ජපානයේ SSW රැකියාවෙන් ලැබෙන මාසික වැටුප සහ ඉතුරු කරන්න පුලුවන් මුදල මගේ PAY SHEET සමගින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 807

  • @JanithMadush
    @JanithMadush 7 หลายเดือนก่อน +1

    Jaya wewa aththm kynwt ❤

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      🥰🥰

  • @shashintharuka9215
    @shashintharuka9215 7 หลายเดือนก่อน +27

    අඩේ ඇත්ත කතා කරන කොල්ලෙක්. ඔයාට හරි යන්ව අයියෙ☺️

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      😍😍

  • @vidudisanayaka1677
    @vidudisanayaka1677 4 หลายเดือนก่อน +12

    උබ සුපිරි කොල්ලා.. එන්න හදන්නෙ මාත් ssw වලින් එක එක මරිසි දාන්නේ ඒජන්සි... උබ විතරයි ඇත්ත කතා කලේ.. ජය වේවා.. ආදරෙයි

    • @Japangoviya
      @Japangoviya  4 หลายเดือนก่อน

      🥰🥰

  • @malithchinthaka7811
    @malithchinthaka7811 7 หลายเดือนก่อน +4

    ජයවේවා ... මල්ලී.... ඇත්ත කියන Japan goviya youtube නාලිකාව. ඉදිරිය ගොඩක් සුබවාදී වෙන්නව නිසැකයි මල්ලි ... ❤❤❤

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +2

      🥰🥰

  • @methminakankanamge3019
    @methminakankanamge3019 7 หลายเดือนก่อน +5

    වටින වීඩියෝ එකක්.අයියගෙත් වැඩ කටයුතු සාර්තක වෙන්න ඕන❤️

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +1

      🥰🥰🥰

  • @nipunnawoda4629
    @nipunnawoda4629 7 หลายเดือนก่อน +6

    ඇත්ත කතා කරන චැනල් එකක් Good luck❤️❤️

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +1

      😍😍

  • @sandalianjana9327
    @sandalianjana9327 7 หลายเดือนก่อน +5

    Danuwath kalata thank you malli. Oyage hamadema sarthaka wenna oni. Budu rasanai

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      🥰🥰

  • @maintenance_officer
    @maintenance_officer 2 หลายเดือนก่อน +7

    වෙන channel වල වගේ බොරු මවාපෑම් නෑ.කෙලින්ම ඇත්ත කියනවා...ඔයාට කවදා හරි හරියනවා මල්ලී..ජය වේවා.❤️

    • @Japangoviya
      @Japangoviya  2 หลายเดือนก่อน

      🥰🥰

  • @nadeekathushari8577
    @nadeekathushari8577 7 หลายเดือนก่อน +3

    Godak thank you aiye me wage wadagat karunu apita kiyala denawata. Idiri wada katayutu sarthaka wenna kiyala suba patanawa. 🥰🥰

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      🥰🥰

  • @Sdesilva2001
    @Sdesilva2001 7 หลายเดือนก่อน +3

    වීඩියෝ එකක් දානකම් බලන් ඉදියේ අයියේ 😊අද වීඩියෝ එකත් ගොඩක් වටිනවා ... හැමදාම මේ වගේ වීඩියෝ ගේන්න ..❤ඔයා ගොඩක් වැදගත්ම දේවල් අපිට කියලා දෙනවා ...බොරු නැතුව ඇත්තටම ...ඒක ගොඩක් වටිනවා ...අයියේ පරිස්සමෙන් ඔයාගේ වැඩ කරන් තවත් වීඩියෝ ගේන්න ..ඇත්තටම ගොඩක් වටින දෙයක් මේ කරන්නෙ බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න අයියේ 🇯🇵🥺🙏ඔයාට හැමදාමත් හරියන්න ඕනි ...

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +1

      😍😍😍

  • @sandeepapd5525
    @sandeepapd5525 7 หลายเดือนก่อน +3

    Thenks bro , ඇත්තමයි වටිනවා මෙහෙම දැනුවත් කිරීම ගැන

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +1

      🥰🥰

  • @shehanisilva82
    @shehanisilva82 7 หลายเดือนก่อน +8

    අනේ ඔයා කුහක නැ අයියේ...මන් නම් personally ආස චරිතයක් ඔයා...මන් ඔයාගේ videos බලලා හුඟක් විස්තර දැනගත්තේ දැනගන්නේ...ඔයා දෙන අදහස හුඟක් අයට තේරේවි...බුදුසරණයි ...පරිස්සමෙන් ඉන්න..🥰

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      🥰😍😍

  • @upulamarakoon9976
    @upulamarakoon9976 5 วันที่ผ่านมา

    සුපිරි වැඩක් සුපිරි කොල්ලෙක්...... ❤ජයවේවා

    • @Japangoviya
      @Japangoviya  3 วันที่ผ่านมา

      😍😍💪🇯🇵👊

  • @ceylonbeauty1819
    @ceylonbeauty1819 7 หลายเดือนก่อน +3

    Attatama watinawa me wge aththa kiyana eka gana. Gd luck brother 😊

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      😍😍

  • @NadeeraLakshan-bb1gy
    @NadeeraLakshan-bb1gy 7 หลายเดือนก่อน +2

    Aththa katha kre ,respect bro ❤️👍

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      🥰🥰

  • @InduHarshani-xj4zn
    @InduHarshani-xj4zn 7 หลายเดือนก่อน +4

    Theruwan saranai malli.good luck.☺

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      😍😍

  • @emorezone
    @emorezone 7 หลายเดือนก่อน +8

    එක එක තැන් වල පඩි වෙනස් ඇති අපේ අයියා කෘෂි කාර්මික ගියේ මාස 3ක්‌ වගේ වෙන්නෙ ලක්ෂ 4.40පඩි

    • @Miusic0105
      @Miusic0105 7 หลายเดือนก่อน +1

      Yen walin 2.20 k wgeda

    • @emorezone
      @emorezone 7 หลายเดือนก่อน +2

      @@Miusic0105 ඔව්

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +2

      Aiyagen ahnna kapila ketila kiyak ithuru karanwd kiyla . E wagem maseta wada karana paya gana

    • @SandunMadushanka-h6s
      @SandunMadushanka-h6s 6 หลายเดือนก่อน

      Lankawen laksha 2 wage thama ithuru wenne..maath japan aurudu 3

    • @emorezone
      @emorezone 6 หลายเดือนก่อน

      ​@@JapangoviyaSSW නෙවෙයිද ගියේ

  • @sasindushehan3245
    @sasindushehan3245 5 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි අයියේ .කිරි ඉතිරෙන්න හරියන්න ඕනි ❤️

    • @Japangoviya
      @Japangoviya  3 วันที่ผ่านมา

      😍😍🇯🇵👊💪

  • @JSNihongono
    @JSNihongono 7 หลายเดือนก่อน +14

    ඇත්තටම වටින වීඩියෝ එකක් අයියේ.ඔයාටනම් කවදාවත් වරදින්නේ නෑ❤❤❤❤❤

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +2

      😍😍

  • @nadeenishamadarshanilenaba7095
    @nadeenishamadarshanilenaba7095 7 หลายเดือนก่อน +9

    හතකෙ ජොබ්ස් හරිම අමාරුයි අනිත් දේවල් වලට එන්න මෙන්න වැන්දා

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +2

      🥰🥰

    • @ChanakaSadaruwan-d7x
      @ChanakaSadaruwan-d7x 3 หลายเดือนก่อน

      Agriculture wala weda amaruida 😢

    • @Japangoviya
      @Japangoviya  2 หลายเดือนก่อน

      @@ChanakaSadaruwan-d7xහොද තැන් තිය්නව ඒ තැනක් ලබුනොත් ඉතින් හොදෛ . Ssw wisa එකෙන් කම්පැනි මාරු කරන්න් පුලුවන් නිසා ඇවිත් සෙට් නැතම් ගේමක් ගැහුවනම් හරි

    • @chalani1232
      @chalani1232 2 หลายเดือนก่อน

      @@Japangoviyassw visa eken company eka set nattan maru karanna puluwanda?

  • @madhugamage7303
    @madhugamage7303 7 หลายเดือนก่อน +1

    Thank you malli... godak watinawa oyage danuwath kirima

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      😍😍

  • @Emi_shenu.
    @Emi_shenu. 7 หลายเดือนก่อน +2

    මට අද අයියගෙ videos හම්බුනෙ.මන් දැන් අයියගෙ videos බලන ගමන්.මාත් next year student එන්න ඉන්නෙ Japan.හොද knowledge එකක් ලැබෙනවා අයියගෙ videos වලින්.thank you for your kindness and support.God bless you aiya.අයියා දවසකට කොච්චර වෙලාවක් Japan පාඩම් කරන්න ඕනිද? ❤

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +2

      Puluwn hama welawem kammli hithen hama welawem padm karanna e kiynne aswe. Padm krnn kiyn ek

  • @DineshiKWeerasinghe
    @DineshiKWeerasinghe 7 หลายเดือนก่อน +4

    හැමදේම සුබ වෙන්න ඔනී. බුදු සරණයි 🤍🍃

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      😍😍

  • @VishakhaEkanayaka
    @VishakhaEkanayaka 2 หลายเดือนก่อน +1

    ඇත්ත කතා කරනවට ස්තූතියි..යූටියුබ් එකේ දැක්ක අවන්කම චැනල් එක ❤

    • @Japangoviya
      @Japangoviya  2 หลายเดือนก่อน

      🥰🥰

  • @thilangavishmitha04
    @thilangavishmitha04 7 หลายเดือนก่อน +3

    හැමදේම හරියන්න ඕනි අයියේ 🇯🇵💙

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      😍😍

  • @e-mediaproductionwithtrave6216
    @e-mediaproductionwithtrave6216 7 หลายเดือนก่อน +2

    Good luck oyat ....mehema paysheet pennuwoth withrayi.. ape minisau wishwasa karanne...

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      🥰🥰

  • @kavindulakshan2941
    @kavindulakshan2941 3 หลายเดือนก่อน +3

    අයියේ ජපන් වලට එන්න බලන medical එක ගැන විස්තර පොඩ්ඩක් කියන්න පුලුවන්ද පපුවෙ සිදුරක් තියෙනව නම් එන්න බැරිද එහෙම මොනවත් බෙහෙත් ගන්නෙ කරන්නෙ නෑ එහෙම ලෙඩකුත් නෑ වෙන කිසිම ඒක බලපානවද ඕවට එද්දි ?

    • @Japangoviya
      @Japangoviya  3 หลายเดือนก่อน

      @@kavindulakshan2941 medicl ek gaddi oyge ecg ekt hari extre ekt hari ek ahu wenne naththm prashnyak wena ekk na

  • @nilangabroo2323
    @nilangabroo2323 6 หลายเดือนก่อน +5

    Math agri inne, awith masa 2i, .....
    1st salary eka kola 22k tibuna, kola 15k lankawata damma, eka eka tan anuwa wenas wenne, matanam supiri

    • @Japangoviya
      @Japangoviya  6 หลายเดือนก่อน

      Daws kiyak wada karald

    • @LovelyDivingBoard-qk8jz
      @LovelyDivingBoard-qk8jz หลายเดือนก่อน

      Oyaata lankaawe agriculture sambandawa experience thibbada?

  • @IJanaki-o5f
    @IJanaki-o5f 7 หลายเดือนก่อน +3

    ඔයාට වරදින්නේ නෑ හරි අවංකයි ඔයා❤

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      😍😍

  • @JapaneseKnowledgeHub
    @JapaneseKnowledgeHub หลายเดือนก่อน +2

    ඔයාගේ කතාව ඇත්ත මාත් ssw වලින් ආවේ. දැන් ot කරන්නවත් දෙන්නේ නෑ. වැඩ පැය ගානත් ගොඩක් අඩුයී. වෙන කම්පැනියකට මාරු වෙන්නේ කොහොමද 😢 කුමියයී එකක් නෑ මේ ප්‍රශ්න කියන්න. ණය වෙලා ආවේ මම. ඇවිල්ලාත් තාම මාස 2යි 😢

    • @Japangoviya
      @Japangoviya  หลายเดือนก่อน

      Mg me whast app

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 11 วันที่ผ่านมา

    Thank u very much bro, වටිනා video එකක්

  • @PriyadarshaniDisanayaka-ys1ww
    @PriyadarshaniDisanayaka-ys1ww 7 หลายเดือนก่อน +1

    Oya hari awankai oyata dawasaka hariyanawa uthuranna den mahansi unoth anagathe hansi wela inna puluwan malli oyata hoda job ekkak hambawaei oya food servise karalane inne

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      🥰🥰

  • @Mo2006-ks8bs
    @Mo2006-ks8bs 9 วันที่ผ่านมา

    Thwm wd amrud brother ...kola keeyk wge set wenwd dn ?

    • @Japangoviya
      @Japangoviya  8 วันที่ผ่านมา

      Dn mama food eke wada karanne

  • @dinu-cz1uq
    @dinu-cz1uq 5 หลายเดือนก่อน +2

    Godak tnx ayya vistara valata channel eka issarahatama yanav ayya aththa kathakarana nisa ❤❤

    • @Japangoviya
      @Japangoviya  5 หลายเดือนก่อน

      😍😍

  • @anjulanayanajith5572
    @anjulanayanajith5572 5 วันที่ผ่านมา

    1.Aiye ethakota jlpt walin karoth N4 eka aniwaren pass wenna oneda... SSW enna
    2.n5 nokara kelinma n4 apply karanna puluwn da.

    • @Japangoviya
      @Japangoviya  3 วันที่ผ่านมา

      N4 aniwarenm ona n5 nokr 4 krnn puluwn

  • @WishYasho
    @WishYasho 7 หลายเดือนก่อน +1

    ありがとう aiye training visa update eka gana vedio ekak karanna 🇯🇵 parissamen sathutin enna 💛

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +1

      Aniwarenm 🥰🥰

  • @nuwanmadusanka1636
    @nuwanmadusanka1636 7 หลายเดือนก่อน +2

    Hamadema hariyai malli...selella epa...goda yanawamai oya... good luck

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      😍🥰😍

  • @upekshakumari1706
    @upekshakumari1706 7 หลายเดือนก่อน +2

    Attama katha krpu ekt thank you godk.

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      🥰🥰

  • @ruchithaashan7835
    @ruchithaashan7835 2 หลายเดือนก่อน

    Respect Brother , එකෙන්ම උඹට හරියනවා..💛💛💛💛

    • @Japangoviya
      @Japangoviya  2 หลายเดือนก่อน

      😍😍

  • @charithawaththage4848
    @charithawaththage4848 7 หลายเดือนก่อน +2

    Good luck bro 👍👍

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      😍😍

  • @lazashorts1234
    @lazashorts1234 7 หลายเดือนก่อน +6

    වටින video එකක්, හොද වැටුපක් තියන රැකියාවකට යන්න අවස්ථාව හම්බුවෙන්න ඕන

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +2

      😍😍😍

  • @heshanchandika8505
    @heshanchandika8505 7 หลายเดือนก่อน +11

    ඇත්ත කියලා දීපු එක වටිනවා ❤❤❤

    • @Japangoviya
      @Japangoviya  3 หลายเดือนก่อน

      @@heshanchandika8505 😍😍

  • @RoshiniUmasha-rt1lv
    @RoshiniUmasha-rt1lv 5 หลายเดือนก่อน +1

    ඔයා ගොඩක් අවන්කයි අයියෙ බුදු සරනයි ඔයාට හරියනව අනිවාරෙන් ❤

    • @Japangoviya
      @Japangoviya  5 หลายเดือนก่อน

      🥰🥰

  • @asankamanoj-f3z
    @asankamanoj-f3z 5 หลายเดือนก่อน +2

    theruwan saranai machan...ubata hariyanawa bayawenna epa...

    • @Japangoviya
      @Japangoviya  5 หลายเดือนก่อน

      😍😍

  • @NipuniSakunthala-zj1dm
    @NipuniSakunthala-zj1dm 7 หลายเดือนก่อน +3

    Kattak kala goda yamu etin.oyata hemadama hari yanna oni.❤❤❤

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      😍😍

  • @jananipoornima8263
    @jananipoornima8263 3 หลายเดือนก่อน

    Poddak ikkmanata details kiyuwa nm hari. Harima wedagath information tikkk dunne. Thank you ❤🎉

    • @Japangoviya
      @Japangoviya  3 หลายเดือนก่อน

      😍😍

  • @blackpearl7056
    @blackpearl7056 5 หลายเดือนก่อน +1

    Ohoma thamy machan kiyana tharam lassna ne kohewth. Issarahata hoda wei uba awanka kollek. ❤❤❤

    • @Japangoviya
      @Japangoviya  5 หลายเดือนก่อน

      🥰🥰

  • @lakshanwenumax672
    @lakshanwenumax672 5 หลายเดือนก่อน +1

    ඔයාට හරියනවා. ගොඩක් හොද කොල්ලෙක්. බොරු මරිසි නැතිව ඇත්ත ම කියනවා❤️

    • @Japangoviya
      @Japangoviya  5 หลายเดือนก่อน

      😍😍

    • @mZz99543
      @mZz99543 5 หลายเดือนก่อน

      ​@@Japangoviya bro part time thawa job ekak krnn barid

    • @Japangoviya
      @Japangoviya  2 หลายเดือนก่อน

      @@mZz99543හොරට කරන අය ඉන්නව ඒත් නීතියෙන් තහනම්

  • @Shadosan
    @Shadosan 5 หลายเดือนก่อน +1

    Food service එකෙ මොකක් ද කරන්න තියෙන්නෙ ? . මොනා ද තියෙන්නෙ ඕනෙ .

    • @Japangoviya
      @Japangoviya  5 หลายเดือนก่อน

      Hotel restaurant wala wage wasa

  • @Thejamanusha
    @Thejamanusha 7 หลายเดือนก่อน +6

    පරන වෙද්දී වැඩි වෙනවා අල්ලන් ඉන්න ❤

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +3

      Ow methana digatam inn balaporoththuwak na

  • @PriyadarshaniDisanayaka-ys1ww
    @PriyadarshaniDisanayaka-ys1ww 7 หลายเดือนก่อน +1

    Oya hari awankai oyata dawasaka hariyanawa uthuranna den mahansi unoth anagathe handicap wela inna puluwan malli oyata hoda job ekkak hambawaei oya food servise karalane inne

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      🥰🥰

  • @gayanijayasinghe5647
    @gayanijayasinghe5647 5 วันที่ผ่านมา

    ඔයා කොහෙද ඉන්නෙ ජපානෙ...?අයියෙ විභාග තියන ඔක්කොම බලලා කරන්න මහන්සි වෙලා....ඕන තරං පැති යන්න තියනවා N2 වගේ කරගත්තා නම්... ටිකක් අල්ලාගෙන ඉන්න...හොද අවස්ථාවක් හම්බෙන්නෙ කියලා wish කරනවා ❤

    • @Japangoviya
      @Japangoviya  3 วันที่ผ่านมา

      Dn mama food service inne hokkaido wala

  • @HarshaPrasath-yr9kw
    @HarshaPrasath-yr9kw 7 หลายเดือนก่อน +2

    Aiyya thank you mehema deyk kiwwata ..❤❤

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      🥰🥰

  • @janeshacrishani4436
    @janeshacrishani4436 7 หลายเดือนก่อน

    api kochchara kiwwath lankawe inna aya pili ganne ne boru kiyanawa
    kiyala hitanne
    bohoma hodai denuwat kalata

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      😍😍

  • @PradeepSandeepa24
    @PradeepSandeepa24 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔයාට ❤🙏🙏

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      😍😍

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 3 หลายเดือนก่อน +1

    Aiye samanyen japan wela hoda sallary kiyanne kola 25,,30 wage neda eeta wada ganna aya godak adui nede? Kola 30k gaththath tax kapila athata enne kola 23,,24 wage nede ,eeken accomodation ,,kamata yana wiyadan atha ariyama, ithuru kera ganna plwn kola 16k wage nede uparima?

    • @Japangoviya
      @Japangoviya  3 หลายเดือนก่อน

      Campaniya anuw serm wenws wenawa api wada karan pta gana anuwath wens wenw giya mase mama kola 18 ithuru kara

  • @wadilhani8061
    @wadilhani8061 7 หลายเดือนก่อน +2

    අයියේ ssw2 එකට මාරු වෙන්න ඔයා ඉගෙන ගන්නවද දැන්

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Dnata na

  • @lakeeshasonali4423
    @lakeeshasonali4423 5 หลายเดือนก่อน +1

    Japan wla election eka thinwane lagadi godak dewal eken wenas wei kiyala balaporoththuwen enne.. 😊 parisamata enna malli ... wadagath watina video ekak hadawathinma ena dewal oya kiyanne thanks..❤

    • @Japangoviya
      @Japangoviya  5 หลายเดือนก่อน

      😍😍😍

  • @ImalkaDulep
    @ImalkaDulep 7 หลายเดือนก่อน +1

    Ayye man agree walin anna hadanne food ekath krannama wenawada 😢

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Karala en tharamata hodai

  • @janojaserasinghe6596
    @janojaserasinghe6596 7 หลายเดือนก่อน +1

    ඔයා ඇත්තටම ගොඩක් අවංක කෙනෙක්

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      🥰🥰

  • @RenukaKodithuwakku-z4x
    @RenukaKodithuwakku-z4x หลายเดือนก่อน

    Oyaa hari hodai puthe
    Oyaata hariyannama one.

  • @SarathKumara-l5w
    @SarathKumara-l5w 4 หลายเดือนก่อน

    Awanka kollek, i wish you good future.

    • @Japangoviya
      @Japangoviya  4 หลายเดือนก่อน

      🥰🥰

  • @ndaisisiimashi24
    @ndaisisiimashi24 14 วันที่ผ่านมา

    Ayye ssw loan ehekin awoth mta mgr wiydm tika krgen loan ekth pay krla ithiryaka krgnns puluen weid smnyn??

    • @Japangoviya
      @Japangoviya  14 วันที่ผ่านมา

      Gemk gahagann puluwm wei

  • @lazashorts1234
    @lazashorts1234 7 หลายเดือนก่อน +1

    සතියට දවස් 5ක් නැතුව සතියට තව දවසක් වැඩිපුර ඒ කියන්නෙ දවස් 6ක් වැඩ කරල එක දවසක් නිවාඩු ගත්තොත් ඒත් අමාරුයිද

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +1

      Apit onwt wada denne na ehm wada thiyan thank nm aulk na salary ek wadi kara gann puluwn

  • @lahirugihan6327
    @lahirugihan6327 7 หลายเดือนก่อน +2

    🙂agriculture අමාරුද Food service හරි caregiver හරි පාඩම් බලන්න කීවේ මොක් 🙄

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +2

      Agriculture අමාරු වුනොත් වෙනත් pATHTHAKT MAARU WENNA ONA NISA

    • @lahirugihan6327
      @lahirugihan6327 7 หลายเดือนก่อน +1

      @@Japangoviya ❤️🙂

  • @Aranyasewwandi1259
    @Aranyasewwandi1259 7 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි අය්යෙ ❤❤❤

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      😍😍

  • @sandeepanisandarekahindura6388
    @sandeepanisandarekahindura6388 4 หลายเดือนก่อน

    Aiye student visa avilla අවුරුද්දක් school gihin work kranna පුළුවන් da? Agriculture degree ekk tynwa

    • @Japangoviya
      @Japangoviya  4 หลายเดือนก่อน

      E gana nm dnne na mm monawath

  • @pathumdilshan9175
    @pathumdilshan9175 7 หลายเดือนก่อน

    Godak tanks aiyee oyata jaya

  • @Mahie12
    @Mahie12 7 หลายเดือนก่อน +2

    දන්න අයට kiyanne agriculture yannepa. Job amaruy ☹️ ganu lamaynta nam
    Godak hoda care giver. Awwa kaleta awww. Wessa kaleta wesse. Mahansi wenna wenawa.

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +3

      Ammo ek nm sahathika aththa . Agriculture hodai hows wl wage nm

  • @Miusic0105
    @Miusic0105 7 หลายเดือนก่อน +1

    Ayye api Jlpt 3 /2 wge ekakin interview wlata face kroth ehema apita salary eke wensk wenne nadda ehema.food service wala wage.

    • @IJanaki-o5f
      @IJanaki-o5f 7 หลายเดือนก่อน +1

      Ehema na interview pass wei salary wedi wenne na

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Hama dema thirane wenne oyt labena campany ek anuwa

  • @gamisack
    @gamisack 4 หลายเดือนก่อน

    wish you all the very best brother,

    • @Japangoviya
      @Japangoviya  4 หลายเดือนก่อน

      🥰🥰

  • @TharushiNavoda-f3y
    @TharushiNavoda-f3y 6 หลายเดือนก่อน

    හැමදේම හරියන්න ඕනේ ...බුදුසරණයි 🙏

  • @yashomiudamini
    @yashomiudamini 7 หลายเดือนก่อน +1

    Aiye food service walinma SSW awoth poddak hari shape krganna puluwan weida.

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน +1

      Oyata hoda campani ekk labunoth aye ssw mona job ekkt awath hodai

    • @yashomiudamini
      @yashomiudamini 7 หลายเดือนก่อน

      @@Japangoviya lnkawen enna kalinma api enna inna company ekà hoda company ekakda naraka company ekakda kiyala hoyaganna widiyak na neda aiye😐😕

  • @sithummalshan229
    @sithummalshan229 14 วันที่ผ่านมา

    Ayye oya agriculture traning da hitiye

  • @RoxwOfficial
    @RoxwOfficial 15 วันที่ผ่านมา

    air port ground handling වල පඩිය කොහොමද

    • @Japangoviya
      @Japangoviya  14 วันที่ผ่านมา

      Hama ekkm wage padi ek gann watena paththa anuwa thamai wenas wenne

  • @janithaumayanga5329
    @janithaumayanga5329 7 หลายเดือนก่อน

    Allowances mokutma hambawenne nadda? Basic salary ekenda okkoma expenses kapenne?

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      ඔව්

  • @tharindumadushan5874
    @tharindumadushan5874 2 หลายเดือนก่อน

    Food service වල salary එක වැඩියි ද අයියේ agriculture වලට වඩා..
    කීයක් වගේ ලැබෙනවද food service එන අයට

    • @Japangoviya
      @Japangoviya  หลายเดือนก่อน

      Wada krnn thiyn payagana wadinam padi hodai

  • @thilinaharshana9686
    @thilinaharshana9686 5 หลายเดือนก่อน

    Aiye agriculture job eka karala gemak gahanna පුළුවන් veida season kaleta ehema vada na,padith na kiyala kiyanva කට්ටිය eka ඇත්ත da

    • @Japangoviya
      @Japangoviya  4 หลายเดือนก่อน

      Ow ehm ekk nm thiynw seson ekt padi hodi

  • @NishadiWarnakulasooriya-rc8gl
    @NishadiWarnakulasooriya-rc8gl 5 หลายเดือนก่อน

    සැලරි එක වැඩි food sarvice එකේද Agriculture වලද

    • @Japangoviya
      @Japangoviya  5 หลายเดือนก่อน

      Labena companiy anuwa wens wenw

  • @Bhagi677
    @Bhagi677 5 หลายเดือนก่อน

    Good luck.❤ serious katha karat respect ❤

    • @Japangoviya
      @Japangoviya  5 หลายเดือนก่อน

      😍😍

  • @easyenglish482
    @easyenglish482 7 หลายเดือนก่อน +1

    Agriculture wala godak Japanese language Eka use wenawada?

  • @mZz99543
    @mZz99543 5 หลายเดือนก่อน

    Bro oya mehe Agriculture සම්බන්ධව මොනවහරි ඉගෙන ගෙනද ගියේ.

    • @Japangoviya
      @Japangoviya  5 หลายเดือนก่อน

      Naha skill exam ek kara withari

  • @sp3113
    @sp3113 20 วันที่ผ่านมา

    Ssw wlin enwa nm hodama industry eka mkkda? Caregiver industry eke saalry wadida anith ewta wda?

    • @Japangoviya
      @Japangoviya  19 วันที่ผ่านมา

      Campaniya ekk thami hoda naraka thirane wenne

  • @kasun-vf1bt
    @kasun-vf1bt 3 หลายเดือนก่อน

    Ow bn mt student inne.
    Mehe watila thiyenne. Wahallunta wage hora system 1k duwanne

    • @Japangoviya
      @Japangoviya  3 หลายเดือนก่อน

      Ow ek aththa eth kalpanawen wada karoth gemk gahnn puluwn wei kiyl hithanw

  • @dilushiperis5255
    @dilushiperis5255 5 หลายเดือนก่อน +1

    Thanks for this explanation ❤

    • @Japangoviya
      @Japangoviya  5 หลายเดือนก่อน

      😍😍

  • @KavishkaGihannimsara
    @KavishkaGihannimsara วันที่ผ่านมา

    අයියෙ n4 කරල ජපන් ආවොත් ලන්කාවෙ මුදලින් කොච්චර සැලරි එකක් දෙන ජොබ් එකක් කරන්න පුළුවන් ද ❤

    • @Japangoviya
      @Japangoviya  วันที่ผ่านมา

      2 inadan 3 th 4 k wage

    • @KavishkaGihannimsara
      @KavishkaGihannimsara วันที่ผ่านมา

      ​@@Japangoviyaපාර්ට් ටය්ම් ජොබ්ස් 2 විතර කරොට් අර ජොබ් එකට් එක්කම කොහොම ගානක් හෙවුව හැකිද අයියෙ ලන්කාවෙ මුදලින් මොකද මම A/l ජපන් කරන්නෙ අයියෙ මැච් එකක් ගහගන්න 🙂

    • @KavishkaGihannimsara
      @KavishkaGihannimsara วันที่ผ่านมา

      @@Japangoviya අහ් අයියෙ

  • @LakshanRandika-d9h
    @LakshanRandika-d9h 5 หลายเดือนก่อน

    මචං building cleaning ලංකාවට දුන්නා අලුතින් .ඒක ගැන කියන්න අමාරුද වැඩ ? මොනවද කරන්න තියෙන්නේ building cleaning වල?

    • @Japangoviya
      @Japangoviya  5 หลายเดือนก่อน

      Ewage wada amarui ssw walin enn innw nm wen skill ekkuth karnn

  • @tharindulakshan9982
    @tharindulakshan9982 3 หลายเดือนก่อน

    ඉන්න තැන් වලට ගෙවල Normaly කාල බිලා ඉන්නවනම් ඔය salary එකෙන් kola 8k ithuru karanna puluwan da

    • @Japangoviya
      @Japangoviya  3 หลายเดือนก่อน

      Apo puluwn wada thiyn kala walata kola 17 wage ithuru karann puluwn kala bila

  • @NishadiWarnakulasooriya-rc8gl
    @NishadiWarnakulasooriya-rc8gl 5 หลายเดือนก่อน

    Food sarvice වල කරන්න තියෙන්නෙ මොනවද

    • @Japangoviya
      @Japangoviya  5 หลายเดือนก่อน

      Desturant wala wada godak durt

  • @MaheshBandara-e7g
    @MaheshBandara-e7g 6 หลายเดือนก่อน +1

    කතාවෙන් තේරෙනව උබ ඇත්ත කතා කරන්නෙ ❤

    • @Japangoviya
      @Japangoviya  6 หลายเดือนก่อน

      🥰🥰

  • @anjanaprabath4618
    @anjanaprabath4618 7 หลายเดือนก่อน +1

    Machan danuwath karata thanks

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      🥰🥰

  • @samiduhansaka3254
    @samiduhansaka3254 3 หลายเดือนก่อน

    Agricultural වලින් traning visa එන්න එපා කියන්නෙ ඇයි? මමත් මස 8 ක traning visa ඇවිල්ල ඊට පස්සෙ ssw agricultural වලට මරු වෙන්න ඉන්නෙ exam ඔක්කොම ලංකවෙදි කරලා එන්නෙ

    • @Japangoviya
      @Japangoviya  3 หลายเดือนก่อน +1

      මම කැමති මම දාන වීඩියෝ බලන කාරු උනත් මට වැඩිය ඉස්සරහට යනවට . කලාතුරකින් එක්කෙනෙක්ට දෙන්නෙක්ට හරි ගියාට ගොඩක් අය අමාරුවෙ වැටෙනව . ට්‍රේනින් වීසා එකට වඩා ssw වීස එක හොද නිසා මම එහෙම කිව්වෙ . අනික ට්‍රේනින් වීසා ඇවිත් අමාරුවෙ වැටුන අය මට කතා කරල් තියනව

  • @dhulakshipabasara2012
    @dhulakshipabasara2012 5 หลายเดือนก่อน

    Thank you ❤ aiye visthara dunnata❤

    • @Japangoviya
      @Japangoviya  5 หลายเดือนก่อน

      😍😍

  • @buddhisankalpa5930
    @buddhisankalpa5930 3 หลายเดือนก่อน

    Food service පැත්තෙන් ගියොත් කීයක් විතර ඉන්කම් එකක් ලැබෙනවද.කීයක් විතර ඉතුරු කරගන්න පුලුවන්ද

    • @Japangoviya
      @Japangoviya  3 หลายเดือนก่อน

      Ehm hariytm kiynn ba wada set wena widiyt

  • @TS_MODz
    @TS_MODz 7 หลายเดือนก่อน

    Ane aiye ජපන් යන්නත් වර්නාන්දතාවය බලනවද kiynnko plzz🥺💔💔💔💔💔💔💔🙏

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Medical ekedi chek karanw

  • @Maheshiperera2435
    @Maheshiperera2435 7 หลายเดือนก่อน +1

    Gedarata maasekata 1lak wagewath yawaganna bari weida ssw awilla?

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Apoo puluwn ita wada

  • @lakshinisansala9128
    @lakshinisansala9128 7 หลายเดือนก่อน

    ඔයාට හැමදාම හරියන්න ඕන මල්ලි ❤❤

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      😍😍

  • @dilshanlakshitha503
    @dilshanlakshitha503 7 หลายเดือนก่อน

    Godak watinawa me vedio aka❤❤❤

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      😍😍

  • @techworld6962
    @techworld6962 7 หลายเดือนก่อน

    Agriculture animal පැත්ත කොහොමද හොදයිද අයියේ 🧐

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      Enw nm hodatam hoyala balala enna e ekkm wena skil ekakk pass wela hari padm karal hari enn

  • @sasankalakamal2422
    @sasankalakamal2422 7 หลายเดือนก่อน +1

    ඔයාට කවදහරි හරියනවා අයියේ එක ෂුවර්❤️❤️❤️

    • @Japangoviya
      @Japangoviya  7 หลายเดือนก่อน

      😍😍