"Japan Student Visa" අහුවෙන්න එපා | JAPAN VISA | Student Visa EP : 01 🇯🇵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ජපානයට එන්න බලාපොරොත්තු වෙන ඔයාලා හමෝම වෙනුවෙන් පටන් ගත්ත අලුත්ම Video Series එක. අපි ඒ ගැන කතා කරමු හැම සතියකම..
    Welcome to Hithumathe JAPAN, your ultimate guide to discovering the hidden gems of Japan! We're a Sri Lankan travel 🇱🇰 couple based in Japan, and we're here to share our passion for this beautiful country with you.
    From breathtaking natural scenery to delicious food and fascinating cultural experiences, we'll take you on a journey like no other. Subscribe now to join us on our adventures and learn more about the wonders of Japan! 🇯🇵🌸
    LIKE US ON FACEBOOK
    Facebook - / hithumatheuf
    FOLLOW US ON INSTAGRAM
    Instagram - / hithumathe_japan
    Eqipement
    - DJI Mavic Pro 2
    - Sony α7 III

ความคิดเห็น • 292

  • @shashika_lakmal
    @shashika_lakmal 11 หลายเดือนก่อน +36

    Lokuma eken ekkenekta ahu una😢

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  11 หลายเดือนก่อน +2

      😐

    • @ViewsbySasaa
      @ViewsbySasaa 11 หลายเดือนก่อน +5

      ලක්ෂ 7ක් ඉවරයි නෙහ් 😊

    • @shashika_lakmal
      @shashika_lakmal 11 หลายเดือนก่อน

      @@ViewsbySasaaow ow 🤕 😢

    • @Thusithainduranga
      @Thusithainduranga 8 หลายเดือนก่อน +7

      අව්ලක් නැත්නම නම දාන්න.තව කෙනෙක් අහුවෙන එක නවත්තග්මු

  • @SN0429
    @SN0429 11 หลายเดือนก่อน +23

    මං දැකපු ජපානෙ තියෙන චැනල් වලින් වැදගත් ප්‍රයෝජනවත් දෙයක් කියලා දෙන්නෙ ඔය දෙන්නගෙ චැනල් එකෙන් තමා😂🥺✌️ඒ නිසා තමා එක වීඩියෝ එකක් නෑර ඔය දෙන්නගෙ වීඩියෝ බලන්නේ.ආදරෙයි පරිස්සමින් සතුටින් ඉන්න අක්කා අයියා දෙන්නම❤️🥺

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  11 หลายเดือนก่อน +3

      ආදරෙයි ❤

  • @EatWithSanu
    @EatWithSanu 11 หลายเดือนก่อน +109

    ජපානය 😢හීන රට පැත්තක දාලා සල්ලි නැති නිසා ඩුබායි ආවා..💔 අවුරුදු පහක උත්සාහය ජපන් විභාග පාස් වෙලා ඔක්කොම දාලා එන්න වුනා..😢 ඒත් කවදම හරි එනවා..❤

    • @dulanjayanath534
      @dulanjayanath534 10 หลายเดือนก่อน +1

      Kiyak onada

    • @warunalakshitha7738
      @warunalakshitha7738 8 หลายเดือนก่อน

      Kiyak oned bro jpn ynn

    • @Piyumikaushalya.
      @Piyumikaushalya. 7 หลายเดือนก่อน

      ​@@warunalakshitha7738ලක්ෂ 30ක් 35ක් වගේ

    • @sadheerasumanasingha3812
      @sadheerasumanasingha3812 6 หลายเดือนก่อน

      3500000​@@dulanjayanath534

    • @LuxmanSenevi
      @LuxmanSenevi 4 หลายเดือนก่อน

      Laksha 30😢 2016 laksha 15​@@warunalakshitha7738

  • @Rc_hatake
    @Rc_hatake 11 หลายเดือนก่อน +24

    ♥️😍ගොඩක් වටිනවා වීඩියෝ එක student visa ගැන හැම දෙයක්ම ඕන දෙසැම්බර් N5 exam එක ලියන්න ඉන්නේ😄 A/L ඉවර වෙද්දිම ජපන් යන්න තමා try කරන්නේ😁

    • @diwanjananethmi9812
      @diwanjananethmi9812 10 หลายเดือนก่อน +1

      Math oya kohed mm kurungalin thami course eka krnne

    • @gltraditional6535
      @gltraditional6535 10 หลายเดือนก่อน

      Plz contact you

    • @Minoli2004
      @Minoli2004 10 หลายเดือนก่อน +1

      @@diwanjananethmi9812kurunegala koheda course eka karanne

    • @Fitshortcut
      @Fitshortcut 10 หลายเดือนก่อน

      @@diwanjananethmi9812 kurunagala hoda agency ekak kiyanna student visa dena

    • @diwanjananethmi9812
      @diwanjananethmi9812 10 หลายเดือนก่อน

      @@Minoli2004 genkimura kiyl thiyenw ugannan thank eylgen whatsapp group ekak thiye eken wisthra dangnn puluwan

  • @arunaranasinghe2173
    @arunaranasinghe2173 11 หลายเดือนก่อน +7

    හොද වීඩියෝ එකක්..දැං බලන්න වෙලවක් නෑ..පස්සේ බලල කමෙන්ටි කරන්නම්😀😀

  • @lifechange.3019
    @lifechange.3019 11 หลายเดือนก่อน +32

    ජපානෙට ආදරෙයි පැලෙන්න...😍😘

  • @dheemurasanjani9544
    @dheemurasanjani9544 11 หลายเดือนก่อน +8

    Godak wadagath video ekak ❤❤ thank you 🥰

  • @govindusasmitha3136
    @govindusasmitha3136 11 หลายเดือนก่อน +7

    ගොඩක් වටිනව අයියා අක්කා ජය වේව දෙන්නටම❤️🌺

  • @mgappriyadarshana
    @mgappriyadarshana 8 หลายเดือนก่อน +4

    ජපන් ඒනවා.....🥰🥰🥰🥰 ඇවිල්ලා මුලින්ම ඒන්නේ උබල දෙන්නව බලන්න....... 😍😍🙏🙏

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha6336 11 หลายเดือนก่อน +8

    අදත් හොඳයි අයියේ අක්කේ වීඩියෝ එක....👍💖❤️❤️❤️ ඔයාලට ගොඩක් ස්තූතියි මේ දේවල් අපිට කියනවට....😍💖❤️❤️ ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එන්න....😍😍💖❤️miyuth එතන ඉන්නවා....🐈❤️💖 ආදරෙයි 💖❤️❤️ පරස්සමින් ඉන්න ඔයාලා හැමෝම....😍💖❤️❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 11 หลายเดือนก่อน +6

    අනේ අක්කේ අද live එන්න බැරි වුනා අද පෝය නිසා අපි පන්සල් ගියා .live එන්න බැරි වුනත් පන්සල් ගිහින් ඇවිල්ලා vlogs එක බැලුවා .💗

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 5 หลายเดือนก่อน +2

    ඇත්තටම මාරම වැදගත් වීඩියෝ එකක්. ❤
    🙄

    Thanks අක්කෙ අයියෙ දෙන්නටම ඔයාලගෙ අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තට ❤

  • @dulakshie
    @dulakshie 11 หลายเดือนก่อน +9

    ඔය දෙන්නා ඉගන ගත්තා කිව්ව youtube channel එක මොකක්ද පැහැදිලිව ඇහුනෙ නෑනේ ඒක 😞

  • @gimhanaiduranga4234
    @gimhanaiduranga4234 11 หลายเดือนก่อน +6

    අයියා,අක්කා❤️🇯🇵

  • @user-qj5nq1vf5f
    @user-qj5nq1vf5f 9 หลายเดือนก่อน +4

    පරණ ඒවා වගේ මෙකත් මරු. මම ජපන් ඉන්නේ ඇවිත් මාස 6 යි. මම වැඩ කරන තැනට my number එක ඉල්ලනවා. ඒක දුන්නොත් ප්‍රශ්ණයක් වෙයිද? මට අහන්න කෙනෙක් නෑ. තේරුමකුත් නෑ. අනේ පොඩ්ඩක් කියන්න ලොකු උදව්වක් 🙏

  • @chandimakaluarachchi
    @chandimakaluarachchi 11 หลายเดือนก่อน +15

    Road to 100K Subs.
    All the best..!! 🎉💖

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  11 หลายเดือนก่อน +1

      Thank you so much ❤

  • @Rhthenulz
    @Rhthenulz 11 หลายเดือนก่อน +4

    godak wadagath video ekkak ayyye akke 😍😍🥰🥰

  • @user-il2cv7ms5h
    @user-il2cv7ms5h 11 หลายเดือนก่อน +6

    Thank you akka and aiya.❤❤

  • @yomannethru
    @yomannethru 9 วันที่ผ่านมา

    Thans godak dewal dana gaththa❤😊

  • @dishantharuka1576
    @dishantharuka1576 11 หลายเดือนก่อน +5

    මං කඩේකට ගියත් යන්නෙ පූසන් ඉන්න කඩේකට❤

  • @thamarikarnasooriya5340
    @thamarikarnasooriya5340 11 หลายเดือนก่อน +6

    Featuring Miyu😊❤❤❤

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia 11 หลายเดือนก่อน +2

    Good Job malli

  • @user-bi5jl1yy8j
    @user-bi5jl1yy8j 8 หลายเดือนก่อน +2

    අනේ..පූසා හුරතල්😘😘

  • @AsankaRanganath
    @AsankaRanganath 11 หลายเดือนก่อน +4

    ආදරෙයි ❤️❤❤

  • @dishantharuka1576
    @dishantharuka1576 11 หลายเดือนก่อน +5

    මං පූසන්ට ආදරෙයි ...i love cats ❤

  • @rashmarhameed
    @rashmarhameed 11 หลายเดือนก่อน +3

    Iam waiting

  • @Dream_Japan
    @Dream_Japan 11 หลายเดือนก่อน +3

    Thank you ayya akki❤❤

  • @wnrds5315
    @wnrds5315 11 หลายเดือนก่อน +4

    Japan student visa ඇවිල්ලා අම්මලා වත් ඔහෙට ගන්න විදිහ ගැන පොඩ්ඩක් කියල දෙන්නකෝ pls. Visit visa එන්න නෙමෙ මට ඕනෙ එයාලව permanent ගෙන්න ගන්න. මම තමා only child. ඒක නිසා එයාලව තනියෙන් ලංකාවේ තියන්න මට මොකක්ද වගේ.. 😢

    • @sumithraherath7987
      @sumithraherath7987 11 หลายเดือนก่อน +1

      Ehema Ganna ba neda, student Visa iddi

    • @wnrds5315
      @wnrds5315 11 หลายเดือนก่อน

      @@sumithraherath7987 awrudu ganakata passe wath ganna baida ? Mn dakka smharu dala thiyenw awrudu 5kind koid puluwn kiyala. Sure nh

    • @sumithraherath7987
      @sumithraherath7987 11 หลายเดือนก่อน

      @@wnrds5315 student Visa iddi ba, mokakda oyata hari adayamak na, e Nisa oyata thawath 2 Bala Ganna amarui ne,samahara scl, uni walin denneth na

    • @wasmaduwanthi7882
      @wasmaduwanthi7882 2 หลายเดือนก่อน

      Student visa gihin awurudu dekak school gihin awurudu 2k campus gihilla apit job ek hambunam awurudu 5 kin psse citizen hmbenw.ethakota apita eyalawa gnn puluwan . Visit visa walata.habai eyltath japan language puluwan nm eyalata japan wala job ekak karagena visa eka dik kr kr inn puluwan .mn dnn widiht

  • @susindunethsara
    @susindunethsara 11 หลายเดือนก่อน +8

    student visa eddi aurudu 12ka school gihin thiyenna oni kiyaddi A/L private karapu keneknam eka prashnayak wenawada?

  • @dishantharuka1576
    @dishantharuka1576 11 หลายเดือนก่อน +1

    පූසන්ට ආදරේ අයට මං කැමතියි ...

  • @shanagaming9820
    @shanagaming9820 11 หลายเดือนก่อน +8

    මමත් student visa fukuoka walin apply karala october intek ekata visa awa 28.
    Japanayata enna asawen balan innawa

    • @thashiweerasinghe8960
      @thashiweerasinghe8960 11 หลายเดือนก่อน

      Dear octomber visa walata oyala apply kare mona maseda? ilaga octomber inteck ekata apply karanawanm mona maseda apply karanna oni?

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  11 หลายเดือนก่อน

  • @achini-0304
    @achini-0304 8 หลายเดือนก่อน

    ❤Thank u for ur information sister and brother❤

  • @IndikaPriyadarshani-rl6wy
    @IndikaPriyadarshani-rl6wy 4 หลายเดือนก่อน +2

    අනෙ අයියෙ,අක්කෙ මට පොඩි දෙයක් කියන්න ,මම O/L private කරෙ මාව ඉස්කෝලෙන් 11 වසරෙන් අස් කරා ,සහතිකෙ තීන්නෙ 10 වසර වෙනකන් විතරයි ඉස්කෝලෙ ඇවිත් තීන්නෙ කියල A/L private කරෙ මට එන්න බැරි ද අර විභාග ඔක්කොම කරලා හොද සුදුසුකම් හදන් එන්න බැරි ද මොකද මං ආස technology පැත්තෙන් යන්න මට ඒකට හොද දැනුමක් තීනව ,මට student visa එන්න බැරි ද exam private කරපු නිසා please reply 🙂

    • @Lazy570
      @Lazy570 2 หลายเดือนก่อน

      Ehema ekak na

  • @nimashadivyanjalee-no7fx
    @nimashadivyanjalee-no7fx 11 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @ViewsbySasaa
    @ViewsbySasaa 11 หลายเดือนก่อน +3

    මාත් එනවා 😊

  • @achinthaoshada1118
    @achinthaoshada1118 11 หลายเดือนก่อน +5

    Ayye job visa/ training visa ganath video ekk dannko ❤️🙏

  • @malkarashmini8428
    @malkarashmini8428 11 หลายเดือนก่อน +2

    ❤❤

  • @imeshahansani9255
    @imeshahansani9255 11 หลายเดือนก่อน +7

    I am a university student. If I come to Japan after my degree, what visa should I apply... what exam should I take...??

  • @sumuk-ij7tj
    @sumuk-ij7tj 11 หลายเดือนก่อน +5

    අයියේ😓 A/l කරල තියෙන්නම ඔනෙද මං කරල නැනෙ😓එ කියන්නෙ මට යන්න බැරි වෙයිද 😓අපෙ තත්තා ගෙ දුවෙක් ඉන්නව ජපන් 😓මට මොකුත් කරගන්න බැරිවෙයිද😓 reply please this massage 😓

    • @Gasta1326
      @Gasta1326 13 วันที่ผ่านมา

      උබෙ අක්ක හරි නංගි හරි නේද එතකොට ජපානයේ ඉන්නෙ.

  • @YasiruAshan
    @YasiruAshan 11 หลายเดือนก่อน +5

    ❤🇯🇵🥺

  • @poornidadallage6864
    @poornidadallage6864 4 หลายเดือนก่อน

    මම දැන් 10 වසරෙ .මම දැන් OL එක්සෑම් වලට කාණ්ඩ විශයක් විදියට ජපන් තෝරගෙන ඉගෙන ගන්නවා මට එක්සෑම් ඉවර උනාට පස්සේ ජපන් එන එක ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද

  • @poorboy2012
    @poorboy2012 11 หลายเดือนก่อน +3

    Hello. I am watching your video. Your videos are great and inspired me. I have subscribed to the channel, have a good time

  • @batapola8405
    @batapola8405 11 หลายเดือนก่อน +2

    You guys are doing a Great service to Kids in SL who are eager to go to Japan. When you say N5 level in Japanese, how many Kanji you need to know and how many months of "Kaiwa" they have to learn (please reply). I am quite interested in your videos although I have no plans to permanently move to Japan.

  • @tharangajayasinghe2539
    @tharangajayasinghe2539 5 หลายเดือนก่อน +1

    අවුරුදු 27 ක කෙනෙක් මෙහෙ N 3 complete කලොත් ඒත් language school යන්න ඕනද? Duration එක අඩු වෙන්නෙ නැද්ද ?

  • @don_wi3393
    @don_wi3393 11 หลายเดือนก่อน +3

    මේ මියව් ද? ඌ ලොකුයිනෙ දැන් 😊

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 11 หลายเดือนก่อน +3

    🖤

  • @lochagatez5556
    @lochagatez5556 3 หลายเดือนก่อน +1

    ස්කොලෙ නොයා ප්‍රයිවට් කරලා එන්න බැද🥲

    • @Lazy570
      @Lazy570 2 หลายเดือนก่อน

      Puluwan

  • @subodarasanjana1120
    @subodarasanjana1120 11 หลายเดือนก่อน +2

  • @Iththawa200
    @Iththawa200 11 หลายเดือนก่อน +2

    Aiye akke mn comments kare nathuwata
    Oyalage video balanawa,
    Puluwannam japan sanskruthi adum
    Gana log ekak dennako

  • @nimsaranimesh
    @nimsaranimesh 11 หลายเดือนก่อน +3

    ජපානයට students කෙනෙක් විදියට ඇවිත් university යන්න පුලුවන්ද ඒ කොහොමද කියලා කියන්නකො 🙂

  • @ldkdulshan78
    @ldkdulshan78 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @vimukthirajapaksha6254
    @vimukthirajapaksha6254 6 หลายเดือนก่อน +1

    Age 30 kenekt student visa eken awoth issue ekakd? Student idala work Visa ekt maru unoth age 30 wadi ayata work visa hambenna chance aduida

  • @uniperanovyy
    @uniperanovyy 10 หลายเดือนก่อน +1

    ❤❤❤
    මන් දැනට computer science degree එකක් කරනව peradeniya university එකෙ. Schoolership එකක් ලැබෙන්න මොනවද බලපාන සුදුසුකම්....schoolership එකක් නැතුව master degree එක්කට ජපන් එනවනම් කොහොමද ඒ දේවල් ? . මට විස්තර දැනගන්න පුලුවන් ද ...please 🥺

  • @rashmarhameed
    @rashmarhameed 11 หลายเดือนก่อน +3

    Aya tobuko pethey hondai ta mata school hamwela thiyanna

  • @arunaranasinghe2173
    @arunaranasinghe2173 11 หลายเดือนก่อน +3

    මාත් මේ වීඩියෝ එක බැලුවෙ මියූ වගේ😀😀

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  11 หลายเดือนก่อน

      ඒ මොකද

    • @arunaranasinghe2173
      @arunaranasinghe2173 11 หลายเดือนก่อน

      @@HithumatheJAPAN ස්ටුඩන්ට් වීසා එන්න කාලයක් නෑ දැං..😀..31ත් පැනලා😀😀😀

  • @amayathejanee7670
    @amayathejanee7670 11 หลายเดือนก่อน

    thank you akki and ayya

  • @sandaru0813
    @sandaru0813 11 หลายเดือนก่อน +4

    Student enn asai.. eth echchara wiyadamak daranna amarui😢 ssw walin enn hithan inne 🇯🇵

  • @jayakadumudiyanse1896
    @jayakadumudiyanse1896 4 หลายเดือนก่อน

    ඔයාලා කිව්ව අර චැනල් එකේ නම දාන්නකෝ... ජපන් ඉගෙනගන්න හොද...

  • @Sehasvinuraka
    @Sehasvinuraka 3 หลายเดือนก่อน +1

    ජපන් එන්න A/l කරන්න ඕනෙද ? o/l කරල එන්න බැරිද

  • @I_9924
    @I_9924 11 หลายเดือนก่อน +2

    2024 April intake tokyo walata show money kiyak penwanne ooneda .. plz reply ayya n akka

  • @LKraviya
    @LKraviya 3 หลายเดือนก่อน

    ජපන් බාසාව ඉගෙන ගන්න ඉන්නෙ , කන්ස ගෑම් 5ක් ලග තියා ගත්ත කියල පොලිසියෙන් අරන් ගියා දැන් උසාවියේ නඩුවට යනව මට ඒ ගැන දන්න කෙනෙක් කියන්න මට මේ දේ ජපානට යාමට බලපානවද

  • @__punara__9012
    @__punara__9012 11 หลายเดือนก่อน +1

    මොකක්ද akke JFT kiyana exam එක?
    විස්තර ටිකක් කියන්නකො ඒ exam එක කලාම ලැබෙන ප්‍රතිඵල

  • @puujixxx
    @puujixxx 10 หลายเดือนก่อน +1

    ටැටූ එක මෙඩිකල් එකට ප්‍රශ්නයක් ද studenet viza walin ජපන් යන්න බැරිද🥺 plz dnn knk kynn🥺

  • @heshan9538
    @heshan9538 3 หลายเดือนก่อน

    දැන් ස්ටුඩන්ට් වීසා එන්න A/l pass veema anivaryayi da? Dan website eke ehema thiyenne eeka venas velaada?

  • @reshikadevindi7046
    @reshikadevindi7046 11 หลายเดือนก่อน +2

    School interview gana vedio ekak oona

  • @kasun4771
    @kasun4771 11 หลายเดือนก่อน +3

    Lankawen degree ekak karala japan awith derect job ekkt apply krnn puluwn d.🥺.

  • @Kalu_puus
    @Kalu_puus 10 วันที่ผ่านมา

    අවුරුදු 11යි ස්කොල්‍ර් ගියෙ Al කරෙ ප්‍රයිවට් එහෙම තියෙද්දි student visa යන්න බෑද

  • @user-me2vi4kx9o
    @user-me2vi4kx9o 2 หลายเดือนก่อน

    Please reply me❤
    Japaneta student visa awama school eke out wela campus yaddi fashion designe degree ekak karanna puluwanda kiyala kiyannako

  • @Yumiarmy
    @Yumiarmy 3 หลายเดือนก่อน

    අයියේ මන් දන්න කෙනෙක් කිව්වා..මන් al කරලා degree එකක් එක්ක ආවොත් මට language school වලින් පස්සෙ job visa apply කරන්න පුලුවන් කියලා...ඒක ඇත්තද

  • @swethlanarathnayake3727
    @swethlanarathnayake3727 9 หลายเดือนก่อน +1

    Agent knk haraha enw nm account eke money pennnna Onid ndd ???
    Reply plzzzz

  • @kaveeshasiriwaradena6241
    @kaveeshasiriwaradena6241 11 หลายเดือนก่อน +3

    hadissiye akke grade 12 wenakan school gihin A/L 's private liyanna wunoth awulak nedda

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  11 หลายเดือนก่อน

      Na

    • @tiyashiluhara3183
      @tiyashiluhara3183 6 หลายเดือนก่อน

      Al private kaloth OL walata giya kiyala witharai leaving certificate eke thiyenne eka prashnayk nadda

  • @hasinikodithuwakku628
    @hasinikodithuwakku628 7 หลายเดือนก่อน +1

    akki mn japn course ekak krla inne. mta ena process eka kyla dnnkoo.. oyla awa agancya mkkda

  • @Evaluation-w4o
    @Evaluation-w4o 11 หลายเดือนก่อน +2

    මම මේ පාර A/L කරලා combine mathematics
    walin S C C . Aiye mata electronic engineering karanna japan university akakata apply karanne kohomada?

    • @mangalajayaruwan9218
      @mangalajayaruwan9218 10 หลายเดือนก่อน

      mext schoolership ekta aply karana malli

    • @Evaluation-w4o
      @Evaluation-w4o 10 หลายเดือนก่อน

      @@mangalajayaruwan9218 thanks aiye ❤️❤️❤️ kohomada apply karanne🤔🤔

  • @user-ym4fu6ee1o
    @user-ym4fu6ee1o 10 หลายเดือนก่อน

    ❤️‍🔥💯

  • @roshansampath7285
    @roshansampath7285 11 หลายเดือนก่อน +2

    aiya ara japan rajayrn karana channel eke mokadda hoya gan bane

  • @chamidulakshan3253
    @chamidulakshan3253 11 หลายเดือนก่อน +2

    🇯🇵😚❤

  • @kavindushaman3054
    @kavindushaman3054 8 หลายเดือนก่อน

    Aiyye student visa rejected banking 4k reason eka kiyala thamai kiyanne ehem 4k rejected vuna kattiya apahu apply karala visa eka sucses vuna kattiya innavada

  • @user-sg4up4fy8n
    @user-sg4up4fy8n 11 หลายเดือนก่อน +2

    Hi akke aiye

  • @homeandgarden9991
    @homeandgarden9991 11 หลายเดือนก่อน +4

    වයස 40 ක කෙනෙක් ට student visa apply කරන්න පුළුවන් ද?

    • @user-bi5jl1yy8j
      @user-bi5jl1yy8j 8 หลายเดือนก่อน

      Vayasa 30 ta adu venna onine

  • @rashmikalankari4163
    @rashmikalankari4163 11 หลายเดือนก่อน +1

    I am a final year BSc undergraduate student, so if I applying for the student visa , am I want to face the JLPT exams.

  • @sha_mal_
    @sha_mal_ 3 หลายเดือนก่อน

    💗

  • @Piyumi_nam999
    @Piyumi_nam999 3 หลายเดือนก่อน

    Sir please reply me !!
    25 laks cost ekata amatharawa sponsor kenekge account eke 35 laks wge ganak pennann one d

  • @user-ko3ow7yf4p
    @user-ko3ow7yf4p 9 หลายเดือนก่อน +1

    Hy mata deyk dangnna puluwnd?
    Mama next year eke o/l kranwa ol krla japan enna hadanne tattage dependent widiyta mama ohe awith japan study krl mt japan air line ekta join wenna puluwnda air hostess kenk wdyt plz reply🙂

    • @lian.shy333
      @lian.shy333 6 หลายเดือนก่อน

      PR eka ona apply krnna

  • @danukaoutomakanical2858
    @danukaoutomakanical2858 10 หลายเดือนก่อน

    ට්‍රේනින් විසා ගැන විඩියෝ එකක් ගේනකෝ හිතුමතෙන්

  • @sathsaranirupasinghe4737
    @sathsaranirupasinghe4737 11 หลายเดือนก่อน +3

    Lankawe general degree ekk krpu kenekt thiyn scholarship, e ayt hondm visa ek work visad ,student visad kiyl kiynnko🙄

    • @uniperanovyy
      @uniperanovyy 10 หลายเดือนก่อน +1

      Mekata utrryk denagattd..matath dengnn oni 🥺

    • @NadishikaGamage-zz4xx
      @NadishikaGamage-zz4xx 8 หลายเดือนก่อน

      Matat dengnn ona uttryk dennko

  • @thashara639
    @thashara639 11 หลายเดือนก่อน +1

    අක්කේ අවුරුද්දකට school ekakata keeyak withara gewanna oneda

  • @sashinthipeiris9907
    @sashinthipeiris9907 4 หลายเดือนก่อน +1

    Student visa Eddi medical eke height ek ema balanwada

  • @Alone.queen.Madu.
    @Alone.queen.Madu. 11 หลายเดือนก่อน +4

    October intake ekata enna datha kata medan balan inna mama😊❤....

    • @she-kq4dv
      @she-kq4dv 11 หลายเดือนก่อน +1

      Mona paththatada yanne

    • @Alone.queen.Madu.
      @Alone.queen.Madu. 11 หลายเดือนก่อน

      @@she-kq4dv nagoya

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  11 หลายเดือนก่อน +1

  • @nadeekasarojani8827
    @nadeekasarojani8827 4 หลายเดือนก่อน

    🎌අනිවාර්යයෙන් යනවා 🎌🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵

  • @user-uv1gr8vs2m
    @user-uv1gr8vs2m 2 หลายเดือนก่อน

    Dependent visa tiyena kenekta part time job karanagamn visa renewal karanakota job eke minahari documents onida?

  • @user-id8uq4ju5f
    @user-id8uq4ju5f 6 หลายเดือนก่อน

    2023 desember dependent visa demma ayata 2024 me weddi visa awith thiyanwada dr enna kochchra kaalayk yanwada ane dannwa nam kiyanwd loku help ekak

  • @IshanMalindu-bj5cs
    @IshanMalindu-bj5cs 5 หลายเดือนก่อน

    Akkee jpn university wala thiyna subject genath video ekak krnnkoo🥺🥺

  • @chalithadeshan7972
    @chalithadeshan7972 3 หลายเดือนก่อน +1

    Medicine university ekakata yanna puluwanda student visa avilla akke

    • @wasmaduwanthi7882
      @wasmaduwanthi7882 2 หลายเดือนก่อน

      Anee ow akke matath eka danagnn one.ane plz reply 🥺

  • @rashmarhameed
    @rashmarhameed 11 หลายเดือนก่อน +5

    Immigration Nagoya ta

  • @user-kn4cn5ye6c
    @user-kn4cn5ye6c วันที่ผ่านมา

    Nvq සහතික ඉදිරිපත් කරලා එන්න බෑද

  • @user-rc3ce3de3q
    @user-rc3ce3de3q 11 หลายเดือนก่อน +2

    Ara kiwwa youtube channel eka mokakda😮

  • @isurusanka8487
    @isurusanka8487 11 หลายเดือนก่อน +1

    Good

  • @KumuduSwarna
    @KumuduSwarna 12 วันที่ผ่านมา

    Alevel first shai privat karama enna barida

  • @gamingmethsa4155
    @gamingmethsa4155 11 หลายเดือนก่อน

    best

  • @Kaviiisha
    @Kaviiisha 11 หลายเดือนก่อน +2

    akka aiya,,, megana kiyannako tikak, A/Ls karala apply karanna oni age limit ekak tiyanawada??,,mokada man hithan inne korea gihin salli hoyagena passe japan student enna, ethakota age gap eka gataluwak weida,,pls replayyyyyy......