ප්‍රදීපාගාරය මුදුනේ 😮 | we climbed a lighthouse |
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- for bookings and more details +94117930930
book from www.brownshote...
and use promo code LIVE24 to get a 35% off
video shot on gopro hero 10 📸💚
Facebook : / ishan.malith
Facebook page : / thesailor91
Instagram : / _thesailor
Facebook group : www.facebook.c...
.
.
.
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande / gopro 3way / gopro volta grip
MY ACTION CAMERA: gopro hero 9 / gopro hero 10 / gopro MAX
microphone - gopro audio mod
light - gopro light mod
laptop - Dell i7 5593
I edit on Filmora 10
යාත්‍රිකයා ඔබ ජීවිතය ජයගත් , ජිවිතය විදින චරිතයක්.
ජයෙන් ජය වේවා ඔබ දෙපලට ❤
❤️🙏
නිහතමානි කොල්ලෙක් මේ රටට ආදරේ එකෙක්.කෙල්ලත් නියමයි ඇරියෙ නෑ උඩටම නැග්ග❤❤❤
ලංකාවේ සුන්දරම තැන් කිහිපයක් බලාගන්නට අපට ඉඩ සලසා දුන්නාට ඔය දෙන්නට බොහොම ස්තුතියි..
ජයවේවා ✌️
දෙවි පිහිටයි❤
මොන රටේ මොන රස බොජුන් තිබුණත් පොල් රොටිය දැක්ක ගමන් එතන නවතින මලිත් මල්ලි කිරිබත් පිගාන ළඟ නවතින චූටි නංගි..බුදු සරනයී ඔයාලා දෙන්නාටම.පරිස්සමෙන් හොදේ.ලස්සනයි අදත්..
සුපිරියක් bother ජය වේවා මාස ගානකට මේ ඇති ඉක්මනින් ගෙමු එකක් අයෙත් 😊❤❤❤
" Hello hello good morning !" 😁❤️
සේලර් අයියා ඒක හරි ලස්සනට කියනවා 🤭
😁❤️
Surprising to note how you both climbed the light house tower! Bravo !!! very nice place to enjoy away from the crowds. So much of interesting place to visit in Srilanka...Stay safe and bon courage!!
Oyatama hariyanava Nangith. Matching couple.❤
❤️
හැමදාම වගේ අද video එකත් perfect 😊 sailor අයියා and චූටි අක්කී..❤️🩹 දෙන්නටම ජය 💪
පට්ට! 🇨🇦🇱🇰🤗😊🥰💯😍❤️👌👍🙏
අනේ අයියා ගොඩක් ලස්සනයි වීඩියෝ එක ගොඩක් දවසකින් අයියා විඩියෝ එකක් අරගෙන ආවේ ..අයෙත් පාඩම් කරන්ඩ තියෙන්නේ නෙද අයියා එවා කරගෙ ඉන්ඩ ඔනෙ අයියා ..අයියායි අක්කියි දැකපු එක ගොඩක් සතුටුයි අයියා ..හරි අයියා පරිස්සමෙන් ඉන්ඩ බුදු සරණායි අයියා ❤❤❤❤❤❤❤❤💗💗💗💗💗💗💗💕💕💕💕💕💕💕💕💖💖💖💖💖💖💖😘😘😘😘😘😘😘😘😘😘😘😘🤘🤘🤘🤘🤘🤘🤘🤘👊👊👊👊👊👊👊
හෙලෝ හෙලෝ රොටිනේ ඉතින් අයියගේ ෆේවරිට්ම 😊😊 ලස්සන වීඩීයෝ එකක් බුදු සරණයි ❤
ගැම්මක් තමා සේලර් අයියේ මාත් ලගදි නැව් කෝස් එක කරනවා ❤️😚 ගැම්මක් අල්ලමු එල 😘
den chance ne bn naw course krala
Me vedio ekath baluwa❤❤ jesu phitai super
OMG Back to back Videos from Sailor, Always waiting for a Vlog from Sailor, Good Luck Keep it aiye
😁 thankyouuu 😁🤘
jaya weawa malli. chuooti nangith thakata thaka.. 😅🤣🤣budu saranai dennatama.
Matat ahuna malu sindu kiyanawa🤣 nice one bro… i really enjoyed it😍waiting for more 🤗
vloge eka patta welawak tibba welawaka tawa vloge ekak danna bs .
aparade oyalata sallitheevu beach ekata gihin enna thibba. mara lassana beach ekak eka
ලස්සනයි අයියේ වීඩීයෝ එක ❤
රස කෑමක් 😍 ලස්සන වීඩියෝ එකක් අයියා මරු ❤
Ekenma supiriyak tama.. Bro!!!... Sorry For The Late Comments....
පට්ට අයියේ ❤❤❤
ඇති යන්තම් විඩියෝ දානවා දිගටම විඩියෝ දාන්න❤
😁🤘 elaa
4:33 නාවිකයකුට ගගනගාමියෙකු හමුවූ සොඳුරු අවස්ථාව 😂😂
Boat ride eka giyapu hariye nanna, Snorkeling krnna ehema berida aiyye
Niyamai yalu godak kalekin nisa harima lassanai
Ada thamai balanna puluwan wune sailor..
Aye enakota polonnaruwe video karanna balagena enna
Mehe thiyenawa godak than
Dakapu nodakapu... Oyata loketa pennanna...
Good luck.... To your future.
❤️😁
Have a lovely holiday putha ❤️❤️❤️❤️❤️budusaranai 🇬🇧
Nice vlog malli , stay safe God bless you both 🙏
Cuti.kanna කිරිබත් aka සුපිරි ❤❤❤❤❤😂
Supiri ...good luck🎉🎉
තෙරැවන් සරණයි සහෝදරයා😎💖✌️
Trinco වගේම කුරුණෑගල ත් අතෙ 😌💗
Man nam video balanna akki nisa,Aya shoke 😊Aiya akkata kiyanna😁
Thawa videos oneh aiye, maru ❤❤❤
සුපිරියි
apita banna vidio dammata tanks a unata oyala denna parissamin vidio supiry
❤️🤘
S24 ultra එකක්ද දැන් පාවිච්චි කරන්නෙ සේලර් අයියා ජය වේවා
කුරුණෑගල ත අපෙ ප්‍රාන්තෙ වගෙ 😌💗
Good job අයියා .hute. බුදුසරණ dawe pehetai
ආදරෙයි ගොඩක්
අඩෙ අයියා උබ දැන් ගෙදර වටෙ vlog එකක් දැන්මත් බලන තත්වෙටම ඇබ්බැහි වෙලා , කුරුණෑගල කොහෙද මෙ කඩෙ මාත් කුරුණෑගල
Aiye north sea eka gana video ekk puluwnnm danko.fb wala ship wala video clips dakka.
Sailor aiye..❤️❤️🔥🔥supirii💪💪
රොටීනම් සේලර්... සේලර්නම් රොටි ❤😊
සුපිරියක් ❤🎉
නැවක video එකක් නැතුව පිස්සු වගේ 😋❤🤝
Great video…🎉🎉🎉
Adrei bosa❤
Very nice video bro, thanks for sharing.
රොටි කියන්නෙ ජිවිතේනේ 😋😋
Goda davsakin dubalawa dakke jayawewa 😍
Jaya jaya 😁❤️
Good lack ❤
❤❤❤❤Ela
එක ලග වීඩියෝ🙊❤
good work
Roti mamage kadeta giye na nade
Eheth yamu ❤✌
කෝ සිංදුකියන මාළු හිටියෙ නෑනෙ 😯🤭🤣🤣
Niyamai malli ❤❤❤
Paren hambunoth Kanna monaa hari aran denna apitath kathaa karaama.hemadaama video blanawa
Ela ban oba super
Lassanai Bro !! Supiri !!
Aderi kollo
first commentඑක කිය කිය නම් වැලලෙන්නෙ නෑ..හැබැයි අපි තමා ඔයාලගෙ biggest fans.specialy me .. ..😂😂😂😂😂❤❤❤❤
Hehehe...thankyou thankyouu ❤️😁
Super video ❤ 🍀
අයියට රොටී රස නැති තැනක්නම් මම අහල නෑ 😅❤️
Jaya wewaa
අපි කැම්පස් එකේ ඉද්දි ගියා ලයිතවුස් එකට ඒක එදා වහල තිබ්බෙ
බොසා...
ඉස්සරම කාලෙ වගේ වීඩියෝ ටිකක් ළඟදි ආවෙ නෑ.
කුතුහලෙන් බලාගෙන ඉන්න පුලුවන් තරමෙ එකක් දෙකක් ඉදල හිටලවත් දීපම් යකෝ 🥰🥰😂
Dennam dennammm 😁🤘
Man thama first comment eka ❤
😂😂😂😂
😁🤘
uba nm patta weddek bn
So...no body care
Ubata monavada oni😂
ජය වේවා❤
❤️❤️ sailor
Akka kollek wage udata negga shoii ❤❤
Supiriyak brother ❤
🤘
@@thesailorlk ❤️🙏
Hama deyakatama supiriyak kiyanna gobilo tikak modai wage neda aiye?
27:13 මේ track එකේ නම මොකක්ද?
මාස ගානක් මුහුදෙ ඉදලා ගොඩබිමට අාවම අායෙ බෝට් රයිඩ් යනවා😁😁
Ekane 😁😁
Camera man Sachini akka ❤👌👍
😁🤘
Amazing 🖤
Supiriyak boza ❤❤
Rotiyatanam lunumiris thiyannama onaaa
මෙයාලට ආදරේ අය මේ පැත්තට එන්න 😘
බඩගමුවෙන් පොල් නැති රොටී කාලා දෙන්නගේ බඩ අවුල් ගියේ නැද්ද 😁🤍
Ayya 🤍🥰
හෙලෝ හෙලෝ කොහොමද ඉතින්........😍😍😍👌
Halo haloo 😁
very nice
අයියාගේ නම ඉශාන් එතකොට අක්කගේ නම මොක්කද? 🥰💖✨
niyamai
🔥🔥
Aiye oyage hand watch eke brand eka & model eka mokadda ?
❤️❤️💪
❤❤
❤️🤘
Nice video 😊😊
Aiya godak davas naveme indela aye bottuwele yanekote eppa venne nadde aiye 😂😂😊❤
Nene 😁
Aiya elange pare Trincomalee horbour eke pennanne aiye
Have fun brother ❤
💚🤘
සුපිරි
💚💚
Gemmak 🔥🔥
🤘😁
Hello hello gooood morning ❤😊
💗❤
Oyala take hotels eketa okkoma kiyak wage pay karanna unada aiya