ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ අලුත් අභී හරිම ලස්සනයි. ඉස්සර කෙනාගෙ අඩුව එකපාරට දැනුනට අලුත් අභී ලොකූ සාධාරණයක් කරනවා. අනේ තනූ ඔයා හරිම ලස්සනයි💕🤞
විසල්❤මිහිරිමං නම් හිතන විදිහට ඒ දෙන්න ගොඩක් හොඳට ගැලපෙනවා.මිහිරි වගේ දඟ හිතුවක්කාර කෙනෙකුට ඒ වගේ කෙනෙක් තමා හරියන්නෙ.සහෝදරයෙක් තරම්ම ආදරේ වෙන යාලුවෙක් වගේ හොදට තේරුම්ගන්න,හරි තීරණ ගන්න උදව් වෙන, තමන්ගෙ අයියා වගේම වගකීම් සහගත ආරක්ෂා කරන කෙනෙක් තමයි මිහිරිට ගැලපෙන්නේඒ වගේම විසල්ටත් හොඳ පවුලක් ලැබෙයි😊
"මෙහ් ඒක නෙවේ මං අද ලස්සන ද?""දැනෙන හැමදේටම වචන තිබ්බ නම් මිනිස්සුන්ගෙ බැඳීම් මෙච්චර ලස්සන වෙන එකක් නෑ හලෝ"ආසම දැනුනම කොටසමිහිරි විසල් බැඳීම හරිම අව්‍යාජ ලස්සන එකක්මේ කතාව පුරාවටම දැනුන දැනෙන ❤
ඔව් අනේ ඒ කිව්වා වචන ටික මාරම විදියට feel උනා......❤
අනිවාර්යයෙන්ම.විසල් ආදරෙයි ❤️
අනිවාර්යයෙන් ❤ ආපහු ආපහු ඒ වචන ටිකම ඇහුවා
❤
අලුත් අභිගේ හිනාව ලස්සනයි...එයා ඇස් දෙකෙන් හිනාවෙන්නේ...😊😊
අලුත් අබී හරිම ලස්සනයි..එයාගෙ වරදක් නෑ.... පරන කෙනාට වාගේම ආදරෙයි
Mama nm kamathi na aluth abita
"" දැනෙන හැමදේටම වචන තිබ්බා නම් මිනිස්සුන්ගෙ බැදීම් මෙච්චර ලස්සන වෙන එකක් නෑ "" 😍❤️
පිහියකින් අනිනවා වගේ දැක්කේ😕
කැත කරන්නේ නැතුව ..විරූපී කරන්නේ නැතුව..මාර ලස්සනට හැමෝටම මේකප් එක දාලා තියනවා..හරිම ලස්සනයි කතාව අදත්..
අන්තිම ටික යද්දී ඉබේම ඇඩුණා.... මගේ අම්මත් ඉස්සර wedding වලත් ගිහින් මනමාලි පිටත් වෙද්දී ඇස් වල කදුළු පුරවගෙන ළඟ ඉන්න අයට කියනවා... "අනේ එහෙම දවසක් මටත් එනවනේ... කොහොම එදාට දරාගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ " කියලා .... තව මාස කීපෙකින් ඒ දවස නම් එනවා... ඒත් එදා එනකම් පෙරුම් පුර පුර හිටිය මගේ අම්මා ඊට කලින් යන්නම ගියා ❤ මට එයාවමයි මතක් උනේ ලොකු හාමිනේ මිහිරි දිහා බල බල අඩද්දී , මගේ අම්මත් ඒ විදියටමයි ඒ කතාව කිය කිය ඉස්සර මං දිහා බලන්නේ🙁
Ane 😪
@@parkmihisarani8749 in by by by
අබියිත් ලස්සනයි නෙද හර්ශි හිටියනම් එයත් ලස්සනයි නෙ❤️
ඔව් අනෙ
Ow 🥺♥️
D
Dn inna kenata wada harshi thama galapenne
සොදුරුගෙ රොස්ගෙ වෙිඩින් එක ලස්සනයි කියන අය කො..බලන්න ❤❤👫👫💜️💜️💕💕💙💙💚💚
කතාව පටන් ගන්නත් කලින් යාළු වුණු දෙව්මියි අවන්තයි තාම ලෑස්ති වෙනවා 😂😂
😂😂😂😂😂
විසල් අයියා මිහිරිට ආදරෙයි 🥺ඒත් සහෝදරකම නිසා ඒ දේ එයාට කියන්න විදියක් නෑ. 😢💔❤
Aniwa
මටත් හිතෙනවා
Ow♥️
@@diyakristina m9my
දැනෙන හැම දේකටම වචන තිබ්බ නම් බැදීම් මෙච්චර ලස්සන වෙන් නෑ...🥺විසල්ගෙ හිතේ මොකක් හරි තියෙ වගේ 🥺
ලස්සනම ලස්සන කතාවක් .දෙවනි ඉනිමේ දෙව්මිලා තාම ලෑස්ති වෙනවා අවුරුදක් විතර.බලන්න නැතුව ඉදලා මාසෙකින් බැලුවත් එතනමයි ස්තුතියි රාජිනි හැමෝමට
දැන් දෙව්මි පේන්නවත් නෑ 😂
රෝට බබෙකුත් ඉදී දෙව්මිලා බදිනකොට
කියලා වැඩක් නෑ 🤣
Aththamai inima wdding 1 me kapedi wennha
ඒකනම් ඇත්ත
බලපු ඩ්‍රාමා වලින් ලස්සනම කිරි දානේ වගෙම ලස්සන වෙඩින් එකත් දැක්කේ මේකෙන්
හරි ම.ලස්සන යී
හ්ම් ඒක ඇත්ත..🤗
🙏🙏❤️❤️❤️❤️
අනිවාර්යයෙන්ම...💯✌️❤️
ඇත්තටමත් මේ දැන් අභීයි රේනුයි කපල් වෙනවනම් ශෝක්. ලස්සනයි හුරතල් දෙන්නම❤️😘
විසල් අයියයි මිහිරි සෙට් වෙනවනම් මන් කැමති අනෙ❣️ඒ දෙන්නා නයිස් කපල්❣️
Pissuda ඇපල් + මිහිරි තමයි නයිස් කපල් එක 😋😋😊
විසල් මිහිරි සෙට් වෙනවනම් මාත් කැමතියි
Set una kathwath iwara una 😩❤️
බොරු සෝබන නැති ලස්සනම වෙඩිම කතාවක දැක්ක♥️
දෙවෙනි ඉනිමේ අවන්තගේ wedding එක අවුරුද්දක ඉදන් ප්ලැන් කරන්නේ..එකට මේකේ ඉක්මනට ගත්තා ..කතාවක් රසවත් වෙන්න නම් මෙහෙම තියෙන්න ඔන වාගේ.ආදරේයි රාජිණි එකේ සෙට් එකටම ❤️😍😍
Ekanam dan epa wela adaniwa puduma adillak
ඔව් 🤢
Apoo mala magulak mata penna ba
නැ ඊටත් වැඩි
Apo...eka thamath balana kattiya innawada
අලුත් අභී ඇස් වලින් කතා කරන විදිහ හරිම ලස්සනයි.❤
බලන්නකෝ අභීගෙ, අම්මා හැඩ මටම මාර සතුටුයි ගොඩක් ලස්සනයි නේ ♥️♥️♥️.... වැඩියෙන් ම ලස්සන මිහිරි,අභි සාරියට නියමෙටම කැපිල පෙනෙනවා දෙන්නම....
ඇත්තම සිද්ධියක් කවුරු හරි හොරෙන් වීඩියෝ කරලා වගේ ඒතරම් රංගනය තාත්විකයි 🥺❤, මෙතෙක් කාලයක් බලපු ලස්සනම කතාව🥺
මිහිරි විසල් ගොඩක් ගැලපෙන කපල් එකක් ආදරෙයි ❤❤❤
රෝස් සොඳුරු දෙන්නාගේ wedding එක මාරම ලස්සනයි ඒ වගේම හරිම simple 😍❤❤
අද රෝස් ගේ සතුට දැකගන්න මෙතන නතාලි , තිස්ස මෙයාලත් හිටියනම්.... එයාලයි සතුටු වෙන්න ඕනේ ♥️♥️♥️
දුවෙක් ඉන්න හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම මේ දුක විඳිනවා. ඒක ඇත්තක්. ආදරෙයි අම්මා තාත්තා.
මටත් ඉන්නව දෝනිල දෙන්නෙක්...බඳින්න ඉන්නව එකක් මගෙත් හිනෙ
අම්මෝ අද රේන්ගෙහිනාව.හරිම ලස්සණයි. රෝසුත්.හරිම ලස්සණයි ❤❤
සොඳුරු ගේ වයිෆ්ට හිතෙන්න.ඈත සොඳුරු දෙවැනි වතාවට බදිනකොට කතාවට තමයි ඒ වුණත් මිහිරි විස්ල්.තමා හොඳටම ගැලපෙන්නෙ .❤️❤️❤️🌹🌹🌹🌹🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋
විසලුයි මිහිරි තමයි කවදා හරි බදින්නෙ කියලා හිතෙන අය කෝ😍😍
Api
api
ටිවී එකෙනුත් බලලා 4න් එකෙනුත් බැලුවා ගොඩක් ලස්සනයි..පටන් ගද්දිම යන කවි පේලීය හරීම ලස්සනයි ❤️🥰 එදා කිරී දානේදී වගේමයි
දෙවෙනි ඉනිම වගේද රාජිනී. දෙවෙනි ඉනිමේ දැන් මාස ගානක් තිස්සේ අවන්ත දෙවුමි වෙඩ්න් එක කියනවා තාම නෑ. රාජිනී එහෙම නෑ.වැඩිය අදින්නේ නැතුව ලස්සනට යනවා.එහෙම උනාම බලන්නත් ආසයි නේ.රාජිනී ලස්සන කතාවක් මුල ඉදන් බලනවා. හර්ශි අක්කා නැතුව කතාව පාලුයි තමයි. ඒත් කතාව බලනවා
ට්ව් එකේන් බැලුවා ට වඩා ගොඩක් ලස්සනයි 4න් එකේන් බලනකොට ❤❤❤
අපි සවුදි ගොඩාක් දෙවෙනි ඉනිම බලන්නෙ නෑ .එක තැන පල්වෙන කතාව
අම්මෝ අද නම් ගොඩක් ලස්සනයි ගොඩක් ආදර්ශවත් වගේම මේ නාට්‍යයේ ඉන්න කෑම හදන කෙනාගෙ ඉදලා සියලුම දෙනාට තව තවත් ශක්ති දර්‍යිර්‍රිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.මේ කතාව හිත අල්ලගෙන ඉන්න තාක්කල් ඔබලාසියලු දෙනා එක්ක රැදි ඉන්නවා.. කලින් දෝනි මට ගොඩක් මතක් වුනා.එයාගෙ හිනාව කතාව වෙනම ආකර්ශණය එයටත් ආදරෙයි .දැන් දෝනිත් ලස්සනයි එයාගෙ හිනාවත්.එයාටත් ආදරෙයි කතාවෙ හැමොටම ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💖
අභීත් ලස්සනයි, ඇත්තටම මෙයාලත් ඉක්මනට එකතු වෙන දවස වැඩි ඈතක නොවෙවා ❤❤❤
මෙච්චර හදවතට දැණුන එකම කතාව රාජිනී😍🥰❤
අලුතෙන් ආපු අබි නම් ලස්සනයි ❤️❤️🥰
මිහිරිට ගැලපෙන්නේ සොඳුරුගෙ යාළුවා තමයි 😃ලස්සනයි ❤️ අදත් ❤️❤️❤️ රාජිනි 💜️💜️💜️ 💙💙💙 🖤🖤🖤
විසල් හොදයි තමයි. එතකොට ඇපල් පව් n
Appal aiya thamai hoda
@@sachiniginiwella4189 මිහිරි කැමති වෙයිද 😂😂
@@ranifrando එක තමයි ෂුවර් නැත්තේ.... ඇපල් හොදයි එත් මිහිරි කැමති නැනේ එකටත්.. අන්තිමට රුමා සෙට් වෙයිද දන්නේ නෑ
@@sachiniginiwella4189 ඒ උනාට ලොකු හාම්නේ කැමති විසල්ට
පුතෙකු ගේ සතුටක් කියලා කියන්නේ එක පවුලේ හැමෝගෙම සතුට තමයි වැඩිපුරම සතුටු වෙන්නේ අරුණ අංකල් විතරයි සොදුරු අයියාට ,රොසට ගොඩක් ආදරෙයි 💜💜💜 අද තමා රාජිනි ලස්සනම කොටස බැලුවේ, හැමෝමගෙම සීන් වලට වඩා ලස්සනට තිබුනෙ සොදුරුගෙ රොස්ගෙ, අභිගෙ රේන්ගෙ මෙයාලගේ සීන් එකක් නොහැර සේරම බැලුවා...... හෙට යන රාජිනි කොටස අනිවාර්යයෙන් ම බලනවා ඔයාලත් බලන්න ..... Congratulations to raajini team අපට මෙ වගේ ලස්සන කුතුහලයක් ලබා දුන්නාට රාජිනි කණ්ඩායමට ගොඩක් ස්තුතිවන්ත වෙනවා හැමදෙනාටම සුභ රාත්‍රියක් වේවා හෙට දවස හැමදෙනාටම සුභ දවසක් වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා ♥️♥️♥️ "Nuwan madushanka" ආදරෙයි රාජිනිට ගොඩක්
අද තමයි කතාවෙ ලස්සනම කොටස රෝ එයාගේ තාත්තට සමාවත් දුන්නා 🥺❤️
හරිම ලස්සනයි කතාව🥺 අභී නැති අඩුවනම් දැනෙමවා. ඒත් මේ අභීත් ලස්සනයි 🥺 කතාවක මේ වගේ වෙඩින්ග් එකක් දාපු එකට ස්තූතියි😃
වැඩියෙන් ම ලස්සන රේන් අභී මෙයාලගේ ලස්සන ඇදුමට නම් රේන් කැපිල පෙනෙනවා....
විසල් මිහිරි දෙන්නත් සෙට් වුනානම් මරු💗
මිහිරි රුමා හොදයි
@@piumidulanjani5584 ow
අක්කුං අච්චර ගේමක් ගහන එකේ මිහිරි අයිති එයාට නෙමේද
එහෙම උනොත් ඇපල් අයියා මෙච්චර කාලයක් මිහිරිට try කරපු එක අපරාදේ...හැබැයි සිරාවටම එහෙම වෙයිද දන්නෙත් නෑ මොකද දැන් කතාවේ ඇපල්ගෙයි මිහිරිගෙයි scene නෑනේ🙂
අබීගෙ අම්මගෙ ඇත්තම.දුවෙක් වගෙ දැන් ඉන්න අබී.
හරිම චාම් wedding එකක්.💚 ගොඩාක් ගොඩාක් ලස්සනයි.💚💚💚💚💚💚💚💚💚💚
විසල් මිහිරිට ආදරෙයි කියලා හිතෙන්නෙ මට විතරද
මටත් හිතුණා
Matath ehemama thama. 👌❤️❤️☺️
හ්ම්ම්
වගිශා ඔයා මාර ලස්සනයි අද 💖💖💖😍😍
හ්මිමි ලස්සනයි තමයි ඇයි රෝස් අද ගොඩක් ලස්සනයි හරි චාම් නේද ❤❤❤❤
@@pushpakumari4991 ❤
@@theresapadmini3479 🤣🤣🤣🤣
අද තමයි මේ වෙනකන් බලපු ලස්සන ම episode එක රාජිනී තව තවත් ලස්සන වෙන්න හැමදාම congratulations ඔක්කොටම ❤🎉
රජිනි අද කොටස p4 බලන යලුවො ඉන්නවද❤️
මේ තරම් ලස්සන වෙඩිමක් දැක්කමයි අදනම් රාජිනි මාරාම ලස්දනයි❤
මිහිරි ලස්සනයිනේ කාටත් වඩා...රේන් ඔයත් ලස්සනයි...❤❤
ඒකනම් සහතික ඇත්ත.
අද තමයි රාජිණි ඩ්‍රාමා එකේ ලස්සනම කොටස❤️😍😍
වැඩියෙන් ම සතුටු වෙන්නේ සුනන්දා අම්මා, තාත්තා,මිහිරි මේ හැමෝම සතුටින් ඉන්නවා දැක්කේ අදයි එකත් විශේෂ දවසක් නේ ♥️♥️♥️ ......
මෙච්චරටම හදවතට කාවද්දන්නේ කොහොමද අප්පා ❤ රංගන ශිල්පීන් සියළු දෙනාටම අපගේ හද පිරි ප්‍රණාමය ❤❤❤❤
අද වැඩියෙන්ම ලස්සන චබී අයියා ❤️
api dennagen ekkenekge husma nathara wenakan api dennawa katawath wen karanna ba..... .❤❤❤🌹🌹🌹🌹
❤❤❤
විසල් අයියයි මිහිරියි නියමෙට සෙට් වෙනවා❤️
හිතට දැනෙන ලස්සන කතාවක් එදා කිරි දානෙත් එහෙමයි අද වෙඩින් එක හුගාක් ලස්සනයි
ඇත්තටම මට ඇඩුනා රෝස්...... ඔයා රගපානවා ට වඩා දෙයක් මේ චරිතය වෙනුවෙන් කරනවා රෝස්...... ❤️❤️❤️❤️❤️❤️❤️
සුදීක්ෂා ඇත්තටම මනමාලියක් වෙන දවස වැඩි ඈතක නොවේවා ❤❤❤
E kauda
අම්මෝ ඇති යන්තම් රෝස්ගේ හිත වෙනස් උනා 😍😍😍
අනේ මිහිරි ගේ ලස්සන💖💖💖 😘
මේ පන්සල කොහෙද දන්නෑ නෙ හරි ලස්සනයි පන්සල .❤🙂
ඒකනෙ
හරියටම මතක නෑ හැබැයි මන් ගිහින් තිනෝ🥰
Me දෙවුරන් වෙහෙර රජමහා විහාරය 🙏 මන් ගිහින් තියෙනවා තුන් හතර පාරක්ම
පන්නිපිටිය දෙව්රම්වෙහෙර
බටුවන්දර ශ්‍රී තිලකාරාම විහාරස්ථානය සහ දෙවුරම් වෙහෙර රජ මහා විහාරය
ගෑනු දරුවෙක්ට අසරන වෙනවද තමන්ගෙම කෙනෙක් නැති උනාම කතාවකට උනත් ඇඩුන ඒක දැක්කම😊
මාත් වෙඩින් එක දවසේ මගේ තාත්තී නැති එකට එදා හිතින් වින්ද දුක මතක් උනා,
සොදුරු රෝස් ලස්සනයි ❤ අනෙ රේන් අයියගෙ ලස්සන, එයාගෙ හිනාවට පිස්සු වැටිලා ඉන්නෙ මන් 😍 මටත් රේන් අයියගෙ අම්ම වගෙ, ලංක ආන්ටි වගෙ නැන්දම්ම කෙනෙක් හම්බවෙනවා නම්. ලංක ආන්ටිගේ චරිතේ මාරයි 👍
අලුත් අබිත් ලස්සනයි😍❤️
තනු අක්කිගේ හිනාව පිස්සුවක්❤.ඒ කොටස් ටික දෙපාරක් බැලුවා
කතාවක් මෙච්චර දැනුනමයි 💖💖
💕👍
අදනම් ලස්සනයි රෝස් ගේ සොදුරු ගේ ජිවිතේ ලස්සන. වේවා ❤️❤️රැජිනි හැමදාම ලස්සනයි හදවතින්ම ආදරේ රැජිනි බැදීම් ❤️සෙනෙහස ❤️ආදරේ ❤️රැජිනි ❤️❤️❤️රෝස් ගේ තාත්තා රෝස්ට ආදරේ ❤️🌹🌹රාජිනී
වෙඩින් එක නම් ගොඩක් ලස්සනයි..ඇස් වලට වඩා හදවතට දැනුනා ගොඩක්..අම්මලා දූලගේ ආදරේ.....රෝස් ගොඩාක් ලස්සනයි..😍❤️
දුවෙක්ගේ ලස්සනම දවසේ එයාගේ අම්මා නෑ කියන්නේ ඒක කොහොම දරාගන්නද.හිතෙද්දිත් ඇඩෙනවා.
අලුත් අභිගේ අමුතු cute look එකක් තියනවා.❤
ලියන්න නම් දේවල් ගොඩක් තියෙනවා....ඒත් ලියලා ඉවර කරන්න නම් බැරි වෙයි වගේ.....ඒ නිසා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පුදුම තරම් ලස්සනයි කියලා විතරක් සටහන් කරන්නම්......මේ වෙනුවෙන්ම දිවා රෑ නොබලා මහන්සි වෙන මුළු Rajini Team එකටම ස්තූතියි.....🤍🥺💐🙏
අබි ට ඉන්න කෙල්ල kauda අනේ එයා ලස්සනයි ❤️🌼
අද නම් අභී බෝනික්කියක් වගේ... 🥺🌻
සොදුරූලගෙ ගෙදර ගියාම මම විශ්වාසයෙන් කියනවා නතාලි තිස්ස රෝස්ට හොද අම්මා තාත්තා කෙනෙක් වගේ බලාගත්තේ නොවුනාට .... අලුත් ගෙදර අය රෝස්ව හොදට බලාගනි කියලා මම හිතනවා..... දැන් රොස්ගෙ දෙමව්පියන් මෙයාල විතරයි.....❤❤❤❤
මම හිතනවා තිස්ස අංකල් රොස්ව දුවෙක් වගේ බලාගත්තා වගේ දෙගුණයක් අරුණ අංකල් රොස්ව තමන්ගේ ම දුවෙක් වගේ හොදට බලාගනි.... ❤❤❤
අරුණ අංකල් සොදුරු අයියාගේ අතට බ්‍රෙස්ලටි එකක් දැම්මා..... සොදුරු අයියාට නියමෙට ගැලපෙනවා❤❤❤ බ්‍රෙස්ලටි එක
බොරු විකාර එක තැන පල් වෙන්නැති ලස්සන කතාවක් ❤
Kalin episode එකක තිබුන කිරිඅම්මා දානය වගේම, me episod eketh soduru සහ රෝස් wedding eka ඇත්තටම හරිම ලස්සනයි.me කොටස් දෙකම telidrama ekaka balanawa වගේ නෙමෙයි. ඇත්ත ජීවිතයේ උන දෙයක් wage, ඒ තරමටම thathwikai, හැමෝම දක්ෂ ලෙස රඟපානවා. Good luck rajini team ❤️❤️
අද කොටස හරිම ලස්සනයි ❤❤ විසල් අයියා හරිම ශෝක්❤❤
පරන. අබිහිටියානමි. තවත්. ලස්සනයි
Eka ඇත්ත
Ou ane
Ow ane🥺♥️
ඔව් අනේ මේ ආභි හරි නෑ පරන අභි ඉදියනම් 🤔🤔
Ow 🥺
❤❤❤අද නම් කතාව පට්ට ලස්සනයි අනේ පිස්සු හැදෙනවා අපිට
23:51 විසල් මිහිරි සෙට් වුනොත් නම් මරු 🙉❤️
අැත්තටම ලස්සනයි. චාමි wedding එකක්... රෝස් සොදුරැ අාදර කතාව ලස්සනට වුන විදියටම රේන් අබි අාදර කතාවත් ලස්සනටම තියේවි කියලහිතනව. ........................... සැබැ සමාජයෙත් අවංකව අාදරය කරන හැමෝටම හැමදෙනාගෙම අාසිර්වාදය ලැබිල ලස්සනට ඉදිරි ජිවිතය ගත කරන්න ලැබෙිවා කියල පාර්තනා කරනව......
ඒත් හරිශිට weddign කොටසත් කරලම අයින් වෙන්න තිබ්බේ.. චරිත වෙනස් උනාම අමුතුයි අනේ 😢😢❤
අද කතාව නම් මාර ලස්සනයි හරිම ආදරණීයයි 🤗 ❤ සුනන්දා ටීචයි, ආච්චයි, අභීගෙ අම්මයි කියපු දේවල් වලට දුක හිතුණේ මට විතරද 😢 😊 අද නම් මිහිරි,අභී,සොඳුරැ,රෝස්,රේන් කට්ටියම මාර ලස්සනයි ආහ්..... තව රැමායි,ජයියායි ඒ දෙන්නාත් ලස්සනයි 😅 😊 අනේ හෙට යන කොටසේ පෙන්වනවා නේද අර විදූෂයා අභීට පිහියෙන් අනිනවා අනේ අභීට නම් කිසි කරදරයක් වෙන්න එපා 😢 අනේ ඒක හීනයක් වුණොත් හොඳයි 😢
පාරන අබිට මොකද උනෙ දැන් අබි එයතරම් ලස්සන නැ
@@kalyaniperera9562 හර්ෂි රට ගියානෙ එහෙම කියන්න එපාමේ අභීත් ලස්සනයි 😊
Ammo matath ehemai
Raajini❤❤❤❤❤❤❤
රේන්ගෙ මනමාල බැල්ම ❤️❤️
ඒ උනාට පන්සල කියන්නේ බැඳීම් අතෑරල දාන්න ඕනි තැනක් නේ ❤️🙂
හරිම ලස්සන කතාවක්.හැමෝම තමන්ගෙ චරිතෙ නියමෙට කරනවා.❤
මිහිරිගේ ලස්සන 😍😍😍
දැන් ඉන්න අභී ලස්සනයි 😍
තාත්තෙක්ට දුවෙක් කියන්නෙ මහ මෙරක් 😭😭😭
අනෙහ් මටත් මටත් තාත්ත කෙනෙක් හිටියනම් කියල හිතුනා 🥺
@@sahelipahandara287 මටත් මට තාත්ත හිටියට ආදරෙ නැ අම්මවත් 😭😭😭
මාරම ලස්සනයි අනේ.... අතීතේ මතක් කරාට ගොඩාක් තැන්ක්ස්... 😍😍😍😍😍😍
අද නම් කෙල්ලෝ තුන්දෙනාම ලස්සනයි ❤️❤️🌹🌹🌹👍👍රෝස් පව් ගොඩක් දුකයි හිතුනා 😥😥තාත්තෙක්කියන්නේ දුවෙක්ට මහමෙරක් මගේ තාත්තා හිටියා නම්😥😥.හෙට කොටස මොකද වෙන්නේ විදු.කාටද පිහියෙන් ඇන්නේ හීනයක්ද අභීටද.🤔අනේ එහෙම නම් වෙන්න එපා 🤲🤲🕋🕋හැමෝටම අල්ලා දෙවියන් ගේ පිහිටයි 🤲🤲කොහෙද අනේ පන්සල
මුලු කතාව පුරාවටම හීල්ලෙනවා❤🥺
රේන් අයියා අබී පස්සෙන්ම ඉදන් පරිස්සම් කරනවා❤❤❤❤❤❤
කට්ටියම අද ලස්සනයි ❤️ .... විදු පිහියෙන් අනිවා නේද අභීට ඒක හීනයක් වෙන්න ඇති නේද 🙄🙄
රෝස් හරිම ලස්සනයි ❤️
අද රාජිනි කතාව හරි ම ලස්සන යි අපි හොඳට රසවින්දා සැබෑ මංගල උත්සව ක් ලෙස හොදට.රූපගතකර තියෙනවා
Today, Abi is very beautiful, Hair style is so nice...
හැමෝටම ආදර්ශමත් ටෙලි නාට්‍යයක් ආදරනීයයි 💕
අනේ අලුත් අභී හරිම ලස්සනයි. ඉස්සර කෙනාගෙ අඩුව එකපාරට දැනුනට අලුත් අභී ලොකූ සාධාරණයක් කරනවා. අනේ තනූ ඔයා හරිම ලස්සනයි💕🤞
විසල්❤මිහිරි
මං නම් හිතන විදිහට ඒ දෙන්න ගොඩක් හොඳට ගැලපෙනවා.මිහිරි වගේ දඟ හිතුවක්කාර කෙනෙකුට ඒ වගේ කෙනෙක් තමා හරියන්නෙ.සහෝදරයෙක් තරම්ම ආදරේ වෙන යාලුවෙක් වගේ හොදට තේරුම්ගන්න,හරි තීරණ ගන්න උදව් වෙන, තමන්ගෙ අයියා වගේම වගකීම් සහගත ආරක්ෂා කරන කෙනෙක්
තමයි මිහිරිට ගැලපෙන්නේ
ඒ වගේම විසල්ටත් හොඳ පවුලක් ලැබෙයි😊
"මෙහ් ඒක නෙවේ මං අද ලස්සන ද?"
"දැනෙන හැමදේටම වචන තිබ්බ නම් මිනිස්සුන්ගෙ බැඳීම් මෙච්චර ලස්සන වෙන එකක් නෑ හලෝ"
ආසම දැනුනම කොටස
මිහිරි විසල් බැඳීම හරිම අව්‍යාජ ලස්සන එකක්
මේ කතාව පුරාවටම දැනුන දැනෙන ❤
ඔව් අනේ ඒ කිව්වා වචන ටික මාරම විදියට feel උනා......❤
අනිවාර්යයෙන්ම.
විසල් ආදරෙයි ❤️
අනිවාර්යයෙන් ❤ ආපහු ආපහු ඒ වචන ටිකම ඇහුවා
❤
අලුත් අභිගේ හිනාව ලස්සනයි...එයා ඇස් දෙකෙන් හිනාවෙන්නේ...😊😊
අලුත් අබී හරිම ලස්සනයි..එයාගෙ වරදක් නෑ.... පරන කෙනාට වාගේම ආදරෙයි
Mama nm kamathi na aluth abita
"" දැනෙන හැමදේටම වචන තිබ්බා නම් මිනිස්සුන්ගෙ බැදීම් මෙච්චර ලස්සන වෙන එකක් නෑ "" 😍❤️
පිහියකින් අනිනවා වගේ දැක්කේ😕
❤
❤
කැත කරන්නේ නැතුව ..විරූපී කරන්නේ නැතුව..මාර ලස්සනට හැමෝටම මේකප් එක දාලා තියනවා..හරිම ලස්සනයි කතාව අදත්..
අන්තිම ටික යද්දී ඉබේම ඇඩුණා
.... මගේ අම්මත් ඉස්සර wedding වලත් ගිහින් මනමාලි පිටත් වෙද්දී ඇස් වල කදුළු පුරවගෙන ළඟ ඉන්න අයට කියනවා... "අනේ එහෙම දවසක් මටත් එනවනේ... කොහොම එදාට දරාගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ " කියලා .... තව මාස කීපෙකින් ඒ දවස නම් එනවා... ඒත් එදා එනකම් පෙරුම් පුර පුර හිටිය මගේ අම්මා ඊට කලින් යන්නම ගියා ❤ මට එයාවමයි මතක් උනේ ලොකු හාමිනේ මිහිරි දිහා බල බල අඩද්දී , මගේ අම්මත් ඒ විදියටමයි ඒ කතාව කිය කිය ඉස්සර මං දිහා බලන්නේ🙁
Ane 😪
@@parkmihisarani8749 in by by by
අබියිත් ලස්සනයි නෙද හර්ශි හිටියනම් එයත් ලස්සනයි නෙ❤️
ඔව් අනෙ
Ow 🥺♥️
D
Dn inna kenata wada harshi thama galapenne
සොදුරුගෙ රොස්ගෙ වෙිඩින් එක ලස්සනයි කියන අය කො..බලන්න ❤❤👫👫💜️💜️💕💕💙💙💚💚
කතාව පටන් ගන්නත් කලින් යාළු වුණු දෙව්මියි අවන්තයි තාම ලෑස්ති වෙනවා 😂😂
😂😂😂😂😂
විසල් අයියා මිහිරිට ආදරෙයි 🥺ඒත් සහෝදරකම නිසා ඒ දේ එයාට කියන්න විදියක් නෑ. 😢💔❤
Aniwa
මටත් හිතෙනවා
Ow♥️
@@diyakristina m9my
දැනෙන හැම දේකටම වචන තිබ්බ නම් බැදීම් මෙච්චර ලස්සන වෙන් නෑ...🥺විසල්ගෙ හිතේ මොකක් හරි තියෙ වගේ 🥺
ලස්සනම ලස්සන කතාවක් .දෙවනි ඉනිමේ දෙව්මිලා තාම ලෑස්ති වෙනවා අවුරුදක් විතර.බලන්න නැතුව ඉදලා මාසෙකින් බැලුවත් එතනමයි ස්තුතියි රාජිනි හැමෝමට
දැන් දෙව්මි පේන්නවත් නෑ 😂
රෝට බබෙකුත් ඉදී දෙව්මිලා බදිනකොට
කියලා වැඩක් නෑ 🤣
Aththamai inima wdding 1 me kapedi wennha
ඒකනම් ඇත්ත
බලපු ඩ්‍රාමා වලින් ලස්සනම කිරි දානේ වගෙම ලස්සන වෙඩින් එකත් දැක්කේ මේකෙන්
හරි ම.ලස්සන යී
හ්ම් ඒක ඇත්ත..🤗
🙏🙏❤️❤️❤️❤️
අනිවාර්යයෙන්ම...💯✌️❤️
ඇත්තටමත් මේ දැන් අභීයි රේනුයි කපල් වෙනවනම් ශෝක්. ලස්සනයි හුරතල් දෙන්නම❤️😘
විසල් අයියයි මිහිරි සෙට් වෙනවනම් මන් කැමති අනෙ❣️ඒ දෙන්නා නයිස් කපල්❣️
Pissuda ඇපල් + මිහිරි තමයි නයිස් කපල් එක 😋😋😊
විසල් මිහිරි සෙට් වෙනවනම් මාත් කැමතියි
Set una kathwath iwara una 😩❤️
බොරු සෝබන නැති ලස්සනම වෙඩිම කතාවක දැක්ක♥️
දෙවෙනි ඉනිමේ අවන්තගේ wedding එක අවුරුද්දක ඉදන් ප්ලැන් කරන්නේ..එකට මේකේ ඉක්මනට ගත්තා ..කතාවක් රසවත් වෙන්න නම් මෙහෙම තියෙන්න ඔන වාගේ.ආදරේයි රාජිණි එකේ සෙට් එකටම ❤️😍😍
Ekanam dan epa wela adaniwa puduma adillak
ඔව් 🤢
Apoo mala magulak mata penna ba
නැ ඊටත් වැඩි
Apo...eka thamath balana kattiya innawada
අලුත් අභී ඇස් වලින් කතා කරන විදිහ හරිම ලස්සනයි.❤
බලන්නකෝ අභීගෙ, අම්මා හැඩ මටම මාර සතුටුයි ගොඩක් ලස්සනයි නේ ♥️♥️♥️.... වැඩියෙන් ම ලස්සන මිහිරි,අභි සාරියට නියමෙටම කැපිල පෙනෙනවා දෙන්නම....
ඇත්තම සිද්ධියක් කවුරු හරි හොරෙන් වීඩියෝ කරලා වගේ ඒතරම් රංගනය තාත්විකයි 🥺❤, මෙතෙක් කාලයක් බලපු ලස්සනම කතාව🥺
මිහිරි විසල් ගොඩක් ගැලපෙන කපල් එකක් ආදරෙයි ❤❤❤
රෝස් සොඳුරු දෙන්නාගේ wedding එක මාරම ලස්සනයි ඒ වගේම හරිම simple 😍❤❤
අද රෝස් ගේ සතුට දැකගන්න මෙතන නතාලි , තිස්ස මෙයාලත් හිටියනම්.... එයාලයි සතුටු වෙන්න ඕනේ ♥️♥️♥️
දුවෙක් ඉන්න හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම මේ දුක විඳිනවා. ඒක ඇත්තක්. ආදරෙයි අම්මා තාත්තා.
මටත් ඉන්නව දෝනිල දෙන්නෙක්...බඳින්න ඉන්නව එකක් මගෙත් හිනෙ
අම්මෝ අද රේන්ගෙහිනාව.හරිම ලස්සණයි. රෝසුත්.හරිම ලස්සණයි ❤❤
සොඳුරු ගේ වයිෆ්ට හිතෙන්න.ඈත සොඳුරු දෙවැනි වතාවට බදිනකොට කතාවට තමයි ඒ වුණත් මිහිරි විස්ල්.තමා හොඳටම ගැලපෙන්නෙ .❤️❤️❤️🌹🌹🌹🌹🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋
විසලුයි මිහිරි තමයි කවදා හරි බදින්නෙ කියලා හිතෙන අය කෝ😍😍
Api
api
ටිවී එකෙනුත් බලලා 4න් එකෙනුත් බැලුවා ගොඩක් ලස්සනයි..පටන් ගද්දිම යන කවි පේලීය හරීම ලස්සනයි ❤️🥰 එදා කිරී දානේදී වගේමයි
දෙවෙනි ඉනිම වගේද රාජිනී. දෙවෙනි ඉනිමේ දැන් මාස ගානක් තිස්සේ අවන්ත දෙවුමි වෙඩ්න් එක කියනවා තාම නෑ. රාජිනී එහෙම නෑ.වැඩිය අදින්නේ නැතුව ලස්සනට යනවා.එහෙම උනාම බලන්නත් ආසයි නේ.රාජිනී ලස්සන කතාවක් මුල ඉදන් බලනවා. හර්ශි අක්කා නැතුව කතාව පාලුයි තමයි. ඒත් කතාව බලනවා
ට්ව් එකේන් බැලුවා ට වඩා ගොඩක් ලස්සනයි 4න් එකේන් බලනකොට ❤❤❤
අපි සවුදි ගොඩාක් දෙවෙනි ඉනිම බලන්නෙ නෑ .එක තැන පල්වෙන කතාව
අම්මෝ අද නම් ගොඩක් ලස්සනයි ගොඩක් ආදර්ශවත් වගේම මේ නාට්‍යයේ ඉන්න කෑම හදන කෙනාගෙ ඉදලා සියලුම දෙනාට තව තවත් ශක්ති දර්‍යිර්‍රිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.මේ කතාව හිත අල්ලගෙන ඉන්න තාක්කල් ඔබලාසියලු දෙනා එක්ක රැදි ඉන්නවා.. කලින් දෝනි මට ගොඩක් මතක් වුනා.එයාගෙ හිනාව කතාව වෙනම ආකර්ශණය එයටත් ආදරෙයි .දැන් දෝනිත් ලස්සනයි එයාගෙ හිනාවත්.එයාටත් ආදරෙයි කතාවෙ හැමොටම ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💖
අභීත් ලස්සනයි, ඇත්තටම මෙයාලත් ඉක්මනට එකතු වෙන දවස වැඩි ඈතක නොවෙවා ❤❤❤
මෙච්චර හදවතට දැණුන එකම කතාව රාජිනී😍🥰❤
අලුතෙන් ආපු අබි නම් ලස්සනයි ❤️❤️🥰
මිහිරිට ගැලපෙන්නේ
සොඳුරුගෙ යාළුවා තමයි 😃
ලස්සනයි ❤️ අදත් ❤️❤️❤️
රාජිනි 💜️💜️💜️ 💙💙💙 🖤🖤🖤
විසල් හොදයි තමයි. එතකොට ඇපල් පව් n
Appal aiya thamai hoda
@@sachiniginiwella4189 මිහිරි කැමති
වෙයිද 😂😂
@@ranifrando එක තමයි ෂුවර් නැත්තේ.... ඇපල් හොදයි එත් මිහිරි කැමති නැනේ එකටත්.. අන්තිමට රුමා සෙට් වෙයිද දන්නේ නෑ
@@sachiniginiwella4189 ඒ උනාට ලොකු
හාම්නේ කැමති විසල්ට
පුතෙකු ගේ සතුටක් කියලා කියන්නේ එක පවුලේ හැමෝගෙම සතුට තමයි වැඩිපුරම සතුටු වෙන්නේ අරුණ අංකල් විතරයි සොදුරු අයියාට ,රොසට ගොඩක් ආදරෙයි 💜💜💜 අද තමා රාජිනි ලස්සනම කොටස බැලුවේ, හැමෝමගෙම සීන් වලට වඩා ලස්සනට තිබුනෙ සොදුරුගෙ රොස්ගෙ, අභිගෙ රේන්ගෙ මෙයාලගේ සීන් එකක් නොහැර සේරම බැලුවා...... හෙට යන රාජිනි කොටස අනිවාර්යයෙන් ම බලනවා ඔයාලත් බලන්න ..... Congratulations to raajini team අපට මෙ වගේ ලස්සන කුතුහලයක් ලබා දුන්නාට රාජිනි කණ්ඩායමට ගොඩක් ස්තුතිවන්ත වෙනවා හැමදෙනාටම සුභ රාත්‍රියක් වේවා හෙට දවස හැමදෙනාටම සුභ දවසක් වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා ♥️♥️♥️ "Nuwan madushanka" ආදරෙයි රාජිනිට ගොඩක්
අද තමයි කතාවෙ ලස්සනම කොටස රෝ එයාගේ තාත්තට සමාවත් දුන්නා 🥺❤️
හරිම ලස්සනයි කතාව🥺 අභී නැති අඩුවනම් දැනෙමවා. ඒත් මේ අභීත් ලස්සනයි 🥺 කතාවක මේ වගේ වෙඩින්ග් එකක් දාපු එකට ස්තූතියි😃
වැඩියෙන් ම ලස්සන රේන් අභී මෙයාලගේ ලස්සන ඇදුමට නම් රේන් කැපිල පෙනෙනවා....
විසල් මිහිරි දෙන්නත් සෙට් වුනානම් මරු💗
මිහිරි රුමා හොදයි
@@piumidulanjani5584 ow
❤
අක්කුං අච්චර ගේමක් ගහන එකේ මිහිරි අයිති එයාට නෙමේද
එහෙම උනොත් ඇපල් අයියා මෙච්චර කාලයක් මිහිරිට try කරපු එක අපරාදේ...
හැබැයි සිරාවටම එහෙම වෙයිද දන්නෙත් නෑ මොකද දැන් කතාවේ ඇපල්ගෙයි මිහිරිගෙයි scene නෑනේ🙂
අබීගෙ අම්මගෙ ඇත්තම.දුවෙක් වගෙ දැන් ඉන්න අබී.
හරිම චාම් wedding එකක්.💚 ගොඩාක් ගොඩාක් ලස්සනයි.💚💚💚💚💚💚💚💚💚💚
විසල් මිහිරිට ආදරෙයි කියලා හිතෙන්නෙ මට විතරද
මටත් හිතුණා
Matath ehemama thama. 👌❤️❤️☺️
හ්ම්ම්
වගිශා ඔයා මාර ලස්සනයි අද 💖💖💖😍😍
හ්මිමි ලස්සනයි තමයි ඇයි රෝස් අද ගොඩක් ලස්සනයි හරි චාම් නේද ❤❤❤❤
@@pushpakumari4991 ❤
@@theresapadmini3479 🤣🤣🤣🤣
අද තමයි මේ වෙනකන් බලපු ලස්සන ම episode එක රාජිනී තව තවත් ලස්සන වෙන්න හැමදාම congratulations ඔක්කොටම ❤🎉
රජිනි අද කොටස p4 බලන යලුවො ඉන්නවද❤️
මේ තරම් ලස්සන වෙඩිමක් දැක්කමයි අදනම් රාජිනි මාරාම ලස්දනයි❤
මිහිරි ලස්සනයිනේ කාටත් වඩා...රේන් ඔයත් ලස්සනයි...❤❤
ඒකනම් සහතික ඇත්ත.
අද තමයි රාජිණි ඩ්‍රාමා එකේ ලස්සනම කොටස❤️😍😍
වැඩියෙන් ම සතුටු වෙන්නේ සුනන්දා අම්මා, තාත්තා,මිහිරි මේ හැමෝම සතුටින් ඉන්නවා දැක්කේ අදයි එකත් විශේෂ දවසක් නේ ♥️♥️♥️ ......
මෙච්චරටම හදවතට කාවද්දන්නේ කොහොමද අප්පා ❤ රංගන ශිල්පීන් සියළු දෙනාටම අපගේ හද පිරි ප්‍රණාමය ❤❤❤❤
අද වැඩියෙන්ම ලස්සන චබී අයියා ❤️
api dennagen ekkenekge husma nathara wenakan api dennawa katawath wen karanna ba..... .❤❤❤🌹🌹🌹🌹
❤❤❤
විසල් අයියයි මිහිරියි නියමෙට සෙට් වෙනවා❤️
හිතට දැනෙන ලස්සන කතාවක්
එදා කිරි දානෙත් එහෙමයි අද වෙඩින් එක හුගාක් ලස්සනයි
ඇත්තටම මට ඇඩුනා රෝස්...... ඔයා රගපානවා ට වඩා දෙයක් මේ චරිතය වෙනුවෙන් කරනවා රෝස්...... ❤️❤️❤️❤️❤️❤️❤️
සුදීක්ෂා ඇත්තටම මනමාලියක් වෙන දවස වැඩි ඈතක නොවේවා ❤❤❤
E kauda
අම්මෝ ඇති යන්තම් රෝස්ගේ හිත වෙනස් උනා 😍😍😍
අනේ මිහිරි ගේ ලස්සන💖💖💖 😘
මේ පන්සල කොහෙද දන්නෑ නෙ හරි ලස්සනයි පන්සල .❤🙂
ඒකනෙ
හරියටම මතක නෑ හැබැයි මන් ගිහින් තිනෝ🥰
Me දෙවුරන් වෙහෙර රජමහා විහාරය 🙏 මන් ගිහින් තියෙනවා තුන් හතර පාරක්ම
පන්නිපිටිය දෙව්රම්වෙහෙර
බටුවන්දර ශ්‍රී තිලකාරාම විහාරස්ථානය සහ දෙවුරම් වෙහෙර රජ මහා විහාරය
ගෑනු දරුවෙක්ට අසරන වෙනවද තමන්ගෙම කෙනෙක් නැති උනාම කතාවකට උනත් ඇඩුන ඒක දැක්කම😊
මාත් වෙඩින් එක දවසේ මගේ තාත්තී නැති එකට එදා හිතින් වින්ද දුක මතක් උනා,
සොදුරු රෝස් ලස්සනයි ❤ අනෙ රේන් අයියගෙ ලස්සන, එයාගෙ හිනාවට පිස්සු වැටිලා ඉන්නෙ මන් 😍 මටත් රේන් අයියගෙ අම්ම වගෙ, ලංක ආන්ටි වගෙ නැන්දම්ම කෙනෙක් හම්බවෙනවා නම්. ලංක ආන්ටිගේ චරිතේ මාරයි 👍
අලුත් අබිත් ලස්සනයි😍❤️
තනු අක්කිගේ හිනාව පිස්සුවක්❤.ඒ කොටස් ටික දෙපාරක් බැලුවා
කතාවක් මෙච්චර දැනුනමයි 💖💖
💕👍
අදනම් ලස්සනයි රෝස් ගේ සොදුරු ගේ ජිවිතේ ලස්සන. වේවා ❤️❤️රැජිනි හැමදාම ලස්සනයි හදවතින්ම ආදරේ රැජිනි බැදීම් ❤️සෙනෙහස ❤️ආදරේ ❤️රැජිනි ❤️❤️❤️රෝස් ගේ තාත්තා රෝස්ට ආදරේ ❤️🌹🌹රාජිනී
වෙඩින් එක නම් ගොඩක් ලස්සනයි..ඇස් වලට වඩා හදවතට දැනුනා ගොඩක්..අම්මලා දූලගේ ආදරේ.....රෝස් ගොඩාක් ලස්සනයි..😍❤️
දුවෙක්ගේ ලස්සනම දවසේ එයාගේ අම්මා නෑ කියන්නේ ඒක කොහොම දරාගන්නද.හිතෙද්දිත් ඇඩෙනවා.
අලුත් අභිගේ අමුතු cute look එකක් තියනවා.❤
ලියන්න නම් දේවල් ගොඩක් තියෙනවා....
ඒත් ලියලා ඉවර කරන්න නම් බැරි වෙයි වගේ.....
ඒ නිසා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පුදුම තරම් ලස්සනයි කියලා විතරක් සටහන් කරන්නම්......
මේ වෙනුවෙන්ම දිවා රෑ නොබලා මහන්සි වෙන මුළු Rajini Team එකටම ස්තූතියි.....🤍🥺💐🙏
අබි ට ඉන්න කෙල්ල kauda අනේ එයා ලස්සනයි ❤️🌼
අද නම් අභී බෝනික්කියක් වගේ... 🥺🌻
සොදුරූලගෙ ගෙදර ගියාම මම විශ්වාසයෙන් කියනවා නතාලි තිස්ස රෝස්ට හොද අම්මා තාත්තා කෙනෙක් වගේ බලාගත්තේ නොවුනාට .... අලුත් ගෙදර අය රෝස්ව හොදට බලාගනි කියලා මම හිතනවා..... දැන් රොස්ගෙ දෙමව්පියන් මෙයාල විතරයි.....❤❤❤❤
මම හිතනවා තිස්ස අංකල් රොස්ව දුවෙක් වගේ බලාගත්තා වගේ දෙගුණයක් අරුණ අංකල් රොස්ව තමන්ගේ ම දුවෙක් වගේ හොදට බලාගනි.... ❤❤❤
අරුණ අංකල් සොදුරු අයියාගේ අතට බ්‍රෙස්ලටි එකක් දැම්මා..... සොදුරු අයියාට නියමෙට ගැලපෙනවා❤❤❤ බ්‍රෙස්ලටි එක
බොරු විකාර එක තැන පල් වෙන්නැති ලස්සන කතාවක් ❤
Kalin episode එකක තිබුන කිරිඅම්මා දානය වගේම, me episod eketh soduru සහ රෝස් wedding eka ඇත්තටම හරිම ලස්සනයි.
me කොටස් දෙකම telidrama ekaka balanawa වගේ නෙමෙයි. ඇත්ත ජීවිතයේ උන දෙයක් wage, ඒ තරමටම thathwikai, හැමෝම දක්ෂ ලෙස රඟපානවා.
Good luck rajini team ❤️❤️
අද කොටස හරිම ලස්සනයි ❤❤ විසල් අයියා හරිම ශෝක්❤❤
පරන. අබිහිටියානමි. තවත්. ලස්සනයි
Eka ඇත්ත
Ou ane
Ow ane🥺♥️
ඔව් අනේ මේ ආභි හරි නෑ පරන අභි ඉදියනම් 🤔🤔
Ow 🥺
❤❤❤අද නම් කතාව පට්ට ලස්සනයි අනේ පිස්සු හැදෙනවා අපිට
23:51
විසල් මිහිරි සෙට් වුනොත් නම් මරු 🙉❤️
අැත්තටම ලස්සනයි. චාමි wedding එකක්... රෝස් සොදුරැ අාදර කතාව ලස්සනට වුන විදියටම රේන් අබි අාදර කතාවත් ලස්සනටම තියේවි කියල
හිතනව. ........................... සැබැ සමාජයෙත් අවංකව අාදරය කරන හැමෝටම හැමදෙනාගෙම අාසිර්වාදය ලැබිල ලස්සනට ඉදිරි ජිවිතය ගත කරන්න ලැබෙිවා කියල පාර්තනා කරනව......