Haputale | බඹරකන්ද ඇල්ලට ඉහලින් යකාගේ පඩිපෙළ හරහා එඩිෂම් බංගලාවට | 4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • බඹරකන්ද ඇල්ලට උඩින් යකාගේ පඩිපෙළ හරහා එඩිෂම් බංගලාවට.
    සංචාරයේ දෙවන දින රාත්‍රි නැවතුම්පල ලෙස තෝරාගත් සුන්දර එඩිෂම් බංගලාව ඉහල මාලයේ කෙලවර කාමරයේ වීදුරු ජනෙල් පියන මීදුමෙන් වැසී ගොසිනි. උදෑසන හත පමන වන තුරුත් සීතල අප හැර දමා නොයන හැඩයි. පෙර දිනයේ බඹරකන්ද දිය ඇල්ල සහ ලංකා ඇල්ල තරණයේදී සහ යකාගේ පඩිපෙළ හරහා ඔහියට පැමිනි දුශ්කර සහ මනස්කාන්ත ගමන නැවත නැවත ආවර්ජනය කිරීමට එඩිෂම් බංගලාව කදිම තෝතැන්නකි. කුරුල්ලන්ගේ නාද රටා සහ කඩින් කඩ පැමිනෙන සීතල සුලග හපුතලය නම් සුන්දර ගමනාන්තය අතැර දමා නොයන ලෙස ඉගි කරයි...
    වීඩියෝවේ අන්තර්ගතය -
    බඹරකන්ද ඇල්ල, ලංකා ඇල්ල, යකාගේ පඩිපෙළ,වැලි වංගුවේ රාත්‍රි කදවුරු බැදීම, එඩිෂම් බංගලාවේ නවතැන් ගැනීම
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    ගමනාන්තයන් සිතියමෙන් -
    බඹරකන්ද ඇල්ල - Bambarakanda Falls
    goo.gl/maps/fp...
    ලංකා ඇල්ල - Lanka Ella - Waterfall
    goo.gl/maps/j4...
    යකාගේ පඩිපෙළ - Devil's Stair
    goo.gl/maps/vE...
    ඔහිය - Ohiya
    goo.gl/maps/XP...
    එඩිෂම් බංගලාව - goo.gl/maps/46...
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    My camera -
    Gopro 10
    Gopro 08
    Insta 360 x2
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Dinesh A Pathum
    DAP
    #haputale #haputhale #haputalesrilanka #haputaletown #haputaletravel #haputalehotels #haputalemarket #haputale yes man,haputale view point,haputale town sri lanka,haputale vlog,cool haputale,lipton seat haputale sri lanka,haputale sehenswürdigkeiten,bike ride to haputhale,haputale rooms,haputale markt,misty haputale,haputale to ella,haputale villas,yes man haputale,kinder haputale,trip to haputale,hotels in haputale,zugfahrt haputale
    #AdishamBungalow
    #Devilsstaircase
    #tallestwaterfallinSri Lanka
    #Haputhale

ความคิดเห็น • 1.9K

  • @thesailorlk
    @thesailorlk 2 ปีที่แล้ว +686

    දකිද්දි පට්ට ඉරිසියයි 😐 .. නියම video එක අයියෙ 💚✌️

    • @lifestyle306
      @lifestyle306 2 ปีที่แล้ว +7

      💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 2 ปีที่แล้ว +28

      ඉරිසියා කරල හරියන්නෑ බ්‍රෝ.😁..ආයෙ contract ගත වෙන්න කලින් සුපිරී වීඩියෝ ටිකක් ඕන...😊❤️
      ආසාවෙන් බලං ඉන්නේ...notify යක් එනකම්...💚✌️

    • @dulanjanasandaruwan814
      @dulanjanasandaruwan814 2 ปีที่แล้ว +5

      අයියගෙ වීඩීයෝ එකක් එනකනුත් බලන් ඉන්නෙ අපි

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +232

      ගොඩාක් ස්තූති මල්ලි..මේ පාරාදීසයේ travel videos වල පෙර ගමන් කරුවා ඔයයි.. ඉතිං ඒ මනුස්සයගෙන් පැසසුමක් ලබන එක ලොකු සතුටක්.

    • @heshan973
      @heshan973 2 ปีที่แล้ว +8

      DAP වගේම අපිත්(මම)😁 ආසයි THE SAILOR ගේ ට්‍රැවල් විඩියෝ එකක් බලන්න... 😍 අසනීප ඉක්මනටම සුව වෙලා සුව කරගෙන නැවට බහින්න කලින් සැර මිරිස් එක්ක රොටියක් ඒම කාලා ඉගුරු ප්ලෙන් ටි යකුත් ගහලම ලස්සන ට්‍රැවල් එකක් ගෙන්න කියනවා.. බලාපොරොත්තු වෙනවා..😍❤️💚🍃 ජයවේවා සහොදරයා💚

  • @nayaninayani7702
    @nayaninayani7702 2 ปีที่แล้ว +31

    ඔබ නම් මනුශ්‍යත්වය පිරුනු උතුම් මිනිසෙක් ............ බුදුසරනයි තව තවත් ලංකාවෙ සුන්දරත්වය ලොවට ගෙන යාමට ශක්තිය ලැබේවා❤❤️ ආදරෙයි අයියේ😍

  • @mansaranna
    @mansaranna 2 ปีที่แล้ว +584

    ලංකාවේ අපිට කියලා ආඩම්බර වෙන්න පුළුවන් දේකට ඉතුරු වෙලා තියෙන්නෙ මේ සොබාදහම විතරයි 💙🌿🇱🇰

    • @keshanarosha6601
      @keshanarosha6601 2 ปีที่แล้ว +5

      Hi man sarnna

    • @tharuwayt9357
      @tharuwayt9357 2 ปีที่แล้ว +2

      aiyye oyage no eka ganna widhihak nadhdha

    • @chavindupahasara2963
      @chavindupahasara2963 2 ปีที่แล้ว +6

      දාන හැම විඩියො එකක්ම බලන්න තව චැනල් එකක්💜මං සරන්නා💖

    • @sameeraweerasinghe1087
      @sameeraweerasinghe1087 2 ปีที่แล้ว +10

      සරා මල්ලි ඔයානම් දිනේෂ් අයිය වගේ බොරු පොරොන්දු දෙන්න එපා. දැක්කනේ යකාගෙ පඩිපෙල නම හැදුන විදිය කියනවා කියලා මගඇරියා 🤨

    • @kingproyt5348
      @kingproyt5348 2 ปีที่แล้ว +2

      එකනම් ඇත්ත

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh ปีที่แล้ว +19

    මෙ වගෙ සුන්දර මිනිසෙක් මෙ ලොකෙට බිහි කළ එ දෙමව්පියන්ට පින්සිද්ද වෙන්ඩ ඕනා ❤

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker 2 ปีที่แล้ว +126

    හැමදාම වගේ සුන්දරයි ජය 🌿❤💙

    • @denethinduwara3814
      @denethinduwara3814 2 ปีที่แล้ว +2

      ❤️‍🔥

    • @nilupul4
      @nilupul4 2 ปีที่แล้ว

      ❤️❤️

    • @danuuofficial
      @danuuofficial 2 ปีที่แล้ว

      සොලො හයිකර් මචං හායි ❤️❤️❤️

  • @mr.entertainmentsl1152
    @mr.entertainmentsl1152 2 ปีที่แล้ว +17

    තවතවත් ඔය කකුල් දෙකට ශක්තිය ලැබෙන්න ඕන මේ සුංදර අත්දැකිම් බෙදා ගන්නවට සුබ පැතුම් මිතුර.....

  • @fbgamingyt2330
    @fbgamingyt2330 2 ปีที่แล้ว +36

    තප්පරයක් වත් skip නොකර නැරඹූ මා වැනි තවත් අය සිටීද 🙃🖤

    • @ravil2079
      @ravil2079 2 ปีที่แล้ว

      Skip කරන්නෙ කොහොමද ඒ සුන්දරත්වයන් 🥺

  • @vidhudaya
    @vidhudaya 2 ปีที่แล้ว +2

    ලංකාව් ඉන්න මෝඩ හරක් මිනිස්සු හැමතැනම කුණු දාන එකට මොනවද කරන්න පුළුවන්? හැම දිය ඇල්ලක් ලඟම ප්ලාස්ටික් බෝතල් පොලිතින් කවර.

  • @softtouch7192
    @softtouch7192 2 ปีที่แล้ว +120

    අවදානම් තැනවලට යන්න එපා මචෝ. බඹරකන්ද උඩ ඉන්නව දැකල මගේ කකුල්දෙක හීතල උනා ❤

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 ปีที่แล้ว +1

    සුහම සුහ උපන් දිනයක් වේවා තෙරුවන් සරණයි 🎂🎊🎂🎊🎂🎊🎂🎊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @kawirash3151
    @kawirash3151 2 ปีที่แล้ว +9

    26:52 රටේ ඕනතරම් රජයේ සේවකයෝ ඇති ඒත් මෙතුමියල වගේ දුෂ්කර රාජකාරී කරන අයට පඩියට අමතරව කවදාවත් සල්ලී වලට ලබා ගන්න බැරි තරමේ පිනකුත් එකතු වෙනවා. දුකක් කරදරයක් නොවී රාජකාරී කරන්න ලැබෙන්නෝන

  • @kesh3129
    @kesh3129 2 ปีที่แล้ว +1

    ඔයා හොදට කරල තියෙනවා. අපි තමයි හොන්දටම කලේ නෙද? thank you dinesh

  • @thushanjayawardhane
    @thushanjayawardhane 2 ปีที่แล้ว +142

    යාකාගේ පඩිපෙළ නම හැදුණු විදිහ කියන්න අමතක වුනා නේද අය්යෙ 🙈❤️ තවත් සුන්දර ගමනාන්තයකදී මුනගැසෙමු යළිත් 🙂❤️

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +29

      අනිවාර්යයෙන්ම ... නෑ නෑ තව ටික දවසක් දෙන්න

    • @hirushakavinda5157
      @hirushakavinda5157 2 ปีที่แล้ว +2

      Aiye

    • @chathuranga8519
      @chathuranga8519 2 ปีที่แล้ว +1

      Hmmm

    • @alexseykarunarathna5469
      @alexseykarunarathna5469 2 ปีที่แล้ว +1

      මාත් ආවේ නම හැදුන හැටි මතක් කරන්න

    • @Darshanagattapola
      @Darshanagattapola 2 ปีที่แล้ว

      Math awe eka gana ahnna kiwe nati nisa. Awlk na ikmnin kynna asawen inne egana danaganna💖💖💖💖

  • @MadhuraEco
    @MadhuraEco 2 ปีที่แล้ว +3

    ඇත්තටම වීඩියෝ එක වින්දා ගොඩක් ස්තූතියි සහෝදරයා දිගටම කරගෙන යන්න සුබ පතනවා

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තූති

  • @travelwithchootimalli3795
    @travelwithchootimalli3795 2 ปีที่แล้ว +17

    කවද හරි අයිය වගෙTravel කරනවමයි

  • @ishanjayarathna4024
    @ishanjayarathna4024 2 ปีที่แล้ว +9

    කසාද බැදලා, දරුවෝ හම්බවෙලා, හතළිහ පැන්නාම, මෙහෙම ගමන් යන්නේ අපි මේ වගේ විඩියෝ වලින් විතරයි සහෝදරයා ...

  • @dilstudio3187
    @dilstudio3187 2 ปีที่แล้ว +52

    ලෝකයේ උතුම්ම දේ මනුස්සකම.... එක ඔයාලගේ තියෙනවා.... ඒ හොඳටම ඇති.... ❤

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූති

  • @Travel_with_RJ908
    @Travel_with_RJ908 2 ปีที่แล้ว +16

    ලෝකෙන් උතුම් සුන්දරම රට මගේ ලංකාව ❤

  • @avishkadilranga49
    @avishkadilranga49 2 ปีที่แล้ว +22

    ඇත්තමයි අයියෙ.
    අයිගෙ vedio බලල දැන් පිස්සුවක් හැදිල තියෙන්නෙ අපේ රටේ ඇවිදින්න.. 😌
    තවතවත් මේ වගෙ vedio ගේන්න ශක්තිය ලැබේවා.. !!!

  • @travelwithfamily13
    @travelwithfamily13 2 ปีที่แล้ว +2

    මගෙත් හීනයක් තියෙනව යකාගෙ පඩිපෙළෙන් යන්න 🎋☘️🌿🍃💚❤️❤️❤️❤️❤️💚💚💚💚💚

  • @isurugayan4u
    @isurugayan4u 2 ปีที่แล้ว +99

    " අන්න අතන ඉන්නවා දෙවි කෙනෙක්, දම් පාට ෂර්ට් එකක් ඇදගෙන " ඒ වචන ටිකටනම් ඇස් වලට කදුලු ආවා දිනේෂ් අයියේ .... 🙏🙏🙏🙏💐💐💐🌿🌿🌿🌿🙏🙏

    • @priyankasilva1662
      @priyankasilva1662 2 ปีที่แล้ว +1

      Apita as dekin gihin balanna bari දේවල් lagatma gihin pennuwata godak thankse wagema kiyanna ona ownj awadanam gaman yanna epa.වීඩියෝ ekaawasana wenakam baluwa asawen ha bayen . Oba දෙදෙනාට තුණුරුවන් සරණයි

    • @ceylongurugegems-srilanka5776
      @ceylongurugegems-srilanka5776 ปีที่แล้ว +1

      අර ඉස්කොලේට පොත්පත් සපත්තු ටිකක් අරගෙන යන්නේ කව්ද .

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +5

      අපි හරියටම මාසෙකට පස්සේ පොත්පත්,සපත්තු,පාසල් බෑග් අරගෙන ගියා ඒ ඉස්කෝලෙට. අදටත් විදුහල්පති මා එක්ක කතා කරණවා. අදටත් ඒ පාසලට අවශ්‍ය දේවල් සංචාරකයන් ගිහින් දෙනවා. මීටත් වඩා සතුටක් ලබන්න පුලුවන්ද සංචාරකයෙක්ට. "දෙතනගල" වීඩියෝ එකේ තියෙනවා රූප රචනාව.

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +2

      @@ceylongurugegems-srilanka5776 th-cam.com/video/RlsiQXa-jO0/w-d-xo.html මේක බලන්න. සංචාරයකින් එහා

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 ปีที่แล้ว +5

    බුදු අම්මෝ ලස්සන . ඇස් අහකට ගන්න නම් හිතෙන්නේ නෑ. ඔයලගෙ group එකේ හැම කෙනාටම තව තවත් ශක්තිය ලැබේවා මෙවන් තැන් අපිට ගෙනහැර දක්වන ඔයාල හැමෝටම තෙරුවන් සරණයි! හදවතේ ගයක ගායිකාවන්ට නිලියන්ට සම්මාන දෙනව වගෙ දවසක හදවතෙ සංචාරකයට සම්මාන දෙන දවසක් ආවොත්.එදාට අනිවාර්යයෙන්ම ඒ සම්මනය ලැබෙන්නම ඕන කෙනා ඔයා ඇතුළු ඔය්යගෙ group එක. වැඩි කල් නොගිහින් එවන් සම්මනයක් ඔබට ලැබෙනව බලන්න අපි හටි ආසාවෙන් ඉන්නවා.

  • @Imeth_Mandiv
    @Imeth_Mandiv 2 ปีที่แล้ว +112

    අම්මෝ අයියණ්ඩිගේ notification එකක් දකින්නත් අාසයි...ලංකාවෙන් තවත් ජැක්සන් අැන්තනීවරයෙක් බිහිවෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා...අනිවාරෙන් මේක තවත් සුන්දර ගමනාන්තයක් වෙයි.ජය වේවා❤❤

    • @hashaniakalanka6685
      @hashaniakalanka6685 2 ปีที่แล้ว +3

      eeya jakson wage badu karayek nam wenna epa

    • @sandaru2700
      @sandaru2700 2 ปีที่แล้ว +2

      කාවවත් වගේ වෙන්නේ ඇයි?😶

    • @HCGOFFICIAL93
      @HCGOFFICIAL93 2 ปีที่แล้ว +4

      ජැක්සන් මොකෙක්ද බන්.මේ කොල්ලාගෙ මයිලක් තරම්වත් ජැකා වටිනවද❤️

    • @subhashsandaruwan8404
      @subhashsandaruwan8404 2 ปีที่แล้ว

      Apo jakson anthoni wage kohewath na. Ita wada sahenna usas.

    • @SLANPR
      @SLANPR 2 ปีที่แล้ว +7

      සිරාවට
      මේ වීඩියෝ බලද්දි ජැක්සන් ඇන්තනීගෙ පරණ ට්‍රැවල් වීඩියෝ මතක් වෙනවා තමා 😍
      ලංකාවෙ ට්‍රැවලින් කලාව හදපු ජැක්සන්ගෙ ගඟ දිගේ, මහාසංචාරය, සලංහංතෙ වගේ ඒවා බලද්දි එන අමුතු හැගීම දිනේෂ්ගෙ විඩීයෝ වලත් අඩුවක් නැතුව තියෙනවා 😍❤️

  • @dillhirantha9294
    @dillhirantha9294 ปีที่แล้ว +1

    නියමයි.. අසාවෙන් බලනවා. පරිසරය දුෂණය සම්බන්දයෙන් කතා කරන්න දිගටම..

  • @tharushisamarasinghe1866
    @tharushisamarasinghe1866 2 ปีที่แล้ว +14

    අද උදෙත් ඇවිත් බැලුවා අයියා හපුතලේ වීඩීයෝ එක දාලාද කියලා.නොටිෆුකේශන් එක දැක්ක ගමන් මොන වැඩ තිබ්බත් දුව ගෙන ආවේ වීඩීයෝ එක බලන්න.අදත් වෙනදා වගේම සුපිරි වීඩීයෝ එක 🥺

  • @chathu9692
    @chathu9692 2 ปีที่แล้ว +2

    ගමනේ හොදම මිතුරා... ලොකු අයියා, ලොකු පිරිස් අයියා දවසක සෙට් වෙමු

  • @SinhalaMedicalChannel
    @SinhalaMedicalChannel 2 ปีที่แล้ว +46

    තවත් සුන්දර ගමනක් ❤️👍👍👍

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +3

      දොස්තර හොද හිත

  • @kumarihmakherath5694
    @kumarihmakherath5694 2 ปีที่แล้ว +1

    කොච්චර ලස්සන රටක්ද දේසපාල⁣කයො විනාශ කරලා තියෙන්නෙ 😥😥😥

  • @anuhaskalupahana9297
    @anuhaskalupahana9297 2 ปีที่แล้ว +23

    මොනවා උනත් ගොඩක් වීඩියෝ වල දැක්ක ලොකු පීරිස් කියන්නෙ නිහතමානී පුදගලයෙක් ❤️. වෙනදා වගේම වීඩියෝ එක මාරම ලස්සනයි ❤️

  • @kavindushengraphics3611
    @kavindushengraphics3611 2 ปีที่แล้ว +8

    අර සෞඛ්‍ය නිලධාරිතුමිය ගැන කතා කරන්න කැමතී ඒ කොටස බලද්දි ඇගේ හිරිකඩු පිපුනා... එතුමියගේ සෑම කටයුත්තක්ම සාර්ථක වේවා ! යන මග තොට ආරක්ෂා වී තවත් මෙවැනි සේවාවක් රටට කරන්න ශක්තිය දෛර්ය ලැබේවා බුදු සරණයි ! ❤️

    • @JS-oo1ry
      @JS-oo1ry 2 ปีที่แล้ว +1

      Thank you💓

  • @thetourist175
    @thetourist175 2 ปีที่แล้ว +25

    කොවිඩ් 19 හැදිලා ඉන්න මට මේක බලද්දි පුදුමාකාර සතුටක් සහනයක් දැනුනේ... සොබාදහම් අම්මා ගැන ගැන කියපු සමහර දේවල් වලටයි පෙන්නපු දේවල් වලටයි කඳුලුත් ආවා සතුට වැඩි කමට. බොහොම ස්තූති දිනේශ් අයියේ.. ❤️🙏

  • @ranjithpremalal9748
    @ranjithpremalal9748 2 ปีที่แล้ว +1

    Harima ලස්සනයි
    දිනේෂ් putha
    Mata මතකයි thamth
    Oya පළාතේ අවුරුදු 7 කරපු duskara සේවය

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 2 ปีที่แล้ว +5

    ඔලුවෙ හිරවෙලා තියෙන දේවල් මැකිලම යනව අයියේ වීඩියෝ ටික බැලුවම😌🤚

  • @Travel_Pissa714
    @Travel_Pissa714 ปีที่แล้ว +4

    හදවතේ සංචාරකයා...හිතේ පොඩි ආසාවක් තියෙනෝ අයියා වගේ නිහතමානී චරිතයක් හම්බවෙන්න...සුභපැතුම් අයියේ ජය වේවා..💚👣

  • @dayansathsara6272
    @dayansathsara6272 2 ปีที่แล้ว +13

    බලාගෙන හිටියේ විඩියෝ එක දානකම් ආදරෙයි අයියේ හැමදෙම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 😊

  • @kG-vj7tl
    @kG-vj7tl 2 ปีที่แล้ว +5

    ඔබ වගේම ලොකු පීරිස් කියන්නෙත් ගොඩක් සුන්දර මිනිසෙක්. ඔබලා වගේ සොබා දහමට ආදරය කරන මිනිසුන් ටික දෙනෙක් හෝ ඉන්නේ ලංකාවේ වාසනාවට.

  • @umayasevwandi6034
    @umayasevwandi6034 2 ปีที่แล้ว +5

    සුපිරි අයියා....❤️❤️❤️👍👍👍 හැමදාම මේ වගේ වීඩියෝ ඕනී ❤️

  • @randimamar3144
    @randimamar3144 2 ปีที่แล้ว +1

    අදත් වීඩියෝ එක පට්ට ලස්සනයි . අයියට පුලුවන්නම් මුහුදු සන්චාරයක් ගැන වීඩියෝ එකකුත් දාන්න 😃please අයියා

  • @Wansliu
    @Wansliu 2 ปีที่แล้ว +5

    මන්සරන්නටත් ඩොන් එකක් අරන්දෙමු💛💛💛💛💛💛💛💛💛💛

  • @akalankawijesinghe5080
    @akalankawijesinghe5080 ปีที่แล้ว +5

    Simply couldn't resist without commenting today. I have been a big fan of yours for many months. I enjoy each and every frame you capture with peace and awe. This episode was truly emotional for many reasons . The teacher , government mid wife officer , Shiva and the friendship between you and Loku Peiris . When Loku Peiris arranged a surprise bday cake for you I teared up and was singing along happy birthday with the rest sitting on my couch . More and more power to you and your band of brother my friend. Hadawathe Sancharakaya. Ayubowewa , Jayen Jayama wewa

  • @poornimarajapakshe
    @poornimarajapakshe 2 ปีที่แล้ว +8

    ඔයා නම් පිස්සෙක් අපිටත් පිස්සු බෝ කරන🖤🖤🖤

  • @nipusvlogs2299
    @nipusvlogs2299 2 ปีที่แล้ว +1

    මන් අද තමයි ඔයාගේ විඩියෝ එක beliwe මුල්ම වතවට...මත් ආසයි ලොකේ වටේ evidinna යන්න ..මට පුලුවන් hema වෙලාවකම මාත් යනවා..ඔයාලට සුභ පතනවා...බුදු සරනයි

  • @yohans6815
    @yohans6815 2 ปีที่แล้ว +17

    පිට රටකට වෙලා කාත් කවුරුත් නැතිව පාලුවෙන් ඉන්න වෙලාවට ඔබේ වීඩියෝ එක පුදුමාකාර අස්වැසිල්ලකි.තව තවත් සංචාරයේ යෙදෙන්නට වාසනාව ලැබේවා !

  • @kavindyaperera9243
    @kavindyaperera9243 ปีที่แล้ว +1

    හරිම ලස්සනයී.. වශී වෙනවා ඉදිරිපත්කිරීමට..

  • @sasiyayt8896
    @sasiyayt8896 2 ปีที่แล้ว +20

    වන සිව්පාවුන් වැනි මිනිසුන් ඇත
    දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත 😇❤️
    බුදු සරණයි අයියේ ❤️😊 අස හිතෙන කතා බහ ආසම Traveling channel එක ❤️🙏

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූති මල්ලි....

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 ปีที่แล้ว +1

    මේ vedio එකනං පුදුම එකක් film එකක් බැලුව වගෙ සුපිරි

  • @dinuugirl5671
    @dinuugirl5671 2 ปีที่แล้ว +5

    අනේ අයියේ ඔයා මොන දේ කරත් පරිස්සමට දිය ඇල්ලේ උඩ අයිනේම එම ඉද්දි බලන් ඉන්න බයයි මොන දේ කරත් පරිස්සමට තෙරුවන් සරණයි

  • @harshichampika3019
    @harshichampika3019 ปีที่แล้ว +1

    Issellama balanna hamuune aware සිරිපා ..එතනින් පටන් ගත්තු ඔයාගෙ වීඩියෝ බලන එක අද වෙනකල් පිස්සුවක් වෙලා

  • @ashan242
    @ashan242 2 ปีที่แล้ว +5

    උඹ නම් පට්ට කොල්ලෙක් බන් සුපිරියටම වීඩියෝ එක කරනවා , ට්‍රැවල් විත් වයිෆ් පරාදයි ❣️😎

  • @chanakakumara6834
    @chanakakumara6834 ปีที่แล้ว +1

    Wow සුපිරියි මල්ලී මටත් යන්න ආසාවෙ බැහැ ❤ නියමයි Video එක ඔයාට බුදු සරණයි ❤

  • @wasanthagamage4649
    @wasanthagamage4649 2 ปีที่แล้ว +6

    රෑ 1 ත් පහුනා ඒත් නිදාගන්න හිත නැ.අවසන් වෙනකම් බැලුවා හෙට වැඩ කියලවත් මතක් වුනේ නැ.හරිම සුන්දරයි.තෙරුවන් සරණයි !❤❤❤❤❤

  • @arshadmohamed4537
    @arshadmohamed4537 2 ปีที่แล้ว +5

    සමහරවිට ජීවිතයේ අපිට adventure travelling වන ඒවා, සමහර මිනිසුන්ගේ සාමාන්‍ය ජීවිතයක් කියලා හිතද්දී 💔

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 2 ปีที่แล้ว +66

    හරිත වර්ණ වලින් වර්ණවත් වුණ පරිසරයත් ඒ වර්ණ වලට ආදරය කරන මිනිසුන් පිරිසකුත් බිහි වෙනව නම් අපේ මේ පරිසරය කොච්චර නම් සුන්දර ද🥺❤️

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +4

      ඇත්තටම ....ගොඩාක් ස්තූති දෙන්නටම

  • @shehan2261
    @shehan2261 2 ปีที่แล้ว +2

    දිනේශ් අයියා .ආදරේයි හදවතින්ම ❤️🌈

  • @nruthyagraphics5858
    @nruthyagraphics5858 2 ปีที่แล้ว +17

    හදවතේ ගැඹුරුම තැන මිහිදන් කල කතාවක්
    ඇහුම්කන් දිය හැකිමුත්
    යලි කිසිම දින දිගනෝහරින්නට සිතු කතාවක්
    මියෙන බව දැන ගෙනම තබා ගිය මතකයක්
    සීතල සුලග නුඹ ගොඩ ගත්තේ දුක්බරම මතකයක්
    ජීවිතේ සමහර මතකයන් හදවත ගැඹුරෙම හිර කරලා හිත තද කරගෙන ආපස්සට හැරිලා බලන්නේ නෑ කියලා හිතුවට ,ඒ මතකයන් හැම මොහොතකම ඉන්නේ හැමදේටම වඩා ඉහලින් .මතකයන් දුක්බර වුනත් ඒ හැමදේටම තාමත් ආදරෙයි .බොහොම ස්තුති දිනේෂ් අයියේ ❤️ ආයිත් එක්කගෙන ගියාට ඒ මතකයන් වලට
    🖤🌿🇱🇰❤️ හැමදාම වගේ ඔයා කතාකරන්නේ හදවතට ඒ නිසයි ඔයා Number One වෙන්නේ .ජය වේවා සහෝදරයා .තෙරුවන් සරණයි 🙏🖤🌿🇱🇰👍

    • @lithirawarnakulasooriya2161
      @lithirawarnakulasooriya2161 2 ปีที่แล้ว +3

      ඒ වචන ටික😶💔

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +2

      ලස්සනයි නංගි .. ගොඩාක් ස්තූති

    • @anurabandara6042
      @anurabandara6042 2 ปีที่แล้ว +1

      Lovers need to visit this place if they want unforgettable memories

  • @sajithchamara7593
    @sajithchamara7593 2 ปีที่แล้ว +5

    ආයෙ කියන්න වචන නෑ..අවාරේ සිරිපා එකෙන් පටන් අරන් දිගටම අයියා එක්ක තමා..ගොඩක් ලස්සනයි..Presentation in Excellent...බඩාවත් එක්කන් යන්න..පව්නෙ නේහ්...😁

  • @chaniduranasinghe9083
    @chaniduranasinghe9083 2 ปีที่แล้ว +14

    දිනේෂ් අයියේ ගොඩක් සතුටුයි මෙහෙම අපේ ගමේ තියන සුන්දරත්වය ගැන වීඩියෝ එකක් කරාට ❤️🍃🙏🏽🇱🇰 මට එන්න බැරි උනා ලොකු පවක් කරලා ඇති😔😔

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +1

      ඒක හිතන්න එපා මල්ලි... අපි ආයෙම පාරක් යමු

  • @MRSINEX-km5kc
    @MRSINEX-km5kc ปีที่แล้ว +2

    ඔච්චර අයිනට යන්න එපා යකොව් 😤

  • @dasunsankalpa8169
    @dasunsankalpa8169 2 ปีที่แล้ว +13

    ලංකාවේ කාර්ය බහුල මිනිස්සුන්ට මෙහෙම හරි සොබා දහම පෙන්නන එකට ඔයාට ගොඩක් ගොඩක් tnx.❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍

    • @TheSamithaperera
      @TheSamithaperera 2 ปีที่แล้ว

      Lankawe koheda bn karyabahula minissu inne. Lankawe inne karyabahulai kyl hithagttha salli nathi minissu tikak 😅

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි යාලුවා ඔයාලගෙ video එකට.
    ඒවගේම ඔයාල කිව්ව වගේම මේව බලන්න යන අය කරුණාකරල පරිසරයට හානිකරන්න එපා.plastic, පොලිතින් ගෙනියන්න එපා. ඒව ගෙනිච්චොත් ආපහු මතක ඇතිව අරන් එන්න.
    බොන්න එපා. බිව්වොත් බෝතල් අරන් එන්න. වීදුරු කඩල විසිකරන්න එපා....

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 2 ปีที่แล้ว +25

    ලංකා ඇල්ලේ තියෙන නිස්කලංක බව නිදහස සුන්දරත්වය දකින්න පුලුවන් සොබාදහමට ආදරය කරන්නෙක් ට ම පමණයි.. හරි අගේයි සහෝදරයා ❤️❤️❤️

    • @sandunikarashmi2471
      @sandunikarashmi2471 2 ปีที่แล้ว +1

      හරියට ඔයා වගේම නේද අයියෙ ඔයාගෙත් විඩියෝ එක්ක ඕනා ඉක්මනට ❤️❤️💚💚

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +2

      ඇත්තටම මල්ලි... හරියටම හරි ඔයා කිව්වා.. හොඩාක් ස්තූති මල්ලි

  • @serandiplapse9600
    @serandiplapse9600 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන වීඩියෝ එකක් අයියෙ පොඩ්ඩක්වත් ස්කිප් නොකර සේරම බැලුව ❤❤️

  • @kamithajayasingha9637
    @kamithajayasingha9637 2 ปีที่แล้ว +12

    අදත් නියමයි . තව තවත් මේවගේ ඇවිදින්න ඒ වීඩියෝ අපවෙත ගෙන එන්න ඔබ ඇතුලු පිරිසට ශක්තිමත් ධර්‍ය ලැබේවා😍😍💪

  • @aishu7567
    @aishu7567 2 ปีที่แล้ว +1

    අයියේ එඩිශම් බන්ග්ලෝ එකේ room ගත්තේ කොහොමද කියන්නකෝ

  • @kaveenchamila3555
    @kaveenchamila3555 2 ปีที่แล้ว +13

    නියමයි අයියා.. අපිත් ඔය පාරෙම ඔහියෙ ඉදන් බඹරකන්දටයි . එතනෙන් වංගෙඩිගලටයි ගියා. අයියා පැගිරි ගස් පොඩි කරන එක නම් එච්චර හොද නැ. ඒ සුවදට සර්පයෝ ඇදිලා එනවා කියලා කතාවක් තියනව සහ . අත්දැකීමක් මටත් තියනවා.

    • @DC-iv5vq
      @DC-iv5vq 2 ปีที่แล้ว

      Ammo ehemada 😳

  • @sujankavinda8977
    @sujankavinda8977 ปีที่แล้ว +1

    View point වල ඉන්න බැරී මට විතරද 🥲 පනින්නමයි හිතෙන්නේ🤭

  • @kethakigangadari8527
    @kethakigangadari8527 2 ปีที่แล้ว +5

    පින්කල ඔබේ ඇස්..සොයමින් මිහිරි තැන්..
    රසවිද ඇතිතරම්..පවසයි එහි උවම්..
    මුනිවත මවෙත දුන්...තෙපුලකි සවන වන්..
    දියදම් දිනිතිගේ ..දැරියකි මහිත දැන්...
    ඔබේ මේ ගමන් අඩිපාර...උපන්බිමට කරන ගෞරවයක් සහෝදරයා..ඉස්තරම් චාරිකාවක් ඇති තරම් වින්දා..ජයවේවා..!!👍👍🙏🙏

  • @chathu333
    @chathu333 ปีที่แล้ว +1

    මම බලපු ඔයාගෙ පළවෙනි වීඩියෝ එක... මුලදිම සබ්ස්ක්‍රයිබ් කරා... මොකද යූ ටියුබ් වීඩියෝ කරුවන් අතර බලපු හොඳම වීඩියෝවක්... ඔබේ ඉදිරිපත් කිරීම හරිම ප්‍රශංසනීයයි... භාෂා භාවිතය බොහොම ළගන්නා සුළුයි... ඔබ පරිසරය කෙරෙහි, මිනිසුන් කෙරෙහි, සතුන් කෙරෙහි දක්වන ආදරය, කරුණාව, දයාව නරඹන ප්‍රේක්ෂකයින් එලෙසම ආදරණීය මිනිසුන් කරන්නට පෙළඹීමක් ඇති කරාවී.... ජය වේවා මල්ලී! සුබ අනාගතයක් වේවා! ඉදිරියටත් මෙවැනි වීඩියෝ දකින්න බලාගෙන ඉන්නවා...

  • @nisirasubasith1774
    @nisirasubasith1774 2 ปีที่แล้ว +18

    යන තැනක පරිස්සමෙන් යන්න අයියෙ... අපිට සොබාදහම විදින්න තේරුන් ගන්න ඔයාල වගේ මිනිස්සු ඕනි❤️

    • @DineshAPathum
      @DineshAPathum  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූති මල්ලි

  • @isudancingvlog6332
    @isudancingvlog6332 2 ปีที่แล้ว +1

    Adisham bangalo එකේ අපිටත් නවාතැන් ගන්න පුලුවන්ද ? පුළුවන් නම් ඒක ගැන විස්තර ටිකක් කියන්නකෝ අය්යේ..🙂🙃🤔🤗

  • @kavinduchamod4217
    @kavinduchamod4217 2 ปีที่แล้ว +12

    සොබාදහමේ සුන්දරත්වය විදින්න එන්නම ඕනි....කවදාවත් ගිහින් නැති තැන් ගොඩාක් අයියා හින්දා බලා ගත්තා....ගොඩක් පින්.....❤️❤️❤️🌺🌺🙏🙏

  • @thetravelrJPH
    @thetravelrJPH 2 ปีที่แล้ว +1

    @Dinesh A Pathum දෙවෙනි සැරේටත් බලන ගමන් . මේ සොබාදහම මාතාව රැක ගන්න 💚🇱🇰

  • @sandunimadushika9509
    @sandunimadushika9509 2 ปีที่แล้ว +8

    ගොඩක් දවසක් බලන් හිටියා අයියගෙ වීඩියෝ එකක් එනකල්.හරිම ලස්සනයි 😍😍.thank you දිනේෂ් අයියේ .පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි

  • @tharushanawanjana4706
    @tharushanawanjana4706 2 ปีที่แล้ว +3

    සුපිරී❤️

  • @varunasathsara1667
    @varunasathsara1667 2 ปีที่แล้ว +9

    විඩාබර දිවියට සොබාදම ඔසුවක්....
    ස්තූතියි අය්යේ මේ විදිහට මගේ රටේ සුන්දරත්වය බෙදාගන්නවට...❤️💚

  • @Lasal_Nimsuwa
    @Lasal_Nimsuwa 2 ปีที่แล้ว +6

    අහම්බෙන් හම්බවෙලා මේ ලක් මාතවගේ තියෙන සුන්දරත්වය අපට පෙන්නනවට ඔය සුන්දර මිනසාට ගොඩක් පිං. ආදරෙයි ❤️🍃

  • @shanakadinusha
    @shanakadinusha 2 ปีที่แล้ว +4

    සුභ උපන් දිනයක් දිනේෂ් අයියා. ලස්සන video එකක් ගෙනාවට බොහොම ස්තූතියි.

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 ปีที่แล้ว +1

    අනේ එ් වගෙ දුෂ්කර රාජකාරි කරන එක එ්පාරවල් වල තට්ට තනියම යන එක,, එතුමියට බුදු සරණයි දෙවි පිහිටයි🙏🙏🙏

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 ปีที่แล้ว +5

    වීඩියෝ එකක් බලන ගමන් මතක් කලා විතරයි දිනේෂ් අයියව...notification එක ආව...😁❤❤❤

  • @nilanthaweerasinghe4980
    @nilanthaweerasinghe4980 2 ปีที่แล้ว +1

    අපිට සොබාදහම දෙන්නෝනි උපරිමය දීල තියෙනව...අපි ඒව විනාශ කර කර කොන්ක්‍රීට් වනාන්තර,ඒසී කාමර හදාගන නහිනව...කරුමෙ විපාක විඳින්න වෙන්නෙ නූපන් දරු පැටවුන්ටයි...උන් පව්...

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว +6

    අමෝ අමෝ දානකම් බලන් හිටියේ ❤ වැස්සේ ඇදට වෙලා මේක බලන එක වෙනම පිස්සුවක් ආදරෙයි දිනේෂ් සහෝදරයා ❤ ජය වේවා පරිස්සමින්

  • @sameeramadushanka2833
    @sameeramadushanka2833 7 หลายเดือนก่อน +1

    දැන්නම් වැලි වංගුවෙන් උඩහ යකාගෙ පඩිපෙළ දිහාවට බයික් යන්නත් බෑ.ගිය මාසෙ අපි වැලි වංගුව පාස් කරලා කිලෝමීටර් එක හමාරක් වගෙ ගිහින් ආයෙත් හරවන් ආව.🙁

  • @sachinthawithanage3337
    @sachinthawithanage3337 2 ปีที่แล้ว +4

    යකාගෙ පඩිපෙල ගාවින් ආව වේගෙ වැඩි නැද්ද 😉😉

  • @tn2629
    @tn2629 2 ปีที่แล้ว +1

    ඔච්චර අයිනට යන්න එපා මචෝ... බලන අපිට බය හිතෙනවා. 😮.

  • @teacuploversusa2495
    @teacuploversusa2495 2 ปีที่แล้ว +10

    1990 මම මේ අත්දැකිම වින්දා ඉතාම සුන්දර මතකයන් රාශියක්
    පරිස්සමින් දිගටම කරගෙන යන්න ජයෙන් ජයම වේවා👊👊🇺🇸

  • @nimeshachathuranga5235
    @nimeshachathuranga5235 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක දාපු වෙලාවෙම නොටිෆිකේශන් එක ආවත් බලන්න වෙලාවක් උනේ නෑ දිනේෂ් අයියෙ..ඔයාගෙ වීඩියෝස් බලන්නෙ රෑට සද්ද බද්ද නැති වෙලාවට හෑන්ඩ්ෆ්‍රී දෙකක් ගහගෙන අවධානය වෙනතකට නොයන්න..භාවනාවක් වගේ ඒකත්, මොකද වීඩියෝ එක බලන මේ මමත් ඔයාල එක්ක ඒ ගමන ගියා වගේ හැඟීමක් දැනෙනව.මමත් එක වතාවක් යකාගෙ පඬිපෙල ගියා..ධාරානිපාත වැස්සක තෙමිලා වැස්ස පෑව්වහම උඩට ගිහින් මීදුම අස්සෙ ටෙන්ට් ගහල ඒ අතරෙ අපි ගෙනාව කෑම අරන් යන බලු තඩියෙක් පස්සෙ පන්නල ඒවත් අරගෙන රෑට උයාගෙන කාලා තරු පිරුණු අහසක් යටට වෙලා රෑ වෙනකම් ඉඳල නිදාගත්ත ඒ සුන්දර දවස් ආයෙ මතක් උනා මට..ආයෙත් යනව මම❤️
    ඒ සොඳුරු වදන..තවත් සුන්දර ගමනාන්තයකින් හමුවෙමු 🍃❤️

  • @bassa9820
    @bassa9820 2 ปีที่แล้ว +12

    දෙපාරක් ගියපු යකාගෙ පඩිපෙලේ මම මේ පාරත් යනවා ආසාවෙන්… පැතුම් අයියේ ඔයාට ආයුබෝවන් … එකෙන්ම සුපිරි 🇱🇰😍😍😍

  • @rathnasirium21
    @rathnasirium21 ปีที่แล้ว +3

    මල්ලි ,,අද අපි රෑ කෑම ගන්න ගමන් මේ වීඩියෝ එක බැලුවේ ,,අපේ පවුලේ හැමෝම සතුටු වුනා ,,,නමුත් මල්ලි ,,අවදානම් තැන් වලදී මීට වඩා පරිස්සමෙන් ,,,ජයවේවා ඔබ ටත් ලොකු පීරිස් ටත්

  • @heshan973
    @heshan973 2 ปีที่แล้ว +7

    වෙනදා වගේම සුපිරියක් තමයි අයියා... 💚 හිත නිවන LIVE භාවනාවක් DAP ට්‍රැවල් විඩියෝ එකක් කියන්නේ 😍🍃 තව තව ලස්සන ගමනාන්ත වලට යන්න ශක්තිය වාසනාව ලැබේවා 💚😍🍃

  • @dineshariasinghe7314
    @dineshariasinghe7314 2 ปีที่แล้ว +1

    ඔබේ අදහස් හරිම හර්දයාංගමයි යාලුවා ..ජය....

  • @themobiletraveller4102
    @themobiletraveller4102 2 ปีที่แล้ว +6

    අපිටත් හරි ලස්සන මතක තියනවා ඔය පාරෙ.. පට්ටිපොල ➡️ හෝර්ටන් තැන්න ➡️ යකාගෙ පඩිපෙළ ➡️ බඹර කන්ද 42 km පයින්.. 👣 ජීවිතේ ගිය ලස්සනම ගමනක් ☘️ vlog එක තිබ්බ මගෙ channel එකේ.... ලන්කාවෙ නොයෙක් දුශ්කර ප්‍රදේශ වල රාජකාරි කරන සියල්ලන්ටම උපහාරය ... වෙනද වගේම හරි ලස්සන ගමනක්.. අලුත් ආම්පන්න එක්ක.. 🤍

  • @orith589
    @orith589 ปีที่แล้ว +3

    ලංකාවෙ සුන්දරත්වය තව අපට බලන්න ඕන.ඒක නිසා ඔයතරම් අවදානම් තැන්වලට යන්න එපා සහෝදරයා ...බුදු සරණයි ....🙏🙏🙏

  • @pawanisanjula9298
    @pawanisanjula9298 2 ปีที่แล้ว +12

    බොහොම ස්තුතියි අයියේ ලංකාවේ පරිසර සුන්දරත්වය මෙච්චර ලස්සනට අපිට පෙන්වනවාට..🥺 පරිස්සමින්🙏🙏

  • @madhawaudayanga465
    @madhawaudayanga465 ปีที่แล้ว +1

    මේ video එක බලලා යන්නම ඔනි කියලා හිතුනා ලංකා ඇල්ල ගාවට. අද ගියා ලංකා ඇල්ලෙ සිරි නරඹන්න.

  • @MemoCats-jv32
    @MemoCats-jv32 2 ปีที่แล้ว +6

    ඔහොම වඩිවේන්න එපා අපට බයයි.මොන හරි වෙයි කියලා යන තැනක පරිස්සමේන් ❤️

  • @sandundevinda4706
    @sandundevinda4706 2 ปีที่แล้ว +1

    ඔයා වීඩියෝ එකේ අන්තිමට කියනවා අයියේ හදාගන්න දෙයක් තියනවනම් දාන්න කියලා. මම තප්පරයක්වත් ස්කිප් නොකර බැලුවා පුදුම ආසාවකින්... අයියා වගේ රට වටේ ට්‍රැවල් කරන්න ආසාවෙන් ඉන්න , නමුත් ඒකට මුදල් කියන ප්‍රශ්නය හරස් වෙලා අපි වගේ හිතින් විඳවන අය තව ගොඩක් ඉන්නවා ඇති. නමුත් එහෙව් අපිට මේ විදියට හරි ඒ සුන්දරත්වය පෙන්නපු ඔයාට ගොඩක් පිං❤️... වීඩියෝ එකේ කිසිම අඩුපාඩුවක් නෑ❤️💯.. එකම එක තැනක අයියට ඒක පස්සෙ කියන්න අමතක වුනාද දන්නෙ නෑ.. අර යකාගෙ පඩිපෙලට ඒ නම දාන්න හේතුව කියන්නම් කියලා කිවුවා.. ඒක පුලුවන් නම් දාන්න❤️.. මේ වගේ තව තවත් තැන් වල ගිහින් අපිට මේව බලන්න අවස්තාව දෙන්න අයියට ශක්තිය ලැබෙන්න ඔනෙ.. බුදු සරණයි❤️

  • @gggghhhjjjjj
    @gggghhhjjjjj 2 ปีที่แล้ว +4

    අම්මෝ..අයියෙ....😌මාර සැනසීමක්....භාවනාවක් වගේ ..අයියගෙ වීඩියෝ එකක්,,තව එකක් ඉක්මනටම ඕනි..අයියෙ..බුදු සරණයි,🙏රතනත්තරේ පිහිටයි අයියට 😌🙏

  • @sithumgunarathna6038
    @sithumgunarathna6038 2 ปีที่แล้ว +1

    මේ ගමන සුපිරියි.. ඒත් වඩාත්ම සුදුසු, මහන්සි අඩු සහ ලස්සන උපරිමයෙන් විඳින්න පුළුවන් වෙන්නේ පයින් ගියාම.... Bike බෙරගල, කළුපහන හරියෙන් දාලා දවස් දෙකක විතර පයින් රවුමක් ගිහින් එන්න...

  • @Mr._Solo
    @Mr._Solo 2 ปีที่แล้ว +5

    අනේ අයියේ සෝභාධහමට කරන අපරාධ දැක්කම මාරම දුකක් වගේම මාරම තරහක් එන්නේ අයියේ.....අයියාගේ මනුස්සකමට හදවතින්ම සැලුට් කරනවා අයීයා....❤️❤️❤️

  • @ravidugihan8802
    @ravidugihan8802 2 ปีที่แล้ว +5

    රත්තරන් අයියෙ උබෙ වීඩියො අපිට බාවනාවක්.කියන්න වචන නැ.ඔයාගෙ ජීවිතෙන් අපිට ඉගනගන්න දෙවල් ගොඩක් තියෙ❤️