පියයුරු එල්ලා වැටීම සදහා ඇති හොදම විසදුම් | Dr. Kamal S. Jayasekara
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Dr Kamal S. Jayasekara Contact Details: 0714167287
පියයුරු එල්ලා වැටීම සදහා ඇති හොදම විසදුම්
Dr Kamal S. Jayasekara Facebook Pages
/ drkamalsjayasekara
/ achp.srilanka
Suwa Manasa Facebook Page
/ suwamanasa
#DrKamalSJayasekara #Manovidyawa #SuwaManasa
ස්තුතියි ඔබ තුමාට .ලොකු පපියයුරු කුඩා කරගන්නා ආකාරය පිලිබද විස්තරයක් කරන්න.plz
පියයුරු කුඩා කරගැනීම ගැනත් වීඩියො එකක් ඔනි ඩොක්ටර් ........ බුදුසරණයි
මෙම මාතෘකා සෞඛ්‍ය සම්පන්න පවුල් ජීවිතයක් සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් වේ, ඔබ අපේ සමාජෙට කරන්නේ ඉතාම වටිනා සේවාවක් වෛද්‍යතුමනි
😍😍
@@diliniprasadi1974 b
pihiyakin rahinda
@@diliniprasadi1974 🤔🤔🤔🤔🌷
ගොඩාක් හොඳ ආදර්ශමත් වැදගත් වැඩ සටහනක් ඇත්තම කිවොත් මෙවගෙ පවුල් ජිවිතයක් ගතකිරීමට හැමදාම සතුටින් ඉන්න පුලුවන් ආදර්ශමත් පිලිතුරක් අගයක් වැනිය ඩොක්ටර් අපිව දෑනුවත් කිරීම ගොඩාක් හොඳ දෙයක් ඩොක්ටර් ඔබ තුමාගේ මෙවැනි වැදගත් වැඩ සටහනක් ගොඩාක් වටිනා දෙයක් තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබේවා චිරං ජයතු
පියයුරු පිරිමැදීම හේතුවෙන් ඒවා විශාල වී එල්ලා වැටෙන බව බොහෝ අය දනී.ඒ ගැන දොස්තර මහතා නොකියා සිටියාද ?
බොහෝම ස්තූති ඔබතුමාට මෙවැනි වැදගත් දේවලින් අපිව දැනුවත් කරනවට , නිරෝගී බව දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏
ගොඩක් ස්තුතියි doctor 🙏 හැමදාමත් වගේම අදත් හොඳ වැදගත් පණිවිඩයක් ,,🙂
හරිම වැදගත් ඔබ මේ වගේ දේවල් කතා කරන එක, බොහොම ස්තුතියි වෛද්‍යතුමනි
බොහොම ස්තූතියි....ඔබ මේ හැම ප්‍රශ්නයක්ම පැහැදිලිව කියලා දෙනවා...respect sir🙏🙏
Hmm mk akkiyoo koo oyaa
හරිම වැදගත් කාලෝචිත වීඩියෝ ඔබතුමා අපි වෙනුවෙන් කරන්නේ ,දීර්ඝායුෂ ඔබතුමාට
Hmm mk akkiyoo koo oyaa akkiyoo
බොහොම වටිනා දැනුවත් කිරීමක් ඩොක්ටර් .
බොහොම ඉස්තූතියි ඔබට ❤️❤️❤️
My point
පියයුරු තියෙනවට වඩා කුඩා කරගන්න විදියක් තියෙනවා නම් කියන්න ඉලග විඩියෝ එකේ ඩොක්ටර්.ගොඩක් පින්
Palayan val balla
@@shiromifernando3275 ඔයා fake account නේද
Number ek gann puluvnd doctor
@@sasindupramoth4598 කවුද මෙතන doctor comment කරලා නෑ ඔයාට පැටලැවිල්ලක්
@@shiromifernando3275 අැයි බයින්නේ
ඒ සම්බන්ධ Dr . කෙනෙක් කියන්න.ඔබතූමාට බොහොම පින්
බෝහොම ස්තුතියි ඔබ තුමාට🙏🙏🙏ජේසූ පිහිටයි 🙏✝️බුදු සරනයි
බෙහෙවින්ම ඉස්තුතියි ඩොක්ටර් ඔබට නොදන්නා කරුනු වලින් දනුවත් කිරීම ගැන ❤️❤️❤️
සුබ උදසනක් වේවා ඩොක්ටර් මම කුවේට් වල සේවය කරන කෙනෙක් මට ඩොක්ටර් ගෙන් නොදන්නා දෙයක් දන ගන්න ඕනා මට සතුටක් ආවත් සුවමියා එක්ක ඉන්න විට මගේ සරිරයෙන් මට මගේ දාතු පිට වෙන්නේ නා එවෙලෙට පිට නොයුනට පස්සේ තමයි සුලු ප්‍රමාණයක් පිට වෙන්නේ මට ගොඩාක් දුරට ආසාවන් අඩුයි ඩොක්ටර් මට මගේ ප්‍රශ්නය ට පිලිතුරක් දෙන්න
@@amcaattanayaka1741 වට්ස්අප් ඉන්නවාද?
@@missbeautycosmetics2131 ඉන්නවා
@@amcaattanayaka1741 me prashne mtth thynwa
මගේ පුන්ච් උනාට saggy breast තියෙන්නේ, doctor කියන විදියට තමයි මන් නිදා ගන්නේ, එක වෙනස් කරලා බලනවා, මේ කියන දේවල් කරලා බලනවා, thank you doctor ❤️
@@menikmenik2381 mokatada operation karanne loku karaganna krama thiyeddi
ඩොකටර් කියබුදේවල් කරල හරියන්නෙ නැහැ. සැතකමකින් තමයි හරියන්නෙ.
දැනුවත් කලාට ඉස්තුතියි
Doctor. .මගේ දියණිය ගේ පියයුරු වර්ධනය නෑ වයස අවුරුදු 20. මා ඇය උපදින්නට පෙර පලතුරු පමණක්ම ආහාරයට ගැනීම නිසා බව කියා තිබුණා වෛද්‍ය වරියක්. මෙයට හේතුව ලෙස. ඉතිං. .දියණිය වෙනුවෙන් ඇගේ පියයුරු වර්ධනය සහ ශරීරය වර්ධනය සදහා සුදුසු ආහාර වට්ටෝරුවක් තිබේ නම් පවසන්න. ඉතාම පින්. ස්තූතිය
ඔය ලොකු ඒව කරදරයක්.පුංච් උනාම තමයි ලස්සන.
@@kkdkoralage2790 thanks dear
ගොඩාක්ස්තුතියි ඩොික්ටර් දැනුවත්කාරාට
පියයුරු විශාල වී එල්ලා වැටීම නතර කරන ආලේපන තියද doctor ?
දැනට අවුරුදු 33 ඒත්, අවුරුදු 15 දරු දැරියන්ගේ වගේ මගේ පියයුරු, මට ඕන පියයුරු ටිකක් විතර විසාල කරගන්න. මොනවා හරි බෙහෙත් තියෙනවා නම් ඒකට වීඩියෝ එකක් දාන්න.
Matath danagna ona😞
Matath e gena denaganna ona. Video ekak danna puluwannam godak ayata wedagath wei.
Matah danaganna oni a gana
අනේ මටත් දැන ගන්න ඕනේ ප්ලීස්
@@chathushagi8210එහෙම ශල්‍යකර්ම අවශ්‍ය නෑ . ඔයා විවාහකනම් හස්බන්ඩ් එක්ක කතා කරලා එයාට වැඩි වේලාවක් පියයුරු දෙක උරන්න දෙන්න . එතකොට ඒ ස්ථානවලට රුධිර ගමනාගමන වැඩි වෙලා පියයුරු විශාල වෙනව . අනවශ්‍ය දේවල් ගාන්න ඕන නෑ . ඒක ඔයා විවාහ වෙලා ඉන්න කෙනෙක් ගෙන් අහල බලන්න ඕන නම්
බොහොම ස්තුති ඔබ තුමට වැඩ ගත් vidiyowakine දැනුවත් කළාට 🙏🙏🙏
හරි වැදගත් ඔබ මේ වගෙ දේවල් කතා කරන එක ස්තුතියි ඔබට
බොහොමත් ස්තුති ඩොක්ට දැනුවත් කලාට තෙරැවන් සරණයි
බොහොම ස්තූතියි doctor 🙏 තෙරුවන් සරණයි ඔබතුමා ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏
Hmm mk akkiyoo koo oyaa akkiyoo
Bohomasthuthi doctar. Doctar a wayayam karana widiya karala pennana wideo akak dannako plz
ඉතා වැදගත් කරුණක් thanks doctor ♥️♥️♥️♥️♥️♥️♥️♥️
බොහොම ස්තුතියි ජිවනයානෙණි..ඔබතුමාට පුළුවන්නම් එක් එක් ප්‍රද්ගලායාගෙ වයස මට්ටම් අනුව තිබිය යුතු බර ප්‍රමාණය ප්‍රකාශ කරන්න.
BMI eka balanna.
ගොඩක් ස්තුයි ඔබ තුමාට 👍👍👍👍
Doctor mage piyauru pamanata wedi vishalai.mage rekiyawath ekka mn loku pidaneka inne.chochchara viyayema kalath eya esemai.waiddiyathumani mata udau karanna
කලවා කළු පැහැ ගන්නේ ඇයි ඒවා නැති කරගන්නේ කොහොමද? ඒ සම්බන්දව video එකක් කරන්න පුළුවන්ද
හරිම වැදගත් මෙි උපදේස ඩොක්ටර් එත් මට තියන ප්‍රර්නේ ඩොක්ටර් මගේ පිය යුරු වර්දන වෙන්න එවා ඉතාමත් කුඩායි මෙි නිසා මම මානිසික වැටෙන අවස්තා බෝමයි 😭 පිලිස් මට එ ගැන යමක් කියල දෙන්න 🙏 වරර්දන කර ගන්නා
Aio yalu kocara hoda kuda piru
අමිමෝ්්්්්් ඒකනමි ඔලුවට වැදුනාාා,, බොහොම පිං ඩොක්ටර්
ගොඩාක් පිං ඔබතුමාට
ගොඩක් ස්තුතියි වෛද්‍ය තුමනි.දුන් මගපෙන්වීම අගය කොට සලකමි තෙරැවන් සරනයි
1:11 1:11 1:11
1:16
1:16
1:21
1:24 ප්
Ethaamath watina deshanayak.bohoma sthuthi doctor.
Bohoma sthuthi oba thumata
හොද වැඩ සටහනක්..thanks docter
Doc plz piyauru yata rathu wela eka samanya deyakda MN godakma sudu ekkanek e hinda eka penawa doctor danna kenakk wihiluwata ganne nathuwa mekata utharayak denna eka samanyen ganu lamayejta samnya deyakda bra hindada ehama wenne
Anna varade upamavak dunna navena veddeyaven piya yuru hada gandalu kohomath apa aya vadeya segarath paveceyak nahane
Bohoma sthuthi doctor me labadena upades walata.
Piyauru kuda karaganna exsais nathiwa wena beheth nadda doctor
Docter bohoma pin
දීර්ඝායුෂ පතනව ඔබට තෙරුවන් සරනයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
Swabawika prathikara monada tyenne doctor
Theruwan saranai Sir. Rogi hith nirogi karana obathuma. Nirogimath wewa.
පියයුරු ප්‍රමාණය අඩු කරගන්න ක්‍රම ගැන කියන්නකො ඩොක්ටර්
ස්තුති හදවතින්ම ඔබට, (Grazie mille dottore ,Grazie di cuore ) ❤
Good advice doctor thanks for you
Obatumata godak isthuthi❤️❤️
Budu saranai ❤️❤️🙏🙏🙏
බොහොම ස්තුති ඩොක්ටර් ,🙏🙏🙏🙏
ඔබතුමාට ගොඩක් isthuthi wadagath de පැහැදිලි kara dima karata තෙරුවන් සරණයි ඔබතුමාට
ඔබ තුමාට ගොඩක් ස්තුතියි ...
Muhune depeththa kalu pellam eathi wenne ei aya walak waganna kohomada pehadili karadenna
පියයුරු තිබෙන ප්‍රමාණයට වඩා කුඩා කර ගන්නෙ කොහොමද ඩොක්ටර් .......ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ ......බුදු සරණයි
@@kaveeshafernando106 man gawata annako loku karala denm.....
Minimizer bra එකක් අඳින්න...
Mtth oni
@@sadunimaheshika3308 oyage number eka dennakoo
T
Doctor belle pitupasa molliyak wage enna hethuwa mokakda eyata vsadumak denna vedio karanna pulunda 😊😊
Thenkiu❤❤❤❤
ස්තුතියි ඩොක්ටර් බුදු සරණ යි
Bohoma stuti. hamadamath watina video apata danawata budusarani
Kohomada Rushi mokda karanne
Samaharu kiyanwa yataadum adinnathuwa hitiyama pramanayen wishala wenawa kiyala eka aththakda doctor
Thank you...Doctor ...! godak kal idhala Mamath hoyapu video ekak.
Doctor piyauru kuda karaganna akaraya gana upades video ekk karannako
Dr purush lingay wardanay karagane kohomad.. meka loku prashnayk godak ayata..megenath denuwth karann..
බඩ අඩු කර ගන්න ක්‍රමයක් ගැන විඩියෝ එකක් කරන්නකෝ ඩොක්ටර්
Hmm mk akkiyoo koo
බොහොම ස්තුතියි ඔබ තුමාට
Obathumage upadasa godak wadagtha jevithta tharuwan sarani
අපව දැනුවත් කලාට ස්තුතියි ඩොක්ට
Doctor asadaha anjassan thiyanawada
බොහොමත්ම ස්තුතියි ඩොක්ටර් . තවත් එක් ගැටලුවක් තමයි රහස්‍ය ප්‍රදේශවල අවපැහැ වීමට හේතුව කුමක්ද
බොහොම ස්තුතියි ඩොක්ට තෙරැවන් සරණයි
Ou doktar mth dan ganda pukuwanda
Ek piyayurak anith piyayurata wada taramak wishalai mage.ekata wisandumak denna puluwanda docter?
Hoda vadasatahanak..thanks doctor ...
Dr.very.excellent.u.r.progreamgod.bless.👍🌲🌟💫
Than you thank you smuch🙏
Harema lassana wada satahanak dokter godak dewal gana api danuwat karanawata bs
විශාල පියයුරු පොඩි කරගන්න ඉක්මන් ක්‍රමයක් නැත්ද,
Doctor,Vishala piyauru kuda karaganna shalyakarma thiyenawada lankawe.?.ewa karana eka hodaida?e gana video ekak karanna puluwanda?
පියයුරු සම්භාහනය නිස විශාල වීමක් සිදුවේද
බොහෝම ස්තුතියි ඩොක්ටර් තෙරුවන් සරණයි
Piyauru hada ganne kohomada aurudu 45 wenawa..lamai 4ra denekutath kiri deelath..den piyauru aththema nee ..hariyata pirimi kenekke papuwak wage
ගොඩක් වැදගත් Dr ස්තූතියි දැනුවත් කිරීමට
Godak ස්තුතිවන්ත wenawa doctur godak වැදගත් බුදු සරණයි
Me.වීඩියෝ eka godak.වැදගත් thank..doctar ..බුදු සරණයි
Hmm mk akkiyoo koo oyaa
Thanks doctor for you. God bless you
Hmm mk akkiyoo koo
Docter අත් යට වායු ගෙඩි ගැන වීඩියෝ එකක් කරන්නකො
Thq so much doctor 🌹🌹🌹
🤔🤔🤔🤔🌷
Great post
Dokta at dakae agile hiriwatema kakulae vilebu kakkumata prtekarayak kiyanna
Ape aushath aran oba thuma jeewath wenna oni budu saranai doctor
godak pio oba thumata aga kettu wee bada adu kara ganna wediya sambandayen danuwath wimak karanawada plzzzz
Ma prsanaya mata godak wada dunna prsanayak oba thumata ma gana katha karata ගොඩාක් pin
හරිම වැදගත්
Thanks sir,godak watinawa hema video ekakma,budusaranai sir
Godak pin oba තුමාට
Oba thuma ape samajayata gena denne bohoma watinama upades...ape wasanawata pahala una watinama wasthuwak oba thuma..oba thumata niduk nirogi suwaya deergausa lebewa! Budu saranai jesus pihitay! Respect doctor. Good luck
ස්තූතියි ඩොක්ටර්
Very Very thanks Dr me wage programs walin apiwa danuwath kalata
🤔🤔🤔🤔🌷
බොහොම ස්තුතියි ඔබතුමාට
මොනවද තියේන තෙල් වර්ග ඒ ගැන දැනුවත් කරන්න
Oba tumata godak stuti denuwat kalata
Harim wadagath dawal apita kiya danawata goda pin dokta
Thanks