wanindu hasaranga for big fine from LPL 2024 wearing a non kandy Falcone helmet| reports

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2024
  • #waninduhasaranga #lpl2024 #kandyfalcons
    wanindu hasaranga for big fine from LPL 2024 wearing a non kandy Falcone helmet| reports
    Send Your Special Massages - slcvloginfo@gmail.com (Don't send scam emails by Scammers, we will block & Spam.. only consider Sri Lankans Emails..)
    Subscribe Our Channel to get information World Cricket.
    Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world..
    Music using this Video
    if use any video or pictures under....
    Disclaimer -
    video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.
    #srilankacricket #srilankacricketvlog
  • กีฬา

ความคิดเห็น • 77

  • @DiliniAshika-xc9ut
    @DiliniAshika-xc9ut 19 วันที่ผ่านมา +15

    ලන්කාවේ ටීම් එකට කැප්ටන් කෙනෙක් ඕනමද... හොදට ඉන්න උන් කැප්ටන් කරපු ගමන් පිස්සු නටනවනේ 😂😂

  • @CharinduThakshana
    @CharinduThakshana 19 วันที่ผ่านมา +25

    හොඳ ම වැඩේ. පඩේ බහින්න්න. ඕකගෙ බෝල්වලට 6 × 6 වදින එක තමයි ලොකු ම සතුට 😂

  • @clachannel3597
    @clachannel3597 19 วันที่ผ่านมา +8

    මුන්ට ලක්ශ 11කියන්නෙ අපිට රුපියල් 11ක් වගේ..කෝටි 11ක් දඩේ ගැහුවනම් ටිකක් හරි දැනෙයි..

  • @tharakamalli4366
    @tharakamalli4366 19 วันที่ผ่านมา +14

    දොස්තර කෙනෙක්ට පෙන්නන්න ඕන

  • @himanthamadagammana3721
    @himanthamadagammana3721 19 วันที่ผ่านมา +11

    මට පේන්නෙ වනිදු කියන්නෙ අමු රස්තියාදු කාරයෙක්ද කොහෙද කොච්චර දක්ශ වුනත් මූ දැන් ශ්‍රීලංකාවේ ක්‍රිකට් අපකීර්තිමත් කරනව😢

    • @SlMiniMotions
      @SlMiniMotions 18 วันที่ผ่านมา

      @@himanthamadagammana3721 a wage

  • @nazreenfarook1388
    @nazreenfarook1388 19 วันที่ผ่านมา +5

    දකුණු පැත්තේ පින්තූරේ දැන් වනිඳුගේ Logo එක වෙලා 😂😂😂. මෑන්ගේ ග්‍රහචාරේ පොඩ්ඩක් බැලෙව්වනං හරි. රාහු ඔලුවට ඇවිල්ල වගේ මෑන් කරන්නෙම පිස්සු වැඩ 😂

  • @desh7761
    @desh7761 19 วันที่ผ่านมา +11

    නැශනල් Team එකේ ලොගෙ එක ගහාන් ලීග් ගහාන මොඩයො ඉන්න එකම රට මෙක තමයි 😂😂

  • @shanthirose9248
    @shanthirose9248 19 วันที่ผ่านมา +8

    මුව එලවන්න ඕනේ.. මොකෙක්ද මේකා... අපි ආදරේ කරන ක්‍රීඩාව... අපි ට වෙන්නේ වෙන රටක් අපේ රට කියලා හිතාගෙන crickrt බලන්න. මුරලි, උපුල් චන්දන, ධර්මසේන, රංගන හේරත්, මේ මිනිස්සු කරපු දේවල් වලින් 1% කරලා තියනවා ද... මේ හරකා... අර මිනිස්සු අපිට දෙවිවරු වගේ.. මේ බුරුවා විතරක් නෙමෙයි තව කීප දෙනෙක් ඉන්නවා...

  • @user-se7qx4so7s
    @user-se7qx4so7s 19 วันที่ผ่านมา +4

    ඔකා ලොකෙම එක උනත් රටට තමයි කැලල බන්ගලාදෙශෙ ගානට වැටෙනො ලන්කාව මෙච්චර මෙ රටෙ කොල්ලො ඉද්දි ඔකට හැදියාව හදාගන්න බැරිනම් අයින් කල්ල දාන්න ඔන

  • @tharushasathsara5272
    @tharushasathsara5272 19 วันที่ผ่านมา +2

    National team එකේ නායකයා වෙච්ච දවසේ ඉදලා ඌගේ පඩේ වැඩියි මුලිම්ම අම්පයර්ලට ගහන්න ගියා ඊට පස්සේ අර පොඩි කොල්ලෙකුට බැන්නා චාමිකට අතට අත දුන්නෑ දැන් අද හෙල්මට් එකට අම්පර් කියපු එක ගනන් ගත්තේ නෑ හොද වැඩේ ඕකට දඩ ගහපු එක උගේ හෙන ලොකුලයින් දං😡😠

  • @user-tz8ur9hd7c
    @user-tz8ur9hd7c 19 วันที่ผ่านมา +4

    ඔකා පිස්සෙක් මුටේ ගැළ පේන්නේ බංගලි

  • @somakalubovila
    @somakalubovila 19 วันที่ผ่านมา +5

    💜💙💚💛💖👍
    මොකද්ද මේ මනුස්සයට මේ වෙලා තියෙන්නෙ. 😈 මුලින් ම වනිදු දේශපාලන බිල්ලක් උනා.....මාලිමාව world Cup stadium බැනර් අරං ඉඳපු වෙලාවේ වනිඳු ' අපිව බලන්න ඒත් දේශපාලනය අරන් එන්න එපා ' කියලා කිව්වා කියලා මාධ්‍යයේ සැරිසැරුවා. ඊටපස්සේ ' නෑ මම එහෙම කිව්වේ නෑ. රටට ඕන වෙනසට සහය දෙනවා ' කියලා ඔහු කිව්වා කියලා දෙවන පුවතක් මාධ්‍ය තුල සැරිසැරුවා. මොනවා උනත් ඔහුට එදිරිව මාධ්‍ය හා ප්‍රේක්ෂකයෝ ඔහුට පන්න පන්නා පහර ගහන්න දේශපාලනය පසුබිමේ තියනවා කියලා හිතෙනවා. ඔබ කියනවා වගේ වනිදු මෙය වටහාගෙන සන්සුන් වීම තමයි විසදුම. ඔහුට ඉහලින් සිටින අය මෙයට සහය දිය යුතුයි.
    💚 අපි මධ්‍යස්ථ ව බලමු. මේ සටහන තිබ්බේ ඒ වෙනුවෙන්.

    • @somakalubovila
      @somakalubovila 19 วันที่ผ่านมา

      ස්තූතියි 👍

    • @user-on8kn2pp5u
      @user-on8kn2pp5u 19 วันที่ผ่านมา +5

      Rate minissu rata kaapu Rajapakshalata wath mechchara banne naha, meka piti passe nm mokakma hari deyak thiyenwa, monwa wunath hama magulakma uge pitin thmayi yanne, balana apita therenne uu thamyi okkotma waradi karaya kiyla, me yanne nm wanindu career eke narakma kaale 😢

    • @somakalubovila
      @somakalubovila 19 วันที่ผ่านมา

      @@user-on8kn2pp5u
      ඔව්. දේශපාලන පලිගැනීමකුත් තියනවා. එකයි පොඩ්ඩක්වත් ඒකාගෙ මානසික තත්වය හිතන්න මිනිසුන්ට ඉඩ නොතියා මාධ්‍ය පහරපිට පහර ගහන්නෙ.
      වනිදු දැන් මොලේ පාවිච්චි නොකලොත් එයාගේ Career විතරක් නෙවෙයි image ඒකත් ඉවරයි

    • @somakalubovila
      @somakalubovila 19 วันที่ผ่านมา

      @@user-on8kn2pp5u
      දේශපාලන පලිගැනීමකුත් තියනවා. ඒකයි එයාගේ මානසික තත්වය හිතන්න අපට ඉඩක් නොතියා මාධ්‍ය පහරපිට පහර ගහන්නෙ.
      වනිදු දැන් මොලේ පාවිච්චි නොකලොත් එයාගේ career විතරක් නෙවෙයි image ඒකත් ඉවරයි.

  • @Pasidu_sathsara
    @Pasidu_sathsara 19 วันที่ผ่านมา +2

    අඩුම ලක්ෂ 50 ක්‌ වත් ගහන්න තිබ්බේ උන්ට ලක්ෂ 11 කියන්නේ අපිට රුපියල් 11 වගේ 😒

  • @rupasingha7816
    @rupasingha7816 19 วันที่ผ่านมา +3

    මෙයාට නෙවෙයි රටට හානියක්...මේ බුරුවන් නිසා... පලකිරීම අගය කරමි..

  • @Dush_and_Pesh
    @Dush_and_Pesh 19 วันที่ผ่านมา +8

    Munta mole kalandak nadda manda.. Me wage harak indi Lankawe cricket oya widihata thyena eka pudumai… Lankawa loke issaraha wihiluwak wela thyenne me yakku hinda kohomath dan…

  • @SiriSudamma
    @SiriSudamma 19 วันที่ผ่านมา +3

    ඔකාගේ ව්නය හදන්න බෑ,,ඔකා වන්නිල ඇත්තටවත් බාරදීලා බලමුද නැත්ත අනිත් එවුන්ට්කත් හදාගන්න වෙන්නේ නෑ😂😂😂😂

    • @rinorino3635
      @rinorino3635 19 วันที่ผ่านมา +2

      මූ .බාර දීපල්ලකො කුකුල් ච්මින්දට.බත් කටක් කවන්න.එතකොට හරි යනව.

  • @himanthamadagammana3721
    @himanthamadagammana3721 19 วันที่ผ่านมา +3

    මුට පිස්සුවත් හැදීගෙන්නවත් එනවද😮

  • @user-vq1bq4tq4t
    @user-vq1bq4tq4t 19 วันที่ผ่านมา +2

    ඉතින් මැතිවුස් චන්දිමාල් එහෙමත් හෙලමට් දාගන හිටියනේ ජාතික කන්ඩායමේ මට මතකයි

  • @hasithasandaruwan7120
    @hasithasandaruwan7120 19 วันที่ผ่านมา +4

    බූරූ හරකෙක් මේකා නම් 😂

  • @universe329
    @universe329 19 วันที่ผ่านมา +5

    Wanindu Padaranga

  • @shark3961fty
    @shark3961fty 19 วันที่ผ่านมา +2

    waniduta apala kalayak ynne, paw habai. wicket, hatrick ganna dawasta lonthayo sup eka denwa. weradunama youtube gossip karayoth huu kynwawa. lankawe cricket hariynne nah lonthayo inna kn.

  • @user-ce4xr9ge3d
    @user-ce4xr9ge3d 19 วันที่ผ่านมา +4

    Sri lankan Shakib AL Hasan

  • @ar.3764
    @ar.3764 19 วันที่ผ่านมา +1

    Aiye oyage video maru.boru wel wataaram ne lassanata katha karanawa.keep it up ❤

  • @woshanthamadushanka3858
    @woshanthamadushanka3858 18 วันที่ผ่านมา +1

    ලංකාවෙි බිහිවු ආදර්ශමත්ව නායකයා😂😂😂😂

  • @RosairoRoyston
    @RosairoRoyston 19 วันที่ผ่านมา +5

    Pissu captain
    Captain what to respect others

  • @nlmahesh3989
    @nlmahesh3989 19 วันที่ผ่านมา +3

    Captain kamen iwath karanna ona.. vinayak nathi eakek captain kenekta sudusu naha..

  • @lalaniebandaranayake
    @lalaniebandaranayake 19 วันที่ผ่านมา +3

    Wanindu witharak nemei ne. Mama dakka kalin match ekaka Dasun Shanakath national team eke helmet eka daagena hitiya. E ithin Kandy team eke hariyata helmet nathi nisa wenna athi. Ai Wanindu ta witharak dada?

    • @akithkodikara84
      @akithkodikara84 19 วันที่ผ่านมา

      Helmet eka dagena APu eka nemeyi , umpire galawanne kiwwama galawanne nathuwa loku seen dapu ekayi awula

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 18 วันที่ผ่านมา

    බයියට ඕක එච්චර ගානක් නෙවේ. කෝටි 11ක් වගේ නම් සැලකිය යුතු ගානක් වෙයි

  • @chamindae7
    @chamindae7 19 วันที่ผ่านมา +2

    ලොන්තයා හොඳ වැඩේ පඩරංගයා

  • @priyankaperera5010
    @priyankaperera5010 19 วันที่ผ่านมา +1

    😮😮😮

  • @Hikka_Son
    @Hikka_Son 19 วันที่ผ่านมา +1

    Oy helmet kes eka kalinuth dakka team wala godak adu padu thiyenawa

  • @breeze6918
    @breeze6918 19 วันที่ผ่านมา

    👍👍👍👍👍

  • @sahanperera5022
    @sahanperera5022 19 วันที่ผ่านมา +2

    Meyage oluwa idimila thiyenne

  • @harshaniudesikagunasekara9988
    @harshaniudesikagunasekara9988 19 วันที่ผ่านมา

  • @chandimalayoni4080
    @chandimalayoni4080 19 วันที่ผ่านมา +1

    Namata Rata salli walata muge oluwa idimila tiyenne cricket eka vinasama karanwa mu

  • @MrSumee320
    @MrSumee320 19 วันที่ผ่านมา +3

    අපි රටක් විදිහට මේ වෙලාවේ හැමෝම වනිඳු හසරංග නැමති තරුණයාට අනුකම්පාව දැක්විය යුතුයි. මෙහිදී, පොදුවේ අපි හැමෝම ඔහුගේ වැරදි පැයෙන් පැය, දවසින් දවස, විශෙශ්ෂයෙන් සමාජ මාධ්‍යයෙන් මේ විදිහට ඔහුට විරුද්ධව ඉදිරිපත් කිරීමට යෑමේදී, මේ තරුණ ජීවිතය අපිට අහිමි වුනොත්...??? කවුද ඒකට වග කියන්නේ...??? අපි හැමෝටම ඔහුගේ මානසිකත්වය හොදටම පැහැදිලි නේ... ඔහු මොනවගේ පුද්ගලයන් යනවග...!!! ඉතිං ඇයි අපි ඔහුට තව තවත් ගහන්නේ...??? අපිට බැරිද අද ඉදලා... එක සතියක් එක පරීක්ෂණයක් කරලා බලන්න...!!! ඔහුගේ හොද විතරක් ප්‍රචාරය කරන්න, ඔහු ලංකාවට ගෙනාපු ජයග්‍රහණ ප්‍රචාරය කරන්න, ඔහුගේ ධනාත්මක දේවල් ප්‍රචාරය කරන්න...??? ඊට පස්සේ බලමු ඔහුගේ ප්‍රතිචාර කොහොම වෙයිද කියලා...??? ඔහු නොවෙනස්නම්, ඉතාම ඉක්මනින්ම ආධ්‍යාත්මික මනෝ ප්‍රතිකාර හා මනෝවෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුයි...!!! මේ මාගේ පෞද්ගලික අදහස... ඔබේ අදහස් කැමතිනම්, පල කරන්න...!!! " වනිඳු පුතා, මුලින්ම ඔයාට මම දෙන උපදේශය තමයි, ඉන්දියාවේ "හර්දික් පාන්ඩ්‍යා" ව ආදර්ශයට ගන්න. මේ මෑතකදී, ඔහුටද ඔයාට වගේම දේවල්වුනා. බලන්න ඔහු හොදින් ඊට මුහුණදී, ඊට දැක්වූ ප්‍රතිචාර, ඒමගින් ඔහු ලබාගත් ප්‍රතිඵල" *ඔබේ බුද්ධියේ විමසුමට මගෙ රත්තරං පුතේ..... ❤❤❤*.

  • @SUNPRIYA1
    @SUNPRIYA1 19 วันที่ผ่านมา +2

    oka. padaya. okawa tika. kalekata drop. karanna. one

  • @dineshliyanage7133
    @dineshliyanage7133 19 วันที่ผ่านมา +1

    Muge awasana kalaya gewene

  • @AsiruMalki-o5r
    @AsiruMalki-o5r 16 วันที่ผ่านมา

    T20 captain eken mu Ain karanna one. ? ❤❤❤ Muge den loku Sin

  • @SurajSenevirathne
    @SurajSenevirathne 18 วันที่ผ่านมา +5

    මෙයාගෙ situation එක හරියට හදුනා නොගෙන ඔහොම blame කරන්න එපා. මේකට හේතුව වනිදු හැමතිස්සෙම ඉන්නෙ දිනන mindset එකක. අර්ජුන ත් ඔහොමයි. එයත් පොඩි mistake එකකටත් බයිනවා. හරිම aggressive. But ඒකෙ නියම ප්‍රතිඵල අපි නෙලා ගත්තෙ නැද්ද ?? අනිත් එක මේ සිදුවීමත් ගත්තම මන් ඕනතරම් players la දැකල තියෙනව ඔහොම national logo එක තියෙන හෙල්මට්ස් දාගෙන ඉන්නව. Umpire ට මේකම ප්‍රශ්නයක් උනෙ කොහොමද කියන එකත් ගැටලුවක්. මේ ඔක්කොගෙම conclusion එක විදියට මට දකින්න පුලුවන් මේ හැමදේම වනියට ඇතුලෙ ඉර්සියාවෙ පැලෙන උන්ගෙ වැඩක් කියල.. ඒ නිසා මතුපිටින් පේන දේ විශ්වාස කරල කාටවත් blame කරන්න එපා. Hannibal umpire එක්ක වනිදු ප්‍රශ්නයක් දාගත්ත වෙලෙ හැමෝම වගෙ බැන්නෙ ඒ umpire ට නේද?? ඇයි ඒවෙලෙ මෙයා වැරදියි කියල කවුරුත් දැක්කද? අවස්ථාවාදී නොවී ඇත්ත දකින්න please🙏🙏

    • @Rehan-gr3je
      @Rehan-gr3je 18 วันที่ผ่านมา +4

      මමත් එකගයි මේ කතාවට. Matches හොදට දිනන කාලයක් වුනු හින්ද හැනිබල් එක්ක දාගත්ත වලියෙ වනියගෙ වැරදි හැසිරීම කවුරුත් නොදැක බැන්නෙ ඒ අම්පයර් ට නෙ. නමුත් world cup එකෙ faliure එකත් එක්ක දැන් තමයි අපේ එවුන්ට විනයයි අරකයි මේකයි ප්‍රශ්න ඔක්කොම.. සැබැවින්ම අවස්ථාවාදී fan base එකක් තමා අපිට ඉන්නෙ.

  • @sathsarapremawardhna
    @sathsarapremawardhna 19 วันที่ผ่านมา +1

    mutanam dan hodatama pissu

  • @sahanperera5022
    @sahanperera5022 19 วันที่ผ่านมา +1

    Drop Karanna one

  • @thinethwijewardhana
    @thinethwijewardhana 17 วันที่ผ่านมา

    hasirima anthimai dannam

  • @chandimaparsanna
    @chandimaparsanna 19 วันที่ผ่านมา

    නායක උනාම ඔලුව ඉදිමිනො එක ඔය 😂😂😂

  • @ROHITSHARMA-rg2ym
    @ROHITSHARMA-rg2ym 19 วันที่ผ่านมา +2

    Pada gadai😂😂

  • @nlmahesh3989
    @nlmahesh3989 19 วันที่ผ่านมา +1

    Ane uta oka daneneth naha

  • @user-pr7tt9ro9g
    @user-pr7tt9ro9g 19 วันที่ผ่านมา

    chandimal gahuweth national helmet eken🥲

  • @suraweeraRoshan-pk3xv
    @suraweeraRoshan-pk3xv 19 วันที่ผ่านมา +1

    Lankawa cricket mun waga awun ededde kawadawath hadanna be murali hare

  • @malithfernandez5363
    @malithfernandez5363 18 วันที่ผ่านมา

    Cricket kese wethath nagi baduwak dunnoth nam gahai kalin wage😂

  • @RukshanFernando-du7io
    @RukshanFernando-du7io 19 วันที่ผ่านมา

    වනිදු යන යන තැන තරග පරදිනවා

  • @wesfynizam5280
    @wesfynizam5280 19 วันที่ผ่านมา

    Kisima vinayak neti kalakanniyek... Arjuna ayya hari vinaya tamai ekatama tyenna oone....

  • @user-lp5pr4ru6g
    @user-lp5pr4ru6g 18 วันที่ผ่านมา

    ආරෙ ගති නෑරෙ මුගෙ වැදිගති ජාන ප්‍රස්නයක් කුඩැල්ලව මෙට්ටයෙ තිබිය නොහැක

  • @DjfKfjf
    @DjfKfjf 19 วันที่ผ่านมา +1

    Okata pissu Angoda gihin dapalla IRC KARAYO Kandayamata mokatada

  • @_navods._official
    @_navods._official 19 วันที่ผ่านมา

    Wanindu elawanna mara gemakne denne

  • @nilukachathurangani
    @nilukachathurangani 18 วันที่ผ่านมา

    Cricket gahanna denna hodanaha

  • @slcricket8853
    @slcricket8853 18 วันที่ผ่านมา +3

    වනිදු ඉක්මනින්ම වැරදි හදන් එයි කියලා කියන සෙට් එක මේ කොනට 😊
    👇

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 19 วันที่ผ่านมา

    Binuratath dala ne??

  • @asankadisanayaka5262
    @asankadisanayaka5262 19 วันที่ผ่านมา +2

    😂

  • @methujathilakarathna1838
    @methujathilakarathna1838 19 วันที่ผ่านมา

    Mona whottakda me kalin hodata hitapu ekata une 😢💀

  • @sumithraekanayaka6196
    @sumithraekanayaka6196 19 วันที่ผ่านมา

    😂 😂😂 වනිදු

  • @woshanthamadushanka3858
    @woshanthamadushanka3858 18 วันที่ผ่านมา +1

    මටනමි පටිටම සතුටුයි.
    මොකද ක්‍රිඩාවක විනය කියන එක අංක 1,
    මෙිකා ක්‍රිඩාවෙි ජිව ගුණය කනවා.

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 18 วันที่ผ่านมา

    බයි sereppu

  • @anuruddamorage7421
    @anuruddamorage7421 19 วันที่ผ่านมา

    Mu aogoda yawanda ona lonthaya

  • @roshanmadushanka9651
    @roshanmadushanka9651 19 วันที่ผ่านมา

    Okawa alavapiyo

  • @RenukaSudarshani-pd4uv
    @RenukaSudarshani-pd4uv 19 วันที่ผ่านมา

    Hoda wade okata.sigaret kapar😂

  • @SushanEkanayake
    @SushanEkanayake 19 วันที่ผ่านมา +1

    දඩ ගහලා වැඩක් නෑ Cricket වලින් ටික කාලෙකට අයින් කරලා පුනරුත්ථාපනය ට යවන්න බැරි වෙයිද 🏏🤔

  • @DjfKfjf
    @DjfKfjf 19 วันที่ผ่านมา +1

    Sri lanka kandayame nayaka kamata thorapu un mewata waga kiyanna onea katussage kare Raththaran banda wage muta unea Vinisuru mokatada muta sellam karanna eada dunnea