Raajini ( රාජිනි ) | Episode 275 19th April 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Raajini ( රාජිනි ) | Episode 275 19th April 2023
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #raajini
  • บันเทิง

ความคิดเห็น • 513

  • @sandunirasanjali4014
    @sandunirasanjali4014 ปีที่แล้ว +616

    මේ episode එක දානකන් බලන් ඉදපු අය කෝ බලන්න.. මේ වගේ ආදරයක් හැමෝටම හම්බෙන්න ඕනි ♥️♥️

    • @nisansalaudayangani5462
      @nisansalaudayangani5462 ปีที่แล้ว +5

      Innawa

    • @piumidulanjani5584
      @piumidulanjani5584 ปีที่แล้ว +3

      🤗😍

    • @sahelipahandara287
      @sahelipahandara287 ปีที่แล้ว +6

      අනිවා මේ වගේ ආදරයක් හැමොටම ලැබෙන්න ඕනේ 😘❤ මන් මෙ episode එක දානකන් බලන් හිටියෙ නොඉවසිල්ලෙන්

    • @madushadamayanthi6579
      @madushadamayanthi6579 ปีที่แล้ว +4

      Innawa

    • @renukamalkanthi5586
      @renukamalkanthi5586 ปีที่แล้ว +1

      @@piumidulanjani5584 ට්

  • @dinukalakshan9748
    @dinukalakshan9748 ปีที่แล้ว +239

    මං වගේ ෆොන් එකෙන් බලන අය මෙ කොනට 🙋🙋♥️♥️♥️♥️ favorite tele drama ❤️❤️

  • @imashanawanjana9504
    @imashanawanjana9504 ปีที่แล้ว +67

    අභීගෙයි, රේන්ගෙයී ඒ ආදරේ දැක්කම ඊර්ෂ්‍යා හිතෙන්නේ මට විතරද 🥺❤️

  • @chathurifernando2983
    @chathurifernando2983 ปีที่แล้ว +135

    මාරම ලස්සනයි අද episode එක.... විදුට තව ටිකක් ගහන්න තිබ්බේ.... මොන ප්‍රශ්න ආවත් අභී රේන් ආදරේ නම් වෙන් කරන්න එපා..... තවත් ලස්සනට මේ drama එක ඉස්සරහට ගෙනියන්න ඔයාලා හැමෝටම ශක්තිය ලැබේවා...... rajini හැමෝටම බුදුසරණයි.....

  • @rasanjalichathurani1276
    @rasanjalichathurani1276 ปีที่แล้ว +125

    අද තමයි ලස්සනම එපිසෝඩ් එක 😍🥺අද නම් trending එන්නම ඕනි

  • @chamindanawarathna6648
    @chamindanawarathna6648 ปีที่แล้ว +58

    අද කතාවනම් මාරම ලස්සනයි .රේන් අබීවනම් වෙන්කරන්න එපා කවදාවත්.ගොඩාක් ආදරෙයි රාජිණී .සුභ පතනවා හැමෝටම 😍😍

  • @niroshanidilrukshi9120
    @niroshanidilrukshi9120 ปีที่แล้ว +132

    අම්මෝ මෙක දානකන් බලන් හිටිය අය කෝ 😁♥️🥲

  • @pradeepjayantha531
    @pradeepjayantha531 ปีที่แล้ว +149

    අද එපොසිඩ් එක් නම් super 🥰අබී ♥️රේන් ♥️
    අදත් හරිම ලස්සනයි මේ එපොසිඩ් එක බලනකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ 😀🙂

  • @Harshi812
    @Harshi812 ปีที่แล้ว +210

    අල්ලපු අත්තයි පයගහපු අත්තයි දෙකටම කෙල උනා විදූෂට😂😂😂😂

  • @madushikaaberathna5181
    @madushikaaberathna5181 ปีที่แล้ว +24

    අම්මො මාරම ලස්සනට කතාව ගලාගෙන යනවා 😌.මෙකනම් දැන් ඇබ්බැහි වීමක් වෙලා තියෙන්නෙ🙂❤️❤️❤️❤️

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 ปีที่แล้ว +351

    අද තමා මරු කොටස..මාව පිස්සියක් කරපු කතාවක්..සියලු දෙවි පිහිටයී හැමෝටම ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම..සුබ පැතුම් හැමෝටම ලස්සන කතාවක්

  • @d.r.kumuduni9738
    @d.r.kumuduni9738 ปีที่แล้ว +100

    විදුට ඔහොම වෙල මදි අම්මෝ රේන් අබිට තියෙන ආදරේ කොච්චරද කියලා දැනුනෙ අදතමයි ආදරෙයි රාජිනි ගොඩක්❤❤❤

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 ปีที่แล้ว +10

    අද කතාව හරිම ලස්සනයි ස්තුතියි සියලුම දෙනාට ජයවේවා

  • @parindayasathsarani3337
    @parindayasathsarani3337 ปีที่แล้ว +15

    Rain 💖 abi diha balapu vidiya. A adare pissuwak. Maram lassan episode akak. Adarei rajini💖💖.mehema sathutak apit denawat.

  • @sepalikachandarakanthi3064
    @sepalikachandarakanthi3064 ปีที่แล้ว +261

    මිහිරිට තේරෙයි දැන් 😒😒.යසයි විදුට කැවා නේද රේන් කොම්ලාගෙන් 😂😂😂😂 අපරාදේ බේරේ වැවේ ඔබනකම් බලන් ඉදිය මන් 😏

  • @__chamma
    @__chamma ปีที่แล้ว +231

    හොද වැඩේ මිහිරිට 😏 ඇපල් අයියට කරපුවා තමා ඔය

  • @bhagyasamarasingha
    @bhagyasamarasingha ปีที่แล้ว +27

    මේ අද දවස බලන්න කොච්චර දවසක් බලාගෙන හිටියද අනේ 🤭😍😍😍
    අම්මෝ මේ විදූශයාට රේන් ගැහුවා නේද එහෙනම් 😍😍😍 අද අභිීගෙයි 💕 රේන්ගෙයි කොටස ගොඩක් ආදරණීයයි 🤭😍😍 මම ආසම ඒ දෙන්නාගේ කොටස් බලන්න 🤭😍😍😍 දැන් ඉස්සරහට ගොඩක් බලන්න පුලුවන් වෙයි නේද 😍😍😍 දැන් අභිී ඉන්නේ රේන්ලගේ ගෙදරනේ 🤭😍😍😍😍❤️❤️❤️
    රේන් 💖 අභිී 🤭💕💕💕💖💖💖💖

  • @nirashajayamanna4405
    @nirashajayamanna4405 ปีที่แล้ว +104

    අද නම් කතාව පට්ට ලස්සනයි අනේ පිස්සු හැදෙනවා❤❤
    හොඳ වැඩේ විදුට

  • @sudeshanidesilva2204
    @sudeshanidesilva2204 ปีที่แล้ว +67

    අද නම් පුදුම ලස්සනයි episode එක. 🥰🥰 රේන් ❤️ අභී හරිම ආදරණීයයි. කතාවක් කියලා අමතක වෙන්න තරම් හැමෝගෙම acting super. බලන ලස්සනම ආසම drama එක. ❤️❤️❤️❤️

    • @yamuna9698
      @yamuna9698 ปีที่แล้ว +2

      I am happy to see this episode is trending 😊❤️

    • @piumidulanjani5584
      @piumidulanjani5584 ปีที่แล้ว +2

      ඔව් අනේ 😍

  • @nishamamadushani1181
    @nishamamadushani1181 ปีที่แล้ว +133

    අද තමයි ලස්සනම එපිසෝඩ් එක අනේ.විදූටනම් හොදම වැඩේ.දැන් ඉතින් අබීට කරදර කරන්න හම්බෙන්නේ නෑ රේන් ඉන්න නිසා

  • @bhagyasamarasingha
    @bhagyasamarasingha ปีที่แล้ว +42

    මේ කතාව නම් දැන් පිස්සුවක් දෙයියනේ 💖💖💖💖💖💖

  • @lakmiprasadika5172
    @lakmiprasadika5172 ปีที่แล้ว +20

    අද තමයි ලස්සනම episode එක
    විදූට හොද වැඩේ

  • @dusheechamodi5180
    @dusheechamodi5180 ปีที่แล้ว +165

    අම්මෝ අද තමයි දවස...😃✌🏻
    thumbnail එක හරිම ලස්සනයි...😘❤️

    • @shaanpaul5625
      @shaanpaul5625 ปีที่แล้ว +7

      Hope not too much air time wasted on Sunanda teacher scene today. It looks like out of place for today’s episode.

    • @yamuna9698
      @yamuna9698 ปีที่แล้ว +3

      @@shaanpaul5625 roughly 4 minutes 😅

    • @shaanpaul5625
      @shaanpaul5625 ปีที่แล้ว +3

      @@yamuna9698 Yeah. It felt out of place.

    • @dusheechamodi5180
      @dusheechamodi5180 ปีที่แล้ว +2

      ​@@yamuna9698 But in that 4 minute also I was impatiently waiting for sunanda teacher scene to end

  • @malmiakshara8835
    @malmiakshara8835 ปีที่แล้ว +23

    ලැබෙන්න ඕන එහෙම ආදරයක් හැමෝටම ❤️❤️❤️

  • @dulangadiwyanjali
    @dulangadiwyanjali ปีที่แล้ว +18

    අද කොටසනම් මාරයි බලන්න බලන්න ඇති වෙන්නෙ නෑ .රේන්ගෙ ආදරේ ,අම්මෝ කියන්න වචන නෑ .👌🌸♥️

  • @MashiNethmini-mp1vz
    @MashiNethmini-mp1vz ปีที่แล้ว +24

    අම්මෝ අද episode එකනම් පිස්සුවක්🥰 විදූ ගුටි කද්දි දැනුන සතුට යසයි ඕකට 😂

  • @chathurikadilshani4275
    @chathurikadilshani4275 ปีที่แล้ว +8

    Lassanai kathawa godak.rain kiyana charithe godak adaraniyai ane.apita danenna rain ragapanawa.kalekin actor kenek awith .Api hari adarei rain brother.A dennawa wen karanna nam apa

  • @isharadulanjali3396
    @isharadulanjali3396 ปีที่แล้ว +66

    ප්‍රේක්ෂකයා කැමති විදියට ලියන එකම කතාව

  • @hiru_prabha4861
    @hiru_prabha4861 ปีที่แล้ว +24

    අභී රේන් acting superb ❤️
    Next level episode 🎉️

  • @writernimesha2962
    @writernimesha2962 ปีที่แล้ว +16

    කතාව ගොඩක් ලස්සනයි. එක තැන ඇදෙන් නැති අර්ථවත් ටෙලිඩ්‍රාමා එකක්. ❤❤

  • @nuwanchamara951
    @nuwanchamara951 ปีที่แล้ว +6

    Hemadama wage adath iye kotasa beluwa.lassanai godak. Adarei ren abi adarei oyala hemotama. Suba aluth auruddak wewa.

  • @renukapriyadarshani9667
    @renukapriyadarshani9667 ปีที่แล้ว +7

    හරිම ආදර්ශමත් කතාවක් දුදරුවෝ බැලුවත් එපා වෙන්නෙ නැති ඉට පසු ආපු හොඳම කතාව

  • @pramilawathukara
    @pramilawathukara ปีที่แล้ว +52

    මේ තරම් ලස්සන ආදරණීය කතාවක් ලබා දෙන team Rajini Thanks . ඒ වගෙම අද කාලෙ ඉන්න හැම තරුණයෙක්මත් රේන් වගේ වෙනවානම් මොන තරම් හොඳද

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +268

    ❤️අහීට කරදරයක් නමි රේන් එතන...රාජිනි බලපු ලස්සනම එපිසෝඩි එක අද කියන අය කෝ❤️❤️😂😂

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +8

    රේන් කියන දේ සියයට සියයක් ඇත්තටම කිව්වේ සොදුරු අයියාට කියන එක තමයි හොඳම දේ මිහිරිට තේරුම් කරලා දෙයි වැරදි කෙනෙක්ව ආශ්‍රය කරලා කරගත්තු මෝඩකමෙ අංක එක තමයි මිහිරි ♥️♥️♥️ මිහිරිට මේ වගේ දෙයක් සිද්ධ වෙන්න කව්රුවත් මිහිරිට උදව් කරන්න එන්නේ නෑ දැන්වත් තේරුම් ගන්න මිහිරි වැරදි කෙනෙක්ව විශ්වාස කරළ ජීවිතයක් වුනත් විනාශ වෙන්න පුළුවන් මේව කාට කාටත් හොද පාඩමක් ❤❤❤ රේන් ගේ චරිතය ආදර්ශමත් චරිතයකි එයාගෙ චරිතය වැදගත් වෙන්නේ ගෑනියෙකුට ඒ අසාධාරණකම් වලට විරුද්ධව සටන් කරන්න තව කෙනෙක් ගේ ජීවිතයක් බේරගන්න රේන්ගෙ චරිතය කෙල්ලෙකුට ජීවිතෙන් ගන්න පුළුවන් උපරිම ආදර්ශයක් ❤❤❤

  • @GayathriChathurika-op6jx
    @GayathriChathurika-op6jx ปีที่แล้ว +42

    ගොඩාක් ආසවෙන් හිටියෙ අද කොටස බලන්න❤❤ මරු රේන්

  • @chill22mix
    @chill22mix ปีที่แล้ว +21

    මේ ලොකේ හැම කෙල්ලෙක්ටම රේන් වගෙ කොල්ලෙක්ගෙ ආදරයක් ලැබේවා 🖤🖤🖤💙😔🥰

  • @harshikumari3187
    @harshikumari3187 ปีที่แล้ว +29

    අම්මෝ රේන් අබීට තියෙන ආදරේ.. 😍 ඒ ආදරේ දැක්කම අබීගෙන ඉරිසියයි අප්පා😔. රේන්ගේ ඒ ආදරේට මන් හරි ලෝබයි ❤️

  • @Harshi812
    @Harshi812 ปีที่แล้ว +136

    යසයි ගොන් රිලවට😒අපරාදෙ සොඳුරුත් ඉන්න තිබ්බේ😁

    • @dulminipiyumika5367
      @dulminipiyumika5367 ปีที่แล้ว +2

      😂😂😂

    • @malani4558
      @malani4558 ปีที่แล้ว +1

      Ehenam ohoma inne nethi wei vidusha 😂😂😂😂

  • @isharalasith6528
    @isharalasith6528 ปีที่แล้ว +14

    හරි ලඝ්ඝන අාදරයක් රෙන්ගෙයි අබිගෙයි

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 ปีที่แล้ว +335

    " ආදරය කිසිදා බලහත්කාරයෙන් ලබා ගත නොහැකි ය "

  • @NilanthiKumari-xy5fu
    @NilanthiKumari-xy5fu ปีที่แล้ว +9

    E wage aadarayak❤❤❤ harima lassana kathawak ,harima aasawakin balanne,aadarei hamotama🌹🌹🌹

  • @sriyanidamayanthi2222
    @sriyanidamayanthi2222 ปีที่แล้ว +8

    Reen abi niyama adare harema satutuiadambarai🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @sachiniginiwella4189
    @sachiniginiwella4189 ปีที่แล้ว +6

    අද නම් මරු. විදු කැවා මදි

  • @charukakumarasiri-fe4go
    @charukakumarasiri-fe4go ปีที่แล้ว +47

    අභී , රේන් සීන් විතරක් බලන්න එන මන් ❤😁
    විදූ ත් පව් අප්පා. අභී ගෙන් ආදරෙ ඉල්ලන හැටි. 😮
    ඔය කියනවා වගෙ විදූ ලේසි කෙනෙක් නෙවේනම් ඉස්සරහට හොද වලියක් බලාගන්න පුලුවන් වෙයි වගේ 👏

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 ปีที่แล้ว +27

    අද තමයි හොදම කොටස අවංක ආදරේ තව කෙනෙකු බලෙන් ලබා ගන්න හිතන්න වත් එපා අබී රේන් ආදරේ රෝස් සොදුරු ආදරේට වඩා ආදරනීයයි

  • @nirashagamage3785
    @nirashagamage3785 ปีที่แล้ว +24

    රේන්ගේ වගේ ආදරයක් හැමෝටම ලැබෙන්න ඕන..

  • @u.g....9819
    @u.g....9819 ปีที่แล้ว +6

    🙏 🙏 🙏 දේරණ තේරුවන් සරනයි සියලුම දේනට

  • @dilinikaushalya135
    @dilinikaushalya135 ปีที่แล้ว +18

    Loba hithena adarayak abi ren oyala laga thiyenne❤❤❤😘😘😘

  • @dammikakumari6866
    @dammikakumari6866 ปีที่แล้ว +19

    විදුට තව ගහන්න තිබුනේ හොද වැඩේ කටු චුටිට බොරු ආදරේ පස්සෙ ගියාට පවු අභි.රේන්❤අභී

  • @dithmisenara
    @dithmisenara ปีที่แล้ว +35

    ලැබෙන්න ඕන එිම ආදරයක් කාටත්❤🥺🥺

  • @priyanganibandara1449
    @priyanganibandara1449 ปีที่แล้ว +127

    මිහිරිගෙ අමිමයි තාත්තයි හරිම ආදරනියයි..

  • @deshangeeganage9999
    @deshangeeganage9999 ปีที่แล้ว +63

    මූ කනව කියල නම් දැනන් හිටිය. මෙච්චර ඉක්මනට කයි කියල හිතුවෙ නෑ 😂

  • @gayaneesumuduchamika9003
    @gayaneesumuduchamika9003 ปีที่แล้ว +35

    අද නම් ඉවසිල්ලක් නැහැ බලනකල් 😁😃🤗😍🙂☺️😚😙😗😘

  • @chandanikumarasinghe758
    @chandanikumarasinghe758 ปีที่แล้ว +74

    රේන් + අබී❤️ නම් මිහිරිට ගැලපෙන්නේ රුමා❤️

  • @chamodya6939
    @chamodya6939 ปีที่แล้ว +33

    අද දවස එනකන් ඉවසිල්ලක් නැතිව හිටියේ👍💫 අභී ❤️ රේන්

  • @sajanishashikala1332
    @sajanishashikala1332 ปีที่แล้ว +8

    අදනම් කතාව මරු

  • @kanchanakumari2713
    @kanchanakumari2713 ปีที่แล้ว +11

    ඇත්තටම පට්ට අද නම් ආදරෙයි රේන් අයියා 💕😍

  • @doll4078
    @doll4078 ปีที่แล้ว +89

    මිහිරි පව් මොනා උනත්....

  • @yamunapadmini8125
    @yamunapadmini8125 ปีที่แล้ว +12

    හරියට film එකක් බැලුවා වගේමයි

  • @ජිව්තයටඔවදනක්-හ2ඝ
    @ජිව්තයටඔවදනක්-හ2ඝ ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි ❤️❤️❤️

  • @harshanisachila
    @harshanisachila ปีที่แล้ว +6

    niyamai ada nan 😊 viduuta hoda wede. 😊bere wewe daanakan balan unne. eth aulak ne hodata weduna reen ayyagen. 👍niyamai 👍 reen ayya nan hemadaama abita onama wenakota aniwaryemma ethana.🥰ane e wage adarayak nan 😍abi nan puduma waasanaawanthiyak. adarei dennatama.❤

  • @thivwankasugandi3225
    @thivwankasugandi3225 ปีที่แล้ว +5

    අද කතාව මරු,,,, දෙපාරක්ම බැලුවා 💕💕💕

  • @kaushalyadulaji1321
    @kaushalyadulaji1321 ปีที่แล้ว +4

    Ada nam kathawe patta pissu hadenwa 🥰

  • @chanikaindeewari6222
    @chanikaindeewari6222 ปีที่แล้ว +6

    රෙන් ගෙ ඇක්ටින් මාර තාත්විකයි

  • @دميكاعبدالله
    @دميكاعبدالله ปีที่แล้ว +11

    හරිම.ලස්සනයි.අදකථාව

  • @nisharasewwandi5597
    @nisharasewwandi5597 ปีที่แล้ว +10

    අනේ ඒ දෙන්නගේ ආදරේ.😍 😍 😍 😍

  • @kapilakithsiri9065
    @kapilakithsiri9065 ปีที่แล้ว +11

    අද රාජිනී ලස්සනම ලස්සනම කොටසක් රේන් වෙලාවට අබි ලගට ආවෙ රේන් අබි ලස්සනයි ඔයාලා

  • @jenitaperera64
    @jenitaperera64 ปีที่แล้ว +13

    මේ එපිසෝඩ් එක දානකම් බලන් හිටියේ 💖මිහිරි පව් මොනා වුනත් 😢 අපරාදේ සොඳුරුත් එතන ඉන්න තිබුනේ විදුෂට ගහන්න 😂😂😂

  • @shalikanirmali2857
    @shalikanirmali2857 ปีที่แล้ว +27

    රේන් ..අබී...ඒ ආදරේ ...ලස්සනයි ...රේන් ...ආදරෙයි

  • @fathimahasanahasana2043
    @fathimahasanahasana2043 ปีที่แล้ว +11

    I like Ran & Abi superb... chemistry over loaded.....love them.. I'm watching only one sinhala drama Rajini....this is my favourite drama......thank u director..

  • @rishurishu19
    @rishurishu19 ปีที่แล้ว +62

    අද කොටස තමයි ලස්සනම❤️😍😘

  • @nisalmaduranga6009
    @nisalmaduranga6009 ปีที่แล้ว +6

    අනේ ඒ අදරේ 🥰🥰

  • @dulaniherathdulaniherath7268
    @dulaniherathdulaniherath7268 ปีที่แล้ว +7

    Rain super❤

  • @hasithaerandha7532
    @hasithaerandha7532 ปีที่แล้ว +6

    Ekama episode eka thunparakma baluwa e taram lassanai ada kathawa 😘

  • @darshninadeeka8568
    @darshninadeeka8568 ปีที่แล้ว +14

    ❤රේණ්❤අබී❤අම්මෝ ඒ ආදරේ❤අද කමෙන්ට් බලන්න මන් ආවෙ අද කොටස 👌👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤රාජිණී

  • @ssanjana8083
    @ssanjana8083 ปีที่แล้ว +51

    රේන්ගෙයි අභිගෙයි කොටස 🥺♥️♥️

  • @kumarasi369
    @kumarasi369 ปีที่แล้ว +33

    අනේ මිහිරි පවු නේ😥😥😥 මිහිරිට ඇපල් සෙට් වෙනවට කැමති අය කෝ බලන්න

  • @dulanjaliheruppage9100
    @dulanjaliheruppage9100 ปีที่แล้ว +68

    මේ රේන් නම් අපිව පිස්සු වට්ටනවා...
    අනිවාර්යයෙන් සම්මාන ලැබේන්න ඕන දක්ශයෙක්❤

    • @sunfac5158
      @sunfac5158 ปีที่แล้ว +9

      His facial expressions are superb

    • @piumidulanjani5584
      @piumidulanjani5584 ปีที่แล้ว +4

      ❤️❤️❤️❤️

  • @dulaniherathdulaniherath7268
    @dulaniherathdulaniherath7268 ปีที่แล้ว +27

    Rain ❤❤ abi

  • @lakshikadilrukshi7283
    @lakshikadilrukshi7283 ปีที่แล้ว +7

    රේන් නියමයි 😻❤️❤️❤️

  • @pasidhuidhurangafreefilega3060
    @pasidhuidhurangafreefilega3060 ปีที่แล้ว +9

    හොද වැඩේ අරුට. නියමයි රෙන්

  • @nimeshwickramasinghe1564
    @nimeshwickramasinghe1564 ปีที่แล้ว +124

    විදූට ගැහුව මදි 😪

  • @menuonline1040
    @menuonline1040 ปีที่แล้ว +16

    මේ එපිසෝඩ් එක ආයෙ ආයෙ බලන අය ඉන්නවද ......😍 අනේ ඒ ආදරේ ❤❤❤
    රේන් ❤අභී

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +44

    අභීට අසාධාරණයක් වෙන තැන අනිවාර්යයෙන් ම රේන් ඉන්නම ඕනෙමයි

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +31

    රේන්ගෙන්.විදු..ගුටිකනවා.බලන්න.ආසාවෙන්.හිටියෙ.මම.විතරද😮😮😮😮

  • @dilkianuruddhika-zb6ph
    @dilkianuruddhika-zb6ph ปีที่แล้ว +14

    අම්මෝ ඊයෙ ඉදන් ඉවසිල්ලක් නැතුව හිටියේ😎පට්ටම අදනම් 🥰❤️

  • @pramilashiromi4845
    @pramilashiromi4845 ปีที่แล้ว +6

    කොහොම හරි ඊයේ කතාව trending වුණානේ 😊

  • @kavishadinali9457
    @kavishadinali9457 ปีที่แล้ว +12

    මේක දානකම් ඊයේ ඉදන් බලන් හිටියේ මේක බලන මගෙ යාලුවෝ හැමෝම clz එකේ interval එක දෙනකම් බලන් හිටියේ කතාව බලන්න විදූට නම් හොද වැඩේ යනකොට car එකෙන් හප්පන් යන්න තිබුනේ අපරාදේ මිහිරිත් පව් ඉතින් රේන් ඕනි වෙලාවක අභී ලග ඉන්නෝ

  • @dilekasandipani5901
    @dilekasandipani5901 ปีที่แล้ว +33

    යසයි විදුශයට😂😂😂 රෙන් කව්ද්ද විදුට ගහන්නෙ කියන් බලං ඉදපු මං 😛😂

  • @dinusharajapaksha9460
    @dinusharajapaksha9460 ปีที่แล้ว +9

    Niyamai රේන්👍❤❤
    අද episode එක නම් පිස්සුවක්

  • @ishkikalhari3081
    @ishkikalhari3081 ปีที่แล้ว +8

    අදනම් ඉවසිල්ලක් නැතුව ඉදියේ 🥺😍♥️

  • @nawmalgeeth
    @nawmalgeeth ปีที่แล้ว +8

    අම්මො මේක දානකම් බලන් හිටපු අය මේ පැත්තට එන්න..❤😘✌️

  • @NishanthaLiyanage-vs9yf
    @NishanthaLiyanage-vs9yf ปีที่แล้ว +9

    අද තමයි සුපිරි කොටස ආදරෙයි ❤❤❤❤

  • @beautystudio495
    @beautystudio495 ปีที่แล้ว +2

    Raajini❤❤❤❤❤❤❤

  • @piyumiweerasinghe7810
    @piyumiweerasinghe7810 ปีที่แล้ว +3

    අද කොටස දෙනකම් බලන් හිටියේ🖤😍

  • @pramodyakaluarachchige
    @pramodyakaluarachchige ปีที่แล้ว +3

    මේ කතාව අපිව පිස්සු වට්ටනවා අනෙ🥺💛thank you දෙරණ🥰

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +98

    වැඩ කරන ගමන් පොන් එක ඔබන්නෙ රාජිනී ඇවිත්ද කියල කොයි වෙලාවක හරි මට ලොක්කා ටිකටි එක දෙනවා මවුබිමට යන්න මෙහෙම පොන් එක ඔබලා අහුවෙිචිච දවසට ඒක සූවර්😂😂😂

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු ปีที่แล้ว +7

      මමත් වැඩකරන් ගමන් ඉස්සෙල්ලාම් බල්න්න්නෙ රාජ්නි

    • @madumadu1186
      @madumadu1186 ปีที่แล้ว +6

      Mamath. Wada godak asse Meka balanne. Rajini Dan pissuwak Wala.🤪

    • @SGW146
      @SGW146 ปีที่แล้ว +3

      Dena dena ai ithin amaruwe wetenne menike

    • @nethmisansala-py9mf
      @nethmisansala-py9mf ปีที่แล้ว +1

      @@පිනිබ්න්දු මාත් එහෙමයි ❤

    • @amilagalkotuwa4612
      @amilagalkotuwa4612 ปีที่แล้ว +2

      මේකනම් පිස්සුවක් තමා අප්පා

  • @malithiprarthana1307
    @malithiprarthana1307 ปีที่แล้ว +44

    අද තමයි කතාවෙ ලස්සනම කොටස ගියේ කියන අය කෝ

  • @chamaraprasanna9393
    @chamaraprasanna9393 ปีที่แล้ว +10

    ❤❤❤❤දෙරනෙ මන් ආසවෙන්ම බලපු කතාව