සුද යාම කියන්නේ කුමක්ද? එය පාලනය කරගන්නේ කොහොමද? එය රෝග තත්වයක්ද? Dr. Kamal S. Jayasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ค. 2020
  • Dr Kamal S. Jayasekara Contact Details: 0714167287
    සුද යාම කියන්නේ කුමක්ද? එය රෝග තත්වයක්ද? එය පාලනය කරගන්නේ කොහොමද?
    Dr Kamal S. Jayasekara Facebook Pages
    / drkamalsjayasekara
    / achp.srilanka
    Suwa Manasa Facebook Page
    / suwamanasa
    #DrKamalSJayasekara #Manovidyawa #SuwaManasa

ความคิดเห็น • 579

  • @hansikamadhubhashini4412
    @hansikamadhubhashini4412 2 ปีที่แล้ว +85

    ඔබත් පියෙක් දරුදුක මැනවින් වටහාගත් .ගොඩක් ස්තූතියි ඩොක්ටර් තාත්තේ.දුවෙකුට තාත්තෙක්ගෙ තරම් රැකවරණයක් තව කොයින්ද .සරලව ගොඩක් දේවල් කියල දුන්න.බුදුසරණයි ❤️🌼

  • @Danaganna
    @Danaganna 4 ปีที่แล้ว +156

    හැමදාම වගේ කවුරුත් කතා කරන්නේ නැති දෙයක් ඔබ තුමා අපිට කියල දෙනවා, මේ සමාජ සේවාව ඉතා විශිෂ්ටයි, ඔබට ජය!.

  • @nisansalasanjiwani4655
    @nisansalasanjiwani4655 3 ปีที่แล้ว +26

    ඔබතුමාට ගොඩාක් පිං. කවුරුත් හොයන ප්‍රශ්නෙකට වටිනා පිලිතුරක් දුන්නට.ගොඩාක් වැදගත් .තාත්තා කෙනෙක් වගේ හැමදේම පැහැදිලි කරල දෙනවා..බුදු සරනයි

  • @anandafernando6578
    @anandafernando6578 4 ปีที่แล้ว +117

    වෙන වීඩියෝ වගේ නෙවෙයි ඔබතුමා කෙලින්ම අවශ්‍ය දේ කතා කරනවා, බොහොම ස්තූතියි doctor

  • @priyadarshani...4108
    @priyadarshani...4108 4 ปีที่แล้ว +15

    Doctor ,,හැමදාමත් වගේ හොඳ වැදගත් තොරතුරු ටිකක් ගොඩක් වටිනවා ,ස්තුතිය බුදු ,🙏

  • @polwattagekamalani7006
    @polwattagekamalani7006 3 ปีที่แล้ว +9

    ගොඩක් ස්‍තුති ඔබ තුමාට.ගොඩක් හොද වැදගත් වටින දෙයක් ගැන අපිව දැනුවත් කරාට.බුදු සරනයි

  • @nilushikasanjeewani782
    @nilushikasanjeewani782 4 ปีที่แล้ว +6

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි මෙවැනි දෙවල් ගැන අපව දැනුවත් කරනවාට.........
    ඔබ තුමාට තෙරුවන් සරණයි.........!

  • @anulawamenike9387
    @anulawamenike9387 4 ปีที่แล้ว +3

    ඔබ තුමාට ගොඩාක් පිං..එත්ත ඇති සැටියෙන් පැහැදිලි කිරාම, thanks

  • @shyamalipanagoda2562
    @shyamalipanagoda2562 4 ปีที่แล้ว +54

    මෙවැනි දේවල් කියාගන්න බැරිව දුක් විදින කාන්තාවන්ට සහ දියනියන්ට කොතරම් වැදගත් මාතෘකාවක්ද? ඒ අය ගොඩක් සතුටු වෙනව ඇති. කියන දේවල් ගොඩක් පැහැදිලිව කියලා දෙනවා.ගොඩක්ම පින් ඔබතුමාට.

    • @sunayaperrera3469
      @sunayaperrera3469 4 ปีที่แล้ว +1

      @@djnadun-ginigathena5482 ඇයි මල්ලි හදිස්සියක්ද?

  • @anomaanoma8518
    @anomaanoma8518 4 ปีที่แล้ว +8

    ඔබතුමාට බුදුසරණයි දළදාා සමීදු ගේ පිහිටයි ඔබතුමාට ගෝඩක් යිස්තුතියි හැමදාම හොදයි දාන් විඩියෝ හාරිම හොදයි

  • @rashmika4993
    @rashmika4993 4 ปีที่แล้ว +5

    ඔබතුමාට ගොඩක් ස්තූතියි .හැමදාම ඔබතුමා ගොඩක් වටිනා දේවල් කියලා දෙනවා .

  • @user-jh4oi6yx7p
    @user-jh4oi6yx7p 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ඔබ තුමාට දීර්ගායු වේවා🙏 ගොඩක් වටිනා කරුනු🙏🙏🙏🙏💐💐💐💐💐🙏

  • @hichchikella255
    @hichchikella255 2 ปีที่แล้ว +5

    බොහොම ස්තූති ඔබ තුමාට...බුදු සරනයි !!!

  • @gayaproduction9331
    @gayaproduction9331 3 ปีที่แล้ว +3

    ඔබ තුමාගේ දැනුවත් කිරීම් ගොඩක් වටිනවා.

  • @chamilajenet6097
    @chamilajenet6097 4 ปีที่แล้ว +11

    ගොඩක් වැදගත් කතාවක් රට ඉන්න අපිටතම් ඔය බෙහෙත් හොයන්න නැහැ ඉස්තුතියි

  • @harliwnilunilunelum8685
    @harliwnilunilunelum8685 3 ปีที่แล้ว +17

    ගොඩාක් පින් ඔබට තාත්තාකෙනෙක් වගේ පැහැදිලි කලාට බුදු සරණයි

  • @samadinisansala1672
    @samadinisansala1672 4 ปีที่แล้ว +1

    බොහෝම ස්තූති ඩොක්ටර් ඔබතුමා තෙරුවන් සරණයි 🙏🙏

  • @ranjinisusila6351
    @ranjinisusila6351 3 ปีที่แล้ว +1

    සුභ උදෑසනක් වේවා 🙏🏻 ස්තුතියි දොක්තොර් තෙරුවන් සරණයි 🙏

  • @menukadamayanthi2894
    @menukadamayanthi2894 4 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා. ස්තූතියි ඔබ තුමාට

  • @anth8075
    @anth8075 4 ปีที่แล้ว +4

    Valuable content thank you for giving such instructions

  • @williamsutphin7638
    @williamsutphin7638 4 ปีที่แล้ว +7

    ඔබට ගොඩක් පින්.මේ නිසා ගොඩාක් මානසිකව පීඩනය ක සිටියේ.පැහැදිලි කරාට පින්.

  • @sujeewanimadurasingha6295
    @sujeewanimadurasingha6295 3 ปีที่แล้ว +7

    ගොඩාක් වටිනවා ඔබ තුමාගේ දේශනාව. බොහොම ස්තුතියි දැනුවත් කළාට .ඔබට ජය වේවා ජේසු පිහිටයි

  • @hemachandraekanayaka842
    @hemachandraekanayaka842 4 ปีที่แล้ว

    Thank you very much doctor...godaak watinawa upades tika budu saransi...

  • @rizwanrizwan5286
    @rizwanrizwan5286 3 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් පින් අපීව දෙනුවත් කලට

  • @krishansanjaya3151
    @krishansanjaya3151 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා video ekak ,හිතට ගොඩාක් සැහැල්ලුවක් දැනෙනවා ,මම මානසික වැටිලා හිටියේ oba thumaata ගොඩාක් pin

  • @annemayadunna2926
    @annemayadunna2926 3 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත් ඩොක්ටර් ගොඩාක් ස්තූති ඔබ තුමාට.. ❤❤

  • @sagarika7036
    @sagarika7036 4 ปีที่แล้ว +8

    ස්තුතියි ඩොක්ට තුරුණුවන් සරණයි ඔබතුමාට

  • @koshimadu3959
    @koshimadu3959 4 ปีที่แล้ว +5

    Thank you doctor and God bless you and your family 🙏

  • @mallika6841
    @mallika6841 3 ปีที่แล้ว +5

    ගොඩක් වැඩ සටහනක් ඉස්තුතියි ඔබතුමාට

  • @shashikodithuwakku7488
    @shashikodithuwakku7488 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා අපි හැමෝටම පොදු කාරනාවක් ඒක

  • @piumalirajapakshe.piumali.9531
    @piumalirajapakshe.piumali.9531 3 ปีที่แล้ว +12

    ගොඩක් ස්තුතියි .දැනුවත් කරාට.නොදන්න දෙයක් දැන ගන්න ලැබිම ගොඩක් වැදගත් දෙයක්.ඔබ තුමාට තෙරැවන් සරනයි

  • @dilshi5714
    @dilshi5714 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා...ස්තූති Doctor

  • @kavindaasanka3370
    @kavindaasanka3370 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව ඔබගෙ මේ වීඩියෝ එක...ඒ වගේම පිරිමි දරුවෙකු ලබා ගැනීමට ලින්ගිකව එක් වීමේ කාල පරාසයක් තිබෙනවද...ඔබට බුදු සරනයි...

  • @fatimaali6290
    @fatimaali6290 4 ปีที่แล้ว +15

    බුදු සරණයි සර් දීර්ඝායු ලැබේවා ....🙏🙏🙏

  • @gayanihasi9568
    @gayanihasi9568 4 ปีที่แล้ว

    Thank you sir,mata thiyena loku prashnayak meka..bohoma pin oba thumata

  • @indranigamage8572
    @indranigamage8572 3 ปีที่แล้ว +4

    ඩොක්ට ඔබ තුමා කියලා දෙන උපදෙස් අහගෙන ඉන්න පුලුවන් හරි වැදගත් විදියට කතා කරන නිසා

  • @user-og6ot6nj5s
    @user-og6ot6nj5s 5 หลายเดือนก่อน +2

    Doctor, ඔබතුමාගේ video බලල මම ජිවිතෙ ගොඩක් දේවල් සැනසීමෙන් ඉවසීමෙන් හා විමසිල්ලෙන් කටයුතු කරන්න ඉගෙන ගත්ත.❤

  • @nimmitaraka6940
    @nimmitaraka6940 4 ปีที่แล้ว +1

    Dr obage porgarm eka harima wadagath good luck

  • @nilanginawodani7822
    @nilanginawodani7822 4 ปีที่แล้ว +4

    Thank you doctor for valuable details 👍

  • @diptisilva2
    @diptisilva2 4 ปีที่แล้ว +9

    ගොඩාක් වැදගත් doctor බොහොම ස්තුති

  • @user-pl8hu7kr6f
    @user-pl8hu7kr6f 2 ปีที่แล้ว +6

    ගොඩක් පිං ඩොක්ටර් ඔබලා තමයි අපේ වර්තමානයේ ජීවකලා
    බුදුසරණයි ඩොක්ටර් !දීර්ඝ ආයුශ ලැබේවා

  • @dmsomalatha6775
    @dmsomalatha6775 3 ปีที่แล้ว

    ස්තුතියි ඩොක්ටර් ගොඩක් පින් බුදු සරණයි ඔබතුමාට

  • @saumayakumari8181
    @saumayakumari8181 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @kumududanushkaa8290
    @kumududanushkaa8290 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි සර්..තිබුණු ලොකු ප්‍රශ්නයකින් හිත නිදහස් වුනා. බුදු සරණයි !

  • @ti6eidkhkhbhgfydkb338
    @ti6eidkhkhbhgfydkb338 2 ปีที่แล้ว +1

    ඔබ තුමට බොහොම ස්තුතියි 🙏🙏

  • @chandrikakumari8049
    @chandrikakumari8049 ปีที่แล้ว

    ගොඩාක් පින් ඔබතුමාට .දැගන්න ඔනි දෙයක් ගැන කියලා දුන්නාට

  • @sewwandimadusika4240
    @sewwandimadusika4240 4 ปีที่แล้ว

    Bayath hithenwa..wadagath video ekak thanks dr..

  • @sujanisarojani7978
    @sujanisarojani7978 3 ปีที่แล้ว +3

    බුදුසරණයි ඩොක්ටර් ❤️

  • @nipunikasenaviraththna4833
    @nipunikasenaviraththna4833 3 ปีที่แล้ว +5

    බොහොම ස්තූතී සර් . නිදුක් නීරෝගි දීර්සායුෂ ලැබේවා.තුරුණුවන්ගේ ආරක්ෂාවයි උබට සර් .

  • @diluasa133
    @diluasa133 4 ปีที่แล้ว +5

    හොඩාක් වටින video එකක් ස්තුති ඔබතුමාට bs

  • @DinushaLakmali-ph3zk
    @DinushaLakmali-ph3zk 3 ปีที่แล้ว

    Itha pehedili doctor, theruwan saranai,oba thumata,,

  • @chandraniwadduwaga.chandra2150
    @chandraniwadduwaga.chandra2150 3 ปีที่แล้ว +1

    ගොඩක්.ස්තුතියි..නොදන්න.දෙයක්.දැනුවත්.කලාට.
    බු.ස

  • @mallikamallika172
    @mallikamallika172 3 ปีที่แล้ว +4

    පැහැදිලි කිරීම හරිම වැදගත් Dr ස්තූතියි දැනුවත් කිරීමට

  • @user-jd6kv6kh5k
    @user-jd6kv6kh5k 8 หลายเดือนก่อน

    බොහොම ස්තූතිය ඩොක්ටර් පැහැදිලි ව කියලා දුන්නට

  • @MashiMashi..992
    @MashiMashi..992 3 ปีที่แล้ว

    Thanks you doctor denuwat karata budu saranai !!!!

  • @supunekanayaka7677
    @supunekanayaka7677 4 ปีที่แล้ว

    බොහොම ඉස්තුති ඩොක්ටර් තෙරුවන් සරණයි ඔබතුමාට

  • @krishanthiperrera551
    @krishanthiperrera551 4 ปีที่แล้ว +1

    ස්තූතියි ඉතා කාරුණිකව පහදා දීම ඉතාමත් වටිනවා.

  • @archasachini1147
    @archasachini1147 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මේ වගේ දේවල් කියලා දෙනවාට

  • @ReemRee-wl4th
    @ReemRee-wl4th 4 ปีที่แล้ว +6

    වැදගත් විඩියෝ වක්...ස්තුතියි 👍👍👍

  • @t_dulshan
    @t_dulshan หลายเดือนก่อน

    ඉතා අනර්ඝ තේමාවක් බුදු සරනයි ඩොක්ටර්

  • @hansanisewwandi5400
    @hansanisewwandi5400 ปีที่แล้ว

    ගොඩක් පිං ඩොක්ටර් හැමදෙයක්ම කියලා දෙනවට

  • @user-zh2yd8ut9n
    @user-zh2yd8ut9n 4 ปีที่แล้ว +15

    බුදුසරණයි ඔබ‍ට

  • @thanujasandamali4836
    @thanujasandamali4836 3 ปีที่แล้ว +2

    බුදු සරණයි සර් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikafernando347
    @mallikafernando347 4 ปีที่แล้ว +15

    Itama wadagath danuwath kirimak, obathumata godak pin

  • @ibrahimshaaban1182
    @ibrahimshaaban1182 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ❤

  • @JanakiDilrukshi-mp6wz
    @JanakiDilrukshi-mp6wz 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි Dr me සියලුම උපදෙස් වලට පින්

  • @nishanthiherath5422
    @nishanthiherath5422 2 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තූතියි ඩොක්ටර් .🙏

  • @nisankashayamali3497
    @nisankashayamali3497 ปีที่แล้ว

    ගොඩක් පින් ඔබ තුමාට

  • @manishamanisha-gu2uv
    @manishamanisha-gu2uv 4 ปีที่แล้ว

    Doctor godak sthuthii ❤budusaranai

  • @user-sk9jg4hs7q
    @user-sk9jg4hs7q 4 ปีที่แล้ว +1

    බෙහොමත් ම පිං ඔබ තුමාට දැනුවත් කලාට

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබ‍ට 🙏🙏❤️❤️❤️බුදුසරණයි 🙏

  • @ashinkamadhuranganne3993
    @ashinkamadhuranganne3993 4 ปีที่แล้ว +3

    Thanks for giving valuable advice for us sr.

  • @dinishawaduthanthri3462
    @dinishawaduthanthri3462 4 ปีที่แล้ว +1

    Hodata therum karala dunnata Godak sthuthi doctor

  • @S.Slva2808
    @S.Slva2808 4 ปีที่แล้ว

    Thanks dr videyo

  • @absri2702
    @absri2702 4 ปีที่แล้ว

    Obathumata budu saranai asarana daruwanta piheta wenawata gahanu lamainta ethama wada gathwenawa

  • @sujeewa3773
    @sujeewa3773 4 ปีที่แล้ว +2

    හරිම වැදගත් දෙයක් ඔබතුමා අද කියලා දුන්නා ගොඩාක් ස්තූතියි තෙරුවන් සරනයි

    • @kaushalyapathirana8953
      @kaushalyapathirana8953 4 ปีที่แล้ว

      walasmulla walasmulla oya kauda kiyla kiyanwada...api dr gen prashna ahuwama oya wena wena prashna ahanwa akai

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 ปีที่แล้ว

      @@kaushalyapathirana8953 . ganan gannepaa ee ayata kiyanne asahanakaarayo kiyala.

  • @shanishavi2790
    @shanishavi2790 ปีที่แล้ว

    Ane bohoma ස්තුතියි docter..... 🥺🥺🥺🥺

  • @d.m.m.thakshila7992
    @d.m.m.thakshila7992 4 ปีที่แล้ว

    Thank you sir godak hodin ahagana hitiya ....A. wagema hari da kiyala dunna ..budusaranayi. .. obatuma. ...

  • @chamilaniranjan2533
    @chamilaniranjan2533 3 ปีที่แล้ว +1

    Thank you docter ❤️

  • @tharushiveronika1111
    @tharushiveronika1111 3 ปีที่แล้ว +3

    Thank you sir..❤️

  • @ireshairesha4665
    @ireshairesha4665 4 ปีที่แล้ว +1

    ස්තුතියි ඩොක්ටර් .

  • @hansiprabodani3821
    @hansiprabodani3821 10 หลายเดือนก่อน

    ගොඩක් පින්,ස්තූතියි ♥️🙏 ඩොක්ටර්

  • @cindrellamishel8036
    @cindrellamishel8036 3 ปีที่แล้ว +2

    Doctor, period is coming 2days since5 months. Is that good? What can i do for it? Is there any treatment?

  • @dameka2184
    @dameka2184 4 ปีที่แล้ว +3

    ඔබතූමාගේ කථාව ගොඩක් වටිනවා කාන්තාවන්ට බූදූසරණයිඔබතූමාට

    • @sonalsilva4741
      @sonalsilva4741 3 ปีที่แล้ว

      Kantavo vitaraida kollo nada

  • @madushanikumari9728
    @madushanikumari9728 3 ปีที่แล้ว

    Godak pin doctor oyata..godak වටිනවා

  • @jeewanthasaman7124
    @jeewanthasaman7124 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි මේ කියලා දෙනවට

  • @suduty4141
    @suduty4141 4 ปีที่แล้ว

    Hoda pahadili kirimak wadagath karunu hodin therum karala denawa wadagath vidiyo theruwansaranai sir

  • @kaveeshawijerama9637
    @kaveeshawijerama9637 4 ปีที่แล้ว

    Obata godak ස්තුති 🙏👍👍

  • @sandafernando9209
    @sandafernando9209 4 ปีที่แล้ว +2

    Aththatama nihathamaani vivurtha pehedili kereemak. Ape samajaye meveni ththvayan deval mese pehedili kereema ithaamath vedagath. Oba thumaata sthuthi. 👍👍

  • @kasunsanjaya7835
    @kasunsanjaya7835 3 ปีที่แล้ว

    budu saranAi doctar

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 ปีที่แล้ว

    Bohoma sthuthi docter mewani godaak watinaa dewal Api hamotama danaganna salasanawaata .

  • @indivaryindivaty596
    @indivaryindivaty596 3 ปีที่แล้ว +2

    Dr. Mata awurudu 14 indala hemadama me wenakalma suda yanawa.dn mata awurudu 22.mma virginal cream gtta.tablets yoni margayatath demm.meka mata wadayak.kasanawa.mm mokakda karanna oni dr?

  • @ireshaedirisinghe7467
    @ireshaedirisinghe7467 3 ปีที่แล้ว

    Thenks doctar ....

  • @chamindagamage8748
    @chamindagamage8748 4 ปีที่แล้ว +2

    Matsth hofsk suda yanswa dannam dugadakuth anawa man lankawa namai enna hariyata bahatak ganna vidiyak na makata moksde karanne

  • @shanthiathpaththu5035
    @shanthiathpaththu5035 4 ปีที่แล้ว

    Godak wedagat adahas dekweemak,nodanna boho karunu denagatta, obata yamak ita hodin pehedili Kala heki aakarshaneeya chatura katikatwayak tibenawa, thanks doctor

  • @thiliniwasana7315
    @thiliniwasana7315 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි ඩොක්ටර්

  • @ramiamalkant6972
    @ramiamalkant6972 3 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩාක් ස්තූතියි දැනගතයුතුම කරැණු කිහිපයක් ඔබ තුමා විස්තර කළා තෙරැවන් සරණයි

  • @user-xt6rq7zp8e
    @user-xt6rq7zp8e 4 หลายเดือนก่อน

    Matat me lede tiyenawa me gana pahadili kirima gana oba tumata godak pin...budu saranai, devi pihitai.❤❤❤

  • @lalanisuvinitha8707
    @lalanisuvinitha8707 3 ปีที่แล้ว

    Vocal hondai doctor.... Thanks

  • @user-vw2ht7xr2j
    @user-vw2ht7xr2j 11 หลายเดือนก่อน

    ඔබතුමා ගොඩක් පිං