ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රේන් මාරම ආදරනීය චරිතයක්...ඩ්රාමා එකක උනත් ඒක මාර විදියට දැනෙනවා..😍❤️
සුනන්ද ටිච කොච්චර කැගැහුවත් අනේ එයාගේ හිනාව ❤️.සුනන්ද ටිචට ආදරේ අය කෝ
Ane kelle
❤❤❤❤❤
Math ආදරෙයි
ඇයි බන්දල දෙන්නද අහන්නෙ
@@AheshTharanga 😍☺️
හැම චරිතයක්ම පරිස්සමට ගොඩනගලා තියෙනවා. Well done 👏 Rajini team. 💚💚💚💚
වාසනා ටීචර් හරිම ලස්සනයි අහිංසකයි . එනේ එයාව දිගටම ඕනි 👌
අනෙහ් ටීචර්ගෙයි ළමයි ටිකගෙයි ආදරේ 🥺❤️ ඇස් වලට කදුළුත් ආවා 😘🤗❤️
💝💝💝
අම්මෝ අද කතාවේ මොනව වෙයිද මනදා 🤔🤔 මොනවා වුනත් විදූශයා ලගදිම කනවා කියලා දන්නවා 🤭🤣🤣🤣🤣
හෙට විදූශයට ගහමු 🥲👍
මාත් එනවාඅතින් පයින් බැරි උනොත් කෙල ගහලා හරි දුවමු හාද
අනේ වාසනා ටීචර් අම්මා කෙනෙක් වෙන්න ♥️♥️.
හෙට අරූට අද කෑමක් හම්බ වෙයි 😄😄ඇපල් ගෙන් 🤔🤔පාසැලේ කොටස් ටික හරිම ලස්සනයි 🤲🤲🤲🕋🕋🕋❤️❤️❤️🌹🌹🌹🌹
වාසනා ටිච ලස්සනයි 😊😊😊 වාසනා ටිච දැක්කම ෙකල්ෙලා් ටික ෙග සතුට ❤❤❤❤❤
රේන් අයියා ඉක්මනට එන්න. මේ විදුශ නම් හරි යන්නැ හොද ශොට් එකක් දෙන්න ඇවිත්😮 වාසනා ටිචර් දැක්කම ලමයිගේ මුනු ටික ශෝයි ❤
❤❤❤අද නම් කතාව පට්ට ලස්සනයිවිදු නම් ළඟදීම කනවා හොඳ කෑමක්
තරු අම්මයි ගොඩක් ලෙන්ගතුයි එහෙම හැමදාම සතුටින් ඉන්න ඕන එකයි මගේත් හැමෝගෙම ආසෑව❤❤❤
විදුෂයාව බේරේ වැවේ ඔබනකම් බලන් ඉන්නේ කවුද 😂😂😂 අභිට ඉන්න දෙන්නේම නැ 😒😒..රේන් ඉක්මනට එන්න
අනේ අද රේන් නං හිටියා...❤️ඒ වුනාට රේන්ගෙයි අභීගෙයි scene එකක් නැතුව නං කතාව පාළුයි අනේ...🥺
කාටත් පිහිටවෙන හිත හොද ඇපල් කොම්ලා
රේන් ඉක්මනට ලංකාවට එන්න ඔයාට විතරමයි අභීවයි මිහිරිවයි අර විදුගෙ මහ උගුලෙන් බේරගන්න පුළුවන් ❤❤❤
හෙට තියෙන්නේ කොටස අනිවාර්යයෙන් විදුෂ රේන්ගෙන් ගුටි කන දවස හෙට වෙන්න ඕනේ විදුෂට රේන්ගෙන් කිසිම දවසක ගැලවීමක් නම් හම්බවෙන්නේ නෑ ❤❤❤
අමිමගෙයි පුතාගෙයි seen එක හරිම ලස්සනයි.දරැවන්ට හරි දේ හරිම විදියට කියා දෙන්න අමිම කෙනෙක් අැරෙන්න වෙන කවුද? දරැවො හොද මග යවන්න අමිම කෙනෙකුට පුලුවන් වෙන්න ona.තරැත් හොදට හැදෙයි අමිම ඉන්න නිසා..
එක අතකින් මිහිරි ටත් හොඳ වැඩෙ😂😂 පුදුම ලොකු කමක් නෙ තියෙන්නේ
විදූ ලගදීම ඇපල් ගෙන් රේන් ගෙන් හොඳ කෑමක් කන්න වෙයි 😂😂මිහිරි පව් අප්පා 😔😔
රේන් නැතිව කාතාව බෝරින්.විදුට හොදට දෙකක් දෙන්න ඕනේ
අනේ අම්මෝ මේකේ රස....😊..ආදරෙයී රජිනි...❤...
ආසාවෙන් බලන ලස්සන කතාවක්...😍
අපිටත් ඔහොම තමයි ඇපල් අයියේ සිංදු කැල්ලක් පොඩ්ඩක් ඇදලා කිවුවොත් මැරෙන්න හදනවා😂😂😂😂😂😂
මතක් කලා විතරයි ඔය ඉන්නේ විදුෂ අභී එක්ක කිසිම ලැජ්ජා වක් නැතිව කතා කරන කැත විතරක් ❤❤❤
වාසනා ටීචර් කාලෙකින් ..හැමදමත් වගේ අදත් හරිම ලස්සනයි ටීචර්. ටීචර් දැක්ක ගමන් ළමයි ටිකට වගේම මටත් සතුටු හිතුනා.
වාසනා ටීචර් ආදරෙයි 👌
අනේ වාසනා ටීචර් ආයෙමත් ඇවිත් හරිම ලස්සනයි ළමයි ගොඩක් ආදරෙයි එයාට.💝
Ammoo ada kathava ලස්සනයි ane vidu lagadima kanava kamak ren aiyagen
ඇපල් අයියාට කොයිවෙලේ ඉදන් මිහිරි, සිතුවිලි, සුමිහිරි, දෙඩවිලි ගැන හීන දැක දැක ඉද්දී අර විදුෂ ඔයාගෙ මිහිරි නම්කියාව ඌගේ දැලේ දාගයි ඒක වෙන්න දෙන්නැතුව බලාගන්න පුළුවන් කෙනා ඔයයි ඇපල් අය්යෙ❤❤❤
හැමෝමගෙම සතුට වාසනා මිස් අම්මා කෙනෙක් වෙන්න යනවා කියද්දී එක් හදවතට දැනෙන සතුට එ වචනෙන් කියන්න බෑ වාසනා මිස්ගේ අම්ම කෙනෙක් වීමේ සතුට මුළු ඉස්කෝලේට විතරක් නෙමෙයි මුළු පාසලේ ළමයින්ට ලැබෙන ලොකු ගෞරවයක් ❤❤❤ මහත් ආඩම්බරයක්
Raajini❤❤❤❤❤❤
විදු ගෙදර එන්නත් පටන් අරන් වගේ 😅 ගුටි කන්න ළඟයි වගේ
ලස්සනයි අදත් ❤️❤️ රාජිනි 💜️💜️💜️ 💚💚💚💚
විදුසට නෙලන්න රේන් ඉක්මනටම එන්න
රෙන් කතාවට ගෙන්න කාලෙ හරි ඇඩිමින් මාමෙි
රේන්❤️❤️
අම්මෝ මිහිරි අබි සෙට් එක මරු ව්දුශ ලගදි කනවා හොද කැමක් ලගදි❤ ආදරෙයි රාජිනි
විදූශට කෑමක් අත ලග 😂😂
බලන්නකෝ මෙයාල ආයෙමත් සෙට් එකම එකමුතුව ඉන්න කොට බලන්න කොච්චර ලස්සන ද❤❤❤
වාසනා ටීචර් ❤
මේ විදුශ නම් ළඟදීම කනවා හොඳ කෑමක් රේන් අයියාගෙන්...😂😡වාසනා ටීචර්ගෙයි ළමයි ටිකගෙයි තියෙන ආදරේ...😆අදත් කතාව හරිම ලස්සනයි...😍😘😍
හරි ලෝබයි
බලන්නකෝ රේන්වයි රුමාවයි හරියට නිකන් හත් අවුරුද්දක් විතර දැක්කේ නෑ වගේ ඉන්න අපූරුව බලන්න ලස්සනයි ♥️♥️♥️
රේන් අයියේ ඉක්මනට ඇවිත් මේ විදූ බේරේ වැවට දාන්නෝ නැත්නම් හරි යන් නෑ මේකා 😫
අද ලස්සනයි
මේ විදු කියන එකා හින්ද අභිගෙයි මිහිරිගෙයි හොදම යාලුකමත් නැති වෙයිද දන්නේ නැ
මේ කතාවේ මං ආසම ඇපල්.. 🍎
ලස්සන කතාව ❤🇶🇦🙏
සමාවෙන්න ඕනි හැමෝම අද ටිකක් විතර late වුණා කතාව බලන්න 😢😢😢 මම අටට විතර තමයි night duty ඉවර වෙලා ගෙදර ආවේ දැනුයි කතාව බලන්නේ ❤❤❤
ඇපල් අයියා ❤️
නතාලි හංගන් ඉදපු එකා මොකටද අභගේ අම්මා හොයාගන්නේ 😒
මෙ නෙත්මි ඊට වැඩිය හපන් සද්ද නැතුව මිහිරිව ලොකු ඉස්කෝලේ හාමිනේට මාට්ටු කරල දීල බබා වගේ ඉන්න ලස්සන ❤❤❤ විතරක්
Rajini 😊
විදුවට කළින් අභිට ගහන්න ඕනේ කෝල් ආන්සර් කරනවට
කතාවේ දිගටම වාසනා ටීචර් ඉන්න ඔනේ 😍
💟
ඔව්
@@chamudiabeykoon4154 ❤️❤️❤️❤️💔
ඔව්...♥♥♥
වීදූෂ ලගදිම කනව කියල කියන අය කෝ 😅
නෙත්මිට කැමති අය මේ පැත්තට😂
ඊයා
Woooww kasun jaya wawaa idiriyatama yanna
වාසනා මිස්ව දැක්කේ කල් හැමෝම ගොඩක් සතුටු වෙනවා මිස් ආපහු ඉස්කෝලේට ආපු නිසා
Abi😊
Very beautiful nice tele drama
අම්මො ඇපල් අය්යා තම්යි හොදටම් කලෙ
රේන් නැතුව කතාව ගතියක් නෑ views බැහැලා 😑. රේන්,ලන්කා,ලකී සීන් එකක් බලන්නත් ආසයි
kathawa patanganiddi harima lassani thathvikai. dannam wadak na wage okkoma kanapita harila. sodurugei abigei adare thibunanam thamai lassana.
අනුත්තරා ට ආයේ කරදරයක් කරයිද දන් නැහැ.
Tv derana❤
ඇපල් අයියා කාවදො හොයනවා වගේ ෂුවර් එකටම නතාලිගෙ ඔත්තුකාරයෙක් වෙන්නත් පුළුවන් ❤❤❤
Ow a ara Natalie's tiyan unnu miniha
Me miniha thamai nathaliva horen hangala udau kare
Rajini😘☺
Apple aiyaa ❤
Lassana drama akak
ane wasana miss❤❤❤❤❤❤
වාසනා ටීචර් දැක්ක කල් ❤
@@chamudiabeykoon4154 බොහොම ස්තුතියි රිප්ලයි කලාට.........❤🙏
විදූ නම් ඇණයක් .
මිහිරි නමිකියා හොදටම වැඩි යි. ආආආ
Iskole kale mathakvela as valata kadulu ava Aya ko😢😢😢😢
❤️❤️❤️❤️
Ammo ruma ayya 😅😅😅
💚💚💚💚♥️♥️♥️❤️❤️💙💙💙💙💙💙
අනේ ආයේ කරදරයක් nm වෙන්න එපා අභි ගේ අම්මා ට තරුට අභි ට ආච්චා ට
අදත් රේන් නැද්ද අනේ
Super
.👍👍👍
මිහිරිගෙ චරිතෙ නම් මරු..එ උනාට ඔය වගෙ චරිත ස්කූල් එකෙ ඉන්න මහ ලොකු කමින් කන පැලෙන්න දෙන්න හිතෙනවා..
😆😆😆😆😆💖💖💖💖💖💑💑💑💑💑මම
Mihiri Diha balan nandege duwa pipirenawa ane 😁😁. Apple nisa abhila godak parissam una aye nathalige Mona wedakda Manda
Hi sudu akke nice acting
😊
Teacherta line dhana aya me konata
🌟🌟🌟
😍
Ren oya shooi
අනේ දැන් නැටුම් චීච නෑ නේද
❤️❤️❤️❤️2 Comment eka. ❤️❤️❤️❤️
1 st comment eka mama 😊
🙏🏻🌱👌
❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😘😘😘😘
Wasana teachers is pregnant ❤❤❤ congratulations to 🎉🎉🎉 wasana teacher
Thnks thnks 😊
ඇපල් අයිය හිටපු නිසා හොදයි 😪 නැත්තන් ආය කරදරයක්
Wisal maru
Habai mamanam asai widhuth game eke innawata. Ethakota thamai kathaawe gathiyak tiyenne.
රේන් මාරම ආදරනීය චරිතයක්...ඩ්රාමා එකක උනත් ඒක මාර විදියට දැනෙනවා..😍❤️
සුනන්ද ටිච කොච්චර කැගැහුවත් අනේ එයාගේ හිනාව ❤️.සුනන්ද ටිචට ආදරේ අය කෝ
Ane kelle
❤❤❤❤❤
Math ආදරෙයි
ඇයි බන්දල දෙන්නද අහන්නෙ
@@AheshTharanga 😍☺️
හැම චරිතයක්ම පරිස්සමට ගොඩනගලා තියෙනවා. Well done 👏 Rajini team. 💚💚💚💚
වාසනා ටීචර් හරිම ලස්සනයි අහිංසකයි . එනේ එයාව දිගටම ඕනි 👌
අනෙහ් ටීචර්ගෙයි ළමයි ටිකගෙයි ආදරේ 🥺❤️ ඇස් වලට කදුළුත් ආවා 😘🤗❤️
💝💝💝
අම්මෝ අද කතාවේ මොනව වෙයිද මනදා 🤔🤔 මොනවා වුනත් විදූශයා ලගදිම කනවා කියලා දන්නවා 🤭🤣🤣🤣🤣
හෙට විදූශයට ගහමු 🥲👍
මාත් එනවාඅතින් පයින් බැරි උනොත් කෙල ගහලා හරි දුවමු හාද
අනේ වාසනා ටීචර් අම්මා කෙනෙක් වෙන්න ♥️♥️.
හෙට අරූට අද කෑමක් හම්බ වෙයි 😄😄ඇපල් ගෙන් 🤔🤔පාසැලේ කොටස් ටික හරිම ලස්සනයි 🤲🤲🤲🕋🕋🕋❤️❤️❤️🌹🌹🌹🌹
වාසනා ටිච ලස්සනයි 😊😊😊 වාසනා ටිච දැක්කම ෙකල්ෙලා් ටික ෙග සතුට ❤❤❤❤❤
රේන් අයියා ඉක්මනට එන්න. මේ විදුශ නම් හරි යන්නැ හොද ශොට් එකක් දෙන්න ඇවිත්😮 වාසනා ටිචර් දැක්කම ලමයිගේ මුනු ටික ශෝයි ❤
❤❤❤අද නම් කතාව පට්ට ලස්සනයි
විදු නම් ළඟදීම කනවා හොඳ කෑමක්
තරු අම්මයි ගොඩක් ලෙන්ගතුයි එහෙම හැමදාම සතුටින් ඉන්න ඕන එකයි මගේත් හැමෝගෙම ආසෑව❤❤❤
විදුෂයාව බේරේ වැවේ ඔබනකම් බලන් ඉන්නේ කවුද 😂😂😂 අභිට ඉන්න දෙන්නේම නැ 😒😒..රේන් ඉක්මනට එන්න
අනේ අද රේන් නං හිටියා...❤️
ඒ වුනාට රේන්ගෙයි අභීගෙයි scene එකක් නැතුව නං කතාව පාළුයි අනේ...🥺
කාටත් පිහිටවෙන හිත හොද ඇපල් කොම්ලා
රේන් ඉක්මනට ලංකාවට එන්න ඔයාට විතරමයි අභීවයි මිහිරිවයි අර විදුගෙ මහ උගුලෙන් බේරගන්න පුළුවන් ❤❤❤
හෙට තියෙන්නේ කොටස අනිවාර්යයෙන් විදුෂ රේන්ගෙන් ගුටි කන දවස හෙට වෙන්න ඕනේ විදුෂට රේන්ගෙන් කිසිම දවසක ගැලවීමක් නම් හම්බවෙන්නේ නෑ ❤❤❤
අමිමගෙයි පුතාගෙයි seen
එක හරිම ලස්සනයි.
දරැවන්ට හරි දේ හරිම
විදියට කියා දෙන්න අමිම කෙනෙක් අැරෙන්න වෙන කවුද? දරැවො හොද මග යවන්න අමිම කෙනෙකුට
පුලුවන් වෙන්න ona.
තරැත් හොදට හැදෙයි අමිම ඉන්න නිසා..
එක අතකින් මිහිරි ටත් හොඳ වැඩෙ😂😂 පුදුම ලොකු කමක් නෙ තියෙන්නේ
විදූ ලගදීම ඇපල් ගෙන් රේන් ගෙන් හොඳ කෑමක් කන්න වෙයි 😂😂
මිහිරි පව් අප්පා 😔😔
රේන් නැතිව කාතාව බෝරින්.විදුට හොදට දෙකක් දෙන්න ඕනේ
අනේ අම්මෝ මේකේ රස....😊..ආදරෙයී රජිනි...❤...
ආසාවෙන් බලන ලස්සන කතාවක්...😍
අපිටත් ඔහොම තමයි ඇපල් අයියේ සිංදු කැල්ලක් පොඩ්ඩක් ඇදලා කිවුවොත් මැරෙන්න හදනවා😂😂😂😂😂😂
මතක් කලා විතරයි ඔය ඉන්නේ විදුෂ අභී එක්ක කිසිම ලැජ්ජා වක් නැතිව කතා කරන කැත විතරක් ❤❤❤
වාසනා ටීචර් කාලෙකින් ..හැමදමත් වගේ අදත් හරිම ලස්සනයි ටීචර්. ටීචර් දැක්ක ගමන් ළමයි ටිකට වගේම මටත් සතුටු හිතුනා.
💝💝💝
වාසනා ටීචර් ආදරෙයි 👌
අනේ වාසනා ටීචර් ආයෙමත් ඇවිත් හරිම ලස්සනයි ළමයි ගොඩක් ආදරෙයි එයාට.💝
💝💝💝
Ammoo ada kathava ලස්සනයි ane vidu lagadima kanava kamak ren aiyagen
ඇපල් අයියාට කොයිවෙලේ ඉදන් මිහිරි, සිතුවිලි, සුමිහිරි, දෙඩවිලි ගැන හීන දැක දැක ඉද්දී අර විදුෂ ඔයාගෙ මිහිරි නම්කියාව ඌගේ දැලේ දාගයි ඒක වෙන්න දෙන්නැතුව බලාගන්න පුළුවන් කෙනා ඔයයි ඇපල් අය්යෙ❤❤❤
හැමෝමගෙම සතුට වාසනා මිස් අම්මා කෙනෙක් වෙන්න යනවා කියද්දී එක් හදවතට දැනෙන සතුට එ වචනෙන් කියන්න බෑ වාසනා මිස්ගේ අම්ම කෙනෙක් වීමේ සතුට මුළු ඉස්කෝලේට විතරක් නෙමෙයි මුළු පාසලේ ළමයින්ට ලැබෙන ලොකු ගෞරවයක් ❤❤❤ මහත් ආඩම්බරයක්
💝💝💝
Raajini❤❤❤❤❤❤
විදු ගෙදර එන්නත් පටන් අරන් වගේ 😅 ගුටි කන්න ළඟයි වගේ
ලස්සනයි අදත් ❤️❤️
රාජිනි 💜️💜️💜️ 💚💚💚💚
විදුසට නෙලන්න රේන් ඉක්මනටම එන්න
රෙන් කතාවට ගෙන්න කාලෙ හරි ඇඩිමින් මාමෙි
රේන්❤️❤️
අම්මෝ මිහිරි අබි සෙට් එක මරු ව්දුශ ලගදි කනවා හොද කැමක් ලගදි❤ ආදරෙයි රාජිනි
විදූශට කෑමක් අත ලග 😂😂
බලන්නකෝ මෙයාල ආයෙමත් සෙට් එකම එකමුතුව ඉන්න කොට බලන්න කොච්චර ලස්සන ද❤❤❤
වාසනා ටීචර් ❤
💝💝💝
මේ විදුශ නම් ළඟදීම කනවා හොඳ කෑමක් රේන් අයියාගෙන්...😂😡
වාසනා ටීචර්ගෙයි ළමයි ටිකගෙයි තියෙන ආදරේ...😆
අදත් කතාව හරිම ලස්සනයි...😍😘😍