ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ අම්මත් තේ දළු කඩලා තමායි අපේ අම්මා ගේදර 7 දෙනෙක් බාලා ගත්තේ. අපේ අම්මා ගේ අත් දෙකත් මේ වගේ. ඒ නිසා මිනිස්සුන්ගේ දුක හොදට තෙරෙනවා. . දැන් මං ගුරුවරයෙක් ❤
💪💚
👍❤
අම්මලා තාත්තලා දුක් විදිනවා දරුවන් වෙනුවෙන්,වතු වල වැඩ කරන අය ඒ කාලෙ ඉදලම දුක් විදිනවා............
😥😥😥
@@amilachathuranga6916 hfbfjgthj
දිනේශ් 😍💪
බෙහෙවින්ම ස්තූති ... ලංකාවේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ ඉන්න Trip Pisso මේ පැත්තට ඇවිත් comment එකක් දාන්න තරම් නිහතමානී උන එක ගැන පුදුම සතුටක් ආඩම්බරයක් තියෙන්නෙ. බෙහෙවින්ම ස්තූති "Trip Pisso" team එකට ❤️🌿🇱🇰
th-cam.com/video/CWJtwzLGttU/w-d-xo.html ape traveling eka me place ekatat oyala gihin nattan yannama oni
Dinesh තමයි දැන් Trending ....
❤❤❤❤
හොද රවුමක් දාලා සෙට් එකම.. ජය වේවා !🔥✨
Man saranna 🥰🥰🥰
ඔයා ගියපු සේරගේම දිනේශ් අයියත් ගිහින්...
ගමේ නෙහ් 😌❤️
campaign tent ganna thanak one 2 person ekk
@@samiyakanush2593 tent master
දිනේශ් ලස්සනයි හරිම ලස්සනයි ජය වේවා බදුල්ල මගේ ගම බදුල්ල බලන්න ආසයි ලස්සනයි .
මම ආම්බේන් මේ වීඩියෝ එක බැලුවේ හරි ම ලස්සනයි හැමෝමටම බුදු සරණයි සියලුම දෙවියන් ගේ පිහිටයි !❤️❤️❤️❤️❤️🇱🇰👍
දුංහිඳ මඟෙ ලස්සන මතක ගොඩක් පිරුණු තැනක්. 🌹❤️
තමන්ගෙ ඇස් දෙකට දකින්න ලැබෙන සුන්දර දසුන් නන්නාදුන පිරිසක් සමග බෙදා ගන්න තරම් හිතක් හැමොටම නෑ,ඒකට හදවතින්ම ස්තුතියි දිනෙෂ් අයියෙ ❤️✌️💯
බෙහෙවින්ම ස්තූති නිහතමානී අගය කිරීමට
ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා සුන්දරත්වයෙන් අනූන අපේ හෙළ බිම සදා වාසනාවන්. මා ඉපදුන, හැදුන වැඩුන සුන්දර බදුලු පුරවරය, දුන්හිඳ සුකුමාලිය බොහෝ සතුටින් නැරඹුවා. ගොඩාක් ලස්සන පරිසර පද්ධතියක්. හරිම ලස්සනයි. දැකුම්කළු, මනස්කාන්ත, මනරම් සුන්දර දසුන් දැක බලා ගැනීමට සලස්වන ඔබ සැමට මාගෙ භක්ති ප්‍රණාමය. තුති වේවා ඔබ තුමාට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා. අන්තිමට පෙන්නපු දිය ඇල්ල නම් පලමු වතාවට තමයි මම දැක්කේ.....!!!!!!!
බෙහෙවින්ම ස්තූති...
මම මීගහකිවුලෙ ❤🙏🙏 පරිස්සමින් බුදු සරණයි 🙏🙏
හැම video එකක් අවසානයේ ඇසට කදුලක් එන්නෙ ඒ මග හැරුණු ජීවිතය මෙහෙම හරි දකින්න ලැබෙන සතුටට.. ස්තුතියි.
ඌවේ අසිරිය 🌼 ජයවේවා දිනේශ් අයියා පරිස්සමෙන් ❤😘
ඇත්තටම මල්ලි.. ගොඩාක් ස්තූති හරිද
පැයක් ගියා දැනුනෙවත් නෑ .සුපිරී..දිගටම කරන්න ශක්තිය ලැබේවා ..
මොකා වීඩියෝ දැම්මත් වැඩක් නැහැ මචං ඔයා කරන කොලිටියට එකෙක්වත් කැම්පින් කරන්නෙ නැහැ. සුපිරි ❤️❤️❤️ බුදු සරනයි 🙏🙏 ජයවේවා
බෙහෙවින්ම ස්තූති ... මෙච්චර ඇගයීමක් ලබන්න තරම් නම් අපි හරි වාසනාවන්තයි
ගොඩක් ලස්සනයි අය්යේ. අපිත් බදුල්ලේජයවේවා..❤️❤️❤️❤️❤️😊😊
සමහර වෙලාවට අපි ඔය ට්‍රිප් එක ගියත් මේ තරම් දේවල් දකින්න වෙන්නෙ නෑ .හරිම ලස්සනයි . Good job
හරිම ලස්සනයි .හොද program එකක් .බුදුසරණයි.පරිස්සමින් ඉන්න .
පට්ටම වාසනාවන්තයෙක් අයියෙ ඔයා... ඕක තමයි ඇත්තටම ජීවිතේ කියන්නෙ... ජීවිතේ කෙලවරට ගිහින් ආයෙ හැරිලා බලද්දි සතුටු වෙන්න පුලුවන් ඔයාට.. අපෙත් හිත් සුවපත් කරනවට ඔයාට ගොඩක් පිං.. ❤️
ඉතා වටිනා සුන්දර අත්දැකීමක්.Thankyou so much
උඹේ වීඩියෝ බලනකොට මාරම නිදහස් feeling එකක් දැනෙන්නේ... ඇත්තටම ඔය ට්‍රිප් එක ගියත් ඒ feeling එක දැනෙයි ද මන්දා... 😍😍😍
නියමයි.පරිස්සමින් ඉන්න බුදු සරනයි..ආදරෙයි❤️❤️
Badulle ipaduna ekath ආඩම්බරයක් 💛
ඔයාගේ ටුවර් පට්ට මම මාර ආසයි ඔය වැඩේට. ආදරෙයි හැමදාමත්...
ගොඩාක් ස්තූති මේ දිරිගැන්විමට
බදුල්ලේ හිටියත් තාම යන්න බැරි උනා මේ තැන් වලට. මං සරන්නගෙන් පස්සේ ඔයාලා වත් බදුල්ලේදී දකින්න ලැබිච්ච 1 කියල වැඩක් නෑ. 💚💚💚🙏🏻👍🏻☺️
මන් දැනුයි දැක්කේ ලස්සනයි විඩියෝ එක මගෙ ගමත් ලස්සන සුන්දර පලාතක්,බණ්ඩාරවෙල දැනට මන් කුවෙිටි එකේ.සියලු දෙනාටම තෙරැවන් සරණයි පරෙස්සමින් කටිටියම.❤️❤️💚💚💚🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
පිට රටවල් වල ඉන්න අපිට ලංකාවෙ ඉන්නවා වගේ හැගීමක් දැනෙනවා මේ වීඩියෝ බැලුවම.... Thanks Brother Dinesh 💐💐💐💐
අපේ රටේ ආර්ථිකයෙන් විශාල ප්‍රමාණයක් දුවන්නේ ඔබලාගේ දහඩිය මහන්සියෙන් උපයා එවන විදේශ විනිමය මූලික කරගෙනයි... උපන් රටෙන් ඈතක ඉන්න ඔබ වෙනුවෙන් මෙවන් හෝ ආකාරයකින් අස්වැසිල්ලක්, සැනසීමක් ලබා දිය හැකිනම්..... එයයි මා ලද සතුට සහ ඉපයීම. බෙහෙවින්ම ස්තූති
හරිම ලස්සනයි ❤️ වෙනස්ම අත්දැකීමක් ❤️ හැමදාමත් වගේ අදත් ඉහලින්ම ❤️
ලස්සනයි බ්‍රොරො පුරා පැයක් වෙනම ලොකයක්ට ඔබ අපිව ගෙනගියා👍💐❤️ තැන්ක්ස් මචං
ගොඩාක් ස්තූති ...
හොඳ රවුමක් ගියා නේද ඔයාලා වගේම අපි බැලුව හැමදේම ලස්සනයි ඔයාලා හැමෝමටම ගොඩක් පින් theruwan saranini
සම්පූර්ණ විඩියෝව ගෙදර tv එකෙන් බලනවා නියමයි 👊👊🇺🇸
කතාව හරිම පිලිවෙලයි. ඒ කතා කරන පැහැදිලි බවටම තමා මම කැමතිම 👍👍 ජය ම වේවා ..❤️
කියන්න වචන නෑ අයියේ..ඔයාගේ කතාවේ තියන ලබැදියාව අපේකම සරලකම මම කාගෙන්වත් දැකලා නෑ..❤️
Niyamai aiye oyage video okkoma balanawa man ජයවේවා
කාලෙකට පස්සෙ රොඩ් ටුවර් එකක් ගිහින් ටීම් එක හැමොන්ටම ජය❤️❤️❤️❤️❤️
හැමදාම වගේ skip නොකර බලන එකම Vlog එක.ඔබට ගොඩක් පින් සොබාදහමෙන් අපේ ඇස් පිනවූවාට.අවාරේ සිරිපා වලින් මුලින්ම දැක්කෙ ඔබව.ඉන්පසුව හැම වීඩියෝ එකක්ම බැලුවා ඔබේ.
ඊලග වීඩියෝව එනතුරු නොඉවසිල්ලෙන් තෙරුවන් සරණයි මිත්‍රයා ❤
නියමයි සහෝදරයා හරිම පිං ඕගොල්ලොත් එක්ක අපිත් ගියා වගේ feel එක.
Video එක එනකන් බලන් හිටියේ..ලස්සනම ලස්සන තැන් ආපහු ආපහු වින්දා..ජයවේවා සහෝදරයා 🙏🙏🙏
හරිම ලස්සනයි. අපිට ඉතින් ගිහින් බලන්න බැනේ එ නිසා ගොඩක් ස්තුතියි 🙏🙏♥️♥️♥️
Video eka balana ගමන් ara නාන than welata පනින්න හිතෙන්නේ mta vithrada 🙄 api රසට තේ biuwata ara minisuu vidina duka😞 patta lassanai video eka💚👍❤️ apith giyaa aiyath ekka බදුල්ලේ onna enan👍❤️
අයියගේ විඩීයො මරම අසයි බලන්න. හරිම ලස්සනයි ❤❤
දැනුයි බලලා ඉවර උනේ.. හැමදාමත් කියනවා වගේ මේ vdo එකත් හරිම ලස්සනයි..😊 මේ පාර doctor එක්ක කට්ටියත් ඉන්නවනෙ.. නියමයි.. ලොකු පීරිස් තමයි අඩු.. 🌳🌿🍃💕
පියවි සිහියෙන්, පියවි ඇසින් විඳින ස්වාභාවික සුන්දරත්වය.... Highly Appreciate bro.... ❤👍
වෙන එක travelling channel එකක් වත් මේ තරම් fit වෙන්නේ නැ ඉස්සර වෙන channel බැලුවා දැන් බලන්න හිතෙන්නේ නෑ මේකම තමයි ♥️😍
Sirama❤️
❤❤
මගහැරුනු ලස්සන වීඩියෝ එකක්...කියන්න වචන නෑ... 🥺🥰පරිස්සමෙන් 🙏❤️
ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක වෙනවා ගොඩක් පින් අයියේ...DAP😍😍🙏🙏👑️
සොබාදහම තුල ගොඩාක් ප්‍රශ්න වලට උත්තර තියෙනවා මල්ලි.. ගොඩාක් සතුටුයි ඔයාගෙ වචන ටික ගැන
@@DineshAPathum 🙏🙏🙏😍
ඇත්තටම මේ වීඩියෝ එක පුරාවටම දැනුනෙ අපිත් මේ ට්‍ර්‍රිප් එක ගියා වගේ මාරම ලස්සනයි 😍😍🌿🌿🏕️🏕️🏕️
එහෙනම් උත්සහය සාර්ථකයි
නිහතමානි ගමනක් පෙන්වන , නිහතමානි මනුස්සයෙක් ❤
බෙහෙවින්ම ස්තූති .... ❤️🌿👏
අයියේ video එක පටන් ගත්තු වෙලේ ඉදන් කිසිම කම්මැලිකමක් නැතුව ආසාවෙන් බැලුව.❤️❤️😍ජය වේවා😍❤️❤️
තප්පරයක් නෑර හැමදාම බලනවා භාවනාවක් වගේ❤️❤️❤️😊
මාරම ලස්සනයි ♥♥🥰 දුකයි ඇල්ල ගාව තිබ්බ කුනු ගොඩ දැක්කම 😞😞
කිසිම කලබලයක් නැතිව විස්තර කිරීමේ ඔබගේ හැකියාව නම් නියමයි DAP
ගොඩක් ලස්සනයි මගෙත් ලොකුම ආසාවක් ට්‍රැවල් කරන එක😍💚
අයියා වචන කතා කරන විදිය හරි ලස්සනයි.. කිසි කලබලයක් නෑ. කියලා දෙන හැමදේම හොදට තේරේනවා.. good luck 🇱🇰🙏
ගොඩාක් ස්තූති නංගි... 🌿🇱🇰
ඔබතුමාට ඇතුළු සියලුම දෙනාටම ගොඩක් පින් මේ වාගේ ලස්සන තැන් ඇස් දෙකෙන් දකින්නට පිනක් නැ එත් ඔබලා කරන මේ උතුම් සේවාව ඉතාමත්ම හොදයි මම පිටරට ඉන්නේ වැඩ ඉවරවෙලා ඔබතුමාගේ විඩ්යෝ 2න් ව්තර බලලා තමයි මහන්සි නැති කරගන්නේ ඒ පිනම ඇති ලංකාවේ හිටියා වගේ හැම දේම පෙන්නනවා ඒ දෙවල් කියා දෙනවා තෙවනුවද පින් කියලා කියනවා සියලුම දෙනාටම සියලුම දෙවියන් ගේ පිහිට අරක්ෂාව ශක්තිය ලැබේවා මේ වාගේ වැඩසටහන් කරන්න
ආදරෙයි ලංකාවට මෙච්චර ආදරේ කරනවට 💚 අපි පුරා පැයක් වින්දා ඒ නිහතමානි කම 🇱🇰🍃☘️ සැමවිටම පරිසරය සුරකින්න 🌎
ගොඩාක් ස්තූති මල්ලි... ඔයාගෙ කබරගල video එකත් පට්ට
@@DineshAPathum Thanks aiyee 💚
හොද ට්‍ර්ප් එකක් ගියා,,,,,,,,,,,ජයවේවා ,,,,,,,,සුන්දරයි ,,,ලස්සනයි ,,,,,,,,,,,සුපිරියි,,,,,,,,,🤟🤟🤟
No 1 , උබව නම් අයියේ චැනල් එකකින් උස්සන එක උස්සනවා. අපිව දාලා ගියොත් තමා බලාගන්නෙ. මේ පාරත් පට්ට වෙනසක්. සුභ පැතුම් පොඩි ජැක්සන්
පට්ටම ආසවෙන් පොතක් කියෙව්ව වගෙ feel එකක් ආව මචන් මරූ.
අයියගේ කතා ටිකත් එක්ක වීඩියො එක මාර නිස්කලංක ගතියක් දැනෙන්නෙ..මාරම ලස්සනයි ❗
ගොඩාක් ස්තූති මල්ලි....
Videos නං පට්ට ආයිත් සුපිරි .............. බලන් ඉන්න ආසයි.....The sailor you tube එකෙ අයියා තමා මෙ chanel එක ගැන කිව්වෙ 😍😍😍😍😍😍😍
පරිස්සමෙන් දිනේශ් අයියා ඇතුලු සෙට් එකම.. බුදු සරනයි. ලොකු පීරීස් නැති අඩුවත් දැනෙනවා.
මරු බලන්න හිතෙන විදියට, දැනෙන විදියට වැඩේ කරනවා සුපිරි❤ ජයවේවා❤️
ලංකාවේ ට්‍රැවල් කරන ගොඩක් ටීම් ඉන්නවා ඒත් මේක වෙනස්ම ෆීල් එකක්. වීඩියෝ එක බලල ඉවර වෙද්දි අපිත් ඒ තැනට ගියා වගේ දැනෙන්නේ. අයියට ජය❤️. DAP ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් වෙයි අනිවාරෙන්♥️
බෙහෙවින්ම ස්තූති මල්ලි... සොබාදහමට ආදරය කරන ඔයාට දැනුන දේ නිර්ලෝභීව ඉදිරිපත් කරාට ගොඩාක් ස්තූති
අනිවාර්යයෙන්ම.....👍
ආයුබෝවන් 🙏 අපේ දිනේෂ් ඔබතුමා ඇතුළු සැමට 🙏
දිනේෂ් නැවතත් අපේ රටේ සුන්දරත්වය වෙනස්ම මුහුණුවරකින් ගෙනාපු එකට බොහොම ස්තුතියි 🙏මම හිතන්නෙ මේ තැන් ටික මගෙ ඇස්වලින් බැලුවත් මේ විදියට දකින්න හම්බෙන්නෙ නැතිවෙයි.. 🥰සදා ජය 💙💙
ගොඩාක් ස්තූති නිහතමානී සහෝදරයා ... ❤️🌿👏
Really awesome video. Thank you so much Dinesh and your very nice friends for taking us also with you.
මගේ ප්‍රියතම කදු නගින්නා වෙත, අම්මොහ් ඉතින් වෙනද වගේම ලස්සනම ලස්සන vlog එකක්.. ඔයාලට වගේම මේ vlog එක බල්න අපිටත් ඇත්තටම මේක මනස relax කරගන්න ලොකු උදව්වක් උනා.. හැමදවත් වගේම මනුසත්කම අගයන පුද්ගලයන් අතර ඔබ ප්‍රමුඛයි.. " අම්මා " තරාතිරම නොබලා උස් මිටිකම නොහිත ඔබ ඒ කල ආමන්ත්‍රණය ගොඩක් වටින්වා.. අයියගෙ vid එක අද මගෙත් එක්ක අවුරුදු 3ක චුටි කෙලි පොඩ්ඩක් බැලුවා. ඒ මූන අද ගොඩක් සතුටෙන්.. ලස්සන දිය ඇලි දිය පාරවල් ලස්සන තේ වතු කදු මුදුන් ඒ පුන්චි හිත සතුටෙන් පිරෙව්වා.. එය මගෙන් අහනවා uncleගෙ අම්මගෙ අතද තූල වෙල තියෙන්නෙ කියලා. පව් නේද අහනවා.. ඔබට පුලුවන් පින්ච් දරුවෙකුගෙ මනසට උනත් ලස්සන ලෝකයක් පෙන්වන්න.. ස්වාභාව ධර්මයට ආදරය කරන්න උගන්වන්න.. හිතක් සුවපත් කරන්න. එ වචන් හිත නිවනවා.. දහසක් වැඩ වලින් හෙම්බත් උනු මනුස්සයෙක්ගෙ හිතක් සන්සන්න ඔබට ඔබේ සුන්දර වචන වලට පුලුවන්.. ඉතින් බොහොම පින් ඔබට අයියේ.. බුදුසරණයි හැමෝටම.. adventure එකක් ඉක්මනින්ම දෙන්න.. stay safe.. 💚
බෙහෙවින්ම ස්තූති ... පුංචි දෝනිගේ කාරුණික හදවත ගැන ගොඩාක් ආඩම්බරයි.මේ දරුවන් අනාගතයේදී මේ ලෝකය මීටත් වඩා කරුණාවෙන් දයාවෙන් පිරිණු ලස්සන ලෝකයක් කරයි.. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම. ඒ සුන්දර වචන මට ලොකු හයියක්.
Niyamai
සුපිරි පැයක්ම තියෙනවා ❤️💐
අයියේ ලොකූ පීරිස් කොලුවා නැතුවම පාලුයි මුලම.නිහඩ සුපිරි චරිතයක් ❤️ ඒ වගේම ඔයත් හරිම නිහතමාන චරිතයක් ඔයාටයි ඔයාගේ channnel එකටයි බුදුසරණයි.ජය වේවා!
සුපිරියක් අයියේ ඔයා හොදට විඩියෝ එක කරනවා,, බලන්න ආස හිතෙනවා බුදුසරණයී..
බෙහෙවින්ම ස්තූති මල්ලි
වේලාව යනවා දැනෙන්නේ නැහැ සහෝදරයා සූපිරි ❤️👌👌
දැන් තමයි මුලු වීඩියේ එකම බලලා ඉවර වුණේ🥺 වීඩියෝ ඒකේ තියන feeling එක🥺❤️💪 කියන්න වචන නෑ අයියේ මරු❤️💪
අයියේ ඔයාගෙ කතාවනම් පිස්සුවක්,භාවනාවක්.😍😍
❤
පැයක් යනවා දැනුනෙවත් නැ. පට්ටම ලස්සනයි. ආසාවෙන් ඉන්නේ ඩ්‍රෝන් එකකින් විඩීඔ ශොට් ටිකක් තිබ්බනම් තවත් ලස්සනයි.🌎❤❤🌸❤
බෙහෙවින්ම ස්තූති ... අපි අනිවාර්යයෙන්ම Drone එකක් ගමු ඉස්සරහට
Im enjoying my country through you..superb
ආයේ ආයෙත් කියනවා ගොඩක් පින් , ඔයා දැක්ක ඒ ලස්සන ඒ විදියටම අපිටත් විදින්න දුන්නට, බලාපොරොත්තුවක් දිලා මේ ගමනාන්තය ලස්සනට අවසන් කලා , ❤️☺️
එල..බන් ජය වේවා ..GOOD LUCK 👍👍
දිනෙශ් අයියේ vodeo එක පැයක් ගියා කියලා දැනුනෙවත් නෑ ඒ තරම් සුන්දරයි ඔයා කියන වචනයක් පවා හිතට වදිනවා 😊🙏
එහෙනම් නියමයි ... බෙහෙවින්ම ස්තූති
Travel program wala ragapana ekai sirawatama travel program ekk feel wenna krana ekai dekak! ekenma supirie okkoma videos balanawa ❤
හ්ම්ම්... ලස්සනයි මේ තැන් ආයෙත් දකින්න ආසයි ඇත්තටම... great job...
ගොඩාක් ස්තූති ... ආයෙම පාරක් රවුමක් ගියා නම් හරි
@@DineshAPathum I will try to do...😊😊
පරණ මතක අලුත් උනා.ඉස්සරහට යන්න ඔන තැන් ටිකකුත් එකතු උනා.හරිම ලස්සනයි ❤️
නියමයි සුපිරි ව්ලොග් එක👌
හරිම ලස්සනයි බුදුසරණයි පරෙස්සමින් ගොඩක් දවසකින් නේද
අපේ බදුල්ල thnx aiye 😍😍😍😍
වීඩියෝ ඔක්කොම බලනව අයියෙ .😍 සුපිරි ඔක්කොම කියල දෙනව .බලන අයට ආසවක් අතිවෙනව 😍😍
ඔයා නම් perfect අයියේ... මේ තරම් සුන්දර දේවල් අපට සමීප කරනවාට ඔයා ඇතුලු ටීම් එකටම පට්ටම පිං..👍👍
ගොඩාක් ස්තූති මල්ලි
අපේ පුංච් රටේ කොච්චර ලස්සනයි ද පුතේ ඔයා ට ගොඩක් පින් මේවා බලන්න සලස්වන එකට මම කුවේට් වල
මම බලපු හොඳම Traveling Channel එක. වීඩියෝ එකයි අයියගෙ කතාවයි මාරම විදියට Feeling වෙනවා ❤️
ගොඩාක් ස්තූති මල්ලි... අවාරයේ වීඩියෝ එක බැලුවද මල්ලි
@@DineshAPathum ඒ වීඩියෝ එකෙන් තමයි අයියේ මේ චැනල් එක ගැන දැනගත්තෙ ❤️
දැන් මේක ඇබ්බැහි වීමක් වෙලා... 😍එනකම් බලාගෙන ඉන්න තරම්ම්.....අපිත් එක්ක යනවා වගේ බලම් ඉන්නකොට.. 😍😍
පැයක්ම තියෙන්නේ ..👍😍😍❤❤❤❤❤❤❤❤ සුපිරි අයියේ 👍💪💆
ඔව් මල්ලි.... පැයක්ම උනා... ගොඩාක් ස්තූති.!!!
ගොඩක් ලස්සනයි වීඩියෝ එක. ස්තූතියි.
අයියව අද තමා සෙට් උනේ. සුපිරිම හැගීමක් ආව❤️අයියගෙ මනුස්සකම පට්ට, වීඩියෝ එකම භාවනාවක් වගේ එකදිගටම බල්න් ඉන්න ආසයි❤️
Channel එකනම් පිස්සුවක් වෙලා♥️ මරු🌸
වෙනස් අත්දැකීමක් හරිම ලස්සනයි ❤️💜️
බෙහෙවින්ම ස්තූති .... 🌿🇱🇰
අපේ ගම්පහ කොල්ලො ටිකක් නේ 💗💗 ආදරෙයි අයියෙ
පැයක් ගියාද දැනුනේ නෑ..... 😍 අපිත් ඔයා එක්කම ගියා වගේ..... බොහොම ස්තුතියි අයියේ ... ඔයලට තෙරුවන් සර්ණයි.
ඇත්තටම හරි සතුටුයි ඔහොම අහන්න ලැබීම ගැන. බෙහෙවින්ම ස්තූති
නිහතමානිව traval video ගේන කෙනෙක් ඔයා.සුභ පැතුම් ඔයාගේ ඉදිරි ගමනට
එක පිස්සුවක් bro👏🇱🇰❤️
බුදු සරණයි අයියේ පට්ට ලස්සනයි තවත් මේවගෙම කරන්න ශක්තිය දයිර්ය ලැබේවා කියලා පාර්තනා කරනව ☺️❤️❤️❤️✨️🙏🙏🙏🌼😚
අපේ අම්මත් තේ දළු කඩලා තමායි අපේ අම්මා ගේදර 7 දෙනෙක් බාලා ගත්තේ. අපේ අම්මා ගේ අත් දෙකත් මේ වගේ. ඒ නිසා මිනිස්සුන්ගේ දුක හොදට තෙරෙනවා. . දැන් මං ගුරුවරයෙක් ❤
💪💚
👍❤
අම්මලා තාත්තලා දුක් විදිනවා දරුවන් වෙනුවෙන්,වතු වල වැඩ කරන අය ඒ කාලෙ ඉදලම දුක් විදිනවා............
😥😥😥
@@amilachathuranga6916 hfbfjgthj
දිනේශ් 😍💪
බෙහෙවින්ම ස්තූති ... ලංකාවේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ ඉන්න Trip Pisso මේ පැත්තට ඇවිත් comment එකක් දාන්න තරම් නිහතමානී උන එක ගැන පුදුම සතුටක් ආඩම්බරයක් තියෙන්නෙ. බෙහෙවින්ම ස්තූති "Trip Pisso" team එකට ❤️🌿🇱🇰
th-cam.com/video/CWJtwzLGttU/w-d-xo.html ape traveling eka me place ekatat oyala gihin nattan yannama oni
Dinesh තමයි දැන් Trending ....
❤❤❤❤
හොද රවුමක් දාලා සෙට් එකම.. ජය වේවා !🔥✨
Man saranna 🥰🥰🥰
ඔයා ගියපු සේරගේම දිනේශ් අයියත් ගිහින්...
ගමේ නෙහ් 😌❤️
campaign tent ganna thanak one
2 person ekk
@@samiyakanush2593 tent master
දිනේශ් ලස්සනයි හරිම ලස්සනයි ජය වේවා බදුල්ල මගේ ගම බදුල්ල බලන්න ආසයි ලස්සනයි .
මම ආම්බේන් මේ වීඩියෝ එක බැලුවේ හරි ම ලස්සනයි හැමෝමටම බුදු සරණයි සියලුම දෙවියන් ගේ පිහිටයි !❤️❤️❤️❤️❤️🇱🇰👍
දුංහිඳ
මඟෙ ලස්සන මතක ගොඩක් පිරුණු තැනක්. 🌹❤️
තමන්ගෙ ඇස් දෙකට දකින්න ලැබෙන සුන්දර දසුන් නන්නාදුන පිරිසක් සමග බෙදා ගන්න තරම් හිතක් හැමොටම නෑ,ඒකට හදවතින්ම ස්තුතියි දිනෙෂ් අයියෙ ❤️✌️💯
බෙහෙවින්ම ස්තූති නිහතමානී අගය කිරීමට
ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා සුන්දරත්වයෙන් අනූන අපේ හෙළ බිම සදා වාසනාවන්. මා ඉපදුන, හැදුන වැඩුන සුන්දර බදුලු පුරවරය, දුන්හිඳ සුකුමාලිය බොහෝ සතුටින් නැරඹුවා. ගොඩාක් ලස්සන පරිසර පද්ධතියක්. හරිම ලස්සනයි. දැකුම්කළු, මනස්කාන්ත, මනරම් සුන්දර දසුන් දැක බලා ගැනීමට සලස්වන ඔබ සැමට මාගෙ භක්ති ප්‍රණාමය. තුති වේවා ඔබ තුමාට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා. අන්තිමට පෙන්නපු දිය ඇල්ල නම් පලමු වතාවට තමයි මම දැක්කේ.....!!!!!!!
බෙහෙවින්ම ස්තූති...
මම මීගහකිවුලෙ ❤🙏🙏 පරිස්සමින් බුදු සරණයි 🙏🙏
හැම video එකක් අවසානයේ ඇසට කදුලක් එන්නෙ ඒ මග හැරුණු ජීවිතය මෙහෙම හරි දකින්න ලැබෙන සතුටට.. ස්තුතියි.
ඌවේ අසිරිය 🌼 ජයවේවා දිනේශ් අයියා පරිස්සමෙන් ❤😘
ඇත්තටම මල්ලි.. ගොඩාක් ස්තූති හරිද
පැයක් ගියා දැනුනෙවත් නෑ .සුපිරී..
දිගටම කරන්න ශක්තිය ලැබේවා ..
මොකා වීඩියෝ දැම්මත් වැඩක් නැහැ මචං ඔයා කරන කොලිටියට එකෙක්වත් කැම්පින් කරන්නෙ නැහැ. සුපිරි ❤️❤️❤️ බුදු සරනයි 🙏🙏 ජයවේවා
th-cam.com/video/CWJtwzLGttU/w-d-xo.html ape traveling eka me place ekatat oyala gihin nattan yannama oni
බෙහෙවින්ම ස්තූති ... මෙච්චර ඇගයීමක් ලබන්න තරම් නම් අපි හරි වාසනාවන්තයි
ගොඩක් ලස්සනයි අය්යේ. අපිත් බදුල්ලේ
ජයවේවා..
❤️❤️❤️❤️❤️😊😊
සමහර වෙලාවට අපි ඔය ට්‍රිප් එක ගියත් මේ තරම් දේවල් දකින්න වෙන්නෙ නෑ .හරිම ලස්සනයි . Good job
හරිම ලස්සනයි .හොද program එකක් .බුදුසරණයි.පරිස්සමින් ඉන්න .
පට්ටම වාසනාවන්තයෙක් අයියෙ ඔයා... ඕක තමයි ඇත්තටම ජීවිතේ කියන්නෙ... ජීවිතේ කෙලවරට ගිහින් ආයෙ හැරිලා බලද්දි සතුටු වෙන්න පුලුවන් ඔයාට.. අපෙත් හිත් සුවපත් කරනවට ඔයාට ගොඩක් පිං.. ❤️
ඉතා වටිනා සුන්දර අත්දැකීමක්.Thankyou so much
උඹේ වීඩියෝ බලනකොට මාරම නිදහස් feeling එකක් දැනෙන්නේ... ඇත්තටම ඔය ට්‍රිප් එක ගියත් ඒ feeling එක දැනෙයි ද මන්දා... 😍😍😍
නියමයි.පරිස්සමින් ඉන්න බුදු සරනයි..ආදරෙයි❤️❤️
Badulle ipaduna ekath ආඩම්බරයක් 💛
ඔයාගේ ටුවර් පට්ට මම මාර ආසයි ඔය වැඩේට. ආදරෙයි හැමදාමත්...
ගොඩාක් ස්තූති මේ දිරිගැන්විමට
බදුල්ලේ හිටියත් තාම යන්න බැරි උනා මේ තැන් වලට. මං සරන්නගෙන් පස්සේ ඔයාලා වත් බදුල්ලේදී දකින්න ලැබිච්ච 1 කියල වැඩක් නෑ. 💚💚💚🙏🏻👍🏻☺️
මන් දැනුයි දැක්කේ ලස්සනයි විඩියෝ එක මගෙ ගමත් ලස්සන සුන්දර පලාතක්,බණ්ඩාරවෙල දැනට මන් කුවෙිටි එකේ.සියලු දෙනාටම තෙරැවන් සරණයි පරෙස්සමින් කටිටියම.❤️❤️💚💚💚🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
පිට රටවල් වල ඉන්න අපිට ලංකාවෙ ඉන්නවා වගේ හැගීමක් දැනෙනවා මේ වීඩියෝ බැලුවම.... Thanks Brother Dinesh 💐💐💐💐
අපේ රටේ ආර්ථිකයෙන් විශාල ප්‍රමාණයක් දුවන්නේ ඔබලාගේ දහඩිය මහන්සියෙන් උපයා එවන විදේශ විනිමය මූලික කරගෙනයි... උපන් රටෙන් ඈතක ඉන්න ඔබ වෙනුවෙන් මෙවන් හෝ ආකාරයකින් අස්වැසිල්ලක්, සැනසීමක් ලබා දිය හැකිනම්..... එයයි මා ලද සතුට සහ ඉපයීම. බෙහෙවින්ම ස්තූති
හරිම ලස්සනයි ❤️ වෙනස්ම අත්දැකීමක් ❤️ හැමදාමත් වගේ අදත් ඉහලින්ම ❤️
ලස්සනයි බ්‍රොරො පුරා පැයක් වෙනම ලොකයක්ට ඔබ අපිව ගෙනගියා👍💐❤️ තැන්ක්ස් මචං
ගොඩාක් ස්තූති ...
හොඳ රවුමක් ගියා නේද ඔයාලා වගේම අපි බැලුව හැමදේම ලස්සනයි ඔයාලා හැමෝමටම ගොඩක් පින් theruwan saranini
සම්පූර්ණ විඩියෝව ගෙදර tv එකෙන් බලනවා නියමයි 👊👊🇺🇸
කතාව හරිම පිලිවෙලයි. ඒ කතා කරන පැහැදිලි බවටම තමා මම කැමතිම 👍👍 ජය ම වේවා ..❤️
කියන්න වචන නෑ අයියේ..ඔයාගේ කතාවේ තියන ලබැදියාව අපේකම සරලකම මම කාගෙන්වත් දැකලා නෑ..❤️
Niyamai aiye oyage video okkoma balanawa man ජයවේවා
කාලෙකට පස්සෙ රොඩ් ටුවර් එකක් ගිහින් ටීම් එක හැමොන්ටම ජය❤️❤️❤️❤️❤️
හැමදාම වගේ skip නොකර බලන එකම Vlog එක.ඔබට ගොඩක් පින් සොබාදහමෙන් අපේ ඇස් පිනවූවාට.අවාරේ සිරිපා වලින් මුලින්ම දැක්කෙ ඔබව.ඉන්පසුව හැම වීඩියෝ එකක්ම බැලුවා ඔබේ.
ඊලග වීඩියෝව එනතුරු නොඉවසිල්ලෙන්
තෙරුවන් සරණයි මිත්‍රයා ❤
නියමයි සහෝදරයා හරිම පිං ඕගොල්ලොත් එක්ක අපිත් ගියා වගේ feel එක.
Video එක එනකන් බලන් හිටියේ..ලස්සනම ලස්සන තැන් ආපහු ආපහු වින්දා..ජයවේවා සහෝදරයා 🙏🙏🙏
හරිම ලස්සනයි. අපිට ඉතින් ගිහින් බලන්න බැනේ එ නිසා ගොඩක් ස්තුතියි 🙏🙏♥️♥️♥️
Video eka balana ගමන් ara නාන than welata පනින්න හිතෙන්නේ mta vithrada 🙄 api රසට තේ biuwata ara minisuu vidina duka😞 patta lassanai video eka💚👍❤️ apith giyaa aiyath ekka බදුල්ලේ onna enan👍❤️
අයියගේ විඩීයො මරම අසයි බලන්න. හරිම ලස්සනයි ❤❤
දැනුයි බලලා ඉවර උනේ.. හැමදාමත් කියනවා වගේ මේ vdo එකත් හරිම ලස්සනයි..😊 මේ පාර doctor එක්ක කට්ටියත් ඉන්නවනෙ.. නියමයි.. ලොකු පීරිස් තමයි අඩු.. 🌳🌿🍃💕
පියවි සිහියෙන්, පියවි ඇසින් විඳින ස්වාභාවික සුන්දරත්වය.... Highly Appreciate bro.... ❤👍
වෙන එක travelling channel එකක් වත් මේ තරම් fit වෙන්නේ නැ ඉස්සර වෙන channel බැලුවා දැන් බලන්න හිතෙන්නේ නෑ මේකම තමයි ♥️😍
Sirama❤️
❤❤
මගහැරුනු ලස්සන වීඩියෝ එකක්...කියන්න වචන නෑ... 🥺🥰පරිස්සමෙන් 🙏❤️
ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක වෙනවා ගොඩක් පින් අයියේ...DAP😍😍🙏🙏👑️
th-cam.com/video/CWJtwzLGttU/w-d-xo.html ape traveling eka me place ekatat oyala gihin nattan yannama oni
සොබාදහම තුල ගොඩාක් ප්‍රශ්න වලට උත්තර තියෙනවා මල්ලි.. ගොඩාක් සතුටුයි ඔයාගෙ වචන ටික ගැන
@@DineshAPathum 🙏🙏🙏😍
ඇත්තටම මේ වීඩියෝ එක පුරාවටම දැනුනෙ අපිත් මේ ට්‍ර්‍රිප් එක ගියා වගේ මාරම ලස්සනයි 😍😍🌿🌿🏕️🏕️🏕️
එහෙනම් උත්සහය සාර්ථකයි
නිහතමානි ගමනක් පෙන්වන , නිහතමානි මනුස්සයෙක් ❤
බෙහෙවින්ම ස්තූති .... ❤️🌿👏
අයියේ video එක පටන් ගත්තු වෙලේ ඉදන් කිසිම කම්මැලිකමක් නැතුව ආසාවෙන් බැලුව.❤️❤️😍
ජය වේවා😍❤️❤️
තප්පරයක් නෑර හැමදාම බලනවා භාවනාවක් වගේ❤️❤️❤️😊
මාරම ලස්සනයි ♥♥🥰 දුකයි ඇල්ල ගාව තිබ්බ කුනු ගොඩ දැක්කම 😞😞
කිසිම කලබලයක් නැතිව විස්තර කිරීමේ ඔබගේ හැකියාව නම් නියමයි DAP
ගොඩක් ලස්සනයි මගෙත් ලොකුම ආසාවක් ට්‍රැවල් කරන එක😍💚
අයියා වචන කතා කරන විදිය හරි ලස්සනයි.. කිසි කලබලයක් නෑ. කියලා දෙන හැමදේම හොදට තේරේනවා.. good luck 🇱🇰🙏
ගොඩාක් ස්තූති නංගි... 🌿🇱🇰
ඔබතුමාට ඇතුළු සියලුම දෙනාටම ගොඩක් පින් මේ වාගේ ලස්සන තැන් ඇස් දෙකෙන් දකින්නට පිනක් නැ එත් ඔබලා කරන මේ උතුම් සේවාව ඉතාමත්ම හොදයි මම පිටරට ඉන්නේ වැඩ ඉවරවෙලා ඔබතුමාගේ විඩ්යෝ 2න් ව්තර බලලා තමයි මහන්සි නැති කරගන්නේ ඒ පිනම ඇති ලංකාවේ හිටියා වගේ හැම දේම පෙන්නනවා ඒ දෙවල් කියා දෙනවා තෙවනුවද පින් කියලා කියනවා සියලුම දෙනාටම සියලුම දෙවියන් ගේ පිහිට අරක්ෂාව ශක්තිය ලැබේවා මේ වාගේ වැඩසටහන් කරන්න
ආදරෙයි ලංකාවට මෙච්චර ආදරේ කරනවට 💚 අපි පුරා පැයක් වින්දා ඒ නිහතමානි කම 🇱🇰🍃☘️ සැමවිටම පරිසරය සුරකින්න 🌎
ගොඩාක් ස්තූති මල්ලි... ඔයාගෙ කබරගල video එකත් පට්ට
@@DineshAPathum Thanks aiyee 💚
හොද ට්‍ර්ප් එකක් ගියා,,,,,,,,,,,ජයවේවා ,,,,,,,,සුන්දරයි ,,,ලස්සනයි ,,,,,,,,,,,සුපිරියි,,,,,,,,,🤟🤟🤟
No 1 , උබව නම් අයියේ චැනල් එකකින් උස්සන එක උස්සනවා. අපිව දාලා ගියොත් තමා බලාගන්නෙ. මේ පාරත් පට්ට වෙනසක්. සුභ පැතුම් පොඩි ජැක්සන්
පට්ටම ආසවෙන් පොතක් කියෙව්ව වගෙ feel එකක් ආව මචන් මරූ.
අයියගේ කතා ටිකත් එක්ක වීඩියො එක මාර නිස්කලංක ගතියක් දැනෙන්නෙ..මාරම ලස්සනයි ❗
ගොඩාක් ස්තූති මල්ලි....
Videos නං පට්ට ආයිත් සුපිරි .............. බලන් ඉන්න ආසයි.....
The sailor you tube එකෙ අයියා තමා මෙ chanel එක ගැන කිව්වෙ 😍😍😍😍😍😍😍
පරිස්සමෙන් දිනේශ් අයියා ඇතුලු සෙට් එකම.. බුදු සරනයි. ලොකු පීරීස් නැති අඩුවත් දැනෙනවා.
මරු බලන්න හිතෙන විදියට, දැනෙන විදියට වැඩේ කරනවා සුපිරි❤ ජයවේවා❤️
ලංකාවේ ට්‍රැවල් කරන ගොඩක් ටීම් ඉන්නවා ඒත් මේක වෙනස්ම ෆීල් එකක්. වීඩියෝ එක බලල ඉවර වෙද්දි අපිත් ඒ තැනට ගියා වගේ දැනෙන්නේ. අයියට ජය❤️. DAP ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් වෙයි අනිවාරෙන්♥️
බෙහෙවින්ම ස්තූති මල්ලි... සොබාදහමට ආදරය කරන ඔයාට දැනුන දේ නිර්ලෝභීව ඉදිරිපත් කරාට ගොඩාක් ස්තූති
අනිවාර්යයෙන්ම.....👍
ආයුබෝවන් 🙏
අපේ දිනේෂ් ඔබතුමා ඇතුළු සැමට 🙏
දිනේෂ් නැවතත් අපේ රටේ සුන්දරත්වය වෙනස්ම මුහුණුවරකින් ගෙනාපු එකට බොහොම ස්තුතියි 🙏
මම හිතන්නෙ මේ තැන් ටික මගෙ ඇස්වලින් බැලුවත් මේ විදියට දකින්න හම්බෙන්නෙ නැතිවෙයි.. 🥰
සදා ජය 💙💙
ගොඩාක් ස්තූති නිහතමානී සහෝදරයා ... ❤️🌿👏
Really awesome video. Thank you so much Dinesh and your very nice friends for taking us also with you.
මගේ ප්‍රියතම කදු නගින්නා වෙත, අම්මොහ් ඉතින් වෙනද වගේම ලස්සනම ලස්සන vlog එකක්.. ඔයාලට වගේම මේ vlog එක බල්න අපිටත් ඇත්තටම මේක මනස relax කරගන්න ලොකු උදව්වක් උනා.. හැමදවත් වගේම මනුසත්කම අගයන පුද්ගලයන් අතර ඔබ ප්‍රමුඛයි.. " අම්මා " තරාතිරම නොබලා උස් මිටිකම නොහිත ඔබ ඒ කල ආමන්ත්‍රණය ගොඩක් වටින්වා.. අයියගෙ vid එක අද මගෙත් එක්ක අවුරුදු 3ක චුටි කෙලි පොඩ්ඩක් බැලුවා. ඒ මූන අද ගොඩක් සතුටෙන්.. ලස්සන දිය ඇලි දිය පාරවල් ලස්සන තේ වතු කදු මුදුන් ඒ පුන්චි හිත සතුටෙන් පිරෙව්වා.. එය මගෙන් අහනවා uncleගෙ අම්මගෙ අතද තූල වෙල තියෙන්නෙ කියලා. පව් නේද අහනවා.. ඔබට පුලුවන් පින්ච් දරුවෙකුගෙ මනසට උනත් ලස්සන ලෝකයක් පෙන්වන්න.. ස්වාභාව ධර්මයට ආදරය කරන්න උගන්වන්න.. හිතක් සුවපත් කරන්න. එ වචන් හිත නිවනවා.. දහසක් වැඩ වලින් හෙම්බත් උනු මනුස්සයෙක්ගෙ හිතක් සන්සන්න ඔබට ඔබේ සුන්දර වචන වලට පුලුවන්.. ඉතින් බොහොම පින් ඔබට අයියේ.. බුදුසරණයි හැමෝටම.. adventure එකක් ඉක්මනින්ම දෙන්න.. stay safe.. 💚
බෙහෙවින්ම ස්තූති ... පුංචි දෝනිගේ කාරුණික හදවත ගැන ගොඩාක් ආඩම්බරයි.මේ දරුවන් අනාගතයේදී මේ ලෝකය මීටත් වඩා කරුණාවෙන් දයාවෙන් පිරිණු ලස්සන ලෝකයක් කරයි.. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම. ඒ සුන්දර වචන මට ලොකු හයියක්.
Niyamai
සුපිරි පැයක්ම තියෙනවා ❤️💐
අයියේ ලොකූ පීරිස් කොලුවා නැතුවම පාලුයි මුලම.නිහඩ සුපිරි චරිතයක් ❤️ ඒ වගේම ඔයත් හරිම නිහතමාන චරිතයක් ඔයාටයි ඔයාගේ channnel එකටයි බුදුසරණයි.ජය වේවා!
සුපිරියක් අයියේ ඔයා හොදට විඩියෝ එක කරනවා,, බලන්න ආස හිතෙනවා බුදුසරණයී..
බෙහෙවින්ම ස්තූති මල්ලි
වේලාව යනවා දැනෙන්නේ නැහැ සහෝදරයා සූපිරි ❤️👌👌
දැන් තමයි මුලු වීඩියේ එකම බලලා ඉවර වුණේ🥺 වීඩියෝ ඒකේ තියන feeling එක🥺❤️💪 කියන්න වචන නෑ අයියේ මරු❤️💪
th-cam.com/video/CWJtwzLGttU/w-d-xo.html ape traveling eka me place ekatat oyala gihin nattan yannama oni
අයියේ ඔයාගෙ කතාවනම් පිස්සුවක්,භාවනාවක්.😍😍
❤
පැයක් යනවා දැනුනෙවත් නැ. පට්ටම ලස්සනයි. ආසාවෙන් ඉන්නේ ඩ්‍රෝන් එකකින් විඩීඔ ශොට් ටිකක් තිබ්බනම් තවත් ලස්සනයි.🌎❤❤🌸❤
බෙහෙවින්ම ස්තූති ... අපි අනිවාර්යයෙන්ම Drone එකක් ගමු ඉස්සරහට
Im enjoying my country through you..superb
ආයේ ආයෙත් කියනවා ගොඩක් පින් , ඔයා දැක්ක ඒ ලස්සන ඒ විදියටම අපිටත් විදින්න දුන්නට, බලාපොරොත්තුවක් දිලා මේ ගමනාන්තය ලස්සනට අවසන් කලා , ❤️☺️
එල..බන් ජය වේවා ..GOOD LUCK 👍👍
දිනෙශ් අයියේ vodeo එක පැයක් ගියා කියලා දැනුනෙවත් නෑ ඒ තරම් සුන්දරයි ඔයා කියන වචනයක් පවා හිතට වදිනවා 😊🙏
එහෙනම් නියමයි ... බෙහෙවින්ම ස්තූති
Travel program wala ragapana ekai sirawatama travel program ekk feel wenna krana ekai dekak! ekenma supirie okkoma videos balanawa ❤
හ්ම්ම්... ලස්සනයි මේ තැන් ආයෙත් දකින්න ආසයි ඇත්තටම... great job...
ගොඩාක් ස්තූති ... ආයෙම පාරක් රවුමක් ගියා නම් හරි
@@DineshAPathum I will try to do...😊😊
පරණ මතක අලුත් උනා.ඉස්සරහට යන්න ඔන තැන් ටිකකුත් එකතු උනා.හරිම ලස්සනයි ❤️
නියමයි සුපිරි ව්ලොග් එක👌
හරිම ලස්සනයි බුදුසරණයි පරෙස්සමින් ගොඩක් දවසකින් නේද
අපේ බදුල්ල thnx aiye 😍😍😍😍
වීඩියෝ ඔක්කොම බලනව අයියෙ .😍
සුපිරි ඔක්කොම කියල දෙනව .බලන අයට ආසවක් අතිවෙනව 😍😍
ඔයා නම් perfect අයියේ... මේ තරම් සුන්දර දේවල් අපට සමීප කරනවාට ඔයා ඇතුලු ටීම් එකටම පට්ටම පිං..👍👍
ගොඩාක් ස්තූති මල්ලි
අපේ පුංච් රටේ කොච්චර ලස්සනයි ද පුතේ ඔයා ට ගොඩක් පින් මේවා බලන්න සලස්වන එකට මම කුවේට් වල
මම බලපු හොඳම Traveling Channel එක. වීඩියෝ එකයි අයියගෙ කතාවයි මාරම විදියට Feeling වෙනවා ❤️
ගොඩාක් ස්තූති මල්ලි... අවාරයේ වීඩියෝ එක බැලුවද මල්ලි
@@DineshAPathum ඒ වීඩියෝ එකෙන් තමයි අයියේ මේ චැනල් එක ගැන දැනගත්තෙ ❤️
දැන් මේක ඇබ්බැහි වීමක් වෙලා... 😍එනකම් බලාගෙන ඉන්න තරම්ම්.....
අපිත් එක්ක යනවා වගේ බලම් ඉන්නකොට.. 😍😍
පැයක්ම තියෙන්නේ ..👍😍😍❤❤❤❤❤❤❤❤ සුපිරි අයියේ 👍💪💆
ඔව් මල්ලි.... පැයක්ම උනා... ගොඩාක් ස්තූති.!!!
ගොඩක් ලස්සනයි වීඩියෝ එක. ස්තූතියි.
අයියව අද තමා සෙට් උනේ. සුපිරිම හැගීමක් ආව❤️
අයියගෙ මනුස්සකම පට්ට, වීඩියෝ එකම භාවනාවක් වගේ එකදිගටම බල්න් ඉන්න ආසයි❤️