චීස් දැල්ලෝ | cheese cuttlefish | island cooking 😍🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • චීස් දැල්ලෝ | cheese cuttlefish | island cooking 😍🇱🇰
    #cuttlefish #islandcooking #fisherman
    🎯 wild island cooking දූපතක හදන් කාපූ කෑම වර්ග මෙතනින් බලන්න👇
    • අමුතුම දූපතේ පුච්චං කා...
    🎯 📞 Contact - Damith Dias - 0750975491
    Wishwa Tiyubaya 😍🇱🇰
    🎯 facebook - Damith Dias
    / damith.dias.79
    🎯 face book - wishwatiyubaya
    www.facebook.c...
    🎯 back ground music credit
    TH-cam audio library
    wager with angels nathan moor 🎶
    ‪@wishwatiyubaya‬
    #විශ්වටියුබය
    #wishwatiyubaya

ความคิดเห็น • 861

  • @maheefernando8670
    @maheefernando8670 ปีที่แล้ว +154

    මචන්... මම මේ වැනල් එකට ආසම උබලා දෙන්නාගෙ මේ පට්ටම බොන්ඩ් එකට බන්.. උබ කොයි වෙලෙවත් අරුව යට කරන් උඩට එනඩ හදන්නේ නැ.. පට්ට බන්.. ජය වේවා!!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +15

      හදවතින්ම ස්තුතියි 😍💛🙏

    • @4nexta319
      @4nexta319 ปีที่แล้ว +9

      සිරාවටම එක තමයි වටිනම දේ... අර ඉරට්ටෙන් කකුලුවෝ අල්ලපු අනිත් අයියාත් හිටියනම් තවත් මරු... නියමයි channel එක...❤️❤️❤️❤️❤️❤️❤️

    • @santhacrishan541
      @santhacrishan541 ปีที่แล้ว +2

      Pppp🏳️🏳️p😅😅😅ppp

    • @mohanranathunge5815
      @mohanranathunge5815 3 หลายเดือนก่อน +2

      ❤❤

    • @상갈프위흐그
      @상갈프위흐그 2 หลายเดือนก่อน +1

      අනිවරෙන් එකඟයි 💯😎👊

  • @maheshabeysekera7867
    @maheshabeysekera7867 9 หลายเดือนก่อน +7

    කඩේකට කැමරාවක් උස්සන් ගිහින් පෙරේතයෝ වගේ කන එක නෙමෙයි really food Vlog කියන්නෙ. මෙවා තමයි සුපිරි food Vlog..❤
    සුලෝචනයා සුපිරි චරිතෙ..
    ආදරෙයි දෙන්නටම🔥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @thilinabandaranayake3184
    @thilinabandaranayake3184 หลายเดือนก่อน +7

    සුලෝචන අහිංසක කොල්ලා ඒ වගේ අත්දැකීමක් පොරට දෙනව කියන්නෙ මාර පිං ❤✊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @ExpertMass
    @ExpertMass 4 หลายเดือนก่อน +5

    ඔකේ නියම රහ එන්න මොනවම හරි තියෙන්න ඕන. දැම්මට නං අවුලක් නෑ. කතා කියන උන් මොනවා කරත් කියනවා කැමරාවට නොපෙන්වා හරි ගන්න තියන සැප ගන්න ඕන. ජය

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @samodthilakarathna7368
    @samodthilakarathna7368 ปีที่แล้ว +5

    TH-cam එකේ ආසාවෙන් බලන එකම විඩියෝ ටික.❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😍💛🙏

  • @Eraanweerasinghe
    @Eraanweerasinghe ปีที่แล้ว +5

    ඔය හදපු කෑම එක 5 ස්ටාර් හෝටලේකින් කෑවනම් බිල කොහොම වෙයිද 😂😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      හිතාගන්න අමාරුයි ........🤔
      අපි යන්නේ නැති නිසා බේරුනා.....😍

  • @skf4643
    @skf4643 ปีที่แล้ว +5

    ඇත්තටම කැමරාවට පිටිපස්සෙ ඉදන් පොඩි ෂොට් එකක් ගැහුවෙ නෑ කියන්ඩපා 🤣🤣මීගමුවෙනෙ😘😘

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      😲.........Negombo ............😍

  • @nadunranasinghe85
    @nadunranasinghe85 ปีที่แล้ว +5

    බියර් හන්ගලා 😂💔 පට්ට මචන්.. කිව්වට තරහා වෙන්න එපා උබම කැමරාව ගනින්.. එතකොට තවත් පට්ට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      බියර්.......😲🤗🤫
      කැමරා කලේ මගෙ පුතා.......තාම 8 ශ්‍රේණියේ ........
      ඔව්.....එක ඇත්ත ....🙏

  • @isurasathsiri569
    @isurasathsiri569 ปีที่แล้ว +4

    බුදුසරණයි සහෝදරයෝ දෙන්නටම. හදවත තෙතබරිත මිනිස්සු දැක්කාම ලොකු සතුටක් සැනසීමක් දැනෙනව. සරලත්වය තුල සතුට උපරිමයි. ගොඩක් ආදරෙයි දෙන්නටම 👮‍♂️✌️ඩබල් සැලියුට්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @chanukadinesh7266
    @chanukadinesh7266 11 หลายเดือนก่อน +4

    මේ චැනල් එකේ බලපු නැති විඩියො එකක් නැති තරම්.. 😊 වැඩේ මරු...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @singhaderana6861
    @singhaderana6861 ปีที่แล้ว +4

    අයියාගේ වීඩියෝ දවසින් දවස කොලිටි වෙනවා සුපිරි..👌..සුලෝචන මල්ලි හිත හොද අවංක කොල්ලෙක් ...යෝජනාවක් විතරයි අයියා ඔය ඔලුවෙ ලේන්සුව වෙනුවට ලස්සන ධීවර මහතුන් පලදින රවුම් තොප්පියක් දාන්න බලන්න ..ජයවේවා ඔබට 😊👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      මගේ චැනල් එකට ආවේනික දෙයක් තමයි දැන් ලේන්සුව.....හැමෝම කරන දෙයක් නෙමේ ඒක.......ඒ unique brand එක හදා ගන්න තමයි උත්සාහ කරන්නේ.......😍

    • @singhaderana6861
      @singhaderana6861 ปีที่แล้ว +1

      @@wishwatiyubaya ☺👍👍

  • @thimirasadaruwan4186
    @thimirasadaruwan4186 ปีที่แล้ว +4

    ආයිත් ඉතිම් කියලා වැඩක් නැහැ.... සුපිරිම සුපිරී❤❤❤

  • @SLjungle
    @SLjungle หลายเดือนก่อน +4

    නියමයි ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @AmilaRodrigo-f9p
    @AmilaRodrigo-f9p 8 หลายเดือนก่อน +4

    කූල්ම කූල් බියර් එකක් තිබ්බනම් සුපිරි අප්පා 🍺🍺🍺🍺

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ඒක ඇත්ත.....🍻

  • @niroshanabesinha907
    @niroshanabesinha907 ปีที่แล้ว +3

    අයියේ ඔයයී සුලෝචන අයිය සුපිරී😘 මරු ඩබල.. ජයවේවා.. දෙන්නටම..❤️😘

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @oshanvimukthi2490
    @oshanvimukthi2490 ปีที่แล้ว +3

    ලගදි තමා මේ chenal එක බලන්න සෙට් උනේ dn දිගටම බලනව සුපිරි අයියෙ ගොඩක් වටින දේවල් නොදන්න දේවල් den ගත්ත good luck bs ❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😇

  • @intechwithdinu2531
    @intechwithdinu2531 ปีที่แล้ว +4

    වචන හැසිරවීම මරු අයියේ..ගමේ කම උතුරනවා..❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @TharinduPereraprofile
    @TharinduPereraprofile ปีที่แล้ว +2

    නොකිව්වට නොපෙන්නුවට ගැසුවා නේත...
    සුලෝචනයගෙ වචන එහෙම පැටලෙන්නේ... ! 😂😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      😲...............🤔......................🤫

  • @denvertozoosa6190
    @denvertozoosa6190 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ, වචන එන්නේ නෑ බන් බ්‍රෝ, ඒ තරම් සුපිරි, හදවතින්ම කියන්නේ මගේ ලමා කාලය මැවෙනවා,මං දවසකුත් කිව්වා මාත් සීදුවේ කලපු කොල්ලෙක්,දැන් නම් ඒක අතීතයක් විතරයි, ඉතාලියට ඔහොම ආතල් නෑ, දවසක එනවා අනිවාර්යයෙන්ම උබලා දෙන්නත් එක්ක කලපුවේ රවුමක් දලා හිතට සතුටක් ගන්න,හැමදාම වගෙම අදත් මගේ පැතුම උබලට ජයෙන් ජයම වේවා,හදවතින්ම ආදරෙයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛😍🙏

  • @npwijesinhga8746
    @npwijesinhga8746 ปีที่แล้ว +3

    සබ් එකසිය ගානක් වීඩියෝ බලන්න ගද්දි.එදා කිවුවා අයියේ උබ සුපිරි ගමනක් එනවා කියලා ඒ කිවුවා වගේම ලොකු ගමනක් ඇවිත් තියනවා තව ඉස්සරහට යන්නත් තියනවා ජය ජය

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @sachinzee9411
    @sachinzee9411 ปีที่แล้ว +3

    සුලෝචනයා තමයි හොදටම කරන්නේ ❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😍

  • @tharaka5598
    @tharaka5598 ปีที่แล้ว +3

    අයියේ අදයි මුලින්ම දැක්කේ.සුපිරි ජයම වෙන්ඩෝනි 🔥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @sadamali-ek9xp
    @sadamali-ek9xp ปีที่แล้ว +3

    අපිත් යනවා මාසෙට දෙපාරක් විතර අපේ ගමේ වැවට රොටී එහෙම හදලා කාලා එනවා පවුලේ හැමෝම එක්ක මාර නිදහසක් සතුටක් දැනෙන්නේ❤️❤️❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හරිම සතුටුයි.....පවුලක් විදියට ජීවිතය විදින්න ඕනා......😍

  • @diladila2869
    @diladila2869 ปีที่แล้ว +3

    අයියේ මියුසික් එක අඩු කරන්න සද්දේ වැඩී මියුසික් එකේ ❤️❤️❤️ හොදට වැඩේ කරනව බුදුසරණයි ❤️❤️

  • @ishansandika7009
    @ishansandika7009 ปีที่แล้ว +4

    ර්‍ඒ අයියේ කැමරාව අරන් යන්න ඒක තියලා යන්න එපා 🤣🤣🤣🤣

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      අම්මෝ ඔව්......camara එක.....😲

  • @samlivera-gn2bo
    @samlivera-gn2bo 4 หลายเดือนก่อน +2

    මම බලපු හොදම වීඩියෝස් තමා සුලෝචන එක්ක කරපුවා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි

  • @Skyline1986.
    @Skyline1986. ปีที่แล้ว +3

    කටට කෙළත් ඉනුවා, හැබැයි ගොඩක් මිරිස් සැර කන්න එපා, බඩවැල් වලට හොඳ නැහැ..
    ගම්මිරිස් සැර නම් කමක් නැහැ..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      එකත් ඇත්ත ..................😍

  • @DenethKaveesha-z7p
    @DenethKaveesha-z7p 2 หลายเดือนก่อน +2

    හැම වීඩියෝ එකේම සුලෝචනයා කීයලා වැඩක් නෑ කියන වචනෙ අනිවාර්යෙන් කියනවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      කියල වැඩක් නෑ......🙏😂

  • @pasindu_amanda
    @pasindu_amanda ปีที่แล้ว +3

    කඩොලාන පරිසරය ආශ්‍රිත වීඩියෝ එකක් ඕන..කඩොල් ගස් වර්ග , ඒවා අතර වැවෙන වෙනත් ශාක පිලිබද එහෙම ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඉදිරියේදී කරනවා......👍

  • @yasithnirmalpeiris7196
    @yasithnirmalpeiris7196 ปีที่แล้ว +2

    ඕකට fresh milk ටිකක් දැම්මා නම් නියම චීස් රහ එනවා. දැල්ලෙක් දැකපු කාළයක් මතක නෑ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඔව්.....ඒකත් ඇත්ත ......😍

  • @sumedajayawardhana8888
    @sumedajayawardhana8888 ปีที่แล้ว +2

    ආයේ මොනවද ඉතිං...පට්ට ආතල් සැප තමයි..අයියා...මීගමු කොල්ලන්ගෙ හිත හොදයි..😍😍😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ......💛😍😇

  • @imcaezar.2166
    @imcaezar.2166 ปีที่แล้ว +4

    Kadawal walin kema aran food review karana channel walata wada mama nam kamathi me wage channel walata 😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @ShamaNilmini-t7n
    @ShamaNilmini-t7n 5 หลายเดือนก่อน +2

    Biyar ekak bila raa tikak biuwata bebaddho wenne ne saho🎉❤adharei parissamen sathutin inna oyala

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kemattha2808
    @kemattha2808 ปีที่แล้ว +2

    තොපි දෙන්නා බොන්න නේද ඔය හදන්නෙ... බයිටි එකක් හදාගෙන..🤣🤣...... ජය ජය.... ලස්සනයි වැඩේ....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      🤗🤭🤫😲..........ස්තුතියි 😍

  • @p.msunilsantha6755
    @p.msunilsantha6755 ปีที่แล้ว +2

    ඔය දෙන්නා හැමදාම රසට එක එක දෙවල් හදාගෙන කනවා අපිටත් ඔහොම ගවෙිශනය කරන්න තිබිබනමි ආයි කියලා වැඩක් නැ ඔයදෙන්නා සුපිරිම ඩයල් දෙකක්

  • @kalegana
    @kalegana ปีที่แล้ว +3

    පඩ ෂෝ නැති සුපරි channel එකක්..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @AUTOSPOTER
    @AUTOSPOTER ปีที่แล้ว +2

    සුපිරි අයියේ ❤️❤️❤️ සුලෝචන හිත හොද කොල්ලෙක් නේද...❤️❤️❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 👍

  • @dilinatharanga6684
    @dilinatharanga6684 ปีที่แล้ว +5

    විඩියො ඒකේ මැද්දට දාලා තියන සද්දේ ටිකක් අඩු කරන්න වටේ පිටේ සද්දේ තියෙද්දි තමා මරු 😍😋

  • @chalanasudee7960
    @chalanasudee7960 ปีที่แล้ว +3

    කැටයම් නැති සරල විඩියෝව.. 😍👊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍💛🙏

  • @priyanthalaksiri5069
    @priyanthalaksiri5069 ปีที่แล้ว +2

    කොල්ලො උබ කොහොමද ඔවා කරන්නම වේලවා වෙන්කරගන්නෙ උබටම 👍 යලුවා ජයවේව 🤳🤳🤳🤳🤳👌👌👌👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      වෙලාව කොහොම හරි වෙන්කරගන්නවා........
      ස්තුතියි 😍👍💛

  • @achiradewaka3645
    @achiradewaka3645 ปีที่แล้ว +3

    අදයි පලවෙනි වීඩියො එක බැලුවෙ.
    මාමෙ සුපිරි ඈ. දෙන්නම 😍 මරු ඩබල

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😍

  • @anandapremalal6079
    @anandapremalal6079 ปีที่แล้ว +2

    දකිනකොට කටට කෙල උනනවා,එලම තමයි,ඔයාගේ කථාවෙින් සුපිරි,,,

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @pomibooks2659
    @pomibooks2659 ปีที่แล้ว +2

    මරු.. සුපිරියක් ආ..
    චීස් එක්ක කිරිපිටි ටිකකුත් දිය කරලා එක්කරන්න චීස් රස වැඩි වෙනවා එතකොට .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඔව්.....අපිට ඒක කරන්න බැරි උනා......ආයේ දවසක හදමු......
      ස්තුතියි 😍

  • @jptechsl
    @jptechsl ปีที่แล้ว +4

    කෙල උනනවා දැක්කත්

  • @arunawijethunga2769
    @arunawijethunga2769 ปีที่แล้ว +2

    පෙන්නුවේ නැති උනාට බියර් එකක් ගැසුවා නේද? 🙂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      😲...................🤫......................🤗

  • @piumchathuranga8307
    @piumchathuranga8307 ปีที่แล้ว +2

    ඇත්තට ම මාර ආසාවක් ආවෙ ඔය වගෙ කෑමක් හදාගෙන ඔය වගේ තැනක ඉදන් කන්න තිබ්බනම් 🥺❤️ සුපිරි video එක අයියේ !! බුදු සරණයි ඔයාල දෙන්න ට!!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @සරා-ඵ8ත
    @සරා-ඵ8ත ปีที่แล้ว +2

    මියුසික් එක මරු අයියා අපි සෙට් වෙමුකො අයියා මන් මීගමුව ඉන්නෙ මන් කෑලනි කැම්පස් ඉන්නෙ

  • @ishankavlogs1185
    @ishankavlogs1185 ปีที่แล้ว +3

    බෝතලේ ඔරුව ඇතුලේ නෙහ්😂😂😂💪💪

  • @muthukalumjayathilaka9366
    @muthukalumjayathilaka9366 ปีที่แล้ว +3

    වෙනම ලෝකෙකට යනව.. නියමයි සුන්දර මිනිස්සු❤❤

  • @ravindraekanayake6822
    @ravindraekanayake6822 ปีที่แล้ว +2

    ඔයාලා වැඩේ හොදටම කරනවා....බොක්කෙන්ම සුබ පැතුම්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @nuwansanjeewa6775
    @nuwansanjeewa6775 11 หลายเดือนก่อน +2

    අයියේ මාවත් එක්කන් යනඩෝ...😂😂😂😂 මීට .....camera කරන කෙනා.........😂😂😂😂😂

  • @Memeshorts1975
    @Memeshorts1975 2 หลายเดือนก่อน +2

    මියුසික් වොලියුම් තව ටිකක් අඩු කලා නම් හරි .. වටේ නැචුරල් සව්න්ඩ් එක්ක වෙනම වයිබ් එකක් එයි ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 👍

  • @RohanJayasinghe-f1u
    @RohanJayasinghe-f1u 4 หลายเดือนก่อน +2

    සුපිරි ගොඩ දවසකින් යාලුවා ඉන්නවා ❤❤❤❤

  • @kasunmadushanka2391
    @kasunmadushanka2391 ปีที่แล้ว +3

    Sulochana ubata ආදරෙයි

  • @sanjeewakumara7967
    @sanjeewakumara7967 7 หลายเดือนก่อน +3

    හොරාට මොන හරි කරා වගේ නේද😂😂😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      ලාවට....😂🙏

  • @sunilwathuragama259
    @sunilwathuragama259 ปีที่แล้ว +2

    🍺 එක හංගගෙන ගැහුවා කියල අනිවාර්යයෙන් කියන්න පුළුවන් ..ඕක පේන්න ගැහුවා කියල වැරැද්දක් මම නම් දකින්නේ නැහැ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඔව්......ඒක ඇත්ත ....😍

  • @isankasandaruwan1280
    @isankasandaruwan1280 ปีที่แล้ว +3

    කලපුවේ කිඹුල්ලු ගැන video එකක් දෙන්නකො

  • @මල්ලිබබා-ධ3ධ
    @මල්ලිබබා-ධ3ධ ปีที่แล้ว +2

    ඔයාලා වීඩියෝ ඒක ඉවර වෙලා බියර් එකක් ගහනවා නේද ඉතුරු දැල්ලෝ ටිකත් එක්ක 🤣🤣

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      😲...............🤔...................🤫

  • @shalikasudeera1811
    @shalikasudeera1811 ปีที่แล้ว +3

    සුලොචන හොද කුක් කෙනෙක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😍

  • @dinusharanasinghe8395
    @dinusharanasinghe8395 ปีที่แล้ว +3

    සුලෝචනයා සුපිරි බන් 😁

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 😍

  • @kwrutghag3335
    @kwrutghag3335 ปีที่แล้ว +2

    සුලෝචට නිකන් වැන්ඩර්සේ වගේ පෙනුමක් තියෙන්නේ 😁😁😁😁

  • @jayapudi6256
    @jayapudi6256 ปีที่แล้ว +2

    හැම විඩියෝ එකම බලනවා නියමයි ජයෙන් ජයම වේවා බුදු සරණයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ස්තුතියි 😇😍💛

  • @nimaljayasiri6065
    @nimaljayasiri6065 ปีที่แล้ว +3

    ඔබ ඔබේ ගුනවත් පිලිතුරු වචන වලින් මම ඉදිරියේ ප්‍රතාපවත් ලෙස සිට ගත්තා........මගේ ඈස් ඈරුනා....ඔබට ජය

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว +1

      @@wishwatiyubaya Thank you. Let me know if there's a way to help you with your videos, can send you something through kapruka....

    • @rashmiruwanthika846
      @rashmiruwanthika846 ปีที่แล้ว +1

      අය්යා මාර නිහතමානි චරිතයක් දුර ගමනක් යන්න පුලුවන් එකෙන්ම අය්යෙ.....✌️

  • @sameeramaduranga8854
    @sameeramaduranga8854 ปีที่แล้ว +2

    ආයේ ඉතිං කියලා වැඩක් නැ... සුපිරි

  • @MrMichie
    @MrMichie ปีที่แล้ว +24

    මීගමුව කලපුවේ ආසන්න වශයෙන් කඩොලාන අක්කර කීයක් වගේ තියෙනවද සහෝදරයා ☺

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +11

      ඒක නම් මම නිවැරදිව දන්නේ නෑ.........ඉදිරියේදී කඩොලාන ගැන වීඩියෝවක් කරන්න හිතාගෙන ඉන්නේ.......😍

    • @rohanfonseka437
      @rohanfonseka437 ปีที่แล้ว +2

      Very nice

    • @sandeepfernando981
      @sandeepfernando981 ปีที่แล้ว +3

      Me kama hadana channel ekak..ධීවර අමාත්‍යාංශයෙන් අහගන්න

  • @DineshKumra-r1t
    @DineshKumra-r1t 11 หลายเดือนก่อน +3

    මේකනම් දැන් පිස්සුවක් වෙලා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dilangachanuka6070
    @dilangachanuka6070 3 หลายเดือนก่อน +1

    ඇත්තටම සුපිරි දැන් නං වීඩියෝ බලලම මාළු ඔක්කම දන්නවා.. මෙච්චර කල් බැලුවා subcribe කරේ දැන් ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @DimuthuMahesh-s9h
    @DimuthuMahesh-s9h 5 หลายเดือนก่อน +2

    Supiri machan.sulochanaya patta hitha Hoda kollek ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @usk147
    @usk147 ปีที่แล้ว +2

    පුප left වෙනවා ඔහොම මිරිස් කැවොත්😁

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      කනවනම් ටිකක් සැරට කන්න ඕනා......එතකොට තමයි මරු.....😍

  • @gayansubashan1494
    @gayansubashan1494 ปีที่แล้ว +1

    ඇත්තටම මරු අයියෙ......මාරම නිදහසක් දැනෙනව ඇති,ඔයිවගේ තැනක......ඒක අපිත් විඳිනවා.....සුලෝචන කියන්නෙත් හරිම හිත හොඳ කොල්ලෙක්,අයියෙ මේ චැනල් එකෙන්ම පුළුවන් දෙයක් කරලා එයාවත් ගොඩදාගන්න බලන්න....දෙන්නටම ජය....🥰🥰🥰🥰🤩🤩🤩👍👍👍👍❤️❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඔව්...අනිවාර්යයෙන්ම .....අපි ගිය සැරේ වීඩියෝවෙන් කිව්වා සුලෝචනගේ ගේ හදන්න පටන් ගන්නවා කියලා.....කීප දෙනෙක්ම උදව් කලා.....මේ වැස්ස ඉවර වෙනකොට අපි වැඩ පටන් ගන්නවා........
      හදවතින්ම ස්තුතියි 😍💛🙏

  • @dinethanuththara8548
    @dinethanuththara8548 ปีที่แล้ว +2

    Ada camaramen kenek innawa neda..hebei oya camara karana tharam nm penumak nha..mokuth hithanna epaa ema kiwwata..ayee video daddi oyaa video karala danna ethakota balanna mara asai.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ස්තුතියි 😍💛🙏

  • @Keztaonline
    @Keztaonline ปีที่แล้ว +2

    මෙයා සුලෝචන මම ලෝචන 🤗
    ආදරෙයි කොල්ලො දෙන්නටම

  • @Dahamlingah
    @Dahamlingah ปีที่แล้ว +2

    මාලු අල්ලලා පුච්චලා කන විඩියො එකක් දාන්නකො ප්ලිස්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      මේ වීඩියෝව බලන්න👇
      th-cam.com/video/GlU7ttsmLC8/w-d-xo.htmlsi=rwrroyMNx47nlT36

  • @supercars6831
    @supercars6831 ปีที่แล้ว +2

    Nice video 😌, apith mas malu hamadema kanawa kawata video bladdi thama api mokkud wage hagimak enne, eka e velawata vithrai habai 💔🥲

  • @wasantakumara5770
    @wasantakumara5770 ปีที่แล้ว +2

    කියලා වැඩක් නැහැ නෙද සිපිරි කැමක් නෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 😍

  • @summapradeep3184
    @summapradeep3184 ปีที่แล้ว +2

    සුලෝචනට පොඩ්ඩක් තලු නොගහ කන්න උගන්නපං මචන්, වැඩේ හොදයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      රස වැඩි කමට .........😍

  • @NipunDilshan-vn1lu
    @NipunDilshan-vn1lu 3 หลายเดือนก่อน +1

    මේ video බලනකොට මඩොල් දූව පොතේ උපාලි ජින්නයි මතක් උනා.නියමයි videos❤❤❤,

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 👍

  • @dineshpriyadarshana7242
    @dineshpriyadarshana7242 ปีที่แล้ว +1

    කලින් වීඩියෝ වල තිබ්බ අඩු පාඩු ගොඩක් අඩුයි ..ලස්සනය වෙනසක් තියෙනවා දැන් .. ඉස්සරහටම යමු බ්‍රො.....🖤🖤🖤🖤❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @brayanmoris2209
    @brayanmoris2209 ปีที่แล้ว +1

    සුපිරියි ඈ.....😛😛😜😜😜❤️‍🔥❤️‍🔥❤️‍🔥බූවල්ලන්වත් කෑමට ගන්නවා නෙද...?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      ඔව්....ඉදිරියේදී වීඩියෝවක් කරමු...ස්තුතියි 😍😇👍

  • @nishanvlogs2399
    @nishanvlogs2399 ปีที่แล้ว +3

    කැමරාව අරන් ඵලයන් අය්යේ.එක්කෝ උවත් එක්කන් යන්න ඕනෙ. ඌ දැල්ලො කනව ඇති

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඒ camara කලේ මගෙ පුතා.....එයට වයස 13යි තාම .......වීඩියෝ කලාට පස්සේ අපි එකට ඉදන් කෑවේ.....😍

    • @kwrutghag3335
      @kwrutghag3335 ปีที่แล้ว +1

      @@wishwatiyubaya එයාවත් පෙන්නමු

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      @@kwrutghag3335 තාම පොඩියි ......ඉගෙන ගන්න වයසනේ.......ඉස්සරින්ම හොදට ඉගෙනගන්න ඕනා.......😍

  • @dilshanmadusanka-jz5xz
    @dilshanmadusanka-jz5xz 4 หลายเดือนก่อน +2

    සුලෝචන චරිතේ හොදයි ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි

  • @kapilat1153
    @kapilat1153 ปีที่แล้ว +2

    ඔය යන ම්යුසික් එක තම අහන් ඉන්න එපා වේන්නේ ඔක කොයිවේලේත් දන්න එපා බන් ඔක්කම හොදයි අරක කනට අමරුයි බන්

  • @nishansanjeewa6141
    @nishansanjeewa6141 ปีที่แล้ว +2

    ආයේ ඉතින් කියලා වැඩක් නෑ සුපිරි .....

  • @Eraanweerasinghe
    @Eraanweerasinghe ปีที่แล้ว +1

    අම්මො සැප සැප.. අඩියක් දාන්න එහෙම සුපිරි . මතු අනාගතේවත් අපි හමුවෙමු.🥴 සුලෝචනට වැඩී හොදේ 😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😍

  • @sachinthabandara812
    @sachinthabandara812 ปีที่แล้ว +2

    ආය ඉතින් කියල වැඩක් නෑ..සුපිරියක්❤️😊

  • @hakeemrock8431
    @hakeemrock8431 ปีที่แล้ว +2

    ආයුබෝවන්. සුභ සන්ධ්‍යාවක් සහෝදරයා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ආයුබොහෝවේවා ......සහොදරයා 😍💛🙏

  • @nissankagedara9469
    @nissankagedara9469 ปีที่แล้ว +2

    Dana Hama video akakma balanawa sulochana ta udau karanna👍🥀👍🌺👍💐👍🌷👍⚘👍🌸

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ස්තුතියි .......සුලෝචනගෙ ගේ හදන්න යන්නේ......වැහි කාලේ ඉවර වෙලා වැඩ පටන් ගන්නවා.....😍

  • @dineshchathuranga1509
    @dineshchathuranga1509 ปีที่แล้ว +2

    සුලෝචන අයියගේ නිහතමානි හිනාව 😊 අදත් සුපිරියක් තමයි 😎🤟

  • @VihangaAshintha-xd9ze
    @VihangaAshintha-xd9ze หลายเดือนก่อน +2

    Me dws wala pissuwen wage okkoama Videos blnw

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Memeshorts1975
    @Memeshorts1975 2 หลายเดือนก่อน +1

    බියර් බිව්වා කියලා රා බිව්වා කියලා බේබද්දො වෙන් නෑ සහෝ ❤.
    කියන්න වචන නෑ පංකාදු පහයි ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @jeffery9781
    @jeffery9781 ปีที่แล้ว +2

    මචං සුපුරුදු ලෙස TH-cam Ads play කරලා support එකක් දුන්නා. කවුද අලුත් කෑමරා කරු? ❤💰💵💶💷 ජය ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😍💛🙏
      මගේ පුතා......තාම 8 ශ්‍රේණියේ 😍

    • @jeffery9781
      @jeffery9781 ปีที่แล้ว +1

      @@wishwatiyubaya මචං නියමය්, පුතාටත් ඔය skill ටික ටික පුරුදු කරන්න. Please let him know to create a channel & update content. Along the way, he will learn. මචං තාත්තා කෙනෙක් වශයෙන් හොද TH-cam Channel එකක් හදලා ( 1 million subs එක්ක ) ලමය්න්ට බාර දෙනවා කියන්නෙ, ගෙයක් ඉඩමක් අරන් දුන්නා වගෙ තමා. ජීවිත කාලෙටම income එකක් generate කරන්න පුලුවන් 💰💵💶💷 . ජයවේවා 😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      @@jeffery9781 හදවතින්ම ස්තුතියි brother 😍💛🙏

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +2

    පෙනුමෙන් කියන්න පුලුවන් රස බව සියලුම දෙවියන්ගේ පිහිටයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි

  • @harshanisooriyaarachchi2299
    @harshanisooriyaarachchi2299 ปีที่แล้ว +1

    ඔයා videos දානකම් බලන් ඉන්නේ...සුපිරී.ජය✌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 😍

  • @sankamadushan3343
    @sankamadushan3343 ปีที่แล้ว +2

    බොරු ෂෝ නෑ වැඩේ නියමයි අයියේ❤️❤️👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @kavishka6674
    @kavishka6674 11 หลายเดือนก่อน +3

    කියන්න වචන නෑ...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @mohomadfahim1995
    @mohomadfahim1995 ปีที่แล้ว +1

    අයියා ඩුබායි බොඩරේ සිට ... oyaga video බලන්නෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @lahiruhettiarachchi6093
    @lahiruhettiarachchi6093 ปีที่แล้ว +2

    අපිත් ඔතන ඔයිට වඩා සැර සැපක් දැම්මා 😁👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      සුපිරි නේද.....😍

  • @channasanjeewa6428
    @channasanjeewa6428 ปีที่แล้ว +2

    කුවේට් බොඩරෙ....edan බලන්නේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @කාක්කා3436
    @කාක්කා3436 ปีที่แล้ว +2

    යක්කු නැද්ද කැලේ බුතයෝ නැද්ද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අපිටන්නම් තාම හම්බවෙලා නෑ.......😍

  • @offiy94
    @offiy94 ปีที่แล้ว +1

    පට්ටා පර මචං ඔලිව් තෙල් වලින් දැල්ලෝ බාගෙට බැදුනම බටර් පොඩි හඬක් දැම්මම රස වැඩි මචෝ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 😍