ඉන්දියාවට නොගැලපෙන ලංකාවෙන් හමුවන පංචමහා නදී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
    අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
    +94 76 735 6976
    යථාර්ථ Yathartha
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    Like 👍 comment 🖊️Share
    #යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
    යථාර්ථ
    Yathartha

ความคิดเห็น • 264

  • @ShamilShamil-zg4rs
    @ShamilShamil-zg4rs 9 หลายเดือนก่อน +64

    අපිට තිබෙන්නේ එක් අරමුණයි වැලලී ගිය ප්‍රෞඪ අතීතයක් තුළින් නැවත මේ දේශය ගොඩනැගීමයි එය ගොඩනැගීමට නං බුදුදහම රකින්නා වූ ධාර්මිෂ්ට පාලකයෙක් බිහිකර ගැනීමයි ඒ තුළින් පමණයි අපගේ අනාගතය සුන්දර වනුයේ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි

    • @suwineethaWicramasingha
      @suwineethaWicramasingha 9 หลายเดือนก่อน +2

      ඇත්ත ! ඒ සදහා වෙනම ස්ංවිධානය කල යුතුය

    • @ShamilShamil-zg4rs
      @ShamilShamil-zg4rs 9 หลายเดือนก่อน +3

      @@suwineethaWicramasingha එය ස්වභාව ධර්මය විසින් නිසි වෙලාවට නිසි වැඩ කටයුතු කරාවි බොහෝ මිනිසුන් එකතු වී මේ දේශය ගොඩනගාවි ධාර්මිෂ්ඨ පාලකයෙක් බිහිවෙනවා නිසැකයෙන්ම

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 9 หลายเดือนก่อน +2

      අන්තිමට ඔප්පු වෙන් සිංහලයා ගොංතඩියා කියල නේද?
      ඔක්කොම කරල තියෙන්නේ බිම්බිසාරල,අනේ පිඩුසිටුතුමාල,අජාසත්තලා,කෝලියල,මල්ලවල,අශෝකල.නේද?
      සිංහලයා සුද්දට කියල හොරඔප්පුවක් හදාගෙන නම ගසාගෙන විතරයි. ඒක නේද වෙන්නේ?

    • @charu65
      @charu65 9 หลายเดือนก่อน

      ​@@sugandikapushpakumara5905නොදන්න දේවල් කියවන්න එපා.මේ සේරම කරෙ සල්ලි වලට,බලයට කෑදර මිනිස්සු.බ්‍රිතාන්‍යයෙ පර සුද්දො මේ රට කෑවා.කොහොමත් උන්ට ඒ පව් ගෙවන්නම වෙනව😊දැන් එලබී තිබින්නෙ සත්‍ය එලි වෙන කාල වකවානුවයි😊🙏තෙරුවන් සරනයි හැමෝටම

    • @ShamilShamil-zg4rs
      @ShamilShamil-zg4rs 9 หลายเดือนก่อน

      @@sugandikapushpakumara5905 සිංහලයා එයාලා ගැනත් යක්ඛයා එයාල ගැනත් වැඩිකල් යන්නට කලින් බොහෝ දේ දැනගන්න මෙන්ම දැකගන්නද හැකිවෙයි

  • @senavibanda3357
    @senavibanda3357 9 หลายเดือนก่อน +22

    නොවසිල්ලෙන් බලාසියා පොස්කොල පොත ඉලඟ වැඩ සටහන එනතුරැ ෴බලමින් සිටින්නේ෴

  • @hasithasenevirathne9764
    @hasithasenevirathne9764 9 หลายเดือนก่อน +19

    මල්ලි ......උත්සාහයට අපගේ ප්‍රනාමය..

  • @TThara-yw2nz
    @TThara-yw2nz 9 หลายเดือนก่อน +18

    නියමම හෙල .ලේ.වලින් ඡනිත කරපු පුතෙක් ඔබ තුමා පුතේ ඔයා මෙම හෙලබිමට ඡාතික වස්තුවක් ඔබතුමාගෙ වටිනාකම ඔබතුමාවත් දන්නෙ නැතුව ඇති මේ හෙලබිම බුදුන් උපන් දීපය හෙලයින්ට උරැම කරදෙන්නට ඔබ ගන්නාවු නිවැරදි උත්සහයටත් ඔබතුමා මෙලොවට බිහිකරපු දෙමවුපියන්ටත් ගොඩාක්ම පින්

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 9 หลายเดือนก่อน +20

    ආයුබෝවන් හොද දැනුවත් කිරිමක් ස්තුතියි කලින් දාපු විඩියෝ එකක් Upload වෙලා නැහ ( බුදුන් උපදින ජාතියේ ලේ පරම්පරාව අපේ උරුමය යන විඩියෝ එක.)
    යහපතක්ම වේවා ! ❤✊

  • @SaraHirimuthugoda
    @SaraHirimuthugoda 9 หลายเดือนก่อน +19

    අපේ ඉතිහාසය සොයා අපිව දැනුවත් කරන අපේ සිංහල දරුවන් සහ වැඩිහිටි සැමට‍ අපේ ගව්රවය

  • @shandrikasriyani101
    @shandrikasriyani101 9 หลายเดือนก่อน +14

    අපේ ඉතිහාසය මතුවේන කාලය රාවණා ඉතිහාසය ඛුදුන් වැඩසිටි පින් ඛිම ජම්බුද්වීපය තෙරුවන් සරණයි

  • @rohinisudarma2897
    @rohinisudarma2897 9 หลายเดือนก่อน +17

    ඔබතුමා මේ ගන්නා උත්සාහය සත්‍ය ඉතිහාසය මතු වීමට හැකි වේවා.

  • @ShamilShamil-zg4rs
    @ShamilShamil-zg4rs 9 หลายเดือนก่อน +23

    බුදු සරණයි දෙවි පිහිටයි

  • @MaheshDasanayake
    @MaheshDasanayake 9 หลายเดือนก่อน +47

    අනිවාර්යයෙන්ම අපි මේ ගවේශනයක් කරන්නෙ බුදුන් උපන් අපේ හෙලබිම තුල නිවරදි ස්ථාන සෙවීම ❤

    • @angelonugara3125
      @angelonugara3125 9 หลายเดือนก่อน

      😂තාම හොයනවද? 😃

    • @MaheshDasanayake
      @MaheshDasanayake 9 หลายเดือนก่อน

      ඉවරයි බන් හොයල

    • @angelonugara3125
      @angelonugara3125 9 หลายเดือนก่อน

      එහෙනම් තාම ගවේෂණය කරනවා කියන්නේ මොකද ?😃😃😃 මීවනපලානේ ගේ සතර ස්තාන ද? ධම්ම ගවේෂිගෙද ,පතිරාච්චිගේ ද,අරියමග්ගගේද, නැත්නම් ජනිතයා ඊයේ පෙරේදා වැඩසටහනක් කරපූ සෙට් ඒකේ මතයද, නැත්නම් මහෙෂ් දසනායක ගේද?😃😃😃

    • @MaheshDasanayake
      @MaheshDasanayake 9 หลายเดือนก่อน

      @@angelonugara3125 මීවනපලානෙ හාමුදුරුවෝන්ගෙ ඒවගෙන් භාගයක් හරි මහ බෝධිය යි ඉපදුන තැනයි වෙනස් වෙනව ලංකා දීපය කුඹුක්කන් ඔය පැත්තෙ කලාපයක්

    • @gaminijayalath7157
      @gaminijayalath7157 9 หลายเดือนก่อน

      ​@@angelonugara3125ඔයාල කරන්නෙ නිධානයක් උඩ ඉදගන පිස්සුවෙන් වගේ කියෝ කියෝ ඉන්න එකයි .

  • @nihalkithsiri1279
    @nihalkithsiri1279 9 หลายเดือนก่อน +19

    තෙරුවන් සරණයි පුතා.. පරයින් විනාශ කරපු , වෙනස්කල ඉතිහාසය නැවත ගොඩගන්ට පූර්ණ ශක්තිය දිරිය ලැබේවා ...නවත්තන්ට එපා..බුදු සරණයි .......

  • @smkerandith7200
    @smkerandith7200 9 หลายเดือนก่อน +15

    Yatar nalikata subapatami❤❤😊😊😊

  • @shiranthimendis-wk4sh
    @shiranthimendis-wk4sh 4 หลายเดือนก่อน +4

    නියම හෙලයන්ටතමයි අපේ ඉතිහාසය සොයාගෙන යන්න හිතෙන්නේ විශ්වයේ ආශිර්වාදය ලැබෙිවා පුතාට

  • @thilaka1255
    @thilaka1255 9 หลายเดือนก่อน +21

    ජනිත් මහත්මයාණනි ඔබට ජාතියේ උත්තමාචාරය ඔබට පරම නිබ්බාන සුවය අධිෂ්ඨාන කරමි.

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 9 หลายเดือนก่อน +9

    අනිවාර්යයෙන්ම අපි බලනවා අලුත් තොරතුරු දැනගන්නට උවමනා නිසා.තොරතුරු ලබාදෙන එකට ස්තුති

  • @ranasinghekeerthirathna3223
    @ranasinghekeerthirathna3223 9 หลายเดือนก่อน +11

    තව තවත් පොත් වල නම් සහිතවම ඉදිරිපත් කරන්න ඔබට ශක්තිය ගන්න ඔබට සුභ පැතුම්

  • @erangaweerarathna4825
    @erangaweerarathna4825 9 หลายเดือนก่อน +7

    ස්වභාවධර්මය ජයගන්නවා නුදුරේදීම

  • @lasanthajayasooriya6419
    @lasanthajayasooriya6419 9 หลายเดือนก่อน +10

    අපගේ හෙළ ඉතිහාසය මතු කිරීමට දරන ප්‍රයන්තයට අපගේ ස්තූතිය,ඔබට සහ කණ්ඩායමට තෙරුවන් සරණයි .

  • @udayasirisilva8088
    @udayasirisilva8088 9 หลายเดือนก่อน +9

    ජනිත් මහත්මයා ඹබ කරන මේ කටයුත්තට ඹබට සත්‍ය අවබෝධ කිරිමටම අපට කරන මේසේවය ආඩම්බරයෙන්අගය කරමු ඹබට යහපතක්ම වේවායි පතමි

  • @MaheshaDisna
    @MaheshaDisna 9 หลายเดือนก่อน +4

    ජනිත් මහත්මයා ට තවදුරටත් මේ කටයුතු කරගෙන යන්න.සත්ය ජයගනි. ඔබට නිරෝගි සුවය, දීර්ඝායුෂ ලැබේවා

  • @UpaliGannile
    @UpaliGannile 9 หลายเดือนก่อน +18

    ජනිත් පුතා ඔබ ජාතියේ පිනට පහලවූ පින්වත් පුතෙකි ඔබට දීර්ඝායුවේවා !

  • @SugathRupasinghe-g1m
    @SugathRupasinghe-g1m 9 หลายเดือนก่อน +6

    සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා

  • @keerthiabeysinghe7846
    @keerthiabeysinghe7846 9 หลายเดือนก่อน +12

    ස්තූතියි ජනිත් මහතාණෙනි.

  • @jayanthahewawasam8588
    @jayanthahewawasam8588 9 หลายเดือนก่อน +4

    මෙහිදී සදහන්කල එම ගංගා පෙර දිග දෙසට ගලා විත් පෙරදිගින් මුහුදට වැටෙන බව අප ත්‍රිපිටකයේ සදහන් වන්නේ ද?
    එහෙම පෙරදිගින් අප ගංගා සතරම ගලා බසින බව ඉතා පැහැදිලිය.
    අප තර්කය විය යුත්තේ ඔබ පෙන්වූ ඉන්දිය ගංගා අතු ගංගා ලෙස පැමින එම ගංගා මහ ගගට එක්ව එම ගංගා ව එක් ගංගා වක් ලෙසට දකුණට ගලා බසී.....එය ඉතා පැහැදිලිය.
    පෙර දිග සහ අපර දිග තීරනය වනුයේ ඉර පායන සහ බැසයන දිසාව අනුවය.
    ඉන්දියාවේ ඒක ගංගා වයි මහදට වැටෙන්න දකුනු දෙසින්.....
    ඒ අනුව මෙම කනඉංහඈම් බොරුව පැහැදිලි යි.......

  • @anushadamayanthi5442
    @anushadamayanthi5442 9 หลายเดือนก่อน +8

    ඔබට පින් දැනුවත් කිරීමට, තෙරුවන් සරණයි,

  • @jayanthamidipolawatta9650
    @jayanthamidipolawatta9650 9 หลายเดือนก่อน +11

    ඔබතුමා සංසාර මගපෙන්වන්නෙකු බව මට දැනේ. බෝම පින්.

  • @DinushaDeegalla-ur3qy
    @DinushaDeegalla-ur3qy 9 หลายเดือนก่อน +3

    ඉන්දියාවෙ දිල්ලි කෞතුකාගාරය තුල මාගධී භාෂාව ලංකාවෙ භාෂාවක් ලෙස සඳහන් කරල තියෙනව..ඒක ලොකු ප්‍රශ්නයක්..බුදුන් ඇයි මාගධී පාලි වැනි ලංකාවේ තිබූ භාෂා භාවිතා කලේ යන්න විශාල ගැටළුවක් ..අනික ලංකාවෙ ඉතිහාසය සුද්දා විසින් ලියාදිල ඉස්කෝලවල උගන්වන්නෙ...ඇයි මේව ගැන පර්යේෂණ නොකරන්නෙ

  • @ranjithranasinghe7404
    @ranjithranasinghe7404 9 หลายเดือนก่อน +3

    බුද්ධ ඉතිහාසය ඉස්මතු කිරීමට මහා පරිශ්‍රමයක් දරණ ඔබ ඇතුළු සියළුම විද්වතුන්ට ප්‍රණාමය.
    සුවපත් වෙත්වා !!!

  • @bodhuhela752
    @bodhuhela752 9 หลายเดือนก่อน +4

    පුරාණ නම්ගම් වෙනස්වුනාට කලබලවන්න එපා,බ්රෝනහියරුත්
    පුදුම උනා සිවිල් සේවකයින් ඇයි එයාට පුරාණ නම් පාවිචිචිකරන්න
    එපා කියලා උපදෙස් දුන් කාරනයට, උන්ට තිබුනු පලමු උවමනාව
    අපේ ඉතිහාසය ඉංදියාවට ඇලවීමනේ.

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 9 หลายเดือนก่อน +11

    සත්‍ය ඉතිහාසය සොයන්න ඇප කැප වී වෙහෙසෙන පින්වත් ජනිත් මහත්තයා ඇතුළු සියලු දෙනාටම බොහොම පින්

  • @nishanbandara9820
    @nishanbandara9820 9 หลายเดือนก่อน +10

    🙏🙏🙏🙏

  • @g.liyanaarachchi5032
    @g.liyanaarachchi5032 9 หลายเดือนก่อน +3

    බුදු රජානන් වහන්සේ ඉපදුන රට ලංකාව කියල මුලින්ම අහපු දවසේ මටත් හිතුනෙ පිස්සු කතාවක් වගෙයි...
    එහෙත් ඔබතුමාල ඉදිරිපත් කරන සාක්ෂි සාධක බැලුවම ඒකාන්තයෙන්ම බුදුන් ඉපදුනේ අපේ රටේබව ඉතා පැහැදිලිය්...
    ඔබතුමා ඇතුලු සත්‍ය හෙලිකරන අන් අයටත් තව තවත් ශක්තියලැබේවා !!!

  • @amilamadusanka9535
    @amilamadusanka9535 9 หลายเดือนก่อน +6

    ජනිත් ඔබ තුමා මේ ජනීත කරන්න අපේ හෙළ ඉතිහාසය .ඔබට ජය

  • @adariyasinghe127
    @adariyasinghe127 9 หลายเดือนก่อน +5

    මෙයැයි යථාර්ථ යේ යථාර්ථය. බුදුන් උපන් ජන්බුද්දීපයේ.

  • @upalisumanasinghe8796
    @upalisumanasinghe8796 9 หลายเดือนก่อน +1

    බුදුරජාණන්වහන්සේ කාලයේ දිශාවන් මැනීමට හිරු නගින බසින දිශාවන් ආශ්‍රයෙන් දේශනා කරන්න ඇතිනේද......??

  • @GeminiPathiranage
    @GeminiPathiranage 9 หลายเดือนก่อน +5

    ජනිත් මහත්තය මම ඇඹිලිපිටියෙ සංඛපාල ගල්ලෙන වීඩියෝව දාන්න අපි බලන්න ගියා සොයාගන්න බැරිවුන නිසා

    • @neelikadesilva4064
      @neelikadesilva4064 9 หลายเดือนก่อน +1

      අපරාදේ. හොයාගන්න හරිම ලේසියිනේ. තාමත් එතන මහාමායා දේවිය ඉන්නවා.එතනට යන හැමදෙනාම එක්ක කථා කරනවා. හැබැයි එයා දැන් පිරිමියෙක්.

  • @Vishma61production
    @Vishma61production 8 หลายเดือนก่อน +2

    මුලුමහත් සමාජයම මේ සත්‍ය පිළිගෙන අපේ සත්‍ය ඉතිහාසය බබලවන දවස එනතුරු බලන් ඉන්නවා...🙏🙏🙏🙏🙏

  • @madurangavirajdissanayake6509
    @madurangavirajdissanayake6509 9 หลายเดือนก่อน +8

    🙏🙏🙏🙏🙏

  • @lakydahanayake4996
    @lakydahanayake4996 9 หลายเดือนก่อน +5

    ඇත්තටම පතිරආරච්චි මහතා th එකතු කර ගත්තා නම් හොඳයි නේද ? එතුමන් තමයි මුලින්ම ලෝකය ට හෙලි කරේ.

    • @PraneethMadumal
      @PraneethMadumal 9 หลายเดือนก่อน +1

      එක නම් හොද අදහසක්

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 9 หลายเดือนก่อน +3

    හොදම වැඩ සටහනක් ජනිත් පුතා. ඔබව ඉතිහාසගත වේවි

  • @nalinwijekoon5073
    @nalinwijekoon5073 9 หลายเดือนก่อน +3

    ජනිත් මල්ලි ඔයා කරන අති වීසිස්ට හේලි කිරිම ඉතාම පැහැදිලිය නමූත් අපේ මුතුන් මිත්තන් පුස්කොල පොත් ලියල තියේන්නො පිරිසුදු හේල සින්හල වචන නොකඩු තනීපේලි අකුරු වලීන්ය ඒ නිසා ලෝක වේන කිසිම රටකට අපේ පුස්කොල පොත්වලට හො තීරිපිට.
    කයට වේනත්රටකට අයිති භවට කිසිසේත් අයිතිවාසිකම කරන්න බැහ ❤❤❤❤❤

  • @MahindaWeerasinghe-km9id
    @MahindaWeerasinghe-km9id 9 หลายเดือนก่อน +3

    මේවගේ තව තවත් වටිනා දේවල් සොයා ගැනීමට හැකිවේවා 🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 6 หลายเดือนก่อน +1

    අනේ මහත්තයෝ ඉක්මනින් මේ පාලකයෝ අනිත් සිංහල සුවාමින් වහන්සේ ලා අතර ට යන්න හරින්න ඉක්මනින් ඔයාට උතුම් උතුම් තුනුරුවනේ සරණයි බය වෙන්න එපා 🌹🌹🌹🌹🌹🌹

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 9 หลายเดือนก่อน +4

    The Buddha many times took the sea for Nibbāna in teaching Dhamma. For example, Paharada sutta, where no fluctuations of the level, so much precious things, etc found in the sea.

  • @sajeewakalamba1796
    @sajeewakalamba1796 9 หลายเดือนก่อน +1

    ගඟක් කියන්නේ අවුරුද්ද පුර වතුර තියෙන ජල මාර්ගයක්. ඔයක් කියන්නේ අවුරුද්දේ කාලයක් හිඳිලා වැලි තලා මතුවෙන ජල මාර්ගයක්. නැතුව ගලන සද්දේ හින්ද හැදිච්ච එකක් නෙමෙයි.
    ගඟේ වතුර ගලන කොටයි ඔයේ වතුර ගලන කොටයි එන්නේ එකම සද්දේ. බෝගේ ඔය හිතළු ඇහෙන කොට මට මතක් වෙන්නෙම මගේ යාලුවෙකුගේ නිතර කටේ තියෙන කතාවක් "නොදන්නා දේවල් කථා නොකර ඉඳහං".

  • @SuwineethaWilawaraarachchi
    @SuwineethaWilawaraarachchi 4 หลายเดือนก่อน +3

    මේ දුක් සසරින් මිදෙන්න ඔබතුමා කරන මේ මහා සත්කාර්‍ය පුන්‍ය සම්භාරය හේතුවේවා ....

    • @ayeshasilva-lg9zh
      @ayeshasilva-lg9zh 3 วันที่ผ่านมา

      ජයවේවා ජනිත්!❤❤❤❤

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma 9 หลายเดือนก่อน +6

    🙏🏼🙏🏼🙏🏼

  • @smkerandith7200
    @smkerandith7200 9 หลายเดือนก่อน +3

    Pura vidya hakkrawartila baluwot dannwat tarum ganivi😅😅😅😅

  • @PMSManike-om4kf
    @PMSManike-om4kf 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි හැමෝටම ....ගොඩක් සතුටුයි ..අපේ මේ පින්බිම ..ආඩම්බරයි...තව තවත් නිවරැදි තොරතුරු ස්මතු වේවා ...

  • @lahiruprasanna6469
    @lahiruprasanna6469 9 หลายเดือนก่อน +2

    ඔබට බොහොම පිං..මේ හෙල ඉතිහාසය නැවත කියවීම ගැන ..පැරනි හෙල බස ගැන ඉගෙන ගන්න තවත් කැමතියි ..ඒ සදහා නිවැරැදි පොත පත ලබා ගන්න ස්තාන ගැන සදහන් කරන්න හැකිනම් බොහොම පිං ඔබට

  • @samanwijenayake4261
    @samanwijenayake4261 9 หลายเดือนก่อน +2

    හොඳ උත්සාහයක් වගේම සාර්ථක වැඩක්. මේ ගැන මට ගැටළුවක් නැති මුත් ඉංදියාවේ එම නදී පැරණි සිතියම්වල සටහන්ව තිබූ නම් අැතුළත් වූවා නම් ලංකාවේ වගේම ඉංදියාව ගැනත් දැනගන්න ලැබෙනවා. ලංකාවේ මීට අදාල කරගත හැකි තවත් බුද්ධ දේශනාවලට සමීප නම් අැතුළත් සිතියම් කුමන හෝ වැඩසටහනක දුටුවා මතකයි. වැදගත්කම තවත් එ්වායින් වැඩිවන බව අදහසයි. පෙර අවස්ථාවල නොදුටු පැරණි සිතියම් අැතුළත්ව තිබීම අගයමි. පුස්කොළ පොත්වල සඳහන්ව අැති අයුරුද ගෙනහැර දක්වන්න. තරුණයකු ලෙස යම් මුහුකුරා ගිය දැනුමකින් ඉතා සංයමයෙන් හා ගෞරවනීය අයුරින් අපට කළ නොහැකි දේ කෙරෙහි යොමුවී අපව දැනුවත් කිරීමට ගත් පියවර වෙනුවෙන් ස්තුතිය පල කරමි.

  • @GaminiBandara-u4r
    @GaminiBandara-u4r 9 หลายเดือนก่อน +4

    මේ ක්‍රමය ඉතා වටිනව.

  • @smkerandith7200
    @smkerandith7200 9 หลายเดือนก่อน +4

    Oba ati visista dahp prami darwak obata dakuna ayaga pranamaya😊😊😊😊❤❤❤❤❤

  • @manelperera5336
    @manelperera5336 9 หลายเดือนก่อน +1

    අපේ ගරැතර මහානායක හිමිවරැ දැනුවත් විය යුතුයි.අපහැදිලිනමි මෙි දරැවගෙන් අහලා දැනුවත් වන්න.පුතේ මෙිපිනම ඇති ඔබට සංසාරෙන් එතෙර වන්න.ගොතම බුදු පියානන්ගේ පිහිටයි.

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 9 หลายเดือนก่อน +3

    අපෙ රටේ හාමුදුරුවරුන් තාම ඇත්ත පිලිගන්න කැමති නැහැ

    • @PasinduDilshan-vn3ci
      @PasinduDilshan-vn3ci 9 หลายเดือนก่อน

      6000 විතර හරක් මේක බලනවා නෙ මොනවා කරන්නද ඉතින් උබලත් මෙකෙ ඉන්න එපාය මොකෝ මරන්නද 😅😅

  • @PadmasiriBandara-to3xh
    @PadmasiriBandara-to3xh 9 หลายเดือนก่อน +1

    මේ පිං බිම බුදුන් උපන් දේශය බව පෙන්වීමට අපේ කණ්ඩායමට වීඩියෝ කරන්න ඕනෑම දේකට ඇති තරම් වියදම් කරන්න මුදල් තිබුනට අපේ උත්සාහය සාර්ථක වෙන්නේ නෑ.මේ වීඩියෝ බලන්නෙ 10 000 ක් විතර. තව තව වීඩියෝ කරන්න මුදල් ලැබුනත් ප්‍රතිඵලය සාර්ථක වෙන්නේ නැහැ. අපි විදේශීය රටවලට ගොස් මේ ඒ පුරාවිද්‍යා අංශවලට ඔප්පු කරමු. එවිට අනිවාර්යයෙන්ම අපේ රටේ අය පිළිගනීවි. කමෙන්ට් දාන අපේ කණ්ඩායම උපාධිධාරී උගතුන්.

  • @Janbuddeepa965
    @Janbuddeepa965 9 หลายเดือนก่อน +5

    sathya mathukara dima oba apage yuthukamaki

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 9 หลายเดือนก่อน +2

    Parama nibbana suvayen suvapath veva
    Parama nibbana suvayen suvapath veva
    Parama nibbana suvayen suvapath veva

  • @ranjanekanayake3407
    @ranjanekanayake3407 9 หลายเดือนก่อน +1

    සාක්ෂිත් සමග ඔබට මෙය තවදුරටත් කරගෙන යන්න ශක්තිය දෛවය ලැබේවා! 🙏🙏🙏

  • @hasanthiherath3210
    @hasanthiherath3210 6 หลายเดือนก่อน +1

    බ්‍රෝහියෙර් දුටු ලංකාව පොතේ ගංගා ගග හා අචිරවතී ගග සටහනව ඇත

    • @yasitharanatunga9642
      @yasitharanatunga9642 2 หลายเดือนก่อน

      ඔව් රුහුණේ නකුල ජනපදයක් ගැන ත් සදහන් වෙනවා,තව රුහුණේ මහසෑයක් ගැන ත් සදහන් වෙනවා

  • @dangerous1504
    @dangerous1504 3 หลายเดือนก่อน

    ජනිත් මහත්මයා පුස්කොල පොත වැඩසටහන් මාලාවෙ අලුත් වීඩියෝවක් බලාපොරොත්තුවෙන් ඉන්නව

  • @rdvishaka2451
    @rdvishaka2451 9 หลายเดือนก่อน +1

    හෙළ බොදු ඉතිහාසට පණ දෙන 'යථාර්ථ ' නාලිකාවට, ජනිත පුතා ඔබට අපගේ ගෞරවණීය ප්‍රණාමය !!!

  • @GrandAvalon
    @GrandAvalon 9 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤

  • @sajeewakalamba1796
    @sajeewakalamba1796 9 หลายเดือนก่อน +1

    ඒ කියන්නේ ඔය පුරාණ සිතියම් අඳින කාලේ නැගෙනහිර පැත්තේ තිබුනේ ගංගා පහද ? ඒ කියන්නේ දැන් වැඩිපුර තියෙන ගංගා මතු උනේ ඔය පුරාණ සිතියම් ඇන්දට පස්සෙද ?
    ඉතා අසම්පුර්ණ සහ දෝෂ සහගත පරණ සිතියම් යොදාගෙන ඔය ගංගා ගලන්නේ නැගෙනහිරට කියන එක පට්ට පල් බොරුවක්නේ. නිවැරදි සිතියම් බැලුවහම හොඳටම පේනවනේ මහවැලි ගඟ ඇතුළු ගංගා ගලන්නේ උතුර සහ ඊසාන දිසාවල් වලට බව.
    බුදු හාමුදුරුවෝ ඔය ගංගා නැගෙනහිරට ගලනවා කිව්වේ තමං ජිවත් වුනු සහ ධර්ම දේශනා කල ප්‍රදේශ වලට සාපේක්ෂව මිසක්, ඉන්දියාවේ සැටලයිට් මැප් දිහා බලාගෙන නෙමෙයි.
    බුදුන් වහන්සේ වාසය කරපු වයඹ දිග ඉන්දියාවේ (වරනාසි, බෝධ් ගයා, කුෂි නගර්, පැට්නා) ඉඳල බැලුවහම ඔය ගංගා ගලන්නේ බටහිර ඉඳල නැගෙනහිරට.

    • @sameerasesath3898
      @sameerasesath3898 8 หลายเดือนก่อน

      පුරාන සිතියම් වල මහා වාලුකා ගංගා කියල එක නදියක් සහ අනෙක් සතර නදී යනුවෙන් හදුන් වා තිබෙන බවටත් .
      අලුත් සිතියම් වල ගංගා නමින් හදුන්වපු ප්‍රධාන ජල ධාරාවේ නමින් සියලු ජල ධාරා හදුන් වමින් නදී යන්න අත් හැර ඇති බවයි.
      මේ ගංගා 5 එක එල්ලයේ නැගෙනහිරට ගලන්නෙනෑ හරියට ඉන්දියාවෙ දකුනට ඇලවෙලා නැගෙනහිරට ගලා යනව වගේ .
      අනෙක මේ පුරාන සිතියම් වල මේ ගංගා පහ විශේෂයෙන් දක්වල් තිබුනේ ඒව ඇත්තටම විශේෂ ගංගා සහ ඒ දේශාටකයො ලංකාවේ සංචාරය කරපු සමයේ ඒ ගංගා ආශ්‍රිතව පැවති ජනපද නිසා වෙන්න පුළුවන් .

  • @nowsirlanka9714
    @nowsirlanka9714 2 หลายเดือนก่อน

    හදවතින් ආදරෙයි ඔයට මිනිස්සු අවබෝධ කරනවට

  • @mohamedmuhajeerborham3210
    @mohamedmuhajeerborham3210 8 หลายเดือนก่อน +1

    මෙම ලංකාද්වීපයේ ඉතිහාසය, ධර්‍මය,සදාචාර්‍යය,වැනි දේ සියල්ල යම් කාලයකදී යමිපිරිසක් විසින් හිතා මතා ම වෙනස් කර මෙම ද්වීපය එහි වෙසෙන්නන්ගේ ක්‍රියා කලාපයන් ද එසේම වෙනත් ආරකට ඇද දමා ඇති වග මොනවට පැහැදිලි වේ.

    • @mohamedmuhajeerborham3210
      @mohamedmuhajeerborham3210 8 หลายเดือนก่อน

      දැන් බලන්න,මෙම රටේ වසර 5000කට එහා ගිය රාවනා ඉතිහාසය.ඒ පිළිබඳ කිසිම හෝඩුවාවක් කිසිම තැනක නැහැ.රාවනා අධිරාජ්‍යය කාලයේ මිනිසුන් පිළිබඳ කිසිම හෝඩුවාවක් දකින්න ලැබෙන්නේ නැහැ.
      එහෙත් දැන් දැන් හෙලි වෙනවා රාවනා යුගයේදී රාවනා රජු තම යටත් විජිත රටවල ලංකා පුරවැසියන් ස්ථාපිත කල වග.ඊට හොඳම උදාහරණයක් තමයි යුදෙව්වෝ.ඔවුන්ගේ ජානවල ලාංකේය ජානවලට සමාන ජාන ඇති වග දැන් ඔප්පුවීගෙන එනවා.
      ඇත්ත වශයෙන් ම ඒ අපේ යක්කයන් වග ඔබ දන්නවාද.
      යපස් වලින් කර්‍මාන්ත කෙරුවෝ යක්ෂයෝ වෙත්,මුහුබඩ මෙන්ම රටේ ජල මාර්‍ග භාවිතයෙහි යෙදී සිටි අය නාග නොහොත් නාවික මෙන්ම ගමින් ගමට රට තුල මෙන්ම ඉන් ඔබ්බට ගොස් විශේෂයෙන් මැද පෙරදිගට ඉන්දියාව හරහා ගොස් තම වෙළදාම් දියූණු කරගත්තෝ වෙත්.
      මේ දෙගොල්ලොම එකට එකමුතු වන්නේ යකඩ කර්‍මාන්තයට අවශ්‍ය යපස් රටේ පහත් බිම් වලින් ලබාගෙන ඒවා රැගෙන ගොස් යපස් උනුකරණ උදුන් ඇති උස් කඳුවලින් සමන්විත මාවනැල්ලේ අරණායක ප්‍රදේශයටයි.
      අරනායක යනු යක්කයන් සහ නාගයින් අරක්ගත් ප්‍රදේශයයි.
      මෙතැන්හි දී යක්කයන්ට අවශ්‍ය යපස් නාගයින් විසින් උඩුගම් බලා ගෙනැවිත් දී නාගයින් ගේ නාවික රුවල් නැව් බෝට්ටු,තෙප්පම් යනාදී සෑදීමට අවශ්‍ය ආම්පන්න තම කුලිය වශයෙන් ලබා ගත්හ.
      මෙසේ කල් යාමේදී රටේ ඇතිවූ කලබල මෙන්ම ව්‍යවසන හේතුවෙන් නාගයින් සහ එක්ව යුරෝපයට සහ මැදපෙරදිගට පැනගත් යකඩ කර්‍මාණ්තයේ නිපුන යක්කයෝ එම රටවලට හොරෙන් සංක්‍රමණික වූවෝ වෙත්.
      එසේ සංක්‍රමණය වූවන්ගේ බස හබර බස විය.එනම් දැන් හීබෘ බසය.ඔවුන් අප රටේ හබරන දේශයේ විසු හබරයින් විය.
      මෙසේ එකල අනවසර සංක්‍රමණිකයින් වූ අප යක්කයෝ ජීවිකාව ලෙස නොයෙකුත් උප්පරවැට්ටි, සටකපටකම්,ප්‍රයෝග මගින් මුදල් උපයාගෙන එරවල විශාල කඩපිල්වල අගුපිල්වල වාසය කළහ.
      ඇවෑමෙන් කල්යත්ම ඔවුනට ඒ රටවලින් දේපල ලබාගැනීමට අවශ්‍ය වුවද ඔවුන් කාගේ කවුද,කොහෙන් පැමිණියෝද, කුමකට පැමිණියවුන්ද යනවග නොදත් එරවැසයෝ තම දේපළ අප යක්කයිනට විකිනීම,හෝ තම සනුහරයෙන් යක්කයිනට ආවාහ පෙලවහ කර ගැනීම් ප්‍රතික්ෂේප කළහ.
      මින් කෝපයට පත් යක්කයින් තමන් දන්නා සියළු උපක්‍රම ප්‍රයෝජනයට ගනිමින් මුදල් හම්බකරමින් විශාල ධනකුවේරයෝ වූහ.
      එහෙත් අධිරාජ්‍යවාදි ඉංග්‍රීසි ආණ්ඩුව ඔවුනට තම කොලනියක් වූ පලස්තීන භූමියෙන් කොටසක් ඊට අයත් අවට රටවලින්ද ටික ටික එකතු කර කුඩා බිම් කොටසක් මෙම යක්කයිනට ලබා දුන්හ.
      එය මහා උගුලකට මුළු ලොවම හසුකර වීමකි.
      මෙතෙක් එංගලන්තයේ කොලනියක්ව පිහිටි ලංකාව,ඉනිදියාව, පාකිස්තානය, වැනි නිදහස ලබාදුන් සහ නිදහස ලබාගත් සෑම රටකටම කරන ලද එරටේ මිනිසුන් අතර භේද බින්න ඇතිකර එකාට එකා කුළල් කාගෙන එකම කලබගෑනිකින් අරාජිතව එම රටවැසියන් ජීවත්වීමේ කූඨ උපක්‍රමයේ තවත් අදියරකි මෙම හබර බස හසුරුවන රටක් රාජ්‍යයක් නොමැතිව සිටි හීබෘ බස දොඩන යුදෙව්වනට පලස්තීනයෙන් කොටසක් ලබාදීම.
      දැන් එහි ප්‍රථිපලය මුළු ලොවකට මහා විනාශයක් ඇතිකරන පිළිලයක් වී හමාරය.

  • @RuwanIleperumaarachchi-o1z
    @RuwanIleperumaarachchi-o1z 9 หลายเดือนก่อน

    උතුම් බුදුරදුන් ලන්කාවේ අම්පාරේ ඉපදුනා කියල කියන උන්ගෙ ගොඩට වැටෙන්න නම් එපා ,,,ඒ පාපකර්මෙට අහුවෙන්න එපා

  • @ravindraliyanage8845
    @ravindraliyanage8845 9 หลายเดือนก่อน

    ටොලමිගේ සිතියමේ පංච මහා ගංගා ලකුණු කර ඇත්තේ කෙසේද? මෙහි පෙන්නන්න සිතියමේ පැහැදිලි නෑ

  • @arunashantha2119
    @arunashantha2119 9 หลายเดือนก่อน +3

    බුදු රජාණන් වහන්සේ මේ භූමියේ උපන් බවටත් ජීවත් වූ බවටත් ශ්‍රී සද්ධර්මය දේශනා කළ බවටත් කිසිදු සැකයක් නැහැ.නමුත් සුවිශේෂි ස්ථාන සූත්‍රානුසාරයෙන් ගළපා හඳුනා ගැනීම ඉතා දුෂ්කර කාර්යයකි. මෙවැනි වැඩසටහන් කරන ජනිත් මහත්මා ඇතුලු සැමට ස්තුතියි ස්තූතියි ස්තූතියි.

    • @angelonugara3125
      @angelonugara3125 9 หลายเดือนก่อน

      ඇයි මීවනපලානේ ධ්‍යනයෙන් කිව්ව සතර ස්ථාන දැන් ජනිත් ඇතුලුව ඔහේලාට විශ්වාස නැද්ද ?😂

    • @PasinduDilshan-vn3ci
      @PasinduDilshan-vn3ci 9 หลายเดือนก่อน +1

      අධි මිත්‍යාදෘෂ්ටිකයට අහුවෙලා ඉන්න හරක් ටිකක් මොනවා කරන්නද ඉතින් මොනවා කිව්වත් මේ හරක් ටික පිලිගන්නවා 😂 විමසා බැලීමක් නෑ.

    • @arunashantha2119
      @arunashantha2119 9 หลายเดือนก่อน +3

      @@PasinduDilshan-vn3ci කවුද මිත්‍යා දෘශ්ටියට අහුවෙලා බ්‍රිතාන්‍යයන්, ස්ථාපිතකොට මානසික රෝගී මහාචාර්ය වරයාගේ හිතලු පුරාවිද්‍යාව හිස්මුදුනෙන් පිළිඅරගෙන බොරු ඉතිහාසයක් කරේ තියාගන භාරතයට වන්දනා නඩ අරගෙන යන සමාගම් පෝසත් කරන්නේ කියලා හොයලා බලන්න සත්‍යය වැටහුණුදාට තමන්ටම ලැජ්ජාවක් ඇතිවෙයි.තමං රැවටිලා ඉන්නේ කියලවත් දැනුමක් නැති මුග්ධයින් එක්ක වාද කරලා පලක් නෑ ලඟදීම සත්‍යය හෙළිවෙනවා ඒකාන්තයෙන් ම අඩුම තරමින් විමර්ශනයක් වත් කරලා තමන් රැවටිලා ඉන්නේ කියලවත් ඇතිකර ගන්නවා උම්බෑ කියන්න කලින්

    • @arunashantha2119
      @arunashantha2119 9 หลายเดือนก่อน

      @@angelonugara3125 තමුන් දැක්කේ මීවනපලාන හිමිගේ ප්‍රකාශ විතර ද තවදුරටත් විමර්ශන ය කරන්න බොරු ඉතිහාසය කෙරේ තියාගෙන නටන්න කලින්

    • @diyadahara0052
      @diyadahara0052 9 หลายเดือนก่อน

      ඈ මනුස්සයෝ බ්‍රිතාන්‍ය ජාතිකයින් එහෙම කරා කියමුකෝ ජන සමාජයෙන් බුදුහාමුදුරුවෝ ලංකාවේ කියලා තිබ්බ කතාව අතුගාලා දාන්න පුළුවන් වෙනවද? අවුරුදු එකසිය පනහක් ඇතුළත.
      පුරාණ අපේ රජවරු බුදුන් වහන්සේ අපේ ලංකාවේ ඉපදුනා කියන තැනට ආව කියලවත් අපි අහලා නැත්තෙ ඇයි? එතකොට බුදු හාමුදුරුවෝ තමන් ඉපදුන දේශය ගැන සඳහන් කරද්දී හිමාලය ගැන සඳහන් කරනවා එතකොට කෝ හිමාලය කඳුවැටිය.?

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 9 หลายเดือนก่อน

    හොදම වැඩ සටහනක් ජනිත් පුතා. ඔබව ඉතිහාසගත වේවි

  • @dammikawansatilake6599
    @dammikawansatilake6599 8 หลายเดือนก่อน

    මරුපොරවල් ඉන්නෙ ගංගා පහකුත් හංගලා!!

  • @sugandikapushpakumara5905
    @sugandikapushpakumara5905 9 หลายเดือนก่อน

    අන්තිමට ඔප්පු වෙන් සිංහලයා ගොංතඩියා කියල නේද?
    ඔක්කොම කරල තියෙන්නේ බිම්බිසාරල,අනේ පිඩුසිටුතුමාල,අජාසත්තලා,කෝලියල,මල්ලවල,අශෝකල.නේද?අතීත සිංහල රජදරැවන්ගේ ශෙුෂ්ට සිංහලයා කරපු කෙංගෙඩියක් නෑ කියල නේද?
    සිංහලයා සුද්දට කියල හොරඔප්පුවක් හදාගෙන නම ගසාගෙන විතරයි. ඒක නේද වෙන්නේ?

  • @ChandrawathieMenike
    @ChandrawathieMenike 13 วันที่ผ่านมา

    සියලුම හෙල යන් මේ වැඩ සටහන් නැරඹීම යුතුය. අපේ උරුමය දැන ගැනීමට එය පහසු මගකි.ඔබ ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන කියන මම අධිෂ්ඨාන කරමි.

  • @arunasamaranayake7536
    @arunasamaranayake7536 9 หลายเดือนก่อน

    දැන් ඉතින් ඉස්සරහට උඹලත් ඉතින් වැඩිම උනොත් තම සියතින් ගෙල සිද ගත්‍තෝ පමණයි.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 6 หลายเดือนก่อน

    ඔය නේපාලය ඉන්දියාව වෙනත් රටවල් ගොඩක් එකට පසු කාලීනව ඒවා කැඩිලා මුහොදෙන් වෙන වෙලා ගිහින් වෙන්න ඇතී මම හිතනවා ගොඩක් මුහුදටත් ගිහින් ඇතී අපේ රටේ තමය් බුදුන් වහන්සේ ඉපදුනේ බුදු උනේ පිරිනිවනට වැඩියේ අපේ තමය් සම්මා සම්බුදු රජාණන් වහන්සේ

  • @WilsonRupasinghe-q4u
    @WilsonRupasinghe-q4u 6 หลายเดือนก่อน

    මේ අයගේ මොලේ අවුල වෙලා.මේක අමුතු ලෙඩක්.මුන් පස්සෙ යන්නෙ ස්කෝලෙ පස් පාගපු නැති අය.ජාතිවාදය නිසා අවුරැ 30 යුද්ධ කලා. ආගම ගැන මතවාද දාල කරන්න යන අවුල්කිරීම නිසා රටක් සමාජයක් අවුල් කරන මේ බුෂ්ටයන්ගෙන් පුවේසම් වන්න.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 6 หลายเดือนก่อน

    බුදු හාමුදුරුවෝ ජීවමානව වැඩ ඉන්න කලේ සුදෞන් රජතුමා කුබුරු වැඩ කල නදී කියලා ඒවා ගෙන් වතුර ගත්තේ කුබුරු වැඩට ඒ කලේ වැඩි පුර කුබුරු තිබුනේ සුදොදන් රජ තුමාට තමය් අනිත් තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @RoshenElpitiya-qn5to
    @RoshenElpitiya-qn5to 9 หลายเดือนก่อน +1

    Anarika darmapalathuma india weda hitiye. India wen meheta awada buddagayawa beraganna😂..

  • @keyaracloe9961
    @keyaracloe9961 9 หลายเดือนก่อน

    අපේ බුදුන් පහල වුනේ අපේ ලංකාදීපයේ බොලව්

  • @nandanapremasiri4951
    @nandanapremasiri4951 9 หลายเดือนก่อน +1

    සුවපත් වේවා janith

  • @buddhikamadhushan5722
    @buddhikamadhushan5722 9 หลายเดือนก่อน +1

    Eththa elikaranna harima lesi. Never give up. තැන්කූ 😅 ❤ 🎉

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 9 หลายเดือนก่อน +3

    💐💐💐💐🙏❤️🙏💐💐💐💐

  • @rathnasinghaarachchigepiya8228
    @rathnasinghaarachchigepiya8228 8 หลายเดือนก่อน

    සත්‍ය ජය ගනී. ඉදිරියටම යමු පුතේ. ❤

  • @SudamAnjana-sd5wo
    @SudamAnjana-sd5wo 9 หลายเดือนก่อน +2

    🎉❤ඔබට🎉🎉❤s❤🎉a🎉

  • @santharanasinghe2809
    @santharanasinghe2809 9 หลายเดือนก่อน

    බුදුන් උපන් මෙ හෙලබිමෙ බොහොම අගෙයි ...

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 9 หลายเดือนก่อน +3

  • @hemanthabambarandage5586
    @hemanthabambarandage5586 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @MathinThorawemu
    @MathinThorawemu 9 หลายเดือนก่อน

    Mata thyenne eka Aramunai. UBALA OKKOTOMA BEHETH ARAN DENA EKA😂😂

  • @vgdwickramarathne8914
    @vgdwickramarathne8914 9 หลายเดือนก่อน +2

    Oba samaga api siyalu denama innawa

  • @sugathpathirana
    @sugathpathirana 4 หลายเดือนก่อน

    Desapaluwa?? Okun thamai Ape eththa wahanne, 😡😡😡

  • @IndunilAsanka-r1x
    @IndunilAsanka-r1x 8 หลายเดือนก่อน

    Janith godak watenawa matanam godak sathutui

  • @swarnagamage1495
    @swarnagamage1495 หลายเดือนก่อน

    යටගිය අපේ ඉතිහාසය ගොඩ දාන්න පුතා කවදා හෝ සත්‍ය ජය ගනී.

  • @mallikadamayanthi5489
    @mallikadamayanthi5489 8 หลายเดือนก่อน

    Puskola potha liuve oyage thaththada

  • @ramismobile7048
    @ramismobile7048 9 หลายเดือนก่อน

    දැන් සිතියම හදා ගන්න ලේසියි

  • @wengappuli3294
    @wengappuli3294 9 หลายเดือนก่อน +1

    හරියටම කරූණු සහිතවම ඔප්පු කලේ නැහැ නේ.එහෙම වුණාම විශ්වාසය තහවුරැ කරන්න බැරි වෙනව. එහෙම නෙවේ කියන එකම කරැණ වුණත් ඉතාම තර්කානුකූලව ඔප්පු කරන්න.මම හිතනව. මම හිතන්නේ වගේ වචන වැඩක් නැහැ.මෙන්න මේ කරැම මේ පොතේ මේ විධියට තියෙනව .ඒ අනුව මේක මෙහෙමයි යනුවෙන් ඉතාම පෑහෑදිලිව ඔප්පු කරන්න.

  • @sarathdayananda3665
    @sarathdayananda3665 9 หลายเดือนก่อน +1

    ඔබේ උත්සාහය සාර්ථක වේවා

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 8 หลายเดือนก่อน

    හරිම satutui oba gana ❤❤❤❤

  • @hettigesirisana4308
    @hettigesirisana4308 9 หลายเดือนก่อน +1

    ඉතාමත්ම පැහැදිලි කිරිමක්

  • @DilekaHiru
    @DilekaHiru 9 หลายเดือนก่อน

    පව් බන් උබල කියල එවපු එකා වසලයකි

  • @deepalsenatilaka
    @deepalsenatilaka 9 หลายเดือนก่อน

    BORU...PALANA...HU....TTTTTTTaaaaaa