Travel with Wife දීපු Challenge එක | අපි දෙන්නගෙ මතක සක්තිය!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @charuninawarathne
    @charuninawarathne 4 ปีที่แล้ว +53

    පිස්සු ඩබල... ❤❤❤❤
    ඉවසීමෙන් බලන් හිටියට කට්ලට් පාර්සලයක් එවන්න වෙයි..
    නොගැලපෙන තැන් ගලපගෙන ජීවත් වෙනකොට තමයි ජීවිතේ ලස්සන වෙන්නේ... හැමදාමත් මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා.! ❤

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +9

      ඔයා එන්නකො කට්ලට් ගෝනියක්ම හදලා දෙන්නම්. 😍
      අපි යාලු උන දවසෙ ඉඳන්ම හම්බෙන හම්බෙන නොගැලපෙන තැන් හෙමින් හෙමින් ගලපගෙන ගමන යනවා. ඒක මාර ගති. 😍
      ප්‍රාර්ථනා කරනවා ඔයාටත් සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා. 😍❤️😍

  • @janmarashmika4049
    @janmarashmika4049 4 ปีที่แล้ว +124

    වීඩියෝ එක නවත්තලා ආදර සංද්වනිය බලන්න ගියපු මන් වගේ තවත් උන් සිටීද😂

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +10

      අඩේ සිරාවටම එහෙම කලාද? 🙈🙈😂😂

    • @janmarashmika4049
      @janmarashmika4049 4 ปีที่แล้ว +5

      @@MagicCompass හැබයි ඉස්සෙල්ලම බලපු එකේ හොදටම ගුටි කනෝ ලේ එන්නම අර ලියුමක් කියවන්න ගිහින් පන්තිය ඉස්සරහ😂

    • @sajinisurajani3420
      @sajinisurajani3420 4 ปีที่แล้ว +3

      🙋😁😁😁

    • @nishanavishka7785
      @nishanavishka7785 3 ปีที่แล้ว +2

      @@janmarashmika4049 ඔව් බන් ඉස්කෝලේ මැරයො 😇😇

    • @kushandias9882
      @kushandias9882 3 ปีที่แล้ว +1

      Math

  • @tharuneth4488
    @tharuneth4488 3 ปีที่แล้ว +12

    අන්තිමට කිව්ව දේ ගොඩක් වටිනවා. ඔය දේවල් මතක නොතිබූනාට දෙන්නා සමගියෙන් ඉන්න එක තමයි වැදගත් දෙන්නගෙ ගැලපීම ගොඩක් හොඳයි. යුගදිවිය වාසනා වේවා.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍

    • @SepalaEkanayaka-l4y
      @SepalaEkanayaka-l4y 2 หลายเดือนก่อน

      මේ
      ​@@MagicCompass

  • @roshanfernando7324
    @roshanfernando7324 4 ปีที่แล้ว +10

    සෑහෙන දවසක ඉදන් වෙලාවක් හොය හොය හිටියෙ ඔයාලගෙ ඔක්කොම විඩියොස් වලට ලයික් දාන්න. අද පොඩි වෙලාවක් හම්බුනා එ නිසා ටිකකට දැම්මා. ඔයාලට වැඩියෙන්ම ආස ඔයාල දෙන්නම කැමරා එක ඉස්සරහ රගපාන්නෙ නැති නිසා. ඔක්කොම විඩියොස් හරිම අවන්කයි. ඔයාලගෙ හැම විඩියෝ එකක්ම එක පාරකට වැඩිය බලලා තියනවා. අනිත් එවටත් ලයික් දාන්නම් ❤️❤️❤️❤️🥰

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      අනේ ඇත්තටම ගොඩාක් ස්තූතියි. මේ වචන අපිට පුදුම විදියට වටිනවා. අපි කරන දේට හැබෑම වටිනාකම එකතු වෙන්නෙ මේ හම්බෙන අගය කිරීම් නිසා. දිගටම වීඩියෝස් කරන් යන්න මේ වචන ලොකුම ලොකු හයියක්. 😍😍❤️

  • @swarnageeth6172
    @swarnageeth6172 4 ปีที่แล้ว +3

    අනේ ඔය දෙන්නා දින්නත් දිනුම්. පැරදුනත් දිනුම් නෙ. හේතුව, දින්නත් පැරදුනත් කරන්න තියෙන්නෙ ඔයාලා වැඩියෙන්ම කැමති දේ නෙ . කන එකනෙ. හරිම ෂෝක් දඩුවමක්. හැමදාම ආදරෙන් ඉන්න බුදුසරණයි.

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      අනිවාර්‍යයෙන්ම. මේ තේරුම් ගැනීම පට්ටම ගති. දිනුමක් පැරදුමක් ගැන වාද කලාට අවසානෙ අපි දෙන්නට දෙන්නමනෙ. හැම වාදයක්ම ඒ වෙලාවෙ පොඩි ආතල් එකක් විතරයි. ඔයා වගේ හැමෝටම මේ දේ තේරෙනවනම් කොච්චර හොඳ දෙයක්ද. ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍😍😍❤️❤️❤️

  • @musiclovers2957
    @musiclovers2957 4 ปีที่แล้ว +9

    අනිත් videos වලටත් වැඩිය ලස්සනයි ... අපිට නම් වේලාව ගියා තේරුණේ නැහැ ...video එක ඔයාලට ගැලපෙන විදියට කෑමත් එකතු කරගෙන තියෙනවා .Q & A programs විටින් විට වත් කරන්න ..... 💖💖

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි මේ ලස්සන වචන වලින් අපිව මේ විදියට දිරිමත් කරනවට. වීඩියෝ එක දිග වැඩි උන එක ගැන තිබ්බ කනස්සල්ල නැතුව ගියා මේ වචන එක්ක. ගොඩාරියක් ස්තූතියි. 😍😍❤️

  • @dinsad123
    @dinsad123 4 ปีที่แล้ว +10

    32:13 මල පැන්නා අයියට...😂
    "කාපිය මේ නරක එකක්"ලු.
    Best couple ever😜❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      හෙ හෙ හේ. දැක්කා නේද එතනදි මට කරපු අසාධාරණේ. 🙈🙈😂😂😂
      තැන්කූ සෝම සෝ මච් මලයා. 😍😍❤️

  • @hansikavidanapathirana
    @hansikavidanapathirana 4 ปีที่แล้ว +5

    ඒක මරු හොදේ😍😍 බෝරින් නැ වීඩියෝ එක. පට්ට ආතල් 😀😀 ආසාවෙන් බලන් හිටියේ 😊😊

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි. මේ අවංක අදහස් අපිට ලොකූ ශක්තියක්. 😍😍❤️

  • @dayadraprabhavi5359
    @dayadraprabhavi5359 4 ปีที่แล้ว +8

    ජීවිතේ ලස්සනට විදින couple එකක්❤️සුභ පතනවා අක්කීටයි අයියාටයි! බුදු සරණයි ❤️

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +2

      ගොඩම ගොඩාක් ස්තූතියි නංගී. 😍😍❤️❤️😍😍

  • @mshiromidissanayake5720
    @mshiromidissanayake5720 3 ปีที่แล้ว +9

    යශි අක්කා සැර කට්ලට් එකක් කෑවේනෑ ප්ලේට් එකේ තිබ්බ එක, වෙලාව ගියා කියලාවත් දැනුනේ නෑ.. ආදරෙයි ඔයාලා දෙන්නටම බුදු සරණයි.!😍😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      දන්නවනෙ ඉතින්. යශී ගැන. එතනත් යටිකූට්ටු ගේමක් ගැහුවා. 🙈😀
      ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️❤️😍

    • @mshiromidissanayake5720
      @mshiromidissanayake5720 3 ปีที่แล้ว

      මොනා උනත් ඔයාල දෙන්නට බුදු සරනයි.! ඔයාලගේ වීඩියෝස් බලන්නේ හරිම ආසවෙන්.. 🤩🤩 යශී අක්කා 😍😍

  • @rukmaldiaries4042
    @rukmaldiaries4042 4 ปีที่แล้ว +4

    උඹලා දෙන්නනම් පට්ට ආතල් , බෝරින් උනේ නෑ පොඩ්ඩකවත් මුල ඉදන් ඉවර වෙනකන්ම බැලුවා එක දිගට

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      අඩේ... පට්ටම සතුටුයි ඒ අගය කිරීම ලබන්න තරම් වාසනාවන්ත උන එක ගැන. ගොඩාක් ස්තූතියි. 😍😍❤️

  • @pavanishenali1889
    @pavanishenali1889 3 ปีที่แล้ว +2

    අම්මෝ අක්කි ගේ හිනාව ට අපිට හිනා යනවා.ඇස් වල කදුලුත් එක්ක..
    ඒත් මට හිතුනා අයියා ව දැකලා තියෙනවා video බලන්න කලින් කියලා.බැලින්න නං අල්මේදා character එකනේ.අනේ ඒ කතාව තමා ඒ කාලේ ආසම කතාව ...😍😍😍
    Fun ම challenge එකක් බලපු.😂😂😂

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ.... සිරාවට???? ඔයා ඒ ඩ්‍රාමා එක බැලුවද? පට්ටයිනෙ. මාර සතුටුයි හොඳේ ඒක බලපු කෙනෙක්ව හම්බුන එක. 😀😀😍😍😍

    • @pavanishenali1889
      @pavanishenali1889 3 ปีที่แล้ว

      @@MagicCompass අනිවාර්යයෙන් අයියේ ඒක ඒ කාලේ නොවරදවාම බලන drama එකක්.

  • @Oddcouplesl
    @Oddcouplesl 4 ปีที่แล้ว +5

    හා හා අසාවෙන් ඔක්කොම බැලුවා, entertainment කියන එක උපරිමෙන්ම ඔයාලගේ වීඩියෝස් වල අයියා & අක්කා ❤️😍😘 ජය වේවා !!!

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි ඔයාලා දෙන්නටම. ලොකු නිහතමානී සතුටක් දැනෙනවා මේ වචන එක්ක. ජය පතනවා ඔයි දෙන්නටත්. 😍😍❤️

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +2

    ආදර සංද්වනිය බලන්න ඕනි කොහොම උනත් සුපිරි ම සුපිරි ❤️❤️ ශෝයි බුදුසරණ යි අයියා අක්කි අක්කියගෙ සැර කට්ලට් එකක් තීනූ හොදේ පස්සෙ කන්නම් කීවාට කෑවේ නැතෝ ❤️❤️ බෝරින් නැතෝ

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ.. දැක්කා නේද අක්කගෙ කපටිකම. 🙈🙈😃😃😃
      😍❤️❤️😍

  • @LeonsFamily
    @LeonsFamily 4 ปีที่แล้ว +25

    අම්මො ඒක... ප්‍රශ්නයක් ගානෙ අපේ පපුවත් ගැහෙනවා වගේ 😀 ඕවා වැරදුනොත් ඉතිං වෙන්නෙ මොනවද කියලා අපිටත් අත්දැකීම් තියනවනෙ 😁 වීඩියෝ එකනම් ඉවර වෙනවා තේරැනේවත් නෑ

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      බලන් ගියාම මේකත් දැලි පිහියෙන් කිරි කනවා වගේ කේස් එකක්. පොඩ්ඩක් ගැස්සුනොත් විනාසයි. හෙ හේ. 🙈🙈😂😂
      තැන්කූ සෝ මච් හොඳේ ඔක්කොම බැලුවට. 😍😍❤️

  • @GeewanthiSuraggika
    @GeewanthiSuraggika 6 หลายเดือนก่อน +2

    අයියා 1 අක්කා 2

  • @narmadasilva1170
    @narmadasilva1170 4 ปีที่แล้ว +17

    ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැ කියලා වැඩිය රන්ඩු වුනේ නැ කට්ලට් වලට තමා වැඩියෙන් රන්ඩු වුනේ

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +4

      හෙ හේ.. කට්ලට් නිසා ප්‍රශ්ණ වල උණුසුම පොඩ්ඩක් විතර සමනය උනා. 🙈🙈😂😂

  • @paramiamaya8509
    @paramiamaya8509 ปีที่แล้ว +4

    අම්මෝ යශී අක්කා මාර කපටී😂✊අයියා පව්😂💔good luck ඩබලටම🌚❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      🙈🙈😀😀😍😍❤❤

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 ปีที่แล้ว +4

    අපිට නම් video එක දිග නැතෝ 😘💞💞

  • @ykingpathum1171
    @ykingpathum1171 4 ปีที่แล้ว +2

    Thapparayakwath skip nokara baluwa..maru aiyai akkai..
    Adane danne aiya naluwek kiyala.
    Boka kollekne aiyath maath aasa topic ekak eka😃
    Aiyage dakshathawaya matath tiyenawa😉

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ඕනේ තැනක නිදාගන්න පුලුවන් දක්ශතාවයද? පට්ට ඈ. ඒක තියෙනවා කියන්නෙ බය වෙන්න කිසිම දෙයක් නෑ. 😊😊😊
      ගොඩාරියක් ස්තූතියි මුළු හදවතින්ම. 😍😍❤️

  • @isuandchaanu
    @isuandchaanu 4 ปีที่แล้ว +7

    අක්කා නාඩ්යා..😂 සැර එක සෙටිවේද්දි මගඇරලා පාඩුවේ ඉන්නවා. 😂😂😂 අක්කගේ නාඩ් අපිට ව්නාඩ්😂 පට්ට

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      හෙන හොර ගේමක් ගැහුවෙ එයා එතනත්. වීඩියෝ එක බලද්දි තමයි ඒවා පේන්නෙ හරියට. 🙈🙈😂😂

  • @chandimaariyarathna3770
    @chandimaariyarathna3770 ปีที่แล้ว +1

    ඇත්තටම ඔයාලා දෙන්නා ෂොක් නියමයි video එක දෙන්නම සුපිරි ❤❤❤❤❤අක්කේ අයියේ❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️

  • @vishuqeen8250
    @vishuqeen8250 4 ปีที่แล้ว +4

    Shoiii ane😍 මුලින්ම දීපු gift එක මොකද්ද කියල අහද්දි🤭අයියා අසරණ වුන විදිය😟 ඒ music 🎶 එක ෆට්ට😂.. මේ වගෙ ආදරෙන් ඉන්න හැමදාමත් .. ආදලෙයි දෙන්නටම😍😘🤗

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ඔව් අනේ. හෙනම අසරණ වෙන ප්‍රශ්ණ ටිකක්නෙ ඇහුවෙ. 🙈🙈🙈
      ගොඩාක් ස්තූතියි නංගී අගය කිරීමට. ආදරෙයි අපිත්. 😍😍❤️❤️

  • @rasikajiwantha3240
    @rasikajiwantha3240 4 ปีที่แล้ว +5

    Lovely and friendly cute couple.mn asama oyala thina dein life eka enjoy karana ekata boru sobana na .god bless you!!!!!

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. මේ වචන අපිට මහා ගොඩාක් වටිනවා. මේ තමයි අපේ ශක්තිය. 😍😍❤️

  • @mohamedakmal5960
    @mohamedakmal5960 4 ปีที่แล้ว +6

    අම්මෝ කට්ලට් ටික 😍 ඊට වඩා හපන් ප්‍රශ්න ටික 😅 ටොයිලට් එකේ පැය බාගයක් නෙමෙයි පැයක් උනත් ඉදපන් රත්තරන් අයියේ 😅 අපි වගේ ස්වාමිපුරුෂයන්ට නිවි හැනහිල්ලේ ඉන්න පුලුවන් එකම තැන ඒක 😜

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      හම්බෝ... 🙈🙈😂😂😂
      එතනත් නිදහසේ ඉන්න නෑ බන්. දොර ගාවට ඇවිත් හරි වද දෙනවා. 😂😂😂

    • @mohamedakmal5960
      @mohamedakmal5960 4 ปีที่แล้ว

      @@MagicCompass 😂😂😂

  • @C.kumara
    @C.kumara หลายเดือนก่อน +1

    ආණ්ඩු වෙනවා විතරනේ මොකක්ද හරි උත්තරේ දෙන්නකෝ

  • @TheMapMaker
    @TheMapMaker 4 ปีที่แล้ว +9

    Guys,.. පොඩ්ඩක්වත් boring නෑ... ඒක පට්ට ඈහ්.... අර අන්තිමට කියපු දේවල් ටික couple එකකට මාරම වටිනවා... 😍😍 නොගැලපීම් තේරුම් අරන් ජීවත් වෙනකොට තමා ලස්සන වැඩි වෙන්නේ... 💜

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +2

      තැන්කූ සෝ මච් හොඳේ.😍😍😍
      තව අම්බානෙක ඇඩ්වයිස් තියෙනවා කපල් වලට දෙන්න. හෙමි හෙමින් දෙන්නම් එකින් එක. 🙈🙈🙈😊

    • @TheMapMaker
      @TheMapMaker 4 ปีที่แล้ว

      @@MagicCompass අනිවා.... 😍😍 දෙන්නම මරු ඈහ්... තරහ ගියාම කතා නොකර ඉන්න සීන් එක නම් මගෙත් තදටම තියනවා...😂😂

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage 11 หลายเดือนก่อน +1

    Dennma maru ..... supiri😂😂😂😂❤❤❤❤❤❤❤❤ gd luck guys🎉🎉🎉

  • @agrabhashinee9084
    @agrabhashinee9084 4 ปีที่แล้ว +7

    යකෝ අයියා🤣 home stay කෑල්ල කිවුවනේ😂 අපි ඔහොම තමා papers වලට උත්තර ලියන්නෙත්🤦‍♀️😆 මරු දෙන්නම❤️❤️අයියනම් දෙයියනේ🤣🤣🤦‍♀️

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +3

      අන්න ඒකයි. කතා කරන්න නංගී. සියලූම විස්තර ටික කිව්වා. නම විතරනෙ පොඩ්ඩක් අමතක උනේ. ඕක ඉතින් මහාලොකු දෙයක්යැ නේද? 🙈🙈🙈

  • @upamaliadm4807
    @upamaliadm4807 2 ปีที่แล้ว +1

    දෙයියනේ මේක බලල මං හිනා උන තරමක් .....අම්මා ඇහුවා තනියම හිනා වෙන්න පිස්සුද කියල ...😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😀😀😀😀😀😀😀😍😍😍😍

  • @shashiprabani8710
    @shashiprabani8710 4 ปีที่แล้ว +5

    Hammooo eka...aththatama api nodanna dewal kochchara thiyenawada kiyala hithenawa...akka issara lassanai hodeee

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      අන්නේකනෙ. අපි දන්නෙ කොයි තරම් පොඩි දේවල් ටිකක්ද. මුලු ජීවිතේම තියෙන්නෙ අපිට අලුත් දේවල් දැනගන්න තමයි. 😍

  • @anjalifrenando1344
    @anjalifrenando1344 4 ปีที่แล้ว +4

    Super...athtatama api enjoy kara me video eka...oyalata suba pathanawa akkitai ayyatai ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි. මේ අගය කිරීම අපිට ගොඩාක් වටිනවා. 😍😍❤️

  • @lkr-ai
    @lkr-ai 3 ปีที่แล้ว +7

    අම්මෝ යශී අක්කාගේ නපුරු කම... පව් අපේ අහින්සක අයියා.. 😂😂

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      අන්න බලන්න. නපුරු වෘක දේනුවකට අහු උන අහිම්සක මුව පොව්වෙක් වගේ මන්. 🙈🙈🙈☺️☺️☺️

    • @lkr-ai
      @lkr-ai 3 ปีที่แล้ว +1

      @@MagicCompass ඒ උනාට අක්කා බොක්කෙන්ම ආදරෙයි අයියාට.. ❤️

  • @thushanihansika5362
    @thushanihansika5362 4 ปีที่แล้ว +2

    ආසාවෙන් බැලුවා සම්පූර්ණ vedio එක.. අවසානෙට කිව්ව දේවල් ගොඩක් වටිනවා...👌🏻😊

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ඔක්කොම ටික බැලුවට. ඒ වගේම මේ අගය කිරීමට. 😍😍❤️❤️❤️ වීඩියෝ එක බලලා යමක් ගන්න පුලුවන් උනානම් ඒක අපිට ලොකු සතුටක්. ❤️

  • @kalpani7054
    @kalpani7054 4 ปีที่แล้ว +13

    මන් නම් ආසම අනුරාධ අයියගෙ කියවිල්ලට....

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +2

      අඩේ සිරාවට? තැන්කූ සෝ මච් හොඳේ. 😍😍❤️

  • @vileshkadelivera3234
    @vileshkadelivera3234 4 ปีที่แล้ว +2

    Ammooo 😂😂😂ade video eke..challenge eke niyamai akki & aiyya..boring na chuttak wath..(dawena prashne ne♡😂)😘😘

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      අම්බෝ ඇති යාන්තම්. බෝරින් නැත්නම් එච්චරයි. බයේ උන්නෙ දිග වැඩි උන නිසා. 😊
      ගොඩාක් ස්තූතියි නංගී හැමදාමත් අපිත් එක්ක ඉන්නවට.
      ආදරෙයි. 😍😍😍❤️

  • @nanduniariyawansha7920
    @nanduniariyawansha7920 4 ปีที่แล้ว +7

    ජීවිතේ විඳින්න කොච්චර නම් ක්‍රම තියේද ...අක්කයි අයියයි හොයාගෙන තියෙන්නේ ඒකෙ රහම ක්‍රමය 😎❤

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +2

      අඩේ... පට්ටෙටම ආසා හිතුනා මේ කමෙන්ට් එකට. ඒක හරිම ලස්සන අගය කිරීමක්. 😍😍😍😍❤️❤️❤️❤️

    • @nanduniariyawansha7920
      @nanduniariyawansha7920 4 ปีที่แล้ว

      @@MagicCompass 🙈❤❤

  • @breathehouse1462
    @breathehouse1462 4 ปีที่แล้ว +2

    අඩේ එක පට්ට... 😍 අම්මෝ එකටත් කෑමක් කොහෙන් හරි set කරන්.. මරු අනේ අතල් ❤️

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      කෑම නැතුව අපිට කිසිම දෙයක් කරන්න බෑනෙ. 🙈🙈😊😊
      ගොඩාක් ස්තූතියි අගය කිරීමට. 😍😍❤️

  • @භාග්යාවිරාජනී
    @භාග්යාවිරාජනී 4 ปีที่แล้ว +16

    ඔන්න ඔක්කොම බැලුවෝ වලි ගොඩායි එත් මර ෆන් 😀😀😀😀😀😀😀

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      වලි කියන්නෙත් වෙලාවක හෙන ෆන් දෙයක්. 🙈🙈🙈😊😊😊😊😍

  • @sandeepanidilrukshikumari259
    @sandeepanidilrukshikumari259 2 ปีที่แล้ว +1

    සුපිරි අනේ.මරු ප්‍රශ්න ටික

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @rushiniwaranganafernando2981
    @rushiniwaranganafernando2981 4 ปีที่แล้ว +7

    ආසාවෙන් බැලුවා මුල ඉදන්ම..එකම එක කපටිකමක් අක්කා කරෝ..!දැවිල්ල කට්ලට් එකක් පස්සේ කන්නං කියලා තිබ්බ තිබ්බාමයි කැවේ නැතෝ😂😂 ❤🙈

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ඒ එකක් විතරයි. ඇයි අර ප්‍රශ්ණ හද හද අහපු එක. මන් හරියට උත්තර දුන්න ඒවටත් සැර කට්ලට් කවවපු එක. එව්වා හරියට මාට්ටු උනේ වීඩියෝ එක බලද්දි. හෙ හේ. 🙈🙈😂😂
      ගොඩාක් ස්තූතියි නංගී වීඩියෝ එක බලලා අදහස් එකතු කලාට. 😍😍❤️

  • @hirandadamith5215
    @hirandadamith5215 3 ปีที่แล้ว +1

    Ahhh niyamai hebei AKKA hora kala prashnekata uththara dila passé kannam kiyla thibba kewe ne. Pay aiya heeee api iwara wenakan beluwa

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ඔව් අප්පා. ඒවා මාට්ටු වෙන්නෙ පස්සෙ බලද්දි.

  • @Gossip10482
    @Gossip10482 4 ปีที่แล้ว +5

    මම නැත්තේ මොකද බැලුවද??
    🤭🤭🤭🤭
    විඩියෝ එක මරු...යශී හොර කලා...ටොයිලට් එක ගැන මතක් කරාම පස්සෙ කන්නම් කියුව සැර කට්ලට් එක කෑවෙ නෑ...🤭❤️❤️

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ඒකනේ. බැලුවේ මොකෝ පරක්කු කියලා. 😊😍
      යශීගෙ හොර අල්ලන්න වෙනම කමිටුවක් පත් කරන්න වෙනවා. නැතුව මේ වැඩේනම් හරියන්නෙ නෑ. 🙈🙈😂😂

    • @Gossip10482
      @Gossip10482 4 ปีที่แล้ว

      @@MagicCompass අනිවාර්යයෙන් බුජී......ජනාධිපති කොමිසමක් පත් කරන්න ඕනේ..

  • @hima2668
    @hima2668 4 ปีที่แล้ว +1

    මම ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බලලා තියෙනවා.ඒත් මේක තමා මගේ පලවෙනි comment එක.well done 😘

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි අපිව දිරිගන්වන්න එකතු කරපු මේ ලස්සන වචන ටිකට. 😍😍❤️😍❤️

  • @shashininehara9001
    @shashininehara9001 4 ปีที่แล้ว +5

    අනේ love story එක ඕනෙ❤️ අනේ ප්ලීස්❤😥

    • @nisalidevika7480
      @nisalidevika7480 4 ปีที่แล้ว +1

      Ow

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      සමාවෙන්න ඒක ටිකක් පරක්කු උනාට. ඒක අමතක කරලා නෑ. අනිවාර්‍යයෙන්ම දෙනවා. 😍😍❤️

  • @dnuwanthi6661
    @dnuwanthi6661 4 ปีที่แล้ว +1

    නියමයි.. නියමයි. සතුටින් ඉන්න හැමදාම දෙන්න. 🥰🥰

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි. ඔයත් සතුටින් ඉන්න හැමදාමත්ම. 😍😍❤️

  • @itsddtime3702
    @itsddtime3702 4 ปีที่แล้ว +6

    මේකනම් කාලෙ යනව දැනුනෙවත් නෑ,සුපිරි 🤗ඇ‌ත්තටම
    යශී පිරිමි ගො‌ඩක් ඔව් ඔව් කියල අහගෙන හිටියට අපි කියන ඒ‌වා ,ටික දවසකින් ඇ‌හුවො‌ත් මේ ලෝකෙ මතකයක් නැහැ 😂😂හරියට මො‌න්ටිසෝ‌රි එක ගැන වගේ😆

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ටික දවසක් නෙවෙයි අනේ මෙයාටනම් මේ කියලා මේ ආයේ අහද්දි මතක නෑ සමහර ඒවා. හෙන වලි යන්නෙ ඉතින්. 🙈🙈😂😂😂

  • @vindi1309
    @vindi1309 3 ปีที่แล้ว +1

    අම්මෝ eeka superb.👍👌👏
    Ayya paw akke අමාරුවෙන් සැර kanawa... 😂🤣😂🤣

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      සැර උනත් රස නිසා සූස් සූස් ගගා හරි කනවා. 😀😀😀😍😍

    • @vindi1309
      @vindi1309 3 ปีที่แล้ว

      @@MagicCompass අනේ thank you ඔයාලා rep කරනවට... ❤️

  • @dinsad123
    @dinsad123 4 ปีที่แล้ว +5

    හිනා වෙලා හකු රිදෙනවා..😂😂
    ඔහොම බෑ.. ඊලග පාර දෙන්නා ගහ ගන්න ඕනේ..😜

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +4

      මැද්දට කට්ලට් ආවේ නැත්නම් යුද්ධයක් තමා. 🙈🙈😂😂😂😂

  • @madusinghapura5144
    @madusinghapura5144 3 ปีที่แล้ว +1

    කටගැස්මට ප්ලේන්ටි😂 මරු... වෙනස්කරගන්න ඕනි දෙයක් තියෙයි කියපු ගමන් මතක් උනේ කන එක අඩුකරන්නවත්ද කියල. අක්කට එකපාරට මොකෝ උනේ අන්තිම ප්‍රශ්නෙ අහනව කියල ප්‍රශ්න පත්තරයක්ම ඇහුවනෙ😁 😁...අනේ අයියට චිත්‍ර අඳින්න පුලුවන්නෙ fb එකේ දාල තිබිල බැලුව මතකයි මට පරණ පොත් වල ඉස්කෝලෙ කාලෙ ඇඳපුවාද කොහේද... ඒ අස්සෙ මං මේ ආදර සංධවනියේ පලවෙනි කොටසත් බලල ආවෙ නියමයිනෙ අයිය අර ලමයව පාවල දුන්න නේද😃😃අන්තිමට ඉතිං අයිය ගුටිකාල ආව නියම කතාවක් මං ඒකත් බලන්න ඕනි ශෝක් 😍😍😍😍😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      එහෙම හොඳටම අඳින්නත් බෑ... බලාගෙන තමයි ටිකක් අඳින්න පුලුවන්. හැබැයි දැන්නම් අවුරුදු ගානකින්ම ඇඳලා නෑ.
      අඩේ ඒ ඩ්‍රාමා එකත් බලලා ඈ... හෙ ඒ... ඔව්නෙ ඒ නාටිටියෙ දුස්ට ලමයා මන්නෙ. 😀😀😀

  • @isharakulathunga7923
    @isharakulathunga7923 4 ปีที่แล้ว +9

    අම්මෝ පිස්සු ඩබලක් 😂❤ මැරෙන්න හිනාවෙනවා, රවාගෙන ඉන්නවා 😂

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      හෙ හේ. කාලගුණේ වගේ. 🙈🙈😊😊😍😍

  • @nadeeraperera6269
    @nadeeraperera6269 4 ปีที่แล้ว +2

    අනේ වීඩියෝ එක තව දිග උනානම් හොදයි කියලා හිතෙනවා සමහර තැන් රිවයින් කරලත් බැලුවා ඔයාලා දෙන්නා ඉතාම සාර්ථක ව මේ චැලේජ් එකට මූණ දුන්නා නියමයි අන්තිම වචන ටික හදවතටම දැනුනා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ලොකු නිහතමානි සතුටක් එක්ක ලොකු සහනයක් හිතට දැනුනා මේ වචන ටික කියවද්දි. ගොඩාක් ස්තූතියි අපිට මේ සතුට ලබාදුන්නට.
      ඔයත් හැමදාම සතුටින් ඉන්න. 😍😍❤️❤️❤️

    • @nadeeraperera6269
      @nadeeraperera6269 4 ปีที่แล้ว +1

      @@MagicCompass ❤️❤️ඇත්තම කිව්වොත් ඔයාලා හතර දෙනාගේ පොටෝ එකක් මම සේව් කරගෙන තියෙනවා මගේ ගැලරියේ ඔයාලා දෙන්නයි ට්‍රැවල් විත් වයිෆ් කපල් එකයි ඉන්න කවදාවත් හම්බවෙලා නැති උනාට මම ඒ තරම්ම ඔයාලට ආදරෙයි ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      @@nadeeraperera6269 අපිව ඔයාගෙ ජීවිතේ ඒ තරම්ම වැදගත් තැනක් දීලා තියාගන්න එකට ස්තූතියි කියන වචනෙ කොහෙත්ම ප්‍රමාණවත් මදි. අපි ලඟදිම දවසක හම්බවෙමු. ආදරෙයි ගොඩාක්. 😍😍❤️❤️

    • @nadeeraperera6269
      @nadeeraperera6269 4 ปีที่แล้ว

      @@MagicCompass ඒ වචන ටිකත් ඇති ❤️❤️❤️❤️❤️

  • @denuwandarshaka7803
    @denuwandarshaka7803 4 ปีที่แล้ว +10

    ඉවර වුනාද කියලවත් දන්නැති අය කෝ.😂😍✋

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      හෑ... දන්නෙත් නැතුවම ඉවර වෙලාද? 😊😊

    • @nisalidevika7480
      @nisalidevika7480 4 ปีที่แล้ว

  • @_himasha_
    @_himasha_ 2 ปีที่แล้ว +1

    දිග වීඩීයො වලට ආස මම 🌝❤️‍🩹 ඔය දෙන්න එක්ක ඉන්නකොට එලාව යනව තේරෙන්නෙත් නැ හිතත් සැහැල්ලුයි 😌💕

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මේ දෙන වටිනාකමට 😍❤️😍

  • @sadunianutthara4260
    @sadunianutthara4260 4 ปีที่แล้ว +3

    Man hithanne aiya thama dinum🙄🤩 tikakwath skip kale ne💟 superb vedio eka💟🥰

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +2

      හුරේ.... එහෙනම් ඒ කියන්නෙ මන් දිනුම්. 😍😍❤️
      ගොඩාරියක් ස්තූතියි නංගී පොඩ්ඩක්වත් ස්කිප් නොකර ඔක්කොම බැලුවට. ඒ වගේම මේ අගය කිරීමට. 😍❤️😍

  • @abroadlife6558
    @abroadlife6558 4 ปีที่แล้ว +1

    Onna apith ada idan oyalage fansla una. Mara shook ane harima genuine widiyata oyala karanawa videos.

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක අත්වැල් බැඳගත්තට. ඒ වගේම ලස්සන අගය කිරීමටත් ගොඩාක් ස්තූතියි. 😍

  • @Sbabygirl
    @Sbabygirl 4 ปีที่แล้ว +4

    Adare akkitai aiyatai 💓😍💓💓😍 thawama video eka balana gaman.. shoi oyala dennama..

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් නංගී. 😍😍❤️
      ඔක්කොම බලලා ඉවර උනාම කියන්නකො මොනාද හිතුනෙ කියලා. 😍

    • @Sbabygirl
      @Sbabygirl 4 ปีที่แล้ว +1

      @@MagicCompass digatama video eka baluwa.. oyala denna mn dakapu sweetma couple eka. Aiyanam hugak ahinsakai wge. Akkinam Aiyata සැර කට්ලට් eka kawannama balan innawa wge. Paw aiya.

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      @@Sbabygirl ගොඩාක් ස්තූතියි නංගී. මේක අපිට ලැබුන ගොඩාක් වටින අගය කිරීමක්. 😍😍❤️
      අක්කා තනිකර මගෙන් හෙන පළියක් ගත්තේ සැර කට්ලට්ම කවලා. 🙈🙈😂😂

    • @Sbabygirl
      @Sbabygirl 4 ปีที่แล้ว

      @@MagicCompass 😂😂 anaa aiyaa...

  • @fernandomadurika9498
    @fernandomadurika9498 4 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එකක් hary aasa hitanawa ඔය දෙන්නගෙ වීඩියෝ බලන්න හැමදාමත් ආදරෙයි 😍🙎

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි.
      ආදරෙයි අපිත්. 😍😍❤️

  • @bhashanamalawenna4558
    @bhashanamalawenna4558 4 ปีที่แล้ว +7

    අපි නම් විඩියො එක ඔක්කොම බැලුවා හරිම ලස්සනයී...

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍😍❤️

  • @AyeshaMadushani-e4w
    @AyeshaMadushani-e4w 7 หลายเดือนก่อน

    Shok ane oyala denna api godak adarei oya dennata♥️ හැබැයි කුචී අක්කා ගුලි දෙකක් කන්නෙ නැතුව හොර කලා😁 සැර ගුලියකුයි නිකන් ගුලියකුයි😁

  • @cakebash8862
    @cakebash8862 4 ปีที่แล้ว +3

    Thoroughly enjoyed this video ❤❤🥰
    Awesome keep up the great work!

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      Thank you so much for watching & taking your time to give us your feedbacks 😍
      Such a strength to us ❤
      Much love to you 🤗

    • @cakebash8862
      @cakebash8862 4 ปีที่แล้ว

      @@MagicCompass please make more videos❤❤❤❤❤

  • @badajarivlogs2569
    @badajarivlogs2569 4 ปีที่แล้ว +2

    ඒ වීඩියෝ එක නම් පට්ට. ඔක්කොම බැලුවා. මම විතරද අක්කි එක සැර කට්ලට් එකක් කෑවෙ නෑ කියලා දැක්කේ. පස්සෙ කන්නම් කියලා පැත්තකින් තිබ්බා. 🤣🤣🤣🤣

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ඔව් අනේ. මහා හොරයි මෙයා. මටත් ඒක මතකයක් නැති උනා. මට කන්න උන සැර ඒවා මට බලෙන් කැව්වෙ ඒ උනාට.

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 4 ปีที่แล้ว +5

    Ammohh maru hode videoo aka😍😍
    Love u 💕

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ඩබලට. 😍😍😍
      Love you both. ❤️

  • @amishanawodi5594
    @amishanawodi5594 4 ปีที่แล้ว +2

    ඔයාලා දෙන්නා නියමයි හැමදාම ආදරෙයි සතුටින් පරිස්සමින් ඉන්න 🥺♥️😘😘😘

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි. ඔයත් හැමදාම සතුටින් ඉන්න. 😍😍❤️❤️

  • @zedixgaming5041
    @zedixgaming5041 4 ปีที่แล้ว +7

    Amboo very nice
    We are always with you and your chanel

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      Thank you so much for watching our channel 😍
      Much love to you ❤️😘🤗

  • @nimeshachathurangi1722
    @nimeshachathurangi1722 4 ปีที่แล้ว +1

    patta..ආස හිතෙනවා ඔය 2 එකතු වෙලා කරන වැඩ ගැන

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි. 😍❤️😍❤️😍🤗🤗🤗

  • @Keesh99
    @Keesh99 4 ปีที่แล้ว +3

    අනේ ඒක නම් මරු 👌, challenge එකට ලොකු සාධාරණයක් කරලා තියෙනවා 👍👍, හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න 😊😊, දෙන්නටම ගොඩක් ආදරෙයි ❤️😘, පරිස්සමෙන් ඉන්න 🤗🤗, බුදු සරණයි 🙏🙏

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි. හිතට ලොකු සහනයක් දැනෙනවා මේ ලස්සන වචන කියවද්දි. ඔයත් හැමදාම සතුටින් ඉන්න. 😍😍😍❤️❤️❤️❤️

  • @kavinduprabhash
    @kavinduprabhash 4 ปีที่แล้ว +1

    Supiriii😂😂❤️..අන්තිමට තව කාට හරි චැලේන්ජ් එක දෙන්ඩ තිබ්බා😂😌

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ඔව් අප්පා. ඒක ටිකක් මිස් උනානෙ. 😢😭

    • @kavinduprabhash
      @kavinduprabhash 4 ปีที่แล้ว

      😂😂 awlk na video eka ptta😂🥰

  • @shehan_perera
    @shehan_perera 4 ปีที่แล้ว +3

    යශී සැර කට්ලට් දෙකක් මගහැරියා. පව් අයියේ ඔයා....

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      කියලා වැඩක් නෑ අප්පා. මන් තමයි හරියටම සැර කට්ලට් ටික කෑවෙ. 🙈🙈😊

    • @shehan_perera
      @shehan_perera 4 ปีที่แล้ว

      @@MagicCompass ආයෙත් අහල. ඒත් එක්කම thank you කියන්න ඕනෙ මගෙ ප්‍රශ්නෙ වීඩියෝ එකට එකතු කරගත්තට....

  • @Imashi900
    @Imashi900 4 ปีที่แล้ว +1

    අක්කි කොහොමද .ලස්සනයි අද වැඩේ ඔයාලගේ .සුභ පතනවා මැනික .බුදු සරනයි ඔයාලට

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගී. මේ සුභ පැතුම් නිසා තමයි අපේ වැඩේ අපිට ලස්සනට කරගන්න පුලුවන් වෙන්නෙ. 😍😍❤️

  • @rasanjanachathumini4688
    @rasanjanachathumini4688 4 ปีที่แล้ว +6

    1st view, 1st like & 1st comment
    Love you akki & ayya.... 😄😄😊😊

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      Love you too nangi. 😍❤️😍

  • @stephniecolastica3836
    @stephniecolastica3836 4 ปีที่แล้ว +1

    34 :44 😂 niyamai ammo video eka hinavelama ivarai hondata thibuna video eka toiletui cutletui chocolatui sapaththui 😆😆 haemdaama kaala.beela sathutin inna dennama cultet ithuru vune anuradha bage bage ne kewe ekai😄😄😄 kisima boring ekak une naha anthima venakam ma beluva suba pathum dennatama.aluth channel ekatath suba pathanava luv u guys

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      හෙ හේ.... සිරාවටම මේකේ නැති දෙයක් තිබ්බෙ නැද්ද මන්දා බලන් ගියාම. 🙈🙈😁😁😂😂
      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. මේ වචන අපිට මාරම විදියට වටිනවා. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ආදරෙයි. 😍❤️😍

  • @shadhidilshan5653
    @shadhidilshan5653 4 ปีที่แล้ว +3

    aiyeeee.... akkiith ekk berenn tikk amruii Ned.. ..adreiiii denntm..akki hair style ek wens krl nane tm... ❤❤❤❤❤❤....

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      හම්බේ.. අක්කත් එක්ක ඔළුව බේරගෙන ජීවත් වෙනවා කියන එකම චැලෙන්ජ් එකක්. 🙈🙈😂😂
      එයත් හෙයාස්ටයිල් එක වෙනස් කරන්න ඕනේ කිය කිය ඉන්නවා. තාම වෙලාවක් හම්බුනේ නෑ. 😍😍
      ආදරෙයි නංගී අපිත්. ❤️

  • @tharugunasekara9233
    @tharugunasekara9233 4 ปีที่แล้ว +2

    ආච්චිගේ කේන්දරයක් නෙ ඒක 😂😂😂🤣🤣💔💔.. Paw අසරණ කොල්ල 💔💔💔

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +2

      දැක්කනේ කේන්දර මිනිස්සුන්ව අසරණ කරන විදිය. 🙈🙈😂😂😂

  • @dmproduction4188
    @dmproduction4188 4 ปีที่แล้ว +3

    Ammeeeee කේන්දර nam 74%k nemei balan yaddi 100%k galapilaneee😍😍❤️❤️❤️💞💞💞💞💞

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      හෙ හේ. නොගැලපුන 26%ට තමයි ඉඳලා හිටලා මරාගන්නෙ. 🙈🙈😂😂😍😍❤️

    • @dmproduction4188
      @dmproduction4188 4 ปีที่แล้ว

      @@MagicCompass ehema epaiii nathuwa banee inna. 😍😍❤️❤️❤️Hamadama oya wage hodata kala bila sathutinma inna labenna oniii akkiyoo oya dennma

  • @isuandchaanu
    @isuandchaanu 4 ปีที่แล้ว +2

    ආඩේ පට්ට පට්ට වෙලාව ගියා තෙරැන් නෑ. ආතල් ආ🤗😍😍🤗

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි වීඩියෝ එක බලලා අදහස් එකතු කලාට. 😍😍😍❤️

  • @yehani-
    @yehani- 4 ปีที่แล้ว +3

    Ane eka niyamai welawa yanawa danun na...❤😘

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි. මේ අගය කිරීම අපිට ලොකු හයියක්. 😍😍😍❤️

  • @go_forward-Dk
    @go_forward-Dk 4 หลายเดือนก่อน

    ඇයි අයියේ අමතක වුණාද අක්ක කිව්වා නේද පස්සේ කට්ලට් එකක් කන්නම් කියලා😂😂😂 මරු අක්කා😅😅😅

  • @erootravels7102
    @erootravels7102 4 ปีที่แล้ว +3

    Badaginne enna welawe meyala katlat kanawa ...mala paninawa hello

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      හෙ හේ... බඩගින්නෙ ඉන්න එපෝ.. ටක් ගාලා මොනා හරි බඩට දාගන්න. 😍

  • @slrevtv
    @slrevtv 4 ปีที่แล้ว +1

    වචන මතක නැති ඒවට ලකුණු කපන්න එපා බොක්ක.

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      අන්නේකයි. මුලු සිද්ධියම මතකයි. නම් විතරයි පොඩ්ඩක් එහා මෙහා උනේ. ඒකටවත් කිසිම සමාවක් හම්බුනේ නෑනෙ ඉතින්. 🙈🙈🙈

  • @sniro1402
    @sniro1402 4 ปีที่แล้ว +3

    9:44 මුලින් ඇවිල්ලා තියේන්නේ මේහේනේ GG

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      අඩේ. ඒ කියන්නෙ ඔයා ගම්පොලද? 😍

    • @sniro1402
      @sniro1402 4 ปีที่แล้ว

      @@MagicCompass yep broo ❤️❤️

  • @sitharasithara4719
    @sitharasithara4719 4 ปีที่แล้ว +1

    Amboo video eka enakal balagena hitiye fattama athal video eka kauda dinuwe kyl matath mathaka ne awasaneta aiya asarana una widiya Pau yakuu 🙉🙉🙉🙉 chamari akkiy kasun aiyai Hinda thamai magic compass set une video eka matanam full athal jaya wewa akki aiya Adarei godaaak😘😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      කොහෙන් ගියත් මන් අසරණ වෙනවා අප්පා අන්තිමේදි. ඒක දැන් පුරුද්දකට ගිහින්. 🙈🙈😂😂
      චමරි,කසුන් නිසා තමයි ගොඩාක් අය අපිව දැනගත්තේ. ඒ ගෞරවය එයාලට හැමදාමත් ලැබෙනවා. 😍
      ගොඩාක් ස්තූතියි නංගී අපිව හැමදාම මේ වගේ දිරිමත් කරනවට. ඔයාගෙ කමෙන්ට් එකක් වරදින්නෙ නෑනෙ දැන් අපිට. 😍😍❤️❤️❤️
      ආදරෙයි අපිත්. ❤️❤️❤️

  • @ashanadhikari1667
    @ashanadhikari1667 4 ปีที่แล้ว +5

    1st comment eka danna diko appa

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      හෙ හෙ හේ... නූලෙන් මිස් වෙලා තියෙන්නෙ. කමක් නෑ. එක මොකෝ දෙක මොකෝ. 😍😍😍

  • @amalshamadhubhashani4468
    @amalshamadhubhashani4468 2 ปีที่แล้ว +1

    මේක තමයි හොදම වීඩියෝ එක 😂❤️😘

  • @WorldSheTravel
    @WorldSheTravel 4 ปีที่แล้ว +3

    Superb..i enjoy this one..

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      Thank you so much. 😍😍❤️

  • @lakshaini3156
    @lakshaini3156 4 ปีที่แล้ว +2

    හම්මෝ කොයි වෙලේ ගුටු බැට යයිද කියන බයෙන් බලපු වීඩියෝ එකක් හම්මෝ..... ඉතිං 🙊😂😂😂❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      යන්න තිබ්බ ගුටි බැට ටික කට්ලට් ටික නිසා ටිකක් ශේප් වෙලා ගියා. නැත්නම් විනාසයි. 🙈🙈😂😂😍😍

  • @sasifdo3642
    @sasifdo3642 4 ปีที่แล้ว +4

    Ammowwww denna walith dagannawa e asse heee 😍😍

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      හෙ හේ. වලි නැතුව කිසි රහක් නෑනෙ. 🙈🙈😂😂😍😍

  • @prabhashaniabeysekara1999
    @prabhashaniabeysekara1999 ปีที่แล้ว

    මගෙ නිගමනෙ නම් යශී අක්කව තරග වලට ගන්න එපා එයා වලි සීන් එකෙ ඉන්නෙ. කෝම උනත් මන් ආසම ආදරේම යශී අක්කට❤❤

  • @dmproduction4188
    @dmproduction4188 4 ปีที่แล้ว +6

    "Kapiya me naraka ekak "
    Ammooooo eka aiye 😅😅😅😅

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      හෙ හේ... 🙈🙈😂😂😂

  • @isururanasinghe2664
    @isururanasinghe2664 4 ปีที่แล้ว +1

    වීඩියෝ එක සුපිරී 👌ඔක්කොම බැලුවෝ 😍🔥

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි. 😍

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 4 ปีที่แล้ว +3

    Yako ethakota me naluvekda🤔🤔🤔🤔🤔😂😂😂😂😂😂🙄🙄🙄🙄🙄🙄🤓🤓🤓🤓🤓🤓🤐🤐🤐😛😛😛

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      නළු බට්ටෙක්. 🙈🙈😂😂

  • @programmingtutesl7209
    @programmingtutesl7209 4 ปีที่แล้ว +1

    වෙලාව යනව තේරුනෙත් නෑ..මුල ඉදන් ආසාවෙන් බැලුව.කුජී බුචී දෙන්නම මරු😂😂.175 කිව්වෙ කඩුවෙල කොල්ලුපිටිය බස් එක නේද🤔

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +1

      නෑ ඔයා කියන්නෙ 177 බස් එක. 175 යන්නෙ කොහිලවත්තට.
      ගොඩාක් ස්තූතියි වීඩියෝ එක බලලා මේ ලස්සන වචන වලින් අපිව දිරි ගන්නනවට. 😍😍❤️

    • @programmingtutesl7209
      @programmingtutesl7209 4 ปีที่แล้ว

      Magic Compass ah ow mta waraduna😛

  • @kanchanaabeysinghe6374
    @kanchanaabeysinghe6374 4 ปีที่แล้ว +3

    කුජී බුජී.. ද කියන්නේ...😝😝😝😂😂

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +2

      කුචී, බුචී

  • @HiruandAshen
    @HiruandAshen 4 ปีที่แล้ว +1

    Ambo.. iwara wenakamma beluwa.. harima shoi aneee.. adarei dennatama akki & aiya..❤️😘😘

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ඔයාලා දෙන්නටම. ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍❤️

  • @travelwithfamily4
    @travelwithfamily4 4 ปีที่แล้ว +10

    17 like..niyamai ane..man asama channel akak..

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි අගය කිරීමට. ❤️😍❤️

  • @roshifernando2047
    @roshifernando2047 4 ปีที่แล้ว +1

    Challenge Eka Nam niyamayi..😀asawen baluwa iwara wenakanma👍

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි මේ දිරිමත් කිරීමට. 😍❤️😍

  • @arunaanddilini9418
    @arunaanddilini9418 4 ปีที่แล้ว +3

    eka maru 🖤🖤🖤

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      තැන්කූ සෝ මච් ඩබල. 😍❤️😍

  • @rashhhh_16
    @rashhhh_16 4 ปีที่แล้ว +1

    අම්මෝ කේන්දර ගැලපිලා වුණ දෙයක් අයියට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 අක්කා හොඳයි අනේ.. මරැ දෙන්නම ❤️❤️❤️❤️ ⁣

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว +2

      මගේ සෙනසුරාටත් සෙනසුරා ලබලා ඉන්න සීන් එකක් තියෙන්නෙ. 🙈🙈😂😂
      ගොඩාක් ස්තූතියි නංගී අගය කිරීමට. 😍😍❤️

  • @rohantharindu4833
    @rohantharindu4833 4 ปีที่แล้ว +3

    Hammo kohe giyth kama neh 🤭😍❤️

    • @MagicCompass
      @MagicCompass  4 ปีที่แล้ว

      කෑම නැතුව මොකුත්ම කරන්න බෑ. 🙈🙈😍😍😍