Raajini ( රාජිනි ) | Episode 274 18th April 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 เม.ย. 2023
  • Raajini ( රාජිනි ) | Episode 274 18th April 2023
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #raajini
  • บันเทิง

ความคิดเห็น • 284

  • @nethmisansala8214
    @nethmisansala8214 ปีที่แล้ว +235

    මේ පවුල ගොඩක් ලස්සනට තියෙන්නේ ෂාරද නිසා කියන ය කො

  • @pramilashiromi4845
    @pramilashiromi4845 ปีที่แล้ว +164

    හෙට යන කොටස අනිවාර්යයෙන් trending වෙන්න ඕනි කියන අය කෝ බලන්න 🤔🤚💯🔥🔥

  • @mangaladesilva-hh3dg
    @mangaladesilva-hh3dg ปีที่แล้ว +191

    පුදුමාකාර ආදරයකින් , ආසාවකින් මෙන්ම නොඉවසිල්ලකින් නරඹන සුන්දර ටෙලි වෘතාන්තය !

  • @wasanawasana2412
    @wasanawasana2412 ปีที่แล้ว +200

    වෙන කතා වගේ එක කොටසක්වත් එපා නොවුනු ලස්සන කතාවක් රාජිනී..ආදරෙයි ..❤❤❤

  • @doll4078
    @doll4078 ปีที่แล้ว +144

    මිහිරි මහ මෝඩ කෙල්ලෙක්.. හෙට හොඳ ට කනවා විදු 😂💔... ආසම කොටසක්‌ හෙට.. ඇති යනතම් rayn එනවා

  • @vindyaprabashani
    @vindyaprabashani ปีที่แล้ว +192

    අම්මෝ පටන් ගත්ත දවසෙ ඉදලා එක කොටසක්වත් එපා උනේ නෑ..ඒ තරම් ලස්සනයි කතාව..🤍🥺🥺

    • @iroshiudeshika7936
      @iroshiudeshika7936 ปีที่แล้ว +4

      ඒක නම් ඇත්ත

    • @dilininadira4412
      @dilininadira4412 ปีที่แล้ว +2

      එක ඇත්ත

    • @nishamamadushani1181
      @nishamamadushani1181 ปีที่แล้ว +2

      අනේ තමයි අනිත් කතා වගේ නෙමෙයි.කතාව බලන්න බලන්න ආස හිතෙනවා

    • @minasiviahansa3048
      @minasiviahansa3048 ปีที่แล้ว

      ane ow anik katha wage newei godaaaaak lassana kathawak 🥺🥺🥺🥺💖💖💖💖💖

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +85

    ඩොක්ට නිසා තමයි අද
    හැමෝම සතුටින් ඉන්නේ විදු
    කොහොමත් ගුටි කනවා 😂😂
    රේන් ආවම අයියෝ 😂😂😂😂
    මේ මිහිරි ලස්සනයි අදත් ❤️❤️
    රාජිනි 💜️💜️💜️ 💙💙💙 🖤🖤🖤

  • @jenitaperera64
    @jenitaperera64 ปีที่แล้ว +75

    අනේ හයියෝ මිහිරි මෙච්චර මෝඩයි කියලා හිතුවේ නැහැ පව්
    මිහිරි & අභි ඒ දෙන්නව කොහොම හරි තරහ වෙන්නේ නැත්නම් ඇති 😢😢😢💖

  • @hiru_prabha4861
    @hiru_prabha4861 ปีที่แล้ว +18

    වෙන මොනාත් නෙවෙයි කවුරුත් වැඩිය කතා නොවෙන dr ශාරද ව දැක්කම මගෙ ඇස් වලට කඳුලු එනවා.. එයා තමයි හැම කැපකිරීමක්ම කලේ මුල ඉඳන්.. අනිත් අයගෙ සතුට දිහා බලලා තමන්ට කිසිම වාසියක් නැතුවත් අවංකවම හිනා වෙන්න පුළුවන් අය අඩුයි.. කතාවට වුණත් ඔයා great මං වගෙමයි 🥺❤️

  • @nirashajayamanna4405
    @nirashajayamanna4405 ปีที่แล้ว +220

    ❤හෙට වෙනකම් ඉවසිල්ලක් නෑ රාජීනී කතාව බලන්න

    • @sachiniweerakkody
      @sachiniweerakkody ปีที่แล้ว +10

      adanm katawa maraiii ran lankawatath awa....😍😍❤❤❤

    • @gihandhananjaya7131
      @gihandhananjaya7131 ปีที่แล้ว +1

      Ane ow 😢❤🎉🎉🎉 rajini ❤

  • @Chathurya221B
    @Chathurya221B ปีที่แล้ว +130

    හුරේ..!!!!🎉🎉 හෙට episode එක බලනවමයි❤❤රේන්❤❤

  • @thilinamadusanka8600
    @thilinamadusanka8600 ปีที่แล้ว +32

    අනේ රේන් ඇවිත් ...විදුගේ අවසානය තමා ඉතින් ..අම්බානෙටම ගුටි කනවා බලන්න කැමති කට්ටිය කෝ

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +33

    මිහිරි 😂😂 කට වාචාල කම විතරයි ගොන් ගහක් 😂😂😅😅

  • @kavindiyassk
    @kavindiyassk ปีที่แล้ว +68

    පවු 😥ජයියා 😥😥

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว +8

    කෙල්ලෝ පිරිමි යාලුවන් ඇසුරැ කරද්දි පරිස්සමින් මොකද එයාල බලාපොරොත්තු ඇතිකරගන්නවා

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +16

    පව් අනේ අභී එයා අඩන විදිහ දැක්කම මගේ ඇස්වලට කදුළු ආවා මොනතරම් හිතේ දුකකින් ද ඉන්නේ පව් 😢😢😢

  • @ishararanasinghe5693
    @ishararanasinghe5693 ปีที่แล้ว +8

    අබීගේ ෂාරුක් ඇවිත් .මරු මරු 👍❤️❤️❤️❤️❤️

  • @ireshasandamali5713
    @ireshasandamali5713 ปีที่แล้ว +166

    ඉදකු විදු අප්පිරියයි 🤮🤮හෙට තියෙනවා හොද හොටෙල් එකකින් විදූට😊😊😊

  • @ish0122
    @ish0122 ปีที่แล้ว +47

    මෝඩ මිහිරි 😂😂

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +27

    ඩොක්ටර් නම් මම ආසම කෙනෙක්

  • @DuniAndGarden
    @DuniAndGarden ปีที่แล้ว +85

    දැන් නම් කතාව ගොඩාක් ලස්සනයි බලන්න බලන්න ආස හිතෙනවා❤️😍

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +15

    අද කතාව ලස්සනයි ගොඩක්ම ❤❤🙏දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම පරිස්සමට ඉන්න 🇶🇦

  • @EDChama-zl1yk
    @EDChama-zl1yk ปีที่แล้ว +26

    ජයියා පවු

  • @mihirisewwandi6778
    @mihirisewwandi6778 ปีที่แล้ว +7

    අභි රේන් ❤️❤️❤️❤️❤️

  • @Chanidasanayake
    @Chanidasanayake ปีที่แล้ว +20

    මිහිරිට වගේ පණ්ඩිත කමට උඩ යන කෙල්ලොන්ට හොද වැඩේ....

  • @kavishadinali9457
    @kavishadinali9457 ปีที่แล้ว +26

    හෙට වෙනකම් ඉවසිල්ලක් නැහැ හෙට රේන් එනෝ..... විදූ හොදටම කනවා අනේ රේන් පව් මිහිරිට නම් හොද වැඩේ.. ❤

  • @d.r.kumuduni9738
    @d.r.kumuduni9738 ปีที่แล้ว +18

    අද කොටස ලස්සනයි අබි අඩනකොට ගොඩක් දුක හිතුනා ව්දුශ හෙට රේන් ගෙන් හොද කැමක් කනවා අබිට කරදර කරන්න ගිහින් ව්දුටනම් හොද වැඩේ අනුන්ගෙ කෙල්ලන්ව අයිතිකර ගන්න යනවට ආදරෙයි රාජිනි❤❤❤

  • @waruna1553
    @waruna1553 ปีที่แล้ว +76

    මිහිරි ඇයි අප්පා ඔයා ඔච්චර මොඩ

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +6

    ඩොක්ටර් ශාරද අභීටයි තරුටය තමන්ගේ තාත්තා කෙනෙකුට වගේ සලකනවා ❤❤❤

  • @kavindusandeepa3697
    @kavindusandeepa3697 ปีที่แล้ว +13

    එක්කෙනෙක් suprise වෙන්න යන්න තව ටික දවසකින් 😂

  • @nilanisepalika1860
    @nilanisepalika1860 ปีที่แล้ว +5

    ව්දු කෑගහන හැටි.හෙට හොද කෑමක් ,කනවා සෙට් එකම හොදම වැඩේ..

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +3

    හරි හෙට යන රාජිනි කොටස බලන්න ම ඕනේ හෙටනෙ කතාවෙ හොදම හරිය තියෙන්නේ අනිවාර්යයෙන් ම බලන්න හැමෝම අද කොටස ගොඩක් ලස්සනයි සතුටුයි ❤❤❤ අභීට වෙච්ච දේ දැකලා ඇත්තටම ගොඩක් දුක හිතුනා ❤❤❤ හෙට තමයි අභීගෙ කරදර සේරම ඉවර වෙන දවස එහෙනම් හෙට යන රාජිනි කොටස බලන්න හැමෝම ♥️♥️♥️ සුභ රාත්‍රියක්

  • @sriyanip655
    @sriyanip655 ปีที่แล้ว +5

    Pau doni ren ayya ei berganna❤️❤️❤️

  • @waruna1553
    @waruna1553 ปีที่แล้ว +34

    අම්මො හෙට වෙනකන් ඉවසිල්ලක් නැ අයියො විදු ඔයා කනවානෙද හොඳ කැමක් හොඳ හොටලයකින් හොඳ වැඩෙ ඔකට

  • @rekhanadeera1075
    @rekhanadeera1075 ปีที่แล้ว +28

    රගපෑම් ඉහලයි❤

  • @buddikamaduvanthi4840
    @buddikamaduvanthi4840 ปีที่แล้ว +5

    මේකත් ඉවර වෙයි වගේ ලගදිම

  • @kapilakithsiri9065
    @kapilakithsiri9065 ปีที่แล้ว +6

    හෙට කොටස හරිම ලස්සනයි රේන් අබිව බේරගන්නව

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +8

    ලංකා ආන්ටියි අනුත්තරා අම්මා හැමෝම එකමුතුයි ඒවගේ පවුලක් ලැබෙන්නත් පිං කරන්න ඕන

  • @ssanjana8083
    @ssanjana8083 ปีที่แล้ว +16

    හෙට තමා දවස අපි ඔක්කොම ආසවෙන් බලන් හිටපු දවස එන්නේ 🥺♥️♥️♥️♥️♥️♥️

  • @rathurosa1114
    @rathurosa1114 ปีที่แล้ว +10

    මිහිරිටත් හම්බ වෙයි ගෙදරින් ලගදිම.හෙන සීන් එකෙ එයා අර ඇබලයා නිසා ඉන්නෙ.දැන් හරියයි.😂😂😂

  • @user-et4yw9ce5h
    @user-et4yw9ce5h ปีที่แล้ว +46

    අනෙ මෙ විදුවා අපිරියායි ම්හිරි මහා මොඩයි අදරෙදි අන්දයි කියන්නෙ ඔකට නමයි නෙද රෙන්.විදුවට දෙන්න නියෙන්නෙ ඇට කටු පොඩිවෙන්ඩ😊😊😊😊😊

  • @user-hx1qq8uw8x
    @user-hx1qq8uw8x ปีที่แล้ว +24

    හෙට රේන්ගෙ කොටසක් එනවා ඊට වඩා සතුටක් තවත් නෑ රාජිනි හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි

  • @sepalikachandarakanthi3064
    @sepalikachandarakanthi3064 ปีที่แล้ว +7

    අද මාරම ලස්සනයි කතාව ❤️😍

  • @morlypiumi
    @morlypiumi ปีที่แล้ว +7

    ඇත්තමයි ආසම කතාව 😘

  • @bhagyasamarasingha
    @bhagyasamarasingha ปีที่แล้ว +77

    අනේ අද කතාව මරු 😍😍 රේන්ලගේ ගෙදර සීන් එක මරු 😍😍😍

  • @educationalchanal38
    @educationalchanal38 ปีที่แล้ว +30

    හෙට තමා දවස ♥️🥺

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +8

    කවද්ද මිහිරිට ඇපල් අයියගේ ආදරේ තේරේන්නේ 😢❤️

  • @semiii2
    @semiii2 ปีที่แล้ว +35

    මිහිරි ඔච්චර මෝඩයි කියලා හිතුවෙ නෑ 🤔

  • @nishadi8787
    @nishadi8787 ปีที่แล้ว +6

    සියළුම දෙනාගේ රගපෑම අතිවිශිෂ්ටයි

  • @poojanieHimayaJayawardena
    @poojanieHimayaJayawardena ปีที่แล้ว +14

    හෙට හොඳම දවස 🙈😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +80

    අදනමි රාජිනී බලනකමි ඉවසිල්ලක් නෑ ❤❤

  • @nuwanfdoz
    @nuwanfdoz ปีที่แล้ว +8

    අනේ අම්මපා මෙහෙමත් පිරිමි අභීගෙ අතින් කම්මුල් පාරක් දීලත් ලැජ්ජාවක් නැතිව ආයෙත් එනවනේ පස්සෙන් මම හිතන්නේ ගහපු එක මදි වගේ

  • @sudeshanidesilva2204
    @sudeshanidesilva2204 ปีที่แล้ว +15

    මිහිරිගේ ලොකුකම දැන් අඩු වෙයි. ඇපල් ගාවටම තමා යන්න වෙන්නේ. 😂😂 මිහිරිගේ handsome විදූට හෙට හොද හෝටලේකින් කෑම වේලක්....😂😂 ඕහ් යේහ්

  • @theekshanawasala4095
    @theekshanawasala4095 ปีที่แล้ว +5

    ❤️Maarama lssana kthawk kochchra bluwth ep.wenne na🥺❤️ren abi nice couple 💗💗💗

  • @SriyaH.D
    @SriyaH.D ปีที่แล้ว +7

    අනේ මේ විදූ නම්😂

  • @Harshi812
    @Harshi812 ปีที่แล้ว +49

    🤕හෙට වෙනකම් හිටපන්කෝ දැන්

  • @EDChama-zl1yk
    @EDChama-zl1yk ปีที่แล้ว +27

    හෙට කතාව ලස්සනයි

  • @sepalikachandarakanthi3064
    @sepalikachandarakanthi3064 ปีที่แล้ว +7

    මොනා වුනත් ජයියා පව්.... යසයි විදු කනවා හෙට හොද හොටලේකින් 😂😂😂😂😂

  • @dinushaupamali3912
    @dinushaupamali3912 ปีที่แล้ว +5

    Ammooo ren awa❤❤❤

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +17

    Hareeema lassanai niyyyaaamai Kathawa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍☺️☺️☺️☺️☺️

  • @nethmisansala8214
    @nethmisansala8214 ปีที่แล้ว +8

    හෙට වෙන කන් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ මන් විතරයි ද🥺🥺

  • @EDChama-zl1yk
    @EDChama-zl1yk ปีที่แล้ว +30

    ලස්සනයි කතාව❤

  • @nethuallpositive
    @nethuallpositive ปีที่แล้ว +18

    😍රා😍ජි😍නි😍

  • @nadeejadulanjali8284
    @nadeejadulanjali8284 ปีที่แล้ว +14

    මේ කතාව පුරාවටම දැක්ක විදිහට කතාවෙ වීරයා ජනිත් ..❤️

  • @nilanthawijesinghe4156
    @nilanthawijesinghe4156 ปีที่แล้ว +5

    විදූශවගේමල පෙරේතයන් සදහටම මෙලොවින්ම පන්නාදැමිය යුතුයි
    මිහිරිත් එහෙම ඒවගේ

  • @from_2050
    @from_2050 ปีที่แล้ว +6

    මේක film එකක් වුනානම් 😢💔

  • @NishanthaLiyanage-vs9yf
    @NishanthaLiyanage-vs9yf ปีที่แล้ว +5

    රෙන් විදුට ගහන්න හොඳට අවා මෙතන රෙන්නුයි අභියි වෙන්කරන්න❤❤❤😡😡😡විදු😡😡😡😡😡😡😡😡😡

  • @manelpedige1775
    @manelpedige1775 ปีที่แล้ว +136

    Doctor නිසා ගොඩක් ලස්සනයි කතාව 💞💞

  • @NishanthaLiyanage-vs9yf
    @NishanthaLiyanage-vs9yf ปีที่แล้ว +3

    අඩො අද හවස 6:00 වෙනකම් ඉවසිල්ලක් නැහැ 🎉😍😍😍😍😍❤❤රෙන්❤❤❤❤❤

  • @himantharaofficial9676
    @himantharaofficial9676 ปีที่แล้ว +5

    විදූ කෑමට ආසන්නයි

  • @ShiromiGunawardana-ck2qh
    @ShiromiGunawardana-ck2qh ปีที่แล้ว +6

    Me කතා wa 1 hour තියනවා nam good

  • @kavindiyassk
    @kavindiyassk ปีที่แล้ว +34

    හෙට වෙනකන් ඉවසිල්ලක් නෑ දැන් 😊aru guti kanawa balanna😡😡mata

  • @mathishamathisha3137
    @mathishamathisha3137 ปีที่แล้ว +5

    මිහිරිගෙ අදර කාතාව අන්තිමට ඇපල්ද

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 ปีที่แล้ว +16

    දැන් ඉතින් හෙට වෙනකන් ඉන්න එපැයි 🤔🤔👍👍👍👍❤️❤️❤️🕋🕋🕋🕋🤲🤲🤲🤲🤲අදත් කතාව හැමෝම සතුටින් ඉන්න කොට ආයෙ දුකක්

  • @dulangadiwyanjali
    @dulangadiwyanjali ปีที่แล้ว +8

    හෙට කොටස පෙන්නනකොට ඇස් දෙකට කදුළු ආව අය කෝ ♥️🌺🌼🌷🌸🌸

  • @hassanaa9694
    @hassanaa9694 ปีที่แล้ว +2

    හැමෝම istuti කරන්න ඕනි hari nam doktarta

  • @uwaninimesha8957
    @uwaninimesha8957 ปีที่แล้ว +5

    මිහිරිගෙ හැචහැච කට විතරයි මෝඩ ගහක්😒

  • @krishanwijesiri9175
    @krishanwijesiri9175 ปีที่แล้ว +21

    Hudawede widuta😂

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +12

    අම්මෝ අභී පවු රේන් ආව නේද වෙලාවට විදු මොකෙක්ද මූ

  • @erandisenatathna7340
    @erandisenatathna7340 ปีที่แล้ว +5

    Next episode godak lassanata thiyei❤️

  • @dreamgirl2170
    @dreamgirl2170 ปีที่แล้ว +5

    ඔන්න ඔය විදූව ගගට තල්ලු කරලා දාන්න අභී 🙁

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +31

    අද ෆය්ට් එකක්✌

  • @lankansri6650
    @lankansri6650 ปีที่แล้ว +2

    හෙට rengen කනවා hodata🥰🥰🥰pau අබි එයාලට හැමදාම කරදර ❤❤❤😊

  • @siriyasiriya5849
    @siriyasiriya5849 ปีที่แล้ว +21

    මිහිරිගෙ බලි කට විතරයි
    මොලේ ඇලේ

    • @life90945
      @life90945 ปีที่แล้ว

      Innema oyawage gon charithawalata.

    • @life90945
      @life90945 ปีที่แล้ว

      Innema oyawage gon charithawalata.

  • @anonymous-bd7go
    @anonymous-bd7go ปีที่แล้ว +33

    අඩෝ 5 star හොටෙල් එකක කෑමකට නේ බන් විදූ කොල්ලා සෙට් වෙලා තියෙන්නේ.🤣🤣

  • @niroshaperera7601
    @niroshaperera7601 ปีที่แล้ว +5

    කෑම හෙට 😀😀

  • @sasisasi9524
    @sasisasi9524 ปีที่แล้ว +22

    රාජිනි drama ekata pissu wetila inne man vitharada🙈🙄

  • @writernimesha2962
    @writernimesha2962 ปีที่แล้ว +5

    දැන් කොහොමද හෙට වෙනකන් බලන් ඉන්නේ..

  • @kavithennakoon2155
    @kavithennakoon2155 ปีที่แล้ว +8

    Het nm trending ynn one kathawa 😍

  • @sudeshanidesilva2204
    @sudeshanidesilva2204 ปีที่แล้ว +6

    අපේ රේන් හෙට එනෝ ❤️❤️ රේන් ❤️ අභී

  • @avishkasewmini255
    @avishkasewmini255 ปีที่แล้ว +16

    විදූ මානසික ලෙඩෙක්ද මන්දා 🙄

  • @komarik4660
    @komarik4660 ปีที่แล้ว +2

    train යාලුවෝ 👌 හිටියෙම සුපිරි

  • @nethminidilhara9570
    @nethminidilhara9570 ปีที่แล้ว +6

    හෙට වෙනකන් පිස්සියෙක් වගේ බලන් ඉන්න මං වගේ තවත් අය ඉන්නවද

  • @sathsarijeewanka8474
    @sathsarijeewanka8474 ปีที่แล้ว +2

    රේන් ඇවිත්❤

  • @GayaniAnuradha-gh5eh
    @GayaniAnuradha-gh5eh ปีที่แล้ว +14

    😍❤️

  • @prasadeewarnakulasooriya7925
    @prasadeewarnakulasooriya7925 ปีที่แล้ว +14

    Abhi❤ren

  • @amandisubasinghe
    @amandisubasinghe ปีที่แล้ว +4

    අද කතාව ලස්සනයි..වෙනද වගේම.😘🌼😍

  • @nilanthidisanayaka7425
    @nilanthidisanayaka7425 ปีที่แล้ว +15

    Hi. Khomada. Oyalata. 💖💖💖💖

  • @nethminimasha3308
    @nethminimasha3308 ปีที่แล้ว +20

    😄😄❤❤😍

  • @bhagyasamarasingha
    @bhagyasamarasingha ปีที่แล้ว +33

    අපෝ මේ විදූශයා නම් 🤮🤮🤮 හෙට හොද කෑමක් කනවානේ හෙට වෙනකල් ඉවසිල්ලක් නෑ 😍😍