ජපානයේ අතේ තියෙන ගාණට ලාබෙටම බඩු ගන්න පුළුවන් තැන |JAPANESE SHOP WITHOUT SALESMAN |Hithumathe JAPAN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ค. 2021
  • ලංකාවේ අපිඅට පුදුම සහගත දෙයක් උනාට ජපානයේ නම් මේ වගේ කඩ රට පුරාම දකින්න පුළුවන්.එළවළු ම විතරක් නෙමෙයි පළතුරු, රසකැවිලි ,මල් පැළ ,එළවළු පැළ වගේ දේවල් මෙහෙම විකුණන්න තියලා තියෙනවා.බලන්න කියන්න කවුරැත් නැති උනත් මෙහෙම විකුණන්න තියලා තියන්නේ බයකින් සැකයකින් තොරවයි.ඒ තරම්ම ජපන්නු එකිනෙකාව විශ්වාස කරනවා.ලංකාවේ අපිට ඉගෙන ගන්න හොඳ පාඩමක් තියෙනවා
    We're a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This TH-cam channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
    If you'd like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our TH-cam channel (Hithumathe JAPAN) now!
    LIKE US ON FACEBOOK
    Facebook - / hithumatheuf
    FOLLOW US ON INSTAGRAM
    Instagram - / hithumathe_japan
    Eqipement
    - DJI Mavic Pro 2
    - Sony α7 III
    #japanesesmallbusiness #Unmannedvegetablestalls#japanesebusiness

ความคิดเห็น • 235

  • @HithumatheJAPAN
    @HithumatheJAPAN  3 ปีที่แล้ว +71

    අහම්බෙන් වීඩීයෝ එක කළේ 😁 නෝ ප්ලෑන් ඔන්ලි හිතුමතේ 😂 මිනිස්සු, මිනිස්සු ගැන තියෙන විශ්වාසය ට හොඳම ආදර්ශයක් මේ ♥️

  • @sahan2216
    @sahan2216 3 ปีที่แล้ว +22

    ජපානෙ ගම් මාර ලස්සනයි 😍...මේ කලබල ඉවරවෙද්දි ජීවතුන් අතර හිටියොත් ඇවිදල යන්න හරි ජපානෙට එන්න ඕනෙ...🤭❤️ පරිස්සමින් ඔය දෙන්නා....හැමදාම කියනව මාස්ක් දාගෙන යන්න කියල 😂💔

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +2

      මෙතන මොකෙක්වත් නෑ 😌 ඒ නිසා ඔහොමම ගියා 😃 තැන්ක් යූ මල්ලී හැමදාම වගේ 😍♥️

  • @Isuru_Udayangawic
    @Isuru_Udayangawic 3 ปีที่แล้ว +24

    අපේ රට ගැන හරි දුකයි මේ මිනිස්සුන්ගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි ☺️ ❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +2

      ඉගෙන ගන්න දෙයක් අරගෙන එන්න ට්‍රයි කරන්නේ ඒකමයි 🤗😍♥️

    • @Isuru_Udayangawic
      @Isuru_Udayangawic 3 ปีที่แล้ว

      @@HithumatheJAPAN ☺️✌️❤️

    • @abc6232
      @abc6232 2 ปีที่แล้ว +2

      රට ගැන මොකට දුක් වෙන්නේ.රටේ ඉන්න මිනිසුන්ගේ වැරැද්ද.

  • @nuwaniihalage3956
    @nuwaniihalage3956 2 ปีที่แล้ว +15

    විනයක් තියෙනව නම් රටක් දියුණු වෙනව.ජපානය විනයගරැක රටක්.❤️❤️

  • @sciencewithisurukandambige3211
    @sciencewithisurukandambige3211 2 ปีที่แล้ว +8

    අපේ මිනිස්සුන්ට මේවා ලොකු තිරයක් දාලා town එකක පෙන්නන්න ඕනෙ .. ඒ තරම් වටිනවා

  • @studywithramithu1480
    @studywithramithu1480 3 ปีที่แล้ว +7

    ඔයාලට කියන්න යාලුවනේ මට මතක් වෙනව මම තුනේ හතරෙ පන්තිවල වගේ ඉද්දි ඉස් ඉස්සෙල්ලාම පින්තාලිය ගැන පොතකින් කියෙව්වා...මට මාරම අවුලක් උනා දැන් ඒව නැති එක....ඉතින් අපේ ගෙදර තිබ්බ පිත්තල කලයක් අරගෙන වතුර පුරවලා කෝප්පෙකුත් එක්ක මම පාරෙන් ගිහින් තිබ්බා හරිද..පාරෙන් කියන්නෙ අපේ ගේ ගාව පාර අයිනෙ මහ විසාල නුග ගහක් තියෙනවා.......... ඒක හැදිල තියෙන්නෙත් ගල් තලාවක් වගේ එකක් උඩ.....මාරම ලස්සනයි....ඒකෙ ඉතින් ටිකක් ඉහලට නෙරල ඇවිල්ල තිබ්බ ගල් කුලක් උඩින් කලේ තියල මම හෙන ආඩම්බරෙන් ගෙදර ආවා..ඇයි ඉතින් ඒ දඬු මං මාවත් ලිං පොකුණු හදන උදවියට දිවා රෑ පින් වැඩෙනවා කියලත් බුද්දාගම පොතේ තිබ්බනේ අර මඝ කුමාරයගෙ කතාවෙ.........අනී ඉතිම් මම පහුවදා ඉස්කෝලෙ ගිහින් ඇවිත් බලද්දි පැනුත් නෑ පැන් කලෙත් නෑ.............කෝප්පෙ විතරක් තිබ්බා..රටක මහිම තමා...ඔයවගේ දේවල් නිසා තමයි මම හිතන්නෙ අපේ අ මුතු ඇටේ දියුණුවෙන්නෙ නැත්තේ......ඒ අතින් ජපානෙ වගේ රටක ඉපදෙන්නත් පින් කරන්න ඕන......ඔය දෙන්න නම් පට්ටම ලකී අක්කේ..ඉතින් මමත් දැනට ආසාවෙන් ජපන් ඉගෙන ගන්නවා ඉස්කෝලෙදි.........බලමු දවසක.......හිතුමතේ යන්න මටත් පුලුවන් වෙයිද කියල නේහ්........දිග කමෙන්ට් එකක් දැම්මේ මේකත් කියන්නමඕන .......වැදගත් චැනල් එකක් ලස්සන කපල් එකක් දිගටම කරගෙන යන්න අයියේ අක්කේ ගොඩක් වටිනවා ආදරෙයි දෙන්නටම බුදු සරණයි පරිස්සමින් ඉන්න මේ දවස්වල...........................................

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +4

      ඔයා කරලා තියෙන්නේ හරිම වැදගත් දෙයක්..සමාජයට හොඳ යහපත් දෙයක් කරලා කවුරු මොනවා කිව්වා කළත් ඒකෙන් හිත රිද්දගන්න එපා.අපි සමාජයට යහපත් විදියට හැසිරුනොත් අපිව දැකලා එක්කෙනෙක් හරි යහපත් වෙන්න උත්සාහ කරයි.මොනව කරන්නද අපේ ලස්සන රට එන්න එන්නම කොහෙදෝ වෙනම තැනකට ඇදිලා යනවා.ඒ ගැන දැනෙන්නේ පුදුම දුකක්.♥️😍 මේ දිග comment එකක් ලියන්න කාලය වෙන්කරගත්තා කියන්නේ අපිට දැනෙන්නේ අපිට තියෙන ආදරේ...ඔයාලත් පරිස්සමෙන් ඉන්න මේ දවස් වල..තෙරුවන් සරණයි මල්ලී..

  • @chutiyaproduction4265
    @chutiyaproduction4265 3 ปีที่แล้ว +5

    1 st comment 😍💖

  • @_frame_of_mind_
    @_frame_of_mind_ 3 ปีที่แล้ว +3

    🌝 hemadama itin ekai kiyanna tinne man asama rata asama channel eka you tube eke❤ subapetum oyalata adanam live ekatath awa 🌝

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      හැමදාම වගේ ඒ වචන හයියක් අපිට 😍♥️

    • @_frame_of_mind_
      @_frame_of_mind_ 3 ปีที่แล้ว

      @@HithumatheJAPAN ❤

  • @priyankap4051
    @priyankap4051 2 ปีที่แล้ว +3

    Godak asawen hitiye super market akak banna thank you parissamen enna denna lankawe koheda oyala mara lassani tawa video danna hode

  • @ayodyauthpala8657
    @ayodyauthpala8657 3 ปีที่แล้ว +34

    අම්මෝ ලම්කාවෙ නම් අක්කේ 😂 අයියේ කඩෙත් සුද්ද කරලා කැටෙත් කඩලා අරන් යනවා අනිවාර්යයෙන් ශුවර් අක්කේ අයියේ 😂😂💔

    • @ayodyauthpala8657
      @ayodyauthpala8657 3 ปีที่แล้ว +5

      ජපානේ මිනිස්සු නම් කොච්චර අවන්කද ආදරේයි අක්කේ අයියේ බුදුසරණයි 😁😍😘

    • @NetITGeeks
      @NetITGeeks 3 ปีที่แล้ว +3

      This is also done in countries like Germany as well. But the problem is not unique to Sri Lanka. In major cities in Europe, this is not possible either. People will steal it. For example in Paris, France you can't even leave your car door unlocked someome will steal something. In Canada, this would be next to impossible in many areas. People would steal the money somehow.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +2

      ඒ ගැන නම් දුකයි කොහෙත් ඔයවගේ අය වගේ ඉන්නවනේ 🥺😣

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      @@NetITGeeks yes..it's true

  • @nisheda8933
    @nisheda8933 3 ปีที่แล้ว +6

    හොඳ විනයක් තියෙන මිනිස්සු ..මගෙ මාස්ටර් නිතර ජපානයට යනව ..එයා කියන්නෙ ජපන්නු මිනිස්සු නම් අපි සත්තු ..කියල ..හරි හොඳ මිනිස්සු ..

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      නීති රීති යටතේ විනයගරුකව හැදුණ සමාජයක් 😍♥️

    • @nisheda8933
      @nisheda8933 3 ปีที่แล้ว

      @@HithumatheJAPAN මම ත් ආසයි ජපානයට අවිත් යන්න ..මම ජපන් භාශාව ඉන්ග්‍රීසි මාද්‍යයෙන් ඉගෙන ගන්නවා මේ දිනවල ..

  • @rasthiyaduwasrilanka
    @rasthiyaduwasrilanka 2 ปีที่แล้ว +4

    මැරෙන්න කලින් කවද හරිම එනවා
    මන් ආසාවෙන් බලනවා ඔයාලා දෙන්නගේ වීඩියෝ..කවද හරි දවසක ඇවිත් මාත් වීඩියෝ එකක් කරලා ඒකෙදි කියනවා මට එන්න ආස කලේ..එන්න කලින් ජපානේ ගැන කියලා දුන්නේ හිතුමතේ ඔය දෙන්න කියලා
    සමිත

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ඉක්මනින් එන්න ලැබේවා..! අපිවත් බලන්න එන්න 😍❤️ Thank you soo much

  • @Nowtypanda
    @Nowtypanda 3 ปีที่แล้ว +7

    TH-cam එන්නේ ඔයලගේ videos බලන්නමයි ගොඩාක් thnx මේ වගේ ලස්සන videos අපිට ගෙනවාට අක්කිටයි අයියටයි ගොඩාක් ආදරෙයි

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි මල්ලී ♥️ ගොඩක් ආදරෙයි අපිත් 😍

  • @Dushan-Madushanka
    @Dushan-Madushanka 3 ปีที่แล้ว +3

    Ahamben karath, video eka nam patta. Jayawewa dennatama.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      Adeh 🙋🏻🙋🏻‍♀️ thank you bro

  • @wimalabandarigoda2004
    @wimalabandarigoda2004 2 ปีที่แล้ว +2

    හරිම පිං ඔබ දෙදෙනාටම අපිට ජපානය ගැන විස්තර පෙන්වනවට

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ඒ අගය කිරීමට

  • @sachinkavinda1544
    @sachinkavinda1544 3 ปีที่แล้ว +3

    Notification apu gaman baluwa😋

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      දුවන් දුවන් එන්ඩ 🤗😍♥️

  • @krishuboomer8560
    @krishuboomer8560 3 ปีที่แล้ว +3

    Thanks Bro & Sis....Parissamen inna...😷

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      Oyalath parissamata bro 🙋🏻🙋🏻‍♀️

  • @IsharaR
    @IsharaR 3 ปีที่แล้ว +3

    素晴らしいチャンネルです!
    Great content ❤️❤️❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      ありがとございます🙋🏻‍♀️🙋🏻‍♂️♥️

  • @raveensandaru2733
    @raveensandaru2733 3 ปีที่แล้ว +3

    Niyamai Akka and aiya😻❤️🌸

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      Thank you so much mallii 🙋🏻‍♀️🙋🏻‍♂️♥️

  • @isuruchamika1144
    @isuruchamika1144 3 ปีที่แล้ว +4

    Video එකක් දානකන් බලන් හිටියේ තව මේ වගෙ videos ඔනේ අයියේ අක්කේ 👌👌❤️🇯🇵❤️❤️

  • @sudassithero3610
    @sudassithero3610 3 ปีที่แล้ว +3

    😊Adath video ekath maru.👌🇱🇰 Ape rata oya thanata ganna nam thiyena lankaawa ayin karala aluth lankaawath genath thiyanna wenawa.☹️😀 🙏☸️ Jayawewa akki & ayiya budusaranai.☸️🙏

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අපේ හාමුදුරුවෝ 🙏

    • @sudassithero3610
      @sudassithero3610 3 ปีที่แล้ว +1

      @@HithumatheJAPAN 😊☸️🙏

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      @@sudassithero3610 🙏🙏

  • @allround162
    @allround162 2 ปีที่แล้ว +1

    විඩියෝ ටික නියමයි සුභ පතනව මල්ලි නංගි がんばってください👍🏻

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤️

  • @RomanianMatiya
    @RomanianMatiya 3 ปีที่แล้ว +5

    අදහස් ගොඩක් තියෙනව 😁😁 කොහොම උනත් ඔය වගෙ අයට උදව්වක් වෙන එක වටිනව ☺☺

  • @sandapinirathnayake590
    @sandapinirathnayake590 3 ปีที่แล้ว +4

    Lankawe e wge Ew nathi ekamai hoda ...🤭😃🙄🙄😂😂... video eka chuti wedi adanm....🥺🥺♥️♥️♥️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      දිග වීඩීයෝ එකක් අරන් එන්නම්කෝ 😍♥️

  • @nuwan6198
    @nuwan6198 3 ปีที่แล้ว +5

    Wow super ❤️🙈 akka ayya 💪❤️

  • @manushasadaham7740
    @manushasadaham7740 2 ปีที่แล้ว +2

    Lankawe karannama beri wedak,ehe minissunge hediyawa maruuu❤️❤️❤️

  • @indeewaripanagoda9141
    @indeewaripanagoda9141 2 ปีที่แล้ว +1

    Oyalage vidiyo mara ලස්සනයි ng,malli .අහම්බෙන් beluwe .godak ලස්සනයි

  • @top-woo5286
    @top-woo5286 3 ปีที่แล้ว +3

    Koheda location
    Supiri ❤️👍

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      Kawanehon 🙋🏻‍♂️🙋🏻‍♀️ Thank you bro

  • @slwvp
    @slwvp 11 หลายเดือนก่อน +1

    අපිත් ජපානයේ ගියා වගේ තමයි. 😂 super

  • @poddeniyesirirathanathero40
    @poddeniyesirirathanathero40 3 ปีที่แล้ว +3

    すてきですね。🤗

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 5 หลายเดือนก่อน

    . Love it. ❤❤😍😍😍

  • @madushanbandara9727
    @madushanbandara9727 2 ปีที่แล้ว +1

    අයියේ අක්කේ ඔයාලා දෙන්නගේ විඩියෝ ගොඩක් ලස්සනයි වගේම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔයාලා දෙන්නට සුබපතනවා ඉස්සරහට හොඳ තැනකට එන්න ලැබේවා! පරිස්සමට ඉන්න. අයියේ පුළුවන් නම් ජපානයේ මුදල්, ජපානයේ ඉතිහාසය, ජපානයේ නීති රීති ගැනයි විඩියෝ එකක් දෙන්නකෝ. ඔයාලට බොහොම ස්තුතිය!

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ලොකු ලිස්ට් එකක් තියෙනවා හැමෝගෙම ඉල්ලීම්..අපි මේ ගැනත් කතා කරමු ඉස්සරහට අනිවාර්‍යෙන්ම ❤️ Thank you so much..

  • @upalithilakerathne7767
    @upalithilakerathne7767 3 ปีที่แล้ว +3

    Me wage dewal lankawe ayata loku adarshayak

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      ඒක තමා අපෙත් බලාපොරොත්තුව 😍

  • @footballfanguy
    @footballfanguy 3 ปีที่แล้ว +3

    ඒක මරු. ලංකාවේ තියෙන්න තිබ්බේ 😂

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      ඒ තත්වෙට ගේමු 🙋🏻🙋🏻‍♀️💪

  • @sanjeewanisaram1602
    @sanjeewanisaram1602 3 ปีที่แล้ว +3

    Oyala dennath gannako anee. Hammo lankawe ehema nam okkoma aran yai horen

  • @D.A.S.PRADEEP
    @D.A.S.PRADEEP 2 ปีที่แล้ว +1

    Niymai aiye akke ptt 😍😍😀👍👍😊

  • @relaxmindwithunivers
    @relaxmindwithunivers 3 ปีที่แล้ว +3

    cooking video akakuth danna

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      Ah issarahata karamu
      Ehenam 😍♥️

  • @nethmiuduwara2627
    @nethmiuduwara2627 3 ปีที่แล้ว +3

    Adrei😘

  • @NUWANVLOGS94
    @NUWANVLOGS94 3 ปีที่แล้ว +3

    හැමදාම හොද විඩියෝ දාන ඔයාලට පින්

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      අනේහ් 😍♥️ තැන්ක්යූ මැංගා

  • @user-kv9rd9nr2g
    @user-kv9rd9nr2g 2 ปีที่แล้ว +1

    japane kiyanne aththatama hoda vinayagaruka ratak nathm oya vidihata lankawe karanna puluwanda asai balan enna lassanai vedio eka 😍❤

  • @nisala4328
    @nisala4328 ปีที่แล้ว

    ලගදිම එනවා🥺❤️🇯🇵🇯🇵

  • @nuwanthashenal8491
    @nuwanthashenal8491 3 ปีที่แล้ว +3

    Video ekak enakan balan hitiye

  • @lahiruthushan476
    @lahiruthushan476 ปีที่แล้ว

    Sathiyakata eka video ekak danna

  • @janu5077
    @janu5077 2 ปีที่แล้ว +1

    Nangi 👍 👍 from swiss, jaffna 🇱🇰

  • @poddeniyesirirathanathero40
    @poddeniyesirirathanathero40 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අයියා🥰අක්කා.........

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏

  • @sanjeewanisaram1602
    @sanjeewanisaram1602 3 ปีที่แล้ว +3

    Wassa wage hodatama❤❤

  • @imalshapathum2747
    @imalshapathum2747 3 ปีที่แล้ว +3

    japan🥰

  • @rebeka_8176
    @rebeka_8176 3 ปีที่แล้ว +3

    Mona unath a gama dakala hitha piruna ❤️🤗👀

  • @LakeeshaVimukthi
    @LakeeshaVimukthi 3 ปีที่แล้ว +3

    Ela

  • @thilinasadaruwan6791
    @thilinasadaruwan6791 3 ปีที่แล้ว +3

    මේකනම් හදිසියෙ කරපු විඩියො එකක් වගෙ අමුවෙන්ම දීලා තියනවා😁😂🥰🥰🥰🥰

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      නෝ ප්ලෑන්..‍වෙන vlog එකක් කරන්න යන ගමන් 😁

    • @thilinasadaruwan6791
      @thilinasadaruwan6791 3 ปีที่แล้ว

      @@HithumatheJAPAN 😁😁😁😁

  • @SailorsDiary
    @SailorsDiary 3 ปีที่แล้ว +10

    😁අපේ පැත්තෙ ඔය වගේ කඩයක් තිබ්බ මුදලාලි පොඩ්ඩක් ගෙදරට ගිහිං එද්දි කඩේ සුද්ද කරලා...🙄

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      අඩේහ් 🥺 පව් ඒ මනුස්සයා

    • @SDNawarathna_017
      @SDNawarathna_017 3 ปีที่แล้ว +2

      Oya neh sudda kare sailor's 🤭😂

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      @@SDNawarathna_017 😂🤣

  • @sachinthakumarasinghe4308
    @sachinthakumarasinghe4308 3 ปีที่แล้ว +5

    ටිකක් පරක්කු උනා 😬💞

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      කමක් නෑ දැන් ආවනේ 😍♥️

  • @yashrmw6837
    @yashrmw6837 3 ปีที่แล้ว +8

    ඔව් ජපානේ ගොඩක් තැන්වල ලේසියෙන් හොරෙන් ගන්න පුළුවන් ඕන තරම් දේවල් තියනවා මමත් ඒවා දකිද්දි ඇත්තටම කල්පනා කරනවා ලංකාවෙ එහෙම තිබ්බනම් කොහොමද කියලා😁 ඒ අතින් නම් ජපානෙ මිනිස්සු හරිම විනීතයි 💕

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +3

      අපි ලංකාවත් මේ වගේ කරමු 🥺♥️

    • @yashrmw6837
      @yashrmw6837 3 ปีที่แล้ว +1

      @@HithumatheJAPAN අනිවාර්යයෙන් කරන්නෝනෙ රට හදන්න කලින් මිනිස්සු හිතන පතන විදිහ එක්කම තව ගොඩක් දේවල් වෙනස් වෙන්නෝනෙ 🤗

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      @@yashrmw6837 කවදා කොහොම ඒක වෙයිද කියන එකම ප්‍රශ්නයක් 🥺

    • @yashrmw6837
      @yashrmw6837 3 ปีที่แล้ว +1

      @@HithumatheJAPAN හැමෝම හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ දැන් ඉන්න තරුණ පරම්පරාව ගොඩක් ඒ ගැන හිතනවා ඒ නිසා නිසි මඟපෙන්වීමක් ලැබුණොත් ඉක්මණින්ම වෙනස් කරන්න පුළුවන් වෙයි ❣️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      @@yashrmw6837 අපිට පුළුවන් තරමින් ලස්සනම දේට වඩා සමාජයට පණිවිඩයක් දෙන්නයි මේ ට්‍රයි කරන්නේ 🤗 බලමු කොච්චර දුරට සාර්ථක වෙයිද කියලා ♥️

  • @NetITGeeks
    @NetITGeeks 3 ปีที่แล้ว +5

    Here in Canada, I bet million of dollars that people would steal the box with the money overnight. The same goes for most European major cities. Lots of people from Sri Lanka think that will only happen in Sri Lanka. Stealing and cheating are not unique to Sri Lanka.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      It's true

    • @romeoitaly3547
      @romeoitaly3547 2 ปีที่แล้ว

      Yes, you are absolutely correct. Same in Italy and in US since i live in both countries. If they can steal they will take the whole money box no matter how securely installed it is. But most of the people are good but there are some bad Apples like in any country.

  • @adithyasemina9063
    @adithyasemina9063 2 ปีที่แล้ว +1

    අනේ මේකේ background music එක මොකක්ද කියන්නකෝ

  • @LakeeshaVimukthi
    @LakeeshaVimukthi 3 ปีที่แล้ว +3

    Super

  • @relaxmindwithunivers
    @relaxmindwithunivers 3 ปีที่แล้ว +3

    yen 1k lkr walin kiyada?

  • @slpenguin9776
    @slpenguin9776 3 ปีที่แล้ว +3

    අක්ක තමා හොදටම කරේ😊❤️😑

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      හහ්හා 😂😂😂 ස' ද කිව්වේ

  • @chamiwithshashi6774
    @chamiwithshashi6774 3 ปีที่แล้ว +4

    ayyaaaa akkaaaa video ekak enakan balan hitiye

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      Ah 😍 මේ ටිකේ ටිකක් වැඩ අප්පා 🥺

    • @chamiwithshashi6774
      @chamiwithshashi6774 3 ปีที่แล้ว

      hari hariii 🤩😊

  • @amaliekanayake7809
    @amaliekanayake7809 3 ปีที่แล้ว +3

    👍

  • @CD-nw9kd
    @CD-nw9kd ปีที่แล้ว

    අයියේ අක්කේ, ඔය කඩ ජපානේ කොයි පැති වලද තියෙන්නේ, ගම්වල විතරයි නේද?

  • @CD-nw9kd
    @CD-nw9kd ปีที่แล้ว

    Fukuoka වල තියනවා ද ඔහොම කඩ එලවලු පලතුරු ගන්න පුළුවන්

  • @niroshnlkmali3064
    @niroshnlkmali3064 2 ปีที่แล้ว +3

    අපේ ලංකාවෙ නං ඔය විදිහට තිබුනොත් බඩුත් නෑ කියයි සල්ලිත් නෑ කියයි අන්තිමේදී බොරුත් නෑ යි කියයි

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      එහෙම නොවෙනවා නම් කොච්චර හොඳයි ද 🥺😣

  • @IndikaJayarathna
    @IndikaJayarathna 3 ปีที่แล้ว +4

    හිතුමතේ ෂොපිං😁❤

  • @yashodhathilomini3398
    @yashodhathilomini3398 3 ปีที่แล้ว +3

  • @leshanmaneesha5792
    @leshanmaneesha5792 3 ปีที่แล้ว +3

    😍👌❤️🇯🇵✈️

  • @jayerathnabanda8525
    @jayerathnabanda8525 ปีที่แล้ว

    Rate diunuwe kiyanne owata thama bade badegene wedikawe boru kiya kiya minisu rawata raweta . Maha eun hora kanekota un nithi kadenekota rate samanya minisu gane kawera kathade

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +2

    දෙවෙනියට ගිය කඩේ බඩු ටික හඑයට පෙන්නුවෙ නැහැනෙ...

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว

      ඒ කඩෙත් තිබුණේ අනෙක් කඩේ ඒවම තමා..ඒ නිසයි විශේෂම ටික පෙන්නුවේ 😊

  • @Sasmika365
    @Sasmika365 3 ปีที่แล้ว +2

    vedio maga ariinne nathuwa dann adwas 2katwa th sarayak
    me rata mara lasssnai ne

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      Maga arinne nathuwa weekend eke thama video upload karanne 🤗 dawas dekakata serayak video danna amarui 😪😓 Thank you so much 🙋🏻‍♀️🙋🏻‍♂️♥️

  • @Amanthachethaka
    @Amanthachethaka ปีที่แล้ว

    😘

  • @hettiarachchi-ez9um
    @hettiarachchi-ez9um 2 ปีที่แล้ว

    මොකද්ද අක්කේ මේ ගම හරිම ලස්සනයි

  • @shashikadilshan2545
    @shashikadilshan2545 3 ปีที่แล้ว +2

    👍❤️

  • @chamodicreation62
    @chamodicreation62 3 ปีที่แล้ว +4

    😘😘

  • @designbyvishwa
    @designbyvishwa 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @M-suraj
    @M-suraj 3 ปีที่แล้ว +3

    දිග කතාවක් ඕනී 😁😁❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      කොච්චර විතර ? 😌 හේ හේ .... 😍♥️

    • @M-suraj
      @M-suraj 3 ปีที่แล้ว

      1 hour 😁😁❤️

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @sanjeewanisaram1602
    @sanjeewanisaram1602 3 ปีที่แล้ว +3

    Me place eka koheda kiyannako itin🤩

  • @pathumsanjeeva8871
    @pathumsanjeeva8871 3 ปีที่แล้ว +2

    😍😍😍😍😍😍

  • @thenuwara100
    @thenuwara100 3 ปีที่แล้ว +4

    ලංකාවෙත් ඔහොම ඒවා දැම්මානං, පෙට්ටි කඩේ විතරක් නෙමෙයි ඇණ මුරිච්චිත් අරං යනවා...!

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      ඒ ගැන නම් හරිම දුකයි සර්.. 🥺 මෙහෙ ඇවිල්ලත් සමහර අයගේ ඒ පුරුදු නැතිවෙලා නෑ 😔😣

  • @mrrisnathbro96
    @mrrisnathbro96 3 ปีที่แล้ว +3

    Hiiiiiiiiiiiiiiii

  • @yvonnehimaliranasinghe1961
    @yvonnehimaliranasinghe1961 3 ปีที่แล้ว +3

    ලංකාවේ තත්වෙ ගැන මතක් උනාම😄😒💔

  • @ranganajayathunga7385
    @ranganajayathunga7385 2 ปีที่แล้ว +2

    Ane oyala shoi nangi

  • @nimeshddissanayake2052
    @nimeshddissanayake2052 3 ปีที่แล้ว +5

    3:27 කාල නැති එකෙන් දෙකක් ආව නේද කතාවෙන් කතාව 😂

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      නෑනේ 😁එකක් බෝංචි..අනික කාලා නැති එක 🤭

    • @nimeshddissanayake2052
      @nimeshddissanayake2052 3 ปีที่แล้ว +1

      @@HithumatheJAPAN අහ්හ්හ්හ් එක වගේම් දැක්කේ 💗 සුපිරී සුපිරී

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      @@nimeshddissanayake2052 😁 හැබැයි වැරදිලා ගෙනාවත් පාඩුවක් නෑ 😍♥️

  • @dgyapa4055
    @dgyapa4055 2 ปีที่แล้ว

    Oya village eke name eka mokadda..

  • @chamithdissanayaka4709
    @chamithdissanayaka4709 ปีที่แล้ว

    Ape rate ohoma thibbanam satha pahakwath ganna hambenne na.ape eun owa ussala wena thanaka wikunai 😂

  • @user-vo6br5iv1v
    @user-vo6br5iv1v 3 ปีที่แล้ว +4

    🔴 ගත්තත් ඔය තරම් අඩුවට එළවළු ගන්න බෑ.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      ඒකනේ 😍♥️ වස විස නැති එළවළු

  • @lahiruthushan476
    @lahiruthushan476 ปีที่แล้ว

    Me koheda gifuda

  • @thilankavloglog8676
    @thilankavloglog8676 2 ปีที่แล้ว

    මමත් කඩයක් දාන්වා ලන්කාවේ බලමු මෝකද වේන්නේ කියලා

  • @_mr.lucky_946
    @_mr.lucky_946 3 ปีที่แล้ว +3

    දැක්ක ගමන් සේරම අරගත්තා අක්කා 🤣අක්කගෙ හැටි දන්න හින්දද කොහෙද අයියා කිව්වෙ දැන් ගත්තා වගේ නෙවේ කන්නත් වෙනවා කියලා 🤣🤣

    • @_mr.lucky_946
      @_mr.lucky_946 3 ปีที่แล้ว +1

      Any way keep it up akki & ayya best of luck 💕 මේ ටික කියන්න බැරි උනා 😂

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      එළවළුවල ලස්සන දැක්කාම ගන්නම හිතෙනවා 😍 ඔක්කොම කෑවා ඉටිම් 😌🤭

    • @_mr.lucky_946
      @_mr.lucky_946 3 ปีที่แล้ว +1

      @@HithumatheJAPAN 😂මොලේ වැඩෙනවා හොදට කන්න ඕනේ ට්‍රැවල් කරන්න ශක්තියත් ඕනෙනෙ

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      @@_mr.lucky_946 Anna ekane..okkoma kewa man 😋

  • @Travelineurop
    @Travelineurop 3 ปีที่แล้ว +3

    ඔයා දෙන්න ගෙන් හොඳටම උයන්න පුලුවන් කාටද.?

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      ඒක වෙනස් වෙනවා එක එක කෑමට 😁

    • @Travelineurop
      @Travelineurop 3 ปีที่แล้ว

      @@HithumatheJAPAN හම්හම්.😁😁

  • @Surangajanakasura
    @Surangajanakasura 2 ปีที่แล้ว +2

    ලංකාවෙ එහෙම ඔහොම දාලා තිබුනොත් එලවලු ලෙෆ්ට්🤣

  • @shehanmadushan6334
    @shehanmadushan6334 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️🇯🇵🇯🇵🇯🇵🇯🇵❤️❤️

  • @dimuthudheerendra2004
    @dimuthudheerendra2004 3 ปีที่แล้ว +3

    අලි මල්ල😅🔫

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      ඔය අලි මල්ල යන යන තැන අරන් යනවා 🤦🏻😂

  • @VGScham
    @VGScham 3 ปีที่แล้ว +3

    10 Kasi walin newei needa kateta damme

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      Ewa 100 kaasi 😁

    • @VGScham
      @VGScham 3 ปีที่แล้ว +1

      @@HithumatheJAPAN 信じします

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      @@VGScham 😃🤗

    • @VGScham
      @VGScham 2 ปีที่แล้ว +1

      @@HithumatheJAPAN 🥰🥰🥰🥰

  • @sasandara699
    @sasandara699 2 ปีที่แล้ว +2

    E kasi neda damme 🤔 japane 100 thiyenne kasiyend🙂🤔

  • @nandanachula2178
    @nandanachula2178 2 ปีที่แล้ว +1

    oya bonchi Newey edamomi

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +1

      Edamame th thibuna..eke nama amatahaka wela hitiye. bonchith thibuna ☺️ thank you so much

  • @user-ku9kj8mn1y
    @user-ku9kj8mn1y 3 ปีที่แล้ว +3

    Me okata badu genne kawda akke😄😄🤫🤫

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว

      ඔය පිටිපස්සේ තියෙන ගෙවල්වල අයම තමා...සමහර වෙලාවට ඒ ගමේම ගොවියෝ 😊

  • @umeshahettiarachchi3671
    @umeshahettiarachchi3671 2 ปีที่แล้ว +2

    Ape rate una nm kadeth na 😕

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 ปีที่แล้ว +2

      ඔහොම කිව්වාම සමහරු කියන්නේ ලංකාව අවතක්සේරු කරනවලු.. අපේ මිනිස්සු ඇත්ත පිළිගන්නේ නෑ 😒 අපි දැන්වත් හැදෙමු හැමෝම එකතුවෙලා 🙏🇱🇰

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 3 ปีที่แล้ว +4

    ලංකාවේ උනා නම් කඩෙත් නැහැ....😀😀😀😀

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  3 ปีที่แล้ว +1

      දුකයි ඒ ගැන 🥺

  • @akshanahimal225
    @akshanahimal225 3 ปีที่แล้ว +3

    Hi 🙂👋 crush eka 🙂😊