මෙල්බන් Chuti Foods එකේ කැමට ගිය සුදාට වෙච්චි දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 180

  • @rileecanute7455
    @rileecanute7455 2 ปีที่แล้ว +41

    ශ්‍රී ලාංකික ව්‍යාපාරයක් විදෙස් රටක ආරම්භකර සාර්තකව පවත්වාගෙන යාම ගැන ගොඩාක් සතුටුයි.දිනෙන් දිනම Chuti Foods දියුනුවෙන් බැබලේවා....! අරගලයට ජය වේවා....! හලාවතින් කැනියුට්.

  • @samanthaanura7184
    @samanthaanura7184 2 ปีที่แล้ว +35

    ෂා පට්ටම ආඩම්බරයි chuti food ගැන ලංකාවේ නම ලෝකේ පුරාම ගෙනියන එක ගැන, අපේ රට පාලනය කර තුප්පහි දෙශපාලුවෝ අප රට තුලින් බංග වේවා

  • @duliabimani3766
    @duliabimani3766 2 ปีที่แล้ว +28

    Chuti Food City [හලෝ අක්කා ,චරිත් අයියා]හරිම සන්තෝෂයි සහ ආඩම්බරයි ඔබලා ගැන.ඉදිරියටම යන්න වාසනාව ලැබේවා 🙏🙏🙏.ජයෙන් ජයම වේවා.

    • @TLBVIRO
      @TLBVIRO 2 ปีที่แล้ว

      Thank you

  • @manojdarshana8040
    @manojdarshana8040 2 ปีที่แล้ว +27

    මේ දේශපාලන බල්ලො මේ රට කෑවෙ නැත්තම් ලංකාවෙ හැම පෙට්ටි කඩයක්ම ඔහොම තමා....👍👍🥱🥱

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 2 ปีที่แล้ว +23

    දැක්කම හරි සතුටුයි ..ව්‍යාපාරයට ජයම වේවා ..

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +17

    රසකාරක නැත්නම් ඒක තමයි නියම රසය
    ඇස්වහක් කටවහක් නොවි දියුනුවෙන් දියුණු වේවා

  • @renukajayawardena6426
    @renukajayawardena6426 2 ปีที่แล้ว +9

    අපේ සිංහල කට්ටිය මේ අයුරින් පිටරට ඉන්නවා දැක්කා ම හරි ආඩම්බරයි .

  • @sakurajapan6815
    @sakurajapan6815 2 ปีที่แล้ว +7

    අයියෝ සුදා අයියෙ ඔයා ආපහු ගියාද???????😥😥😥😥😥ඔබතුමා මේ ලංකාවේ ඉන්ඩ ඉන්නම ඕන වෙලාවක

  • @amalchaminda5760
    @amalchaminda5760 2 ปีที่แล้ว +5

    අරගලයට ජය වේවා! ඔබතුමාගේ වැඩසටහන ගැන සතුටුයි ජය වේවා! ආදරෙයි හැමදාම බොහොම ස්තුතියි!
    💪💪💪💪

  • @eldeniyeraymond3985
    @eldeniyeraymond3985 2 ปีที่แล้ว +8

    ශ්‍රී ලාංකිකියන් 86412 ක් මෙල්බර්න්වල ඉන්නව.

  • @ninduwaramethunija2262
    @ninduwaramethunija2262 2 ปีที่แล้ว +11

    දකින කොටත් ආසයි...අපේ කරුමේ ඕයි මේක...anyway congratulations ...

    • @anthonyperera8103
      @anthonyperera8103 2 ปีที่แล้ว

      Suda iye mata podi help akak denawada kata karanna cooti food akata devi pihitai

  • @ssk9449
    @ssk9449 2 ปีที่แล้ว +7

    අපි ට නම් ආයේ රහට කන්න කවදා ලැබෙයිද දන්නේ නෑ... 😔😔..

  • @derickfernando7837
    @derickfernando7837 2 ปีที่แล้ว +10

    ලස්සන වැඩක් ආඩම්බරයක් අපි හැමෝටම ජය වේවා

  • @chamindacooray2327
    @chamindacooray2327 2 ปีที่แล้ว +8

    මෙවා දකික්දි අපේ රට වැස්සෝ ගැන දුකයි

  • @vijayanthesamarakoon7161
    @vijayanthesamarakoon7161 2 ปีที่แล้ว +12

    චරිත්,+වත්සලා සතුටුයි පුතේ ඔයාල ගැන. ඉදිරියෙන් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා. ජයෙන් ජය.

    • @TLBVIRO
      @TLBVIRO 2 ปีที่แล้ว +2

      thank you Aunty

  • @mahesh88palinda
    @mahesh88palinda 2 ปีที่แล้ว +13

    චරිත් අයියා......ජය වේවා!!! සතුටුයි ගොඩක් දැක්කම....

  • @achalasumuduni2625
    @achalasumuduni2625 2 ปีที่แล้ว +5

    හරිමසන්තොසයිලමයිනේ.අඩමිබර.තවතවත්දිවුනුවෙන්නවාසනාවලැබෙිවාලන්කාවෙිසවෝදරයන්ටජයෙන්ජයම.ලැබෙිවාස්තුතියි..

  • @anurangagamage9579
    @anurangagamage9579 2 ปีที่แล้ว +5

    සන්තෝසයි අපේ දේවල් දකිද්දී සුදා. 🇱🇰🇱🇰🇱🇰

  • @nimnasujani3280
    @nimnasujani3280 2 ปีที่แล้ว +6

    චරිත් වත්සලා ගොඩක් සතුටයි . ජයෙන් ජය .

  • @DJP706
    @DJP706 2 ปีที่แล้ว +10

    චරිත් ගැන ආඩම්බරයි ....ජයවේවා...

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 2 ปีที่แล้ว +4

    ලංකාවේ හාල් දැන් ගේන්න එපා....අපිට කන්න නෑ..
    බොහොම සතුටුයි

  • @viranjilakethu7776
    @viranjilakethu7776 2 ปีที่แล้ว +4

    හරිම සතුටුයි වත්සලා, charith.තව තවත් දියුණු වේවා .🌹🌹🌹🌹🌹

  • @neranjanawijerathne1100
    @neranjanawijerathne1100 2 ปีที่แล้ว +7

    සුපර් ,දිනෙන් දින දියුනු වේවා .🙏

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara 2 ปีที่แล้ว +3

    චරිත් සහ වත්සලා ඉස්සර බෙන්ඩිගෝ වල ජීවත්වූ ශ්‍රී ලාංකික යුවලක් . ඔවුන්ගේ චූටි ෆුඩ්ස් ආයතනය නරේවොරන් වල ( මෙල්බන්වල ) තියෙන ආයතනයක් . අපේ හිතවතුන්ට ආරාධනා කරනවා ඒ පැත්තේ යන්න කියලා ..

    • @TLBVIRO
      @TLBVIRO 2 ปีที่แล้ว +1

      Thank you

  • @rajithkiriwella793
    @rajithkiriwella793 2 ปีที่แล้ว +7

    සිංහල කැමද රයිස් බුරියානි ගමේ කැමද කොහොම වුනත් වැඩෙ හොඳයි

  • @Travelineurop
    @Travelineurop 2 ปีที่แล้ว +4

    මාතර කොල්ලේක්.💚💚

  • @ferin674
    @ferin674 2 ปีที่แล้ว +3

    🌷 මාධ්‍ය ප්‍රකාශයන්ගේ කටේම තියෙන්නේ, ලෝකයේ ආර්ථික අර්බුද/ ආහාර අර්බුද corona නිසා. දැන් දැක්කා නේ ඔවුන්ගේ බොරු. නියමයි ඔය restaurant එක. දකින්නත් ආසයි. All the Best 👍🏻

  • @nelumjayalath2795
    @nelumjayalath2795 2 ปีที่แล้ว +5

    සතුටුයි ඇත්තටම . ❤❤👍👍

  • @achiniweerasinghe6258
    @achiniweerasinghe6258 2 ปีที่แล้ว +5

    ජය වේවා චරිත් අයියේ and වත්සලා අක්කේ ❤️❤️❤️💐💐

  • @s.perera102
    @s.perera102 2 ปีที่แล้ว +20

    ගොටා ගැන කියපු කතාවට ස්තුතියි සහොදරයා අරගලයට ජය වේවා

  • @lifevideo
    @lifevideo 2 ปีที่แล้ว +4

    මෙන්න අපේ රටේ මන්ත්‍රී උත්තමයනේ වයස.. බාගයක්ම හැට පැනපු ඇය 🥺🥺
    th-cam.com/video/Ct_sxVR5vVY/w-d-xo.html

    • @twrdarshana
      @twrdarshana 2 ปีที่แล้ว +1

      සීයල සෙට් එකක්...

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 2 ปีที่แล้ว +2

    වාසනාවන් ජය වේවා ..බුදුසරණයි හැමෝටම

  • @garminihalage1093
    @garminihalage1093 2 ปีที่แล้ว +4

    මෙල්බන්වල සිටිනවා අපේ ගේගාව ගෙදරක දුවෙකුයි ඔහුගේ බැදපු මහත්මා සමග ඕස්ට්‍රේලියාවට ආපුකෙනෙක් ඒදුවගේ නම ඉන්දීරා ඒලමයානම් බොහොම හොදයි තාත්තලානම් යුඇපී රජයදවස්ව ත්‍රීමා විතානසමග දරුවන්තිදෙනෙක් මැරෙව්වා වාසුදේව කියනපාහරයා හරහා තාත්තා වාසුදේව ට සම්බන්ද පොහොට්ටුවේ හිටපු පලාත් සබාමන්ත්‍රීකෙනෙකි කැමතිනම් සොයාබලන්න මා සුදන්තමහත්මා දන්නවා නේ අරගලයට ජයවේවා ජයවෙනවාමයි ඔබටත් දෙවිපිහිටයි thanks

  • @dgankumariasha5752
    @dgankumariasha5752 2 ปีที่แล้ว +4

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤👍👍👍😄😄😄😄😍😍😍😍sudaa aiyya ape අරගලයට ජයවේවා god blass you

  • @virajichandrasekara2066
    @virajichandrasekara2066 2 ปีที่แล้ว +4

    ❤Chooty food city 👌👌👌👌👌👌👌👌👌👌👌👌❤

  • @malindadilshan5245
    @malindadilshan5245 2 ปีที่แล้ว +3

    Koheda hangan hitiye watina video 1k

  • @gkdskapgu7461
    @gkdskapgu7461 2 ปีที่แล้ว +6

    ජයවේවා. ලංකාවේ රස කැම .

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 2 ปีที่แล้ว +3

    නියමයි සහෝදරයා ..අපිත් ආසයී ඔහොම ජීවත් වෙන්න ..

  • @sitheynaseera5346
    @sitheynaseera5346 2 ปีที่แล้ว +4

    හරීම ඝන්තෝසයි ඒ රටේ භරී හොදින් ඉන්න දේවී පීහිටයි

  • @sagarikapeiris4856
    @sagarikapeiris4856 2 ปีที่แล้ว +2

    කියපු විදියට අපි හිතුවෙ සුදා අරගලයේ ඉවරයක් දකින කල් ඉදියි කියලා.එයා ගිහින්..🤣🤣

  • @donwiczk8613
    @donwiczk8613 2 ปีที่แล้ว +3

    Highly skill migration to Australia 😃Wrong joke about Ukraine and Zelenskyy!! He know nothing about Ukraine issue. Mind your own business 🤣 eat your string hoppers!

    • @Lgo-d6g
      @Lgo-d6g 2 ปีที่แล้ว

      👍👍

  • @sunethafanando7890
    @sunethafanando7890 2 ปีที่แล้ว +2

    අපේ රටේ නම් දැන් බත් ටිකක්වත් කන්න නෑ.හාමතේ මිනිස්සු .රාජපක්ෂලා හොරා කාල රටම බංකොලොත් කලා.

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +6

    ඔයාව නොදැක්කට කටහඬ අඳුනනව.
    නිර්පාක්ෂික සාමකාමී අරගලයට ජයවේවා

  • @garminihalage1093
    @garminihalage1093 2 ปีที่แล้ว +20

    ඔබතුමා කොහේසිටියත් ඔබතුමා ට බුදුසරනයි දෙවිපිහිටයි ඔබකවදා හරි ලන්කාවේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙකි මා ගාමිනී ඉහලගේ ඉංගිරිය

  • @milanimila212
    @milanimila212 2 ปีที่แล้ว +2

    Well done well done good luck and God bless you and budusaranai ayushabohowewa Allah devi pihitai api yakku bolaw apita kala nohekkak netha api negitinawa negitinawa negitinawamai bolaw i respect all the Sri lankan people om namo Sri buddah bagawah jaya jaya siddih ahi ash wahah sudaa i love you

  • @sugandawelikala4406
    @sugandawelikala4406 2 ปีที่แล้ว +2

    ජය වේවා

  • @rohanadhietty7182
    @rohanadhietty7182 2 ปีที่แล้ว +3

    දැක්කම සතුටියි🙏🙏😊

  • @susanthadealwis4946
    @susanthadealwis4946 2 ปีที่แล้ว +2

    There are nearly 110000 srilankan born people in victoria according to the 2016 census. This number will be much more as there are lots of srilankan born here in australia.Hiran might be right

  • @kaveeshadewmi6075
    @kaveeshadewmi6075 2 ปีที่แล้ว +3

    Very nice programs ..good luck...god bless..

  • @Max4Sudu
    @Max4Sudu 2 ปีที่แล้ว +1

    Sathutui budusaranai oyalagay kadayta oyalata

  • @bodaragamamadu3189
    @bodaragamamadu3189 2 ปีที่แล้ว +1

    රැසියාවෙන් ඩොලර් 35 ට බොරතෙල් දෙන්න කැමති.ඛනිජතෙල් සංස්ථාව නිහඞයි.මෙිකට මිනිස්සු පෙලගස්වලා රජයට දැනෙන්න මොකක් හරි කරන්න.

  • @claregomesz1492
    @claregomesz1492 2 ปีที่แล้ว +6

    Woooo....... tanralizing Sri Lankan food. I must come there next time !!
    Where about in Melbourne is this ?

    • @luvromi
      @luvromi 2 ปีที่แล้ว

      I’m not from Aussie but I googled the name of the store and it’s on fleetwood Dr, Narre Warren, VIC

    • @TLBVIRO
      @TLBVIRO 2 ปีที่แล้ว +1

      Yes we are in Melbourne! You all are welcome at anytime! Even though we are so far away from you our thoughts are with you!

    • @TLBVIRO
      @TLBVIRO 2 ปีที่แล้ว

      94-96 Fleetwood drive, Narre Warren

    • @ashengunathilake8663
      @ashengunathilake8663 2 ปีที่แล้ว

      @@TLBVIRO පුංචි මැටි ඇතිලි තියෙනවද ඔයාල ගාව .මට අද හෙටම ගන්න ඔන.

  • @manelamarasekara5929
    @manelamarasekara5929 2 ปีที่แล้ว

    රනිලුත් ගියහම සීනිගම දේවාලයට වෙචිච පොරොන්දුව ඉෂ්ඨ කරන්න ඔබට බුදු සරණයි සියලු දෙවියන් රකිත්වා

  • @Peace44975
    @Peace44975 2 ปีที่แล้ว +3

    Will visit when in Melbourne, if in Sydney cinnamon leaf in pendle hill has the best hoppers plenty of coconut milk

  • @kamalajayantha3922
    @kamalajayantha3922 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි සහෝදරයා ජයවේවා අරගලයට 🇱🇰🇱🇰

  • @chandralakshmi7485
    @chandralakshmi7485 2 ปีที่แล้ว +1

    දඩමස් නොතිබුණ නම් කියල මට හිතුණ.මිනිස්සු න්ට ජීවත් වෙන්න සත්තු බිලිවෙන්න ඕනමද?

    • @saramelakai3387
      @saramelakai3387 2 ปีที่แล้ว

      Halmesso ,karawala ,umbalakada kiyanneth saththu..kumburak karath saththu koti ganak merenawa.

    • @chandralakshmi7485
      @chandralakshmi7485 2 ปีที่แล้ว

      @@saramelakai3387 ඔව් ඒක එහෙමම තමයි .ඒක නොකිය ටිකක් බර අඩු කරල කිවුව .මම නම් සියල්ලෙන් තොරයි.කුඹුරු කරන්නෙ සත්තු ආහාරයට ගන්න නෙවෙයි.ඔතන චේතනාව අනුවයි කර්මය සකස් වෙන්නෙ.දැන් අපි පයින් යනකොට කූඹ් මැරෙනව .ඒත් අපේ චේතනාව ඒ සත්තු මරන එකද ? බුදුදහම හරියට දන්නව නම් නිවැරදි උත්තර එතනම තියෙනව

  • @ecologicaleconomicrestorat3186
    @ecologicaleconomicrestorat3186 2 ปีที่แล้ว +3

    Good program. Proud to see the work of Chuti Foods

  • @srilankaisland4489
    @srilankaisland4489 2 ปีที่แล้ว +1

    Wowww super 👌👌👌👏👏👏😍😍😍👍👍👍👍👍👍

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +3

    ගෝටා එලවන්න හොඳ ටම තිබුන අවස්ථාව තමයි නාමයෝජනා දෙනකොට. ජවිපෙ සහ සජපෙ ට පුළුවන් කම තිබුන එයට විරුද්ධ වෙන්න. ඒකල කලෙ රට කන්න ඉඩ ඇරල. ජනතාව ලඟට යන්න අවශ්ථාව උදා කරගන්න. නමුත් ජවිපෙ සජපෙ එතනම ෆේල්

    • @malawarasenaka3894
      @malawarasenaka3894 2 ปีที่แล้ว

      එහෙනම් ගොඨාභයලා නෙමෙියි නාගානන්ද කොඩිතුවක්කු මහත්තයා තමයි ජනාධිපති වෙන්න ඕනි.

  • @JohnGomezNilmini
    @JohnGomezNilmini 2 ปีที่แล้ว +2

    We wish them all success in their future endeavours 💐 💝 👏 👏 👏 👍

  • @mallikasamahon4339
    @mallikasamahon4339 2 ปีที่แล้ว +3

    Supiri katha

  • @nandenande8253
    @nandenande8253 2 ปีที่แล้ว

    sudo.redde.rewila....nokkatam.wedun.adambarai...ape.lankawr.aya..dakinkot...b.s.de.pi...siyalu.jay.pattami..

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 ปีที่แล้ว

    හරි සතුටුයි යන්න බැරි උනත් මෙහෙම දකින්න හරි බුදු සරනයි හැමෝමටම

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 ปีที่แล้ว +2

    👍👍👍❤️❤️❤️ ජය වේවා !

  • @palithadisanayake2867
    @palithadisanayake2867 2 ปีที่แล้ว +3

    සුබපැතුම්!

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 2 ปีที่แล้ว +1

    ඒක නං මරු.

  • @sarathmuthukude8750
    @sarathmuthukude8750 2 ปีที่แล้ว +2

    Niyamai lassani jayawewa

  • @kithsiripoddiwelamarage9493
    @kithsiripoddiwelamarage9493 2 ปีที่แล้ว +2

    උබලා අපෙ එඋන්. 👏💪🙏

  • @buddhikaganepola4544
    @buddhikaganepola4544 2 ปีที่แล้ว +1

    Is this at fleet wood drive ? In front of Kilbary valley school

    • @TLBVIRO
      @TLBVIRO 2 ปีที่แล้ว +1

      Yes ! In front of the Fleetwood primary school.

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 2 ปีที่แล้ว

    ෂා නියමයි ලස්සනට වැඩසටහන කරා අයියේ...දවසක අපිත් යනවා ඔතනට ...අරගලයට ජය වේවා ..එකතුවෙලා කෙසේ හෝ රට ගොඩ ගමු ..
    විදේශීය ඔබ සැවොම එකතු වෙමු ..
    ජය වේවා !

  • @shaeditz1926
    @shaeditz1926 2 ปีที่แล้ว +1

    I think Uncle dominthe it's thet him with you he also responsible for this desastar ( Australia idang GOTA to kady hiya )

  • @sandyaperera4414
    @sandyaperera4414 2 ปีที่แล้ว +1

    Super!👍🌻💓

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 2 ปีที่แล้ว +3

    ape maw bime karanna bari dewal pitarataka hari gihin sarthakawa veyaparauak kerima gana hadawathinma sathutui wagema admbarai .diunuwen diunu wenna kiyala parthanakaranawa🙏🙏🙏🙏🙏

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 ปีที่แล้ว +2

    Good luck Sri Lanka

  • @anomaperakotuwa1170
    @anomaperakotuwa1170 2 ปีที่แล้ว

    Congratulations..!

  • @jxx1234
    @jxx1234 2 ปีที่แล้ว

    Planning to visit next month all the way from Sydney. Hope food is good

  • @sidathweerasinghe1359
    @sidathweerasinghe1359 2 ปีที่แล้ว +2

    appa dana piti ekata nestamallt tikak kalawam karanna,naththam mari kudu tikak kalawam karanna hoda patak saha rasayak enawa

    • @TLBVIRO
      @TLBVIRO 2 ปีที่แล้ว

      Thank you

  • @ceylonuk6250
    @ceylonuk6250 2 ปีที่แล้ว +6

    great, 🌺🌺❤

  • @prashantelge4806
    @prashantelge4806 2 ปีที่แล้ว +1

    Niyamai Suda miyo meer katuteate anuwena thanak

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 2 ปีที่แล้ว +2

    Did u go agian to Australia ?

  • @awesome3769
    @awesome3769 2 ปีที่แล้ว +2

    අනේ අයියා මට රස්සාවක් අරන් දෙන්ඩ බැරිද ඔස්ට්‍රෙිලියාවෙන්

  • @ranganaramaharage9824
    @ranganaramaharage9824 2 ปีที่แล้ว +2

    Mihiri wadanayak patan genmema thibuna tikak huru purudui wage lassanai

  • @chandanakumara5367
    @chandanakumara5367 2 ปีที่แล้ว

    ලං කා ෙවිි .කැම .ෙමිිල්බන්වල..තිබුනට .සුදා..ලංකා ෙවිි .මිනිස්සු..බඩගින් ෙක්...😢😢😢😢යි...කරැ ෙමිි..ල

  • @rohanalakmal2237
    @rohanalakmal2237 2 ปีที่แล้ว +1

    👍👏🙏💙💛💜️🧡💚❤❤️😘😘😘

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 2 ปีที่แล้ว +2

    Jayawewa

  • @ramuyogeshwaran9382
    @ramuyogeshwaran9382 2 ปีที่แล้ว +2

    Ela sudda😁🙏👊🤝🙏

  • @WadithaGamage2
    @WadithaGamage2 2 ปีที่แล้ว +1

    *#Yes** U Brought the **#Gothaya**, **#Sudaa*

  • @dinithayolan1741
    @dinithayolan1741 2 ปีที่แล้ว

    Me uncle api oyata garukaranawa. Apith dakune matara .ohe dakune kiyanna epa lejjai kiyanawa. Ekek karapu dewal walata hemotama nikan pake katha kiyanna epa yako

  • @nabiajulia5678
    @nabiajulia5678 2 ปีที่แล้ว +1

    Suda giyada apahu.... lankawe unnith hireth dai....

  • @ricardoperera9880
    @ricardoperera9880 2 ปีที่แล้ว

    ඇත්තටම රටක දියුණුවක් ලබන්න නම් ජනතාවට එයට අදාල සියලුම කාර්‍යයන් සිදු කළ නොහැකියි ඉතාම දුෂ්කරයි නීතිය,දේශපාලනය,ආර්තිකය,සමාජය, ආරක්ෂාව විදෙස් යහපත් රාජත්‍රාන්තික සබඳතා මේ කියන කාරණා යහපත්ව සමානව එකටෙක තිබෙන්න අවශ්‍යයි, රුසියාව, ඇමෙරිකාව වගේ රටක් එවැනි රටකට බැහැ ජනතාවට පමණක් රටේ ආරක්ෂාව රකින්න අතී නවීණ ක්‍රමවේද වලින් පමණයි ඒ රටවල්වල ආරක්ෂාව තහවුරු වෙන්නේ, ලෝකයේ විවිධ පුද්ගලයන්ට විවිධ වූ දක්ෂතාවයන් තිබෙනවා ඒ නිසා ඒ සියල්ලටම ගැලපෙන හොඳ කළමනාකරණයක් රටකට අවශ්‍යයි ඒ තුලින් පමණක් ඇමෙරිකාවට රුසියාවට තව අවුරුදු පන්සියක දාහක අනාගතය ගැන හිතල මෙගා ව්‍යපෘති ආරම්භ කරන්න පුලුවන්, අපේ රටේ පත්වෙන හැම ජනාධිපති කෙනෙකුටම විරුද්ධව අරගල කරන එක නෙමෙයි බලාපොරොත්තුව විය යුත්තේ ඒ සඳහා අවුරුදු ගනන් කෙඳිරි ගාගෙන ඇද ඇද යන බලයන් ඉක්මනින්ම ඉවත් කර රටේ අනාගතය ගැන සිතන සාදාරණව කටයුතු කරන පුද්ගලයන් පමණක් සුදුසු තනතුරුවලට යොමු කරන්න ජනතාවට හැකි විය යුතුයි, රටකට අවශ්‍ය සියලුම කටයුතු ජනතාවට සුදුසු යහපත් රජයක් නැතිව බැහැ රටේ සාදාරණ නීතිය ඉහළින්ම තිබීම වැදගත්..

  • @anitaa252
    @anitaa252 2 ปีที่แล้ว

    Seni gama abarela tamae attatama mare

  • @sarathmuthukude8750
    @sarathmuthukude8750 2 ปีที่แล้ว +1

    Niyamai lassani jayawewa

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว

    බුදු සරණයි

  • @razakhasan8879
    @razakhasan8879 2 ปีที่แล้ว

    malli redhi nethuwa kade giya kiyapu ekata sudhage hinawa api balamuko sudha meranakam me wdiyata idhidha kiya rata winasa wenna sudhath eka hethuwak malli kiwwa wage e dwaswala redi nethuwa kade giya kenane

  • @haskaperera4270
    @haskaperera4270 2 ปีที่แล้ว +2

    Address please.

    • @TLBVIRO
      @TLBVIRO 2 ปีที่แล้ว

      94-96 Fleetwood drive, Narre Warren

  • @maithrisilva8985
    @maithrisilva8985 2 ปีที่แล้ว

    Meyalage vodiovikunaganeemak me

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 2 ปีที่แล้ว +1

    Suda .Australia giyada

  • @eldeniyeraymond3985
    @eldeniyeraymond3985 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @sandyatissera2073
    @sandyatissera2073 2 ปีที่แล้ว +1

    69 tamai 🤮

  • @benaimaamai6283
    @benaimaamai6283 2 ปีที่แล้ว

    අපේ සුදාට ..අපේ චේ ගෝරා කියන්නේ නිකංද ?