wanindu hasaranga & chamika karunarathna problem in public stage on LPL 2024| wanindu reject chamika

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • #waninduhasaranga #chamikakarunarathne #lpl2024
    wanindu hasaranga & chamika karunarathna problem in public stage on LPL 2024| wanindu reject chamika
    Send Your Special Massages - slcvloginfo@gmail.com (Don't send scam emails by Scammers, we will block & Spam.. only consider Sri Lankans Emails..)
    Subscribe Our Channel to get information World Cricket.
    Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world..
    Music using this Video
    if use any video or pictures under....
    Disclaimer -
    video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.
    #srilankacricket #srilankacricketvlog
  • กีฬา

ความคิดเห็น • 531

  • @AurasaDarmadasa-vp1lu
    @AurasaDarmadasa-vp1lu 6 วันที่ผ่านมา +178

    උද්ද්ච්ච කමින් ඔලුව ඊදිමිලා....අපරාදෙ අපේ ඉස්සර ආසම ක්‍රීඩකයෙක්😢

  • @chandanajanapriya5067
    @chandanajanapriya5067 6 วันที่ผ่านมา +162

    වනිදු ව ක්‍රිකට් වලින් ඈත්කර පුනරුත්ථාපන කලයුතුයි කන්දකාඩුවල.අනිකුත් ක්‍රීඩකයන්ට
    මෙය ඇබ්බැහිවීමට ප්‍රතම.😂

    • @NOAH_999
      @NOAH_999 6 วันที่ผ่านมา

      @@chandanajanapriya5067 😹💀

    • @chathurangananayakkara7943
      @chathurangananayakkara7943 6 วันที่ผ่านมา

      ❤❤❤

    • @BodapremaaviAvi
      @BodapremaaviAvi 5 วันที่ผ่านมา

      එහෙත් මු පස්න දයි එනිසා ඹක යවන්න ඹන ආලිමන් කඩ කැරි පොන්න වනිදු කැරිය!!!

    • @renuka6298
      @renuka6298 5 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @MaliduArunod-lm8fc
    @MaliduArunod-lm8fc 6 วันที่ผ่านมา +108

    වනිදු කැප්ටන් අයින් කරන්න ඔනේ

    • @fonsekafonseka6591
      @fonsekafonseka6591 4 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @krishankaushalya
    @krishankaushalya 6 วันที่ผ่านมา +134

    වනිදුගේ අවසානය වනිදුම හරිම ඉක්මනින් ලන්කර ගන්නවා . මේ වගේ උන්ට මහාත්වරුන්ගේ ක්‍රිඩාව ගැලපෙන්නැ අමුම අමු ගෝත කැරියෙක් මූව පුකට පයින් ගහාල එලවන්න ඕන මී හරකව

    • @Dhagaya2012
      @Dhagaya2012 5 วันที่ผ่านมา +2

      dakune gamma ne😂😂😂😂

  • @herathkumari
    @herathkumari 6 วันที่ผ่านมา +34

    චාමික හරිම හොද කෙනෙක් නිහතමානී දක්සයෙක්

  • @Only-Criticz99
    @Only-Criticz99 6 วันที่ผ่านมา +147

    වනිදු අපේ ඉවසිමේ සිමාව පන්නනවා 😂.
    මුන්ට නායකත්වය දුන්නේ කවුද .මුනම් වල් ඌරේ කූ❤

  • @user-js1bb4di2d
    @user-js1bb4di2d 6 วันที่ผ่านมา +64

    වනිදුට අනිවාර්යයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගන්න ඔනි

  • @sameerasmr6217
    @sameerasmr6217 5 วันที่ผ่านมา +12

    චාමික කරුණාරත්න ඇන්ජලෝ මැතිව්ස් ට cap ගලවා අතට අත දීලා හොඳ ඉනිමක් කියලා කිව්වා... එහෙමයි විශිෂ්ඨ ගුණ තියෙන බෞද්ධ ක්‍රීඩකයා චාමික 👏👏👏

  • @sesh8850
    @sesh8850 6 วันที่ผ่านมา +29

    තව දෙයක් තිබ්බා. චාමික දසුන්ට අතට අත දෙද්දි කැප් එක ගලවලා ඔලුව වනලා කතා කරනවා. ඒකනම් ගොඩක් හිතට වැදුනා. මාත් ඒක දැක්කෙ වනිදු කරපු වැඩේ බලන්න ආයි මැච් එකේ වීඩියො එක බලද්දි.😢❤

  • @Boralu_Goda
    @Boralu_Goda 6 วันที่ผ่านมา +93

    මූ කැප්ටන් වෙලා ඉන්නකල් චාමිකට කැපිල්ල

  • @kulatungeabeypalaMore3425
    @kulatungeabeypalaMore3425 6 วันที่ผ่านมา +62

    වනිදු, ඔබගේ උද්දච්චකම, අනවශ්‍ය විලාසිතා සහ නොගැලපෙන හැසිරීම නිසා ඔබ ක්‍රීඩා ලෝලීන්ට එපා වෙන්ට පටන් අරගෙනයි තියෙන්නෙ. වැරදි හදානොගතහොත් ඔබේ ක්‍රීඩා ගමන අවසන්වන දිනය වැඩි ඈතක නෙවෙයි

  • @pramodmunathungage4138
    @pramodmunathungage4138 6 วันที่ผ่านมา +38

    90දශකයේ ඉන්දියාවේ සෙල්ලම් කලා සුපිරි ක්‍රීඩකයෙක් විනෝද් කම්බිලි කියලා සචින් වගේම දක්ෂයෙක් වෙන්න හිටපු සුපිරි පිතිකරුවෙක් ඒත් විනයක් නැතිකමින් ඉක්මනින්ම මැකිලා ගියා ක්‍රිකට් පිටියෙන් ඒ වගේ වනිඳුටත් ඉක්මනින්ම ක්‍රිකට් පිටියෙන් මැකිලා යන්න වෙයි වගේ

  • @user-if7gh4vy8q
    @user-if7gh4vy8q 6 วันที่ผ่านมา +86

    බඩරංගටත් hardik ට කරා වගේ boo කිව්වා නම් හරි . මුගේ ඔලුව බහින්න

    • @user-fp2uj3hl8g
      @user-fp2uj3hl8g 6 วันที่ผ่านมา +4

      අනිවා

    • @sulakshanakarunarathne763
      @sulakshanakarunarathne763 6 วันที่ผ่านมา +13

      Habai haridik ge attitude eka over giyata eyage qualities waniduta wada godak hodai

    • @thilinadhananjaya6969
      @thilinadhananjaya6969 6 วันที่ผ่านมา +8

      ඕකට සල්ලියි ඇගයි විතරයි තියෙන්නෙ.ඔලුව ඉදිමිලා,ට්‍රැක් පැනල තියෙන්නෙ ඕකගෙ

    • @vimanshachandrasekera1046
      @vimanshachandrasekera1046 6 วันที่ผ่านมา +3

      Hardik media wala harima silent hitiye kochchra uta eka meka kiwwath. U real porak, u performance eken okkatama answer kare

    • @DCWorld69
      @DCWorld69 5 วันที่ผ่านมา

      @@user-if7gh4vy8q කවුරැත් මුගේ විනය හදන් නැත්තන් අපිවත් මුව හදන්න ඔනේ

  • @Sahannim.123
    @Sahannim.123 5 วันที่ผ่านมา +14

    වනිදු ගේ ranking වැඩක් නෑ ඌව අයින් කරන්න ඕනේ match කිහිපයක්

  • @ar.3764
    @ar.3764 6 วันที่ผ่านมา +63

    තාම ටිකයි.team එකම රස්තියාදු line එකට හදල නවතින්නෙ..😢

  • @user-fp2uj3hl8g
    @user-fp2uj3hl8g 6 วันที่ผ่านมา +37

    ඔය බල්ල පුනරුත්ථාපනය කරපියව්

  • @Ik_edits.
    @Ik_edits. 6 วันที่ผ่านมา +40

    ඩිසිප්ලින් නැත්තම් ක්‍රිකට් ගහල වැඩක් නැ පොඩ්ඩක් උඩට ආපුවම ඔලුව ඉදිමගෙන . මැච් එකෙදි ටිම් එකට වැඩක් කරෙත් නැනෙ . දසුන් එම හැම ප්ලේයටම රෙස්පෙක්ට් කරන්ව ❤

  • @user-tz8ur9hd7c
    @user-tz8ur9hd7c 6 วันที่ผ่านมา +54

    හොදේ වැඩේ වනිදු ඉනේ හැමේ තරගයක්ම
    පැරදේන්නේ ඔනා පිස්සා

  • @NoBoss-pg2cz
    @NoBoss-pg2cz 6 วันที่ผ่านมา +105

    චාමික දක්ෂයා වනිදු ටිම් එකෙ ඉන්න සුදුසු එකෙක් නෙමෙ අපේ මතේ ලංකාවේ cricket හදන්න බෑ

    • @harithamadushan3490
      @harithamadushan3490 6 วันที่ผ่านมา +9

      Ranking 1 වෙන්නෙ කනාවට නෙමෙ

    • @MGrapix.
      @MGrapix. 6 วันที่ผ่านมา

      ​@@harithamadushan3490 tawa Tika dawasai inne number 1 aye top 10 vltwt enne na ohoma giyot

    • @PasinduLakshan-me7dw
      @PasinduLakshan-me7dw 6 วันที่ผ่านมา

      @@harithamadushan3490 උට විනයක් නෑ

    • @achinthalakshan2040
      @achinthalakshan2040 6 วันที่ผ่านมา

      ​@@harithamadushan3490ranking wadak na me wage buruwo wadak na

    • @PaSiYa_MalliYa
      @PaSiYa_MalliYa 6 วันที่ผ่านมา +8

      ​@@harithamadushan3490 😂ඇත්ත ඒත් විනය නෑනේ 😅

  • @sahan9289
    @sahan9289 6 วันที่ผ่านมา +72

    වනිදූ හොද නායකයෙක් නෙමෙ දසුන් හරී චරිත් හරී එන්න ඔනී

  • @kulasekarakanchana1807
    @kulasekarakanchana1807 6 วันที่ผ่านมา +68

    කිුකට් පරිපාලනය වනිදු ගැන සම්පුර්ණ වගකීම ගන්න අවශ්‍යයි, වනිදුගෙ විනය අන්තිමයි, මීටකලින් කාන්තාවක් සමග ප්‍රශ්නයකටත් එදා විනය කිුයාමාර්ග ගත්තානම් මෙහෙම වෙන්න නැහැ , කොපමණ දක්ෂයෙක් වුනත් විනය නැත්නම් වැඩක් නැහැ, විනය එක..😢😢😢😢

    • @Rehan-gr3je
      @Rehan-gr3je 6 วันที่ผ่านมา +3

      සිරා කතාව

    • @dudleydias7816
      @dudleydias7816 5 วันที่ผ่านมา

      It is really sheam of sri Lanka cricket captain but why the board and the selection committee is sleeping. Do thies all donkey's have get money form wanidu. The minister too a very big donkey so he too sleeping.

  • @sl8984
    @sl8984 6 วันที่ผ่านมา +85

    වනිදු කියන්නේ අමූ ගවයා

  • @prasannalaksiri2330
    @prasannalaksiri2330 6 วันที่ผ่านมา +42

    මමවගේ කෙනෙකු හිටියොත් තේරීම් කමිටුවෙ කොච්චර හොදට සෙල්ලම් කලත් වැඩක්නැහැ විනය නැත්නම් අයින්කරල දානව.අනික වනිදුතමයි මම දැකපු අහංකාරම කීුඩකය.ඇත්තටම මටනම් පේ⁣න්ඩබැහැ.

    • @Ne19sh-wm9ob
      @Ne19sh-wm9ob 5 วันที่ผ่านมา

      Sira hode kaurut oma na 😂

    • @damithdinuka171
      @damithdinuka171 4 วันที่ผ่านมา

      විකට් එකක් ගත්තම world cup එක දින්න ලයින් එකක් දෙනව 😂

  • @oshadisithmini1557
    @oshadisithmini1557 6 วันที่ผ่านมา +27

    ඕක හින්ද තමා බන්ගලාද්‍රේශ් ට පැරදුනේ

  • @Userleo-messi
    @Userleo-messi 6 วันที่ผ่านมา +51

    වනිදුවා මොකෙක්ද බන් ඌ 🤣🤣🤣

  • @desh7761
    @desh7761 6 วันที่ผ่านมา +44

    බයිරංගයා ඔකායි ඔකාගෙ අයියායි රස්තියාදුකාරයෝ.. 😂

  • @MoneyhuBLK
    @MoneyhuBLK 6 วันที่ผ่านมา +64

    මූට එසේ මෙසේ ඇරියස් එකක් නෙවෙයි තියෙන්නේ චාමික එක්ක අන්තිමට අතට අතවත් දෙන් නෑ 😡😡😡 තරංගයා, දිල්ශාන්ගෙ ගෑනි පන්නන් ඇවිල්ලත් දිල්ශාන් මෙහෙම හැසිරුන් නෑ බන් 😹😹😹😹

    • @Boralu_Goda
      @Boralu_Goda 6 วันที่ผ่านมา +5

      @@MoneyhuBLK සිරාවටම ඈ ❤️🤣

    • @CiaoBella-by6xl
      @CiaoBella-by6xl 4 วันที่ผ่านมา

      ඉතින් බන් ඒක දිල්ෂාන් තරංග එකතු වෙලා ගැහුව ගේමක්නේ.ඩිල්ෂාන් එහෙම ගැලවිලා තමා මංජුලාට සෙට් වුනේ.උබලා අප්ඩේට් මදි බන්.😂😅😂😂

  • @pradeepkumarapradeep3130
    @pradeepkumarapradeep3130 6 วันที่ผ่านมา +86

    Tim eken ayin karanna ona

    • @SachinMenu
      @SachinMenu 6 วันที่ผ่านมา

      @@pradeepkumarapradeep3130 aniwarenma

    • @DRvlog-2
      @DRvlog-2 6 วันที่ผ่านมา +3

      ඔබ නියම ක්‍රීඩා මාද්‍යවේදියෙක් ඇත්තටම සතුටුයි ඔබ ගැන මුදල්වලට යට නෝවී ඇත්ත ඇති සැටියෙන් පෙන්වාදෙන එක ජයවේවා ඔබට ඔබ වැනි අය ක්‍රීඩා මාධ්‍ය න් ඔබ ඉදිරියටම යන්න ඕන කෙනෙක් ❤

    • @samanjayasingha5209
      @samanjayasingha5209 6 วันที่ผ่านมา

      ඔව්.මෙක එලවල දාන්න ඔනි.පකය.පන්ඩිත හුත්තා

    • @Malshakodithuwakku
      @Malshakodithuwakku 6 วันที่ผ่านมา +1

      මේ එහෙනම් අයින් කරමුද ඔයත් කියන හින්දා අයින් කරයි කිවුවනම්🥺😂

    • @user-ym9rr4hg3i
      @user-ym9rr4hg3i 5 วันที่ผ่านมา +4

      @@pradeepkumarapradeep3130 hariyata type karanna igena gena waren 😂

  • @janithc
    @janithc 6 วันที่ผ่านมา +19

    මේ රස්තියාදු ආදර්ශ දුන්නේ මාලිංග.. හැබැයි මාලිංග ඔහුගේ දක්ෂතාවයන් නිසා ඔහුට එල්ල වෙන්න තිබුණු විරෝධය අඩු කරගත්ත නැත්තන් නැති කරගත්තා

  • @shalithamadhushanka.
    @shalithamadhushanka. 5 วันที่ผ่านมา +8

    ඉස්සර team එකේ ආසම player. හරිම දුකයි වනිඳුගේ මේ හැසිරීමට..

  • @user-jo3wb9du3o
    @user-jo3wb9du3o 6 วันที่ผ่านมา +29

    උද්දච්ච කුක්කුච්ච නොහොත් වනිදු නායකත්වයෙන් ඉවත් කරන්න ඕන තරුණ ක්‍රීඩකයන්ට කතා කරන්න දන්නැති පොරක්

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 6 วันที่ผ่านมา +19

    තිසරල , මෙන්ඩිස් , මාලිංගල සහ ඔවුන් ගේ wife ත් ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ විනය පිරිහිමට සෘජුවම වග කියන්න ඕන.

  • @mandithmobile2951
    @mandithmobile2951 6 วันที่ผ่านมา +20

    මේකට පිස්සු වැටීගෙන එන්නේ. ඕක චාමික එක්ක තරහ චාමික බුදු හාමුදුරුවන්ට පහන පත්තු කරන එකට තමන්ගෙ රූම් එකේ. බෝන් එගේන් බල්ලෙක් වගේ ඕකත්.

  • @RajuWithanage
    @RajuWithanage 6 วันที่ผ่านมา +24

    වනිදු පිස්සෙක් වෙන්න වගේ යන්නේ

  • @adquick3105
    @adquick3105 6 วันที่ผ่านมา +34

    වනිදුගෙ පඩ ෂෝ. මූව නායක කමින් එළවන්න ඕන.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 6 วันที่ผ่านมา

      ක්‍රීඩකයෙක් ට තියෙන්න ඔන ගොඩක් දේවල් නැහැ එයා ලග

  • @wimalarathnakariyawasam4792
    @wimalarathnakariyawasam4792 6 วันที่ผ่านมา +17

    උන බහින්න ටික කාලයක් එලියෙන් තියන්න ඕනේ විනය අන්තිමයි

  • @SusanthabandaraBandara-vw6qh
    @SusanthabandaraBandara-vw6qh 6 วันที่ผ่านมา +35

    හසරන්ග පිස්සන් කොටුවට යවන්ඩ ඔනී

  • @indikadissanayake5122
    @indikadissanayake5122 5 วันที่ผ่านมา +9

    Remove from the captaincy first

  • @ruwansampath-zn4jw
    @ruwansampath-zn4jw 6 วันที่ผ่านมา +18

    සති දෙකක්ට කලින් කිව්ව වැරදි හදා ගන්නවා කියලා එයාපෝට් එකේදි දැන් ඔය හදාගෙන තියෙන්නෙ වැරදි

  • @chandikakaththiripurage3866
    @chandikakaththiripurage3866 6 วันที่ผ่านมา +7

    මෙයා නැගල එන කාලෙ , මෙයාගෙන් අහල තිබුන "ක්‍රිකට් වලින් අනාගත බලාපොරොත්තුව මොකද්ද කියල". මෙයා ගත් කටටම කිවුවෙ, IPL එකකට සෙල්ලම් කරන එකයි කියලයි. අනිත් ඕන කෙනෙක් කියයි, ලන්කාවට ලෝක කුසලානය ගේන කන්ඩායමේ සාමාජිකයෙක් වෙන්නයි කියල. මේ ගැන ඒ දවස්වලම අර්ජුන විතරයි මතු කලේ. නායක කමට එයාගෙ background එකත් බැලිය යුතුමයි. අර්ජුනල, මහනාමල, අරවින්දල, සන්ගක්කාරල, මහේලල, මැතිවුස්ලා හිටියෙ වෙනම පරිසරයක. අපහාසයට නොවෙයි, නමුත් කිවයුතුයි, හසරන්ගල, කුසල්ල, ඩැනීලාට දැන් ලැබෙන පරිසරය දරා ගන්න බැහැ, ඇගේ තියෙන හරක් ගතියත් එක්කම😢😢😢😢😢😢😢😢

  • @ThimethSathnindu-es3ul
    @ThimethSathnindu-es3ul 6 วันที่ผ่านมา +21

    දැන් වනිදුවා කියයි චාමික සල්ලි දීලා මේ වීඩියෝස් කෙරෙව්වා කියලා...පොර ගිහින් තියන උඩ හැටියට ඒම නොකිව්වොත් තමා පුදුමේ...ඉස්සර ආසම player කෙනෙක් දැන් නම් පේන්නම බැ....දැන් වනිදුව පේන්නේ නිකම් නයි මුස්පිකර් වගේ දැක්කත් මල පයිනව...කටුසෙක්ගෙ කරේ රත්තරන් බැන්ද වගේ 😂😂....චාමිකගේ ලොකු ලයින් වැඩී තමයි හැබැයි හෙන කැපවීමක් තියේ වනිදු තරං දක්ශයෙක් නූනට...වනිදුට ඔය යන විදියට කොච්චර දක්ශයෙක් වුනත් පැවැත්ම අඩුයි.....පරණ වනිදු ආවොත් ආයි මිනිස්සු ආදරය කරාවී...මේ සමාජ මාධ්‍යය වල ඉන්නෙත් මිනිස්සුම තමයි අඟහරු වැසියො නෙමෙයි😂😂😂

  • @suresh1657
    @suresh1657 5 วันที่ผ่านมา +3

    ක්‍රීඩකයෙක්ගේ විනය පිළිබඳව ප්‍රධාන හේතුව තමයි ඔවුන්ගේ පවුල් පසුබිම තමා හැදී වැඩී තියෙන ආකාරය හැම මොහොතකම තමුන් විසින් රඟ දක්වන්න සිද්ධ වෙනවා වර්තමානයේ යම් ක්‍රීඩකයන් තුළ මෙය හොඳින් පිළිබිඹු වෙනවා පොදුවේ මෙය සමස්ත ක්‍රීඩකයන්ටම බලපාන කරුණක් ඒ අතින් දශුන් ශානක ඉතා නිහතමානී ක්‍රීඩකයෙක්😊😊😊😊

  • @husainsheik8712
    @husainsheik8712 6 วันที่ผ่านมา +14

    He didn’t respect to Chaminda Vaas also he’s a Curst to our Team

  • @IndikaPrasadani-gi7qg
    @IndikaPrasadani-gi7qg 6 วันที่ผ่านมา +10

    Chamika best cricketer kenek..eyata sadaranayak itu karanna..wanidu team eken ain karanna

  • @gokulliyadipitiya6445
    @gokulliyadipitiya6445 6 วันที่ผ่านมา +5

    මේකා වනිඳු අයින් කරලම දාන්න ඕනි ටීම් එකෙන්

  • @user-dw1pe9jf3l
    @user-dw1pe9jf3l 6 วันที่ผ่านมา +9

    වනිදුත් කුසල් වගේම හරි කුහකයි... මේක බුදුන්ගේ දේශයයි ....

  • @sumithraekanayaka6196
    @sumithraekanayaka6196 6 วันที่ผ่านมา +24

    😢මොකද මුට වෙලා තියෙන්නේ 😢

    • @sachiniswarnamali2105
      @sachiniswarnamali2105 5 วันที่ผ่านมา +1

      @@sumithraekanayaka6196 mukuth aluthin wela naa....wanindu upathinma aragena awa eyage modakamai nahadichchakamai pradarshnaya Kala..... echcharai

    • @damithdinuka171
      @damithdinuka171 4 วันที่ผ่านมา +1

      උට දෝදු 😂

  • @ManojSusantha-mq5qw
    @ManojSusantha-mq5qw 6 วันที่ผ่านมา +12

    දකුනත්..පාසලත් කනවා....විනයක් නැති නායකයෙක් කොහොමද රටක් මෙහෙයවන්නේ....ක්‍රිකට් පාලක මන්ඩලයේ කොන්ද පන නැහැ ..DONT NIGLECT SCHOOL ..

  • @herathbandaralagegunathila224
    @herathbandaralagegunathila224 5 วันที่ผ่านมา +6

    වනිඳු කොච්චර දක්ෂයෙක් වුණත් කණ්ඩායමෙන් ඉවත් කරන්න ඕනි .මිනිහා අපේ රටේ ගෞරවය කෙලෙසනවා

  • @sudathsudath9996
    @sudathsudath9996 5 วันที่ผ่านมา +5

    කටුස්සගෙ බෙල්ලෙ රත්තරන් බැන්දවගේ කියලා උපමා අපේ පරන මිනිස්සු කියලා තියෙන්නේ නිකං නෙවෙයි.මේවා ඒ වෙලාවෙම නිවැරැදි කරගන්න ඕන .මොවුන්ගෙන් සියලුම ක්‍රීඩකයන්ට සාධාරණයක් වේවි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ.

  • @OohVicky.official
    @OohVicky.official 6 วันที่ผ่านมา +14

    ටිකක් අයින් කරලා තිබ්බා නම් හරි මම නම් හිතන්නෙ මොකද කොච්චර වැඩ්ඩා උනත් දැන් උගෙ ඩයල් එක හරි යන්නෑ

  • @thariduprasanna4727
    @thariduprasanna4727 6 วันที่ผ่านมา +13

    Chamikage loku line newei thiyenne uge kapawima ethana thiyenne

  • @GN_crick_editz
    @GN_crick_editz 5 วันที่ผ่านมา +4

    ක්‍රීඩකයට ආස උනත් මේ වගේ දේවල් දකිද්දි ඒ ක්‍රීඩකයව ටික ටික එපා වෙනව වගේත් නේද 😢💔😪

  • @skusky264
    @skusky264 6 วันที่ผ่านมา +5

    ඔන්න ඕකාට පොඩ්ඩක් කාලයක් මානසික උපදේශනයක් කරන්න ඕනෙ .

  • @akiladilshan1519
    @akiladilshan1519 6 วันที่ผ่านมา +11

    ඔලුව ලොකුකරගෙන ඉන්නෙ team එකෙන් අයින්කරන්න ඕන.කොන්දපණතියන තේරීම් කමිටුවක් ඉන්නවනම්.

  • @DCWorld69
    @DCWorld69 5 วันที่ผ่านมา +8

    මෙවා පුලුවන් share කරන්න ඔනේ. මෙවගේ එවුන් ටිම් එකෙන් එලවන්න ඔනේ මුන්ව ටිම් එකකටවත් සුදුසු නැ

  • @kvdilan6858
    @kvdilan6858 6 วันที่ผ่านมา +14

    සාමන්‍ය දැනීමක්වත් නෑ

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 6 วันที่ผ่านมา +30

    වනිදු පිසෙක් වෙලා........

  • @wasanthaabewardana
    @wasanthaabewardana 5 วันที่ผ่านมา +4

    වනිදුට ිබුන ප්‍රේක්ෂක ආදරය දැන් ඉවරෙටම ඉවරයි.ඔලුව ඉදිමිලා පුපරන දිනය බොහොම ලඟයි.

  • @nandawma9962
    @nandawma9962 6 วันที่ผ่านมา +5

    වනිදු නම් රොඩියා අදාල තැනේ තැබිය යුතුයි දැන් කාලේ හරි

  • @Warunafernando-bu8gv
    @Warunafernando-bu8gv 6 วันที่ผ่านมา +13

    CHAMIKALATA jiwithekata team ekka chance ekk na wanidula, pondisla captain karanakn, eka thma aththa , issra asama player wanindu, dn appiriyama player knk wela inne ,un inna mulu team ektma support karna eka nawattla thinne 💩

  • @sameerasmr6217
    @sameerasmr6217 5 วันที่ผ่านมา +4

    100% යකා චාමික අල්ලපු catch එක out ලෝකේ ඕනෙම තැනක...
    ඒත් රඹුක්කන third class umpire කුසල් ලා, Hasaranga Silva ට support කාලකන්නි SHAMMIGE එවුන් 😖😖😖
    ඊයේ handshake 🤝 නොකළේ තමන්ගේ අයියා league ගස්සන,
    World Cup එකටත් නොගෙන ගියපු තමන්ගේ ආතල් එක ට team අරගෙන ගියපු
    සේරම කරුමෙ පල දීලා අද පරාද වුණු,
    SHAMMI සිල්වා ගෙ පුතා වගේ රඟන Hasaranga සිල්වා.
    මුන්ගේ contract සහ වෙන වෙන දේශපාලඥයින් වගේ games තියෙන්නේ.
    *Spirit game is no longer available in Lanka*

  • @erandaprabath3083
    @erandaprabath3083 6 วันที่ผ่านมา +9

    චමින්ද vas එක්ක බලද්දි මූ මොකෙක්ද

    • @D.V.Lucky3294
      @D.V.Lucky3294 6 วันที่ผ่านมา

      එකෙන්ම..👍

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 6 วันที่ผ่านมา +3

    වනිදුගේ කඩා වැටිම ආරම්භ වෙලා තියෙන්නේ මෝඩයා 😅😅

  • @jokesinsls
    @jokesinsls 6 วันที่ผ่านมา +5

    ආස්සරේ ජරාපක්ෂලාත් එක්කනෙ, 😂😂

  • @RYAnvm200
    @RYAnvm200 6 วันที่ผ่านมา +9

    Malinga thamai me vinaya genawe!

  • @tharangavideolk8173
    @tharangavideolk8173 6 วันที่ผ่านมา +8

    Ranil elawnna Kalin team eken wanidui mendisui elawnna wage thamai den wela tiyenne

  • @kalanamadusanka-zm3bd
    @kalanamadusanka-zm3bd 6 วันที่ผ่านมา +7

    Wanidu kochchara Dakshayek unath Wedak na Winayak nathi nisa.
    Issara nam apith waniyata ❤.Dan mu penna ba

  • @rathanawansawewathenne9552
    @rathanawansawewathenne9552 6 วันที่ผ่านมา +6

    Waniduge kale awasanwegenai enne. Ekai eya ohoma hesirenne.

  • @_A_L_I_E_N_
    @_A_L_I_E_N_ 6 วันที่ผ่านมา +6

    Appiriyama charithayak danm wanidu

  • @dhanushkatharidu9174
    @dhanushkatharidu9174 5 วันที่ผ่านมา +3

    දඩුවමක් ලෙස අඋරුදු (2) ක් තරග තහනම් කරන් න ඔන 😡😡😡😡😡

  • @damithdinuka171
    @damithdinuka171 4 วันที่ผ่านมา +3

    වනිදු කැප්ටන් කරන්න එපා ඔක්කොම හොද සෙට් එකක් දාල චාමිකවත් දාල දසුන් තමයි කැප්ටන් හොද මොනව උනත් ඒක ඉතින් මගෙ අදහසක් විතරයි 🙂😊

  • @ChandanakumarChandana-kk8is
    @ChandanakumarChandana-kk8is 6 วันที่ผ่านมา +7

    Okay ponayak

  • @gaminimulgama7066
    @gaminimulgama7066 6 วันที่ผ่านมา +4

    Great job admin, You told one side of the story. discipline and the inner values of cricket is in the Sri Lankan team. If you have the guts to speak about match fixing. Please to talk about the truth why this Sri Lankan team has gone down in there performance. Wanidhu, Kusal, Angelo and Shanaka. These are the the biggest match fixes

  • @suchiralakshan6606
    @suchiralakshan6606 6 วันที่ผ่านมา +6

    Me wage unwa team eken ain karanna oni..vass sir ekka baladdi wanidu kynne pody pagaywk

  • @VihangaManujeewa
    @VihangaManujeewa 6 วันที่ผ่านมา +4

    හසරංග බැස යයි😢

  • @user-om5nx5bt3k
    @user-om5nx5bt3k 6 วันที่ผ่านมา +2

    කොච්චර වැඩ්ඩෙක් උනත් වැඩක් නැ වනිදු කන්ඩායමෙන් අයින් කරන්න ඕන නැත්නම් ටීම් එකෙ සමගියට බලපානවා

  • @piyashjanindu4411
    @piyashjanindu4411 6 วันที่ผ่านมา +5

    Harima ketai.ane..ai mehema.කිසිම නීතියක් nehe .mehema giyoth cricket ඉවරයි .🥺

  • @arunaprasad8810
    @arunaprasad8810 6 วันที่ผ่านมา +2

    වාස්ගේ ලගින් වත් තියන්න bae waniduwa

  • @dilniz2998
    @dilniz2998 5 วันที่ผ่านมา +2

    We don't need this attitude. Sri lankan cricket is bigger than Wanidu Hasaranga

  • @r.gaming6884
    @r.gaming6884 6 วันที่ผ่านมา +4

    dan u hasaranga newei padaranga...

  • @HashanMaduranga-zi5wu
    @HashanMaduranga-zi5wu 5 วันที่ผ่านมา +4

    එන්න එන්නම මුගේ ගොඩේ ගති පෙන්නනවනම් ඌ වැඩ්ඩෙක් වුනා නොවුනා කනට දෙකක් ගහල එලවන්න ඕන. ඌට ඌ ලොකු ඇති ක්‍රිකට් වලට ආදරේ එකෙක්ටවත් ඕකා පොරක් නෙවෙයි. 🤬

  • @SasiruSandila-hi7vf
    @SasiruSandila-hi7vf 5 วันที่ผ่านมา +2

    Dasun shanaka the best captain ever ❤❤

  • @asankadisanayaka5262
    @asankadisanayaka5262 5 วันที่ผ่านมา +1

    අයියයි මල්ලියි දෙන්න තමා
    හැබැයි mach එකත්
    හෑවෙ😂

  • @janithisuru497
    @janithisuru497 6 วันที่ผ่านมา +6

    Oya Hal paruwa Ain karanna one

  • @akashbro3916
    @akashbro3916 6 วันที่ผ่านมา +2

    අපරාදේ wani ශානක චතුරංග නිසා කෑවා. ඇන්ජි පට්ටම ගේමක් දුන්නා අවසානේ.
    Wanidu නම් දැන් සෝබන වැඩි වෙලා තියෙන්නේ

  • @desh7761
    @desh7761 6 วันที่ผ่านมา +3

    HardTalk With Udith Erosh එක්ක ප්‍රොගැම් එකක් කරන්න LPL Live එකක් ඇවිත් පුලුවන්නම් අයියේ ❤

  • @Dush_and_Pesh
    @Dush_and_Pesh 6 วันที่ผ่านมา +3

    Arjuna kata kadenakam kiwwe oka thamai.. Vinayai, Kapaweemai nathnam monawa kalath team eka goda ganna baa..

  • @chamindasampath1854
    @chamindasampath1854 5 วันที่ผ่านมา

    මෙ යක්කු දෙන්නම ඹනි වටිනවා අනිවාර්යයෙන්ම...... කථා බහ කරලා විසද ගත්තනම් වටිනවා ❤❤❤

  • @malamikodithuvakku3108
    @malamikodithuvakku3108 5 วันที่ผ่านมา +1

    මම මිට පෙර කිවුව මෙි කිුඩකයින් කිුඩාව සමිබන්ද යමි දක්ෂතාවක් දැක්වුවට විශාල පිරිසක් අධ්‍යාපනය අතින් පහත් තත්වයක ඉන්නෙ කියලා. මෙි අතට අත දිමෙි සිද්ධියෙන් පෙන්වන්නෙත් ඔවුන්ගෙ බුද්ධි මටිටම. එසේ වන්නට ඔවුන් හැදුන වැඩුණු පරිසරය පවුල් පසුබිමත් බලපානවා. ඉස්සර කිුකටි ගැහුවෙ වැදගත් පාසැල්වල ළමයි.. මම ඒක හරි කියනවා නොවෙයි .නමුත් ඒ ලමුන්ගෙ හොද විනයක් තිබුණ . මෙික රටෙි හැමදේටම උඩු දුවල. දේසපාලනය අරන් බලන්න . එතනත් ඒ දේමයි වෙන්නෙ . මෙිකෙ අල ගියතැන් වැල් ගියතැන් බලන්න ගියොත් ලොරි ගානක දේවල් කියන්න තියෙනවා . 1948 න් පස්සෙ තමයි මෙි ශක්තිමත් සොරොව්ව බිදෙන්න පටන් ගත්තෙ . දැන් පිලිලෙ හුගක් උඩුදුවලා.

  • @yasasediriweera8281
    @yasasediriweera8281 6 วันที่ผ่านมา +2

    වැඩ් කල් යන ක්‍රීඩකයෙක් නම් නෙවෙයි ව්නය අන්තිමයි

  • @jihansilva2109
    @jihansilva2109 5 วันที่ผ่านมา +1

    ඕකට cricket වලින් වැඩි කල් යන්න වෙන්නේ නැහැ, fans ලා එක්කත් case, නවකයන්ටත් බනිනවා. Wanidu's career is in danger

  • @dineshmadhusanka7304
    @dineshmadhusanka7304 6 วันที่ผ่านมา +1

    Awasana kale

  • @ruwansampath-zn4jw
    @ruwansampath-zn4jw 6 วันที่ผ่านมา +1

    මේ වගේ පුද්ගලයෝ නායකත්වයෙන් විතරක් නෙමෙයි ටීම් එකෙන්ම ඉවත් කරන්න ඕන

  • @nimalrajapaksa4454
    @nimalrajapaksa4454 5 วันที่ผ่านมา +1

    වනිඳු හිටියත් නැතත් පරදින එකේ වනිඳුව ඉවත් කල යුතුයි.

  • @ChathurangaSandaruwan-zm8jn
    @ChathurangaSandaruwan-zm8jn 6 วันที่ผ่านมา +5

    Gothayek oka dasun thami ona nathtam chandimal ai enna ona

  • @sdvlog69
    @sdvlog69 4 วันที่ผ่านมา +1

    He has some mental issue, refer him to psychologist and rehab if he need to continue in SL cricket.

  • @RanganathThilakarathna
    @RanganathThilakarathna 5 วันที่ผ่านมา +1

    මු ඉක්මනට අයින් කරන්න ඕන . මේක අනිත් එවුන්ටත් බෝ වෙන්න කලින් වින්‍යක් නැ, ක්‍රීඩාවෙ ජීවගුනය රකින්නෙ නෑ මහත්වරුන්ගේ ක්‍රීඩාවට මේ වගේ මී ගවයෝ ගැලපෙන්නේ නෑ

  • @sarathkiringoda7090
    @sarathkiringoda7090 5 วันที่ผ่านมา +1

    වනිඳු කියන්නේ අන්තිම අසික්කිත ක්‍රීඩකයෙක්. කවුද මේ වගේ චරිතවලට තැන දෙන්නේ ඇයි? වනිඳුව අනිවාර්යෙන් ක්‍රිකට් වලින් එළවලා දාන්න ඕන ක්‍රීඩකයෙක්. මහතවරුන්ගේ ක්‍රීඩාවට මේ වගේ මෝඩයින් තොරගැනීම ගැන තේරීම් කමිටුවත් වගකිව යුතුයි. නැත්නම් ඔවුනුත් මේ වටිනා අපේ ජනප්‍රිය ක්‍රීඩාව තවත් අගාදයට යන එක නවත්තන්න බැහැ. T 20ලෝක කුසලානයේදී අන්තිමටම වැටිලා, බංගලදේශ ක්‍රීඩකයෝ මෙයාට පිට පිට හයේ පහරවල් ගැහුවේ. ඊයෙත් බින්දුවට out. ලොකු කම විතරයි. අනිත් කණ්ඩායම් ආදර්ශයට අරගෙන හැදෙන්න බැරි ක්‍රිකට් ක්‍රීඩාවෙන්ම මෙයා අස් කරලා දාල විනය ගරුක කණ්ඩායමක් නිර්මාණය කළ යුතුමයි. අනිත් ජාතින් වගේ නෙවෙයි සිංහලයෝ ගොඩක් දුරට කුහකයි. ඒක ප්‍රදර්ශනය නොකර මෙවැනි අය ගෙදර යවන්න. That's the only option,

  • @DoTCreation0024
    @DoTCreation0024 6 วันที่ผ่านมา +5

    Mona ponneyek da me vass ekka bladdi elavala danna one me ponnaywa 😑😑