Raajini ( රාජිනි ) Episode 270 | 10th April 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 169

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd ปีที่แล้ว +66

    අබියි මිහිරියි අනිත් ගෑනු ළමයි ටිකයි සුදු පරවියෝ රෑනක් වගේ ලස්සනයි පඩි පෙළ බැසගෙන එනකොට ආයේ කවදාවත් යන්න බැරි පාසල් කාලය මතක් වෙනකොට ආසයි

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +136

    කො බලන්න මෙි කතාව මුල ඉදන්ම එක කොටසක්වත් මිස් නොකර හැමදාම ආසාවෙන් බලපු අය ❤❤

  • @sepalikachandarakanthi3064
    @sepalikachandarakanthi3064 ปีที่แล้ว +124

    දැන් නම් රෝස් සතුටින්.. හැමදාම අඬපු කෙල්ල දැන් හිනා වෙනවා...❤️හැමදාම හිනා වෙලා ඉන්න රෝස් ❤️😍

  • @pramilapriyalal-jx3gg
    @pramilapriyalal-jx3gg ปีที่แล้ว +17

    අනේ අම්මයි දුවයි නම් ශෝයි .රොස් පවු හැමදාම එයාට ඔය වගේ සොදුරු එක්ක ඉන්න .හැමදාම ආදරෙයි ආසම කතාවක් .හැමදාම පොන් එකෙන් බලන මම.❤

  • @ranganakrishanthi6166
    @ranganakrishanthi6166 ปีที่แล้ว +66

    රෝස්ගෙ ඇදුමට නම් ඇත්තටම හිත ගියා අද කතාව මාරම ලස්සනයි ගොඩක් ආදරෙයි රාජිනී කතාවෙ හැමෝටම බැක් ටු ස්කූල් මිහිරිගෙ බැක් ටු හෝම්😁😁😁😁අම්මෝ ඒකෙ රහ 😊🤣😁❤❤❤❤❤❤❤❤❤️❤️

  • @sulakshanianupama3361
    @sulakshanianupama3361 ปีที่แล้ว +204

    ඉරිදයී සෙනසුරාදයී ඉක්මනින් ගෙවිලා සදුදා වෙනකල් බලන් හිටියේ මන් විතරද....🎉🎉....ආදරෙයී රාජිනී ....❤...හරිම ආදරණීය කතාවක්...❤️💝💜️💙

  • @nethmisansala8214
    @nethmisansala8214 ปีที่แล้ว +412

    රජිනි හැමදාම ෆොන් එකෙන් බලන අය කො 😍😍😍😍

  • @sepalikachandarakanthi3064
    @sepalikachandarakanthi3064 ปีที่แล้ว +62

    අභිගේයි අම්මාගේ කොටසයි මාරම විදියට හිතට දැනුනා..❤️🥺 ආච්චිටත් සතුටුයි නේ දැන්.පව් එයත් සැහෙන්න දුක් වින්දද ⁣❤️🥺🥺

  • @susaranga9524
    @susaranga9524 ปีที่แล้ว +116

    රෝස් ,අභී දෙන්නටම හැමදේම දරාගන්න පුලුවන් හිතක් තියෙනවා ❤❤❤ දෙන්නටන කතාවෙ අගදි හරියන්න ඔනි😊😊

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +78

    රෝස් නම් කියලා වැඩක් නෑ මෙන්න මෙයා නටනවා ❤❤❤ ඔය නතාලිගෙ ප්‍රශ්නේ ඔක්කොම අමතක කරලා සොදුරුයි රොසුයි අලුත් ජීවිතයක් පටන් ගන්න ❤❤❤

  • @rashinirashi3569
    @rashinirashi3569 ปีที่แล้ว +48

    රෝස්ගේ hairstyle එක මරු අම්මෝ එයාගෙ හිනාව 🥰😍 ආදරෙයි රාජීනි ❤️😘

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +94

    අභී අඩද්දි අම්මාටත් ඇඩෙනවා මොන තරම් දරු සෙනෙහසක් ලස්සනයි

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +59

    මෙයාල මෙහෙම සන්තෝසෙන් ඉන්නවා දැක්කේ අවුරුදු ගාණකට පස්සේ ද❤❤❤ එයාල හැමදාම සතුටින් ඉන්න ඕන ❤❤❤

  • @maheshichami8794
    @maheshichami8794 ปีที่แล้ว +9

    නුරා කැලුම් දෑසෙ සිංදුව... ❤️❤️❤️❤️😍😍😍 අදත් ගොඩක් ලස්සනයි කතාව මට සමහර කොටස් වලට ඇඩෙනව.... ඒතරම් දැනෙන විදිහට ලස්සනට රගපානව...❤️❤️❤️ ආදරේයි ඔයාල හැමෝමටම පරෙස්සමෙන් ඉන්න හැමෝම බුදුසරණයි ජේසුපිහිටයි 😍❤️❤️

  • @bhagyasamarasingha
    @bhagyasamarasingha ปีที่แล้ว +141

    අද අභිීගෙයි අභිීගේ අම්මාගෙයි කොටස ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️ ලගදිම රේන්ගෙන් විදූශයා කයි වගේ 💖💖💖💖 හෙටත් ලස්සන කොටසක් තියෙයි වගේ 💖💖💖❤️❤️❤️❤️❤️💖💖

  • @ishaninisansala-ul-1km
    @ishaninisansala-ul-1km ปีที่แล้ว +22

    කතාව ගොඩක් ගොඩක් ලස්සනයි 💚 මම කතාවකට comment කරන first time. Comment එකක් දාන්න ඕනම හිතුනා. කතාවට අපි addict වෙලා. ටික දවසකට කලින් status එකක් දැකල බලන්න පටන් ගත්තෙ. මුල ඉඳලම බලන ගමන් ඉන්නෙ. කතාවෙ හැම චරිතයක්ම score කරනවා.ප්‍රධාන චරිත විතරක්ම නෙවෙයි score කරන්නෙ. ලස්සනම ලස්සන script එකක්. අධ්‍යක්ෂනය සුපිරි. අම්මෝ ඒකෙ රස. බැඳීමක තියෙන ආදරය වගකීම හැමදේම හරි ලස්සනට සමාජයට දෙනවා. ඔක්කොම චරිත වලට ආදරෙයි.😊😊💚💚💚💚

  • @wasanawasana2412
    @wasanawasana2412 ปีที่แล้ว +25

    මම ආසම හිට්ලර් නොහොත් ලොකු ඉස්කෝලේ හාමීනේට...❤❤❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 ปีที่แล้ว +13

    🌹 අද රෝස මලක් වගේ ලස්සනයි .අනේ එයා හැමදාම සතුටින් තියන්න අදත් කතාව වෙනදා වගේම ලස්සනයි හැමෝටම අල්ලා දෙවියන් ගේ පිහිටයි 🤲🤲🤲🕋🕋❤️❤️❤️❤️

  • @y.perera568
    @y.perera568 ปีที่แล้ว +50

    මේ වගේ ආච්චා කෙනෙක් හැම කෙනෙක්ටම ඉන්නවනම්🥺

    • @sachinimadhubhashini
      @sachinimadhubhashini ปีที่แล้ว +4

      ඇත්ත .ඒත් අපේ ආච්චි එහෙම නෑ.ආසයි ආච්චි කෙනෙක් ලග ඉන්න්ව නම් 😢😢😢

  • @rishurishu19
    @rishurishu19 ปีที่แล้ว +25

    රෝස්ගේ හිනාව තමයි ලස්සනම❤🥺

  • @MmNn-zv7co
    @MmNn-zv7co ปีที่แล้ว +15

    අම්මෝ අම්මෝ මිහිරි (චුටි )ඔයානම් ♥️♥️♥️

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +18

    ඔන්න ආයෙමත් සැරයක් අභි ♥️ මිහිරි පාසැල් ගමනට සැරසුනා ❤❤❤ බලන්නකෝ ඉස්කෝලේ දැක්කේ ගොඩ කාලෙකට පස්සේ තමයි හැමදේම වෙනස් වෙලා ❤❤❤

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +33

    වාසනා මිස්ව දැක්කේ ගොඩ කාලෙකින් එයා විතරක් නෙවෙයි හැමෝම ඉන්න කොටසක් දාන්න හෙට යන රාජිනි කොටසෙ රේන්ගෙ කොට දැම්මොත් ඇති විදුෂට හොද පාඩමක් උගන්නන්න ❤❤❤ නැත්නම් තව කී දෙනෙක් ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරයිද ❤❤❤ රේන් ආපුවහම විදුෂට හොද උපායක් කල්පනා කරන්න වෙයි

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +45

    සොදුරු අයියා වගේ කෙනෙක්ව හම්බුනේ රෝස්ට පෙර පිනකට වෙන්න ඇති ❤❤❤

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +19

    ආසාවෙන් බලාගෙන හිටියා රේන් රුමා ජයියා චූටි ඇපල් මේගොල්ලොත් ඉන්න කොටසක් අද කොටසෙම තියෙයි කියලා හෙට හරි බලාගන්න පුළුවන් මට තාමත් මැවිලා පේනවා විදූෂ රේන්ගෙන් ගුටි කන විදිය❤❤❤

  • @doll4078
    @doll4078 ปีที่แล้ว +36

    සොදුරු රෝස් ඉක්මනට marry කරා නම් හ‍රි..පව් රෝස්

  • @dreamgirl2170
    @dreamgirl2170 ปีที่แล้ว +19

    ජීවිතේම විදවපු මිනිස්සූ හරි ආසයි ජීවිතේ විදින්න.

  • @madushikaaberathna5181
    @madushikaaberathna5181 ปีที่แล้ว +26

    අම්මොහ් සුපිරි කතාවක් මේකනම්.ගොඩක් කාලෙකින් ස්කෝලෙ ඇදුමෙන් කට්ටියව දැක්කෙ❤️❤❤️❤️❤️😊

  • @doll4078
    @doll4078 ปีที่แล้ว +74

    විදු ගුටි කන්න ලඟයි වගේ 😅

  • @dreamgirl2170
    @dreamgirl2170 ปีที่แล้ว +23

    මොනවා උනත් සොදුරු හරි. රෝස්ව ගෙදර ට හිරකරලා ලේලියකගේ රෝල් එක කරන්න නෙමේ ජීවිතේ විදින්න දෙන්න ඕන.මැරි කලාම උනත් දෙන්නට දෙන්නා නිදහසේ ඉන්නවා තරම් සතුටක් නැහැ.ඇත්තටම මාත් ආසයි ඒම ජීවිතයකට.😓

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +14

    අම්මෝ..හ් ..රෝස් බෝනික්කියක් වගේ ලස්සනයි ❤❤❤

  • @komarik4660
    @komarik4660 ปีที่แล้ว +13

    අම්මයි දුවයි දෙන්නම එක වගේ👌♥️♥️♥️♥️♥️

  • @vibz5728
    @vibz5728 ปีที่แล้ว +10

    දෙයියනේ😢 රේන් අයියා නෙවේ මල්ලි😢😢😪😪 එයා 1999😢😢
    මගෙ crush එක😪😪

  • @inokaekanayake282
    @inokaekanayake282 ปีที่แล้ว +6

    ආච්චි paw rosta konde gatagahala ලස්සනයි

  • @himalipiyadarshi6111
    @himalipiyadarshi6111 ปีที่แล้ว +14

    අභීගේ මල්ලිට තියන ආදරේ❤

  • @janeeadhikari5017
    @janeeadhikari5017 ปีที่แล้ว +7

    වාව්..... මගේ ආසම..ඩ්‍රාම එක... i love..rajine..

  • @premilafernando9484
    @premilafernando9484 ปีที่แล้ว +25

    හෙට යන කොටසේ පෙන්නනවා නේද අර නතාලියාගෙ ගෝලයා අභීලගේ ගමට ගිහිල්ලා අභීලා ගැන හොයනවා නතාලියාගෙ කරදර ඉවරයි කියලා හිතුවට තාම ඉවර නෑ වගේ හිරගෙදර ඉදලත් එලියේ සෙල්ලම් දාන හැටි 😡මේ නතාලි නම් හිරගෙදර ගියත් හැදෙන් නෑනේ නතාලිගෙ කරදර සදහටම ඉවර වෙලා යනවට කැමති කවුද 🤔🤭

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +23

    සොදුරු අයියා,ලොකු ඉස්කෝලේ හාමිනේ දෙදෙනා ම ඉතින් සුවිශේෂී චරිතයන්

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +9

    මගේ මසුරන් කට 😃 😃 😃
    හොදටම කරලා තියෙන්නේ
    මිහිරි 😁😁

  • @vivekasandeepani8915
    @vivekasandeepani8915 ปีที่แล้ว +10

    අභීගේ ආච්චි🥺❤️

  • @sagaralakshan9079
    @sagaralakshan9079 ปีที่แล้ว +8

    අද අබිගෙයි අබිගෙ අම්මාගයි කොටස ලස්සනයි මිහිරි ඔයනම් සොක්❤ාදරෙයි රාජිනි

  • @buddikamaduvanthi4840
    @buddikamaduvanthi4840 ปีที่แล้ว +8

    සොදුරුගෙයි රෝස්ගෙයි ,අම්මගෙයි අබීගෙයි කොටස කීපාරක් බැලුවද මන්දා. මකතකත් නෑ. ඒතරම් ආස හිතුන.

  • @nethmi..
    @nethmi.. ปีที่แล้ว +5

    ලොකු හාමිනෙ බැන්නට මිහිරිගෙ පිස්සු වැඩ වලට ආසයි 🤭

  • @tharushikekirideniya8179
    @tharushikekirideniya8179 ปีที่แล้ว +45

    අනේ අද ගිය අලුත් සින්දුව දාන්න admin. ඒක ලස්සනයි .😊

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +17

    විසල් අයියත් ඉන්නේ අද මේගොල්ලොත් ඉන්නේ සතුටින් ❤❤❤ අද නම් පවුල් දෙකම සතුටින් ඉන්නවා දැක්කේ අවුරුදු ගාණකට පස්සේ ද❤❤❤

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +32

    ආච්චා අම්මා අභී හැමෝම අද ඉන්නේ ගොඩක් සතුටින්

  • @ميريميري-ث5ظ
    @ميريميري-ث5ظ ปีที่แล้ว +15

    ගොඩක් දවසකින් රොස් හිනාවෙලා සනුටින් ඉන්නවා දෙක්කෙ මේ විදුවට කම්මුල් පරක් රෙන්ගෙන් කාපු දවසට නාමයි හරියන්නෙ😂😂😂😂

  • @nilanthiweerakoon3927
    @nilanthiweerakoon3927 ปีที่แล้ว +26

    අනේ ආච්චිගේ ආදරේ😢❤

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +2

    ඉස්කෝලේ සෙට් එකම ලස්සනයි කට හැකර මිහිරි හිටියේ නැත්නම් 😊

  • @shelomiweerasinghe1082
    @shelomiweerasinghe1082 ปีที่แล้ว +7

    අනේ වාසනා ටීචර් ආයෙත් ඇවිත් හෙට අනිවාර්යයෙන්ම බලන අය කෝ👊

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +18

    රේන් ආපහු ආව කියන්නේ විදුගෙ නරක කාලය පටන් ගත්තා කියන එකයි

  • @madhushikauberathna1110
    @madhushikauberathna1110 ปีที่แล้ว +11

    අද රෝස් ලස්සනයි ❤😍

  • @wasanasajeewa8144
    @wasanasajeewa8144 ปีที่แล้ว +9

    ආයෙත් අභීගෙ පවුලේ අයට කරදරයක් කරන්න අර මනුස්සයා ගමට ආවද මන්දා .දැන් නම් ආයෙ එහෙම කරදර දාලා කතාව ආපස්සට ගන්න එපා.මෙහෙම ලස්සනට කතාව අරන් යන්න

  • @dinukarunatathne7053
    @dinukarunatathne7053 ปีที่แล้ว +8

    Rose akka pissu kellak ❤😊 ey godak lassani 🎉

  • @thusharisamanmali6711
    @thusharisamanmali6711 ปีที่แล้ว +7

    Ada rose mara lassani 👌❤️🥰

  • @sunfac5158
    @sunfac5158 ปีที่แล้ว +11

    Abi and Mom's scene is very adorable and emotional.

  • @kaweeshakawindi1222
    @kaweeshakawindi1222 ปีที่แล้ว +1

    අනේ අභී 🥰🌼🖤🪄🥺

  • @bandaramalika3073
    @bandaramalika3073 ปีที่แล้ว +7

    මිහිරි ඔයානමි ඉතින් ❤❤❤❤❤

  • @Shenuki-
    @Shenuki- ปีที่แล้ว +4

    සදුදා වෙනකන් බලන් හිටපු මම🥲❤️

  • @lakshikadilrukshi7283
    @lakshikadilrukshi7283 ปีที่แล้ว +4

    රෝස් දැන් සතුටින් ඉන්නවා
    ඉන්න තැන පුංචි උනත් සතුටින් ඉන්නවා

  • @sada-wf1wn
    @sada-wf1wn ปีที่แล้ว +8

    ආදරේ ආදරේ ගොඩාක්

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +12

    මිහිරි තමයි හොදටම කරල තියෙන්නෙ ❤❤❤

    • @shanika4075
      @shanika4075 ปีที่แล้ว +1

      Moko mechchara comments danne 😃

  • @piyathissaiddamal7287
    @piyathissaiddamal7287 ปีที่แล้ว +4

    Rajini harima lassanyi

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +9

    කතාව අද පරක්කු වෙලා දැම්මෙ ටික වෙලාවකට 5.55ට දානවා කතාව තවත් වෙලාවකට 6.00 ට පටන් ගන්න හින්දා රාජිනි බලන්න මගහැරෙනවා ♥️♥️♥️ නැත්නම් මම කියන්නේ 5.55,ටම රාජිනි පටන් ගත්තා නම් කිසිම කරදරයක් නෑනේ ♥️♥️♥️

  • @maheshikumarimaheshikumari
    @maheshikumarimaheshikumari ปีที่แล้ว +6

    Ros lassanai konde bandam

  • @ජිව්තයටඔවදනක්-හ2ඝ
    @ජිව්තයටඔවදනක්-හ2ඝ ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි ❤️❤️❤️

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +20

    රාජිනි ඩ්‍රාමා එකේ කොටස බලනකන් ඉවසිල්ලක් නෑ

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +7

    අභීගෙ යූනිපොම් එක ඇදන් ඉන්නවා දැක්කේ මං විතරයි ද❤❤❤

  • @hiruni7946
    @hiruni7946 ปีที่แล้ว +10

    Ammaa🥰

  • @maheshianuruddhika
    @maheshianuruddhika ปีที่แล้ว +3

    Ada ro lassanai ❤️❤️❤️❤️

  • @Krishankira
    @Krishankira ปีที่แล้ว +8

    ලොකු ටීචගෙ කටේ සැර
    😃😃

  • @malithiprarthana1307
    @malithiprarthana1307 ปีที่แล้ว +7

    අදත් කතාව ගොඩක් ලස්සනයි 😊

  • @Sharmi_Vlog
    @Sharmi_Vlog ปีที่แล้ว +7

    Harshi akkige actinnm suberb

  • @kavi_vlog23
    @kavi_vlog23 ปีที่แล้ว +6

    මිහිරි නම්කියා පට්ට

  • @shananu8631
    @shananu8631 ปีที่แล้ว +1

    අනේ ආච්චා........ආදරයි ඔයාට

  • @thanulibhagya9621
    @thanulibhagya9621 ปีที่แล้ว +2

    Very beautiful nice tele drama

  • @bimakshakumadi5173
    @bimakshakumadi5173 ปีที่แล้ว +3

    Rose ge lassana❤❤

  • @thusharisamanmali6711
    @thusharisamanmali6711 ปีที่แล้ว +7

    Mihiri thamai ada hodatama kare

  • @pererappcc166
    @pererappcc166 ปีที่แล้ว +8

    ලොකු ටිච්‍ ර්ට එයාගෙ ලමයත් හදා ගන්න බැ

  • @shaanpaul5625
    @shaanpaul5625 ปีที่แล้ว +7

    Out of curiosity, anyone who lives in Sri Lanka watched Anjumala’s (Abhi) new movie “Saho”. It does not look like a typical commercial movie.

  • @kavindyamusicstudio370
    @kavindyamusicstudio370 ปีที่แล้ว +1

    මේ ඩ්‍රාමා එක මෙච්චර මට ෆීල් වෙන්නෙ ඇයි කියලා දන් නෑ . 🥺🥺

  • @shaanpaul5625
    @shaanpaul5625 ปีที่แล้ว +16

    I can tell from experience. When mom feeds, food tastes much better. 😊

  • @Thaldenashainiතල්දෙනශයිනි
    @Thaldenashainiතල්දෙනශයිනි ปีที่แล้ว +1

    Ape ammath loku haaminege charithemai ekane me kathawata godaak kamathi anika mihirilage school life eka apith oya wagemai

  • @sunfac5158
    @sunfac5158 ปีที่แล้ว +5

    Nathali's henchman is back to a big game. Hope nothing will happen to Abi's family.

  • @niroshagamage-rh8jb
    @niroshagamage-rh8jb ปีที่แล้ว +1

    Lassanai kathawa ❤

  • @ashokadesilva1504
    @ashokadesilva1504 ปีที่แล้ว +1

    Rose harima lassanai.

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 ปีที่แล้ว +6

    " *School* _Adumin innakota_
    _kocara hedadaa_ .???
    " *Heta* _Episode 1kathh_ _Niyamaiiiiiii_ .!!"

  • @gayathriherath2191
    @gayathriherath2191 ปีที่แล้ว +6

    Aachcha paw ane

  • @dulanjaliheruppage9100
    @dulanjaliheruppage9100 ปีที่แล้ว +6

    රේන් නැතුව නම් පාලුයි😢

  • @thilinidilrukshi3163
    @thilinidilrukshi3163 ปีที่แล้ว +2

    විදූශනම් රේන්ගෙන් කන්නමයි බලන් ඉන්නෙ . එකක් තියාගන්නෙ නැතුව දෙන්නෙක් හොයන්න ගිහිම් සොදුරු අයියටත් තරහා ගිහිම් විදූ දෙන්නගෙන්ම ගුටි කයි

  • @tharushikekirideniya8179
    @tharushikekirideniya8179 ปีที่แล้ว +26

    Ada kathawa parakku wela patan gatthe.meka 5.55 ta patan ganne ada 5.58 wela.ane puluvan nm meka 6.30 wenakan denna.godak advertisement wadi.ada kathawa lassanai .hariyatama balanna hambawune naa.signel awul nisa.rose ge frock eka lassanai .deweni inime aksha uyanna apu mul kale mathak wuna.lassanai heta maru kotasak.😊

  • @HitheshHithesh-vi8qw
    @HitheshHithesh-vi8qw ปีที่แล้ว +3

    Rose is a rose

  • @sathsarijeewanka8474
    @sathsarijeewanka8474 ปีที่แล้ว +3

    මගෙ මසුරං කට😂

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy ปีที่แล้ว +3

    ❤❤👍💘

  • @shanukishanu6269
    @shanukishanu6269 ปีที่แล้ว +1

    Harima lassanai

  • @HimayaSathsarani-g4p
    @HimayaSathsarani-g4p 4 หลายเดือนก่อน

    Rosege lassana❤❤❤

  • @chandanisenavirathna9613
    @chandanisenavirathna9613 ปีที่แล้ว +6

    ❤❤❤❤❤

  • @lakshikadilrukshi7283
    @lakshikadilrukshi7283 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️😻😍😍😍😍😍😘😘

  • @madukasamodani9910
    @madukasamodani9910 ปีที่แล้ว +6

    Roos poosa malakwage ada

  • @ridmiamaya3853
    @ridmiamaya3853 ปีที่แล้ว +2

    lassana drama akak