Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Thaththai Duwai | Channa Perera | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 587

  • @dhananjaperera5067
    @dhananjaperera5067 2 ปีที่แล้ว +229

    ඒ දුව කතා කරන වැදගත්කම ..කතා කරද්දී අහන් ඉන්න ආසයි...තැනකට ගිහිල්ලා කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න තියෙන පෞරුෂය ගැන සතුටුයි ❤️

    • @vishakvishak544
      @vishakvishak544 8 หลายเดือนก่อน +1

      අනේ හරි ලස්සනයි ලස්සනයි

  • @pathmakumari2385
    @pathmakumari2385 2 ปีที่แล้ว +178

    හිතේ කුණු නෑ.නිහතමානීකම පිරිල.ඒ හින්ම වෙන්නැති තාත්තයි දුවයි කියල කියන්න බෑ අයියයි නංගියි වගේ. .අපේ නළුවන්ගෙන් ආසම චරිතය චන්න ..එයා ඉන්න ෆිල්ම් බැලුවෙ පුදුම ආසාවකින් හැමදාමත් ප්‍රාර්ථනා කරන්නෙ ඔයාගේ විවාහය නොගැලපීම් ගලපාගෙන සාර්ථකව සතුටින් ජීවිතේ ගෙවන්න ලැබේවා කියල ...හැමදාමත් ආදරෙයි

  • @sagarabandara6430
    @sagarabandara6430 2 ปีที่แล้ว +137

    මලිෂා හරිම නිහතමානියි... හතරදෙනාම එකට ඉන්න තිබුණා නම් හරිම ලස්සනයි...

    • @chinthapereira6226
      @chinthapereira6226 2 ปีที่แล้ว

      maleesha duwa oya harida lassanai hadawathath lassanai nirahankarai punchikale man godak adare kala oyata ammith ekka kittuwen hitapu ksle. suba anagathaya prarthana karanawa duwata.

  • @malanidiwarathnamalanidiwa8507
    @malanidiwarathnamalanidiwa8507 2 ปีที่แล้ว +46

    අධ්‍යාත්මික වශයෙන් ඉතාම උච්ච ස්ථානයක සිටින චන්න පෙරේරා වැනි ශේෂ්ඨ වටිනා කෙනෙකු සමග පිළිසදරක් කෙරුණු ,ඔබ දෙපලට ගොඩක් පි‍ං.එතුමන්ගෙන් මේ කතා කළ සුළු මොහෙතේ ඉගෙනගත් දෑ බොහෝයි. ලස්සන හෙට දවසක් ඔබසැමට...

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +4

    හරිම ආදරනීය මොහොතක් සිරස කවදත් ඉදිරියෙන් සිටින්නෙ මේ විදියෙ රසවත් වැඩ සටහන් නිසාමයි.දුවගෙ වරෑපය ලස්සණ වගේම හදවතත් හිතන්න බැරි ආදර්ශමත් ලස්සන එකක්.දකින්න අහන්න විරල චරිතයක්..ඔබට වාසනාවන්තම අනාගකයක් විශ්ව සාධාරනයෙන්ම ලැබේවා!!"

  • @tmtp8325
    @tmtp8325 2 ปีที่แล้ว +111

    නංගි, කියන්න තියෙන්නේ එකම දෙයයි. ඔය හැදියාව ජීවිතේ හැමදාම තියාගන්න. ඔයාගේ ලස්සනත් එක්ක, ඔය හැදියාව මිල කරන්න බැරි ආභරණයක් ඔයාට❤ Good Luck💐

    • @disnakanthi8140
      @disnakanthi8140 2 ปีที่แล้ว

      Aniwaryen API dakka godak Aya chapter unu hati me daruwan Hari wadagath

  • @nethranethu2924
    @nethranethu2924 2 ปีที่แล้ว +6

    අහම්බෙන් මේ වැඩසටහන බලන්න ලැබුනේ ❤️ පොඩිකාලේ ඉදලා ආසම නලුවෙක් ❤️ ලස්සන වැදගත් දුවෙක් දුව ගැන කියද්දි ඇස්වල කදුලු තාත්තගේ ඒ ආදරේ ❤️❤️ බුදුසරණයි 😍🙏🙏

  • @chaniratnayake467
    @chaniratnayake467 2 ปีที่แล้ว +191

    වයසට යන්නැති චන්න , ගයත්‍රි,හරිම ලස්සනයි, දෙන්න දෙපැත්ත ට උනත් දරුවන්ට යුතුකම් කළා

    • @namininamini8675
      @namininamini8675 2 ปีที่แล้ว +12

      Mn asama නිළියක් gayartri.aththamai harima nihatamani charitayak

    • @priyasurangi8997
      @priyasurangi8997 2 ปีที่แล้ว +6

      @@namininamini8675 අනිවාර්යයෙන් අපිත් adarei ♥️

  • @chandimabandara2138
    @chandimabandara2138 2 ปีที่แล้ว +8

    අනුන්ගේ කුණු අපි හොයන්නේ නෑ. චන්න අයියා හිත හොදනම් කවදාවත් වරදින් නෑ. හිත හොඳ ආදරණිය තාත්තා සහ දුවට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏

  • @vinuvlogs8975
    @vinuvlogs8975 2 ปีที่แล้ว +134

    මේ වැඩ සටහන තුලින් මෙච්චර දවසකට අහපු දැකපු ලස්සනම හොදම ආදර්ශ්මත් කතාවක් ...... පවුල් වෙන් උනත් එයාලගෙ හිත් වල ආදරය උතුරන්න තියෙනව.....

    • @maneldissanayake3191
      @maneldissanayake3191 2 ปีที่แล้ว +1

      මො නාලීසා ගේ රූපය දෙස බලා ගෙන ඉන්න ඇති දුව ලැබෙන්න ඉන්න විටදී. ❤❤✌

  • @shiromanie2259
    @shiromanie2259 2 ปีที่แล้ว +44

    චන්න සහ දුවගෙ සන්වාදය හරිම ආදරනියයි. චන්න ආදර්ශ්මත් ජිව්තයක් මේ ව්ශම ලෝකය දෙස බලන විට. 💐💐❤️❤️

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 2 ปีที่แล้ว +77

    මෝනාලිසා එක්කං ඇවිත් වගේ් තෙරුවන් සරණයි ඔබලාගේ සියළුම යහපත් බලාපොරොත්තු ඉටුවේවා

  • @hapiness8617
    @hapiness8617 2 ปีที่แล้ว +17

    මම නම් මගේ ජීවිතේ ගොඩාක් දේවල් ඉගෙන ගත්ත ඔබ තුමාගෙන්.. අක්කගෙ ජීවිතේත් තවත් යහපත් වෙන්න් ඕනෑ ...විශ්වයට ගොඩාක් ස්තූතියි යහපත් දේවල් ලගා කරනවට.🙏🙏

  • @weerasekaramenike2123
    @weerasekaramenike2123 2 ปีที่แล้ว +125

    මම ගොඩක් ආදරේ කරන නළුවෙක්.. චන්න පෙරේරා. ❤️❤️❤️ඔබ පවුලේ සියළුම දෙනාට බුදුසරණයි දෙව්පිහිට්යි ❤️❤️❤️❤️

  • @dhishmendis4066
    @dhishmendis4066 2 ปีที่แล้ว +169

    පුතේ, වෙන කවුරුත් නෙමේ, අම්මයි ,තාත්තා‍යි එකතු කරන්න. එතකොට ඔගොල්ලෝ න්ට මිටත් වැඩ්යෙන් මුලු ජිවිත කාලයම සතුටින් ඉන්න පුළුවන් වෙයි .

    • @namininamini8675
      @namininamini8675 2 ปีที่แล้ว +6

      Ow eka tamai ahema wenawanm කොච්චර හොඳයි da

    • @roshinishamila9423
      @roshinishamila9423 2 ปีที่แล้ว +5

      Ane ou duwe

    • @deepikafernando8672
      @deepikafernando8672 2 ปีที่แล้ว +3

      Ane ow puthe budu saranai

    • @nayanawp6623
      @nayanawp6623 2 ปีที่แล้ว +5

      ඔව්, ගයාතිගෙ ගොන් තීරණයක් නිසා ලමයි පව්, ආයෙ එකතු වෙන්න

    • @dhammikapathiraja9909
      @dhammikapathiraja9909 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 💗💗💗💗

  • @rekhasureka6449
    @rekhasureka6449 2 ปีที่แล้ว +20

    චන්න කියන්නේ මම දැක්ක දවසේ ඉදන් අද වෙනකම් හරිම හොද දක්ෂ නිහතමානී කලා කරුවෙක් සහ නළුවෙක් 👌👌🌹සහ හැම අතින්ම දක්ෂ කෙනෙක් හදවතින්ම ආදරෙයි. එයාගේ පවුලේ සහ දුවලා ගයත්‍රී ආස කරන කෙනෙක්. පැමිලි එකටම ගොඩක් ආදරෙයි බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ඔයාලා 🌹👌👌🙏

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 2 ปีที่แล้ว +26

    චන්න එදා වගේමයි අදත් ගොඩාක් ආදරය කරන චරිතයක් දෝනිඋනත් ගොඩාක් නිහතමානියි. ජේසු පිහිටයි ❤❤️❤️🇮🇹🇮🇹🇱🇰🇱🇰

  • @ChathuraniKulasuriya
    @ChathuraniKulasuriya ปีที่แล้ว +1

    Channa pererage Duwa Channa wagema godak lassanai.Gayathrige look akathiyenawa. Amma thattha wagema lassana nihathmani diyaniyak. Etthatama eswalata kadulu awa thattha duwage katha waladi. Channawa dekkath hitha niwenawa. Harima nihathamani kenek. Hinawela sathutinma inna kenek. Obala ge sathuta hemadama thiyenawa. Dennatama subama suba anagathayak. Hari sathutin program aka mula idalama beluwa. Isharai, ama mahthmayai Dennama lassanata karanawa. Thank you. Puduma widihata aadare karana aasa naluwek thamai Channa. Hemadamath aka ahemma ape hithe thiyenawa.

  • @loukiapittas-yv3rh
    @loukiapittas-yv3rh 10 หลายเดือนก่อน +1

    Beautiful maleesha duwa !, Monilasa wagemaei !! 👏👍God bless everyone 👏👏👏

  • @SanjuPathirana-z8c
    @SanjuPathirana-z8c 10 หลายเดือนก่อน +1

    මං හරිම ආස කෙනෙක් චන්න අයියා .හැමදාම ලස්සනයි එයා වයසට යන්නෙම නැ

  • @מעעעויגחגחגחג
    @מעעעויגחגחגחג 2 ปีที่แล้ว +34

    මම ගොඩක් ආදරේ කරපු නිහතමානී කලාකරුවෙක් දුවල දෙන්නත් එවගේමයි ඔය පවුලටම බුදුසරනයි හැමදාම ඔයලා හොදින් ඉන්න

  • @km-vq1ue
    @km-vq1ue 2 ปีที่แล้ว +2

    මම කැමතිව නලුවා ඔබතුමා. දරුවන් ලගනැතී නිසා ලොකු දරු දුකක් ඇතී බව ඇස් දෙක කියාපානව.මරිම සංවේදී දකිනකොට හරිම දුකයි.අතීතය අමතක කර දෙදෙනා නැවත එකතු වී දරුවන් එක්කලා ලගින්ම සතුටින් ඉන්න ලැබේවා.

  • @darshiwijerathna9463
    @darshiwijerathna9463 2 ปีที่แล้ว +6

    චන්න පෙරේරා හරිම ආදරණීය චරිතයක් .හොද නලුවෙක්.ආදරෙයි තාත්තාටත් දුවටත්

  • @chandikaweerasinghe6907
    @chandikaweerasinghe6907 2 ปีที่แล้ว +6

    චන්න පෙරේරා කියන්න හරිම ලස්සන නිහතමානී කෙනෙක් .බුදු සරනය්

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 2 ปีที่แล้ว +10

    ඉතා ඉක්මනින්ම හතරදෙනාම එක වහලක් යට නැවත ජිවත්විමට දෙවියන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.ඒ දේ සිදුවෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්.

  • @tamarataranga9201
    @tamarataranga9201 ปีที่แล้ว +5

    උතුම් දළදාසමිදු පිහිටෙන් චන්න ගතිු නැවතත් හමුවේවා

  • @samaranjaniekelaniya9777
    @samaranjaniekelaniya9777 2 ปีที่แล้ว +23

    මමත් මලීෂගෙන් දකින්නෙ මොනලීසා. සුබ පැතුම් චන්න ඔබටත් පවුලේ සැමටත්. ♥️♥️

  • @CBU0000
    @CBU0000 2 ปีที่แล้ว +51

    මේලමයා දැක්කම මොනාලීසා මතක් වෙන්නෙ මට විතරද ??🙄🙄🙄❤❤❤❤

  • @chathurikarathnayaka2796
    @chathurikarathnayaka2796 2 ปีที่แล้ว +9

    ඇස් දෙකට කදුලු ආවා ඒ දෝනි කිව්ව දේ ඇහුවම හරිම ආදරනීයයි බුදුසරණයි මැනික🙏

  • @amaraniwarnasuriya5428
    @amaraniwarnasuriya5428 2 ปีที่แล้ว +23

    අම්මා තාත්තයි හොදින් තේරුන් ගත් සුන්දර දියනියෝ .ලස්සනයි. චන්න ගේ රුව තාමත් තරුනයි.

  • @RaniRani-wh4tx
    @RaniRani-wh4tx 2 ปีที่แล้ว +35

    මම දැකපු ගමන් හිතට අාවා මොනාලිසා වාගේමයිකියලා මම ඉන්නේ. ඉතාලියේ එ් 🌹🌹පින්තූර හැම තැනම තියෙනවා උුව ට 🙏🙏🙏තුනුරුවන් ගේ සරනයි එ් දෙනා එ්කතු කරන්න මාගේ උුවට පුලුවන් ඔවා. වරදි. නෙමෙයි. පුතේ 💕💕💕💕💕💋💋💋💋💋🙏🙏🙏

  • @perera9535
    @perera9535 10 หลายเดือนก่อน +2

    දූගේ ලස්සන .......❤

  • @nileeka6147
    @nileeka6147 2 ปีที่แล้ว +7

    ඇත්තටම කිව්වොත් දුව මෝනාලිසා වගේ .හරිම බුද්ධිමත් දැනුම් තේරුම් තියෙන ළමයෙක් .දුවගේ ඉදිරි ගමනට සුබ පතනවා .නංගිවත් වෙලාවක වැඩසටහනට ගේන්න ගයත්‍රි මහත්මියත් එක්ක.

  • @anushasubhashani9984
    @anushasubhashani9984 2 ปีที่แล้ว +66

    දුව හෝ වේවා පුතා හෝ වේවා එයාලගෙ දිනුම ලග දෙමාපියෝ සතුටු කදුලු හෙලනවා..❤️❤️❤️

  • @stefanifirth2136
    @stefanifirth2136 2 ปีที่แล้ว +40

    දරුවෙක් විදිහට මෙහෙම හිතනවා කියන්නේ මොනතරම් තේරුම් ගැනිමක්ද මිනිස්සු ගෙන මොනතරම් සංවෙිදිද සහ මොනතරම් පරාර්ථකාමිද..පුදුම ආදරයක් දැනුනේ මෙි වගේ දරුවෝත් ඉන්නවා කියල දැක්ක නිසා..😍

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 ปีที่แล้ว +2

    මලීෂා දුව හරිම ලස්සනයි ....ඇත්තටම මොනාලීසා වගෙයි....අම්මයි තාත්තායි හරි ලස්සනයි නේ...බුදුසරණයි චන්නත් මම ආසම හරිම ආදරේ කරන නලුවෙක්...බුදුසරණයි ඔබ සියලු දෙනාට

  • @digituotou9701
    @digituotou9701 2 ปีที่แล้ว +33

    මම නම් කලා කලාකාරයින්ගෙන් නම්බර් 1 නලුවා තමයි චන්න පෙරේරා ඒ වගේම මන් ගොඩාක් ආදරෙයි චන්නට කැමතියි හැමදාම උනත් රගපානව බලා ඉන්න පුලුවන්

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +13

    ඒදෙන්නාටම නැවතත් එකවහලක් යට ජීවත්වීමට සිතේවා...ලැබේවා..❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilinimadushika08
    @dilinimadushika08 ปีที่แล้ว +3

    චන්න ගයත්‍රි ඔයාලා හතර දෙනාම එකට ඉන්න

  • @ramyalathafernando1630
    @ramyalathafernando1630 2 ปีที่แล้ว +56

    මම ගොඩක් අාදරේ කරන චන්න සහෝදරය ගෙ දරුවන්ට එ් ගතිගුනම තියනව.කවදාවත් එ් නිසා වරදින්නෙ නෑ.තමන්ට විසදගන්න බැරි ප්රස්න තියනව නම් වෙන්වී දරුවන් යහමගට යවන එකම අැති.අනිත් වෙන් වන අය සමග බැලුවම චන්න සුපර්.බුදු සරණයි.

  • @t9mrorn81
    @t9mrorn81 2 ปีที่แล้ว +76

    මාත් ආසම නළුවෙක් තමයි චන්න පෙරේරා ඔබ‍ට සුබ අනාගතයක් 🙏🙏🙏🙏🙏

  • @dhananjaperera5067
    @dhananjaperera5067 2 ปีที่แล้ว +95

    ඒ කටහඩ ඇහෙද්දි මතක් වෙන්නේම අංජලිකා චිත්‍රපටිය 🥺❤️

    • @madushangamage1882
      @madushangamage1882 2 ปีที่แล้ว +1

      🔥🔥❤❤❤

    • @piyavithanage226
      @piyavithanage226 2 ปีที่แล้ว +1

      Ekathuwenna berinam awaboden adaren inna ane,,,,, adareiiiiiii

    • @lasindujayasekara8185
      @lasindujayasekara8185 2 ปีที่แล้ว +1

      ඔව් අෆ්ෆා❤.ඒක රගපාද්දිත් පොරට 42ක්

    • @dhananjaperera5067
      @dhananjaperera5067 2 ปีที่แล้ว

      @@lasindujayasekara8185
      අනේ බොරු කියන්න එපා ..එතකොට 32යි

  • @hirunihiruni2933
    @hirunihiruni2933 3 หลายเดือนก่อน

    ඔබ දෙපලට දරුවන් දෙන්නා ටත් බුදුසරණ යි එක වහලක් යට වේන්න

  • @troncykadana1117
    @troncykadana1117 2 ปีที่แล้ว +15

    Ane දැන්වත් එකට ekatu wela aderen ඉන්න..tawath..gayatri ළමයි වෙනුවෙන් ගොඩාක් කැපකිරීම් කරපු අම්මා කෙනෙක් ..කවුරු මොනවා කිව්වත් ඉදිරියට th හොදින් ඉන්න..ලස්සන duwek.👍❤️

  • @induamarasingha7630
    @induamarasingha7630 2 ปีที่แล้ว +33

    ගමෙි නගරයෙ...හැටිද කොහෙද ඒ සිතුමි පැතුමි
    හරිම ආදර්ශමත්

  • @PrashilaKanaharaarachchi
    @PrashilaKanaharaarachchi 8 หลายเดือนก่อน

    Ekata geewath wanna senahasek nethinisa wanuna, kochchara wedawala adda. Demaupiya nambuwa rakinna . Naluvo unata nambuwan enna ❤❤

  • @lakshmig497
    @lakshmig497 2 ปีที่แล้ว +4

    ඔයාලා පුලුවන් තරම් ඉක්මනට එකතු වෙන්න....චන්න සර් ට මම හැමදාම ආදරේ කරන කෙනෙක්.මුලින්ම අන්ජලිකා film එක හරහා....සර්ගෙ ඇස්වල තිබුනු, වැටුනු කදුලු හරිම නිහතමානී වගේම හරිම දුක්බරයි....මලීශා නන්ගි ඔයාලා එකතු වෙලා කොහොම හරි දෙන්නව එකතු කරන්න.මොකද දැන් ඒ දෙන්නම තේරුම් අරන් ඉන්නෙ....♥️

  • @shanthimangalika8973
    @shanthimangalika8973 ปีที่แล้ว +1

    Vasanavanthai duwek theruvan saranai

  • @malaniweerasekara2995
    @malaniweerasekara2995 2 ปีที่แล้ว +490

    මලීෂා මට පේන්නෙ මොනාලිසා වගේ...

  • @renurenu7994
    @renurenu7994 2 ปีที่แล้ว +42

    අයෙත් අම්මා තත්තා එකතු කරන්න දුවේ❤❤

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 ปีที่แล้ว +55

    සොඳුරු කලාකරුවා චන්න ඔබටත් දරුවෝ දෙන්නටත් suba අනාගතයක් parthana කරනවා .බුදු saranai .

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya8644 ปีที่แล้ว

    Channa perera classi actor kenek...jeewithe mona prashna thinunath harlma deesant weidihata innawa ..duwa hodin thathawa therum aran innawa excellent

  • @ireshakolonne9365
    @ireshakolonne9365 2 ปีที่แล้ว +28

    චන්න අයියා තාමත් කොල්ලා..දකින්න කැමතිම රූපයක්.🥰
    අදහස් රූපයටත් වඩා ලස්සනයි❤️

  • @anusharahman7106
    @anusharahman7106 2 ปีที่แล้ว +21

    අනේ.. පවුලි ජිවිතය ඒකට ඉන්න බැරි උනේ අැයි දෙවියනේ.... නැවත ඒකතු වෙන්න බැරිද... නැවත ඔයාල දෙන්නම බදින්න...පුංචි දුවේ අම්මිවයි තාත්තිවයි ඒකතු කරන්න .. ඔයාට ඒක ලොකු පිනක් හා සතුටක් වේවි

  • @niloodewmini2385
    @niloodewmini2385 2 ปีที่แล้ว +19

    කමල් අද්දරආරච්චි හරුනම ඒ කාලේ හිටපු අනික් සිහින කුමාරයා චන්න තමයි.තාමත් ඒ ලස්සන ඒ වගේමයි.

  • @k-de9be
    @k-de9be 6 ชั่วโมงที่ผ่านมา

    දුව හරිම ලස්සනයි.

  • @sandya1168
    @sandya1168 2 ปีที่แล้ว +7

    An Innocent humble daughter.
    Wishing Maleesha a very peaceful future.

  • @padminijayasooriya4888
    @padminijayasooriya4888 2 ปีที่แล้ว +2

    මෙච්චර දුරට ලෝකෙ දැක්ක ඔයාල ලස්සන දරැවො හදපු ඔයාල හැම දෙයක් ගැනම තේරැම් ගත්ත ඔයාල මට හිතා ගන්න බැහැ දෙතැනක ඉන්නෙ කියල.

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 2 ปีที่แล้ว +6

    අනේ, චන්න ගයාත්‍රි දරුවෝ වෙනුවෙන් ප්‍රශ්න අමතක කරලා එකතු වෙන්න. දරුවන්ගෙ සතුට දෙමව්පියෝ. තෙරුවන් සරණයි .

  • @annamasi1074
    @annamasi1074 2 ปีที่แล้ว +4

    චන්න කියන්නෙ හරිම නිහතමානි, හරිම ආදරණීය කෙනෙක්

  • @mayamaya6101
    @mayamaya6101 2 ปีที่แล้ว +2

    Godak හොදය චරිතයක් චන්න මහත්මා ගුණය තියෙන නිහතමානී මහත්තයෙක් ගොඩක් ආස නළුවෙක් ආදරෙයි බුදුසරණයි දෙන්නටම ❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹💞💞💞

  • @sarangadilmini8635
    @sarangadilmini8635 2 ปีที่แล้ว +5

    අවසන් කතාව කොපමණ බුද්දිමත්ද.
    Postive Outlook, Positive attitude, Change your self. මේ නළුවා පිට රටක ඉගෙන ගෙන physocology කරපු කෙනෙක් වගේ. ඇත්තට තමා වෙනස් වෙලා. තමන්ට පුළුවන් දේ කරන්න පුළුවන් නම් 🙏🙏🙏

  • @wow2337
    @wow2337 2 ปีที่แล้ว +2

    ජීවතුන් අතර api සිටින්නේ පොඩි කාලයත් තේරුම් අරන් එකට හිටියා නම් තවත් හොඳයි නේද? හරිම හොඳ කෙනෙක්. පුළුවන් නම් තේරුම් අරගෙන ආයේ එකතු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 2 ปีที่แล้ว +2

    මන් කැමතිම නලුවෙක් තමයි චන්න පෙරේරා. මන් චන්න පෙරේරා මුලින්ම දැක්කෙ දියසුලිය ඩ්‍රාමා එකේ . එතන ඉදන් චන්න පෙරේරා හිටිය ටෙලිඩ්‍රාමා බැලුවෙ හරිම කැමැත්තෙන් . එදා වගේම අදත් කැමති නලුවෙක් . ඔයා නැවත බදින්න තාම ගොඩාක් ලස්සනයි . යසෝදා විමලධර්ම නම් ගොඩක් හොදයි එයා තමයි ඔයාට හොදටම ගැලපෙන්නේ . හරිම බුද්ධිමත් නිලියක් සහ නිහතමානී කෙනෙක් . එයත් තාම ගොඩාක් ලස්සනයි . අනේ එයාව තමයි ඔයාට ගැලපෙන්නේ . ගයත්‍රී නම් මහ විකාරයක් . ඉතින් චන්න තව තවත් ලස්සන වේවා, සහ හොද භාරියාවක් ලැබේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා .

  • @malanisilva1888
    @malanisilva1888 2 ปีที่แล้ว +5

    චන්නට තවමත් පෙම්වතා චරිතය කරන්න පුලුවන් එහෙම චරිතයක් නැවත දකින්නට ආසයි දුවලා දෙන්නා වැදගත් විදියට ඉන්නවා දැක්කාම හරි සතුටුයි

  • @SarojiniJayawardena
    @SarojiniJayawardena 10 หลายเดือนก่อน

    ❤❤Good luck to you both beautiful people.

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 2 ปีที่แล้ว +9

    චන්න💛දුව මෙි විශ්වය විසින් රකිත්වා!!!💛🙏💛🙏💛🙏

  • @yvonneshamanthi7742
    @yvonneshamanthi7742 2 ปีที่แล้ว +4

    සතුටුයි ඔබ ගැන හොඳ දරුවෝ හොඳ දෙමාපියන් jeewithe ලබන ලොකු වාසනාවක් 🙏🤗❤️

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 2 ปีที่แล้ว +12

    ගොඩක් ආස කරන නළුවෙක් චන්න පෙරේරා කියන්නේ දුවටත් ඔබ තුමාට ත් බුදු සරණයි ❣️❣️❣️❣️

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 2 ปีที่แล้ว +1

    කඩවසම්ම නලුවෙක් චන්න. දුවත් ගොඩාක් ලස්සනයි . හරිම වැදගත් කතාකරන විදිහ .

  • @waniganly495
    @waniganly495 2 ปีที่แล้ว +6

    නිහතමනි චරිතයක් තත්තයි දුවයි අදරෙයි ගොඩක් සතුටෙන් ඉන්න ලස්සන දුවෙක් හොද අනගතයක් ඔබතුමාගේ family එකට d p

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 2 ปีที่แล้ว +9

    Channa s daughter reminds me of the famous painting Monalisa. Wish this beautiful father n daughter a long & happy life.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +2

    ලස්සනම ලස්සන විවාහ ජිවිතයක් ගත කරන්න චන්නපෙරේරා මහත්මයාට ලැබෙන්න ඕන.චන්න හොද නිහතමානි කලාකරුවෙක්.එවගේම හරිම ලස්සනයි .දෝනිල දෙන්නත් හදවතින්ම සුභ පතයි ආදරනිය පියානන්ට.

    • @floridajayamaha7716
      @floridajayamaha7716 2 ปีที่แล้ว +1

      අම්මයි.තාත්තයි එකතු කරන්න දුව

  • @AVsFan2022
    @AVsFan2022 2 ปีที่แล้ว +29

    චන්න... හරිම ආදරණීය චරිතයක්.

  • @manindikakankanamge8892
    @manindikakankanamge8892 2 ปีที่แล้ว +31

    අද නම් chef පෙන්නද්දි තරහ ආවා.. ඒ තරම්ම චන්න, මලීශා වගේම අනුර ඉශාරා ගේ සංවාදය රසවත්.

  • @indhikaamarathunaga8775
    @indhikaamarathunaga8775 2 ปีที่แล้ว +155

    හරිම ආදරණීය චරිතයක්.සමිතා වගේ ගෑනු දිහා බලද්දි ගයත්‍රි හොදයි.

    • @dimazdeep6464
      @dimazdeep6464 2 ปีที่แล้ว +7

      that is the point.aka aththa machan

    • @champikachampika9
      @champikachampika9 2 ปีที่แล้ว +6

      අපෝ.සමිතගෙ.පැත්තෙන්.වත්.තියන්න.පුලුවන්ද..එයාලට.මෙහෙම.ඇවිල්ලා.ලස්සනට.කතාකරන්න.පුලුවන්ද

    • @nima8549
      @nima8549 2 ปีที่แล้ว +4

      ඇයි ? සමිතා දරුවො අතෑරියාද..එයාත් සංවේදී අම්මා කෙනෙක් ..අතුල සමිතා දෙන්නාම දරුවො වෙනුවෙන් කැපවෙලා..
      ගයාත්‍රී චන්නට කතා කරන හැටි උඹලට ඇහිලා නෑනේ...😅😅

    • @georgevinitia1502
      @georgevinitia1502 2 ปีที่แล้ว +12

      මෙතන කියනදෙයින් යම් පාඩමක් ඉගෙනගන්න! ගයත්‍රිලා එක්කෙනයි! සමිතලා එක්කෙනයි!,හැමෝම එකවිදිහට නැහැ! සමිතා සතුටින්! ගයත්‍රී සතුටින්! කාගෙවත් පුද්ගලික ජීවිත වැඩක් නැහැ! හොඳ අවශ්‍යදේ ගන්න! කාටවත් ගරහන්න එපා!

    • @dilmiperera8827
      @dilmiperera8827 2 ปีที่แล้ว

      ගයත්‍රිත් පොඩි කොල්ලෝ තියාගෙන තමයි ඉන්නේ 😅

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว +1

    ගැලපෙන මිනිස්සු කොහෙවත් නැහැ
    ගලපගෙන ජිවත් වෙන්න වෙනව නමුත් සමහර වෙලාවට එහෙමත් බැරි වෙනව චන්න අාසම කෙනෙක් හැමෝම

  • @indumathisilva6645
    @indumathisilva6645 2 ปีที่แล้ว +3

    ආදරෙයි .hamotama .oba සැමටම
    Budusaranai දෙවියන් ආරක්ෂා කරන්න

  • @jm5230
    @jm5230 ปีที่แล้ว +1

    Channa kiyannea kala lowe aadaneeya wadagath charethayak hamoma adara charethayak lassana aadaraneeya duwek

  • @lasindujayasekara8185
    @lasindujayasekara8185 2 ปีที่แล้ว +18

    චන්න පෙරේරට 57ක් දැන්😮.ඒත් තාමත් 25 කොල්ලා වගෙ.❤

  • @thushithilakarathna5844
    @thushithilakarathna5844 2 ปีที่แล้ว +11

    චන්න අයියයි ගයත්‍රි අක්කයි දෙන්නටම අපි ගොඩාක් කැමති..ගොඩාක් ආදරෙයි..ඔයාලා දෙන්නා හරිම ලස්සනයි..වයසට යන්නෙ නැති ලස්සන නිහතමානි චරිත දෙකක්...ඔයාලා දෙන්නා ලස්සන දූලා දෙන්නත් එක්ක එකට සතුටින් ඉන්න..ඒක තමයි අපිත් දකින්න ආස..❤️❤️❤️❤️❤️

  • @nadeeshakumari6541
    @nadeeshakumari6541 2 ปีที่แล้ว +31

    එදා ඉදන් අද වෙනකම් අපේ හිත් වල ඉන්න ආදරණීය චරිතයක්.

  • @upaliwijesiri5780
    @upaliwijesiri5780 2 ปีที่แล้ว +93

    මොනාලිසා ගෙ රුපයමයි මට නමි මනිෂාගෙන් පෙනෙන්නෙ.

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 2 ปีที่แล้ว +4

    හදවතින්ම ආදරෙයි මම ආම කරන දෙදෙනෙක් චන්න ගයාත්‍රි ආදෙරයි හැමදාම හැමෝටම❤️❤️❤️❤️

  • @ransisenarathne4585
    @ransisenarathne4585 2 ปีที่แล้ว +42

    ගයාත්‍රි අක්කත් හොඳ අම්මා කෙනෙක් 🙏

  • @sksapuwinna3420
    @sksapuwinna3420 2 ปีที่แล้ว +1

    හරියටම හරි.
    Thank you for your excellent ideas.
    You two are very pleasent and very good.

  • @mylifejournal-1997
    @mylifejournal-1997 2 ปีที่แล้ว +1

    Adaraniya thaththek saha duwek ❤️❤️podi kale idn adaraya krpu kalakaruwek.suba anagathayak oba depalatama!❤️❤️❤️

  • @jinadariemudalige3599
    @jinadariemudalige3599 2 ปีที่แล้ว +4

    Open minded and humble .
    I really appreciate you Channa as an actor. ❤❤❤

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 2 ปีที่แล้ว +10

    චන්න දුව ගයාත්‍රි ආදරෙයි . ❤️❤️🙏🙏🌻🌻

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 2 ปีที่แล้ว +33

    ලස්සනයි චන්න තාමත් handsome ❤️

  • @sunandaelenaidelage9526
    @sunandaelenaidelage9526 2 ปีที่แล้ว +11

    චන්න කියන්නේ හරිම හොද නලුවේක් අපිනම් හරිම ආදරේයි❤❤❤🌹

  • @nilminiperera4320
    @nilminiperera4320 2 ปีที่แล้ว +2

    ඇත්තටම හොඳ යහපත් දරුවෙක් ඇත්තටම මේ දෙම්පියන් හරිම වාසනාවන්ත යි....

  • @shanikakumarasinghe9081
    @shanikakumarasinghe9081 2 ปีที่แล้ว +2

    Duwage hasirimen penawa ammagei thaththagei wadagathkama....😍😍😍😍😍

  • @tharushiperera8646
    @tharushiperera8646 2 ปีที่แล้ว +4

    හරිම සතුටෙන් බැලුවා..💕💕

  • @maduwijesinghe7825
    @maduwijesinghe7825 2 ปีที่แล้ว +25

    මෙනාලිසා වගෙමයි……… තෙරැවන් සරණයි ‘!

  • @pathminiwerasooriya6385
    @pathminiwerasooriya6385 2 ปีที่แล้ว +8

    ගයාත්‍රී චන්නයියා කියලා කියනකොට හරි ලස්සනයි ආදරණීයයි එයා දුවව හොඳට හදලා තියනවා ගයාත්‍රීවත් ආදරයෙන් මතක් කරනවා.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +2

    ඇත්ත වෛරයෙන් තොරව ජිවත්වෙන්න දෙමවිපියන්ගෙන්ම හොදදේ ඉගෙනගන්න

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว +5

    මම ගොඩාක් ආසකරන නලුවෙක් චන්න පෙරේරා කියන්නේ තාත්තටත් දුටත් තෙරැවන් සරනයි🙏🌹❤

  • @The-ye3cq
    @The-ye3cq 2 ปีที่แล้ว

    හරි ම ලස්සන දුවෙක් බුදුසරණයි පැටියෝ 🙏🙏🙏🙏

  • @chamilamanage7885
    @chamilamanage7885 2 ปีที่แล้ว +10

    🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏මම පලවෙනි වතාවට මේ වැඩසටහන බැලුවේ.මොකද චන්න පෙරාරා හිටියා දැක්කා.ඒකයි.මම කවදත් ආදරේ කරන නළුවෙක්👌👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️