana-xr7pu หลายเดือนก่อน +1

    බුද්ධිමත් හාමුදුරුවන් ❤

  • @nayanavithanage2690
    @nayanavithanage2690 24 วันที่ผ่านมา

    🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️

  • @SameeraMayushan
    @SameeraMayushan หลายเดือนก่อน +2

    ❤❤❤

  • @charithabalasooriya2811
    @charithabalasooriya2811 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @JADeepa-oe9gs
    @JADeepa-oe9gs หลายเดือนก่อน

    මුනින්ද්‍රයන් වහන්සේ ට නමස්කාර වේවා 🌸🌼🙏🌸🌼🙏🌸🌼🙏🌸🌼🙏

  • @kaushikaimeda4189
    @kaushikaimeda4189 หลายเดือนก่อน +3

  • @liyanagenirmal6281
    @liyanagenirmal6281 หลายเดือนก่อน +1

    🏵️🏵️🏵️🏵️

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 หลายเดือนก่อน

    🙏✨️

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 หลายเดือนก่อน

    🌼🌼🌼

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 หลายเดือนก่อน +1

    ඉතා සිත් ගන්නා සූළු දේශනාවක්..මෙහිලා නිවනයි සසරයි අතර වෙනසක් නෑ යන්න ශූරංගම සූත්‍රයේ පරිධි..
    අවකාශය තූළ මේ ඉර හඳ අහස පොළව ගොඩනැගිලි අපට පේනවා එසේ පේන්නේ අපේ මනසට..එසේම ඇහෙන්නේ ද මනසට
    විද්‍යාව ට අනූව ත් අභිධර්ම යට අනූවක් වර්‍ණ චායාව පමණයි ඇසට පේන්නේ.. නමූත් ඇහෙන්නේ ද මනසට දකින්නේ ද මනස.. එය එසේ වන්නේ මනසට සම්බන්ධ ව ප්‍රාඤා ඇස ට මනෝ රූප ගෝචර වන නිසා
    එය ඉවත් වන්නේ projection නැවතීම තූළ එය ශ්‍රාවක මාර්ගය තූළ ඹබ වහන්සේ ලා කලේ නෑ..
    ධ්‍යන මාර්ගය නැතිව මනසින් නිදහස් වන්න බෑ හැබැයි ආලාර කාම උද්දකරාමපූත්ත ප්‍රාඤා විමුක්තිය චිත්ත විමුක්තිය දැන සිටියේ නෑ එකක් මත එකක් යැපෙන අඤ්ඤ මඤ්ඤ ප්‍රත්‍ය නමූත් ඔවූන්
    ආයතන දිගේ ඉහළට ගියා ඔවූන් කාලය ඉක්මවූයේ නෑ..
    ඹබ වහන්සේ කී යමක් වැරදියි ධ්‍යන අවශ්‍ය නෑ කියලා..ප්‍රාඤා විමුක්තිය හා ච්ත්ත විමූක්තිය කියන දෙකම විමුක්තිය ලද විටයි පූර්ණ විමුක්තිය ලබන්නේ..
    ප්‍රාඤා විමුක්තිය ආර්‍ය ධ්‍යන මාර්ගය ඒක 4 වන ධ්‍යානයෙන් හැරිලා විඤ්ඤාණය නිරෝධ කරලා නැවත යෑමත්..
    නිරොධ කරලා යන මාර්ගය එකක් නොකර යන මාර්ගය අනෙකක්..
    ඇයි ස්වාමීන් වහන්ස ධ්‍යන ප්‍රතික්ෂේප කරන්නේ?
    පූර්ණ විමුක්තිය ලබන්න ධ්‍යන නැතිව බෑ..
    සූත්‍ර පිටකයේ භාගයක් දැහැන් වඩව් නේ...
    ප්‍රාඤා විමුක්ති රහතෙකු බිහිවෙන්න ඹ්නේම නැද්ද හාමුදුරුවනේ??

    • @blackbeltwiki3130
      @blackbeltwiki3130 หลายเดือนก่อน

      0 නිවනට මුලය

    • @buddhikanilmini4728
      @buddhikanilmini4728 หลายเดือนก่อน

      @@blackbeltwiki3130 zero නිවනට මූලය කියලා හැමෝම කියනවා නමූත් ඒ අය zero නොකර ඒ ගැන කියනවා zero කීම වැරදියි..මොකද කිරීමේ අවසානය zero තමයි හැබැයි ඇත්තටම zero කරන විධිය ධර්මථා ඉංද්‍රීය (9) මගින් අවබෝධ කරගන්න ඹ්නේ..එයා සම්බන්ධ 7 වන ඉංද්‍රීය තමයි මේ දැනූම එයාට අවබෝධ කරන්නේ.. ඒ චිත්ත තරංග හරහා මොකද චිත්ත තරංග වල උත්තේජ ශක්තියට විඤ්ඤාණය ප්‍රතිචාර දක්වනවා සිතූවිලි යනූ නාම ධර්‍ම..එවා චිත්ත තරංග විදිහට සංඤා සමග සම්බන්ධ වූවත් විඤ්ඤාණය සංඛාර හරහා මේ උත්තේජ වලට ප්‍රතිචාර දක්වන්නේ..
      මේක මෙහෙම කීවට තේරෙන්නේ නැතිනම් අභිධර්මය ට අනූව පරමාර්ථ වලින් බූදූරදූන් දෙසූ පරධි විස්තර කරන්න පූළුවන්..
      මොකද වර්ථමානයේ රහත් හූ සිටියත් ඔවූන් ලෞකීකව මාර්ගය අවසන් කලේ.. සිත් දෙකක් තියනවා ( ප්‍රාඤා විමුක්තිය හා චිත්ත විමුක්තිය..මහා වේදල්ල සූත්‍රය බලන්න)
      එයින් ප්‍රාඤා විඤ්ඤාණය යනූ මනස ඒක ශරීරය ට බාහිර හා අභ්‍යන්තර ව පිහිටා තියනවා..( පංච ස්කන්ධ ය 11 ආකාරයට විදර්ශනා ව බූදූන් කියන්නේ එකයි).. වර්ථමානයේ රහත් හූ අවකාශය තූළ සකස් වූ රූප ( භෞතිකය) එසේ සකස් වූ ආකාරය දන්නේ නෑ..එය අවබෝධ නොකර විදර්ශනා ව කරන්න බෑ..සිහිය ( සති ඉංද්‍රීය) ට යා යූතූ ඉලක්කය බාහිරින් ලැබිය යූතූයි.. මනසිකාර ය යෝනිසෝ වෙන්නේ නූවණ ඇසින් විමසූ විට පමණයි..එය පංච ඉංද්‍රීය ට බොහෝ දූරයි.. නමූත් සිහිය හරහා එය ළගාකර ගත හැකියි.. එවිට එම ඉංද්‍රීය ස්වභාවය ට අපිට වේදනාව විදීම හරහා සම්බන්ධ වී එම ඉංද්‍රීය අවබෝධ කල හැකියි.. චිත්ත සංඛාර සමත කිරීමේ හැකියාව තේරෙනවා..
      මහායානය හරීම ලස්සනයි.. සමාධි අංග ඉගෙන ගන්න පූළුවන්
      මට තේරෙන දේ වචනයට නගද්දී ගොඩක් අඩූපාඩූ ඇති එත් මට feelවන දේ හරි ඒක මම දන්නවා..මම සකස් කළ ධර්‍ම සංස්කාර නෙමෙයි ඹබ සකස් කරලා ඇත්තේ වෙන වචන වලින් කීවොත් මම බලන්නේ මම හදපූ කන්නාඩි යෙන් ඹබ බලන්නේ ඹබ හදපූ කණ්නාඩි යෙන්
      මම ප්‍රකාශන ශක්තී වලදී හීනයි.. කාටහරි කියා දෙන්න දන්නේ නෑ..මොඩයි..

  • @upulisooriyarachchi6847
    @upulisooriyarachchi6847 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @naomisilva4698
    @naomisilva4698 หลายเดือนก่อน +1

    🙏💞🙏💞🙏💞🙏💞🙏

  • @anurasududewage7819
    @anurasududewage7819 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏🙏🙏.

  • @truthoflife1158
    @truthoflife1158 หลายเดือนก่อน +2

    💝💖🧡

  • @eppasindu1314
    @eppasindu1314 25 วันที่ผ่านมา

    🌸🙏

  • @wishleshaka
    @wishleshaka หลายเดือนก่อน +1

    Supiri banak hamuduruwane !!!!

  • @priyanganiathapaththu3972
    @priyanganiathapaththu3972 หลายเดือนก่อน

    ගොඩාක් කාලෙකින් දර්සනික බණක් ඇසුවේ.. සාදු සාදු. සාදු

  • @Katugampala198
    @Katugampala198 หลายเดือนก่อน

    ❤❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️

  • @Dayayg
    @Dayayg 21 วันที่ผ่านมา

    🙏

  • @sugathrathnayake6689
    @sugathrathnayake6689 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 หลายเดือนก่อน +1

    💛🧡❤️🌷🙏😇

  • @user-ik6sz1qi7g
    @user-ik6sz1qi7g หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 หลายเดือนก่อน +4

    ජීවිතයම බාර ගන්න
    තම හිත ගැන සොයාගන්න.
    මැද මාවත තුලම යන්න.
    මානසිකව මිදී යන්න.

  • @user-xc7cn6ql2s
    @user-xc7cn6ql2s หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @santaseela2039
    @santaseela2039 หลายเดือนก่อน

    HIKKADUWE SANTHASEELA THERO ❤❤❤

  • @akilajayasooriya464
    @akilajayasooriya464 หลายเดือนก่อน

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @prashanthihettiaratchi1207
    @prashanthihettiaratchi1207 หลายเดือนก่อน

    Marvelous explanation 🙏🙏🙏🙏

  • @rubysenaratne5210
    @rubysenaratne5210 หลายเดือนก่อน +1

    මහා මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය🙏🙏🙏

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 หลายเดือนก่อน

    නමස්කාර වේවා........

  • @lakmalinandani9234
    @lakmalinandani9234 หลายเดือนก่อน

    Jvithaye yatharthaya kiyadun nidukanan❤❤❤🎉🎉🎉

  • @user-ol9hy4cx9w
    @user-ol9hy4cx9w หลายเดือนก่อน

    මාගේ නමස්කාරය වේවා 🌷🌷🌷

  • @user-ol9hy4cx9w
    @user-ol9hy4cx9w หลายเดือนก่อน

    සාදු

  • @malanvimukthirathnayaka5061
    @malanvimukthirathnayaka5061 หลายเดือนก่อน

    සෑනසීම❤

  • @lahirufernandopulle9542
    @lahirufernandopulle9542 หลายเดือนก่อน

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @DilaniPriyanka-oh2qb
    @DilaniPriyanka-oh2qb หลายเดือนก่อน

    Kiya dunne oba smiduni ethara methera gamana.

  • @MMathaka
    @MMathaka หลายเดือนก่อน +1

    සෙන් කතාව තව හොදට තේරුම් ගන්න ඕනි නම් රාමුව චැනල් එකේ මනසේ අගුලු අරිමු කියන එපිසොඩ් එක බලන්න.ධර්මයට අදාල ගොඩක් දේවල් බලන්න පුළුවන්.ඒචැනල් එකෙන් ❤❤❤

  • @supunmadushanka3139
    @supunmadushanka3139 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 หลายเดือนก่อน

    ❤️❤️🙏🙏❤️❤️🙏🙏

  • @DharaniSridantha
    @DharaniSridantha หลายเดือนก่อน

    ape jeewithe sabawa awabodha karaganna apita pihita una ekama kena nubai ape shwaminwahansa

  • @nishanthakumara9555
    @nishanthakumara9555 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏❤

  • @nishaniadikari5653
    @nishaniadikari5653 8 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @samanwaduge67
    @samanwaduge67 หลายเดือนก่อน

    "සත් හට වන බවදුකට වෙදාණන්..."

  • @NiyomiAbeysinghe-tt5ft
    @NiyomiAbeysinghe-tt5ft หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Jgdayawansa123
    @Jgdayawansa123 หลายเดือนก่อน

    🎉මග්ග කෝවිදූ🎉

  • @HagalaPangharathana
    @HagalaPangharathana 25 วันที่ผ่านมา

    ❤😂🎉

  • @MallikaSilva-zd9oh
    @MallikaSilva-zd9oh หลายเดือนก่อน

    Swamin wahansa obawahansege TV channel ekak aramba kala nam eya mahagu sewayak.

  • @dipakosta9119
    @dipakosta9119 2 วันที่ผ่านมา

    වහන්සේ කියලා කතා ඇත්තම ඇත්තයි මිනිස්සුන්ට තේරෙන්නේ නැතුවට කරන්න දෙයක්ද යේසුස් වහන්සේ ඇවිල්ල කිව්වේ ඕක බුදු හාමුදුරුවොත් කිව්වේ ඕක ඔබ වහන්සේ දැන්

  • @ShiranAbeysekara-bb1xj
    @ShiranAbeysekara-bb1xj หลายเดือนก่อน +2

    Budun sakvithi raja kama atharala maara parajaya karala pennanna aththeth hethuwak athiwa..

  • @andrewjaz5246
    @andrewjaz5246 หลายเดือนก่อน

    බුද්දගේ මුදලාලි.. බුදු මුදලාලි!!""

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 หลายเดือนก่อน

    Saaduge shirt 1th modern.saaduth modern
    api witharaiy ancient.

  • @user-dm2bb8ud6t
    @user-dm2bb8ud6t หลายเดือนก่อน

    මහා මුනීන්ද්‍රයානන් වහන්සේ ට නමස්කාර වේවා ❤❤❤❤❤

  • @DMNAriyawansha-mf9wd
    @DMNAriyawansha-mf9wd หลายเดือนก่อน +2

    🌸🌺💐🌼🌻🪷🪷🪷🪷🌷🌷🌷🌹🌹🌹

  • @Iresh-qf5wn
    @Iresh-qf5wn หลายเดือนก่อน +1

    වයස 49ක් 😮

  • @veenanisha478
    @veenanisha478 หลายเดือนก่อน

    Suwapath charanaya channel එකේ මිස් ගේ හඩ ආව 🤔

  • @virajnilantha1043
    @virajnilantha1043 หลายเดือนก่อน

    අඩු කුලේ අය මේ බණ ඇහුවට කමක් නැද්ද

  • @asunthashamali
    @asunthashamali หลายเดือนก่อน

    ප්‍රග්දා වන්තයින්ගේ ගැලවුම් කාරයානෝ නමස්කාර වේවා

  • @user-ze5ms1ql2y
    @user-ze5ms1ql2y หลายเดือนก่อน

    🤗❤️💗💓💖❣️💝💘💕💞🌷🥀🌹🙏🙏🙏

  • @ShehanPerera128
    @ShehanPerera128 หลายเดือนก่อน

    "රහතන් වහන්සේ ධර්මය දන්නේ නෑ. රහතන් වහන්සේ දන්නේ මාර්ගයයි"
    මම හිතන්නේ මේ ධර්ම දේශනාවේ කියවුණු වඩාත් වැදගත්ම කරුණ මෙය කියායි

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir หลายเดือนก่อน

    ජීවමාන බුදු හාමුදුරුවන් වැඩ ඉන්දෙද්දි දෙව්දත්තරගෙන බන අහපු පිරිසක් ඉදියනම්...මේ මොනවද මේ...දෙව්දත්තරලා යන්න ඔන තැන්වලට යාවි..කවුරුත් හදිසි වෙන්න එපා...තමන් කරන දේ හරියට කරන්න

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx หลายเดือนก่อน

    Auckland walath track karayo innawada 😂

    • @ENSIMANO
      @ENSIMANO หลายเดือนก่อน

      මචන්,කියන්නෙ කවුද,කියන්නේ ලංකාවේ ඉදන්ද ඇමරිකාවේ ඉදන්ද,මොකක්ද ඇදන් ඉන්නේ,මොකක්ද දේශපාලන පක්ෂය වගේ ඒවා බලන එක නවත්තලා දැන් වත් මොකක්ද කියන්නේ කියල තේරුම් ගන්න බලපන්.බුදු හාමුදුරොවෝ දේශනා කරෙ එහෙම.උඹලට මේවා තේරුම් ගන්න තරම් මොලයක් නෑ බන්.ඒකට කියන කෙනාව follow කරන්න ඕන නෑ.කියන වචන 100කින් එකක් හරි තේරුම් ගනිම් සහෝදරයා.එදාට තේරෙයි කාටද ට්‍රැක් ඇත්තටම ට්‍රැක් කියලා

    • @raveenwijesinghe5514
      @raveenwijesinghe5514 หลายเดือนก่อน

      @@Bruh-ys3sx ane ube ammata hukahan httige putha

  • @thanujalakmini4725
    @thanujalakmini4725 หลายเดือนก่อน

    කාමසුකල්ලිකානූ යෝගය:
    *විදින්න විදවන්න ඇති* *කැමැත්ත*
    අත්තකිලමතානුයෝගය:
    *විදින්න විදවන්න ඇති* *අකමැත්ත*
    😱සාම්ප්‍රදායික බුදු දහම තුල දුප්පත් මනුෂ්‍යයෙකුට කාමසුකල්ලිකානුයෝගයට පත් වෙන්න අවස්ථාවක් තිබුනෙ නෑ. ඒත් දැන් බැලුවාම ධනවත් අයට වඩා දුප්පත් අයයි එම අන්තයෙ වැඩිපුර ඉන්නෙ 😰

  • @ramyahewa5731
    @ramyahewa5731 หลายเดือนก่อน

    බැනපු වුන්ට දැන් සැපද

  • @shdarshanawanasinha1968
    @shdarshanawanasinha1968 หลายเดือนก่อน

    Mekaw budda sasanayen elawanda one jiwath wenda siuru dagena budda sasanaya kanawa mun elwapiyau

    • @raveenwijesinghe5514
      @raveenwijesinghe5514 หลายเดือนก่อน

      Ayi ube ammata hikuwada

    • @preschoolactivities5926
      @preschoolactivities5926 หลายเดือนก่อน

      ​@@raveenwijesinghe5514 මෙන්න නියම බවුද්දයෙක් කුනුහර්ප කිය කිය දගලන නියම බවුද්දයෙක්...

    • @raveenwijesinghe5514
      @raveenwijesinghe5514 หลายเดือนก่อน

      @@preschoolactivities5926 hukanawa kiyanne naraka deyakda kariyo...

  • @arunanissanka8580
    @arunanissanka8580 หลายเดือนก่อน

    Mun vage apathyanva promote karana gon heththak inna ratak meka 🐂🐂🐂🐃🐃🐃
    Real Buddhism is in Rerukane Chanda vimala himi's books. Any book shop you canfind those books.
    Chaturarya sathya
    Abidarmaye mulika karunu
    Pohoya dinaya
    Please read those books. Then only you understand the real Buddhist philosophy
    Not from this pork sadu 😆😆😆

  • @yamunasriyani9182
    @yamunasriyani9182 หลายเดือนก่อน

    තන්හාව ආසා හදවතේ ඇතිවන දේවල් නම් තන්නාහා රතී රූප වෙන්නේ කොහොමද ගුරුන්ටත් වරදිනවා අපේ හාමාදුරුවනේ

  • @kalumdharmasiri6180
    @kalumdharmasiri6180 หลายเดือนก่อน

    අනේ මන්දා මෙයා මොනවා කියනවද කියලා, ආගම් සමාන නැහැ, එහෙනම් මොකටද විවිධ නමිනවලින් ආගම් නායකයො බිහිවන්නෙ, මෙයා චීවරය දාගෙන ඉන්නෙ වගාව උගන්වන්නද, සංස්කාර හදන්නද, මෙයා කියන බණ මිනිස්සු කල්පනාවෙන් ශ්‍රවණය කරන්න, නිවන අරමුණ කරලා බණ කියන්නෙ නැතිව මෙයා මිනිස්සන්ව වවන්නයි, අර ව්‍යාපාර කරන්නයි විවිධ මගුල්වටයි යොමු කරනවා. මෙයාගෙ මොකක්ද ප්ලෑන් එක, මමත්වය බහුලයි, හැම තිස්සෙම ඇර ගන්නමයි යන්නෙ, මිත්‍යාදෘශ්ඨික විදියටත් මෙයා සමහර වෙලාවට බණ කියනවා, මට නමි මෙයාගෙ කියන දේවල් විකාරයක්, මෙයාගෙ දැනුම පොතට විතරයි, බෞද්ධ ආගමු අනෙක් ආගම් අතරයි පරථරය අහසයි පොලවටත් වඩා එහායින් තියෙන්නෙ, මෙයා හිතන් ඉන්නවා මෙයා හරියි කියලා, මෙයා තේරුම් ගත්ත විදියට, ඒක නම් විහිළුවක්, විකෘති මානසිකත්වයක්. බෞද්ධයින් බුදුන්වහන්සේ කිව්වා කියලා එකපාරට මෙයා කියන දේවල් පිළිගන්න එපා, යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ, ගහ ගන්න වගේ කථාව . මරු තැන්පත් කෙනා, මම නම් කියන්නෙ මෙයටත් මොකක් හරි වෙලා වගේ, මාරයා වෙන පැත්තකට යොමු කරලා වගේ
    බෞද්ධයින් ප්‍රවේසමෙන් මෙයා කියන දේවල් අහන්න, රට හිටියත් කල්පනාවෙන්. ආගම් සමාන කරකන්නෙ කාගෙ වුවමනාවටද, මවපු ආගමුයි, හේතු පල බෞද්ධ දර්ශණයයි, අහසයි පොලවයි වගේ වෙනස, මිනිසුන්ට ලෞකික ලෝකයෙ ගෙනෙහිල්ලා මෙයා වෙන අපායකට පාර හදා ගන්නවද මන්දැන්නෙ නැහැ, මෙයා කියනවානෙ මට තරහ යන්නෙ නැහැ කියලා, හැම හැම විටම මිනිස්සුන්ට බැන බැනමයි ඉන්නෙ, මේකටත් තරහ ගන්න බැහැ හොදේ,. නිවිලනම්. බුද්ධ කා.යෙත් විවිධ විකාර වැඩ කරන අය හිටියනෙ, සත්‍ය දර්ශණය කාටවත් විකෘති කල නොහැක. අසත්‍ය යටපත් වනමයි, මෙයාට හරියට දැකගන්න ලැබුණෙ නැති නිසා මෙය මෙයාගෙ මතය ඉදිරිපත් කරනවා, පොතට බැණ බැණ ත්‍රිපිටකයෙන්ම කරුණු ගන්නවා, හරියට මෙයා යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ, නිවිච්ච කෙනානෙ තරහ ගන්න එපා හොදේ, අවසාන වශයෙන් මෙයාගෙ තද ආත්ම සඤ්ඤාව වැඩියි, පොඩ්ඩක් ඔය ආරාමයෙ වවන එක නවත්වලා ඒක ගැන හිතන්න උත්සාහ ගන්න. එතකොටවත් ඇත්ත බෞද්ධ දර්ශණය තේරෙයි, නැවත කියමි නිවිච්ච කෙනා තරහ ගන්න එපා හොදේ.

    • @ENSIMANO
      @ENSIMANO หลายเดือนก่อน

      ඒක ඔබේ නොතේරුම්කම.මේ වෙද්දි පන්සල් ගානකට ගිහින් ඇති,සිල් අරන් ඇති,නිවන අරමුණ කරගත්තු බණ අහල ඇති පොඩි කාලේ ඉදන් ඉතින් දැන් ඔයා නිවන් දැකලද ? පොඩි වත් අවබෝධයක් තියෙනවද් ? එදිනෙදා ජීවිතයේ ළමයි හදන් අරවා මෙව දහසක් ප්‍රශ්ණ අස්සේ, මේ තරම් ගැඹුරු දහමක් අවබෝධ කරන් නිවන් දකින්න පුලුවන්ද ? මේ කියන්නේ ඉස්සෙල්ලා තමන් මනස නිරවුල් කරන් මානසික නිදහසේ ජීවත් වෙන විදිහක් ගැන හිතන්න කියලා.එහෙම නොකර කවදාවත් නිවන තියා මේ වගේ දහමකින් බිදක් වත් තේරුම් ගන්න බෑ,බුදු හාමුදුරුවෝ මෙච්චර දහමක් දර්ශනයක් දේශනා කරල තියෙනවා.ඒක නිකන් බණට කියන අංගුලි මාල ඇගිලි කැපුවා හෝ නලපාන වගේ ජාතක නෙමෙයි..ඒක නෙමෙයි බණ කියන්නේ.පොඩි වත් අවබෝධයක් එන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 28 วันที่ผ่านมา

    තෝත්....ගූ......බල්ලා
    අඩා

  • @wn4838
    @wn4838 หลายเดือนก่อน

    මූල මාධ්‍යමික කාරිකා.

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @pachcharathanathero
    @pachcharathanathero หลายเดือนก่อน +2

    ❤❤❤

  • @Niroshana508
    @Niroshana508 หลายเดือนก่อน

    🙏🙏🙏❣️❣️❣️🙏🙏🙏

  • @May-041-x6u
    @May-041-x6u หลายเดือนก่อน

    🙏

  • @dammikabandara4410
    @dammikabandara4410 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 หลายเดือนก่อน

    🙏❤️🙏❤️🙏❤️