වනිදු කියන්නේ වැඩ බැරි නායකයෙක් චාමික කියපු කතාව මෙන්න | wanidu hasaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • නවීනතම පරිඝණක හා උපාංග විශ්වාසවන්ත ලෙස ඔබෙි නිවසටම ගෙන්වා ගැනිමට
    * ViSit - mdcomputers.lk
    * Contact - 0766006238
    * අපව සම්බන්ද කරගැනීමට - newsoneto10@gmail.com

ความคิดเห็น • 163

  • @TennysonEditz-15
    @TennysonEditz-15 6 วันที่ผ่านมา +9

    දස්සට කැප්ටන් දුන්නා හරී ❤.එතකොට වනිදුත් හැදෙනවා 🖤🎉

  • @sheronnewman5735
    @sheronnewman5735 7 วันที่ผ่านมา +12

    Dasun Shanaka ට නැවත නායකත්වය ලබා දිය යුතුයි ❤

  • @sahan9289
    @sahan9289 7 วันที่ผ่านมา +54

    වනිදූ අයින් කරොත් හොදයී

  • @kumararajapaksha8695
    @kumararajapaksha8695 7 วันที่ผ่านมา +41

    මේකාවගේ එකෙක්ට නායකත්වය දුන්න උන්ටගහන්න ඕන

  • @karunaratna8661
    @karunaratna8661 7 วันที่ผ่านมา +62

    ඕකව ගහලා පන්නන්න ඕනෙමයි ක්‍රිකට් බලන්න ඕනේනම්

  • @user-dv4yx9dw8p
    @user-dv4yx9dw8p 7 วันที่ผ่านมา +45

    බලපාල්ලකෝ ඌරා වගේ මාහත් වේන හැටි , ඉදිරියට සෙල්ලම් කරන්න පුලුවන් වේවිද දන්නේ නෑ මුට

  • @user-hg6mv6kg3y
    @user-hg6mv6kg3y 7 วันที่ผ่านมา +17

    වදුරට දැලි පිහිය හම්බ වෙලා

  • @irshadilyas9497
    @irshadilyas9497 7 วันที่ผ่านมา +17

    Adarai Dassa Adarai Chamika

  • @wasanthapriyadarshani-nn4rv
    @wasanthapriyadarshani-nn4rv 7 วันที่ผ่านมา +38

    වැනිදු පිස්සෙක් චාමික හොදයි

  • @user-dv4yx9dw8p
    @user-dv4yx9dw8p 7 วันที่ผ่านมา +44

    නායකත්වය හින්දා ඔකාගේ ඔලුව ඉදිමිලා ඉන්නේ , අයෙත් දසුන්ටම දෙන්න ඔන නායකත්වය t20, ODl , දෙකේම

  • @Trcrokyyoutube
    @Trcrokyyoutube 7 วันที่ผ่านมา +12

    ඇත්ත ද කියන්න නම් දන් නෑ ඩිල්ශාන්ගෙ ගෑනි අරම් පැන්න කියන තරංග එක්ක වත් තිබ්බ කොන්තර රට නියොජනය කරන ක්‍රිඩාව ඇතුලට ගෙනාවෙ නෑ ඒකයි ඔහුන් අපේ හදවත් වල සදාකාලික වීරයන් උනේ 🥺

    • @Mycricket3.0
      @Mycricket3.0 6 วันที่ผ่านมา

      උබ නොහොමද දිල්සාන් ගේ කතාව ඇත්ත කියලා.​@@chethiyalakshan5797

    • @Mycricket3.0
      @Mycricket3.0 6 วันที่ผ่านมา

      බොරැ බං ඔය කතාව දිලා නිලිය පස්සේ වැටිලා අර ගැනි අමතක කරා. අන්තිමට දලා කලුතර උසාවියේ කෝටි ගානක් වන්දි දිලා තමා නඩුව ඉවර කරේ. අපේ පකයලා බොරැවට කෙහේවත් ඉදපු තරංගයා ගේ ඇගේ ගැහුවා ඒ කතාව.

  • @SusanthaKarunarathna-zc5zl
    @SusanthaKarunarathna-zc5zl 7 วันที่ผ่านมา +28

    රානු මොන්ඩාල්..සහ වනිදු හසරන්ග යනු එකම තරාදියකි

    • @user-hg6mv6kg3y
      @user-hg6mv6kg3y 7 วันที่ผ่านมา +1

      😁👍 🤣🤣🤣🤣🤣

  • @TV-fk7js
    @TV-fk7js 7 วันที่ผ่านมา +26

    ඕකා තමයි කාලකන්නියා.

  • @GihanSPitigala
    @GihanSPitigala 7 วันที่ผ่านมา +7

    අපේ ටීක් එකත් බංගලියොන්ගේ ගොන් තාලෙටම යනවා මූ තවදුරටත් නායකත්වයේ හිටියොත්..පොඩි ටීම් වලට ගහලා රෑන්ක් හදාගත්ත ගොං පිස්සෙක් මූ..ලොකු ටීම් වඩගෙන මුට නෙලන්නේ..

  • @kapilakumarasinha9483
    @kapilakumarasinha9483 7 วันที่ผ่านมา +6

    වනිදු පන්ඩිත බූරුවා මේ හරකා ටීම් එකෙන් අයින්කරපියව්

  • @user-hg9yu9sb1c
    @user-hg9yu9sb1c 7 วันที่ผ่านมา +11

    Chaamika supiri kollek

  • @nuwankumara5405
    @nuwankumara5405 7 วันที่ผ่านมา +11

    Wanidu ain karanna kalaya harii

  • @user-qy5ne8jy2b
    @user-qy5ne8jy2b 7 วันที่ผ่านมา +11

    boru kiyanna eppa halo ohoma .umbala wage youtube higanno thamay me rata kanne.meeta wada nambukarai pavement eke higa kawanam🤣🤣🤣🤣🤣🤣🤣

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 7 วันที่ผ่านมา +14

    පුද්ගලික ප්‍රස්න ක්‍රීඩා පිටියට ගේනවනම් ඌ මොනතරම් දක්ශයෙක් උනත් ටීම් එකෙන් එලියට දාන්න ඕන...

  • @umanga7932
    @umanga7932 7 วันที่ผ่านมา +3

    chamita kochchara tarahagiyath 😊ptta nihathamaia kenek❤ wanige padewadi oluwen inne😡

  • @rushanthaindrajith998
    @rushanthaindrajith998 7 วันที่ผ่านมา +7

    DASUN THAMA NAYAKAYA...

  • @user-hc4yt3om7p
    @user-hc4yt3om7p 7 วันที่ผ่านมา +2

    හොදට හිටපු එකෙක් wani

  • @dumindakadawaka8613
    @dumindakadawaka8613 7 วันที่ผ่านมา +1

    දසුන්වගේ නිහතමානි නායකයෙකයෙක් නැතිකරපු ශාපය ටීම්ඵකටම දැනිල තියෙන්නෙ.නායක කමට නෙවේ වතුර අදින්නවත් ටීම්ඵකට නොගන්න ඕන වනිදුව.

  • @user-sy5ir2li8y
    @user-sy5ir2li8y 7 วันที่ผ่านมา +3

    වවනිදුලා වගේ පොල් කඩපු එවුන් පෝම් කරපුවම හැටි

  • @user-ty3gg9cc5h
    @user-ty3gg9cc5h 7 วันที่ผ่านมา +3

    වෛර පිරිමහන්න දාපු නායකයෝ දෙන්න, පත් කරපු අයගේ තත්වේ තේරුම් ගන්න වෙන මොන කතාද,

  • @chandrakalungalla8306
    @chandrakalungalla8306 7 วันที่ผ่านมา +9

    වනිදු එලවන්න ඕන..චාමික ටීම් එකේ ඉන්න ඕන කෙනෙක්

  • @sunilherath5700
    @sunilherath5700 5 วันที่ผ่านมา

    දාසුන් ශානක විශිෂ්ට හොද නායයෙක් ලංකාවේ නොහිටින එක කණගාටුවට කරුනක් ඔහු නැවතත් ලංකා ටීම් එකේ සිටිය යුතුය වනිදු කොහේත්ම ගැලපෙන්නෙ නෑ ඒ ගැන දුකයි අර්ජුන වගේ නායකයෝ ලංකාවේ හැදිය යුතුයි 😢😢

  • @user-ez6eu2qi7v
    @user-ez6eu2qi7v 6 วันที่ผ่านมา +1

    බොරු කියන්න එපා චාමික එහෙම කිව්වෙ නෑ.නිකම් ක්‍රීඩකයන් ව කොටවන්න එපා විව්ස් ගන්න.ලැජ්ජයි.😅

  • @ugsmjayaweera5424
    @ugsmjayaweera5424 7 วันที่ผ่านมา +6

    Boru ewa danna epa wesigo putho

  • @hwhw8616
    @hwhw8616 7 วันที่ผ่านมา +2

    චාමික පුතා වනිදු කියන්නෙ පරබල්ලෙක්

  • @methsiriperera4341
    @methsiriperera4341 7 วันที่ผ่านมา +1

    වනිදුගෙ family. Background ඵකත් අන්තිමයි. ඇයි වනිදුගෙ cricket තහනමට ලක් නොකරන්නෙ.?.මොනම රටටවත් cricket ගහන්න නොදිය යුතුය.

  • @SisiPerera-nd5ou
    @SisiPerera-nd5ou 7 วันที่ผ่านมา +8

    කළුවිතාරණය මිනිස්සු කපපු එකේ ප්‍ර්තිපලය දැන් විදිමින් ඉන්නවා . ඊළඟ ලන්කාවෙ cricket කන්නෙ මූ . මුන්ට ඕනි සල්ලි මිසක් රටේ කීර්තිය වත් නම්බුව කියනදේ මුන්ට වැඩක් නැහැ . මුන්වගෙ අපත්‍යො තෝරන තේරීම් කමිටුවට ඕනිත් ඒ දේම තමයි. . මුන් වගෙ උන්ට තැන හදන උන්ට ගහන්න ඕනි .

  • @user-qy8np4ce4o
    @user-qy8np4ce4o 7 วันที่ผ่านมา +1

    පිස්සො රජ කලාම වෙන දේ....ඌ හොදයි අන්දරේට අන්දවන්න.කාලෙන් කාලෙට එලි බහින කාලකන්නින්ට හෑලි ලියල උඩ දාන්න එපා කියන්නෙ ඔය නිසා තමයි

  • @user-mc7xp9fb8e
    @user-mc7xp9fb8e 7 วันที่ผ่านมา +1

    😢 waniduwa හරි yan na.. mu 🇱🇰 balla mark එකට bassala tiyanne....k....b...😢

  • @ChandanaPerera-rj7xi
    @ChandanaPerera-rj7xi 7 วันที่ผ่านมา +1

    වනිදු හසරංගට මේ මොකද වෙලා තියෙන්නේ.... ඇයි වනියො මේ......... නායකත්වය දුන්නා විතරයි සෑම ක්‍රිඩකයන් සමග ආරවුලක් දාගන්නවා....😂😮

  • @ajithfernando4343
    @ajithfernando4343 7 วันที่ผ่านมา +15

    වනිඳු හරියටම අපේ අවුරුදු 76 ක් රට කාපු දේශපාලුවන් වගේ

  • @Whksenarathne-c8q
    @Whksenarathne-c8q 5 วันที่ผ่านมา

    චාමික කියන කතාව සමිපූර්ණ ඇත්ත.වනිදු බක පන්ඩිතයා.ඇවිදින්නෙත් කකුල්වලින් නෙවෙයි ඔලුවෙන්.එයා හිතාගෙන ඉන්නෙ මමයි රජා කියලා.අනේ උගෙ පඩ.ඌට බෑ කවදාවත් හොඳ නායකයෙක් වෙන්න.දසුන් තමයි සුදුස්සා.ඒකට ඉතින් උඩින් ඉන්න කුහකයො ඉඩ දෙන්නෙ නෑනෙ.ලංකාවෙ cricket ඉවර උන වෙලාවෙත් ගොඩ ගත්තෙ අපේ දස්සා.දසුන්ට කලා වගේ පණ්ඩිත වනිදු එලවන්න බැරිද?ඇයි උගෙ ගජමුතු තියනවද?උෟ නැතුව තරග දිනලම නැද්ද?ඌ දන්නෙ නෑ නායකයයි ලොක්කයි අතර වෙනස.ඒකයි ගැටළුව.

  • @lindamulageindu8863
    @lindamulageindu8863 7 วันที่ผ่านมา +10

    බංගලියෙක්ගෙ වගේ හැසිරීම.

  • @pasindulakshad1309
    @pasindulakshad1309 2 วันที่ผ่านมา

    Wanindu kiyanne wadakata nathi ekek chamika inna oni kollek❤

  • @rasikagamage8166
    @rasikagamage8166 5 วันที่ผ่านมา

    මම දන්නව ඕකුන් ආවෙ නාට්ටාමිලගෙ පරම්පරාවෙන් මොකද ලසිත් මාලිංගලවත් රගුවෙ නෑ මේ ගෝතය තරම්.😂

  • @AnuhasThiwanga
    @AnuhasThiwanga 5 วันที่ผ่านมา

    Bro 👍👍👍👍👍👍👍

  • @thissaambepitiya5120
    @thissaambepitiya5120 7 วันที่ผ่านมา +1

    Oka nam meloma rahak නැති නායකයෙක් kalakanni නායකයෙක්

  • @Fenando-rc2wl
    @Fenando-rc2wl 7 วันที่ผ่านมา +1

    වනිදු.කුසල්.දනන්ජය.ඉවත්කරානම් ක්‍රිකට්හැදෙයි ඔය කල්ලියක් බව පේනව

  • @thusharasahan4194
    @thusharasahan4194 7 วันที่ผ่านมา +1

    කොහෙදි හරි අපිට ඔය පාට් එක දැම්මොත් අත පය හතර හතර කොනක තියෙනවා මට හිතෙන්නේ

  • @DakshinaKavihara
    @DakshinaKavihara 7 วันที่ผ่านมา +1

    Wanidu hri yanan dassa tama niyama captan

  • @HarshanaDumindu
    @HarshanaDumindu 4 วันที่ผ่านมา

    Dasun අයියා thami hari captan.wanidu nemei.

  • @ravidu2309
    @ravidu2309 7 วันที่ผ่านมา

    Keep it up Chamika.will try

  • @chamindukaweesha4663
    @chamindukaweesha4663 6 วันที่ผ่านมา

    චාමික ❤

  • @arunawickramasinghe4016
    @arunawickramasinghe4016 วันที่ผ่านมา

    Chamika kohomath team eke place ekak ganna beha ,giya para T20 world cup ekata place nethi Una ekata wanidu pali ne ,madya ekka waniduta dos kiwwata wanidu Ada Inna world T20 best all-rounder ,,,eka mada gahala nethi karanna beha ,,,,eka waniduta mada Gahana hamotama therena dawasa wedi aathaka ne

  • @DigmanAnanda
    @DigmanAnanda 7 วันที่ผ่านมา +1

    ඔක.ඉන්නකම්.අපි.ම්ව්නොබල.ඉමු

  • @saliyaabeysuriya6344
    @saliyaabeysuriya6344 5 วันที่ผ่านมา

    Why every body behind him ,let him allow his game ,he is good cricketer, let him give some time to adjust situation

  • @rupasingheSjmsg
    @rupasingheSjmsg 7 วันที่ผ่านมา +5

    වනිදු ඉන්නකම් ලංකාවට හරියන්නෙ නෑ .අනික කුසල් මෙන්ඩිස්.උන් කොච්චර පුද්ගලිකව වැඩ පෙන්නුවත් කන්ඩායමට දිනන්න වෙන්නෑ.

  • @user-lo5mi6qr7x
    @user-lo5mi6qr7x 7 วันที่ผ่านมา

    Wadidu, kusal M and T20 WC team 2024 doing biz games only, not cricket like in 80s and 90s. We need cricket games only. Not fashion shows. Some of the Legends make money from this type of players. Legends need these players then easy to make money.. Muthaiya is correct. Our cricket gone. No more cricket. New players need only cars, houses, 01st class wife. and money in the bank for the future from the first day in cricket. This all legends now in the seen. Everyone can see.

  • @hw.chamodshanuka167
    @hw.chamodshanuka167 7 วันที่ผ่านมา

    වානිදුව අයින් කරන්න ඔනේ කැප්ටන් කමින් නැත්නම් ටිම් එකේ කට්ටියගේ ඔලු ටික කනවා කලකන්නියා

  • @thushanthamanoj7752
    @thushanthamanoj7752 7 วันที่ผ่านมา +1

    වනිදු කියන්නේ පිස්සෙක්

  • @ravindrakarunathilaka7984
    @ravindrakarunathilaka7984 7 วันที่ผ่านมา

    Wanidu, Aruna wage Honda adrshamath , lankawe cricket anagagathaya gana hithna, lokayayma piligath, prekshaka ashirwadaya labaganna puluwan kreedakayaku wanna. Rata siyalu jaya

  • @InupamaNimsara
    @InupamaNimsara 7 วันที่ผ่านมา

    වනිදු තමයි ලංකාවේ ක්‍රිකට් කන්නෙ

  • @Userleo-messi
    @Userleo-messi 6 วันที่ผ่านมา

    චාමිකයව කැපුවෙම සක්කිලි වනිදුවා ඕකව ක්‍රිකට් වලින් පන්නලම දාන්න ඕනා

  • @rajaloronsudesilva5612
    @rajaloronsudesilva5612 7 วันที่ผ่านมา

    Wanidu.go.go.go

  • @arachchigesamantha8274
    @arachchigesamantha8274 6 วันที่ผ่านมา

    ඕකාට පිස්සු 😂😂🎉

  • @nilanthabandara4840
    @nilanthabandara4840 7 วันที่ผ่านมา

    Ape cricket munge pajatha gathi nisa nethiwelaama yay wage.😊

  • @user-dx8lg8pt1q
    @user-dx8lg8pt1q 6 วันที่ผ่านมา

    පොල් බුරැ තඩි හරකෙක් වනිඳු කියන්නෙ පේන්නැද්ද හැටි උෟරා😂😂😂😂

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 7 วันที่ผ่านมา +3

    Wanidu hora

  • @ireshaudayanganiudayangani806
    @ireshaudayanganiudayangani806 3 ชั่วโมงที่ผ่านมา +1

    Mona p kayayeda vanidu oka elawanna oni

  • @lpdesilva2494
    @lpdesilva2494 7 วันที่ผ่านมา

    Wanidu kiyanne wada bari tazen kenek oyita wada honda all rounds playersla innawa anna a aya dala muu team eken ayin karanna oka visabeejayak

  • @nuwankumara5405
    @nuwankumara5405 7 วันที่ผ่านมา +1

    ithin kohomada Tim eka hadannee wanidu kiyannee harakekk buruwaaa

  • @nishan433
    @nishan433 7 วันที่ผ่านมา

    Panditha nayakayonam apita epa match epawei apita captain eka dasunta diyayuthui panditha vanindunam onne

  • @ajithperis4107
    @ajithperis4107 7 วันที่ผ่านมา

    Mun dennama loku daksayo newei

  • @OohVicky.official
    @OohVicky.official 7 วันที่ผ่านมา +4

    කවුරු කැප්ටන් කරට් දසුන්ව නම් දාන්න එපා ආයෙ ඊටපස්සෙ උටත් එච්චර තමා එකක් 2ක් පැරදුනාම😂

  • @mareenperera7846
    @mareenperera7846 7 วันที่ผ่านมา +1

    Ubla wage youtube hignno spyk

  • @nirosharoshani9996
    @nirosharoshani9996 7 วันที่ผ่านมา

    පන්ඩිතයව අයින් කරොත් වඩක් n

  • @user-wy1ry3jd9c
    @user-wy1ry3jd9c 7 วันที่ผ่านมา

    Waniduwa team akata sapayak

  • @SanjeewaniSanjeewani-d1w
    @SanjeewaniSanjeewani-d1w 6 วันที่ผ่านมา

    Waniya kala kanniyek

  • @nalinrukshanasajeewapahuru956
    @nalinrukshanasajeewapahuru956 7 วันที่ผ่านมา

    It is lack of leadership quality, not good education background and not respect others. He think that he is real person. So . Such an uneducated guy is not deserved to keep in team and sack from team to others respect!!

  • @dhanukathushara5282
    @dhanukathushara5282 7 วันที่ผ่านมา

    Cricket eka p.v.t limited .karagena tiyenne.

  • @GaniduKanishka-b8g
    @GaniduKanishka-b8g 16 ชั่วโมงที่ผ่านมา

    Wanindu bathalayava ain karapan

  • @leelaratnealuthge
    @leelaratnealuthge 7 วันที่ผ่านมา

    Mun dennama oluwa idime hcha un dennek chamika wathawak kusal mendistath parekak damma

  • @sampathsilva3273
    @sampathsilva3273 6 วันที่ผ่านมา

    Patta paddek ....sali nathuwa idala ara rathatan thatu apu ekek ...chamiya manusakm dannawa

  • @hiruu2630
    @hiruu2630 6 วันที่ผ่านมา

    චාමි ලස්සනයිනෙ.මූ ඌරා වගේ තඩි ගැහිලා හින්දා ඉරිසියා ඇති

  • @surangasujith9545
    @surangasujith9545 7 วันที่ผ่านมา

    Team eken ain keranda ona okawa

  • @roshanwarnakula5767
    @roshanwarnakula5767 2 ชั่วโมงที่ผ่านมา

    Wanidu captain fail...eth chamikayata wadanam u patta wedda

  • @tharangavideolk8173
    @tharangavideolk8173 7 วันที่ผ่านมา

    Waniduwa team eken kapala thiyanna ona..uge uddachcha kama nisawen

  • @user-ss8iw2ni6l
    @user-ss8iw2ni6l 7 วันที่ผ่านมา

    Okawa Ain karanna ona

  • @nandanaherath84
    @nandanaherath84 7 วันที่ผ่านมา

    DASUN THAMA NAUAKAUA

  • @suraweeraRoshan-pk3xv
    @suraweeraRoshan-pk3xv 7 วันที่ผ่านมา +1

    Wanedu kocchara wada karayak wunath wedak ne

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 7 วันที่ผ่านมา

    වනිදු කියන්නෙ third class party යක ම්නිහෙක්

  • @user-ok1fc1qw5v
    @user-ok1fc1qw5v 7 วันที่ผ่านมา +2

    වනිදු කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ ඉදිරියෙන්ම ඉන්න සහ මෙතෙක් ලන්කාවට පහල උන දක්ශතම තුන් ඉරියව් ක්‍රීඩකයා වගේම ශ්‍රී ලන්කාවට තරග රැසක් දිනවපු ක්‍රීඩකයා ..වර්තමාන නායකත්වය කරගෙන යාමට ඔහුට කන්ඩායම සහය දිය යුතුයි

    • @user-hg6mv6kg3y
      @user-hg6mv6kg3y 7 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂😅

  • @prabashvaraperera6053
    @prabashvaraperera6053 7 วันที่ผ่านมา

    Maty kaka hitapu Gon ka...yo cricket gahala salliy hoyagena dan loku sean hatiy balapan uuru nambekwage

  • @nihalaajith6843
    @nihalaajith6843 6 วันที่ผ่านมา

    Mama ahala thiyena vidihata........onavata vadaa mahathvenne.....................BADU....gahana evunvaiy................................

  • @dammikaranathunga10
    @dammikaranathunga10 7 วันที่ผ่านมา

    වනිදුවා මොන නායකයෙක්ද.....උ පු...නායකයෙක්...😂😂😂

  • @laksh9986
    @laksh9986 7 วันที่ผ่านมา

    තොපි දෙන්නම එකයි වෙනසක් නෑ.අරෑගෙ බොරැ පඩ ෂෝ.මුගේ බොරැ චන්ඩිකම් .පල ලොන්තයො දෙන්නම 😂

  • @LahiruSankalpa-f9r
    @LahiruSankalpa-f9r 5 วันที่ผ่านมา

    Muta salli hamba unama mula mathaka ne baka pandithakama oluwata gahala tiyenne salli hinda mu wage pada gothayek dekkamai lankawe cricket wla muge pada world cup akedi danda tibbane lpl ake wicket akak gatthama patta show akak tyenne pandithaya

  • @Robinhood1154.
    @Robinhood1154. 4 วันที่ผ่านมา

    බොරු ලියලා චැනල් එක මාකට් කරන්නට උත්සාහ කරන්න එපා. අපි un-subcribe කරලා රිපෝට් කරනවා ඔයා ගැන

  • @donibaba4257
    @donibaba4257 6 วันที่ผ่านมา

    ඔකා හර්‍ර්ම පන්ඩිතයා ඔකාව එලවමුද

  • @methsiriperera4341
    @methsiriperera4341 7 วันที่ผ่านมา

    මෙ වගෙ කාලකණ්නියට?

  • @user-fx2fz1mg1h
    @user-fx2fz1mg1h 6 วันที่ผ่านมา

    Waniya dan wadiy a

  • @krishanthakumara5870
    @krishanthakumara5870 7 วันที่ผ่านมา

    Okawa gahala pannamu okage oluwa idimila wadi go gorilla

  • @ranjanhenadeera5251
    @ranjanhenadeera5251 7 วันที่ผ่านมา

    Wanidu go home

  • @TharakaDilshan-vh2lm
    @TharakaDilshan-vh2lm 7 วันที่ผ่านมา

    පඩරංග😂😂

  • @nirosharoshani9996
    @nirosharoshani9996 7 วันที่ผ่านมา +1

    වනිදුව ඉවත් කරන්න එපා ❤